වළියේ වැදගත්ම ඉතිහාස කතාව සහ ඔබේ ඡන්දෙට කරන ලොකුම විනාසය සජිත්ට දෙන එක!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • වළියේ වැදගත්ම ඉතිහාස කතාව සහ ඔබේ ඡන්දෙට කරන ලොකුම විනාසය සජිත්ට දෙන එක!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp....
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoff...

ความคิดเห็น • 154

  • @9MM732
    @9MM732 22 วันที่ผ่านมา +13

    අර සේපාල් භාරත එහෙම නැතිනම් අර සිරස චන්ද සූරිය බණ්ඩාර වගේ වුන් ගෙන් ඉගෙන ගනින් ඉදිරිපත් කිරීමේ කලාව.....උඹ ඇතිතටම පිටකොටුවෙ බෝ ගහ යට ඉන්න බඩුවක් තමන්ගෙ ගනුදෙනු කතා කරනවා වගේ....ඇත්තටම උඹ මහා ලොකු උද්දච්ච ⁣තමන්ට ලොකු මොළයක් තියෙන එකෙක් කියල හිතාගෙන ඉන්න එකෙක් කියලයි මීඩියාවෙ බොහෝ අය කියන්නෙ ....හැදියන් වාහෙ.......😂😂

    • @user-ge8fv2nx9x
      @user-ge8fv2nx9x 22 วันที่ผ่านมา

      ඔබගේ ක්‍රමය වන්නේ ටයි කෝට් ඇදගෙන හොරකම් කිරීම හරි.

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 22 วันที่ผ่านมา +7

      තරිදු ඔබ මගේ ආසම මාද්‍යවේදියෙක් නමුත් ඉදිරිපත් කරන විදිය නං improve කරගන්න ඕන, මේක මං කලක ඉදන්ම තරිදුගෙන් ඉල්ලන දෙයක්. ඔබ ගවේෂණයට දක්ශ, සාධාරණ, හැමෝගෙම හිත් දිනාගත් කෙනෙක් කියල අපිට නං තේරෙනවා මේ අඩුවත් හදාගමු. Presentation skills improve කරගත්තොත් අද තියෙන හොදම TH-cam channel එකක් මේක. මේ comment එක Constructive criticism කියලයි මට හිතෙන්නෙ ලියල තියෙන විදිය ටිකක් harsh උනාට. එයාට positively react කරන්න. 🤞🏼 ✊🏼

    • @user-ct9bq1bp3i
      @user-ct9bq1bp3i 21 วันที่ผ่านมา +3

      තරිදුගේ විදිහ ඒක ඔයාට එයාගේ කතාව අවුල් නමි නොබලා ඉන්න.ඉස්සරලාම තමුන් කතාකරන්න ඉගෙනගෙන ඉන්ඩ.ඔයාගේ මොකක් හරි වෛරයක් පිරිමහන පාටක් මෙයින් ගම්‍ය වෙන්නෙ.

    • @samone8584
      @samone8584 21 วันที่ผ่านมา +2

      මොකක්ද ඉදිරිපත් කරන එකෙ අවුල

    • @shashipunchihewa2563
      @shashipunchihewa2563 21 วันที่ผ่านมา

      mata hodama Tharindu ge widiya

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 22 วันที่ผ่านมา +22

    අපේ එකම පැතුම මාලිමාව.ජයවේවා මාලිමාවට.

  • @Tryandreams
    @Tryandreams 22 วันที่ผ่านมา +26

    මාලිමවට ජය වේවා ස්තුති තරිදු🙏

    • @Dprasanna1430
      @Dprasanna1430 22 วันที่ผ่านมา

      මෙකා මාලිමාවට නෙමෙයි කාගෙ හරි ඉත්තෙක් දැන් සෙපාල මහතා ගෙ වැඩ සටහන් වල පෙනි සිට්න්නෙ නැහැ මෙ ගැන එදා හිදලා දන්නෙ 😁

  • @shyamathilakawardane5678
    @shyamathilakawardane5678 22 วันที่ผ่านมา +24

    තරිඳු ඔයා ඉන්න ඕනේ මාලිමාවේ මේ වෙලාවේ

    • @user-ge8fv2nx9x
      @user-ge8fv2nx9x 22 วันที่ผ่านมา

      ලන්කාවේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් , ඉන්දීය විජිතකරනයට එරෙහි , සැබෑ වාමාන්ශික සමාජවාදී වැඩපිලිවෙලක් ඇති , සූරා කෑමට එරෙහි ජන අරගලයේ ප්‍රතිපත්ති ඇති, "ජන අරගල සන්දානයට" කුඩය ලකුනට සැමගේ සහයෝගය දක්වන්න ,රැලිවලට හසු නොවී , ගැත්තන් නොවන්න , වහල්ලු නොවන්න.

    • @dayanandahaputhantri7559
      @dayanandahaputhantri7559 21 วันที่ผ่านมา

      ගව පට්ටි වලට උඩුව යන්නෙ නෑ.😂

    • @LENRXL
      @LENRXL 21 วันที่ผ่านมา

      මාලිමාව ඉන්න තිබ්බෙ හරිනං තරිඳු පෙන්නන තැන, ඔක්කොම වතුකර ඡන්ද ටික එක මිටට ගන්න තිබ්බ... අපරාදෙ 'හැටන් ප්‍රකාශය' මං කියන්නෙ!! තරිඳුවට දෙමළ කියවගන්න බැරිවුනාට, වතුකරයේ හදවත් කියවන්න හොඳින් දන්නව!!

  • @menikegm6525
    @menikegm6525 22 วันที่ผ่านมา +17

    #මාලිමාවටකෝටියක්

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 22 วันที่ผ่านมา +47

    වතුකරයේ ජනතාවගේ නුවණ පෑදේවා ...මාලිමාවට චන්දේ දෙන්නට..

    • @LENRXL
      @LENRXL 21 วันที่ผ่านมา

      අහෝ! කළු සුද්දන්ගෙ වතු ක්‍රමය සමග වහල් ශ්‍රමය අහෝසිකර, ඉඩම් ප්‍රතිසංස්කරණ ගෙනැවිත්, දකුණේ කුඩා නිෂ්පාදකයන් වගේ වතුකර ජනයා තමන් මෙතුවක් කඹුරපු භූමියේ පැලකර, උඩරට ඡන්ද ඔක්කොම එකමිටට ගන්න තරම්.... සහෝදර හිතක්, සමාජවාදී ධෛර්යක්, දේශපාලන නුවණක් මාලිමාව ඉක්මනින්ම පෑදේවා!!!!

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v 22 วันที่ผ่านมา +12

    ජනතාව අවදියෙන් සිටිය යුතු බුද්ධිමත්ව සිටිය යුතුයි මේවා දැකලා

  • @ajithkumar1951
    @ajithkumar1951 22 วันที่ผ่านมา +10

    ප්‍රශස්ත කියවීමක්. ස්තූතීයි ❤

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 22 วันที่ผ่านมา +9

    #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @sarathsilva4262
    @sarathsilva4262 22 วันที่ผ่านมา +5

    මාලිමාවට ජයවේවා, තරිදුගෙ මොලය පැදේවා පෙරෙට්ටොන්ගෙන් අයින් විමට

  • @pradeeppathiraja5374
    @pradeeppathiraja5374 22 วันที่ผ่านมา +8

    AKD ❤❤❤

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 22 วันที่ผ่านมา +14

    Mama රට ඉඳලා
    ලංකාවට
    ඇවිත් හැමදාම
    Bus එකේ ගමන් ගියා ..
    එක එක පළාත් අනුව ..
    නොදන්නා විදියට bus eke යන එන ගමන් කතා කරපු හැම කෙනෙක් ගෙ ඡන්දය
    Maalimawa ta දෙන බව සහතික වසයෙන් හදුනා ගත්තා ....

    • @sriyaniperera9468
      @sriyaniperera9468 22 วันที่ผ่านมา

      👍👍👍👍👍👍👍

    • @thusithamakawitage636
      @thusithamakawitage636 22 วันที่ผ่านมา +2

      මමත් මාසයක් සිටිය අතරතුරේ හමුවුන අය කිව්වෙ මාලිමාවට දෙනව කියල. කොලඹම සිටින මුස්ලිම් සහ දෙමල මහත්වරු දෙදෙනෙක් රනිල්ට කැමැතිබව කතාවෙන් තේරුන. ඉහල මධ්‍යම පංතියෙ ඉංග්‍රිසි කතා කරන අය ඒ අය.

  • @WewelwalaHewageBuddhika
    @WewelwalaHewageBuddhika 22 วันที่ผ่านมา +6

    මම පුද්ගලිකව ඔබව අගය කරනවා , ඒත් ඔබ සහයෝගය ලබාදෙන දේශපාලන පක්ශය රටට ඉතා හානියක් කරන්නේ මේ වෙලාවෙ

  • @PiyasiriSuraweera
    @PiyasiriSuraweera 22 วันที่ผ่านมา +6

    Thank අදහස ඇත්ත පැහැදිලි ව කරාට තරිදු මමත් ඉයෙ ඉදලා හෙව්ව මෙ කෙ අවුල මොකක්ද කියලා ❤❤❤❤

  • @user-cp7yj6gg4m
    @user-cp7yj6gg4m 22 วันที่ผ่านมา +5

    Malimaawata jayaweewaa malimaawata jayaweewaa

  • @vishakavishaka5965
    @vishakavishaka5965 22 วันที่ผ่านมา +9

    මුන් දෙගොල්ලම වතු ජනතාව අන්දනවා පවු

    • @stelladias5040
      @stelladias5040 22 วันที่ผ่านมา

      සහතික ඇත්ත !

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h 21 วันที่ผ่านมา

      A wathukaraya abayantharaya dekala nethi oyalage adahasa..a unata eyala mona anduwa awath eyalage weda tika karagannawa..wishesayen Indian adara samaga.. A palath wala sinhala gammana walata thamai mokuthma neththe

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา

      සුද්දො ගෙනත්දාපු නැති කරදර. යනකොට ඉංගලන්තෙට හරි අරගෙන යන්න එපාය. අපිපව් ගෙවනව. අපේ උන්ට හිතන්න බෑ.

  • @AnandaGamage-pr7iv
    @AnandaGamage-pr7iv 22 วันที่ผ่านมา +3

    Thanks හොඳ පැහැදිලි කිරීමක් . Malimawata ජයවේවා ❤🎉❤

    • @LENRXL
      @LENRXL 21 วันที่ผ่านมา

      ඔව්! මාලිමාව දිනනව! ඒත් වතුකර ජනතා හීනය ආයෙත් පරදිනව... දුකයි!!!

  • @devuminfernando9252
    @devuminfernando9252 22 วันที่ผ่านมา +2

    අද සිට තව මාසයයි මාලි මාවට කතිරය දීමට මුලු රටම එකට ඒක රාශි වෙමු ගමින් ගමට ගෙයින් ගෙට ගොස් දැනුවත් කරමු අපේ දරුවන්ට රටක් සුභ අනාගත යක් සදහා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sampathsanjeewa3328
    @sampathsanjeewa3328 22 วันที่ผ่านมา +4

    තතරිඳු මල්ලි ඔයාගෙ දේශපාලන කියවිිම ජනමාධ්‍ය වෙිිදියෙකු විදියට කරපු සහ කරන චරිතයට ගරැ කරනවා සහ ස්තුතියි ,නමුත් ඔයා වෙස් මුුනක් දාගෙන මෙි වගෙ තිිරනාත්මක වෙලාවක එක ජන්දයක් හෝහොරැන්ට විරැද්ධව ඇති කැඩිම සදහා පෙරටුගාමී වෙනුවෙන් පෙනිි ඉන්න එක නමිිි අන්තිම සවුත්තු වැඩක් ,සහ තේරැමික් නැති අවාසනාවන්තම තිිරනයක්

    • @shamajayassekara5546
      @shamajayassekara5546 22 วันที่ผ่านมา +1

      මම හිතන්නෙ තරිදු මාලිමාව.බුද්ධිමත් කෙනෙක් නම් එසේ වියයුතුයි. මගේ අදහස

    • @user-lu1fs1pw3i
      @user-lu1fs1pw3i 22 วันที่ผ่านมา +1

      මාධ්‍යවේදීයෙක් සහයෝගය දියයුත්තේ රටට හොඳ යහපතක් කරනකෙනෙකුටයි නැත්නම් මඩවේදියෙක්.

  • @rohinijayasekara2730
    @rohinijayasekara2730 22 วันที่ผ่านมา +11

    අපි හිතුවේ ඔබ මාලිමාවේ.කියලා .ඔබේ ඒවා දැන් අපි බලන්නෙ නහ

    • @dammikanandani7063
      @dammikanandani7063 22 วันที่ผ่านมา

      මමහිතන්නෙ දැනට බලයෙ ඉන්න සියලු දෙනාම එලවන්න නම් තවත් අලුත් පක්ෂයක් හැදෙන්න ඕන අරගලයෙ අය ඒ සඳහා ඉදිරිපත් විය යුතුයි මම මාලිමාවට

  • @user-xp1yb4ke9x
    @user-xp1yb4ke9x 21 วันที่ผ่านมา

    පරිස්සමෙන් තරිඳු පුතේ බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @stelladias5040
    @stelladias5040 22 วันที่ผ่านมา +2

    වතුකරයේ ජනතාව එම ජීවිත රටාවෙන් මිදීමට කෙසේත්ම සූදානම් නැත.
    #මාලිමාවටකෝටියක්

    • @aravinm7039
      @aravinm7039 21 วันที่ผ่านมา

      සුද්දො ගෙනත් දැම්ම නැති කරදර. යනකොට ඉංගලන්තෙට හරි අරන්යන්න එපාය. අපි මේවට පව් ගෙවනව.

  • @joycekariyawasam4674
    @joycekariyawasam4674 22 วันที่ผ่านมา +1

    Thank you Tharindu, well said. God bless you putha.

  • @sarathmahanama8421
    @sarathmahanama8421 22 วันที่ผ่านมา +1

    ඕපා දුප සෙට් එක...

  • @mohamednazeer2123
    @mohamednazeer2123 22 วันที่ผ่านมา +1

    ❤🎉

  • @dineshsampath6974
    @dineshsampath6974 22 วันที่ผ่านมา +2

    Thanks lot. good explanation..
    i don't know how many tamil people watch this type of program...💐🙏

    • @Indrarajaa
      @Indrarajaa 21 วันที่ผ่านมา +1

      ❤❤❤i'm

  • @asokaadikari6405
    @asokaadikari6405 22 วันที่ผ่านมา

    👍👍👍

  • @R-me5ey
    @R-me5ey 22 วันที่ผ่านมา +1

    තරිඳුල වගේ විකල්ප ඕන. ඵයා රටේ ජනතාව දැනුවත් කරන්න බොහෝම කැපවීම් කරනවා
    හැඛැයි මම මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayansameera6098
    @gayansameera6098 22 วันที่ผ่านมา +1

    සජබ ජය ❤

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju 21 วันที่ผ่านมา +1

    අනුරටද චන්දෙ දෙන්න ඕන ගොඩක් දුරට සජිත් දෙමළ මිනිස්සුන්ට ගොඩක් දේවල් කරලා තියෙනවා සජිත්ට චන්දෙ දෙන්නැතුව කාටද දෙන්න ඕන රටට කිසි දෙයක් කරපු නැති යකාටද😂😂😂

  • @samsunizam
    @samsunizam 22 วันที่ผ่านมา

    ස්තුතියි තරිද්‍ර

  • @devuminfernando9252
    @devuminfernando9252 22 วันที่ผ่านมา +3

    තරිදු උඩුවර ඔබ සැමට අපේ ගෞරවය රටට ජනතාවට ආදරය කරන තරුණ මාධ්‍ය වේදීන් ට අපේ ස්තුතිය 🙏🏻🙏🏻🙏🏻👍👍👍✔️✔️✔️

  • @user-wp7bb9pm6h
    @user-wp7bb9pm6h 22 วันที่ผ่านมา +3

    පෙරටුගාමින් දොන් නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකක් නෑ.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 22 วันที่ผ่านมา +4

      හොරු හොරු එකතු වෙනවා
      කුරුටු ගාමි පක්ශය් ගැන උපෙක්ශාවෙන් බලාසිටිනවා

  • @RJK1980
    @RJK1980 22 วันที่ผ่านมา +2

    අඩෝ, ඩොලර් හිගන්නා, අනුරයා වගේ ගොන් කතා නොකිය හිටපන්

  • @srilankanraja9338
    @srilankanraja9338 22 วันที่ผ่านมา +1

    என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌👌👌

  • @user-sl7k
    @user-sl7k 22 วันที่ผ่านมา +1

    _#මේපාරමාලිමවටය__👉👉👉_

  • @mohamedhussain4058
    @mohamedhussain4058 22 วันที่ผ่านมา +2

    මටනම් මල්ලි, ලොකු ප්‍රහේ ලිකාවක් කාලන්තරයක් තිස්සේ ඇගේ නලියනවා මොකක්ද දන්නවද, ඔය හැම දේසපාලන නළුවන් කියන්නෙම, කාටත් සදරණය, හොද ජීවිතයක්, රටේ හොද අනාගතයක් හදන්න ඕන, කියන කතන්දර, එහෙමනම් මේ හැමෝටම එකට එකතුවෙලා අපි මේ රටට හොද දෙයක් කරමු යන එකඅ යන අදිස්ටනායකට එන්න බැරි? බැරි නම් මුන් සේරම පට්ට කෛරාටි කයෝ නොවේ ඉ ද? මේකත් නිකන් ලෝකේ බිහිවෙච්ච ආගම්වල කතෘ වහන්සේලා වගේ, "මගේ ආගම තමා හරි සියලු දෙනා මා වෙත එව" වගේ දෙයක්... මේකමගේ පුද්ගලික සිතුවිල්ලක්, කාටවත් අපහාසයක් නොවේ... මේ ගැනත් විග්‍රහයක් කරන්න බලන්න....?

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 22 วันที่ผ่านมา

      @@mohamedhussain4058 👍 හරියට හරි. ආගම් හදලා තියෙන්නෙ ලේසියෙන්ම මිනිස්සුන්ව පාලනය කරන්න. විශාල ජනගහනයක් අවම බලයක් යොදා හසුරවන්න ආගම් හැදුවා. ඒක ඒ කාලේ දේශපාලනය. අපේ රටේ දේශපාලනය අදටත් එහෙමයි. 😰

  • @chandanarathnayake529
    @chandanarathnayake529 22 วันที่ผ่านมา +1

    වැඩ සටහන මෙහෙය වූ මාධ්‍යවේදියා මරු. "දිගම්බරම්" වාඩිවෙන්න."වේල්කුමාර්" වාඩි වෙන්න.

    • @sriyaniperera9468
      @sriyaniperera9468 22 วันที่ผ่านมา

      👍👍👍👍👍👍

    • @sriyaniperera9468
      @sriyaniperera9468 22 วันที่ผ่านมา +2

      එහෙම ආමන්ත්‍රණය කල නිසා තවත් තරහා යන්න ඇති....😅

    • @Indrarajaa
      @Indrarajaa 21 วันที่ผ่านมา

      E golla esirenne e vidiyatta....
      Dennama vathukare janathawa. Rawattanawa..

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 22 วันที่ผ่านมา

    මාලිමාවට ජය නියතයි ජයවේවා ❤

  • @prabodashashi2102
    @prabodashashi2102 22 วันที่ผ่านมา

    තරිඳු මාලිමාවට සහය දෙන්න ඕනේ හරිනම් 😢..
    කැමති චරිතයක් තරිඳු ...
    🧭❤

  • @annmary8819
    @annmary8819 21 วันที่ผ่านมา

    #මාලිමාවට කෝටියක්

  • @devuminfernando9252
    @devuminfernando9252 22 วันที่ผ่านมา

    මුන් මරා ගන්නෙ ජනතාව වෙනුවෙන්ම ද අද වතුකරයේ ජනතාව වසර ගණනාවක්ම දුක් ගැහැට විදින එක කව්ද ඒ ජනතාවට සහනයක් දුන්නේ හැම දාම දුක්විඳින ජනතාව ක් නේද

  • @mauricedemel6142
    @mauricedemel6142 22 วันที่ผ่านมา

    Good microphone.

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 22 วันที่ผ่านมา +1

    OBATHUMATA BUDU SARANAY DEWI PIHITAY AARAKSHAWAY ❤❤❤❤❤❤

  • @kumardheva-2144
    @kumardheva-2144 22 วันที่ผ่านมา +1

    Upcountry people should learn a lot about the corrupt Tamil leaders who always cheat the innocent civilians

  • @specialreport2361
    @specialreport2361 13 วันที่ผ่านมา

    වේලූ කුමාර් 2015 දි පලමූවර පාර්ලිමේන්තු ආවේ..ඔබේ කියන්නෙ 2020 කියලා

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 22 วันที่ผ่านมา +1

    සජිත කියන මෝඩයාට එකතු වෙන්නෙ ඔය වගේ හරක් තමයි

  • @manelrathnayake6630
    @manelrathnayake6630 21 วันที่ผ่านมา

    රනිලා කාලකණ්නි යා

  • @sarathmahanama8421
    @sarathmahanama8421 22 วันที่ผ่านมา

    රටට ආදරේට මේවා කියන්නේ

  • @pkds1983
    @pkds1983 22 วันที่ผ่านมา

    එදා ගෝවින්දන් සහෝදරයා වගේ වීර කම්කරුවන් නියෝජනය කරපු වතුකරය අද😢😢😢

  • @nxu5107
    @nxu5107 21 วันที่ผ่านมา

    Thanks for the history of these politicians Tharindu. But not voting for SJB on the basis of theoretical political analysis has its day. No doubt we need a big change. We saw what happened when we put inexperienced people in power when Gota was brought in to power. A man who knew how to rearrange and beautify towns was given all power. He just failed. What we should do is to bring about a SJB / NPP coalition that brings expertise and accountability and the raw but genuine change agents together. I hope this can happen.

  • @serasingsubas-eb4me
    @serasingsubas-eb4me 22 วันที่ผ่านมา

    SRI LANKA. President. Election. WWF. Live

  • @KrishanFernando-m5x
    @KrishanFernando-m5x 22 วันที่ผ่านมา +1

    Sjb well done

  • @MohanPerera-rz2tw
    @MohanPerera-rz2tw 21 วันที่ผ่านมา

    නූවන් බෝපගේට ගහන කතිරෙ ඇති ප්‍රයෝජනය මොකද්ද කියපන් බලන්න

  • @massenarathna4397
    @massenarathna4397 22 วันที่ผ่านมา +2

    පෙරටුගාමි එකේ දෙවෙනි මනාපය සජිත්ටද අනුරටද?

    • @SatahanRadio
      @SatahanRadio  22 วันที่ผ่านมา +1

      පෙරටුගාමී එක කියන්නේ පක්ෂයක් නේද? ඒ පක්ෂයේ සාමාජිකයන් සතුව තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් නැහැ. ඇත්තටම දෙවැනි මනාපය කියන්නේ ඡන්දදායක අයිතියක්. කාට මුල් මනාපය දුන්නත් දෙවැනි මනාපය ගැන තීන්දු ගන්න අයිතියක් තියෙන්නේ ජනතාවට.

    • @System-change-SL
      @System-change-SL 22 วันที่ผ่านมา

      ​@@SatahanRadioඅර ප්‍රෂ්ණය අහන්නේ ඔයාගෙන්, ඇයි ඔයාලා ප්‍රගතිශීලී ඡන්ද කඩල මුංට දිනන්න ඉඩ සලසන්නේ මේ ජන අරගල සංධාන යක් අටවා ගෙන. විශේෂයෙන් ඔයා පිළිබඳ අපට තිබුණ විශ්වාසය කඩ වෙන නිසා

    • @palithaperera2944
      @palithaperera2944 22 วันที่ผ่านมา +2

      දෙවැනි මනාපය නොදී හිටියොත් මොකද? මාලිමාවට හැර වෙන කිසි කෙනෙකුට දෙවැනි මනාපයක් නැත.

    • @premkanahara9749
      @premkanahara9749 22 วันที่ผ่านมา +2

      පෙරෙට්ටන්ගේ දෙවන මනාපය සජිත්ට තුන් වෙනි මනාපය රනිල්ට

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 22 วันที่ผ่านมา +2

      ​@@SatahanRadio
      හරිතැන හිටගන්න තරිදු

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 22 วันที่ผ่านมา

    ❤❤❤ahinsaka demale watukareve❤ minissut ❤❤anurata candev❤❤devi ❤kiya hitanawa❤

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 22 วันที่ผ่านมา

    රටේ තත්වය තේරුම් ගන්ඩ උබට බැ උබ දන්නවා මදි උබ පෙරටු ගාමන්ට කඩේ යන්නේ රට ගැන හිත ලද උබ දේශපාලන ය දන්නේ නෑ බන් . මේ අහපන් දරුවා අපිට තේරෙන දේ කියන්නේ හිරේ ෆිහින් ගුට් කාලා 88 89 පට්ට දුක් වින්ද මිනිහෙක් මන් අදටත් මට උන් ඔලුවට ගහ පු නිස විදොනවා මේ රටේ විසේසයෙන් ඉගෙන ගත් උබගේ සහෝදරයා සහෝදරි පවු ඒ ඇට මගේ දරුවෝ මේ දේශපාලන කරුමෙන් අපි ඒ අයව නිදස් කරන්න ඕනේ රනිලා ගේ වතුර ගෑස් බැටන් රත්තරන් රබර් උණ්ඩ වගේම ජීව උණ්ඩ වලට බිලිදෙන්ඩ බැ බන් දරුවෝ මල්ලි පුතේ මේ kiyann🙏 බොක්කෙමයි ලෝකේ කොහෙවත් සමාජවාදය අද නෑ දානවදයත් නෑ ජනතාව දියුණු යි මම සමාජ වාදයට ගරු කරනවා ඒ සමාජවාදය තව බොහෝ දුරයි බුදුන් වහන්සේ තමා සමාජ වාදය හරියට ම ලෝකෙට ක්‍රියා වෙන් පෙන්නුවේ සියලු සැප අත් හැර. ආවේ ඒ කයි උන් වහන්සේ සියලු දේ පරිත්‍යාග කළා ඒවා තමා මාස් ලා ලෙනින් ලා පස්සේ මාවොලා කස් ත්‍ර ඕ ලා හදන්ඩ ඉවහල් උනේ අද ලෝකේ වෙනස් ජනතාව හිතනවා අපි මහන්සි වෙලා දුක් විදලා රටට ආදායම උපයලා මොකද අපි නිකම් ඉන්න වැඩ නොකරන මිනිස්සු න්ට නිකන් දෙන්නේ ඇ ත්ත ආබාදිත වයසක අය ට දෙන ඒක නෙමේ එතකොට අද සමාජ ය වෙනස් එදා තිබුණු සමාජ වාදය අද නෑ අද කොහෙද සමාජ වාදය හෝ දැන වාදය අද නෑ ඒක මනුස්‍ය වාදය ට ඇවිත් තියෙන්නේ ඊ ඒක අනුර ලා හරිට තේරුම් අරන් ඉන්නේ අනුර ලාට උදව් කරන්න හිතන්න පව් බන් මේ රටේ තරුණ කැල

  • @koekloeren3797
    @koekloeren3797 22 วันที่ผ่านมา

    තරිදුව බලන්නේ උගේ බොක්ක,,දුශිත දේශපාලුවන් ගේ එකෙක්

  • @LudeeshaNanayakkara
    @LudeeshaNanayakkara 22 วันที่ผ่านมา

    😢 2:46 you 3:34

  • @ramyarathnasekara5915
    @ramyarathnasekara5915 22 วันที่ผ่านมา

    Mama hemadama obe chanel eka balana kenek. Ape rate den pavathina tatvayata anuva den oba sitiya yuththe malimawa samaga. Peratugamin karanne kuhaka wedak bava nothereyda

  • @mauricedemel6142
    @mauricedemel6142 22 วันที่ผ่านมา

    Fight between tamil and tamils . But banum-m ahanne😀 Ape Tharindu.

  • @kandyeagle
    @kandyeagle 21 วันที่ผ่านมา

    මං හිතුවේ ඔබ පක්ෂග්‍රාහී නොවන කෙනෙක් කියල. රනිල්ටයි සජිත්ටයි බැන්නා. මාළිමාවට මොකුත් නොකියා හිටියා 😮

  • @nadaraja8334
    @nadaraja8334 22 วันที่ผ่านมา

    Histhuthi Malli.

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 22 วันที่ผ่านมา

    වතුර වීදුරු තියන්න බයයි මැදිරිවල 😂😂😂😂

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 22 วันที่ผ่านมา +1

    මෙයා ජෙප්පන්ට ආතල් එකක් දීල කිය්යක් හරිහොයාගන්නකෙනෙක්.

    • @ranavinagoda9815
      @ranavinagoda9815 22 วันที่ผ่านมา

      මේ වෙලාවෙ අපට ⁣චන්දෙ දෙන්න ඕන හැටි කියල දෙන හැමෝම කරන්නෙ හම්බ කර ගන්න එක තමයි ...කලින් ගෝට ට දෙන්නත් කට්ටියම කියල දුන්නෙ මේ විදිහටම යි...

  • @tiffan2005
    @tiffan2005 22 วันที่ผ่านมา

    Muta sajithwa thamai prasne jvp balla

  • @nsjsjeiribahwjejei3987
    @nsjsjeiribahwjejei3987 22 วันที่ผ่านมา

    watukaraye manussayo paw sajiyata chnda hoyana moda harakunge wada

  • @sepalajayasekara363
    @sepalajayasekara363 22 วันที่ผ่านมา +1

    වතුකරයේ පාතාලය ??????

  • @ranjithpalithadon8941
    @ranjithpalithadon8941 22 วันที่ผ่านมา

    දැන්වත් නවත්තපන් එක පක්‍ෂයකට පුප දෙන එක, උඹ කොයි තරම් ජවීපෙට පුප දුන්නට මතක තියාගනින් සජිත් දිනනවා කියලා ,අපිට උඹගෙ චැනල් එක බලන්න අප්‍රිරිය කරන්න එපා. මාලිමාව කියන්නෙ ජේවීපි එක. ඒකේ එකෙක් වත් නැද්ද. කියන විදිහට ජවීපෙ රටට කරපු පාඩුව බිලියන 50 ක්, ඒකත් කියපන්. අතීතය මතක නැත්නම් මම ආමී එකේ හිටපු එකෙක් මම කියලා දෙන්නම්. ඡන්දය දිපන් මිනී මරුවන්ට කියලද කියන්නෙ

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 21 วันที่ผ่านมา +1

    Malimawata kotiyak
    Only NPP

  • @ajithsirikumara318
    @ajithsirikumara318 22 วันที่ผ่านมา

    Me sombiyage ewa reject karamu ekenma

  • @upadyaindeewara4651
    @upadyaindeewara4651 22 วันที่ผ่านมา +4

    මේ පාර රනිල් තමා ❤️❤️💪👍

    • @vishakavishaka5965
      @vishakavishaka5965 22 วันที่ผ่านมา +4

      මෙිපාර.රනිල් ගෙදර තමා.

    • @upadyaindeewara4651
      @upadyaindeewara4651 22 วันที่ผ่านมา

      උබලා වගේ එවුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්.

    • @upadyaindeewara4651
      @upadyaindeewara4651 22 วันที่ผ่านมา

      @@vishakavishaka5965 උබලා වගේ එවුන් හරි කුහකයි බන්. උබලට තියෙන්නේ කවුරු හරි කාලා ඇදලා ඉන්නවා බලාගෙන ඉන්න බැරි සින් එකක්. ඒක උබලගේ ජාන වලින්ම ආපු නිසා වෙනස් කරන්න බෑ. උබලා මාලිමාවට දීපන්. අපි රනිල්ට දෙන්නම්. 👍 සරලයි කතාව

    • @arunafernando7775
      @arunafernando7775 22 วันที่ผ่านมา

      ​@@upadyaindeewara4651saralai thamai patiyo.apita samanalunta+ wenna bahane.saralai.oyage paththen oya hari.harima saralai.a oyage kamaththa.a nisa a dheta akamathi apita ayi oya baninne.😂😂😂😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 22 วันที่ผ่านมา +1

      ​@@upadyaindeewara4651
      ඔබතුමා කාලා බීලා හිටියාම ඇති කියලා හිතෙනවානම් කැමති කෙනෙකුට දෙන්න . නමුත් නගරසීමා වලින් පිටත , කන්න නැති , පානීය ජලය නැති , පයින් යන්නවත් පාරවල් නැති , අධ්‍යාපන , සෞඛ්‍ය පහසුකම් නැති අන්ත අසරණ මිනිස්සු බලුදුක් විඳින රටක තමුන්ගේ ප්‍රකාශය ගැන තව ටිකක් හිතන්න .

  • @ninalanka1874
    @ninalanka1874 22 วันที่ผ่านมา

    Anne ma kalkani ayada parliament yanna janpathwa palnya karnna. nodakin nodomakin 💩🐕💩🐕💩🐕.Npp jayn jayama wawa A.K.D.janpath karamuo Anniwaryan ♥️ 🌹 🙏🏻 #Malimawatakotiyk #Malimawatakotiyk 🌹 🙏🏻 #apenachndadanna🙏🏻🌹 #apenachndadanna 🙏🏻🌹

  • @ravindrananayakkara1101
    @ravindrananayakkara1101 22 วันที่ผ่านมา

    Oyala hangilane gahuwe
    Elipita gahaganne konda kelin thiyena minissu.
    Oya welukumara nikan giye naha

  • @9MM732
    @9MM732 22 วันที่ผ่านมา

    උඹ බං ඔහේ කියවනවා....ඔය වගේ ගෑනියෙක් ඉන්නවා අපේ ගමේත්.......කියනවා කියනවා.....එපා වෙනවා හිරිකිතයි ......යකෝ ඉදිරිපත් කිරීම් ගැන තව ඉගෙන ගනින්...ඒත් උඹේ මොළය ලොකු හන්ද එහෙම ඉගෙන ගන්නත් කැමති නෑනේ නේද......

  • @sanjeevaperera
    @sanjeevaperera 22 วันที่ผ่านมา

    Who is this media guy?

  • @ictexpert1624
    @ictexpert1624 22 วันที่ผ่านมา

    Athakota ranilta dunnoth harida..

  • @Nishankumara-v5h
    @Nishankumara-v5h 21 วันที่ผ่านมา

    Uba kohomada pa#ko kiyanne.wathukaraye adyapanaya saha yatithala pahasukam diunu ne kiyala..awith balapan wathukaraya saha A asritha sinhala gammana wala yatithala pahasukam saha pasal paddathiya athara wenasa..Mahanuwara saha Nuwara eliya distict wala aduama selakili thiuenne sinhala gammana walata..pasal wala sanwardanaya saha gammana wala yatithala pahasukam athara wenasa ahsata polawa wagei..awith balapan.

  • @DamithWeerapperuma-k9z
    @DamithWeerapperuma-k9z 22 วันที่ผ่านมา

    Tharidu uba amu gonek mepara anura enna ban ubala mahaloku panditha kam kiwata ubalata mahapolawe yatgarthaya terenna anura Dunnottar hodai dinnanane ban

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 22 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේ‍වා

  • @koekloeren3797
    @koekloeren3797 22 วันที่ผ่านมา

    අම්මෝ අහිංසක ජනතාව වෙනුවෙන්ම බලයට මරා ගන්න හැටි 😂😂 අපි මෙවර මාලිමාවට ❤❤ අනුරට කෝටියක් ❤❤

  • @mohamednawas5630
    @mohamednawas5630 22 วันที่ผ่านมา

    Oya kiyanne sajit katire noga kata gannada yako sajit horek minimaruwek nemay pata kannadi galawala buddiyen katakarapalla

  • @iraniepushpamalaherathmudi373
    @iraniepushpamalaherathmudi373 22 วันที่ผ่านมา

    Sajith Premadasa ta Chanda goda gana eke warsda mokadda. Jeppo kiyanne ahinsaka minissu niraparde marapu naayaka szwaminwahnsela marapu dalada maaligawata pahara dun me rate depala ginitiyapu winsakari oapatarinta Rata baara denna me rate moadayo naha.
    SJB ta Jaya wewa Sajith Duppathage hitawata. E Nisa Oya wage chiethths wada karanna epa. Parang haali nemei Ada janataawa widina duk walata ohege desapremin Dena wisadum kiyanna mahaththaya. 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @jagathranatunga8094
    @jagathranatunga8094 22 วันที่ผ่านมา

    Kudu diga kiyanne Naha..hada gatta ekek kiyala digambaram ta kiyanne

  • @user-zp7xd4qq2x
    @user-zp7xd4qq2x 21 วันที่ผ่านมา

    Ubala..ara.phara..mae.rata..kapu..phara..sakili..j.v.p..anurayata..kadae..yana..nisa..sajithta..kathirae.gahana..aeka..weradi..kiyannae..sajith..anuraya
    .wagae.dusan.beesana..apae.faruwangae..baeli.kepu..ratae..gaepala..gini.bathkala..kalakannida..ballo..apae..ratta..hoda...oya..kalakanni..kala..aparadawalata..okunta..sobadahama..aniwarayaen...faduwam..gaenawa..gaenawami..ubala..pwagae..pawukarayo..thami..j
    V.p..pahara..anurayata..kadae..yannae..oya..phara..mineemaru..sakkili..anurayata..kathirae.
    Gahana..aeka..thami..apae..ratae..vinasae
    .kiyala..uba..hodata..mathaka..thiya.gaenainnaw..

  • @prabhakalpanee3739
    @prabhakalpanee3739 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @fizifreez2639
    @fizifreez2639 22 วันที่ผ่านมา +1

    It would be better if you keep your reputation and respect as a journalist without going window shopping to NPP😂😂😂

  • @Dprasanna1430
    @Dprasanna1430 22 วันที่ผ่านมา

    අපි #මාලිමාවට බන් 👍

  • @dygfffyyrr1387
    @dygfffyyrr1387 22 วันที่ผ่านมา

    Okata viduruwen gahala madi. Botalayakin gahanna tibune😂😂😂😂😂😂😂😂😂

  • @latarupasinghe4446
    @latarupasinghe4446 22 วันที่ผ่านมา

    Me madiya karayatath JVP ganikawo hodata denakota onama ganikawakata minigekuge onama deyak wenas karanta puluwan ., Me minihath ganika paksaya welagena inne...Lajja nadda redi nathuwa Katha karanta

  • @user-pe6lx7fr6m
    @user-pe6lx7fr6m 22 วันที่ผ่านมา

    ගෝල්පේස් අරගලයේ, සින්නක්කර අයිතිකරු නුවන් බෝපගේ ජනාධිපති කරමු. ලහිරු වීරසේකර අගමැති කරමු. තරිඳු උඩුවරගෙදර ජනමාධ්‍ය සහ මහජන ආරක්ෂාව භාර ඇමති කරමු.

    • @arunafernando7775
      @arunafernando7775 22 วันที่ผ่านมา +1

      Kohomadha booruwo un aragalaye sinnakkara himikaruwo wenne?

    • @indraniperera6554
      @indraniperera6554 22 วันที่ผ่านมา

      Mehema booruwo thama inne

  • @indikanakandala7291
    @indikanakandala7291 22 วันที่ผ่านมา +2

    we❤Ranil එච්චරයි අපිට වෙන එවුන් අදාලම නැහැ

    • @arunafernando7775
      @arunafernando7775 22 วันที่ผ่านมา

      Samanala set ekata wena unwa adhala naha thama.oya un ekkaka❤ inna.umma baba.😅

    • @chamindijasintha9278
      @chamindijasintha9278 22 วันที่ผ่านมา

      මී හරක් එහෙම තමයි හිතන්නෙ

    • @seethakumarihami8031
      @seethakumarihami8031 22 วันที่ผ่านมา +1

      Menemaruwanta wada hodai .

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 22 วันที่ผ่านมา +1

      ​@@seethakumarihami8031
      බටලන්ද , එලියකන්ද මිනීමරුවෝ ගැන නේද කියන්නේ .

    • @R-me5ey
      @R-me5ey 22 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @gayansameera6098
    @gayansameera6098 22 วันที่ผ่านมา

    එකම පැතුම සජබ ❤

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 22 วันที่ผ่านมา

    #මාලිමාවටකෝටියක්