Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 189 | 28th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 189 | 28th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Saranga Mendis
    Producer : Chamika Mendis
    Script Writer : Saman Edirimuni
    Cast : Sanath Gunathilaka, Raveen Kanishka, Himali Sayurangi, Kamal Deshapriya, Richard Weerakkodi, Ramani Siriwardane, Anjula Rajapaksha, Ravindra Yasas, Medha Jayarathne, Jeewan Hadunnethi, Anusha Samaranayake, Rayan Vanrooyan, Ramani Siriwardane,
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #deweniinima #deweniinimateledrama #dewaniinimaseason2 #samanedirimuni #sarangamendis
  • บันเทิง

ความคิดเห็น • 258

  • @TA50009
    @TA50009 2 วันที่ผ่านมา +523

    රොෂාන් අනුහස් ඒ දෙන්නගේ තාත්තා ලා දෙන්නට සදාරණයක් වෙනවට කැමති අය කෝ

  • @rush9784
    @rush9784 2 วันที่ผ่านมา +124

    ලිහිනි ගෙ කොටස් නම් නැතුවට කමක් නැහැ ,පට්ට බෝරින් 😂

    • @ajithsenarath2761
      @ajithsenarath2761 2 วันที่ผ่านมา +2

      ඔව් අනේ

    • @user-sp3tj2eq2q
      @user-sp3tj2eq2q 2 วันที่ผ่านมา

      sirawat

    • @NalakaChathuranga123
      @NalakaChathuranga123 2 วันที่ผ่านมา

      ලිහිනි පස්සෙන් නාකි මැස්සෙක් කැරකෙනවා නේද😂😂

    • @DeshanRasanjana-ph5ze
      @DeshanRasanjana-ph5ze 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @user-jd5vm5lg9h
      @user-jd5vm5lg9h 11 ชั่วโมงที่ผ่านมา

      බෝරින්ම තමා

  • @SU-tn2cu
    @SU-tn2cu 2 วันที่ผ่านมา +166

    මෙ ලිහිනිගේ කොටස් නැති තරමටම හොදයි 😂

    • @AjantaSara038
      @AjantaSara038 2 วันที่ผ่านมา +1

      😅😅😅😅😅😅

  • @nilanthijayakodi6973
    @nilanthijayakodi6973 2 วันที่ผ่านมา +196

    රදීශ් ඉස්සර වගේ කතාවෙ ලස්සනට ඉන්න ඕනේ කියන අය කෝ ඉස්සර වගේ එයාවත් ලස්සනට ලියන්නකෝ එදිරි රදීශ් පවු නෙ ඉස්සර වගේ ලිහිනිත් එක්ක ලස්සනට ඉන්න විදියට ලියන්නකෝ අනේ පව් නෙ එයා 😢

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 วันที่ผ่านมา +44

    අනේ එදිරි, අනුහස් සමාධි අතරට අර ඇඩ්වටීස්මන්ට් එකේ කෙල්ලව ගේන්නත් එපා... කොහොම හරි ඒ දෙන්නා ඉක්මනින් එකතු කරන්න.. 😍🥺🙈 අනුහස් & සමාධි තමයි ඕන. ❤ ❤

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 วันที่ผ่านมา +34

    අද අනුහස් & සමාධි කොටස නම් මාර ලස්සනයි 😍🙈❤

  • @AyodhyaThennkoon-pn8mb
    @AyodhyaThennkoon-pn8mb 2 วันที่ผ่านมา +446

    10likes plzzzz

  • @manoripushpalatha3907
    @manoripushpalatha3907 2 วันที่ผ่านมา +97

    සනත් කාරය නම් මලවදයක්😅

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 2 วันที่ผ่านมา +93

    අනේ අනුහස් සමාදිව ඉක්මනට එකතු කරන්නකෝ . ඒ දෙන්නා හින්දමයි මේ කතාව බලන්නේ ❤️🥰🥰🥰🥰❤️
    A❤️S

  • @Pethumvirakoon
    @Pethumvirakoon 2 วันที่ผ่านมา +50

    දෙරනේ තිියන කතාවලින් අනුහස් සමාධි දෙන්න තමා හොදම කපල් එක ❤❤❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 2 วันที่ผ่านมา +78

    අනු සාමා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThariyaMinor
    @ThariyaMinor 2 วันที่ผ่านมา +60

    රනිලුත් කතාවට එනව ද ළඟදිම? ඕක ඒකට ආවොත් ඒකෙනුත් යන එකක් නෑ...😂😂😂😂😂😂

    • @fai3379
      @fai3379 2 วันที่ผ่านมา +1

      ඒ මොක ද

    • @ThariyaMinor
      @ThariyaMinor วันที่ผ่านมา

      @@fai3379 කතාවට කලින්ම ඇඩ් දාන්නෙ

  • @limashasewwandi3840
    @limashasewwandi3840 2 วันที่ผ่านมา +132

    අනුහස් ❤ සමාධි ❤ අපෝ මේ රණජීවගෙයි , ලිහිනිගෙයි කොටස්නම් එපා වෙනවා 😢 කතාව boring එතකොට 😒 අනුහස්ට ප්‍රශ්න ඇති කරන්නේ නැතුව ඉස්සරහට කතාව යනවනම් හොදයි 🥺 අනුහස් ❤ සමාධි ❤ වෙන් කරන්න එපා 😊 රොෂාන් දැන් රණජීවට බයේ ඉන්න එපා 🙂

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 2 วันที่ผ่านมา +47

    අනෙ එදිරිමුනි මාමේ,
    අනුහස් සමාදි ඉක්මනින් එකතු කරන්නකෝ❤❤❤❤❤❤.සමාධිට නම් මුකුත් ලෙඩක් නම් හදන්න එපා😢😢😢.අනෙ ඒ දෙන්නායි රදිෂ් හින්දයි කතාව ආසාවෙන් බලන්නෙ.අක්ෂාට උණා වගෙ දෙයක් නම් සමාධිටයි අනුහස්ටයි වෙන්න දෙන්න එපා.අනෙ එදිරිමුනි මාමේ කතාව ලස්සනට ඉවර කරන්න😢😢😢.දුක හිතෙන විදියටනම් එපා මාමේ ප්ලිස්❤❤❤😢😢😢

  • @Yasara-uj7hn
    @Yasara-uj7hn 2 วันที่ผ่านมา +51

    Anuhstay samaditay kmthi aya kooo❤😊

  • @KumaraAj85
    @KumaraAj85 2 วันที่ผ่านมา +17

    රදීශ් පව්.. ඌ අවංකව ආදරෙයි ...ලිහිනි අනුන්ගෙ මිනිස්සුන්ව ගන්න යනවනේ... 😅
    ඒ මදිවට සනත් සර්ටත් කෙලින් කියන්නෙ නෑ ... ඒ මිනිහව නටවනව හෙන කෑල්ල කියල හිතන්.. 🤣

  • @VithanaArachchi
    @VithanaArachchi 2 วันที่ผ่านมา +20

    අනුන් විනාස කරන්න යනකොට තමන්ගේ විනාසේ ලන්වෙනවා කියලා අහලා නැවගේ

  • @criticalreview8890
    @criticalreview8890 2 วันที่ผ่านมา +30

    Anuhas/ Udeni segment reminded of teen Anuhas in 2017-2018.
    Despite his losses Anuhas has a heart for his family. Relaxed, caring and easy going Anuhas.

    • @fai3379
      @fai3379 2 วันที่ผ่านมา +2

      Yes

    • @SamadibathMeniyo
      @SamadibathMeniyo วันที่ผ่านมา +2

      අද සිංදුවක් නැහැනෙ බොලේ 😂😂
      ඉතින් මොකෝ මේ 😂😂😅😅

  • @ShanthaPinchaHewage
    @ShanthaPinchaHewage 2 วันที่ผ่านมา +53

    ඒ හිනාවට ඇස් වහා වදින්න එපා❤🙏

  • @damithlakshitha1234
    @damithlakshitha1234 2 วันที่ผ่านมา +11

    මේ රගපාන විදිය හොදටම ඇති හොදේ😂😂😂😂

  • @dharshanikodikara6266
    @dharshanikodikara6266 2 วันที่ผ่านมา +26

    රණජිව ද්වෙෂය පතුරන්න එපා දක්ෂ යට තැන දෙන්න අපෙ රටෙ නැතිම දෙ කථා වලින් වත් ආදර්ශයක් දෙන්න හැම කථා වක්ම වැරැදි පුර්ව ආදර්ශ තමයි දෙන්නෙ

    • @AjantaSara038
      @AjantaSara038 2 วันที่ผ่านมา

      හරියට හරි...පූර්ණ..
      කතාවලට දෙන්නේ ගැලපෙන්නැති...හැදෙන ළමයින්ට...මේවා ආදර්ශ නෙමෙයි..එදිරි මුනි
      ලස්සනට කතාව ඉවර කරන්න...සමාජෙට..
      නොගැලපෙන දේවල් දාන්න එපා

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 2 วันที่ผ่านมา +16

    සමාධිගෙයි දෙන්නගෙ සමහර කොටස වල ෆෝන් එක ටච් කරන්ම ඉන්නවා.. වේගෙන් කියවන් යනව මරු 😅😅

  • @DilupaSadamali
    @DilupaSadamali 2 วันที่ผ่านมา +31

    Ane maru kapal eka ❤️❤️❤️❤️💕💕💕💕

  • @Devindashansala
    @Devindashansala 2 วันที่ผ่านมา +12

    සනත් සර්ට ලිහිනි තමා සෙට්

  • @ravirohana8365
    @ravirohana8365 2 วันที่ผ่านมา +26

    අනුහස් සමාධි ❤❤❤ ආදරෙයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 วันที่ผ่านมา +18

    අනුහස් 💘 සමාධි 💘

  • @sahanrajapaksha3271
    @sahanrajapaksha3271 2 วันที่ผ่านมา +15

    ජෙගා නම් අප්පිරියයි මුන් නළුවොද 😂

    • @user-un3ut3fy6x
      @user-un3ut3fy6x วันที่ผ่านมา

      ඒ ඇයි ඒම කියන්නෙ

  • @MaliSwarnamali57-bp1zj
    @MaliSwarnamali57-bp1zj 2 วันที่ผ่านมา +7

    අනේ ලිහිනී සනත් සර්වයි එකතු කරලා අනුහස්ගෙයි සමාධිගෙයි ඕපදූප හොයන එක නවත්තලා දාන්නකෝ..

  • @criticalreview8890
    @criticalreview8890 2 วันที่ผ่านมา +24

    Ravi FERNANDO ට ඕස්ට්‍රේලියාවෙදි මැරෙන්න උනා කියලා අනුහස් ට විතරක් ඇහෙන්න නෙමේ cyber space එක හරහා මුලු ලෝකෙටම කිව්වෙ episode 02 දි. අද episode 189 වෙලත් අනුහස් ගෙ කතාවෙ, අනුහස් ගෙ තාත්තා ට වෙච්ච දේ හොයන එක කතාවට ඇතුල් කරන්න script writer ට බැරි වුණා.

    • @easyway3.323
      @easyway3.323 2 วันที่ผ่านมา +1

      උබ හොයල දීපන්කො

    • @criticalreview8890
      @criticalreview8890 2 วันที่ผ่านมา

      @@easyway3.323 Hello lost fan. Your artists are not here. So get lost. Raween ගෙ වීඩියෝ යට රවීන් ට දාන කමෙන්ට් අස්සෙ අවධානය ඉල්ලලා අඩන තවත් ජීවිතයක්

    • @criticalreview8890
      @criticalreview8890 2 วันที่ผ่านมา

      @@easyway3.323 අනුහස් ගෙ කතාවෙ කමෙන්ට් අස්සෙ රිංගන්නෙ නැතුව උඹ වැඩක් බලා ගනිං වද නොදී. රවීන්ගෙ සින්දු යට සුරංගනා කතා කියන ආන්ටි කෙනෙක් මෙතන අවධානය ඉල්ලලා අඩනවා.

    • @AmeshSadeepa
      @AmeshSadeepa วันที่ผ่านมา +1

      😂Uba hoyla apitath kiyahn raviva

    • @AmeshSadeepa
      @AmeshSadeepa วันที่ผ่านมา +2

      😂Uba hoyla apitath kiyahn raviva

  • @nlsanura
    @nlsanura 2 วันที่ผ่านมา +8

    අනුහස් ❤ සමාධි ආදරේයි...❤

  • @HirushikaAkash
    @HirushikaAkash 2 วันที่ผ่านมา +10

    ලිහිනි මහ වේසයිනි 🙂😒

  • @DarkRadeonFX
    @DarkRadeonFX 2 วันที่ผ่านมา +11

    Cricketers la WagonR padinawa😂 gon part,ara CCTvV video 3ka wage thama

  • @champiherath9248
    @champiherath9248 2 วันที่ผ่านมา +14

    anuhas act krnn baa kiwwaa ned ehnm oya krnne tv eke 😜🤭😉😉

  • @shashiyamusic8941
    @shashiyamusic8941 วันที่ผ่านมา +2

    කවුද යකො ලීහිනිගෙ පපුව කෑවෙ 😂හොදට බලහන් එපිසෝඩ් එකෙ මුලම ටිකෙ රතුවෙලා තියෙනවා වම් පැත්තෙ😹

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 วันที่ผ่านมา +10

    උබට විතරක් නෙවෙයි අනුහස් රඟපාන්න බැරි . ඔකෙ ඔක්කොම එකයි 😂
    පරණ අය නැතුව

  • @𝘔𝘢𝘥𝘶𝘡𝘡_55
    @𝘔𝘢𝘥𝘶𝘡𝘡_55 2 วันที่ผ่านมา +4

    8:41 පරණ music ඒක ♥️

  • @mclanka5624
    @mclanka5624 2 วันที่ผ่านมา +12

    Lihinita hariyanama baduwak hamaba wela.😅😅😅😂😂😂😂😂😂😂😂😂😂😂😂marryed him. lihini.

  • @user-vs3qn1vq9f
    @user-vs3qn1vq9f 2 วันที่ผ่านมา +7

    Samadhi ge voice eka hakara wela ne ☹️

    • @-ANONI
      @-ANONI 2 วันที่ผ่านมา

      ඇයි උබට අවුල්ද.හැකර වෙලා කියන්නෙ මොකක්ද.

  • @Chandimawalgampayawalgampaya
    @Chandimawalgampayawalgampaya 2 วันที่ผ่านมา +29

    රදිෂ් නැත්තන් කතාව බලන් නැති කට්ටිය සිටිද😢😢😢

  • @tharushimasubasinghe3343
    @tharushimasubasinghe3343 วันที่ผ่านมา +4

    රදීශ්ට වැඩියෙ ලිහිණිට match වෙන්නේ සනත් සර්ව😂

  • @Newmovies12344
    @Newmovies12344 2 วันที่ผ่านมา +11

    මේ ලිහිණි ව කතාවෙන් අයින් කරන වට කැමැති අය කෝ

    • @mk-ct7mh
      @mk-ct7mh วันที่ผ่านมา

      Man

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb วันที่ผ่านมา

      කවුරු කැමති උනත් වැඩක් නැ එදිරි කැමති නැත්නම්😅

    • @chandrikamanel9838
      @chandrikamanel9838 16 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම කැමතී

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 2 วันที่ผ่านมา +13

    😊😊😊😊❤❤❤❤❤

  • @Ahinsam
    @Ahinsam 2 วันที่ผ่านมา +3

    ලබන සතියෙම රොශාන් විතරයක් වෙයි 😂

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 2 วันที่ผ่านมา +15

    ❤❤❤❤❤❤❤❤

  • @ThiliniSujivani
    @ThiliniSujivani 2 วันที่ผ่านมา +10

    ❤❤❤😊😊😊

  • @aviexter
    @aviexter 2 วันที่ผ่านมา +12

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cv9dr2pc4o
    @user-cv9dr2pc4o 2 วันที่ผ่านมา +11

    A❤S

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 2 วันที่ผ่านมา +6

    ❤❤

  • @mohamedfasminfasmin4873
    @mohamedfasminfasmin4873 2 วันที่ผ่านมา +5

    Super super very nice ❤❤❤❤

  • @newcreations1995
    @newcreations1995 2 วันที่ผ่านมา +7

    රනිලා මාර කට්ටක් කන්නෙ කැම්පේන් එක උස්සගන්න...
    ඕවා දාලා වැඩක් නැ ....
    ඔච්චර කාලයක් කරපු කෙරුවාව අපි දන්නවා... 😂😂😂

  • @user-zb1du3vx7f
    @user-zb1du3vx7f 2 วันที่ผ่านมา +7

    ලිහිණි හරිම ඇනයක්

  • @criticaltake9270
    @criticaltake9270 2 วันที่ผ่านมา +7

    මේකෙ කොමෙන්ට් තියනවා ලීහිනිගේ කොටස් එපා පට්ට බෝරිං කියලා. ඒත් ඇත්ත කතාව තමා ලිහිනි ඇතුලුව සෙසු චරිත වල කොටස් නිසා තමයි මේක ටිකක් හරි බලන්න හිතෙන්නේ. අනේ එදිරි මොකද ඔයාට වෙලා තියෙන්නේ? මේකෙ ප්‍රධාන චරිත දෙක අනුහස් සමාධි තමා වැඩියෙන්මබෝරිං විධියට ලියන්නේ. කිසිම ජුන්තුවක් නැහැ.අවන්තයි දෙව්මියි ගේන්නකෝ මේ චරිත දෙක ස්පයිස් අප් කරල ගන්න.

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 วันที่ผ่านมา +5

    ඉක්මනින් රොෂාන් ඇත්ත දැන ගත්තා වගෙ රනජීවලව අහු වෙන්න ඕන..

  • @dilinikaushalya498
    @dilinikaushalya498 วันที่ผ่านมา +2

    මට හිතෙන්නේ සාමාදිගෙ තාත්තගෙත්, අනුහස්ගේ තාත්තගෙත් මිනි මරුවා එක් කෙනෙක් කියලා

  • @rush9784
    @rush9784 2 วันที่ผ่านมา +22

    අද සමාදී බෝනික්කෙක් වගෙ ❤

  • @sachiniginiwella4189
    @sachiniginiwella4189 วันที่ผ่านมา +1

    අමන්ද දුප්පත් වගේ සහන් මයික් පටලවාගෙන වගේ සල්ලි තියනවා කියලා

  • @MalarPanadura
    @MalarPanadura 2 วันที่ผ่านมา +3

    😊😊😊❤❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 วันที่ผ่านมา +2

    ආදරය කරන දෙන්නෙකුට ගැලපෙන වාහනයක් නොවෙයි ගොඩක් ඇතින් තමයි යන්න වෙලා තියෙන්නේ 😂අපිනම් ලංවෙලා ගියේ ?

  • @lakshaniperera5285
    @lakshaniperera5285 2 วันที่ผ่านมา +20

    50like dennako

  • @shehanwimukthi6109
    @shehanwimukthi6109 2 วันที่ผ่านมา +5

    😊❤😊❤😊❤😊

  • @PradeepDarshan
    @PradeepDarshan 2 วันที่ผ่านมา +7

    නොකද්ද යකෝ මේ කතාව ජෝඩු විතරයි නේ

  • @malanipriyanthi5324
    @malanipriyanthi5324 วันที่ผ่านมา

    දැන් නම් ලිහිනිට සරත් සර්ව ගැලපෙනවා...මරු
    😅😅😅😅😅

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 2 วันที่ผ่านมา +8

    😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @user-zg8kr9fs9v
    @user-zg8kr9fs9v วันที่ผ่านมา +1

    Super✨ teledrama ❤

  • @Smile-jq7fc
    @Smile-jq7fc 2 วันที่ผ่านมา +2

  • @aviexter
    @aviexter 2 วันที่ผ่านมา +16

    Samadai lassanayi ane🤗🤗🤗🤗🤗🤗🤗

  • @pamodalahiruni2128
    @pamodalahiruni2128 วันที่ผ่านมา +1

    හොද වැඩේ ලිහිණිට වටේ යනවට නාකියෙක් තමා ගැලපෙන්නේ 😅

  • @DanusgaDanusga
    @DanusgaDanusga 2 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @rumeshdhanushka
    @rumeshdhanushka 2 วันที่ผ่านมา +6

    Deranath kade giya when am 😂😂😂

  • @-ANONI
    @-ANONI 2 วันที่ผ่านมา +21

    හැමදාමත් සමාදි නිසා මුලු drama එකම ලස්සනයි.අදනම් මාරම bright සමාදි නිසා.සමාදි එන්න එන්නම ලස්සන වෙනවා.cute සමාදියෝ.

  • @RamyaDayakanthi
    @RamyaDayakanthi วันที่ผ่านมา +1

    ලිහිණි මොකද anuhasge ගෙදර එන්නේ. මෙකට පිස්සුද මළ විධායක.😂😂😂

  • @mohamedfasminfasmin4873
    @mohamedfasminfasmin4873 2 วันที่ผ่านมา +5

    Me adara serial ❤❤❤❤❤❤

  • @SandiniSathsarani
    @SandiniSathsarani 2 วันที่ผ่านมา +5

    Den Ananda ehema ne😢

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 วันที่ผ่านมา +1

    සනත් සර් කියන එකාව අයින් කරන්න කො

  • @vimukthidilshan5104
    @vimukthidilshan5104 2 วันที่ผ่านมา +10

    සඳුදා වෙනකල් ඉවසිල්ලක් නෑ 🙈🙈 රනජීවයා ඉස්සරහා අනුහස් වෙනුවෙන් සමාධි කතා කරනවනෙ 😍😍😍

    • @subashinikodithuwakku9574
      @subashinikodithuwakku9574 2 วันที่ผ่านมา +2

      Samadige katahanda appiriya wagee

    • @-ANONI
      @-ANONI 2 วันที่ผ่านมา

      @@subashinikodithuwakku9574 ඊයා මේ ගෑනුනම්,මොනවා හරි ලබ්බක් හොයනවා.

    • @nadunlahiru5756
      @nadunlahiru5756 2 วันที่ผ่านมา

      @@vimukthidilshan5104 a anuhas newei wagee dakke roshan wagee

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 17 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤

  • @user-pi2th7it6h
    @user-pi2th7it6h วันที่ผ่านมา +1

    Anuhasuy. Udeniy. Kiyanne. Mamay mage ammay vage. Api dennath memama tamah thaniyema. Ahinsaka jivitayak gata karanava.. Mage amma mata lokayak ❤️❤️❤️❤️❤️❤️

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk วันที่ผ่านมา +1

    Hands some prince.....prettiest princess.....happiest love.......anuhas samadi

  • @RAny-ef8nc
    @RAny-ef8nc 2 วันที่ผ่านมา

    ❤🎉

  • @GgFg-wc7nw
    @GgFg-wc7nw 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 วันที่ผ่านมา +1

    අනු සමා 👩‍❤️‍💋‍👨

  • @safrinsafrin8653
    @safrinsafrin8653 8 ชั่วโมงที่ผ่านมา

    Mee kathawa vitharai mage favourite kathawa aiyye meka miss karanna apa

  • @tharushanuwan2443
    @tharushanuwan2443 2 วันที่ผ่านมา +3

    Lihinige papuwe thuwale dakke kawda😂

  • @BAIKHUB-sm2cx
    @BAIKHUB-sm2cx 2 วันที่ผ่านมา +5

    like 100k oni plzzzzz ❤

  • @user-qs8sl2kq1k
    @user-qs8sl2kq1k 2 วันที่ผ่านมา +2

    MLIBAN. CREAM. AEKA
    KAWADA. KIYALA. POHOTTUWE. HITAPU
    NARI. NATAKA. RALEN
    AHAPALLA....

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 2 วันที่ผ่านมา +37

    Like 15 please

    • @channelsn3821
      @channelsn3821 2 วันที่ผ่านมา +1

      Mokatada 😂

  • @kumarakasthuriarachchi3527
    @kumarakasthuriarachchi3527 7 ชั่วโมงที่ผ่านมา

    Lovely scene , anu & samadi
    ...💕❤🌹

  • @Renukapawani
    @Renukapawani 2 วันที่ผ่านมา +2

    Raween 💙🙊👌

  • @upalipushpakumara8150
    @upalipushpakumara8150 วันที่ผ่านมา +2

    10likes plzzzzzzzzzzz

  • @safrinsafrin8653
    @safrinsafrin8653 8 ชั่วโมงที่ผ่านมา

    Plizz anuhas aiyye samady akke miss karannq apa me kathawa 😢😢😢😢😢

  • @TushariTushari-es1db
    @TushariTushari-es1db 11 ชั่วโมงที่ผ่านมา

    සාන්ත සර් ලිහිණි ව අරන් යන්න ඉක්මනින් කසාද බැද ගන්න අනුහස් ටයි සමාදිටයි හොදින් ඉන්න

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 2 วันที่ผ่านมา +2

    අනුහස් ❤❤❤❤❤❤

  • @RumethDilanjana
    @RumethDilanjana วันที่ผ่านมา +2

    saduda ranajeewa inna welawe anuhas samadilage diha giyata passe teckla anuhasta ehe enna epa kiyaida dan na mokada teckla ranajeewata bayaine.roshan thaththa marunu widiya gana gedara ayatath kiyanna thiyenne ethakota eyalage ranajiwata thiyana baya nathi wenawane🤞🤟

  • @sherinamendis7631
    @sherinamendis7631 2 วันที่ผ่านมา +1

    Anuhas oya advertisment aka karanna nath nam hodai app. Oka karoth loku amaruwaka watei wage

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @btsworld635
    @btsworld635 วันที่ผ่านมา

    රැපියල් සියේ කතාව කලිනුත් කිව්වනෙ😂

  • @kavidunimsara8932
    @kavidunimsara8932 วันที่ผ่านมา

    😂❤❤❤❤

  • @nadunlahiru5756
    @nadunlahiru5756 2 วันที่ผ่านมา +8

    Dan ara actress ain kara kiuwa neda dan innawane me mokada me

  • @dulminichampika2358
    @dulminichampika2358 วันที่ผ่านมา

    සර් ලිහිනි පස්සෙ එනව වගේ, ලිහිනි අනුහස් පස්සෙ යන්නෙ