ජපන් කෙල්ලෙක් කොල්ලෙක් සෙට් කරගන්න Tricks | THE LAST MOMENT OF FREE LIFE
ฝัง
- เผยแพร่เมื่อ 9 มี.ค. 2023
- We're a Sri Lankan 🇱🇰 travel couple who live in Japan 🇯🇵🌸. We travel as a hobby. This TH-cam channel will be dedicated to showing people the splendour of Japan and interesting information about the country and its culture.
If you'd like to support our journey or learn more about the beauty in Japan, please subscribe to our TH-cam channel (Hithumathe JAPAN) now!
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
#japantravel #japanlife #japanese
මෙච්චර කල් ඉන්ඳල අද තමා ඔන්න වැදගත් video එකක් දැම්මෙ 😂❤🎉
😂
Attc 😂
@@tharinduishangajaweera6048of
oh yes,I's right😆🤣🤣
ovu appa
ඉතාමත් කාලෝචිත Vlog එකක්.මම හැමදාම ඔය දෙන්නගේ Volgs Enjoy කරනවා. ඔක්කොටමත් වැඩිය ඔයාලගේ sense of humour එකට තමයි මම කැමතිම. මමත් ජපානයේ හිටියනම් කියල හිතෙනවා. ළඟදීම එනවා.
ගොඩක් ස්තූතියි
ජපන් කෙල්ලෙක් ඕනේනම් මුලින්ම ඔබට ජපන් පුලුවන් විය යුතුයි. පලයන් ගිහින් පාඩම් කරපියෝ යකෝ මේතන බකමුනා වගේ තවත් බකන් නිලාන්ගෙන ඉන්නේ නැතිව💯😂
😂
oyala denna maru vedio eka mare maruv😊💌 Thank you aiya & akka ♡💞
Ada video eka balanna parakku una 🥺 niyamai aiye akke adth video eka 😍🤩
Much love ❤️
වෙනද වගේම අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ අක්කේ....👍😍❤ මේ වගේ දේවල් වගේම ජපානේ වටේ travel කරලා අපිට පෙන්නනවට ගොඩක් ස්තූතියි අයියේ අක්කෙ...😍❤ ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න...👍❤💖 පරිස්සමින් ඉන්න හැමදාමත් දෙන්නම...😍❤💖
Much love ❤
කෙල්ලෙක් යාලු කර ගන්න කලින් ජපානෙට ඇවිල්ලා ඉන්න ඕනේ 😊
😂
මේ දවස් ටිකෙ පොඩ්ඩක් හිතේ අමාරුවෙන් හිටියේ වීසා රිජෙක්ට් නිසා හැබැයි දැන් ආයේ ට්‍රැක් එකට වැටුනා.. වීඩියෝ එක පට්ට අලුත් සවුන්ඩ්ස් ඉෆෙක්ට්ස් ටිකකුත් ඇඩ් කරලා ඒ ටිකත් ගැම්මක් 😌 දිගටම ඔහොමම යන්.. දෙන්නටම ආදරෙයි පැලෙන්න ✨♥️
ආදරෙයි ❤
Ssw da broo❤
300 වෙනි ලයික් එක .... ආපු දවසක අත්හදා බලන්න ඕනෙ... හැමදාම වගෙ ලස්සනයි ඉතිම්... ආදරෙයි🤩
අමාරුවේ වැටෙන්න එපා 😂
Much love❤
Sha....eka nam supiri .hithala balanna ona prasnayak ...api anagathayedi balamu ne.. 👍👍👍👍aadarei dennatama ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Much love ❤️
අද තමයි හොදම වීඩියෝ එක ❤️😊😁
😅
Oyalage chanel eka verry good
lassana video eka bro and siss good luck
අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා♥️ආදරෙයි දෙන්නටම හැමදාම වගේ♥️🌚 අයිස් තෙරෙව්🤭
Much love ❤
ජපන් ශ්‍රී ලංකා මංගල සේවය...අම්මෝ අයියෙ 😂😂😂
එහෙම එකක් තිනවද ලංකාව බංකොලොත් නිසා ජපානේට පැනගන්න ඔිනේ
එහෙම එකක් නෑ මෙච්චර කල්..දැන් අපි පටන් ගත්තා😂
Hithumathe මංගල සේවය🎉
Thanks දෙන්නටම තෙරුවන් සරණයි!!!! සතුටින් ඉන්න!!
Much love ❤
ලස්සන සුදු බබෙක් ගැන ඔය දෙන්නත් හිතන්න කාලෙ හරි ම්............වීඩියෝ එක සුපිරි මල්ලියේ. 💖💖💖💖💖💖✨✨✨✨✨✨✔✔💯💯
මෙවගෙ විඩියො එකක් දානකල්මයි බලන් හිටියෙ 🌎💖🇯🇵🌎
😁😁වැඩෙි නියමයි. සුබ පතනවා 😁😁
Ammo lassana sudu babek....Akka hodai ragapanna....Hodata media walata galapenawa,maru acting...Moone iriyaw,as loku krala ape ayata dena message eka maru ah!🤣🤣🤣😍😍😍😍 Hoda vlog ekak,mage hodama yaluwa Japan kellek badinna asai,eya 2024 di Japan enawa.... man eyata me video eka share karanawa,mamath wadi asawak na habai English kellekwa thamai badinna balanne(White British) hithunoth jappiyek wunath awulak na habai,mama UK yanna inna nisa thamai ehe ekkenek badinna hithuwe....Jappiyek wunath hodai..... Balamu api ithim...Thank you ane!😍😍😍😍😍
Much love ❤
Trending එන්න ඕනා වීඩියෝ එකක් 😅❤️
අපේ රට අපි ගොඩදාමු 🎉
Thank You Hithumathe Japan ❤️💫
😂
Santhosai sahodaraya behavinma esthuthi.. 👍🏾
Japan වල pilot කෙනෙක් වෙන විදිය කියන්නකෝ🧸❤️ please........
Nihon no gakko Gena video ekak karanna
super 👍👍👍
Ammoh ekh🤭
වටිනව ගොඩක්😗
😁
Appa akkata sathutu athine😂 aiyata maruu😁😁 adalei dennatama❤️✨️
Much love ❤️
රටට ආර්ථිකමය වශයෙන් වැදගත් වීඩියෝ එකක්☝☝
Ane machan aiye japan enna widihak kiyannako kohomada karannr kiyala
තෑන්ක් අයියා අක්කා ගොඩක් දේවල් දැන ගත්තා 🖤
❤
Maru maru aiyee ❤😂😂
Adarei dennatama❤
Much love ❤
නියමයි
❤️😘 ආදරෙය් ඔයාල දෙන්නටම ං සතුටින් පරිස්සමින් ඉන්න ඕන හැමදාම
Much love ❤
❤️ あいしてる! Hithumathe
❤
ඔහෙ ඇවිල්ලා කෙල්ලො හොයනවාට වඩා හොදයි නිකම් ඉන්නවා🤭
හහ්හා 😂 දැනුවත් මිනිස්සු
@@HithumatheJAPAN 🤭
පූස් ගෙඩියා...😽😍
ගෙඩියා 😢
Hi nice one
Thanks for the visit
Maru❤️
17:03 හිතට ආවෙ වෙන එකක් සගෝ 😂💔
හිතුමතේ මංගල සේවය
😅😅
හිතුමතේ මංගල සේවා පටන් අරන් හොමිබෙින් යන්න වෙන්නේ ජපන් කෙල්ලන්ගෙන් ගුටි කාලා
🫣
මගේ අනාගතයට ජය වේවා😁
මොනා උනත් අයිය කියෝනව අක්ක හිනාවෙනව ඉල යන්කන්😂😂😂😂💔
😂😂😂
Mata asay japan visit ekak enna kohomada ena vidiya
කොහොමද pilot කෙනෙක් වෙන්නේ අපි ජපන් ඇවිත්. අනේ ඒ ගැන පොඩි වීඩියෝ එකක් දෙන්නකෝ
බොහෝසෙයින් වැදගත් උනා
😉
එක්කොත් ලංකාවේ කෙල්ලෙක් බදින එක හොඳයි 😌❤
Maru video aka 🤣🤣🤣
😂❤
Maru ada video ekh 🥲🥰❤️🇯🇵
❤
Mt Japan enna hithenawa
Akkai aiyai lassanata innawa sathutin
Japanese la hoda unath pirisidukama balanne naha.gahanu pirimi depakshayama badinna pera ehemai.lankaweth ithin dan ehemane..eath lankawe gahanu lamainta nidahasa denne nahene.
ජපන් එන්න හිතලවත් නැතිව ඉවර වෙනකන් මේක බැලුවේ ඇයි කියලා කල්පනා කරන මම
Super ahh ✌️😅❤️
Thank you ah❤
Dan ekath hari 😌😌😌 🇯🇵
🫣😂
😍❤️
❤
Miyuge vidio akk oneeee💗💗💗💗
ගෙනාවනේ 🙄
😊❤️
❤
අපේ අයියත් marry කරලා ඉන්නෙ japan girl කෙනෙක් තමයි ඉතින් ....😁❤️
❤
Ade shok nee
The Garden Of world බලලා ජපන් teacher එකෙනෙක් Marry කරලා ජිවත් වෙන විදිය කල්පනා කරනමම 🤗
lassana sudu babek😂❤💥
😂
😍😍
❤
😍❤️❤️😍
❤
❤️
❤
Job visa hambela kochchra kal inna onada aiye depend krla wifewa gnna.plz reply
Student ඉඳලා working ගත්ත කෙනෙක් නම් එහෙම කාලයක් යන්න ඕනේ නෑ දන්න තරමට..
අයියේ ස්ටුඩන් විසා වලට එන්න වයසක තියනවද 17ක් නම් එන්න බැයිද
Lankawe kohomath gobbayone inne akki 😊
😀Actually Mata meeka wadiya adaala nathi unath subscriberslagen 60%katawath prayoojanawath wenna athi.🤝🏻🌹Sahamara ayiya kiyana deewaluth ekka hina wela pana yanawa.😄🇯🇵Hithumathe japan me wenakota japane hugak pathikada gana pulul awaboodayak subscriberslata dila iwarayi.💐😊Nice video❤️akki&🌹ayiya.👌🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻
ගොඩක් ස්තූතියි හාමුදුරුවනේ..
ජපානයේ දි පුසෙක් ඇති කරන්න පුලුවන් කොහොමද ?
❤❤❤
❤
Aiye japan kelloth aniyam sambanda pawathwanawada(wate yanawada)...
ඒවා නම් අපි දන්නෙ නෑ 😂
Aniwa aramuna watinawa....
❤❤❤❤
❤
❤️🎌
❤
Sitisen hadagmna eka gana ekak one huum 😪👍hamdama kiynioo 🙂
Japane saskruthiya wenas.bandath lesi neha.
Shinkanzen එකක vlog එකක් ඔනෙ🥺
Yamu❤
Hithumathe wedding services 😁😁😁😁❤️😁🫣
Ammo😂
දැවෙන ප්‍රශ්නයක් තමා අද විසද ගත්තේ 😁
😅
❤❤❤😂😂😂මංගල සේවා
ජපන් කොල්ලොන්ගේ පෙනුම එයාලා කැමති දේවල් ගැන video එකක් කරන්නකෝ plzzzzzzz😢😢😢😢😢😢😢
ජපානේ adult video industry එකේ තමයී ලොකයේ ලස්සන ම කෙල්ලො ඉන්නේ. අහන්න දෙයක් නෑ. Japan has the most beautiful girls in the world.
😂
Dn nm vashi wel wge oyl denn nm shokkk adrey... dream one japan🙏
ඇවිල්ලා ආපු වැඩේ ඉවර කරන් හිමීට කරලා බලන්න ඕනේ 😁😍
😂😂😂
🌸🥳🙃
❤
ඔන්න මාත් ජපන් ඇවිල්ල ඉන්නෙ ❤ බලමු try කරල නේද 😁❤
අවාසි අත්විඳින්න ගියාම අපි නෑ ඔන්න 😂
අර හිටපු පූසා ජපන්ද?
❤❤❤🎉
😂❤️
❤
මම කැමති ඔතන ඉන්න පූසට❤❤❤😂
අවුරුදු 5ක affair එක breakup කරල එයා japn girl කෙනෙක් marry කලා 🤣🤣 අවුරුදු 5ක් එය එනකම් බලන් හිටිය 🤣🤣🤣🤣
බලන් ඉඳපු අවුරුදු පහට වඩා හයියට ඉස්සරහට තියෙන වැඩ ටික හොඳට කරගෙන ඉස්සරහට යං ❤වරදින්නේ නෑ ඔහොම කෙල්ලන්ට...
@@HithumatheJAPAN 🥺🥺🥺🥺🥺❤️ වචන ටික
මං යාලුවෙලා ඉන්න කෙනාට 20 වයස 💕😁 🙈
ක්‍රමෙන්ට් 50 පලවෙනි ක්‍රමෙන්ට් එකදැම්මේ මම 😁☺️
😊
වයස් පිරිමි අයට තරුණියන් විවාහ වන්න කැමතියි නේද??
Akka නේද අර airtel 888k reload කරන්න කියන add එකේ ඉන්නේ🤔😶
නෑ නෑ 🥹
😁😁
😊❤👀✌
❤
japan korean kello patta cute appa ape class wala inna kellonge hena loku seen appa 🤧
Japane Mona love the ban.....