අම්මෝ.. ජැපනීස් නංගිලගේ ලැජ්ජාව | Street Portrait Photography Experience In JAPAN | EP 01
ฝัง
- เผยแพร่เมื่อ 14 พ.ค. 2024
- Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
ඇත්තටම දක්ශයෙක්... ෆොටොස් ටික මාරම ලස්සනයි... Samlion cinematography කියන නම ජපානෙ ඉහළින්ම තියන්න හැකියාව ලැබෙන්න කියල සුබ පතනවා ❤
✨️
ගොඩක් ස්තූතියි හැමදාමත් දෙන හයියට 🥺❤️
අනිවාර්යයෙන්ම 👍😍
@@HithumatheJAPAN ආදරෙයි තුන්දෙනාටම ❤️❤️❤️
❤❤❤
Wow . E street එකේ මං හිටියේ නෑනේ
එන්න කිව්වට ආවේ නෑනේ 🤨
ඔය වැඩෙට මං ලකාවෙදි මුන දිලා තියෙ අලුත්ගම පන්ති ගිහින් එද්දි සුදියෙක් කැමරාවක් අරන් ඇවිත් ඇහුවා මුන නැතුව පිටි පස්සෙ ගන්නං මං කැමති උනෙ මගෙ කොන්ඩෙ පෙන්න අරගන්න ඔනි කිවුව නිසා හා කිවෙ ඇතෙන් එවා මාර ලස්සනයි ඉට වඩා ඔයාගෙ එවා ලස්සනයි 💕
අපෙ රටෙ මිනිස්සු හරි දක්ෂයි
එවගෙම හරිම හොද්යි එදා තිවිල් පක් එකෙ හිටපු අය ඔකොම මං ලගට සුද්දො එදි අවා ඇයි කියලා එයාගෙ කොන්ඩෙ ඇලුවෙ ගන් ඔයත් ඔහොම අහලා ෆොටො ගන්න එක හොදයි
ඔයාගෙ මාරම දක්ෂයෙක් අයියෙ මරු 😍🤭🤘🤘
අපේ කොල්ලෙක් ජපානෙ වගේ රටක මේ වගේ දෙයක් කිරීම ඇත්තටම සතුටක්. ඒ රටේ මිනිස්සු ආචාර කරන විදිය නිරහංකාර ගති පැවතුම් මොන තරම් වටිනවද. එහෙම රටක් ලෝකෙ දියුණුම රටක් වීම අරුමයක් නෙවෙයි.
ගොඩක් ස්තූතියි..❤
Attha
ඇත්තෙන්ම එ මිනිස්සු හරි අහින්සක පාටයි ❤❤️ ආදරනීයයි..අපෙ සමාජෙත් මෙ වගෙ ලාස්සන වෙන්න ඔනෙ..
ජපන් කෙල්ලො හොදා.........යි. ලැජ්ජම නැ. අනේ මල්ලියේ හරිම සුන්දරයි. කොනිච්වා. 💖💖💖💖🌺🌺🌺🌺✨✨✨✨👍👍👍👍✔✔✔✔
"හිනා උනත් කමක් නෑ" කියපු කෑල්ල කුණුහරපයක් වගේ ඇහුනේ.. 😂
වරත්තෙ මො ඊ ෂි 👈
😂____
අම්මෝ😂
හිස නවලා ඒ ආචාර කරන විදිහ…❤️
😍❤️
නියමයි සහෝදරයා.... පට්ට ❤❤❤❤
Thank you brother ❤
ඒ මිනිස්සු ගොඩක් හොදයි.හරිම ලස්සනයි පොටෝ ටික❤❤❤
Thank you❤
Try using backgrounds more. 📷❤
සුපිරියි අයියේ දිගටම කරගෙන යන්න
පුලුවන්නම් shorts හදලා දාන්න 👍
ජය වේවා 🇱🇰🇱🇰
Thank you malli❤
අයියට හම්බවුණ කොල්ලෝ ටික මරු 🤭❤️
Hee hee😍
Photographs are very beautiful.
Thank you❤
ඔයාගේ ඒ තියෙන්නෙ කලාත්මක ඇසක්.මරු ඒක..ඔය රටේ ප්‍රශ්නයල් නැත්තම් random photography try කරන්න..ඒක තවත් ලස්සනයි.
අහන්නෙ නැතුව photos ගන්න බෑ මෙහෙ😢 ගොඩක් ස්තූතියි ❤
හරිම ලස්සනයි photos ටික❤
Thank you❤
ඒක මරු ලස්සනයි.ඇමරිකන්වල ගර්ල් නම් මාර ලස්සනයි.
Eya mage
Owne eya lassanai😍
ලස්සනයි
Supiriyak ne . ❤ short video tikak dammanam patta gemak gahanna puluwan .
Well done, that's the way to go... Keep taking the pics and you will be the next David Guerrero... All the Best!
Hope so!❤️
Photos ටිකනම් මරම ලස්සනයි
අක්කත් අනිත් girls lata කිසිම පැකිලීමක් නැතිව かわいい කියලත් කියනවා 🫶💞 ඒක මාරම හොද ගතිගුණයක්
අයියටයි අක්කටයි හදවතින්ම සුභ පතනවා 😇💖💞
මමත් ඔහෙට ආවහම ඔය දෙන්නව හම්බෙනවමයි 😁🥰✊💓
Nice work Brother & Sister ♥️🥂🍃
Thank you brother ❤
තව මේ වගේ videos ඕන ❤️✨️✊
Sure❤
lassana wadak 😍
සුපිරි 😍 තව ඕනෙ මේ වගෙ vedios
අනිවාර්යයෙන්ම ❤
Niyamaai kupiriyk ❤🎉 . තත්පරයක් වත් මිස්නොකර ආසවෙන් බැලුවා පට්ටම ආතල් එකේ ❤❤❤
Much love❤
Photo tika nan niyamai👍❤
Much ❤
Nice work, keep it up
ඒකනම් superb ❤😊
Thank you❤
ලස්සන වැඩක්නේ කලේ.නියමය් මල්ලී.
මගේ සුබපැතුම්..
ගොඩක් ස්තූතියි ❤
පට්ට ❤
අඩෝ සුපිරි උබ දක්ශයි අයියා පොටෝ ගන්න සුපිරි ❤
ආදරෙයි කොම්ලෝ❤
VLOG Walin balapu asma eka
Much ❤
nice work brother! keep it up!
Thanks bro❤
Photos nm cheese wge😍
Much ❤
මගෙත් හීනයක් ..💖 ඔක ජපානයේ කැමරා ගනන්ද අයියේ🥺
Next level බොසා සුපීරි❤❤
ආදරෙයි ❤
මරුනේ😍
සුපිරියක් ❤
Much❤
එකනම් මරු
Much ❤
එකනම් මරු 🔥❤️
Much ❤
මාත් ආස්ම එකක්♥️♥️♥️
එක පට්ට ලස්සන වැඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න දළදා සමිදු පිහිටයි
ගොඩක් ස්තූතියි ❤
@@HithumatheJAPAN ආදරෙයි 🖤🎌
Supiriyak Brother 🫶❤️🫰
අගෙයි පුතා සතුටුයි.. ඒක මාරයි.සුබ පැතුම්..
👍🌍✈️❤️niyamai
i love this video 😊
ela ela aiya jayawewa
ඒකනම් මරැ 🌸🥳💜
Thank u❤
ෆොටෝස් මාරම ලස්සනයි ඉතින් කියන්නෙ දෙයක් නෑ samlion cinemaphotography කියන්නෙ ඉතින් සුපිරි අයියේ...👌😍🔥💖❤️❤️ ආයෙත් මේවගේ වීඩියෝ එකක් ඉක්මනින් අරන් එන්න...❤️❤️ පරිස්සමින් ඉන්න...❤️❤️ ආදරෙයි 💖❤️❤️
එදා ඉඳන් අද වෙනකල්ම මේ නමින් comment එකක් එනවා... ඇත්තටම ගොඩක් ආදරෙයි අපිට දෙන ආදරේට❤
@@HithumatheJAPAN අපිත් ඔයාලට හැමදාමත් ආදරෙයි හැමදාමත් ඔයාල එක්ක ඉන්නවා 😍🥰❤️💖
Lasanai, Ela, Ela, Bro...Budusaranai
Aiye use karana cam ekai lens ekai setting tikai photo eka gahapu wetunnam maru eken eketa ❤️❤️
පට්ට අයියා❤❤❤❤❤
Thank u malli❤
Aiyage 4tos gena ithin kiyanna deyak neneeeeee.... marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you nangi❤
good idea and you have good skill for it..all d best both of you
Thank you so much
Gammk thama❤❤
❤️🫡
Supiri ayya photo tikanam ♥️👍🪄
Thank you❤
aiya lassanata 4tos gannawa 😍❤️ maru me vedio eka me wage thawa wenasma vedio ekak ona 🧡
Thank u ❤
අඩේ එකනම් මරු ඈහ් ❤❤
Thank you ah❤
eka nm patta
හිතු මතේ street photo තොරෙනයි
කුනි දෙමෝ 🇯🇵අනතවා යොකු දෙකිතයෝ
සොරේව ... නිහොන්ගෝ ශබෙරෙරුශි 🦜
ඊ photographer දෙස්කරා තෝ
ඔමොඉමසු. ගන්බත්තේ කුදාසයි🌹
අරිගතෝ❤
Best photograph📸❤
Much love ❤
❤️🤝🌝 Niyamaiii ayya
Wow Wow Wow 💗💗
Maru❤
aiye eka patta ♥️✨️ digatama karagena ynna...🖤 supiriyak ithin 💯
Thank you❤
Ou ayya..patta ooii...😍
පට්ටම ලස්සනයි❤ ජය වේවා ..
මරු ඈ❤
Thanks ඈ❤😌
Wooow amazing ❤
4tos tikath Pattaaa..
Use කරපු කැමරා ලෙන්ස් එක කිව්ව නම් අපිත් සතුටින් 🙂❤
Nice Video Brother ❤
Thanks ✌❤️
Kolla on the fire ❤
Yeah 🫡🤝
Ekanm supiri
Eka patta bro....
Thank you❤
Camera settings මොනවද පාවිච්චි කරන,night street photography වල
ගොඩක් ආසවෙන් ඉන්නෙ ජපානෙට එන්න. Photography කරනවා මමත් තවත් ආස හිතුනා එන්න ❤️කොහොමහරි එනවා.
නියමයි අයියෙ 😍🔥❤️
Supiri photo tika ❤❤
Mara lassanai 4to tika❤
Thank you❤
ආඩම්බරයි අයියෙ ❤
මල්ලී❤
EKA SUPIRI😍
Thank u😍
ඒක නියමයි❤❤
මරූ . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක නම් සුපිරියක් ..........❤❤කියන්න වචන නෑ අයියා
ලස්සනයි ෆොටෝස් ටික
Thank you❤
නියමයි වැඩේ
Good job 🎉
Thank you❤
Perfect video😃🇱🇰❤️🩹 lassana akka la tika❤️🩹😁
Wow...!!!❤❤❤ great photography 👌👌 Keep it up!!❤ #Samlion cinematography❤❤
Thanks a lot 😊❤️
@@HithumatheJAPAN❤❤❤❤❤
අක්කා හිත හදම් වීඩීයෝ කරලා නේ😍💖🫣
Anytime cuddah🤝❤️
Photography nm samilion tm❤
Thank you brother ❤
එයාලා හිතුවට වඩා හොදයි නේ ඔය ටිකෙන් ලස්සන ඇල්බම් එකක් හදන්න ඔයාලා 🤗🤗🤗
Much love❤
Superb ❤
Super aiye.... Good luck ....❤
සුපිරි ❤️🔥🇯🇵🇱🇰🇺🇸🇮🇱🇰🇷🔥
මැද පෙරදිග හම්බයොත් එක්ක ජීවත් වෙන උන් ට නම් මෙව්වා Magic වගේ ඇති 😂
Ekanam maru
❤❤
සුපිරී අයියේ 💚🌝
Thank you malli❤
👍😊😍