Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 217 | 27th June 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 106

  • @user-yr6xc6fx4r
    @user-yr6xc6fx4r 3 วันที่ผ่านมา +35

    කාංචනා දෙබස් කියන විදිය තමා සුපිරි.මාර persanlity එකක් තියෙන්නෙ ඒ නිලියගෙ ඇක්ටින් වල.

    • @user-eu6os8iw5j
      @user-eu6os8iw5j 3 วันที่ผ่านมา +3

      ඔව් මුළු ශරීරයෙන්ම රගපාන්නේ කියලා වැඩක් නැහැ මෙයාට පොලිස් ඔෆිසර් වගේ චරිතයකුත් ගැලපෙනවා සුපිරි... 👌

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 3 วันที่ผ่านมา

      @@user-eu6os8iw5j අන්න චරිතෙ.පොලිස් ඔෆිසර් කෙනෙක් ගෙ චරිතයකටත් මේ නිලිය ගත්තා නම් ආයෙ සුපිරී.උස,කටහඩ පවා ඒ චරිතෙ ටම සෙට් වෙන විදියට ම තියෙනවා මේ නිලියගෙ.

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 2 วันที่ผ่านมา

      @@user-eu6os8iw5j අන්න නියම චරිතෙ.👍එයා ට ගැලපෙන ම චරිතයක්.උස,කතා විලාසය,persanlity එක ඒ හැම එකම එයාට පිහිටලා තියෙනවා ඒ වගේ චරිතෙකටම සෙට් වෙන විදියට.ඩිරෙක්ටස් ලට මොලේ පෑදුනොත් හොදයි කාංචනා ව ඒ වගේ චරිතෙකට ගන්න.එයාගෙ රංගන හැකියාවෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන්

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 2 วันที่ผ่านมา

      @@user-eu6os8iw5jආයෙත් අහලා අන්න ඒ වගේ චරිතයක මේ නිලිය ට සුපිරියට ම match වෙනවා.👌ඒ චරිතෙකට ම ගැලපෙන විදියට පෙනුම සහ qualities ටික එයාට තියෙනවානෙ.මේ නිලියගෙන් මීට වඩා වැඩක් ගන්න පුලුවන්.directors ලට මොලේ පෑදුනොත් හොදයි

    • @user-yr6xc6fx4r
      @user-yr6xc6fx4r 2 วันที่ผ่านมา

      @@user-eu6os8iw5j සිරා ම කතාව ඒක නම් 👌අන්න චරිතෙ .ඔය වගේ එකකුත් කාංචනා කරා නම් පට්ට ඇත්තටම.එයාගෙ පෙනුම වුනත් දෙවියො මවලා තියෙන්නෙ ඒ වගේ චරිත වලට ම තමා.හොද වැඩක් ගන්න පුලුවන් නිලියක් එයා

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j 3 วันที่ผ่านมา +35

    මොනදේ පේන්නුවත් කංචි තමයි මරැ පටිට ඇක්ටින්❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma 3 วันที่ผ่านมา +67

    කාංචි ට තමා කතාවෙ ආසම❤එයා හින්දා මේ කතාව ට වෙන ම එලියක් තියෙනවා.නියම කොටස් ටිකක් ඉස්සරහට එයි වගේ.මන්ත්‍රී ගෙයි කාංචිගෙයි ආදර කතාව ක් වෙනුවට දෙන්නගෙ යුද්ධයක් පටන් ගනී ද මන්දා.

    • @SoundsoftheGod
      @SoundsoftheGod 3 วันที่ผ่านมา +1

      Kanchi thamai main character එක...

    • @imeshdilshan8726
      @imeshdilshan8726 3 วันที่ผ่านมา

      Mokdda eliya😮😅

    • @Nethukisinethma
      @Nethukisinethma 3 วันที่ผ่านมา

      @@imeshdilshan8726 😁😅😅

    • @Nethukisinethma
      @Nethukisinethma 3 วันที่ผ่านมา

      @@imeshdilshan8726 එලියක් කියන්නෙ එයා ඒ චරිතෙ හින්දා වෙන ම ලස්සන ක් තියෙනවා කියන එක

    • @Skwsamanthi
      @Skwsamanthi 3 วันที่ผ่านมา

      Nobala idin..eyaa vithari neme kathawa lassana karanne

  • @anjalikafernando633
    @anjalikafernando633 3 วันที่ผ่านมา +25

    විපුලන්ත කුකුලා නිලියට වැහ වහ වැටිල😂😂

  • @chamichalafernando6366
    @chamichalafernando6366 3 วันที่ผ่านมา +15

    විපුලන්තයා හොඳ එකා මොනවා උනත් ❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 วันที่ผ่านมา +25

    කෝ අද මන්ත්‍රී මංජරී ඒ දෙන්න ගේ වලි මිසින් එයාලත් එක්කම😢

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 วันที่ผ่านมา +18

    කන්චි 😍😍😍

  • @senithalochana3689
    @senithalochana3689 3 วันที่ผ่านมา +18

    විපුල අයියා hari හොඳ kenk ❤❤❤❤❤❤❤❤

  • @Dewmi_5318
    @Dewmi_5318 3 วันที่ผ่านมา +19

    විපුල තමයි චරිතෙ😂

  • @RenukaKavindu
    @RenukaKavindu 3 วันที่ผ่านมา +6

    විපුලන්ත අහූඋනා නිලියගෙ චාචුවට😅😅😅

  • @wsfernando9878
    @wsfernando9878 3 วันที่ผ่านมา +8

    අපෝ මේ සාජන් කාරයා අනේ මංද මොකටද පොලිසිය ට දැම්මේ😂😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 3 วันที่ผ่านมา +7

    අම්මෝ පොලිස් ආතල් 😂😂😂

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 3 วันที่ผ่านมา +13

    අපුරු පොලිස් 😁😁😁🦌🦌

  • @samithnishshanka
    @samithnishshanka 3 วันที่ผ่านมา +7

    😂😂😂. මාපා ගංජා ගහනවලු 😂😂

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 วันที่ผ่านมา +14

    😂😂😂😂 සාජන් මාපා මෙතන හානව😅😅😅
    ඒක බැලුවා 😅😅😅😅😅
    ඉතින් ස්කිපින්ග් 😅😅😅😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 วันที่ผ่านมา +8

    😮😮😮😮😮😮😮 ඇත්තටම ඇවිල්ලා කතාව ❤❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 วันที่ผ่านมา +15

    ව්පුලන්තත් නිලියට අහු උනානේ,මොනවා උනත් ව්පුලන්තගේ හිත හොදයි

    • @niranji7173
      @niranji7173 3 วันที่ผ่านมา +1

      😅😅😅

    • @Iresha-gj9yi
      @Iresha-gj9yi 3 วันที่ผ่านมา

      මෙච්චර dawas wipulanthata හැමෝම banna.eth dan hodai kiyanawa.😂math banna.eth dan nam pau kiyala හිතෙනවා .😂

    • @chamaripeiris8662
      @chamaripeiris8662 3 วันที่ผ่านมา +2

      ​@@Iresha-gj9yieka nm atta okta ikmnta kelawei😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 วันที่ผ่านมา +5

    සාජන් 😂මහත්තයා සහ OIC 😂මහත්තයා දුන්න ආතල් එක තමයි මරැ😂😂😂

  • @emihunny4081
    @emihunny4081 3 วันที่ผ่านมา +5

    Kancha acting super excellent ❤❤

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 2 วันที่ผ่านมา +2

    කතාවේ හොදම හරිය අද කතාවෙ සාජන්ගේ ඇක්ටින්.

  • @user-eu6os8iw5j
    @user-eu6os8iw5j 3 วันที่ผ่านมา +2

    දෙයක් කියන්නම ඕන මේ කතාව මාරම ලස්සනයි මන් කිසිම කතාවක් බලන්නේ නැහැ මොකද දැන් කතා විකාර ගොඩක් සර්කස් කාරයෝ අහම්බෙන් බැලුනේ දැන් ඇබ්බැහියක් 😊❤මන්ත්‍රී, කාංචි acting කියලා වැඩක් නැහැ අන්න නිලියෝ නළුවෝ ඒ දෙන්නව නම් වෙනස් කරන්න එපා කතාව ඒ දෙන්න නිසයි කොලිටි ගොඩක් 😒...
    අපේ තාත්තාත් දැන් ඇබ්බැහි වෙලා මේකට 😂😂😂වැඩ ඉවර වෙලා ඇවිත් පොන් එකෙන් හරි බලනවා එයා සාමාන්‍යයෙන් කැමති නැහැ කතා බලන්න හැබැයි මේක බලනවා...❤...
    ටව දෙයක් මේ කතාව බලද්දී මට හිතෙනවා මන්ත්‍රී කාංචිව මීට කලින් දැනන් ඉදලා ඇති කියලා සමහර විට ඒ දෙන්නගේ ළමා අතීත කතාවක් ඇති 🤔😎 මන්ත්‍රී

  • @sathkumaraudaya1592
    @sathkumaraudaya1592 3 วันที่ผ่านมา +4

    විපුලේ මරු

  • @skcartoonclub2902
    @skcartoonclub2902 3 วันที่ผ่านมา +4

    අයියෝ මේ සාජන් මාපා 😂😂😂

  • @ShilokaHandlage
    @ShilokaHandlage 3 วันที่ผ่านมา +3

    අයියෝ,,,අංකූරගේ තාත්තා ගම කනවා,,🤣🤣🤣🤣🤣🤣🤣

  • @ruwankumara1630
    @ruwankumara1630 3 วันที่ผ่านมา +2

    විපුලන්තයාට වෙන්නේ අවසානෙට වියාහාරත් නැහැ ඇන්ටික් බඩුත් නැහැ

  • @s.aperera2558
    @s.aperera2558 3 วันที่ผ่านมา +2

    එතකොට ඔය දේශපාලුවන්ටත් පරලොවදි දඩුවම් ලැබෙනවාද ??🤣😂🤣😂

  • @ChrishmaChrish
    @ChrishmaChrish 3 วันที่ผ่านมา +3

    Cadet karana set eka like ekak dhamu

  • @dilushanilakshi5438
    @dilushanilakshi5438 3 วันที่ผ่านมา +3

    සාජන් මාපා ගංජා ගහනවද 😂😂

  • @yesmithapathirana110
    @yesmithapathirana110 2 วันที่ผ่านมา +1

    කාන්චනා කියන්නේ අමුතුම චරිතයක්...එයාගේ look එකට personality එකට එ character එක හොදටම ගැලපෙනවා.එයා ඒ චරිතයට සාධාරණයක් කරනවා.A/L කරලා ගෙදර ඉන්න කාලේ මං හිතින් මාවම imagine කර ගත්තේ මෙහෙම චරිතයක්

    • @user-hw4zw8mg3d
      @user-hw4zw8mg3d 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂

  • @GeethaniGeethani-bw5mf
    @GeethaniGeethani-bw5mf 3 วันที่ผ่านมา +1

    කංව් ගේ ඇක්ටින් සුපිරි 👍👍👍👍👍👍👍

  • @nethunerhu3467
    @nethunerhu3467 2 วันที่ผ่านมา

    ලස්සනි කතාව ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udeshikaseuwandi-kx6pj
    @udeshikaseuwandi-kx6pj 8 ชั่วโมงที่ผ่านมา

    අයියෝ මාපා ගංජා ගහල ඇට පිටිපිටින්ම 😂😂😂

  • @kanchan3574
    @kanchan3574 2 วันที่ผ่านมา

    Kanchana ❤hirunikage ❤charithaya ragapanne❤❤❤

  • @GayathriFernando-yx7pf
    @GayathriFernando-yx7pf 2 วันที่ผ่านมา

    Kanchiii❤vipulantha😂😂😂😂 niyamai

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤🎉🎉🎉😮

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 2 วันที่ผ่านมา

    ආන්න මල්ලිකාට තේරැනා .....

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 3 วันที่ผ่านมา

    මේ බොනියත් එකම දේ හාර හාර අවුස්සනවා.

  • @Charith641
    @Charith641 3 วันที่ผ่านมา

    13:07 😂😂😂😂

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 วันที่ผ่านมา

    Thanks sirasa ❤❤❤saudi saman

  • @sugathperera7479
    @sugathperera7479 3 วันที่ผ่านมา +1

    Kohomath lankawe policya unta trak panala enne 😂gulee kawata wada athai😅😅😅😅

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 3 วันที่ผ่านมา +2

    පොලිස් කාරයො දෙන්නම වලිගෙ පාගගෙන

  • @samanexcavator8766
    @samanexcavator8766 3 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Lgkrishan1993
    @Lgkrishan1993 3 วันที่ผ่านมา

    විහර පට්ට කපටිනේ😂 පෞ විපුලෙ😢❤

  • @seetaseeta4417
    @seetaseeta4417 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @hansisesara24
    @hansisesara24 3 วันที่ผ่านมา

    අයියෝ සාජන් මාපා 😂😂💔

  • @nandanabandara5489
    @nandanabandara5489 2 วันที่ผ่านมา

    Mapa maru 😂😂😂😂😂😂

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา

    😂😂😂😂manjuuuu menna vipule niliyata wasewela

  • @bimsaradissanayake9415
    @bimsaradissanayake9415 3 วันที่ผ่านมา

    විහාර ලග විපුලා කොර උනා ඇ🤣🤣
    ගහන්න දෙන්නැැ හැබැයි.

  • @tmnalani8066
    @tmnalani8066 2 วันที่ผ่านมา

    මචංගෙත් දැන් ලොකුකම ඕනවට වැඩියි .

  • @OnlineRRR
    @OnlineRRR 3 วันที่ผ่านมา +1

    සාජන්.මාපා ,😂😂😂😂😂

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 3 วันที่ผ่านมา

    හොර කමට එහේම ලැබේනවනම් රටක්ම හොරා කපු අර මාහ උන්ට එලොවදි දඩ්වම් ලැබේයිද😂😂😂😂😂😂

  • @nalikadamayanthi130
    @nalikadamayanthi130 12 ชั่วโมงที่ผ่านมา

    කාංචි නැත්නන් වැඩක් නැ ❤

  • @SendeepaD
    @SendeepaD 2 วันที่ผ่านมา

    Kanchana ❤

  • @user-jp7zx6wr4w
    @user-jp7zx6wr4w 3 วันที่ผ่านมา +1

    විපුල කොබා,

  • @sameerasamarasingha3076
    @sameerasamarasingha3076 3 วันที่ผ่านมา

    Kanchi good acting ollda besat

  • @skcartoonclub2902
    @skcartoonclub2902 3 วันที่ผ่านมา +1

    විපුලන්තගේ හොද පැත්තකුත් තියෙනවා 😊😊😊

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 3 วันที่ผ่านมา

      නිලියට රැවට්ලා😂😂😂

    • @DayaniSamarakkodi
      @DayaniSamarakkodi 3 วันที่ผ่านมา

      අම්මෝ ඔ අයි සී 😂

  • @OmanOman-ie7jx
    @OmanOman-ie7jx 2 วันที่ผ่านมา

    😢😢😢😢

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 3 วันที่ผ่านมา +1

    ❤❤❤🎉🎉🎉🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰💯💯

  • @IsuruSugath-iq2vv
    @IsuruSugath-iq2vv 3 วันที่ผ่านมา

    කාංචිට දිනපතා කොහිල ලබා දිය යුතුයි

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 วันที่ผ่านมา

    සාජන් මාපා ගංජා ගහලා

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 2 วันที่ผ่านมา

    මාප ගන්ජ ගහලා....OIC බීලා ....මරු....👍❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 3 วันที่ผ่านมา

    See you teledrama. Eke denna wali daganna denna me teledrama eke pawla kanawa 😂😂😂

  • @nalanigamage3929
    @nalanigamage3929 3 วันที่ผ่านมา

    මචං හොඳ උනට පොලීසියේ දීවත් තොප්පිය ගලවන්නෙනැහැනෙ

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 3 วันที่ผ่านมา +1

    Ane oya Inna loku Un oya ona tharam horakam karanne ko unta daduwam den awa me okkomatama daduwan den awa me hama deyakma podi manussaya thama

  • @life90945
    @life90945 3 วันที่ผ่านมา

    Sajant Mapata olmorondan

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 2 วันที่ผ่านมา

    Aneda kiyanneO.I.C. allana moru thoru pitipassa Doreen eliyata yanabava janathava nodannavada

  • @Gameplan3483
    @Gameplan3483 3 วันที่ผ่านมา

    මාපා ගන්ජා ගහනවද සිරාවට

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 3 วันที่ผ่านมา

    මම කැමති මෙකෙ ව්පුලෙ 2 ට කංච් 3 මන්ත්‍රී අංකූරා ❤අනිත් කට්ටිය 😂😊

    • @Dinethindeepa
      @Dinethindeepa 3 วันที่ผ่านมา

      මං 1ට කාංචනා, 2 ට අංකුරා, 3 ට විපුලේ යි මන්ත්‍රී කාරයා යි😅😅

  • @user-zs9le4ic3z
    @user-zs9le4ic3z 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @asoka8811
    @asoka8811 2 วันที่ผ่านมา

    Kanch oya nisa me katawa godak kal danna

  • @dilkinirupama6269
    @dilkinirupama6269 2 วันที่ผ่านมา

    Oic beela😂 mapa ganja ghla 😂

  • @dilkinirupama6269
    @dilkinirupama6269 2 วันที่ผ่านมา

    Mapa pissek ne😂😂

  • @samanbandara7470
    @samanbandara7470 2 วันที่ผ่านมา

    Onna hirunnika hire dala

  • @sameerasamarasingha3076
    @sameerasamarasingha3076 3 วันที่ผ่านมา

    Ankura pody patiya wadee hodata karanawa suba anaagathayak

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 3 วันที่ผ่านมา

    😂😂😂😂😂comments😂😂😂😂😂

  • @chandanarw3461
    @chandanarw3461 2 วันที่ผ่านมา

    Podi kolla okkotama wada thathwikai

  • @user-vj1xh1yv1p
    @user-vj1xh1yv1p 3 วันที่ผ่านมา +1

    අනේ මෙව් කතාව බලපල්ලකෝ මේකේ මේ කංචනා ගෙයි අරයගෙ මෙයාගෙ මගුලක් කියවන්නෙම

    • @user-eu6os8iw5j
      @user-eu6os8iw5j 3 วันที่ผ่านมา

      😒ඇත්ත නේ ඉතින් එයා ලස්සනයි රාගපානෝ ඔයාට මොකද අපි අගයන්නේ අපිට ඕන නිසා 😂😂😂මොකද.... ආආඅ... කාංචි and මන්ත්‍රී මරු....😒😂❤