home made marshmallow♥️|රසම රස මාෂ්මෙලෝ අමුද්‍රව්‍ය 02න් හදමු🍥|හදලා බලන්න ආස හිතෙයි🤪😉

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2024
  • අවශ්‍ය ද්‍රව්‍ය
    ♥️ සීනි 350g
    ♥️ජෙලටින් 30g
    ♥️කලරින් (කැමති වර්ණයකින්)
    ♥️මද රස්නේ වතුර
    ♥️සිනි දිය කර ගැනිමට වතුර 200ml
    මගේ ‎‪@hirunianuththara98‬ you tube channel එකට ඔයාලාට සාදරෙන් පිළිගන්නවා.මගේ channel එක හරහා beauty tips, Journaling, cooking, Traveling, lifestyle
    වගේ video දැක ගන්න පුළුවන්. ඔයාලා මා සමඟ එකතු වෙන්න කැමතිනම් මගේ You tube channel එක subscribe කරලා තියාගන්න.ඔයාලාගේ අදහස් Comment කරන්න.මගේ Channel එක යාළුවන් අතරේ share කරන්න

ความคิดเห็น • 1