Jaanu | Episode 351 - (2024-06-28) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Jaanu | Episode 351
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode351
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 924

  • @AmashaLakshani
    @AmashaLakshani 3 หลายเดือนก่อน +448

    ෂාක්‍යට කෙල වෙන දවස බලන් ඉන්නේ මන් විතරද

    • @matheeshanimsara6846
      @matheeshanimsara6846 3 หลายเดือนก่อน +3

      අපිත්

    • @K.M.K-rm7oj
      @K.M.K-rm7oj 3 หลายเดือนก่อน +4

      පිස්සුද මේ මත් බලන් ඉන්නේ😁😁😁

    • @DewminaMihiranga-u7m
      @DewminaMihiranga-u7m 3 หลายเดือนก่อน +4

      apith kello okkoma ohomayi

    • @thanujamanori5803
      @thanujamanori5803 3 หลายเดือนก่อน +3

      මම 🐵🐵🐵

    • @Madushan-qx6iy
      @Madushan-qx6iy 3 หลายเดือนก่อน +3

      මමත් ඉන්නව

  • @Nethmi444
    @Nethmi444 3 หลายเดือนก่อน +146

    ශාක්‍යාට මේ සැරේ වැරදිලා, රොඩ්නි අක්කි බබා එක්ක සෙට් වුනා නම් හරි ❤😒ශාක්‍යාට හික් ගෑවෙන්න 😒 වාහන, ගෙවල් දොරවල්, රස්සාවල් හොයාගෙන ගියාට හොඳ වැඩේ 😶

    • @HansaTharaka-c9l
      @HansaTharaka-c9l 3 หลายเดือนก่อน +2

    • @SameerMadu-dx4lx
      @SameerMadu-dx4lx 3 หลายเดือนก่อน

      kollek kellekta adareinam saka karannhallu😂😂😂😂ehema kiyala arut1a ukulu mukulu kara kara mal kadanawa😂😂😂😂😂katawata unat mewa tamai ape rate samahara ayage charita

    • @Nethmi444
      @Nethmi444 3 หลายเดือนก่อน

      @@SameerMadu-dx4lx 💙

    • @PavithraSandamali-tr4ss
      @PavithraSandamali-tr4ss 3 หลายเดือนก่อน +1

      Math kiyanne aeka❤

    • @harshanigamage-sinhala
      @harshanigamage-sinhala 3 หลายเดือนก่อน +1

      ඒ අක්කා ලස්සනයි , හොඳයි

  • @bashi-fh1vr
    @bashi-fh1vr 3 หลายเดือนก่อน +348

    ශික් මේ ශාක්‍යා යන වටේ යෑමක්..සංගිත්ටත් ලැජ්ජ නැතිව මේ සැරෙත් වරදට සමාව දෙයි..මරු අයියා නගෝ දෙන්නා...

    • @samankumara5502
      @samankumara5502 3 หลายเดือนก่อน +6

      Sangith dekatama nethi ekek😅

    • @sriyanikumari1850
      @sriyanikumari1850 3 หลายเดือนก่อน +2

      Eki ravatenav ara chathura kiyn ekaat

    • @InokaPriyadarshani-ip7td
      @InokaPriyadarshani-ip7td 3 หลายเดือนก่อน +1

      Idkin tam......kata krala wadakne....

    • @milan-ug1gm
      @milan-ug1gm 3 หลายเดือนก่อน +3

      අන්තිමට අරූ කොටු පැන්නම ..සංගීත් තමයි කර ගහයි ...😂

    • @PavithraSandamali-tr4ss
      @PavithraSandamali-tr4ss 3 หลายเดือนก่อน

      Sahas hari nangi wage newei

  • @kavishkadilshan123
    @kavishkadilshan123 3 หลายเดือนก่อน +209

    ශාක්‍යා නම් ගූ ගොඩක් 😂 වටෙ යන බැල්ලි

  • @chamikaprasad8227
    @chamikaprasad8227 3 หลายเดือนก่อน +36

    සැක කරන්නේ නැතුව ඉන්නේ කෝහෝමද බන් ගැනු කරන වැඩ බලපන් මේ ශාකි😢😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน

      😮😮😮 පවුලේද ඇයි මේ වගේ කතා දෙන්නේ

  • @pasindusanjeewa
    @pasindusanjeewa 3 หลายเดือนก่อน +12

    සහස්ගෙ නංගි ජානුට බැන්නට ඒකි ඊට වැඩිය සතා😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +53

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

    • @kasuntharaka1048
      @kasuntharaka1048 3 หลายเดือนก่อน +3

      උබේ අම්මා ඇත්තටම icu එකට යයි හොදේ

    • @nadunisanjana-h3o
      @nadunisanjana-h3o 3 หลายเดือนก่อน +1

      අනන්ත ඌ බුදු ගුණ බලෙන් අම්මට ඉක්මන් සුව ලැබේවා❤️❤️ දීර්ගායුශ ලැබේවා❤️

    • @letticiyairangani352
      @letticiyairangani352 3 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා ඡේසු පිහිටයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා ❤🙏

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 3 หลายเดือนก่อน +3

      umbe amma hamadaama icu

  • @Daisydream00
    @Daisydream00 3 หลายเดือนก่อน +36

    අප්පිරියයි දැන්නම් මේක. බලන්න පටන් ගත්තු මෝඩකම නිසා skip කර කර බලනවා 🥲

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 3 หลายเดือนก่อน +16

    ඇල්ෆි කොණ්ඩයක් දාගෙන 4to shoot එක කරන්නෙ ටීනා එක්ක🤣🤣🤣ඒ 4to ටික හසුන් සමීර fb එකේ දාලා තිබ්බා😅

  • @ChathuraVimukthi-t4u
    @ChathuraVimukthi-t4u 3 หลายเดือนก่อน +23

    අයියයි නංගියි එකයි එක හිතක් නෑ සංගි ඔයා ඒකිගෙන් ඈත් වෙන්න.ඒකි කාර් තියෙන එව්න්ට කැමති යි.

  • @chamalmatheesha7944
    @chamalmatheesha7944 3 หลายเดือนก่อน +21

    මහ පින්නෙක් මෙ සංගීත් ...වටේ යන්න ඉපදිච්ච උන් කෝමකරත් වටේ යනවා මයි😊❤

  • @TharushikaDeshani-km3zd
    @TharushikaDeshani-km3zd 3 หลายเดือนก่อน +3

    මේ කතාව ජනප්‍රිය උනාට පස්සේ කතාව දික් කරන්න කිසිම තේරුමක් නැත දේවල් ඇඩ් කරා.. නැත්තන් මේක නිශ්චිත අවාසානයක් තිබ්බ කතාවක් 😢 අපරාදේ නාට්ටිය කෑවා

  • @nuwanlakmal9164
    @nuwanlakmal9164 3 หลายเดือนก่อน +2

    මම අසවෙන් බලපු teledrama එකක් දැන් මසයක් විතර බලන්නෙ නැ.....මෙලො වඩක් නැ

  • @ThilakaGovinna
    @ThilakaGovinna 3 หลายเดือนก่อน +18

    සංගීත්.පව්.අනේ

  • @Dila633
    @Dila633 3 หลายเดือนก่อน

    අඩෝ මේ එපිසෝඩ් ටික ටග්ගාල යවල ශාක්‍යා අරුගෙ ආතින් අනාත වෙලා සංගීත්ගෙ පස්සෙන් එන ටික දාපන්කො 😅💔

  • @sakineero9053
    @sakineero9053 3 หลายเดือนก่อน +1

    ශාක්‍යා වටේ ගිහින් අමාරුවේ වැටිල එනව..උප්පැන්න දෙන්න සංගි ඉදිරිපත් වෙන්නව...ඒ වගේ අදහස් තියෙන එකෙක් තමා..මේක ලියන්නෙ....😂😂😂😂😂

  • @KHBROofficial
    @KHBROofficial 3 หลายเดือนก่อน +1

    මේ කතාවේ ඉන්න සේරම වේස බැල්ලියෝ ටිකක්. පිට යන්නම තමයි බලන්නේ.

  • @Tharindusadaruwan-l8t
    @Tharindusadaruwan-l8t 3 หลายเดือนก่อน

    ශාක්‍යට කෙලවුනාම ආපහු සන්ගිත් එකිව බරගන්නව වගේ එපිසොට් දාන එපා එ කොල්ල පවු . උව තවත් පොයන්නක් කරන්න එපා 😂

  • @maheshikumudi
    @maheshikumudi 3 หลายเดือนก่อน

    ශාක්‍යා ට දැන් ඉන්න කොල්ල පොලිස් කාරයාගේ යාලුවෙක් කියලා හිතෙනව..

  • @niroshalakmali3126
    @niroshalakmali3126 3 หลายเดือนก่อน +26

    Sakya apiriyai

  • @KasunMadusankq
    @KasunMadusankq 3 หลายเดือนก่อน +6

    වැරදි කරනඅය ඔහොමම තමයි .මටත් වැරදි කරල චෝදනා ව මටම කලා

  • @Everythingwithshesha77-77
    @Everythingwithshesha77-77 2 หลายเดือนก่อน

    යකෝ මේකේ ඉන්න ගෑනුන්ගේ හැටි දැක්කම හිතෙනවා අපි කිරි සප්පයෝ කියලා..මෙහෙම උන් හිටියොත් ලංකාවම ඉවරයි නේන්🥺🥺

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +13

    ශාක්‍ය අප්‍රියයි

  • @Rere---740
    @Rere---740 3 หลายเดือนก่อน +1

    මොනව වුනත් මේ කතාව ලියන මනුස්සයට මාර ඇරියස් එකක් තියෙන්නෙ ගෑණු එක්ක...කතාවෙ ඉන්න ඔක්කොම පිරිමි චරිත සුදු කරලා ඔක්කොම ගෑණු චරිත කලු කරනවා...😂😂😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +3

      හැබැයි ලියන්නෙත් ගෑනු කෙනෙක්😅

    • @D.D.W-w7r
      @D.D.W-w7r 3 หลายเดือนก่อน

      ​@@Seeker-iw1eb නම? එතකොට මුල ඉදන්ම ලිව්වෙ එයාද?

    • @Rere---740
      @Rere---740 3 หลายเดือนก่อน

      @@Seeker-iw1eb ගෑණු අයටත් ඇරියස් තියෙන්න පුළුවන් තව ගෑණු අය ගැන

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +1

      ​​@@D.D.W-w7r සිතාරා විදේශිනී රත්නායක.මේකෙ මුල් කොටස් 150 ලිව්වෙ සිමෙත් කවිජ.ඊටපස්සෙ තමයි මේ ගෑනු කෙනා ලියන්න ගත්තෙ.එදා ඉඳන් තමයි මේ කතාව විනාස උනේ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน

      ​@@Rere---740ඒකතමයි.සමහරවිට ලියන ගැනු කෙනාගෙ අත්දැකීම්ද දන්නැ😮‍💨

  • @UpulPremachandra
    @UpulPremachandra 3 หลายเดือนก่อน

    කෙල්ලෝ කියන්නේ මේ වගේ කපටි උන් තමයි..

  • @ChamodiFonseka-z6v
    @ChamodiFonseka-z6v 3 หลายเดือนก่อน +16

    😂seke seke kiyaia eki berenawa weradda dala

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 3 หลายเดือนก่อน +1

    සංගීත් සැක කරන්නෙ බොරුවට වගේ ශාක්‍යා සද්දෙ දාන්නෙ 😒

  • @UpulNuwan-o2u
    @UpulNuwan-o2u 3 หลายเดือนก่อน +1

    ගැනු කියන ජාතිය ඔහොම තමයි සංගීත් සතපහකට සුවර් නෙති ජාතියක්

  • @CNchoicemart1234
    @CNchoicemart1234 3 หลายเดือนก่อน

    අල්පොන්සු ලස්සන පස්සෙ යන්නැත්තම් මුලින් දැකපු ගමන් ජානුගෙ අම්මට කැමති වෙන්නෙපැයි 🥲😂😂 ඌත් ලස්සන හොයලා😅

  • @dewmibhagya5425
    @dewmibhagya5425 3 หลายเดือนก่อน +3

    Shakyta wda januth hodai 😂

  • @jilanjilan8562
    @jilanjilan8562 3 หลายเดือนก่อน +6

    මේ කෙල්ල නම් ආයේ වැරදුනාම සංගීත්ගේ ඇගේ එල්ලෙයි

  • @hmrenuka2287
    @hmrenuka2287 3 หลายเดือนก่อน

    පවු සංගීත් මෙකි එපාකරපු එකියක් එකහිතක් නැති එකියක්

  • @madushaninimanthika2002
    @madushaninimanthika2002 3 หลายเดือนก่อน +1

    සංගිට තියෙන්නේ අක්කි බාබා එක්ක යාලූ වෙන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +6

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ🥰

    • @ChathuraVimukthi-t4u
      @ChathuraVimukthi-t4u 3 หลายเดือนก่อน

      මං බලන්නේ සිනමාහලින්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน

      මත්😅

  • @thevindudesilva8705
    @thevindudesilva8705 3 หลายเดือนก่อน +3

    Meka liyana ekage ganii lassana sallikarayek ekk pita gihin wge😂

  • @chithrawijewardana9540
    @chithrawijewardana9540 3 หลายเดือนก่อน +5

    Sakya maha jara geniyek

  • @CNchoicemart1234
    @CNchoicemart1234 3 หลายเดือนก่อน

    සංගීත්ට නංගියෙක් හිටියනම් ශාක්‍යාව මරලා.ජානුට බැනපු හැටි

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 3 หลายเดือนก่อน +4

    Skya ta antimata mokada wenne kiyala Balamu katawadi

    • @chamodDilshan-nd4ok
      @chamodDilshan-nd4ok 3 หลายเดือนก่อน

      බඩ වෙලා ගෙදර ඉදී 😅

  • @dilininisansala9944
    @dilininisansala9944 3 หลายเดือนก่อน

    ඉක්මනින් ම ශාක්‍යාට කෙලවෙන්න ඕනේ පව් සංගීත් ඕකිට හොදක් නම් වෙන්න එපා 😅😂

  • @anushaanusha2723
    @anushaanusha2723 3 หลายเดือนก่อน

    බේරෙන ලස්සන වැරැද්ද කරලත් මේ ශාක්‍යා .ලගදිම කනවා අර හොරාගෙන්😂😂😂

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 3 หลายเดือนก่อน

    මමත් මෙ කතාව බලන එක නැවැත්වූවා🥲

  • @PrathibaSarojani-ts4dn
    @PrathibaSarojani-ts4dn 3 หลายเดือนก่อน

    හොඳම වැඩේ අර කෙල්ලට බැන්නට, දැං ශාක්ය නටනව බල බල හිටපං සංඟි 😂

  • @maliiii8539
    @maliiii8539 3 หลายเดือนก่อน

    අනේ පවු සංගි කෙල්ලෝ විස්වාස කරන්න එපා සංගිත් ඔයා වෙන අතක් බලාගන්න❤❤❤❤

  • @thanujamanori5803
    @thanujamanori5803 3 หลายเดือนก่อน

    මේ කරුනාකරලා සාක්‍යා බඩුව අයින් කරන්න කේන්ති යනවා පව් කොල්ලා ඉස්සෙල්ලා පොලිස් කාරයා එක්ක නැටුවා කොල්ලො බඩු වලට කරගහන්න එපා සොරි කේන්ති ගියා

  • @IshaniNadeeka-hk9os
    @IshaniNadeeka-hk9os 3 หลายเดือนก่อน

    අඩේ මේ කතාවේ ගැණු චාරිත. ඔක්කොම එකයි නේ 😢.. නාරදගේ නංගි ඇරෙන්න..... ඔක්කොම ඩබල් ගේම් කාරයෝ.......

  • @සුදුසුදු-ඛ5ග
    @සුදුසුදු-ඛ5ග 2 หลายเดือนก่อน

    සහස් යනවා අනුන්ගේ ගෑනු පස්සේ නංගි මොනවද කරන්නේ කියලා හොයන්නෙ බලන්නේ නෑ බබෙක් හදාගෙන ආවම මරු එතකොට එයාගේ ලොකුකම නැතිවෙයි එදාට සංගීත් ඕන වෙයි

  • @ArunaKumara-j4y
    @ArunaKumara-j4y 3 หลายเดือนก่อน

    ඕකී අමාරුවේ වැටිලා සංගි ගාවට වැදගෙන එනවා බලන්න ආස අය කෝ

  • @Melodicmoon92
    @Melodicmoon92 3 หลายเดือนก่อน

    ගෑනු වැරදි කරලා අතේ මාට්ටු උනාම අන්තිමට කියන්නේ මාව විශ්වාස නැත්නම් නිකන් ඉන්න කියලා ..😂😁

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p 3 หลายเดือนก่อน +404

    අනේ සංගි ඕකීට ලගදිම හුලංගිහින් බිම වැටෙන්න වෙනවා එතකන් බලාගෙන ඉදහන් 😂

    • @ajealajeal1167
      @ajealajeal1167 3 หลายเดือนก่อน +13

      අනිවාර්යයෙන් මේ වගේ කෙල්ලන්ට වෙන්න උනේ දේ කතාවක උනත් මොකද ඇත්ත ජිවිත වෙලත් මේ වගේ කෙල්ලො ඉන්නවා නේ.

    • @samarsalah5329
      @samarsalah5329 3 หลายเดือนก่อน +3

      අනිවරෙන්ම😢😢😢

    • @HimashaBandara
      @HimashaBandara 3 หลายเดือนก่อน

      ​@@ajealajeal1167අවංක කෙල්ලෙක් ලබන්නත් සමහර මෝඩ පිරිමින්ට පින නෑ.හැබැයි මේ කතාවේ ඒ කොල්ලා පව් කෙල්ලෙක් උනත් මාත් ඒක පිලි ගන්නවා ඔහොම කෙල්ලෙක්ට කොල්ලෙක්ට කෙල උනාම ආය එන්න වෙනවා

    • @YibinShao
      @YibinShao 3 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්.ඕවගේ වටේ යන යන පාරට බාර ගන්නෙත් මෝඩයෝ. සංගිත් ඕකිව අයෙත් බාර ගන්න එපා. එක පාරක් ගොන්කමක් කලානේ අයෙත් එපා

    • @pinidiahinsa3203
      @pinidiahinsa3203 3 หลายเดือนก่อน +2

      එක හිතක් නෑ මෙයාට, නාරදගෙ නංගි හොදයි

  • @dulshandeshappriya4876
    @dulshandeshappriya4876 3 หลายเดือนก่อน +163

    Shakya hodama eken aragannakan balan inna thawa un innawada😂

  • @InokaPriyadarshani-ip7td
    @InokaPriyadarshani-ip7td 3 หลายเดือนก่อน +329

    සාක්‍යා මේ කතාවෙන් අයින් කරන්න කියන කට්ටිය කෝ..

    • @SanjuBandara-h1s
      @SanjuBandara-h1s 3 หลายเดือนก่อน

    • @HART_TOUCHING1000
      @HART_TOUCHING1000 3 หลายเดือนก่อน +4

      Me kathavama ain karala danna one dn 😂😂 heyhuva kalin lassana nisa baluva dn chatar vela thiyenne liyana kena venas vela ekai

    • @shanprimal5434
      @shanprimal5434 3 หลายเดือนก่อน

      Trackd 😂

    • @HART_TOUCHING1000
      @HART_TOUCHING1000 3 หลายเดือนก่อน

      @@shanprimal5434 මම දන්න විදිහට පින්වත්තේ පිරිවනේ හිමිනමක් ලියපු කතාවක් පස්සෙ විකුනපු track thamai me magula balana unta කතාව ලියන එකා ගෑනු එක්ක පුදුම තරහක් ඇත්තේ ගෑනු වටේ යන එකමයි ලියන්නේ 🤣🤣🤣

    • @sampathkolla9810
      @sampathkolla9810 3 หลายเดือนก่อน

      ගැහැනු ඔහොම thamai

  • @Dilshansandu
    @Dilshansandu 3 หลายเดือนก่อน +155

    ශාක්‍යා බබලා දෙන්නෙක් එක්ක ඇවිත් මට සමාවෙන්න සංගිත් කියලා ආපහූ උ බාරගනී😂

    • @gehdhjdhdvdhshus714
      @gehdhjdhdvdhshus714 3 หลายเดือนก่อน +2

      sangehta galapanawa naradaga nange

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR 3 หลายเดือนก่อน +72

    මේකෙ ඉන්න නලුවො නපුන්සකයො කරල..නිලිචරිත ගණිකාවො කරල ලියනකෙනත් 😅 ලියනකෙනත් ඒවගේද කෙනෙක්ද ?

    • @roshniros1203
      @roshniros1203 3 หลายเดือนก่อน +2

      ඒ කතාව නමි සම්පූර්ණ ඇත්ත

    • @Oshen-bro
      @Oshen-bro 3 หลายเดือนก่อน

      Aneda kiyanne

    • @niroshanmadusanka9122
      @niroshanmadusanka9122 2 หลายเดือนก่อน

      අල්පොන්සුගේ අම්මා ඇරෙන්න අනික් ගෑනූ ඔකෝම වේ# බඩු

  • @InokaPriyadarshani-ip7td
    @InokaPriyadarshani-ip7td 3 หลายเดือนก่อน +37

    සංගීත පව් සංගීත් අවංක නිසානේ හැමදේම දරාගෙන ඉන්නේ....ඒත් මමනම් කියන්නේ සංගී සාක්කයාට තවපාරක් සමාව දෙන්න එපා.. ...

  • @idunilidunil2029
    @idunilidunil2029 3 หลายเดือนก่อน +4

    හොද වැඩේ සංගීත් ට😂😂 නිශාදි ආදරෙයි කිව්වම කොහොමද පකයගෙ ටෝක් ටික දීපු. 😂 ශාඛ්‍යා වටේ යන එක වෙනම එකක්. හැබැයි සංගීත් බූරැවට හොද වැඩේ. දවස පුරාම මොකෙද්ද වගේ මේකිගෙ පස්සෙ. ගෑණුන්ටත් එපා වෙනවා යකෝ ඔහොම පස්සෙන් වැටිල ඉද්දි. රස්සාවක් නෑ පිස්සෙක් වගේ උදේ ඉදන් රෑ වෙනකම් අරකිගෙ රෙද්ද අස්සෙ රිංගන් 😂

    • @Dila633
      @Dila633 3 หลายเดือนก่อน

      😂💔

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 3 หลายเดือนก่อน +142

    ශාක්‍යා දැන් ඉස්සර වෙලා පොලිස්කාරයෙක් එක්ක නැටුවා..ඊට පස්සේ සංගි සංගි ගාලා මේ කොල්ලව අමාරුවේ දැම්මා..ලගදිම මෙයා හොද කෑමක් කනවා..වැරදි වැඩ කර කර සැක කරනවා කියලා බොරුවට අර කොල්ලට චෝදනා කරනවා..

    • @nuwanchanaka2261
      @nuwanchanaka2261 3 หลายเดือนก่อน

      කෙල්ලෝ ඔක්කම ඔහොම තමයි බං වේසා හැත්ත

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 3 หลายเดือนก่อน

      ශාක්‍යා මේ පාර බඩකුත් උස්සන් එන්නේ 😂😂

    • @lakmaliabekon8906
      @lakmaliabekon8906 3 หลายเดือนก่อน

      ​@@nuwanchanaka2261ඔක්කොම නෙවෙයි ...

  • @MaleeshaVidushani-vh1fg
    @MaleeshaVidushani-vh1fg 3 หลายเดือนก่อน +58

    අනේ සංගීත් පව්..අපරාදේ නිශාදි අක්ක එක්ක යාලු උනා නම් මීට වඩා හොදින්....සැක කරන්නේ වැරදි කරන හින්දනේ ශාක්‍යා...😂

  • @niroshini15
    @niroshini15 3 หลายเดือนก่อน +134

    අනේ නළු නිලියන් හෝ මැදිහත් වී මේ කතාව ලියන කෙනා මනෝ වෛද්‍ය වරයෙක් වෙත පෙන්වන්න.😢

    • @sach1222
      @sach1222 3 หลายเดือนก่อน +1

      😂😅

    • @ganithaabhyasa
      @ganithaabhyasa 3 หลายเดือนก่อน +2

      Athtmyi

    • @njhappylife5596
      @njhappylife5596 3 หลายเดือนก่อน

      😂😂

    • @ACWorldTM
      @ACWorldTM 3 หลายเดือนก่อน +2

      😂 anna katava

    • @Rashini61
      @Rashini61 3 หลายเดือนก่อน +2

      Aththatama 😅

  • @MadushaniDissanayake-h8h
    @MadushaniDissanayake-h8h 3 หลายเดือนก่อน +85

    ශාක්‍යා නම් ඊයා 😂ඕකිට ලගදිම ටොපිය හම්බ වෙයි😂😂

    • @Saduxxx2002
      @Saduxxx2002 3 หลายเดือนก่อน +1

      ඉස්සල්ලත් කෙලල අරු අතෑරියෙ සන්ගි උඩ තියන් හිටියට 😂

    • @K.M.K-rm7oj
      @K.M.K-rm7oj 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @DinuDyamanti
    @DinuDyamanti 3 หลายเดือนก่อน +48

    සාක්කියා උබ උඩ ගියාට ඩොන් ගාලා වැටෙනවා පව් සන්ගි😮

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 หลายเดือนก่อน +83

    සංගිට හොදම වැඩේ 😂 අර කෙල්ලට දාපු ලොකු කම ඒවාට තමයි මේ විදවන්නේ wal පරයා 😂

  • @eg.madhushasewwandi1802
    @eg.madhushasewwandi1802 3 หลายเดือนก่อน +75

    ශාක්‍යාව විනාස කරන්න නෝරයි නොශිකයි ගහපු ගැටෙට අහු උන චුට්ටි වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 😂

    • @M.P.Kumari.A-fo7vc
      @M.P.Kumari.A-fo7vc 3 หลายเดือนก่อน

      Ow akath wenna puluwan

    • @M.P.Kumari.A-fo7vc
      @M.P.Kumari.A-fo7vc 3 หลายเดือนก่อน

      Lassana kollek dala chutti alluwa

    • @M.P.Kumari.A-fo7vc
      @M.P.Kumari.A-fo7vc 3 หลายเดือนก่อน

      Ow akath wenna puluwan

    • @timestamplease
      @timestamplease 3 หลายเดือนก่อน +7

      ඕවා දාන්න එපා. Script හදන උනුත් idea නැතුව ඉන්නේ. දැක්ක නේ අර නෝරා cid අරවා මේවා කියලා උන දේ

    • @dewasurendrakithmini8010
      @dewasurendrakithmini8010 3 หลายเดือนก่อน +4

      ඒ නෝරා ගෙ bf තමයි .....

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 3 หลายเดือนก่อน +76

    ශාක්‍යා හොද ගෑනි වගේ සහස්ට උපදෙස් දෙන්නෙ😂

  • @ruparajasinha
    @ruparajasinha 3 หลายเดือนก่อน +41

    ඔයාලට හිතෙන්නද්ද කතාව ලියන කෙනාට ගැනු ඇලජික් කියලා

    • @Supuni.Umeshika-ju8ow
      @Supuni.Umeshika-ju8ow 3 หลายเดือนก่อน +1

      එයත් ගෑනියෙක්නේ 😅

  • @thushanjeewantha1019
    @thushanjeewantha1019 3 หลายเดือนก่อน +75

    කෙල්ලෙක් කොල්ලගෙ phone එක බැලුවොත් ඒ ආදරේ.ඒත් කොල්ලා කෙල්ලගේ phone එක බැලුවොත් ඒ විශ්වාසයක් නැතිකම.එකග වෙන අය like එකක් දාන් යන්න😐

    • @SameerMadu-dx4lx
      @SameerMadu-dx4lx 3 หลายเดือนก่อน +1

      ehema kiyala tamai denne gema😂😂😂😂

    • @Chamaludhayanga
      @Chamaludhayanga 3 หลายเดือนก่อน

      Mokatda ekaga wenne ei kellata hoda nam kollata balanna berida dennagema ekam adre nam m

    • @WardsaKumari
      @WardsaKumari 3 หลายเดือนก่อน

      හ්ම්ම් ඒක හරි

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +60

    සංගීත් පවි කියන කට්ටිය කෝ😢

  • @manoripushpalatha3907
    @manoripushpalatha3907 3 หลายเดือนก่อน +83

    ඇයි මේ කතාව එන්න එන්න එපා වෙන්නේ 😂සහස් තමා තමත් වෙනස් උනේ නැත්තේ❤

  • @maximilan9072
    @maximilan9072 3 หลายเดือนก่อน +49

    මේකේ අවංක කොල්ලො ඔකොටම හම්බෙලා ඉන්නේ වටේ යන කෙල්ලෝ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 3 หลายเดือนก่อน +95

    සංගිත් ඔය වගේ හිත් පිත් නැති කෙල්ලො ගාව වැද වැටෙන්න එපා පිරිමි කමටත් ලැජ්ජයි

    • @anurabandara9592
      @anurabandara9592 3 หลายเดือนก่อน +2

      සංගීත් කියන්නේ ජෙනෙවින් කොල්ලෙක්

    • @anurabandara9592
      @anurabandara9592 3 หลายเดือนก่อน +3

      සහසුයි සංගීතය වෙනස් වෙන්නේ නෑ උන් ආදරේ ගැන හොඳට අඳුරනවා

  • @maleeshadissanayake
    @maleeshadissanayake 3 หลายเดือนก่อน +11

    ජානු කියන්නෙ කිසිම කෙළෙහිගුණයක් නැති කෙනෙක් 🥴 හෙන ආත්මාර්ථකාමියි

  • @IshaSampath
    @IshaSampath 3 หลายเดือนก่อน +16

    අවංකව ආදරේ කරන අය සැක කරන්නෑලු😂😂ඕව දකිද්දි කොහොම ද එහෙම හිතන්නේ😂😂😂

  • @deshikaudayangani8468
    @deshikaudayangani8468 3 หลายเดือนก่อน +57

    මේක ලියන කෙනාට මේ වගේ ප්‍රශ්නයක් වෙලා වගේ ... හැම චරිතයක්ම නරක චරිතයක් කළානේ...😢

  • @amalNimal-ey4ns
    @amalNimal-ey4ns 3 หลายเดือนก่อน +9

    කතාවක උනත් ලැජ්ජායි මේ ශාකිහැසිරෙන විදියට හොර වැඩ කරමින් සැකද කියලා අහනවා වැඩ වැරදි ලා එයි එතකල් බලාන් ඉන්න භාර ගන්න සංගිත්

  • @Narutozz75g
    @Narutozz75g 3 หลายเดือนก่อน +11

    ශාක්‍යා බඩුවක් බවට සහතික කරමි.
    👇

  • @jithairoshima7876
    @jithairoshima7876 3 หลายเดือนก่อน +1

    මේකි යකෝ වෙන එකෙක්ට love කර කර සංගීතට බනින කැත, සැක karannwa කියලා බනිනවා ඒකිගේ වැරදි වහගන්න, අයියා නගෝ දෙන්නම පට්ට හිරිකිතයි

  • @KumariRanasinghe-yh6mb
    @KumariRanasinghe-yh6mb 3 หลายเดือนก่อน +11

    මේ වගේ බොරු කරන කෙල්ලො කොච්චර ඉන්නවද. ඩබල් ගේම් ගහන,සන්ගීත් පවු..😢

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 3 หลายเดือนก่อน +1

    ශාක්‍යා කියන එකීටත් මදන කුලප්පුව ගහලා තියෙන්නේ ...මට නම් පේන්න බැහැ ....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +67

    මන් වගේ කමෙක්ටි කියවන්න ආව අය තව ⁣ඉන්නවද 😂

    • @prashanvihansa9460
      @prashanvihansa9460 3 หลายเดือนก่อน +2

      Ai ada ublage amma icu eke nmeda 😅 nettam hemdama icu ekda

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 3 หลายเดือนก่อน

      @@prashanvihansa9460😂

    • @timestamplease
      @timestamplease 3 หลายเดือนก่อน

      බල්ලොත් comment කියවනවද 🤔

    • @Trisha92-z2n
      @Trisha92-z2n 3 หลายเดือนก่อน

      @@prashanvihansa9460sirawata . Masa ganan dan icu eke . Like higanna amma wikunanam like gnnawa

    • @sahan.sandeep
      @sahan.sandeep 3 หลายเดือนก่อน

      😂😂​@@prashanvihansa9460

  • @sadelunim9506
    @sadelunim9506 3 หลายเดือนก่อน +6

    මේකේ ඉන්න ඔක්කොම ගෑනූ වටේ යවලා නරකයි කියන තැනට දාලා ජානූ හරි හොද කෙනෙක් කරන්න හදන්නෙ.මොකද මේකේ නමත් ජානුනේ😂😂😂😂😂

  • @MadurikaLakmali-q7y
    @MadurikaLakmali-q7y 3 หลายเดือนก่อน +17

    සංගි දැන්වත් අරකිව අතහැරපන්.ශාක්‍යාට ලගදී ජාත්‍යන්තර කෑමක් කාලා ඔයා ගාවටම එයි. අක්කිබබා හොදා එයා ඔයාලා දෙන්නට ඉඩ දීලා හිටියා. 😢❤

    • @MadurikaLakmali-q7y
      @MadurikaLakmali-q7y 3 หลายเดือนก่อน +1

      Shakya anthimata ayeth loku depala, salli,car hoyagena giya..
      Hari hari kelawena dawasa atha lagai😂

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 3 หลายเดือนก่อน +13

    සහස්,සංගීත්,නාරද,අල්පොන්සෝ මේ පිරිමි අය ඔක්කෝම හොදයි.මේ කතාවේ ගෑනු චරිත ඔක්කෝම එක හිතක් නැති අය.මේ ගෑනු ටික හින්දයි මේ කතාව එපා වෙන්නේ.

  • @dewasurendrakithmini8010
    @dewasurendrakithmini8010 3 หลายเดือนก่อน +6

    @all දැං අපි හැමෝටම හිතෙනවා නේද මේකෙ ඉන්න අනිත් ගෑනු ඔක්කොම නරකයි....උන් එක්ක බලද්දී ජානු හොඩයි කියලා....😂
    අපිව අන්න ඒ තැනට ගෙන්න තමයි මේ ඔක්කොම කලේ.....😇 මොකද කතාව ලියන කෙනාට ජානු වයි සහස්වයි එකතු කරන්නත් ඕනි...හැබැයි කතාව තිබුණු තත්වෙට එහෙම කරන්න නම් ජානු ව හොද චරිතයක් කරන්න වෙනවා.... ඒක කරන්න අනිත් චරිත ඔක්කොම කලු කරා...😇😁

    • @nadunlahiru5756
      @nadunlahiru5756 3 หลายเดือนก่อน

      anna kathawa aka thmai me wenne aka hari sahsta janu hamba wei kathwa balana ayata okkma ganu pirimi tika epa wenawa

  • @HarshaniLanka-d5q
    @HarshaniLanka-d5q 3 หลายเดือนก่อน +2

    Meke ganu okkma wate yanawa.pirimi ganu passe yanawa.janu,januge amma shkya,januge hdama yaluwa,thawa naradage gani.sahasge yaluwage ex wife, sahasge mamage ganith podden wate yanawa.meke wate giya nethi ekama geni alponsoge amma vitharai.😅😅😅😅wadi dawasak ne eyath wate gihin hadapu daruwek hindai alponsoth mongal kiyala kiyanne.ganu dakala ne wagei meke pirimi hasirenne.narada nithya passe duwanawa.sangi shakya passe.alponsoi sahasui janu passe.iya appiryai mekanam okkoma karanne ekama thatiye karakena eka.janu minissu 2k hinda kelawagaththa.nithyath ehema.dan shakya 3kin kelagannawa.munta dodu katha liyaddi therennedda danne.

  • @lakshanpathirana7956
    @lakshanpathirana7956 3 หลายเดือนก่อน +4

    සංගීත් දැන් කරන්න තියෙන්නෙ මනාසේ දැනගෙන ගොනා සේ ඉන්න එක තමයි ඉතින් 😁

  • @malishgfdo1682
    @malishgfdo1682 3 หลายเดือนก่อน +28

    ශාක්‍යා බඩ්ඩට ඉක්මනින්ම කෙලවෙනව බලන්න ආස මං විතරද 😂😂😂

  • @funwithmaths1747
    @funwithmaths1747 3 หลายเดือนก่อน +5

    කෙල්ලන්ට කොල්ලන්ව ඕනා time pass කරගන්ඩද බන්...😉

  • @maneldesilva7132
    @maneldesilva7132 3 หลายเดือนก่อน +21

    Saka karanna hethuwak thiyenawane shakya oya Sangita wachanayak dila wena kenek ekka nalawena eka hoda na neda

    • @Champamanohari-ro3gd
      @Champamanohari-ro3gd 3 หลายเดือนก่อน

      Chapala shakya...😮

    • @GaneshaSewwandi
      @GaneshaSewwandi 3 หลายเดือนก่อน

      Natana aya hamadama natanwa mona kalath hadenna😢

    • @Ajithruwan855
      @Ajithruwan855 3 หลายเดือนก่อน

      Eya kohomath nelawenawa thamai Salli kothanada shakya Ethana

    • @np5gr
      @np5gr 2 หลายเดือนก่อน

      Sirius ganna epa htttp😂

  • @NiroshanKalana
    @NiroshanKalana 3 หลายเดือนก่อน +13

    මේකි ජානුට බැන බැන මේකිත් කරන්නෙ වටේ යන එකනේ 😂😂

    • @xjanuff7763
      @xjanuff7763 3 หลายเดือนก่อน

      Aththak 😂💔

    • @ravinduchirantha512
      @ravinduchirantha512 3 หลายเดือนก่อน

      Ee janu wate giye na bn ohom😂

  • @park_hans
    @park_hans 3 หลายเดือนก่อน +44

    ශක්‍යාට ආයි වෙන එවුන් පස්සෙ ගිහින් කෙලවෙයිද දන්නෙ නෑ 😪

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 3 หลายเดือนก่อน +7

      එහෙම උන්ට කෙලවෙන්නම් ඕනා.අහිංසක කොල්ලොන්ගෙ ජීවිත කාලකන්නි කරන අංගනාවෝ.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน

      එක්නේ😢

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 3 หลายเดือนก่อน +1

      කෙළවෙනව තමයි😂😂

    • @ACWorldTM
      @ACWorldTM 3 หลายเดือนก่อน +2

      අනේ ඇරපන් අලුත් කොල්ලෝ ශාක්‍යාට ඇරල අතෑරපන් ඔය වගේ උන්ගෙ ගෑස් බහින්න 😂

  • @niroshapri1672
    @niroshapri1672 3 หลายเดือนก่อน +30

    ජනත්ගෙ ගේම් එකක් ශාක්‍ය අහු උනා

    • @sajithkumarakumara1602
      @sajithkumarakumara1602 3 หลายเดือนก่อน +1

      මටත් හිතුනා ජනත්ගෙ ගේම් එකක් කියලා

  • @Saduxxx2002
    @Saduxxx2002 3 หลายเดือนก่อน +5

    රූම් එක්කන් යන්න ඔන උන් පන්සල් එක්කන් ගියාම ඔම වෙනව සන්ගි 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +16

    නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැනගත්තටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා දැනුන අය කෝ 🙄

    • @Sasin310
      @Sasin310 3 หลายเดือนก่อน +1

      මොන් හුප්තක්ද බන් අනුන්ගේ කමෙන්ට් උස්සන් හැමදාම එකම දාන්නේ😂

  • @Kaveen267
    @Kaveen267 3 หลายเดือนก่อน +2

    ශාකයගේ වේසකම😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +24

    පිළිකා රෝග් සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

  • @gihanmainacc
    @gihanmainacc 3 หลายเดือนก่อน +7

    Mannam kamathi shakya❤chathura...... Ara sangeethaya aththatama galapenne na😅

  • @Sureshrashvinda
    @Sureshrashvinda 3 หลายเดือนก่อน +1

    ශාකයා චරිතේ නම් වටේ යෑම කාලවක් නම් එහි පිකාසෝ ශාක්‍යා 😂😂😂😂😂

  • @lakshanathukorala1609
    @lakshanathukorala1609 3 หลายเดือนก่อน +15

    වේසකම විතරයි.. මේ කතාව ලියන එකීනම් දාර බඩ්ඩක්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +38

    කොටස් 351 ම you tube එකෙන් බලපු අය පැත්තට 😘

  • @j.h.m.i.m.jayasundara3302
    @j.h.m.i.m.jayasundara3302 3 หลายเดือนก่อน +8

    මේ කතාව බලලා ලේ පුච්චගෙන පරුෂ වචන කියන ආකාරය😂😂😂😂

  • @chathuperera4150
    @chathuperera4150 3 หลายเดือนก่อน +10

    මේකෙ චරිත ඔක්කොම ඩබල් ගේම් කාරයෝ😅