Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 176 | 30th April 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 125

  • @SirasaOfficial
    @SirasaOfficial  หลายเดือนก่อน +14

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔
    බැලුවේ නෑ... how sad...🤓
    බැලුවෙ නැත්තන් දැන්ම බලන්න
    ආස හිතෙයි..🤭
    👉 th-cam.com/video/Js432CGXhNw/w-d-xo.html
    #SirasaTV

    • @kasunindika9305
      @kasunindika9305 หลายเดือนก่อน

      අපි අහුවෙයි ඕවට....😂

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      😂😂😂​@@kasunindika9305

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      අදින් අවුරුද්ද ඉවරයි ආයුබොවන්😅

    • @uae_official_ai_video_channel
      @uae_official_ai_video_channel หลายเดือนก่อน

      How sad අපි බැලුවේ නැනේ 😂😂....

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io หลายเดือนก่อน +46

    අනුකි නොකීවට අනුකි බූතයාට කැමති බූතයත් අනුකිට කැමති

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 หลายเดือนก่อน +15

    මුල්ලේවිතාන සුපිරි 🤣🤣 ඩිලා කියන්නේ සුපිරිම නලුවෙක් තමයි ..මතකයි කුරුල්ලා

  • @nuwandiwanga4519
    @nuwandiwanga4519 หลายเดือนก่อน +14

    අනුකි මරු අද....😍

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +12

    මෙල්වියා ආයි කන්න ලෑස්ති..අම්මෝ බිමා ඔයා නම්..😅

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน

      කොහොමත් ඒ නයනායක් කාරනේ ( පාර දිගේ ) කොහොමද රග පැවේ 🙄🙄🙄🙄 බිමා උදාරයි උදාරයි 🇦🇪🇦🇪🇦🇪

  • @MCESPRO6996
    @MCESPRO6996 หลายเดือนก่อน +17

    බිමා දෙන ටෝක් තමා සුපිරි 😂

  • @senithalochana3689
    @senithalochana3689 หลายเดือนก่อน +19

    විපුල අයියා nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @ShilokaHandlage
    @ShilokaHandlage หลายเดือนก่อน +21

    යාලුවෝ තුන් දෙන්නාගේන් බූතයායී, ඩිලා යි ගොඩ යයි වගේ,නිරෝට තමයි ඉතින් තාම සෙට් උනේ නැත්තේ ❤️😘👌

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl หลายเดือนก่อน +14

    ඩිලා පව් හොදම නළුවා වෙලා මෙන්දැකයාව පහලටම වැටෙන්නම ඕන

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +16

    මහපොළොව කතාවෙ මෙන්දක චරිතයට ඉන්න කෙනාගෙ චරිතය වෙනස්ම එකක්

    • @ShyamaliWasana-bg5zt
      @ShyamaliWasana-bg5zt หลายเดือนก่อน +1

      ඒ චරිතෙ හරි ලස්සනයි .

    • @dineshrangana2761
      @dineshrangana2761 29 วันที่ผ่านมา

      පොඩි කාලෙ ඉදන් එයා රඟපෑවෙ අහිංසක චරිත ඌව මැරයෙක් කරෙ සද්ධා

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +9

    මෙල්වින් ලගදීම ආයෙත් කෑමක් කයි වගේ 🤨😮🤨😮

  • @paridag1091
    @paridag1091 หลายเดือนก่อน +6

    අනුකිලස්සනයි ආදෙරෙයි මැණික ❤❤❤❤❤❤

  • @ranildeshapriya9618
    @ranildeshapriya9618 หลายเดือนก่อน +6

    සුපිරි සමාජ විවරණයක්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +2

    අනුකි කැමති භූතයාට🤩

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +14

    අනුකියි බූතයායි ,ඩිලයි විහාරායි මරු ❤❤❤🎉🎉🎉 ..ශෝක් අනේ 🎉🎉😊😊

  • @nilnethucakeacademy3747
    @nilnethucakeacademy3747 หลายเดือนก่อน +15

    අනුකි බුතයායි අදරේයි ❤❤❤ ❤❤❤❤ 😊 එයා අනුකි ගෙ boy friend ❤❤❤😊

    • @kanchan3574
      @kanchan3574 หลายเดือนก่อน +2

      දෙන්නා ගැලපෙනවා❤❤❤

  • @samanthakomary7907
    @samanthakomary7907 หลายเดือนก่อน +5

    දුන්න නේද ගින්න

  • @user-dp3jg7yz9s
    @user-dp3jg7yz9s หลายเดือนก่อน +5

    මෙන්තක 😂😂😂😂😂 හොද වැඩේ

  • @malithidinushawijenayaka3635
    @malithidinushawijenayaka3635 หลายเดือนก่อน +3

    සුපිරි කතාව ❤❤❤❤❤❤❤

  • @sachithudalagama2715
    @sachithudalagama2715 หลายเดือนก่อน +6

    CAG 9640 grace එක තැනක කාර් එක..අවසානෙට CAQ 2439 grace
    .

    • @pamo011
      @pamo011 24 วันที่ผ่านมา

      ආ... ඔව් නේද? 🙄

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +8

    මේ මුල්ලෙවිතාන මන්ත්‍රී නැති වෙලාවට කේලම් එහෙම කියනවා නේද😮😮🤨🤨😐😐

    • @nethuugirl858
      @nethuugirl858 28 วันที่ผ่านมา

      මන්ත්‍රී ඒ මනුස්සයව ගනන්ගන්නේ නෑනේ😌

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +3

    මමත් අැමදාම බලන කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @UdayaKalpage-vj1xl
    @UdayaKalpage-vj1xl หลายเดือนก่อน +3

    ඩිලා ගේම ගහමු බන්... පට්ට කෙල්ල ..පට්ට පට පට

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +4

    ව්පුලෙගෙ මොලේ කචල් වගේ මිස් ව්හර හොඳයි නෙ

  • @user-zm8wj3nj6d
    @user-zm8wj3nj6d 22 วันที่ผ่านมา

    විහාරා ගොඩක් ලස්සනයි....

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 หลายเดือนก่อน +4

    Anuki boothyta set 👌❤️

  • @Hexaifx
    @Hexaifx หลายเดือนก่อน +1

    අනුකි ආදරෙයි හොදේ. කොන්ඩෙ කැපුවේ මොකෝ?? 😥😥😥

  • @MAl-uv3ze
    @MAl-uv3ze หลายเดือนก่อน +2

    විපුලේට හොදටම පයිතියන් වගේ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy หลายเดือนก่อน +2

    බිමාගෙ ටෝක් 😂😂

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน +1

    ව්පුලන්ත.අද.සුපිරියි.බූතයාගෙ.මනමාල.හිනාව😮😮

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i หลายเดือนก่อน +4

    අනේ බිමෝ 😂😂

  • @user-si9bj5vw9p
    @user-si9bj5vw9p 17 วันที่ผ่านมา

    අනුකි යි බූතයායි ඒ දෙන්න set venavata මම කැමතියි ❤🎉😂

  • @kapilasanjeewa6293
    @kapilasanjeewa6293 หลายเดือนก่อน +3

    මංජරී ලස්සනයි

    • @shyamaliejayasinghe2710
      @shyamaliejayasinghe2710 หลายเดือนก่อน

      එයාගෙ කටහඬත් හරිම ලස්සනයි ❤

  • @culturalcenteroffical6500
    @culturalcenteroffical6500 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤😢😢😊

  • @user-tx3up7zn1t
    @user-tx3up7zn1t หลายเดือนก่อน +1

    විපුලයා ආතල්😂

  • @user-cg5ir4il8x
    @user-cg5ir4il8x หลายเดือนก่อน

    බිම්සර මරු මරු කියුම් කියන්නේ 🤣🤣.. අනුකි බූතයට කැමති ❤️ අද ලස්සනයි කතාව.. නිලිය හරිම හොද කෙනෙක් විදිය පෙනවා 🥰🥰

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน +2

    නොදකින් ගැනුවගේ පිරිමි 😂කෙලමා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +2

    ගුරැ ගෝල විහිළුවට මටත් 😂😂😂😂 අනෙ😅

  • @pathumsameera5070
    @pathumsameera5070 หลายเดือนก่อน +1

    Sadaruwan dawase wedda❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +3

    මුල්ලෙම විතාන😤 හෝකන්දර වගෙ😅 ගිනිතබනව😅😅😅

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s หลายเดือนก่อน +2

      හොකන්දරයා තව් හොදයි

  • @user-cg1ki1dm3l
    @user-cg1ki1dm3l หลายเดือนก่อน +1

    රුවන් රුවන් රුවන් .. සර් සර් සර්😂

  • @vijasundara3054
    @vijasundara3054 หลายเดือนก่อน +2

    Niyami..dilan..mali..bithaya..mali..paui..anitha..mali..budu..sarani❤❤❤❤❤..hamotam❤❤❤❤

  • @prabodhadamith5093
    @prabodhadamith5093 หลายเดือนก่อน

    සුපිරි drama eka❤❤❤

  • @anjalikafernando633
    @anjalikafernando633 หลายเดือนก่อน +3

    තාමත් කලුවා මට්ටු වෙලා න්ෂ😂😂

  • @anuraranaweera7746
    @anuraranaweera7746 หลายเดือนก่อน +1

    Dear Producer if can 👉👉 පුළුවන් නම් භුතයාව කාංචනා අනුකිගෙ සපොට් එකෙන් ,ඒ වගෙම නිරො අර නිළිය නිසා චරිත හම්බවෙලා දෙන්නම් ජිවිතය ගොඩ නගනවා පෙන්වන්න හැප්පිලි,ගෙරවිලි,වලි එක්ක, එහෙනම් ලස්සනම වෙවි කතාව .වස වෙන කතා එපා please ❤

  • @AnushaBandara-tl8jw
    @AnushaBandara-tl8jw หลายเดือนก่อน

    Anuki lassanai anith hemotama wada

  • @wasanthed8214
    @wasanthed8214 หลายเดือนก่อน +2

    අැයි මෙි මංජරී හැම දාම හිරාන්ගෙ ගෙදරට එන්නේ......... 😮😮😮??

    • @pathminiherath4915
      @pathminiherath4915 หลายเดือนก่อน

      අතිසය ප්‍රථම වතවට එහෙම වෙන්න පුළුවන් ඒ එයාගෙ බෝයි ප්‍රෙන්ට් නිසා 🤪🤪🤪🤪🇦🇪🇦🇪🇦🇪

    • @nethuugirl858
      @nethuugirl858 28 วันที่ผ่านมา

      😂😂😂

  • @mmwy7117
    @mmwy7117 หลายเดือนก่อน

    ඩිලා කවද හරි යාලුවො දෙන්න අමතක කරනවා ෂුවර් ඩිලාට මුල මතක නෑ

  • @_king_x_vinu_official_9407
    @_king_x_vinu_official_9407 หลายเดือนก่อน +2

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i หลายเดือนก่อน +7

    අනේ විපුලයෝ මංජුව තනියම කොටවෙහෙර ඇරියා නේද

  • @chamindu.bandara
    @chamindu.bandara หลายเดือนก่อน

    එකම ගමන White Grace car දෙකකින්...

  • @Uvinduakashmith
    @Uvinduakashmith หลายเดือนก่อน +1

    මුල්ලෙවිතාන නම් පුදුම චීත්තයක්😂😂

  • @user-so2ht4ke3l
    @user-so2ht4ke3l หลายเดือนก่อน +1

    Sandaruwanuth Wipulanthayatama set wenawa 😅😅

  • @yashmitha656
    @yashmitha656 หลายเดือนก่อน

    නෙත්මි ..නෙත්මි . ....නෙත්මි ..😂😂😂😂

  • @ramanimanike3511
    @ramanimanike3511 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @samanthacook9997
    @samanthacook9997 24 วันที่ผ่านมา

    නරක චරිත නැතුව කතාවක් රහ nah .

  • @indikamanike3106
    @indikamanike3106 หลายเดือนก่อน

    විපුලේ පාර්ටි දායි වගේ ආයෙත් මංජු නෑනේ 😂😂😂

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @skcartoonclub2902
    @skcartoonclub2902 หลายเดือนก่อน +1

    විපුලන්ත 😂😂😂😂🎉🎉🎉🎉😅🎉😅🎉😅🎉

  • @ramisha3270
    @ramisha3270 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @ChandanaPradiip-hf5vt
    @ChandanaPradiip-hf5vt หลายเดือนก่อน

    ප්‍රසිද්ධ නිලිය වාසනාවන්ත පාටෛ

  • @sajjaroxtv1183
    @sajjaroxtv1183 หลายเดือนก่อน

    ඇමති මැතිවරුන්ගාව ඉන්න ලේකම්වරු කරනතරමක් හොරවැඩ කලේ කොච්චර මුලිම්ම දුර ඉන්න හතුරටවඩා ලග ඉන්න මිතුරා ගැන අවදානෙන් සිටිය යුතුයි

  • @udsachidu2562
    @udsachidu2562 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

    • @udsachidu2562
      @udsachidu2562 หลายเดือนก่อน +2

      😊😊😊😊

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 หลายเดือนก่อน

    මෙන්දක තමයි එපාකරපුම එකා..ඌට තියෙන්නෙම ගුටිකන මූණක් 😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

    කනත්තට 😅

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 หลายเดือนก่อน +1

    Bipulaya hinda matath enum giya😂😂😂

  • @user-xg2pk6zk4c
    @user-xg2pk6zk4c หลายเดือนก่อน

    Anuki❤butheya..vihara❤dila.niro❤labune nadda api parthana karanawa nirota ikmanatama ❤labenna kiyala😅😅😅

  • @Dilshamelan
    @Dilshamelan หลายเดือนก่อน

    මන්ත්‍රී හැමවෙලේම කතා කරන්නේ කෙල්ලට ගහන්න වගේ.දෙය්යෝ පොඩ්ඩක් ලව් කරපන් අම්මා කෙල්ල පූස් පැටියෙක් වගේ ඉදීවි😂

  • @pathminiherath4915
    @pathminiherath4915 หลายเดือนก่อน

    පව් විපුල 😜😜😜😜

  • @ajithkumara-pt6kr
    @ajithkumara-pt6kr หลายเดือนก่อน

    Vipulantha thama maru

  • @ramanimanike3511
    @ramanimanike3511 หลายเดือนก่อน

    Math me kathawata Harma. Assi Hama Hama dama balanawa ❤❤❤❤❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o หลายเดือนก่อน

    මුල්ලේවිතාන වගේ උන් තමයි අද කාලෙ ඉන්නෙ...මේවගේ උන්තමයි ලගින්ම ඉන්දම් ගෙම් දෙන්නෙ

  • @samansenavirathna5814
    @samansenavirathna5814 หลายเดือนก่อน

    Thanks ❤2024.05.01

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน +14

    මේකෙ නයනතාරා නැද්ද දැන් 🤔🤔

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน +2

      Eya studies wlta rata gihilla

    • @user-jw5ix3ns8h
      @user-jw5ix3ns8h หลายเดือนก่อน +2

      එයා බඩින් 😢

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 หลายเดือนก่อน

      ​@@chamaripeiris8662😮

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน

      @@chamaripeiris8662 ඒ කියන්නෙ අයින් වෙලාද දැන් මේකෙන් 🤔🙄

    • @luckyperera8345
      @luckyperera8345 หลายเดือนก่อน

      Aya panalagiya

  • @seetaseeta4417
    @seetaseeta4417 หลายเดือนก่อน

    ❤❤🎉😂

  • @sagaranuwan9986
    @sagaranuwan9986 หลายเดือนก่อน

    😅❤😅

  • @ronkiomasd8239
    @ronkiomasd8239 หลายเดือนก่อน

    Makata Dan ewara karanna kala hodai adenawa adenawa ewarayakma nana

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน

    vipulee.pahta

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 หลายเดือนก่อน

    Mta nm bima maruma thamai.

  • @RanDi-fd8ct
    @RanDi-fd8ct หลายเดือนก่อน

    කොන්ද පන නැති පිරිමි යෙක් තමයි ඩිලා ඔහොම පිචං වෙනවද ගෑනු ඉසසරහ

  • @culturalcenteroffical6500
    @culturalcenteroffical6500 หลายเดือนก่อน

    සුප්පාඅෑ

  • @user-zk4mn4mm9p
    @user-zk4mn4mm9p หลายเดือนก่อน

    Ara Muslim Kellan nirota sitwainad

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 หลายเดือนก่อน

    Ada nam manthrige girl fr paw kiyala hituna

  • @Rusirumewan
    @Rusirumewan หลายเดือนก่อน +2

    ආශා පුදුම ලස්සනයි ඔයා මලක්❤

  • @DiliBoggs
    @DiliBoggs หลายเดือนก่อน

    Mendaka hariyata pisseka wage