Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 793 | 28th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 298

  • @kumudukumari7994
    @kumudukumari7994 2 วันที่ผ่านมา +476

    ආයුශ් හොද කැමක් කනකන් බලන් ඉන්න මන් වගේ තව අය ඉන්නවදෝ.😅😅😅😅

    • @kumaridasanayake523
      @kumaridasanayake523 2 วันที่ผ่านมา +13

      මාත් බලාගෙන ඉන්නෙ

    • @user-nd2hu6bj7d
      @user-nd2hu6bj7d 2 วันที่ผ่านมา +5

      Ow

    • @CuteGirls__16826
      @CuteGirls__16826 2 วันที่ผ่านมา +2

      ඉන්නවෝ 😂

    • @kumudukumari7994
      @kumudukumari7994 2 วันที่ผ่านมา

      😊​@@kumaridasanayake523

    • @dilu769
      @dilu769 2 วันที่ผ่านมา

      Mat balanna inne 😂😂

  • @RenukaKavindu
    @RenukaKavindu 2 วันที่ผ่านมา +57

    ආයුශ් ලගඩිම ගුටි කාලාම රට යන්නෙ😂😂

    • @rashennithisha482
      @rashennithisha482 วันที่ผ่านมา +1

      Fr

    • @AnuAnu-kh4dw
      @AnuAnu-kh4dw วันที่ผ่านมา +1

      යන්න වෙන්නේ නෑ 😊

  • @evon-ze6nw
    @evon-ze6nw 2 วันที่ผ่านมา +25

    මොනවා වුනත් චිට්ටි ආච්චිගෙ රංගනයත් සුපිරිම තමයි ❤❤❤❤❤

  • @rohinikulathunga8575
    @rohinikulathunga8575 2 วันที่ผ่านมา +49

    දෙවනි ලොකු පුටුවක වාඩි වෙනකල් මේක බලනවා...මේක බලන අපිත් ඉස්සරහට රඟපාන්නත් වෙයි..

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 2 วันที่ผ่านมา +181

    මේ කතාව නම් dan එපා වෙලා කියන මගේ අහිංසක යාලුවෝ සෙට් එක කෝ 😮

    • @anushakumari9544
      @anushakumari9544 2 วันที่ผ่านมา +2

      අම්මො ඔවු 😮

    • @whothehellru3261
      @whothehellru3261 2 วันที่ผ่านมา +1

      ඔවු අනේ

    • @dammaseeli
      @dammaseeli 2 วันที่ผ่านมา +1

      අපෝ එපා වෙලා

    • @ChunkMonk-q7j
      @ChunkMonk-q7j 2 วันที่ผ่านมา

      😂ලත් තැන ලොප්! අයියෝ සල්ලි!

    • @ChunkMonk-q7j
      @ChunkMonk-q7j 2 วันที่ผ่านมา

      ලත් තැන ලොප්! අයියෝ සල්ලි!

  • @piumalpiumal2328
    @piumalpiumal2328 2 วันที่ผ่านมา +107

    විනාඩි 2න් බැලුවා... සෝ...ක් කතාව 😂

  • @GeethRasika
    @GeethRasika 2 วันที่ผ่านมา +84

    දෙවෙනි ඉනිමට දෙවෙනි නෑ

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 2 วันที่ผ่านมา +78

    ආයුෂ් එක්ක ඒ ගෙදර ඉන්නවාට වඩා හොඳයි අම්මා එක්ක මේ ගෙදර ඉන්න එක 🤔🤔🤔🤔🤔

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 2 วันที่ผ่านมา +49

    ආයුශ්,සමන්දිනීටත් හොරෙන්ම රට පනින්නවගේ හදන්නේ කියලා මට හිතන්නේ,ඒ කියන්නේ ව්ශ්ව අයියාත් කතාවෙන් අයින් වෙන්න වගේ,

    • @shyamalichandrasekara7247
      @shyamalichandrasekara7247 2 วันที่ผ่านมา +3

      Wishwa australia yannane inne a nisa ain wenna wennaathi

    • @nilunilani8123
      @nilunilani8123 2 วันที่ผ่านมา

      එයාගේ නෝනයි බබාලා දෙන්නයි රටනේ ඉතින් එයාත් යන්න හදන්නේ

    • @sujithmanjula5504
      @sujithmanjula5504 วันที่ผ่านมา

      Ehema thamai me lagadi frogames ekakata ewith e wage kiwwa

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 2 วันที่ผ่านมา +41

    ස්කිප් කරපු කිරිල්ලට ඊලග වීඩියෝ එකත් ප්ලේ උනා😂😂😂😂😂

    • @thisaratharanganee3364
      @thisaratharanganee3364 2 วันที่ผ่านมา

      😂😂

    • @champhajewarani7271
      @champhajewarani7271 2 วันที่ผ่านมา

      ​@@thisaratharanganee3364😁😁😁😁

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 2 วันที่ผ่านมา

      මටත් ඔහොම වෙනවා මේ කතාව බලද්දී 😅

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y วันที่ผ่านมา +8

    ආයුස්ට හොද කැමක් දෙන්න ඕන.දෙවෙනිගෙන් හම්බ වෙනකල් බලන් ඉන්න මම.😊😊

  • @RajaThilakarathna-gf5hu
    @RajaThilakarathna-gf5hu 2 วันที่ผ่านมา +11

    එපා වෙලා කිය කියා බලන එකනෙ පුදුමෙ

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 2 วันที่ผ่านมา +26

    ඉස්සර මිනා ලින්කන් වගෙ මෙ චිට්ටිටත් මොනවා හරි වෙනවනම් නියමයි මම වගෙ නම් චිට්ටිට ආයෙත් නේන්නම වැඩක් කරනවා

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 2 วันที่ผ่านมา +14

    ආයුශ් වගේ උන්ට වට කරලා නෙලන්න ඕන, අඩුම හය මාසයක්වත් ඇඳක ඉන්න

  • @nalaniramani8848
    @nalaniramani8848 2 วันที่ผ่านมา +22

    මිනා ඔයාගෙ වැඩ ඉවරවෙලා කතාවට එන්න...පව් ඔයගෙ සමදිනිඅම්ම

    • @fgcvvv6419
      @fgcvvv6419 2 วันที่ผ่านมา +1

      සමන්දනී පව් තමයි

    • @sonyabanda6543
      @sonyabanda6543 วันที่ผ่านมา

      හපෝ එපා, පන්ඩිත ආච්චී

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 2 วันที่ผ่านมา +61

    ලංකාවේ නැතිව රට ඉදන් මේ කාතව බලන අය කොකොල් ❤❤❤

  • @AshokaRanathunga-i2j
    @AshokaRanathunga-i2j 2 วันที่ผ่านมา +5

    ප්‍රියන්ත සෙනවිරත්න දීර්ගායු ලැබේවා

  • @ranjanijathungamage4464
    @ranjanijathungamage4464 2 วันที่ผ่านมา +39

    මේ චිට්ටි ආච්චි වගේ එවුන් කොන්ද කඩාගෙන අපේ ගමක හිටියනම්. න්දකින්

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 2 วันที่ผ่านมา +1

      Aneda kiyanne katawata unat ohoma Un gedarata wadada gannawada. Homba Kadenna denna hitenne

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 2 วันที่ผ่านมา +34

    මේ දිගැසිගේ ඔනවාට වඩා වැඩි කාලයක් අයියා ගැන මැරෙන්න හැදුවා දැන් අනා ගැන මැරෙන්න හදනවා

    • @AchinthaLakshan-wo8sc
      @AchinthaLakshan-wo8sc 2 วันที่ผ่านมา +3

      මටත් පේන්න බෑ ඒ සිද්දිය නම්

    • @dumaliiresha3459
      @dumaliiresha3459 21 ชั่วโมงที่ผ่านมา +2

      කියල වැඩක් නෑ.එයාට අයියා බැරිනම් මල්ලි හරි කමක් නෑ වගේ

  • @VithanaArachchi
    @VithanaArachchi 2 วันที่ผ่านมา +20

    අයියෝ මෙි ටිචිචි ආචිචි ඇතුවත් බැ නැතුවත් බැ

  • @chandimadilshan3159
    @chandimadilshan3159 2 วันที่ผ่านมา +34

    ච්ට්ට් ගේ බයිලා වලින් කතාවේ බාගයක් ඉවරයි දැන් නම් මෙලෝ රහක්ම නැ

  • @allrounders3519
    @allrounders3519 2 วันที่ผ่านมา +28

    චිට්ටි අච්චි මැරෙන්න කාලෙ හරි වගේ 😂😂

  • @manojakularatne4684
    @manojakularatne4684 วันที่ผ่านมา +4

    Aira ammage acting superb.she deserves an award.😇👏👏👏🌈❤️🏆🏆🏆🏆

  • @Aanyaperer
    @Aanyaperer 2 วันที่ผ่านมา +9

    දිගැසි Vs වින්ද්‍යා fight 😂

    • @deepikand5722
      @deepikand5722 วันที่ผ่านมา

      Aneda kiyanne issara sneha

  • @lgliyangilg1140
    @lgliyangilg1140 2 วันที่ผ่านมา +5

    ආයුස් ගේ අයියා සනිපවෙලා ඇවිත් සමන්දිනිව බරගත්තා නමි හරි

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 วันที่ผ่านมา +5

    දිගැසිගේ අගය තේරෙන්න අය්යා මලෝ දෙන්නටම රිදෙන්නත් එක්ක දිගැසිට හොද කොල්ලෙක් හොයලා බන්දලා දුන්නනම් හරි😊

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg วันที่ผ่านมา +2

    සමන්දනී පව් අසරන උනාම විදවන්නත් වෙනවද😔 මටනම් ආයුෂ් පෙන්න බැහැ 🤗🤗🤗🤗

  • @evonpeiris8715
    @evonpeiris8715 2 วันที่ผ่านมา +7

    ව්න්දයයි දිගැසියි ගැන මොනා උනත් ච්ට්ට් කිව්වෙ ඇත්ත 😂😂😂

  • @priyantharatnayake8342
    @priyantharatnayake8342 2 วันที่ผ่านมา +5

    අයුශ් ට කෙලවෙන කම් බලාන් ඉන්නෙ,

  • @moganraj4831
    @moganraj4831 2 วันที่ผ่านมา +4

    නේහා ට අදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 2 วันที่ผ่านมา +11

    Samandhini paw anne ❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 2 วันที่ผ่านมา +4

    අනාගේ ලස්සන ❤❤❤❤

  • @DilupaSadamali
    @DilupaSadamali 2 วันที่ผ่านมา +3

    Ana oya dinna oni ❤️❤️❤️

  • @user-hp1cm2wg7g
    @user-hp1cm2wg7g 2 วันที่ผ่านมา +1

    හරි යටම දෙවනි මගේ අයියා වගෙයි මොකද ඔය විදියටම මගෙ අයියා මන් ගැන ඔයලා බාලනවා❤❤

  • @user-ir7lx8st2z
    @user-ir7lx8st2z 2 วันที่ผ่านมา +10

    ❤samandani ❤❤❤❤❤❤❤

    • @user-ir7lx8st2z
      @user-ir7lx8st2z 2 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

  • @shehararoshel
    @shehararoshel วันที่ผ่านมา

    Den athiiii meka aparadeeee issara marama lassana drama ekak

  • @sanjeewalakmal6277
    @sanjeewalakmal6277 2 วันที่ผ่านมา +3

    චමදරීගෙ අම්ම දිගැසිගෙ තාත්තට සෙට් වෙයි වගේ

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 วันที่ผ่านมา +11

    මේ කතාව කොටස් 1793 දක්වාම යයි වගේ. 😂😂😂 තව නලු නිලියො කීදෙනෙක් ඉස්සරහට මේකේ චරිත වෙලා එන්න ඉන්නවාද දන්නෙ නෑ 😬🙃😂

    • @chanthuly9436
      @chanthuly9436 วันที่ผ่านมา

      Next actor saranga😂

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 วันที่ผ่านมา +1

    new Nirvan is really good now.

  • @R.K.MManohara
    @R.K.MManohara วันที่ผ่านมา

    අද නම් තප්පර 47න් කතාව බලල ඉවර කලා 😋😋😋

  • @prasaprasa7577
    @prasaprasa7577 2 วันที่ผ่านมา +1

    Tea Kandy uncle kondei pata karalada..😂?

  • @champarichard3531
    @champarichard3531 วันที่ผ่านมา

    Very Very nice

  • @user-jk6mb3pm4x
    @user-jk6mb3pm4x 2 วันที่ผ่านมา

    අනිවාර්යෙන් 😂😂😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 2 วันที่ผ่านมา

    මේක දැන් අතුරුදන් කරන්න කාලෙ හරි

  • @nuwansanjaya1234
    @nuwansanjaya1234 2 วันที่ผ่านมา

    ඔව් ❤

  • @samanexcavator8766
    @samanexcavator8766 2 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij วันที่ผ่านมา

    Aira ammage ragpam harim thathvikai❤❤❤❤❤❤

  • @TA50009
    @TA50009 2 วันที่ผ่านมา +20

    කුසල් මදුරංග ඒ කොල්ලව ගත්තා නම් හරි නිර්වාන් ගේ චරිතේ රගපාන්න ඒ කොල්ලා දැනෙන්න රගපානවා පාට කුරුල්ලෝ එකෙත් හොදට රගපාන්නේ සජිත එක්ක. මේකේ අලුත් නිර්වාන් ට ඉන්න කොල්ලා හරි බොරින් අප්පා එපා වෙනවා මම නම් කැමති කුසල් ඒ චරිතේ බාර ගෙන කරනවට 👍❤️ නේහා වත් මාරු කරමු ඒකිත් එපා වෙනවා දැන් වෙන කෙල්ලෙක් ගත්තා නම් හරි කුසල් එක්ක රගපාන්න ප්ලීස්

    • @PasinduMadushan-om3te
      @PasinduMadushan-om3te 2 วันที่ผ่านมา +2

      පිස්සුද බන් 😂 නේහයි කුසලුයි 😂

    • @pdsharshani
      @pdsharshani 2 วันที่ผ่านมา +2

      පිස්සුද කුසල් වගෙ එකෙක් මේවගෙ චරිත වලට මැච් වෙන්නෙ නැහැ

    • @Blacky30096
      @Blacky30096 2 วันที่ผ่านมา +6

      😂 කුසල් ඒ කොල්ලා රගපාන්න ආවත් ඒ කොල්ලට රගපාන්න එපාවෙයි දවසින් මේකේ අදින ඇදිල්ලට ඔයාගේ කතාව ඇත්ත තමා දැන් ඉන්න නිර්වාන් අපිටත් එපාවෙලා තියෙන්නේ අර උඩැක්කි නේහා වත් එපාවෙලා තවත් කවුරුත් එපා නේද මේක විගහට ඉවර කලොත් තමයි හොද

    • @YameraKumara
      @YameraKumara 2 วันที่ผ่านมา +2

      Dan nirwan hodai lassanai

    • @sandeepasanju8721
      @sandeepasanju8721 2 วันที่ผ่านมา +4

      අලුත් කෙනෙක් කවදාවත් රගපාපු නැති කෙනෙක් අඩුම කමශල් එක්කකවත් එහෙම ලමයෙක් මේ චරිතෙ මෙහෙම කරන එකම වටිනව මටනම් ඒකෙ වරදක් පේන්නෙ නෑ

  • @sachithmadushan8672
    @sachithmadushan8672 18 ชั่วโมงที่ผ่านมา +1

    kathawa balanne kohomada appa kisi therumak ne bn 😭😭

  • @Livi_Tv598
    @Livi_Tv598 2 วันที่ผ่านมา +14

    දැන් නම් එපා වෙලා...අපරාදේ..

    • @ChunkMonk-q7j
      @ChunkMonk-q7j 2 วันที่ผ่านมา

      ලත් තැන ලොප්! අයියෝ සල්ලි!

  • @damiendante99
    @damiendante99 2 วันที่ผ่านมา

    me wage kathawakata air time nodi aluth teledrama ekakata chance eka denna please. meke dan inna actors la actressla wath epa karannnawathuwa

  • @GayaniSamarasinghe-ry4th
    @GayaniSamarasinghe-ry4th วันที่ผ่านมา

    Thenuwara sir ❤❤❤❤

  • @user-ef9bs5id1h
    @user-ef9bs5id1h วันที่ผ่านมา +2

    Mn balanneth Kuwait 🇰🇼 idan

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @asokasapumanage7540
    @asokasapumanage7540 2 วันที่ผ่านมา +2

    ඇත්තෙන්ම ආයුෂ්ට හොද කෑමක් කන්න වෙන්න ඕනා

  • @kanty2675
    @kanty2675 2 วันที่ผ่านมา +4

    Purddata balanawa

  • @TheSachi12345
    @TheSachi12345 วันที่ผ่านมา

    “Missing Linkan “

  • @sanojrangika7382
    @sanojrangika7382 2 วันที่ผ่านมา +1

    sathiyakin baluwath ethanamai baya wenna deyak na eka nisa

  • @Sab.KumariQ8
    @Sab.KumariQ8 2 วันที่ผ่านมา +1

    Ow anee

  • @ThiwankaKumara-sz9vr
    @ThiwankaKumara-sz9vr 2 วันที่ผ่านมา

    ඇයි මේ අපිත් කැමතියි 😅😅😅😅

  • @nishadivlog9300
    @nishadivlog9300 วันที่ผ่านมา +1

    කියා දෙන්න මල ඇඩියාවේ තරම් 🤨

  • @PushpaGeethamali
    @PushpaGeethamali 2 วันที่ผ่านมา

    Nangi. I rage. Charithaya. Niyamai.

  • @SuneethqPathirajq
    @SuneethqPathirajq 2 วันที่ผ่านมา

    Ow apith balagena enna

  • @pramudithalakshan-jr8bn
    @pramudithalakshan-jr8bn 2 วันที่ผ่านมา +1

    🥺

  • @iranganibeligammana3547
    @iranganibeligammana3547 2 วันที่ผ่านมา

    Yes

  • @freecell9955
    @freecell9955 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @anushkalakmalilogus8032
    @anushkalakmalilogus8032 วันที่ผ่านมา

    🎉

  • @RuwanKumara-iv5qb
    @RuwanKumara-iv5qb 2 วันที่ผ่านมา +1

    Apawanawa balanna

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 วันที่ผ่านมา

    Adara thràm ❤❤ ÀIRà ❤❤

  • @raviravindra889
    @raviravindra889 2 วันที่ผ่านมา +1

    Nehawa ada nikam kaali wage man dakke 😂😂😂

  • @AnushkaKumara-oh1yc
    @AnushkaKumara-oh1yc วันที่ผ่านมา

    මම යින්නව බං😂😂

  • @SihinaSihina-ld8rb
    @SihinaSihina-ld8rb วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @TharinduSuranjith
    @TharinduSuranjith 2 วันที่ผ่านมา

    Al mama

  • @PresadSadaruwan
    @PresadSadaruwan 2 วันที่ผ่านมา +1

    මීනා සිස්සත්වෙ ලියන්න ගිහින්

  • @AthulaWidanagamage
    @AthulaWidanagamage 8 ชั่วโมงที่ผ่านมา

    අයිරා දුන්න පනිවිඩය වැද ගත්

  • @dinushanayani9407
    @dinushanayani9407 2 วันที่ผ่านมา +1

    Ammo athi yntam විශ්නු ආයි ඇවිල්ලා නේද..

  • @premalatha1280
    @premalatha1280 2 วันที่ผ่านมา +1

    නේහාගේ තාත්තා පවු....අම්මයි දුවයි මල කෝලම්

  • @RuwanKumara-y9g
    @RuwanKumara-y9g วันที่ผ่านมา

    අයුශ් දෙවෙනිගේන් කන්න බොහොම ලගයි මුන පුරොලා

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kumari-ci3zq
    @Kumari-ci3zq 2 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @BuddikaPathirage-sl3yc
    @BuddikaPathirage-sl3yc 2 วันที่ผ่านมา +1

    Dan nam epa wela thamai tiyenne

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 2 วันที่ผ่านมา

    ආයුශ් ලගදීම කයි.හොරෙන් එයත්‍ යන්න යන්නෙ...

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg วันที่ผ่านมา

    ඔය ගෑනිය කනින දෙනවට වඩා හොඳයි බල්ලෙකුට කන්න දෙන එක කාල බිල එ මදිවට ඔිප දූපත් හොයනව තව නලව නලව.

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg วันที่ผ่านมา

    සමන්දනි මුලදි ඔීනවට වඩා උඩ පැන්න දැන් බිම ඇනෙන්න යනව.

  • @shirandimuthu8142
    @shirandimuthu8142 2 วันที่ผ่านมา

    Innoo❤️❤️

  • @nirosharoshi796
    @nirosharoshi796 2 วันที่ผ่านมา

    Ow

  • @samiralakmal2623
    @samiralakmal2623 2 วันที่ผ่านมา

    😢😢😢😢

  • @music9390
    @music9390 2 วันที่ผ่านมา

    Adath vindaygei angei kotasak na 😬😬

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl วันที่ผ่านมา

    අයියෝ තේනුවර කොන්ඩෙට මොකද කරගත්තේ.ඔයාගේ වැදගත් පාට ඔක්කොම ඉවරයි

  • @NisansalaNisansala-n1o
    @NisansalaNisansala-n1o วันที่ผ่านมา

    Okatanam ගහ nnama onee😅😅😂

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 2 วันที่ผ่านมา

    Hm

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 วันที่ผ่านมา

    සීයාගේ මළගෙදරටවත් මිනායා ආවේ නෑනේ

  • @WasanthaKumari-vp5sm
    @WasanthaKumari-vp5sm 2 วันที่ผ่านมา

    Hmmm

  • @user-bi6ld9yt4r
    @user-bi6ld9yt4r 2 วันที่ผ่านมา +1

    අනේ ඇයි බොරුවට අඩන්නේ 😂😂😂😂

  • @user-oe4bk4rg7z
    @user-oe4bk4rg7z 2 วันที่ผ่านมา +1

    කතාවට චරිතයක් උනාට මේ ච්ටිටි වගේ ගැනු ගමක් නගරයක් නෙමෙයි නුවරක් ගිනිතියන්න පුළුවන් මේවා සමාජෙට හොද ආදර්ශයක්

  • @SujaniNisansala-gp2yn
    @SujaniNisansala-gp2yn 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @TharangaDeepthi-np8su
    @TharangaDeepthi-np8su 2 วันที่ผ่านมา

    Innawooo

  • @user-tw6qd8pq1n
    @user-tw6qd8pq1n 2 วันที่ผ่านมา

    මමත් සවුදි ඉන්නෙ

  • @kanthiranasinha
    @kanthiranasinha 2 วันที่ผ่านมา

    අම්මෝ මේ චිට්ටි ආච්චිව මේ කතාවට මොකටද දාලද මන්දා දුව දුව ගිනිතියනවා

  • @Nishadi399
    @Nishadi399 2 วันที่ผ่านมา +8

    බලන්න කියලා හොද කතාව ක් ඇත්තෙම නැ දැන් ඒ නිසා මේකම බලනවා 😊