ලොවක් සලිත කරමින් නවතම භයානක බැක්ටීරියාවක් ජපානයේ පැතිරෙයි |Gate Asia News Channel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @dilaniaberathna
    @dilaniaberathna 4 หลายเดือนก่อน +21

    ඉස්සල්ලාම පාර්ලිමේන්තුවේ උන්ගෙන් පටන් අරන් ඉවර වෙන්න ඕනෑ

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน

      අනේ ඔව් එසේම එසේම එසේම වේවා 🎉🎉🎉

    • @jayanthiweerasinghe5047
      @jayanthiweerasinghe5047 4 หลายเดือนก่อน

      අපි ආරක්ෂා උනා වගේම ජපානය ඕස්ට්‍රේලියා ව වාගෙ රටවලවලින් ලංකාවට එන අයට නීරෝදානය යක් දීල හොද ලේ පරීක්ෂා වක් කරල ගෙවල් වල්ට එන්න ඉඩ හදන එක

  • @sithuminatravelsrilanka5429
    @sithuminatravelsrilanka5429 4 หลายเดือนก่อน +12

    එන්නත් විදිනවානම් පාර්ලිමේන්තුවේන් මුලින් පටන්ගැනීම සුදුසුයි 👍☠️

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 4 หลายเดือนก่อน

      එයාලට එන්නත් විදල නැනි ගිය පාරත් නැත්තන් දවසින් ෙදකින් මැ ෙරන්න එපැයි ෙම්වත් විදින්නැ මිනිස්සු මරාගන්න හදන් ෙන

  • @udawattagegunasinghe5916
    @udawattagegunasinghe5916 4 หลายเดือนก่อน +5

    වයිරසයත් බැක්ටීරියාවත් අතර වෙනසක් ඇති බව දැනගෙන මෙම වැඩ සටහන කලානම් හොඳයි නේද?

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 4 หลายเดือนก่อน

    බොහොමයක් ස්තුතියි,
    දැනුවත් කලාට..🙏

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 4 หลายเดือนก่อน +11

    It's a bacteria and it's not a virus. Virus and bacteria are totally different from each other. Most of bacteria are not rapidly spreading like viruses. The antibiotics that worked for infected people may be applied to the same people who are newly facing this.

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 4 หลายเดือนก่อน +15

    දොස්තරළටයි දේසපාළුවන්ටයි හොද පල්ලමක් ආයෙත් ලැබෙන්නද යන්නෙ 😂

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน

      ඇයී ලංකාවේ බිස්නස්කාරයින්

  • @janetries2533
    @janetries2533 4 หลายเดือนก่อน +3

    Thank you so much.Gate Asia.

    • @Gate_Asia
      @Gate_Asia  4 หลายเดือนก่อน

      You are welcome

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 4 หลายเดือนก่อน +23

    තව බයගන්නපල්ලා ලබ්බේ මාස් එන්නත් ගහලා කෙලෙවිවා මතකනේ

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +2

      🐃 කෑ ගහනවා මොකද කියලා බැලුවේ

    • @lankaadvertisement4644
      @lankaadvertisement4644 4 หลายเดือนก่อน

      Aneda kiyanne. Thawa magulak

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +5

    Thank you

  • @ShenalNikeshana
    @ShenalNikeshana 4 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි!
    අපි හැමෝ ම පරිස්සම් වෙමු.
    හැම දෙනාට ම යහපතක් ම වේවා!
    🙏

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 หลายเดือนก่อน +5

    දෙරනේ ලොක්ක ගොඩයයි අනිවාර්යයෙන්ම .

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 4 หลายเดือนก่อน

    දැn ඉතින් .රහ කර කර.බේගල් ඇද බබා කවද්ද එන්නෙ කියල කට ඇර ගෙන බලාගෙන ඉඳපල්ල.

  • @priyanika3629
    @priyanika3629 4 หลายเดือนก่อน +1

    ජන්දයක් ලංවෙනකොට මාධ්‍ය තුළින් මාවාපාන කෝරෝනා ලංකාවට එනවා..ඉස්සෙල්ලා කොරෝනා කියලා හමිබ කරපු උන් අපමනයි..කන බොන කෑමට වස විස කැවම මස් දියවෙනවා..මරණයට ගොදුරු වෙනවා..අපේ රටේ මේ මාධ්‍ය ඉල්ලාගන්න ගන්නවා වයිරස්...වයිරස් එන්න ඕනේ නෑ අපේ රටේ ඇති වයිරස් හොදටම ඇති මිනිස්සුන්ට මැරෙන්න

  • @Manu-g3o4l
    @Manu-g3o4l 4 หลายเดือนก่อน +4

    Thaman soyana prajawata watina deyaknam danuwath karanna, kauru monawa kiwath,❤

  • @PosasASASD
    @PosasASASD 4 หลายเดือนก่อน +1

    මුලින්ම ඔය දෙන්නා මුකවාඩම දාගන්න

  • @chandanisenavirathna9613
    @chandanisenavirathna9613 4 หลายเดือนก่อน

    Oya loku loku.loku.lokkanta vidala ahisaka yanta vidi natiwa.marawana marai hamadama inna awa na

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 4 หลายเดือนก่อน

    ඡපානෙට සල්ලි හොයන්න එන්නත් ගත්තෙ නැත්නම් මැරෙනව කියයි උන්ව ඉදිමිලා ඉතුරැ උනෝත් ඇති සරපයොමනෙ උන් කන්නෙ

  • @thehasgeethanu9669
    @thehasgeethanu9669 4 หลายเดือนก่อน

    Thawa baya karapankoo...thawa anapankoo ennath.....keleuwane 3k ma enala apita....

  • @chithral100
    @chithral100 4 หลายเดือนก่อน +1

    යකෝ මේක වෛරසයක් නෙමෙයි දැනගෙන කතා කරපියව් මේක බැක්ටීරියා එකක්

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 4 หลายเดือนก่อน +2

    හැමෝම මොකාවරණයක් දාන්න

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤Sthuthi

  • @suriyaabeysekara2004
    @suriyaabeysekara2004 4 หลายเดือนก่อน +4

    Is it a virus or bacteria because you saying both ????

    • @B.nakandala
      @B.nakandala 4 หลายเดือนก่อน

      Hello it's bacteria
      Corona virus

    • @digitalsolutionsfree5102
      @digitalsolutionsfree5102 4 หลายเดือนก่อน

      According to the current facts, it's a bacteria not a virus.

  • @suminda8308
    @suminda8308 4 หลายเดือนก่อน +1

    ජපායත් කෝරෝනා වගේ පර මෙ පරත් පර්යේෂන ස්තානයතින් එලියට ගිහිල්ලා වගේ

  • @nabiajulia5678
    @nabiajulia5678 4 หลายเดือนก่อน +4

    Nama kiyanna me rogaye?????

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 4 หลายเดือนก่อน

    Talking about bacteria but why keep on saying viruse

  • @Darts-fr3sw
    @Darts-fr3sw 4 หลายเดือนก่อน +1

    Mewage dewal janagatha karana maadyath meewaye prathiwipaka gewanna wei

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 4 หลายเดือนก่อน

    🧐🧐🧐🧐

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 4 หลายเดือนก่อน +1

    Australia ammata tibbata gedara ayata bo wela na.meka virus ekak da nattam bacteria ekak da.dekama kiyanne

  • @sriyanidasanayaka5692
    @sriyanidasanayaka5692 4 หลายเดือนก่อน +5

    Lankawata vitharai boru

  • @mfd-s5e
    @mfd-s5e 4 หลายเดือนก่อน +3

    Virus lu bacteria lu monawa kiyanawada manda 😂😂😂

  • @NagaiRose
    @NagaiRose 4 หลายเดือนก่อน

    all boru.apith inne tokyo wala

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs 4 หลายเดือนก่อน

    masaranama vakasina vidinna na

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 4 หลายเดือนก่อน

    Mun pissu kiyawanawa.

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 4 หลายเดือนก่อน +4

    පුළුවන් nam lanlawatath genella epamanayi may දුප්පත් රටට අඩු

    • @lahiruashen6326
      @lahiruashen6326 4 หลายเดือนก่อน

      ඒකනම් අැත්ත.

    • @Mary-k5n1u
      @Mary-k5n1u 4 หลายเดือนก่อน +1

      ගෙනැල්ලා කටු ගහපල්ලා නේද

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 4 หลายเดือนก่อน

    ජන්ද කල් දාන්න හදන් ෙන

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 4 หลายเดือนก่อน +2

    😭

  • @rajitha469
    @rajitha469 4 หลายเดือนก่อน

    Oyala dennath පරතරය තියාගන්න

  • @sakuraenterprises593
    @sakuraenterprises593 4 หลายเดือนก่อน +1

    Mmun kiyana boru. Api inne japan. Ohoma news giye ne 😂😂😂

  • @ManjulaAbesekara
    @ManjulaAbesekara 4 หลายเดือนก่อน

    Parissam weamu

  • @kumarasinha4668
    @kumarasinha4668 4 หลายเดือนก่อน

    Oya kiyanna magul ganna yanna EPA mokada kiyanna unta ita issarawela Oka gahala Inna onaekai ganna epa hode ekewath

  • @SumalKumanayaka
    @SumalKumanayaka 4 หลายเดือนก่อน

    Kiyak dunnda oya tika kiyanna 😂

  • @Darts-fr3sw
    @Darts-fr3sw 4 หลายเดือนก่อน

    Meka boru වසංගත yak.....me ara ledak nowunu corona wage boru pracharayak denne..kawurth aarksha wenne mee news walin......nattnam සිංහලයා modaya kawun kanna yodaya kiyl aith ahagnne wei

  • @RavindraLankanath
    @RavindraLankanath 4 หลายเดือนก่อน

    Boru 😂