Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 171 | 23rd April 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 เม.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 77

  • @SirasaOfficial
    @SirasaOfficial  2 หลายเดือนก่อน +14

    ඔයාලා තාම #WOOWඅවුරුද්ද බැලුවේ නැද්ද 🤔
    බැලුවේ නෑ... how sad...🤓
    බැලුවෙ නැත්තන් දැන්ම බලන්න
    ආස හිතෙයි..🤭
    👉 th-cam.com/video/Js432CGXhNw/w-d-xo.html
    #SirasaTV

  • @Tharushi8
    @Tharushi8 2 หลายเดือนก่อน +49

    පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත මාමට නිවන් සුව ලැබේවා......🙏 මම ඉගෙන ගන්න කාලෙ ගොඩක් උදව් කරපු හොද මනුස්සයෙක් එතුමා.......😢❤❤🙏

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +33

    මෙන්දක නළුවෙක් උනාට ලැජ්ජා නහර කපලද කොහෙද ඉන්නෙ😂

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +32

    අංකූරාව කාලෙකින් දැක්කෙ 🎉🎉 ..අංකූරා කියන කතා නම් මරු😂😂😂 ❤❤❤❤❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 หลายเดือนก่อน +7

    හො..හො තාත්තෙ ඒ කියන්නේ ලංකාවේ පලවෙනි රජා හොරෙක්ද😂😂

  • @jinadasaherath265
    @jinadasaherath265 2 หลายเดือนก่อน +23

    අංකූරගෙ කොටසනං මාරම ලස්සනයි බලන්න ආසයි.

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 หลายเดือนก่อน +15

    ලංකාවේ පලවෙනි රජා හොරෙක්.මරු කතාව 😂😂

  • @chandimajayamali2248
    @chandimajayamali2248 2 หลายเดือนก่อน +6

    පලවෙනියා විතරක් නෙවෙයි පුතේ.. අන්තිමයත් හොරෙක්...🤣🤣

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 2 หลายเดือนก่อน +13

    අංකූරා නියමයි

  • @tharinduprasad991
    @tharinduprasad991 2 หลายเดือนก่อน +11

    අංකුරා❤❤

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 2 หลายเดือนก่อน +9

    ඇත්තම කියනවා නමි අපි හොරෙක්ගෙන් තමයි පැවත එන්නේ 😂

    • @dilanwaruna9351
      @dilanwaruna9351 หลายเดือนก่อน

      😂😂😅

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 หลายเดือนก่อน

      මේ කතාව වැරදියි විජයගෙ ලමයෙක් නෙවෙයි පණ්ඩුවාසදේව කියන්නෙ.. විජයගේ සහෝදරයෙක්ගේ ලමයෙක්.. සහෝදරයා හොරෙක් නෙවෙයි.. විජයට ඉන්දියාවේ බිසවගෙන් ලමයි හිටියේ නෑ.. පඩුවස්දෙව් රජුගෙ මුණුබුරා පණ්ඩුකාභය රජතුමා තමයි පලවෙනි සිංහල රජතුමා කියලා හදුන්වන්නෙ.. වැදි ජනතාව නම් ඒ හොරාගෙන් පැවතෙන්නෙ..

  • @maheshnilanga5664
    @maheshnilanga5664 2 หลายเดือนก่อน +16

    තාත්තේ මේ ලංකාවේ පළවෙනි රජා හොරෙක්ද?

    • @ranjangunawardana344
      @ranjangunawardana344 2 หลายเดือนก่อน

      සුද්ද ගියාට පස්සෙ අපු ගොඩක් උන් හොරු පුතේ

  • @ayomijeewanthika9169
    @ayomijeewanthika9169 2 หลายเดือนก่อน +47

    අංකුරා නිසා කතාව අදත් ලස්සනයි

  • @nuwanchamara9437
    @nuwanchamara9437 2 หลายเดือนก่อน +7

    ලන්කාවෙ පලවෙනි රජ්ජුරුවො හොරෙක් වෙච්චි එකේ මුන් ගැන කවර කතාද 😂😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +20

    අංකුරා වගෙ මල්ලි කෙනෙක් මටත් හිටියා නම් හරිම ෂොක් ❤❤❤

  • @lathalatha496
    @lathalatha496 2 หลายเดือนก่อน +4

    අංකුර කවදා හරි හොඳ තැනකට එයි

  • @thilakthilak3863
    @thilakthilak3863 2 หลายเดือนก่อน +8

    කතව ලස්සනයි උදරයි උදරයි ❤

  • @shanthagamage128
    @shanthagamage128 2 หลายเดือนก่อน +12

    ලංකාවේ පලවෙනි රජ්ජුරුවෝ හොරෙක්.උන්ගෙන් පැවතෙන වුන් තමයි අදටත් ඉන්නේ. අද කතාවට නමි අරුතක් ලබා දුන්නා.

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 หลายเดือนก่อน

      මේ කතාව වැරදියි විජයගෙ ලමයෙක් නෙවෙයි පණ්ඩුවාසදේව කියන්නෙ.. විජයගේ සහෝදරයෙක්ගේ ලමයෙක්.. සහෝදරයා හොරෙක් නෙවෙයි.. විජයට ඉන්දියාවේ බිසවගෙන් ලමයි හිටියේ නෑ.. පඩුවස්දෙව් රජුගෙ මුණුබුරා පණ්ඩුකාභය රජතුමා තමයි පලවෙනි සිංහල රජතුමා කියලා හදුන්වන්නෙ..

  • @senithalochana3689
    @senithalochana3689 2 หลายเดือนก่อน +8

    Ankura nam superi අතල් දෙන්නේ ❤❤❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 2 หลายเดือนก่อน +8

    ඇත්තටම ශිල්පා ෂෙට්ටිගෙ මුහුණ වගෙයි නේද නිළියගෙ මුහුණ

  • @user-sz7hr1dp4n
    @user-sz7hr1dp4n 2 หลายเดือนก่อน +2

    කපු ටකටක 😂😂😂

  • @samsunguser5862
    @samsunguser5862 2 หลายเดือนก่อน

    Ankura👌❤❤❤❤

  • @ranjangunawardana344
    @ranjangunawardana344 2 หลายเดือนก่อน +1

    සුද්ද ගියාට පස්සෙ රජ කරපු ගොඩක් උන් හොරු පුතේ

  • @skcartoonclub2902
    @skcartoonclub2902 2 หลายเดือนก่อน +5

    මෙන්දක VS විහාරා 😐😐 විහාරාට කේන්ති ගියාම 😮😮😮

  • @pubuduprasanna1586
    @pubuduprasanna1586 2 หลายเดือนก่อน +2

    ඉතිහාසයත් වෙනස් කරන්න වගේ හදන්නෙ😂😂 විජයට කුවේණිගෙන් පස්සෙ දරුවො හිටියෙ නෑ... ගෙන්න ගත්ත විජායී කුමරියට ළමයි නෑ.. ඒ හින්ද විජයගෙ සහෝදරයෙක්ගෙ පුතා වෙච්ච පාඬුවස්දෙව් ව ගෙන්නුවෙ... ඒත් එන්න කලින් රජු නැති වෙච්ච නිසා රජුගෙ පුරෝහිත වෙච්ච උපතිස්ස ඒ නමින්ම හදා ගත්ත ග්‍රාමය රාජධානිය කරගෙන රජ වෙලා පඬුවස්දෙව් සහ භද්දකච්චායනා ආවට පස්සෙ රජකම භාර දුන්නා.. මේ දෙන්න තමා උන්මාද චිත්‍රාගෙ දෙමව්පියෝ... පණ්ඩුකාභයගෙ ආච්චියි සියයි...

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 2 หลายเดือนก่อน +4

    හරි,හරි මොකක් හරි...දෙන්න ඕන අංකුර ta කන keen ගාන්න..පොලීසිye බලය වත් අරන්

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน +2

    අම්මෝ අංකූර 😂😂😂..

  • @indukumara2421
    @indukumara2421 15 วันที่ผ่านมา

    මම ආසම චරිතය අන්කුර

  • @dinukarushantha3258
    @dinukarushantha3258 หลายเดือนก่อน

    වසු නම් මාරම ලස්සනයි

  • @fgyggg3117
    @fgyggg3117 2 หลายเดือนก่อน +2

    මෙන්දක කියන එකා පිරිමි ජාතියටත් නින්දාවක්.ඩ්‍රාමා වලටවත් ඔහොම දේවල් පෙන්වන එක හරි නැහැ වගෙයි.

  • @user-qw9ny1mm5q
    @user-qw9ny1mm5q 2 หลายเดือนก่อน +1

    වසුගේ ලස්සන බලපන්කෝ ❤❤

  • @metthalonly5064
    @metthalonly5064 2 หลายเดือนก่อน +1

    කාංචනාගෙ වගේ චරිත හරියට කුණු කාණුවගේ. ඒ වගේ ගෑණු ඉන්නවා මේ දේශපාලුවන් අතරේ...උන්ව පළවා හරින්න කාලේ හරි දැන්....බුද්ධිමත්වෙන්න.

  • @washanthamalikarunarathna8502
    @washanthamalikarunarathna8502 2 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂😂😂😂😂😂ankura.❤❤❤❤❤

  • @s.aperera2558
    @s.aperera2558 2 หลายเดือนก่อน +1

    මේ පොලිස් කාරයා ගෙදරින් එනයා වැඩට යනවා කියලා ඒ ඇවිත් මාලිගේ කඩේට වෙලා ඉදලා අයේ ගෙදර යනවා 😂😂😂😂

  • @yumalpasindu8835
    @yumalpasindu8835 2 หลายเดือนก่อน +3

    අංකූර තමයි පොර❤❤❤

  • @chathurishashika1629
    @chathurishashika1629 หลายเดือนก่อน

    Man nam asama machan aiyage charitheta 😍eyage thiyenawa amuthuma gammak ❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 2 หลายเดือนก่อน +1

    අංකුර kawada hari hoda තැනකට enawa❤

  • @tsampath815
    @tsampath815 2 หลายเดือนก่อน +14

    අංකූරාගෙන් ලමයින්ටනම් ලැබෙන්නෙ හොද දෙයක් නෙවෙයි අද දෙමවුපියන් කුඩා දරුවන්ටත් බයේ ඉන්නෙ එහෙමද

    • @ShashikaGayashani-bo2ml
      @ShashikaGayashani-bo2ml หลายเดือนก่อน

      මේකෙ නයනතාරා නැද්ද දැන්

  • @LalindaRajapaksha-xo3pi
    @LalindaRajapaksha-xo3pi 2 หลายเดือนก่อน +1

    පලමු රජා හොරෙක් ලංකාවේ 😂😂

  • @nimalkabasnayaka3769
    @nimalkabasnayaka3769 2 หลายเดือนก่อน +1

    ගමක ඉඳන් ඇවිත් ජොබ් කරන කොළඹ බෝඩිමක ඉන්න අයට කොළඹට ඡන්දෙ තියෙනවා කියලා ඇහුවමයි...😂

  • @samanexcavator8766
    @samanexcavator8766 2 หลายเดือนก่อน +4

    ❤️❤️❤️

  • @KelumRanjith-iv6gi
    @KelumRanjith-iv6gi 2 หลายเดือนก่อน +1

    මෙ රශිපබාට මන් මාරම ආදරෙයි ඔවා ඉතින් හින විතරි 😢

  • @sandunkumudesh9477
    @sandunkumudesh9477 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @poornimakularathna3501
    @poornimakularathna3501 2 หลายเดือนก่อน +3

    අනුකි අදත් නෑ නේද

  • @NuradithKavishanka
    @NuradithKavishanka 2 หลายเดือนก่อน +1

    Ankura nam pattaii

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 2 หลายเดือนก่อน +1

    අංකුර පුතා මරු 🤣🤣❤❤❤❤❤❤❤👍👍👍🥰🥰😊

  • @tharinduprasad991
    @tharinduprasad991 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @musiclover5498
    @musiclover5498 27 วันที่ผ่านมา

    අංකූර බක පන්ඩිතය පේන්න බෑ උගේ පන්ඩිත කතා

  • @chandanifernando8910
    @chandanifernando8910 2 หลายเดือนก่อน

    Viharage ragapama shok harima lassanata ragapawa

  • @chandimaakumari2063
    @chandimaakumari2063 2 หลายเดือนก่อน +2

    😊

  • @deshi8421
    @deshi8421 2 หลายเดือนก่อน

    Nalu niliyange atta rupe me kathawen tikk pennnwa wage neda 😮😅

  • @seetaseeta4417
    @seetaseeta4417 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Hasunaldimel
    @Hasunaldimel 2 หลายเดือนก่อน +1

    සිංහල විතරයිනේ කියලා දෙන්නෙ😂

  • @user-gi5xz1kb7f
    @user-gi5xz1kb7f 2 หลายเดือนก่อน +1

    mama asama ankurata

  • @samithnishshanka
    @samithnishshanka 2 หลายเดือนก่อน

    මට හිතෙනවා මුරකාරයා වෙලාවක වෙස් මූනු කාරයට හත් අටපොලකට පිහියෙන් අනින්න ලඟයි වගේ😂. කලින් කොටසෙදි පිහිය කොට්ටෙ යට තියාගත්ත නේ.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 หลายเดือนก่อน

    Lassanai katawa 😅

  • @vineeshaperera2534
    @vineeshaperera2534 หลายเดือนก่อน

    Dn me kathawe nayanathara ragapanne nadda?

  • @samithnishshanka
    @samithnishshanka 2 หลายเดือนก่อน +1

    ඔය ඉතිහාසය නම් තහවුරු නෑ ඔය කතා නිකම් කතන්දර විතරයි. ඔය එක එක කතාන්දර ගලපලා ඒකාලේ ඉතිහාසඤ්ඤයො වගේ පෙනී උන්න පුරාවස්තු මංකොල්ල කරුවෝ ගොඩනගපු ඉතිහාසෙ නේ මේ පෙලපොත් වල ලමයි කටපාඩම් කරන්නෙ😂.
    ඉන්දියාවෙ ජෛන ආගම සහ ඔය ලංකාවෙ තිබ්බ අප්‍රසිද්ද බුද්ධාගම එක්ක ගලපලා තමා අද ඉතිහාස ගලපන්න උත්සාහ කරන්නෙ. බුද්ධාගම දේශීය එකක් ඒකට ඉන්දීය ජෛන සංකල්පවලින් mix කරලා තමා අද තියෙන ජනප්‍රිය බුද්ධාගම හැදෙන්නෙත්.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน

    Thanks ❤2024
    04.23

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 2 หลายเดือนก่อน

    එදා ඉදලා ලංකාවෙ පලනය කරෙ හොරැ 😂😂😂😂

  • @nethunerhu3467
    @nethunerhu3467 2 หลายเดือนก่อน

    කතාව අැමදාම ලස්දනයි ස්තුතියි අපිට අපේ රටෙ වටිනාම සමිපතක් අයිමි උනා වෙදනයි නෙද යලුවනෙ

  • @sugathperera7479
    @sugathperera7479 2 หลายเดือนก่อน

    Maha wasalayek meyndakaya

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 2 หลายเดือนก่อน

    San-wardana misi

  • @NamanthaSadaruwan-jf3re
    @NamanthaSadaruwan-jf3re 2 หลายเดือนก่อน

    Me kathawen rawana story aka samajeta genna hodama ankura thamai. ape rate first king niyakma helayek

  • @ManikeDunukara
    @ManikeDunukara 2 หลายเดือนก่อน

    Unkoora nam unkoorekma thamaie.

  • @user-we6es1ks8r
    @user-we6es1ks8r 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤️