විදේශිකයන්ට ජපානය තහනම් රටක් වෙයිද ? | The current situation for foreigners in Japan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
    From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
    LIKE US ON FACEBOOK
    Facebook - / hithumatheuf
    FOLLOW US ON INSTAGRAM
    Instagram - / hithumathe_japan
    Eqipement
    - DJI Mavic Pro 2
    - Sony α7 III

ความคิดเห็น • 205

  • @Sewmini2000i
    @Sewmini2000i 2 หลายเดือนก่อน +32

    ජපානය racism ranking වලින් උඩ කියල මම අහල තියෙනවා. ජපානේ පාලකයෝ ලංකාවේ අය
    වගේ ගොන් තීරණ නොගනී කියලා හිතෙනවා. රටක් ලෝකෙටම විවුර්ත වෙන එක තමා හොදම දේ. අනික ජපානේ ජනගහනය ටික ටික අඩු වෙනවා නිසා ගොඩක් පිටරටවලින් workers ලව ගෙන්නන්න වෙනව නැත්තන් රටේ සංවර්දනය එන්න එන්න සෘණ පැත්තට තමා යන්නේ

    • @dayan8956
      @dayan8956 2 หลายเดือนก่อน

      Ai racism eka vedi kynn ? Japponge thiyn visheshathvaya Mkkd

    • @judekrishantha4287
      @judekrishantha4287 2 หลายเดือนก่อน +2

      @Ahasa2001 එහෙම කියලා අල්ලාහ් එකාගේ පැදුරක් එලාගන්න එන සරනාගත එව්න් ටිකයි ජෙප්පො ටිකයි දාගත්තොත් ඒ රටත් අනිවාර්යයෙන් ඇෆ්ගනිස්තානය වෙනවා..
      එහෙ මිනිස්සු බුද්ධිමත් මේ රටේ වගේ අල්ලාහ් එකාගේ එව්න්ට් පු දෙන් එව්න් නෑ.තෝ ඇතුලු තොපිට් නැතිවෙන් එකමයි හොද..
      නියමයි ජපානය ❤✌

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      ජපන්නු පවා කියන්නේ රටේ නමට හානියක් නොවෙන විදියට මීටවඩා හොඳ තීරණයක් ගත්තා නම් හොඳයි කියන එක.ස්තූතියි ඔයා ගේ අදහසට ❤

    • @meghanada8922
      @meghanada8922 2 หลายเดือนก่อน +5

      ගොං කතා කියන එකෙ සීමාවක් තියාගන්න
      ජපන් බස
      ඊට අදාළ සංස්කෘතිය තියෙන තියෙන්නේ ජපානයෙ පමණයි
      කලාව, සාහිත්‍ය අතින් දීර්ඝ ඉතිහාසයක් තියෙන රටක් ඒ වගෙ රටක් ලොකෙට විවෘත කරාම බල්ලො පුසො හැම එකාම රිංගලා රටම කාලා දානවා
      අන්න දැන් යුරෝපයට වෙලා තියෙන්නෙ ඇෆ්‍රිකන් සරණාගතයන්ට ඕනෑ තරම් විවෘත වෙන්න ගිහිල්ලා කෙලවගෙන තියෙන්නෙ !!!?
      වෙන ඕනි නෑ අපෙ රටෙ විවෘත ආර්ථිකය කියන ලබ්බ එක්ක හොදටම දෙන්න ගිහිල්ලා කෙලවගෙන තියෙන්නෙ !!!!
      ජපාන් රජයටවත් ඒ ස්වදේශීකයන්ටවත් වුවමනාවක් නෑ ඉල්ලං ගූ කාගන්න

  • @pushpafernando8255
    @pushpafernando8255 2 หลายเดือนก่อน +14

    තීරණය වැරදි වෙන්න පුළුවන් නමුත් තමන්ගේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව ඵයාලා මුලින්ම හිතෙනවා. වෙන විකල්ප කොච්චර අපි කිවුවත් ඒ වෙලාවට රජය ඵහෙම කරන්න ඇති.නීතිය හරියටම ක්‍රියාත්මක කරන රටක් හැටියට මම නම් ආස කරන රටක් ❤❤❤

  • @randikamadhusanka7205
    @randikamadhusanka7205 2 หลายเดือนก่อน +39

    ජපාන් පාලකයො ජපන් මිනිස්සු ගැන හිතන විදියනම් මාරයි සංචාරක කර්මාන්තෙන් එන ආදායමට වඩා ඒ රටේ මිනිස්සු ගැන හිතනව ඒ අතින් ඇත්තෙන්ම හොද තීරනයක් 🌸

    • @Melonmelonnnn
      @Melonmelonnnn 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ඒ මිනිස්සු කළේ හරි දේ❤ මේක තේරෙන්නෙ නැති මෝඩ මිනිස්සුන්ට මේකත උණු කැවුම් වගේ...😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      Corona දවස්වල ජපානයට සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම නතර කළා.ඒ වෙද්දි Tourism industry එකෙන් ජීවත් උන ප්‍රදේශ වල hotels/restaurants/shops එක දිගට වැහෙන්න ගත්තා.කඩාවැටිලා තිබුණ business පණගහලා ආවේ tourists නිසා.ජපන්නු පවා කියන්නේ රටේ නමට හානියක් නොවෙන විදියට මීටවඩා හොඳ තීරණයක් ගන්න තිබුණා කියලා.
      ස්තූතියි Randika ඔයාගේ අදහසට ❤

    • @meghanada8922
      @meghanada8922 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @tharushaimesh7095
      @tharushaimesh7095 2 หลายเดือนก่อน

      ​@@Melonmelonnnn ගත්ත තීරණේ හරි ඒ වුනාට ඒක කරපු විදිහයි වැරදි transparent මොකක්හරි දාන්න තිබ්බනෙ 💔

  • @user-ne9dd8ny7c
    @user-ne9dd8ny7c 2 หลายเดือนก่อน +26

    කිව්වට මොකුත් හිතන්ඩ එපා ගොඩක් අය කියනවා ලන්කාවෙ ජීවත් වෙන්ඩ බෑ කියල ඒත් අපි ජපානයෙ ඇවිල්ල තියනවා එහේ තියන වියදමයි,දේශගුනේ, බැලුවම අපේ රට පින් බිමක් වැඩේ තියෙන්නේ අපේ එවුන්ගෙ කම්මැලිකම වැඩී.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 💯

  • @jayangathilini1290
    @jayangathilini1290 2 หลายเดือนก่อน +15

    අන්දභූත ජාතකේ වගේ අහන් හිටියෙ මුලින්ම.😂 මැදදි තමයි තේරුනේ වැඩේ... මට නං හිතුනෙ ජපානෙ මාර රටක් කියල 🥺එයාලට වැදගත්ම තමන්ගෙ රටේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව සහ ජීවන රටාව ආරක්ෂා කරන එක නේද කියල...
    ඒවා කොහොම උනත් අන්තිමට අපේ මියූ මැණික හිටපු නිසා අපි සතුටින් ❤️❤️❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +3

      අසීමිත විදියට සංචාරකයන්ට රටට ඇතුල්වෙන්න ඉඩ දීලා එහෙම කරන එක වැරදියි.. හැමෝම ගැන හිතල මීටවඩා හොඳ තීරණයක් ගන්න තිබුණා💔

    • @jayangathilini1290
      @jayangathilini1290 2 หลายเดือนก่อน

      @@HithumatheJAPAN ඒකත් ඇත්ත ඉතින්. හැමදේම ලස්සනට පිලිවෙලට කරන ජපානෙට මේකට මීට වඩා ලස්සන විසදුමක් දෙන්න තිබ්බ නං තමයි 💔

  • @jayasooriyabandara5962
    @jayasooriyabandara5962 2 หลายเดือนก่อน +10

    මොනා උනත් අනුගේ රටවල්වලට ගියහාම ඒ රටේ තියන නීති පද්දතිවලට අපි යටත් විය යුතුයි .ඔය දේ වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා තමයි ...මේ ලගදී මන් වීඩියෝ එකක් දැක්කා ලංකාවෙන්. ඉගන ගන්න ගිය කොල්ලෝ ටිකක් පාරේ ගහ ගන්නවා ... තව පිට රටවල් වලින් යන ගොඩක් අය හොරකම් කරන එවත් කරනවා ...මොකද දැනටත් ඔහම හරි යන්න දෙන එකත් ලොකු දෙයක් ... ජපන් ජාතිකයන් කියන්නේ බොහෝදුරට කරදර වලට අකමැති තමන්ගේ පඩුවේ ජීවත්වෙන මිනිසුන් ඉන්න රටක් ......ඉතින් එයාලගේ රජයට වටින්නේ එයාලාගේ මිනිස්සුන් මිසක් වෙන දේවල් නේමේ ... එයාලට සන්චාරකයෝ නැති උනාට එයාලා කාර්මිකපැත්තෙන් ලොකු හයියක් තියෙනවා ..එයාලට ඒවා අදාල නැතුව ඇති ...අපේ වගේ බූරු පාලකයෝ ඉන්න රටවල්වලට තමයි සංචාරකයෝ ගෙන්න ගෙන මුදල් හිගාකන්න වෙලා තියෙන්නේ .. 😢😢මොක්ද ලෝක යුද්දයකට මූණ් දීලා බොහම අමාරුවෙන් නැගිටපු ජාතියක් ....එයාලගේ ඔය ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමා එයාලා බුක්ති විදින්නේ ...😊 ඒවාට අපි දොස් කියලා වැඩක් නෑ ... අපි එයාලගේ දේට ගරු කරන්න පුරුදු වෙන්න ඕනී ...අඩුම තරමේ එයාලා කෑමඑකක් කන්න ගත්තත් ගන්නේ එයාලට කන්න පුලුවන් ප්‍රමාණයට අපි වගේ බාගයක් කාලා ඉතිරිකරලා විසිකරන්න නේමේ ... ..අපි තේරුම් ගන්න ඔන්න ඕනී තැනකට ගියහම හැසිරෙන විදිහ ..යන මිනිස්සු ඒවා තේරුම් අරගෙන ගියානම් කවදාවත් ඔයවගේ දේවල් සිද්ද වෙන්නේ නෑ ... 😢😢😢😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      ඇත්ත.. ඒත් ජපන්නුන් පවා කියන්නේ රටේ නම රැකගන්න මීටවඩා ප්‍රායෝගික සහ ලස්සන තීරණයක් ගන්න තිබුණා කියලා

    • @jaya7737
      @jaya7737 2 หลายเดือนก่อน

      අපේ අය ජපනුන්ගෙ උදව්වෙන් ජපානයට සංක්‍රමණය වෙලා ඔවුන්ට රට පාලනය කරන හැටි කියලා දෙන්න යනවා. ඒමදිවට ජපන් ජාතිකයන් දෙතුන් දෙනෙක් සමඟ කතා කර, තමන් ගේ මතය තහවුරු කිරීමට උත්සාහ කරනවා. ජපානයේ සිටින අපේ සමහර අය නීති විරෝධී ලෙස ඇතුළු වූවන්. සමහරු ජපානයේ සිරගෙවල්වලත් ඉන්නවා. ජපානය සංචාරකයින්ට හොඳින් සලකන්නේ නැත්නම්, ඔවුන් තවමත් එහි සිටින්නේ ඇයි?

  • @adventures94
    @adventures94 2 หลายเดือนก่อน +12

    ඊට වඩා හොදයි ෆුජි කන්ද වට කරලා වැටක් ගැහුවනම්.. මරු කතාව 😂❤

  • @roshanlakvijitha6336
    @roshanlakvijitha6336 2 หลายเดือนก่อน +2

    එයාල වැඩිපුර හිතන්නෙ තමන්ගේ රටේ මිනිස්සු ගැන එයාලගෙ ආරක්ෂාව ගැන ඉතින් ඒකට අපිට මුකුත් කියන්න බැහැ මොකද ඒක ජපානයේ රජයෙ තීරණය .. ආයෙත් ඉක්මනින් වීඩියෝ එකක් ගේන්න ... පරිස්සමින් ඉන්න ආදරෙයි ❤️❤️

  • @AmaliWaidyarathne-yf6vh
    @AmaliWaidyarathne-yf6vh 2 หลายเดือนก่อน +3

    ජපානය ගැන ගොඩක් දේවල් දැන ගත්තේ ඔය දෙන්නගේ videos වලින්. ස්තූතියි 🙂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ඔයාටත්

  • @sands1628
    @sands1628 2 หลายเดือนก่อน +2

    In my experience, the first interactions with Japanese people are usually very friendly and polite. They greet you with warm smiles and pleasant conversation, which makes you feel welcome and appreciated. However, I’ve noticed that this friendliness can sometimes be a mask. Beneath the surface, there can be deeper, unspoken emotions or intentions. It’s like there’s a cultural pressure to keep things harmonious and avoid conflict, even if it means hiding how they truly feel.
    This can make it difficult to really understand what’s going on, as the outward friendliness might cover up real issues or grievances. Additionally, when it comes to making rules and protocols, it often feels like the human aspect is overlooked. The approach can seem very robotic, as if people are just following procedures without considering the personal impact on others. Recognizing these cultural nuances is important for building genuine relationships and avoiding misunderstandings.

  • @ProhedgesUk
    @ProhedgesUk 2 หลายเดือนก่อน +2

    I think it’s all right some time. They have a control , that s why they developed and almost accurate in the service sector.
    I knew lot of tourist cities depending from tourism as well.

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d หลายเดือนก่อน

    නිවැරදි තීරණයක් ❤ ස්තූතියි ඔය දෙන්නට තව video ඕනෙ

  • @ashokapriyangani8059
    @ashokapriyangani8059 2 หลายเดือนก่อน +2

    හැමදාම වීඩියෝ එකක් දානකන් බලා ගෙන ඉන්නවා ඊයෙ බැරි වුනා .බලන්න ඒත් දැන් බලනවා මමත් අගෝස්තු වල ජපන් එන්න ඉන්නේ.ජපන් වල ඉන්න.මම ඇතුලුව යන්න ඉන්න යන්න ආසාවෙන් බලන් ඉන්න හැමදෙනාටම සුබ පතනවා.පරිස්සමෙන් ඉන්න අක්කේ. අයියේ ආදරෙයි දෙන්නටම් හැමදාමත් වගේ මම ජපන් ආවහම ඔය දෙන්නව හම්බ වෙයි කියලා හිතනවා. පුලුවන්නම් ඔයාල ඉන්නේ කොහෙද කියන්න අක්කි please 🇱🇰"❤"🇯🇵 coming Soooon ✈️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හම්බවෙමු ❤

  • @amazingcose8233
    @amazingcose8233 2 หลายเดือนก่อน +2

    අයියේ අක්කේ අපි තව Japan martial arts විඩීයෝ එකක් කරමු කෝ traditional martial එකක් ඒක හොද විඩීයෝ එකක් වෙයි, ❤ අපිත් ආසයි ටිකක් වෙනස් විඩීයෝ බලන්න Japan ගැන දැන ගන්න. 👍

  • @prabodharavihari7749
    @prabodharavihari7749 2 หลายเดือนก่อน +2

    ඔයාල දෙන්නගෙ වීඩීයෝස් මරු අක්කෙ අයියෙ ❤️ ජපන් එන්න කලින් ඉදන් බැලුවා තාම බලනවා ❤️✨

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      ආදරෙයි නංගා❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 หลายเดือนก่อน +2

    මේකට හේතුව විනයක් නැති සමහර විදේශ සංචාරකයන්ගෙ සහ දැනට ජපානයේම ඉන්න එතන්ට photos ගන්න යන forigners ලගෙ හැසිරීම...ඔය black curtain එක දාන්න ඉස්සෙල්ලා ඉරිදා සෙනසුරාදා දවසක හරි නිවාඩු දවසක හරි ඔතන්ට ගිය කෙනෙක් නං ඒක තේරෙනවා ඒ කොන්බිනියෙ (lawson) මිනිස්සු හරි අපහසුතාවක් විදින්නෙ.කොන්බිනියට බඩු ගන්න එන අයට හරි බධාවක් ඒක..චූශාජෝ එක පුරා එහෙට මෙහෙට සූට්කේස් බෑග් තියන් පවා photos ගන්නවා..වාහනයක් නවත්වන්න බෑ..වාහනයකට යන්න ඉඩක් දෙන්නෙත් නෑ..පාර පනිනවා එහෙට මෙහෙට..අනික ඔය lawson එකේ toilet එක කලින් available තිබ්බෙ..ඔතන්ට එන විදේශිකකොම (වීනීත හැසිරීමක් නැති)තමයි ඒක හරි විදියට use නොකර ඔය තත්වයට පත් කරගත්තේ..ඒක හරියට ලංකාවේ toilet එකක් වගේ ඒ තරමට අපිරිසිදුයි ගදයි.use කරලා ආපහු පිරිසිදු නොකර යනවා....විනයක් නැතුව හැසිරෙන්න දන් නැත්තම් එහෙම තීරණ ගන්න එක සදාරනයි

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      ඇත්ත..හැමදේකම හොඳ නරක දෙපැත්තක් තියෙනවා.මේ වීඩියෝ එකෙත් එතනට එන අයගෙ හැසිරීම බලාගන්න පුළුවන්.ඒත් ජපන්නු පවා කියන්නේ රටේ නමට හානියක් නොවෙන විදියට මීටවඩා හොඳ තීරණයක් ගත්තා නම් හොඳයි කියන එක.

    • @jaya7737
      @jaya7737 2 หลายเดือนก่อน

      හරියටම හරි. එතැනදී සිදු වුණේ එයයි.

  • @kushaljanesha4396
    @kushaljanesha4396 2 หลายเดือนก่อน +2

    විනය වැදගත් දෙයක් 🙂

  • @underthejapansky5218
    @underthejapansky5218 2 หลายเดือนก่อน +1

    වර්කින් වීසා ඉන්න අපිටත් immigration problems ආවා visa renew කරන්න ගිහින් මේ පාර...හැබැයි අපි ඉද්දිම ලංකාවේ තුන් දෙනෙක්ටම දින 30 වීසා ගහලා රටින් පිටවෙන්න කීවා..😭

  • @Sri-Lankan-Heritage-Trail
    @Sri-Lankan-Heritage-Trail 2 หลายเดือนก่อน +3

    Nice video, Thank you for sharing

  • @Dulakshie.2
    @Dulakshie.2 2 หลายเดือนก่อน +1

    පරන ගමක වීඩීයෝ එකක් ගේන්න ඉක්මනින්... මන් පරන ඒවා බල බල ඉන්නවා ❤

  • @chesicafrenando5747
    @chesicafrenando5747 2 หลายเดือนก่อน +2

    ජපානෙ ආර්තිකෙ පහලට යන්නෙ ඇයි ..? ඔයාල දකින විදියට හෙතුව කුමක්ද..?

    • @user-ne9dd8ny7c
      @user-ne9dd8ny7c 2 หลายเดือนก่อน +1

      තරුණ ජනගහනය අඩු වෙන නිසා ඒක එක හේතුවක්, අපේ econ sir internal maraket එක ගැන උගන්නද්දි කිව්වෙ

  • @Chathuranga1234.
    @Chathuranga1234. 2 หลายเดือนก่อน +3

    අය්යේ මං දැක්ක ඔයාව tik tok එකේ ඔයාලා srilankan festival එකට ඔයාලා ගියා නේද ඔන්න අපිට මේ එන සිකුරාදට ඒ vlog එක ඔනී ආදරේයි❤ @hithumathe

  • @SDAGAMING43215
    @SDAGAMING43215 2 หลายเดือนก่อน +4

    ඉතින් ෆොටෝ එකක් ගත්තම මොකෝ වෙන්නේ (පැහැදිලි මදි )😢❤

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      සම්පූර්ණ වීඩියෝ එක බලන්න

  • @serianys2099
    @serianys2099 2 หลายเดือนก่อน +1

    Japan ❤❤❤❤❤🙏

  • @iroshkanishkajayasinghe5926
    @iroshkanishkajayasinghe5926 2 หลายเดือนก่อน +2

    Japan wela 2 years gemba wda krla patta dark side dakka lankawa supiri mcn ❤

  • @risha10121
    @risha10121 2 หลายเดือนก่อน +1

    ඔයාලට තිබ්බා සිටි ඔෆිස් එකෙන් ගිහිල්ලා අහන්න ඇයි මෙහෙම කරේ ඇයි කියලා. ලොකු හේතුවක් නැතුව ජපානේ එහෙම තීරණ ගන්නේ නැහැ. මෙතන මිනිස්සු පාරට ගිහිල්ලා පාරේ යන වාහන වලට එහෙම ප්‍රශ්න තියෙන්න ඇති. සමහරවිට අනතුරුත් වෙන්න ඇති.සමහරවිට ඔතන තියෙන ඩෙන්ටල් ඔෆිස් එකට ප්‍රශ්න වෙන්නැති මිනිස්සු පිරිලා. හේතුව හොඳට හොයලා බලන්නේ නැතුව ජපානේ tourists ල ට සලකන්නේ නැහැ වගේ impression එකක් දෙනවනම් ඒක වැරදියි. අපි හිතනවට වැඩිය දහස් වාරයක් ඒගොල්ලෝ හිතල තමයි තීරණය ගන්නේ. ඔක්කොටම හොඳ තීරණයක් එක පැත්තකට විතරක් නෙමෙයි.

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      මිනිස්සු පාලනය කරන්න බැරිවීම තමයි හේතුව.දැනට කිසිම අනතුරක් වෙලා නෑ.අපි හිටිද්දිත් මේ වීඩියෝ එකේ තියෙනවා වගෙම ඔහේ පාර පෑනපු අයත් හිටියා.ඒත් ජපන් අය පවා කියන්නේ මීටවඩා හොඳ තීරණයක් ගත්තානම් හොඳයි කියන එක

    • @risha10121
      @risha10121 หลายเดือนก่อน

      @@HithumatheJAPAN Japanese aya wunath eka eka iken thiyenna puluwan. Anith eka interview karama, eka hari kiyanna mali wennath puluwanne (kado wo tatanai yoni). "It's a good thing" kiyapu foreigners lath hitiyane. Eth hari hethuwa kiyanna puluwan shiyakusho eka nisa, eka ahuwanam balanced video ekak wenna thibuna kiyala apita nam hithuna. Apith awurudu 20k ohe hitapu aya nisa, nihon no anzen wo daiichi ni suru kangae wo yoku wakatte iru node. Everything has two sides.

  • @dhanushkarathnayaka4423
    @dhanushkarathnayaka4423 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @pulamusique
    @pulamusique 2 หลายเดือนก่อน +5

    කළු රෙද්දකින් බැරිනම් ඕනේ එකකින් වහගෙන තියාගනින් උඹලාගේ ඔය මහලොකු ලබ්බේ ගිණි කන්ද 😒 සෙද්ද !!! අපිට ඕක බලන්න ඕනේ නෑ !!!

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      වෙන තැනකට ගිහින් බලමු😁❤️

  • @thulaniduthirimanna3309
    @thulaniduthirimanna3309 2 หลายเดือนก่อน +5

    උබල කියන්නේ පාර වහල දාන්න කියලද 😂 බලන්න රෙද්ද දෙම්මත් හිල් වලින් හරි photos ගන්නෙ කවුද ? Foreigners ල නේද ? පාර එහා පත්තේ ගෙවල් වල පඑතෙ මිනිස්සුන්ට ත් කරදර අති නේද ?

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +4

      Hahaha😂
      පාර වහනවට වඩා ඕනෙතරම් විසඳුම් තියෙනවා.දියුණු රටක් විදියට සහ අසීමිතව සංචාරකයන් එන රටක් විදියට හැමෝම ගැන හිතලා සාධාරණ තීරණයක් ගන්න තිබුණා

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 2 หลายเดือนก่อน +1

    මේ විදිහට student visa එන කෙනෙක්ට ඉදිරියෙදි හොද ජීවිතයක් ගෙවන්න පුලුවන් වෙයිද 😪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      නෑ තාම එහෙම කිසිම අවුලක් නෑ.බයවෙන්න එපා❤

  • @mrbunny.95
    @mrbunny.95 2 หลายเดือนก่อน +5

    Track ලන්තේ Japan version ඒකයි අවුල.. මෝඩ ජප්පෝ😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      හොඳ හොඳ ඒවා ඉස්සරහට 😁

  • @myrnaperera1597
    @myrnaperera1597 2 หลายเดือนก่อน +1

    Ma's kana bacteria eka nisada danne na...

  • @vishakasewwandi7911
    @vishakasewwandi7911 2 หลายเดือนก่อน +4

    ජපානේ ලස්සන❤

  • @tharidudhananjana
    @tharidudhananjana 2 หลายเดือนก่อน +1

    ජොබ් වලට/ඉගෙන ගන්න එන්න බැරි වෙයිද ඉස්සරහට .....

  • @ThisalGD
    @ThisalGD 2 หลายเดือนก่อน +2

    Documentary seen eke wage dan❤❤❤❤❤

  • @manojfernando1028
    @manojfernando1028 2 หลายเดือนก่อน +2

    good programme.Tourists misbehave. they do not respect japanese rules

  • @user-xh6gf8xq6u
    @user-xh6gf8xq6u 2 หลายเดือนก่อน +1

    Ssw එන්න ඉන්නෙ මොකක් හරි අවුලක් වෙයිද 💔🥺

  • @Nihoncrazy
    @Nihoncrazy 2 หลายเดือนก่อน +4

    ඒ තීරනයෙ වැරද්දක් නෑනෙ. මිනිස්සු හැප්පෙන එක වලක්වන්න කල දෙයක් වගේ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      ලෝකයෙම මිනිස්සු ජපානය දිහා බලන්නේ දැන් අමුතු ඇහැකින් .ඒ නිසා ජපන් අය පවා කියන්නෙ මීටවඩා හොඳ තීරණයක් ගන්න තිබුණා කියලා නමට හානියක් නොවෙන විදියට

  • @primrosebusary1375
    @primrosebusary1375 หลายเดือนก่อน +1

    සමහර විට ඉදිරියේදි කොරියාවත් ඔහොම කරන්න ඉඩ තියෙනවා. කොහොමත් ජපානය, කොරියාව වගේ රටවල් එ් තරම් අාකර්ෂණීය වෙලා තියෙන්නෙ එයාලගෙ ජාතිකත්වය නිසා. එ් සුන්දරත්වය විදෙස් අපට දෙන්න බෑ.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 2 หลายเดือนก่อน +1

    අනේ හරි ම ලස්සනයි ව්ලොග් එක

  • @Travelineurop
    @Travelineurop 2 หลายเดือนก่อน +1

    කොහොම උනත්.ජපානයේ අන්තිම කාලේ.අක්කෙ.

  • @user-fr8mu4hk6n
    @user-fr8mu4hk6n 2 หลายเดือนก่อน +1

    me theeranaya minissu gana hithala gaththa theeranayak ....love japan❤❤❤

  • @WishYasho
    @WishYasho 2 หลายเดือนก่อน +5

    man nam hithanne meka maha jara wadak eyalata thibune wena widihakata dicishon ekak ganna Japan minissu hodai hodai kiuwat hamoma ahema na parissamen enna aiya & akka 💞

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +3

      ගොඩක් සාමාන්‍ය Japanese අයටත් තියෙන්නේ මේ මතය.මීටවඩා හොඳ තීරණයක් ගන්න තිබුණා කියන එක.ගොඩක් ස්තූතියි යශෝ❤

  • @Melonmelonnnn
    @Melonmelonnnn 2 หลายเดือนก่อน +6

    තමන් හම්බකරන් කන රටට ඔච්චර ගරහන්නෙප😂 හරියන්නෙ නෑ එතකොට. ජපන් පාලකයො තීරණයක් ගන්නෙ ඔයාල අපිට වඩා දහස් ගුණයක් හිතලා.. සංචාරක කර්මාන්තය ගැන එයාලා වෙනම plan ගහල තියෙන්නේ තව අවු20 කට විතර. අපේ රටවල් වගේ ණය වෙන්න බලාගෙන දුවන රටවල් නෙවෙයි ඕවා. ඒ නිසා නිකන් මිනිස්සු අව්ස්සන්න, රිවීව්ස් වැඩි කරගන්න ඔයව්ගේ දේවල් කරන්නෙපා 😊 කලින් නම් ඔයාලගෙ හොඳ ෆෑන් කෙනෙක්. ඒත් නෙගටිව් දේවල් ගොඩාක් දැකපු නිසා දැන් මං unsubscribe කරල තියෙන්නේ . 💔

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      ඕපදූප සහ හෙළුවෙන් වීව්ස් ගන්න ට්‍රයි කරන ලෝකෙක ඇත්ත ඇති සැටියෙන් කතා කරන එක අපි අදත් කරනවා හෙටත් කරනවා.ඇත්ත ඇති සැටියෙන් පිළි නොගන්න ඔයාවගේ අයගේ subscribe එකෙනුත් වැඩක් නෑ.ඊටවඩා ගොඩක් වටිනාකම් තියෙන 82,000කට වඩා වැඩි පිරිසක් අපිත් එක්ක ඉන්නවා

    • @Melonmelonnnn
      @Melonmelonnnn 2 หลายเดือนก่อน +1

      @@HithumatheJAPAN ඔයාගෙ subscribeersla අඩුවෙන හැටි ඉස්සරහට ඔයාටම බලාගන්න පුළුවන් වෙයි. TH-cam එකේ දැකපු ජරාම channel එක. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නැ. බොරුව මාකට් කරල ජීවිතේ ගැටගහගන්න දගලන හිගන්නො. ඔයාලට කොහොමත් මිනිස්සුන්ට බොරු කියල පුරුදුයිනේ. දිලීපගෙ channel එකේනෙ වැඩ කලේ නේද🤣 දැන් ජරාව හම්බෙන්නෙ නැති නිසා ජපානෙ විකුණන් හරි කන්නෙපැයි නේද? 😁 පව් ඉතිං වීව්ස් හිගන්නො. වැඩිකල් ඉතිං ඔහොම කරන්න වෙන්නෙ නෑ🤣 හරියට ජොබ් එකක් කරගෙන ළමයෙක්වත් හදාගෙන ඉන්නවලා. නිකම් මූසල ජීවිත ගතකරන්නෙ නැතුව.🤣🤣🤣

    • @dayan8956
      @dayan8956 2 หลายเดือนก่อน

      @@Melonmelonnnnehm na hebei mamanm subscribe krnv

    • @dayan8956
      @dayan8956 2 หลายเดือนก่อน

      @@Melonmelonnnnjappo kyn tharam hoda na vage hebei

    • @gayannilanga1132
      @gayannilanga1132 2 หลายเดือนก่อน

      Jappo kiyanne hoda ewun nemei

  • @user-sf4vy3xl9d
    @user-sf4vy3xl9d 2 หลายเดือนก่อน +3

    එතකොට ලැන්වේජ් ඉස්කූල් වත් එන්න බැරිවෙයිද අපිට.අයියෝ JLPT ලිඋවා විතරයි. අපිට එන්න බැරිවෙයිද.😢😢😢😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      නෑ නෑ තාම student ලට අවුලක් නෑ.. මේ යන විදියය ඉස්සරහට මොනව වෙයිද කියලා sure කරන්න බෑ

    • @Sidhara_99
      @Sidhara_99 2 หลายเดือนก่อน

      Japan වල නම් කොහොමද දන්නෑ හැබැයි australia වල නම් student visa දෙන් නැති කේස් එකක් යනවා. ඉස්සරහට අනිත් රටවල් වලත් ඒ විදිහට කරන්න ගනී.

  • @happygirl7438
    @happygirl7438 2 หลายเดือนก่อน +3

    ❤❤

  • @HashanDilruk-vn1bb
    @HashanDilruk-vn1bb 2 หลายเดือนก่อน +1

  • @kavinduanjana7055
    @kavinduanjana7055 2 หลายเดือนก่อน +1

    Pattarekin wahanna kiyanna oyala denna maru

  • @Jack-ex4ui
    @Jack-ex4ui 2 หลายเดือนก่อน +2

    ජපානෙට වදයක් වෙන තරමට tourists ලා එනවද😂😂
    එකට ලංකාවේ😢

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      Come to srilanka 😁❤️

  • @hasithasampath2426
    @hasithasampath2426 2 หลายเดือนก่อน +1

    අවුලක් නෑ අපිට යන්න වෙන්නේ නෑ නේ

  • @sameerakiri
    @sameerakiri 2 หลายเดือนก่อน +1

    ඇමරිකන්ලට ඕකූන් දෙකට නැමිලා ඉන්නේ

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 2 หลายเดือนก่อน

    ඔයාලා දෙන්න අතිශයොක්තියෙන් අදහස් ප්‍රකාශ කරන්නේ. යථාර්ථය කතාකරන්නම් තව ඉගෙන ගන්න ජපානය ගැන. උත්සාහය තව දියුණු කරගන්න

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      යතාර්ථය කතා කරන්න ඕනේ නිසා තමයි එතනටම ගිහින් බැලුවේ.ජපානයට ළමයි ගෙන්වන අයට නම් ඇත්ත කතා කරද්දි අතිශෝක්තියක් වගේ තමා දැනෙන්නේ

    • @hiroshilanguageinstitute8668
      @hiroshilanguageinstitute8668 หลายเดือนก่อน

      @@HithumatheJAPAN nope. There are some Sri Lankans in Japan who criticize Japanese people while they eat enjoy and earn money, and have a good life in Japan. If you want to do something please highlight good qualities of Japanese people. Then our idiots can at least practice them. If our Sri Lankan wants to make a food item they never think of the people but their pockets. See yourself how Japanese people think of when they produce foods for their people. Japanese firstly think of their own nation unlike our Sri Lankans. I hate when our people condemn Japanese nation because they are human than us. ( sorry for wasting my time here)

    • @hiroshilanguageinstitute8668
      @hiroshilanguageinstitute8668 หลายเดือนก่อน

      නැත. ජපානයේම ඉදගෙන, විනෝදයෙන් කමින් මුදල් උපයන අතරේ ජපානයේ සැපවත් ජීවිතයක් ගත කරන අතරම ඔවුන්ට බනින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් ජපානයේ සිටිති. ඔබට ජපානය සම්බන්ධ යමක් කිරීමට අවශ්‍ය නම් කරුණාකර ජපන් ජාතිකයින්ගේ හොඳ ගුණාංග ඉස්මතු කරන්න. එතකොට අපේ මෝඩයන්ට අඩුම තරමේ ඒවා පුරුදු කරන්න පුළුවන්. අපේ ශ්‍රී ලාංකිකයන්ට කෑමක් හදන්න අවශ්‍ය නම් ඔවුන් කිසිවිටකත් මිනිසුන් ගැන නොසිතා ඔවුන්ගේ සාක්කුව ගැන පමණක් සිතයි. ජපන් ජාතිකයන් තම මිනිසුන්ට ආහාර නිෂ්පාදනය කරන විට ඔවුන් සිතන්නේ කෙසේදැයි ඔබම බලන්න. ජපන් ජාතිකයන් මුලින්ම සිතන්නේ අපේ ශ්‍රී ලාංකිකයන් මෙන් නොව තමන්ගේ ජාතිය ගැන ය. අපේ මිනිස්සු ජපන් ජාතිය හෙළා දකින විට මම පුද්ගලිකව hate කරනවා ඔවුන් අපට වඩා හොඳම මිනිසුන් නිසා.

  • @user-hw2yw8sr2d
    @user-hw2yw8sr2d 2 หลายเดือนก่อน +2

    ❤👍

  • @dilshanmaduranga9012
    @dilshanmaduranga9012 2 หลายเดือนก่อน +1

    😍😍😍

  • @DidulSD
    @DidulSD 2 หลายเดือนก่อน

    japan wala thiiyena awla gana katha karanna onnan meka varadi topic 1k..aththa awl hoyapan hithumathe.

  • @SumuduHansakaRU
    @SumuduHansakaRU 2 หลายเดือนก่อน +4

    ගොඩක් ලස්සන රටක්.. 😢 ගොඩක් අය හොදයි ජපානයේ අය❤ හොඳ රටක් එක ඉවරයි 😢

  • @yashodhathilomini3398
    @yashodhathilomini3398 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thinking12344
    @thinking12344 2 หลายเดือนก่อน +1

    please reply :( mn a/l private krala thiyenne aswime sahathike awurudu 10 kalayak kiyala thiyenne student visa ekt mata apply krnn barid :(

    • @earth4818
      @earth4818 2 หลายเดือนก่อน +1

      A/l Certificate eka thiyenewa kiyanne awurudu 12k igenegatta kiyana eka nisa gataluwak nethi wei kiyala hithanawa . ayathana anuwe wenas wenewada kiyana ekanan danne ne .

    • @thinking12344
      @thinking12344 2 หลายเดือนก่อน +1

      @@earth4818thanks❤:)

  • @dilanthalokugeeganage4006
    @dilanthalokugeeganage4006 หลายเดือนก่อน

    🖤🖤❤️❤️🌸

  • @Ushan_Don5
    @Ushan_Don5 หลายเดือนก่อน

    Japan 😩❤️‍🩹

  • @PradeepaAttanayake-cg3jj
    @PradeepaAttanayake-cg3jj 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ජපන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ne9dd8ny7c
    @user-ne9dd8ny7c 2 หลายเดือนก่อน +4

    ඇයි ෆුජී කන්ද ලොකුද🤪🤪

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      ඔව්.. ජපානයේ heart එක වගේ තමා☺️

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 2 หลายเดือนก่อน +2

    බයිලා වෙනයි සීපද වෙනයි...

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      ඔය දෙක එකක් කියපු එකා කවුද 😁😜😉

  • @senarathbandara4430
    @senarathbandara4430 2 หลายเดือนก่อน +1

    Japan bacteria භයානක විදියට බෝ වෙනවාද

  • @amithsampath
    @amithsampath 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤😍😍

  • @dineshapriyadarshani3692
    @dineshapriyadarshani3692 2 หลายเดือนก่อน +1

    Tax kapena widiyath karanna. Ekath watinawa akka ayya

  • @shericlasnaka4584
    @shericlasnaka4584 2 หลายเดือนก่อน +1

    🔥❤

  • @user-bm7yp6ve6c
    @user-bm7yp6ve6c 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 2 หลายเดือนก่อน +1

    No comment 💔

  • @samankumara-kd9kj
    @samankumara-kd9kj 2 หลายเดือนก่อน +2

    perfect ratakin apu perfect goda suddo dennek thawath perfect ratak gana hali kiyanawa ,upades saha awawada ,mewa thami joke, udarai😂😂😂😂😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      ඔයා මේ ලෝකේ ඉපදුණ සර්ව සම්පූර්ණ මනුස්සයෙක් වෙන්න ඇති.ඒනිසා ජපන්නු කියන හැමදේටම はい、はい කියාගෙනත් ඉන්නව ඇති.අපි නම් සර්සම්පූර්ණත් නෑ ජපන්නු කියන හැමදේටම はい、はい කියාගෙන ඉන්නෙත් නෑ

    • @samankumara-kd9kj
      @samankumara-kd9kj 2 หลายเดือนก่อน

      @@HithumatheJAPAN mn nm hai hai ganneth na digena yanneth na ubala denna wage mike ekai camera ekai ussan jappo passe dekata nami nami

  • @danukaperera2345
    @danukaperera2345 11 วันที่ผ่านมา

    උබේ නෙමෙයිනෙහ් මොන රටක උනත් නිතියට යටත් වෙන්න ඒ රටේ මෝඩ උබට අයිතියක් තියනවා අදහස කියන්න මටත් තියනවා එත් උබටයි මටයි බැහ් ඒක මතක තියා ගනින්

  • @NIHONJINSEI
    @NIHONJINSEI 2 หลายเดือนก่อน +4

    😢😢😢😢😢😢😢

  • @user-dc9dx1dl9j
    @user-dc9dx1dl9j 2 หลายเดือนก่อน +1

    මෝඩ ජාතියක් ජ්පානෙ ඉන්නෙ 😢😢

  • @umeshisanka9683
    @umeshisanka9683 2 หลายเดือนก่อน +1

    Oi redda issrhin gihin ghnn baida ithin oi photo ek

  • @kavindulakshan7911
    @kavindulakshan7911 2 หลายเดือนก่อน +6

    හැමොගෙම ආරක්ෂාව ගැන බැලුවොත් හොදයි.
    ඒත් නැරඹුම් මැදිරියක් වගෙ තිබ්බනම් මරැ😀
    ඉලග පාර පලමට උඩින් කලු රෙද්දක් ගහලා තියෙයිද දන්නැ😂

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      අන්න ඒකයි..හැමෝටම සාධාරණ විසඳුමකට ගියා නම් හෑමෝම සතුටෙන්❤

    • @MenakabasnayakeBasnayake
      @MenakabasnayakeBasnayake 2 หลายเดือนก่อน

      Gom pate nada

  • @amiladilshan7642
    @amiladilshan7642 2 หลายเดือนก่อน +3

    Eka paththakin hodai anith paththen narakai 😑

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +1

      හැමෝම ගැන හිතලා වෙන විසඳුමකට ගියානම් හැමෝම සතුටෙන්💔

    • @mZz99543
      @mZz99543 2 หลายเดือนก่อน +1

      ​@@HithumatheJAPAN Aiye Mn AL Private කලේ මට Student Visa Enna Barid අවුරුදු 12 පාසල් කලයක් නෑ. දන්නවනම් කියන්නකෝ 😢

  • @SriyaniOp
    @SriyaniOp หลายเดือนก่อน

    N5.webagaya.samat.mata.reset.wasa.gahala.anna.keyak.wetara.mudLak.yaeda.westarayak.dann

  • @sanilkamudalige4347
    @sanilkamudalige4347 2 หลายเดือนก่อน +6

    ජපානෙට එන්න හීන බල බල ඉද්දි මේ වගේ තම්නේල් දාල බය කරන්න එපා

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      මේ යන විදියට මොනවා වෙයිද කරයිද sure කරන්න බෑ

    • @tinotino9163
      @tinotino9163 2 หลายเดือนก่อน +1

      අම්මො සල්ලි හොයගෙන වෙන රටකට පලයන් හොදට කියන්නෙ මුන් ට්‍රැක පැනගෙන එන්නෙ මුන්ට දැන්

    • @Melonmelonnnn
      @Melonmelonnnn 2 หลายเดือนก่อน +4

      ජපන් එන්න ඉන්නවනම් නෙගටිව් දේවල් බලන්නෙපා ඒ ගැන....ගියාට පස්සෙ ජීවත් වෙන්න පුළුවන් කොයි කව්රුත් වැඩක් නෑ කිය කිය ගිහිං නවතිනව ළමයො. අන්තිමට හැමෝගෙම බණ දේසනා අහං ඉන්න ඔයාට තමයි වරදින්නෙ😂

    • @dayan8956
      @dayan8956 2 หลายเดือนก่อน +2

      Ow bn a salli hoda vena ratakata yana eka hodai

    • @aireentertainment6753
      @aireentertainment6753 2 หลายเดือนก่อน +2

      Monawat වෙන්නේ නැ bro oyaa ඔයාගෙ target eke inna.

  • @ChathuriWishmini-gp4yp
    @ChathuriWishmini-gp4yp 2 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SapunChami
    @SapunChami 2 หลายเดือนก่อน +1

    Japanayama wahila yanawanam hodayi mokada okun thamayi gembektawath yinna denne naththe,,

  • @user-en3ox1eh2v
    @user-en3ox1eh2v 2 หลายเดือนก่อน +3

    Api enkota okkom places bannd kll tiyed dnnh ned ayye akke😐🥰🎀 adrey denntm❤️

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      තාම නම් එහෙම එකක් නෑ ❤️

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d หลายเดือนก่อน

    Nani ?????😾

  • @dayan8956
    @dayan8956 2 หลายเดือนก่อน +1

    Ai a kalu Reddak dala vahala thiynn

  • @janithkalhara7166
    @janithkalhara7166 2 หลายเดือนก่อน


    ක්


    ගේ ❤

  • @ShaneJayarathna
    @ShaneJayarathna 2 หลายเดือนก่อน +1

    හොදයි ජපානය නියමයි

  • @madhawamaduranga7538
    @madhawamaduranga7538 2 หลายเดือนก่อน +3

    Hithuwe ewage gon adahas darana palakayo lankaw vitharai inne kiyala den eheth mehemada.. Elesa kelesa ei melesa oba oyalesa 😭

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน

      කෙළෙස හෝ එලෙස සිදුවිය

  • @meghanada8922
    @meghanada8922 2 หลายเดือนก่อน +2

    Ban කරන එක තව හොදයි
    දැන් Habibi come to sri lanka කියළා ඉල්ලං.ගූ කාගෙන යන ගමන්
    දකුණෙ ඉඩම් වලින් 10% ක් යුදෙව්වන් මිලදි අරගෙන යනවා
    එහෙන් රුසියානු හිඟන්නන් සංචාරක වීසා මත ඇවිත් බිස්නස් කරනවා
    ඇල්ල කියන පැත්ත ගන්න දෙයක් බිල්ඩින් හතර අතෙ
    සංචාරක කියන ගොං කර්මාන්තය නිසා රටක් කෙලවෙනවා නම් ඒකට හොදම උදාහරණය තමයි ලංකාව !!!

  • @user-ci6ke2bz1d
    @user-ci6ke2bz1d หลายเดือนก่อน

    Toilet වහපු එක නම් අවුල් 😂

  • @IsCoN-vz9um
    @IsCoN-vz9um 2 หลายเดือนก่อน +2

    Japan වල මුස්ලිම් කට්ටියට එන්න තහනම්ද

    • @dilsarasilva535
      @dilsarasilva535 2 หลายเดือนก่อน +1

      Muslim un thma me loke kewe 😢

    • @cb-jz9kb
      @cb-jz9kb 2 หลายเดือนก่อน +1

      නැ ඉස්ලාම් රටවල අයට විතරයි ලංකාවේ ඉන්දියාවේ අයට අවුලක් නැ

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      එහෙම ප්‍රශ්නයක් නෑ.. ඕනෙතරම් මුස්ලිම් අය මෙහෙ ජීවත් වෙනවා
      ඉන්දියන් ශ්‍රීලංකන් මුස්ලිම් අය විතරක් නෙමෙයි

  • @sampathpushpakumara84
    @sampathpushpakumara84 2 หลายเดือนก่อน +2

    එක මිසයිලයකින් මේ සේරම වෙනස් වෙනවා. 😂

  • @jilliproducts3239
    @jilliproducts3239 2 หลายเดือนก่อน +1

    Papuwe amruwa hadnda yanne 😂

  • @sahanperera6876
    @sahanperera6876 2 หลายเดือนก่อน

    minissunwa gonata andanne nathuwa wedakata athi video tikaka karala views ganin bn gon athal nodi

    • @HithumatheJAPAN
      @HithumatheJAPAN  2 หลายเดือนก่อน +2

      කාලීන දේවල් පෙන්වන එක ගොන් ආතල් නම් කාලය කන්නෙ නැතුව තමන්ගේ වැඩක් කරගන්න😂🤣

    • @sahanperera6876
      @sahanperera6876 2 หลายเดือนก่อน

      @@HithumatheJAPAN දැන් එතකොට ඔය දාල තියෙන 'caption' එකෙයි උබලගෙ වීඩියෝ එකෙයි තියෙන සම්බන්ධෙ හරියට පැහැදිළි කරපන්කො..😄

    • @sahanperera6876
      @sahanperera6876 2 หลายเดือนก่อน

      @@HithumatheJAPAN ඔතන ඇත්ත කතාව විදේශිකයන්ට විරුද්ධව ගත්ත ක්‍රියමාර්ගයක් නෙමෙයිනෙ. උන් ඕකෙ පොටෝ, වීඩියෝ ගන්න ගිහින් පාරට පැනල සිය දිවි හානිකර ගනී කියල බයට රජයෙන් ගත්තු හොද තීරණයක්.. උබල මේ ගොන් ආතල් දීගෙන 'viral' කරන්න හදන්නෙ ඕව තමයි. ලැජ්ජයි බං 😄

    • @sahanperera6876
      @sahanperera6876 2 หลายเดือนก่อน

      ඒ ඩිංගට කමෙන්ට් එක ඩිලීට් කරල. පව් බං උබල 😂😂

    • @aireentertainment6753
      @aireentertainment6753 2 หลายเดือนก่อน

      සිරාවට bn 😂

  • @InokaAshani
    @InokaAshani หลายเดือนก่อน

    You both talking all vedyo taping last Al srilankan refugee they will send this people correct. Saftety doing why not good both talking Japan same not any country s salaries work useless talk

  • @dayan8956
    @dayan8956 2 หลายเดือนก่อน +1

    Japannunt pissu hedilada 😂😂

  • @vishakasewwandi7911
    @vishakasewwandi7911 2 หลายเดือนก่อน +2

  • @BassBoostedMusic668
    @BassBoostedMusic668 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @jilliproducts3239
    @jilliproducts3239 2 หลายเดือนก่อน +1

    Papuwe amruwa hadnda yanne 😂

  • @Bhashi159
    @Bhashi159 2 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @charithmaduranga8936
    @charithmaduranga8936 2 หลายเดือนก่อน +1

    ❤️