ලංකාවේ අයට වඩා සිංහල කතා කරන ජපන්නු |ජපානයේ තියෙන ලොකුම උත්සවය| SRILANKAN FESTIVAL IN TOKYO|MIC LOST
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
DJI Mavic Pro 2
Sony α7 III
එදා දවසේ අපේම අය ගොඩක් හම්බවුණා.ඒ වගේම miss උන අයත් ගොඩයි. හම්බවුණ අයගෙනුත් වීඩියෝ එකේ ඉන්නේ ටික දෙනයි.ආසයි හැමෝම මේ වීඩියෝ එකේ හිටියානම්.ඒත් වීඩියෝ කරනවට වඩා ඒ කතා රහයි🤍 ආයෙත් හම්බවෙමු දවසක..
🤍❤🤍
අනිවාර්යයෙන් 🥺❤️❤️
Oyalata puluwnnm lagadi lankawata ena kenekwa contact karala denna puluwnda..loku udauwak
පළමුවෙන්ම ඔබ දෙපළට බොහොම ස්තුතියි. මෙම උත්සවය සංවිධානය කරපු අයගේ බලාපොරොත්තුව ජපන් ජාතිකයන් අපේ රටට ගෙන්වා ගෙන විදේශය විනිමය නංවාලීම යි. නමුත් අපේ රටේ පාලකයන් රට ගැන කිසිම හැඟීමක් නැතුව දූෂණයෙන් යුතුව රට බං කළොත් කලා. එවැනි පාලකයන් සිටින තුරු මේ රටට කොපමණ ඩොලර් ලැබුණත් වැඩක් නැහැ.බෞද්ධයෙක් හැටියට අපි සිංහල ජාතිකයෙක්ම වෙලා උපදිනවා කියලා නියමයක් නැහැ. සිදුවිය යුත්තේ ඒ ඒ ජාතීන්ට අයත් සංස්කෘතීන් අංග රැකගෙන සහෝදරත්වයෙන් ජීවත්වී මරණයට සතුටින් මුහුණ දීමයි.
ඔයාල කල්පනාවෙන් දැන් තිබෙන ෙවයිරසයත් එක්ක එය හරිම භයානක ලෙඩක් නෙද. සැමදෙනාටම බුදුසරණයි කල්පනාවෙන් .සතූටුයි. ❤❤❤
😢🤍
ඒ දවස් වල ඉදලා ඔයාලගේ වීඩියෝ බලලා බලලා පිස්සුවෙන් හිටියේ .කොහොමහරි ආවා ජපන් 😊 මමත් ඕකට ආවා ඔයාලව හම්මුනේ නෑ .
Miss උන අය ගොඩයි😢
හිතුමතේ ජපන්❤️💪 නිහතමානී මිනිස්සු ඔයාලා..💪❤️
අපේ ලංකාව ගැන අළුත් දේවල් ජපන් ජාතිකයින්ට දැනගන්න ලැබුන වටිනා අවස්ථාවක්..❤️
ගොඩක් ස්තූතියි 🤍
නියමයි ❤❤❤ ලංකාවෙ මිනිස්සුන් මාරම ආදරණීයයි තමන්ගෙ රට ගොඩදාන්න ලෝකෙ කොහේ හිටියත් උත්සහ කරනව . හැමෝම මේ විදියට හිතුවොත් ලංකාව හොද තැනකට ගන්න පුළුවන්වෙයි.❤❤❤❤ . 🇱🇰🇯🇵🇯🇵🇱🇰
ගොඩගන්න නම් හොරුන්ට නම් ඡන්දෙ දෙන්න එපා...
ඒකනේ පිට රට ගියාම විතරයි ලංකාවේදී එකතු වෙන්න බෑ 😂
ලංකාවේ උනත් වෙන රටක උනත් අපේම උන් එකට සහයෝගයෙන් ඉන්නවා දකින එක මාරම සතුටක් 🤍
ඔයාල වීඩියෝ එක දානකම්මයි බලන් හිටියෙ. අපිත් ජපානෙට ගියා වගේ දැනුණා. ස්තූතියි මේ වගේ දේවල් අපි වෙනුවෙන් පෙන්නනවට ❤
ගොඩක් ස්තූතියි 🤍
ගොඩක් ආසාවෙන් බලන් හිටපු මොහොතක් love you ඔයාලා දෙන්නටම 😘❤️🤝🇯🇵🤝🇱🇰
Brother 🤍
නියමයි හිතුමතේ මං විඩියො එකනම් බැලුවා දාපු ගමන්ම comment කරන්න තමා බැරි උනෙ 😢❤🇯🇵❤🇱🇰
අදත් වීඩියෝ එක නියමයි අයියේ අක්කේ...👌❤️❤️ අපිට මේ කෙරෙන උත්සවය ගැන මාරම ආඩම්බරයක් දැනෙන්නේ....😍💖❤️ අපේ අය ලංකාව කොහොමහරි ගොඩදාන්න ගන්න උත්සාහය ගැන මාරම සතුටක් ආඩම්බරයක් දැනෙන්නේ ජපන් අය හොඳට උත්සවය enjoy කරනවා එවගේම අපේ අයත්....😍❤️❤ ආයෙත් ඉක්මනින් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්න...❤️❤️ පරිස්සමින් ඉන්න...😍💕 ආදරෙයි 💖❤️❤️
ගොඩක් ස්තූතියි මල්ලී🤍
ආදරෙයි නන්ගි මල්ලි හොදින් ඉනන පරිස්සමෙන් දෙන්නටම තෙරුවන් සරණයි !!!!!❤❤
ආදරෙයි 🤍
Japan හීනයක්ම වෙලා 🙇♂️🇯🇵♥️
හැබෑ කරගමු💪🤍
හිතුමතේ බැලුවේ නැත්නම් වැඩක් නෑ තමා ❤ අනිවාර්යයෙන් දවසක ජපානෙදී කොහෙදදී හමුවෙමු අයියේ අක්කේ ආදරෙයි ❤
❤❤❤
අනිවාර්යයෙන්ම දවසක හම්බවෙමු 🤍
මේක දානකන් තමා බලාගෙන හිටියේ....❤❤❤❤
🤍😍
ආඩම්බරයි ලංකාවේ ඉන්න අපිටත්.....❤
😍🤍
Highly appreciated for your support HITHUMATHE JAPAN
Thank you so much 🤍
අයියෙ ඔයලා මිනිසුන්ට කතා කරන විදිහ නියමයි ..❤
ගොඩක් ස්තූතියි 🤍
පලවෙනි වතාවට අක්කවයි අයියවයි හම්බ උනේ.. හරිම හොද දෙන්නෙක්... ❤
ආයෙත් හම්බවෙමු 🤍
Mn baliwe me festival eke video eka ai parakku kiyala.. Jayawewa. Theruwan saranai dennatama ❤️❤️
Much 🤍
ආදරෙයි ඔයාලා දෙන්නටම❤ festival එක නම් දැක්කාම එන්න ආස හිතුනා මටත්😁💖
ආදරෙයි 🤍
Baluwa ane thama dala naththe ai kiyala❤
😍🤍
Godak adarei oyalata thawa thawath hodatama me chanel aka karagena yanna llebewa ❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 🤍
Ape kolekuth innwa.ela.❤❤
Kawda a 😍
Parissamen inna 2ma,apith uthshaha krnwa Japan enna ❤
ඔයාගේ හීනේ ඉක්මනින් සැබෑවේවා..! ❤
මෙහෙන් ඉන්ටර්නැෂනල් ඩ්රිවින් ලයිසන් එක හදා ගෙන ගියොත් ජපානයේ කොච්චර කාලයක් (අවුරුද්දක්) වැලිඩ් ද,,, නැත්තම් මාස තුනක් ද වැලීඩ් වෙන්නේ
පට්ට ❤
හම්බ උනේ නෑනෙ 😢 අපිත් එදා තමා ආවෙ
Kazuke gaweesha සෙට් එකම හිටියනෙ..කොහොමද miss උනේ😢 සෙට්වෙමු දවසක් දාගෙන🤍
Beautiful vedio!! Keep it up!!
Thank you so much!!
කරාබු sri 🇱🇰 lanken new generation hepi model 😢😢😢😢😮
Supiri video ekak hama ekakma balanawa hoda wadak 🎉❤
Thanks a lot🤍
Wow harim lasanai, lasana video ekkak, Budusaranai
Much 🤍
Mama Colombo Restaurant eka ka work karanawa mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna, puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya visthara photos evannam puluwannam yaluwantha, family friends la ta WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mama yakada kambi kuru gatha dan Avashai cimenthi kotta 40 k, valley cube 2 k, kronkit chip gall cube 2 k, mm 9×9 yakada kambi seryup kali 100 sa Bas kuliya, mama visthara photos evannam puluwannam japan buddhist temple eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak mage WhatsApp number eka 0094716933382 ( 0716933382 ) Budusaranai
Oyala dennawa dakka festival ekedi .lajjawata katha kale na❤😊
හයියෝ... මොකට ලැජ්ජ වෙනවද අනේ😢
1500 yn නැමිබිලි ගෙඩ්යක් 😮 RS 2890.09
මෙහෙට එද්දි ඒ ගණන් වෙනවා ඉතින්😢
Thank u video ek genawata❤
ඔයාලගෙන් බේරෙන්න බැරි උනානේ 🤗🤍
@@HithumatheJAPAN පාඩු නෑනේ.ලස්සන මිනිස්සු ටිකකුයි වටින කෙනෙකුයි ඔයාලට හම්බුනානේ🫂🫂✨️
Eda oylw plweni parata hmbuna.kwd hri hmbeima kyl hithn hty❤ 🥺
ආයෙත් දවසක හම්බවෙමු 😍🤍
Woow niyamai ❤️🔥😍
maruuuuu'''''''' thawa vidioekak oniiii
Much 🤍
Adrei ❤
Kawadd awe... 😢 lagatma awilla hambenna beri unane
Sunday ආවේ..මුළු දවසම හිටියා😢 දවසක හම්බවෙමු
Love u both ❤❤
Much 🤍
Woooow❤
🤍😍
ඇත්ත. ලජකාවේ ඉන්නවා වගේ හැගෑමක් තියෙන්නේ……..
😍🤍
1:30 3wheel ekak ?
Oww🤩
Ayiye oya kurunegala koheda math kurunegala
Bro Iam a Sri lankan muslim boy, i can lead a life in Sri Lanka doing businesses, but my biggest concern is that (I dont believe in religions and i dont make five times prayer continuously), so if I live in this society and marry a girl from muslim family it may create big problems in marriage life, so Iam thinking of escaping from sri lanka to a country like japan in a company visa, Do you have any suggestions regarding this?
variety of programs😆
😁🤍
💪🇱🇰❤️
🤍
Ammooo enna beri una 🥹🥹🥹❤️❤️
Haiyo😢
Meet wenna asawen hitiye denawa.math 16 awa.dan danne oyalath awa kyla ❤️👍
Haiyo...api dawasama hitiya
❤🇱🇰
🤍
Kawada wenakamda?
June 15/16 thibune
Traditional animal knkuth hitya nm thawath maru I mean an Elephant 🐘😂❤
ගල් අලි දෙන්නෙක් හිටියා 😁
❤🇯🇵
🤍
dawas 2ma festival eke idala oyalawa dakke naane😢
mamai mulinma baluve
ආදරෙයි 🤍
KAZUKE mage ekahh
එතකොට අපි කවුද 😜🤍
@@HithumatheJAPAN oyala dennath mage tama aneeeeee😍
harima lassai
Ane api awe Sunday Ane oyala dekke nene😢
Dawasama hitiyane.. miss una aya godai😢
Duwa adanawa saddeta gas yatata wela hitiye aparade oyala denna meet wenna asawen hitiye
බැක්ටීරියා එක ගැන විඩිඕ එකක් ඔනි 😢
Karamu🤍
SD wa Dakala awe balanna ❤
😍🤍
Audio walata mokada une..??😮
Mic එක බිම වැටුණනේ😢
💪❤️💪
Festival akt giya wge🩵🩵
😍😍😍
SD , KAZUKE ⭕
🤍
3:48 yo
💐❤️
🤍
supiriiii😍
❤
🤍
😍😍
Supri❤
🇯🇵🤍
🤍
මටත් හම්බෙන්න ඕනේ අෆ්ෆා 😩 ❤
හයියෝ...එන්නකෝ අපි හම්බවෙමු 🤍
@@HithumatheJAPAN අනිවා දන්නවනේ 😩
Kazoke SD innawa dekala awe video ekat 🐽💗
ඔයා අපේ top list එකේ ඉන්න කෙනෙක් නෙහ්😍☺️
ලබන අවුරුද්දේ තියෙද්දී කලින් කියන්න අපිත් එනවෝ
කලින් කිව්වනේ festival එක ගැන 😢 ලබන පාර හම්බවෙමු 🤍
Ammo rappers ft hithumathejapan❤❤❤❤❤❤❤❤❤❤❤
ආසම කරන චරිත🤍
@@HithumatheJAPAN 💯🤍❤️🤍
අර රාජපුත්ර පම්පෝරි සුකන්නාට සීනි ද බං 😂 අන්සාර්ගෙ අම්මගෙ මර්සිඩීස් G class benz එකේ යතුර දීලද දන්නෙ නෑ
Sd dakka hinda baluwe
Hy❤
🤍
මේ අක්කෙ ජපානයේ වෙවෙරස් එකක් පැතිරෙනවද මෙහේ හැම චැනල් වලම කියනවා පැය 42 දෙකෙන් මනුස්සයෝ මැරෙනවා කියල
මම ත් ඉන්නේ ජපානේ ටෝකියෝ වල අපි නම් දන්නේ නැහැ.මම yahoo news වලත් හෙව්වා එහෙම එකක් නෑ. හිරු යි දෙරණයි තමයි මාන් හිතන් නේ හොයාගෙන තියෙන්නේ😅😅😅
@@fim2699 ඔව් නෙ පිට රට වල නිවුස් වල කියන්නෙ නෑනේ
අපි ඒ ගැන හොයලා update එකක් දෙන්නම්
@@HithumatheJAPAN ha 👍👍
ඔයාලා හොදින් ඉන්නවා නේද?🥺🥺
Awadaneda one😂😂
Awadaneda one😂
නෑ.. මටනම් අවදානේ ඕන්නෑ.. මනුස්සයෙක් හොදින්ද කියලා අහන එක වැරැද්දක්ද.. අනික ඔයාට ඒකෙන් වැඩක් නෑනේ..
@@KPOPLOVE1223අපි හොඳින් ඉන්නවා..කොහොමද ඔයාට 😍❤️
@@HithumatheJAPAN මමමත් හොදින් ඉන්නවා..ඔය දෙන්නා පරිස්සමට ඉන්න..☺☺
Kauda Ekek Tokyo kiyanna gamalu😂😂pissu httla😂😂
මල විකාර
😜
❤😮
❤
🤍
❤❤❤❤
🥺🤍
❤❤❤
❤
🤍
❤❤❤❤❤
❤❤
❤
❤❤❤❤
❤️
🤍
❤❤
❤
❤❤❤
Miyu නෑ කියලා ඔයා දුකෙන්..අපි දන්නවනේ😢
@@HithumatheJAPAN මියූ මැණික හිටිය නං ඉතින් තවත් ආසයි. 😍
❤
🤍
❤❤❤
🤍
❤
❤️❤️❤️
🤍
❤❤❤❤❤❤
🤍