ජපානයේ මේ තරම් ලොකු කුණු කන්දක් ? | JAPAN 'S GARBAGE PROBLEM & SOLUTIONS
ฝัง
- เผยแพร่เมื่อ 30 พ.ค. 2024
- Japan’s garbage system is renowned for its efficiency and environmental consciousness. Here’s an overview of how it works:
1. Sorting and Separation:
In Japan, waste is meticulously sorted into various categories. The main categories typically include:
• Burnable Waste: Kitchen waste, paper, cloth, small wood items.
• Non-Burnable Waste: Metals, glass, ceramics.
• Recyclables: Plastics, bottles, cans, newspapers, magazines.
• Oversized Garbage: Large items like furniture and appliances, which often require a special disposal fee.
2. Collection Schedules:
Each category of waste has a specific collection day. Residents must follow the local municipality’s schedule, ensuring that different types of waste are collected on different days.
3. Community Compliance:
Residents are provided with detailed guides on how to sort their waste properly. Failure to comply can result in garbage not being collected, so community awareness and adherence are high.
4. Garbage Bags:
Different types of waste must be placed in specific, often color-coded, garbage bags. These bags can be purchased from local stores and are sometimes specific to the municipality.
5. Recycling Centers:
Recyclable items are further sorted at recycling centers. Plastics, for example, are categorized into PET bottles, packaging plastics, and other types.
6. Incineration and Landfills:
Burnable waste is typically incinerated. Japan has advanced incineration plants that reduce the environmental impact by generating energy from waste. Non-burnable waste and incineration ash are sent to landfills, though the goal is to minimize landfill use.
7. Special Programs:
• Eco-Towns: Japan has developed “Eco-Towns” which integrate waste recycling and resource recovery with industrial activities.
• Waste Reduction Initiatives: Campaigns and policies encourage waste reduction, such as reducing single-use plastics and promoting reusable items.
8. Technological Innovations:
Japan employs cutting-edge technology in waste management, from automated sorting systems to advanced recycling processes.
Challenges:
Despite its efficiency, Japan faces challenges such as:
• Increasing Waste Generation: Due to consumption patterns.
• Resource Constraints: Limited space for new landfills.
• Public Compliance: Ensuring that all residents follow the strict sorting rules.
Overall, Japan’s garbage system is a blend of strict regulations, community participation, and technological innovation, making it one of the most effective waste management systems in the world.
Welcome to Hithumathe JAPAN, your ultimate guide to discovering the hidden gems of Japan! We're a Sri Lankan travel 🇱🇰 couple based in Japan, and we're here to share our passion for this beautiful country with you.
From breathtaking natural scenery to delicious food and fascinating cultural experiences, we'll take you on a journey like no other. Subscribe now to join us on our adventures and learn more about the wonders of Japan! 🇯🇵🌸
LIKE US ON FACEBOOK
Facebook - / hithumatheuf
FOLLOW US ON INSTAGRAM
Instagram - / hithumathe_japan
Eqipement
- DJI Mavic Pro 2
- Sony α7 III
Oyala aththatama loku adarshayak denawa oyalage hama video ekakinma.aththatma video dakkama hithenwa ape ratath me thanat awa nm kiyla.oyala dennat thawat lassana wada krnna labenna kiyla mn wish karanawa❤. (apit apita puluwan uparimen me lankawa lassana karnna mahansi wemu)
ගොඩක් ස්තූතියි 💚
❤👈🇱🇰👍
ඇත්තටම ඔයාලගේන් නියම ලංකාවට ආදර්ශයක් ඔයාලා දෙන්නා හැමදාමත් travel වගේ ජීවිතයට ඔනී හැමදේම ඔයාලාගේ න් ගන්න පුලුවන්
ජපන්නු ලොවටම ආදර්ශයක් ❤❤❤
ගොඩාක් ස්තූතියි 🥺💚
ඒ රටවල් දියුණු වෙන්න ප්‍රධානම හේතුව රටේ මිනිසුන්ගේ discipline❤
සහ නීතිරීති 💚
@@HithumatheJAPAN ❤
හරියටම හරි.බොකෙන්ම ඒක එන්න ඕනේ.
ලංකාවේ ටීවී චැනල් වල පෙන්නන්න ඕන වැඩසටහනක්. බොහොම ස්තූතියි.
ගොඩක් ස්තූතියි 🥺💚
😊 ලංකාවේ දැනට කුනු පුච්චලා විදුලි නිපදවනවා.. කෙලවර පිටිය බලාගාරයේ ලංකාවේ කොලඹ කුනු කදු නෑ 2018 තමයි මෙක පටන් ගත්තේ 😊
ගන්නව නම් මේවා තමයි ආදර්ශ. කරනවනම්අපේ රටේ මේවා තමයි කලයුතු දේවල්. නමුත් ඒකට ලොකු ආකල්පමය වෙනසක් අවශ්‍යයි.
🥺💔
මේක තමයි මම මේ චැනල් එකේ බලපු වටිනාම විඩියෝ එක.thank you HITHUMATHE JAPAN
ලංකාවට ගන්න පුළුවන් දේවල් ගැන video series එකක් කරලා තියෙනවා..💚 ගොඩක් ස්තූතියි අගයකිරීම ට
මේක හරි නං ලංකාවෙ tv චැනල් වල දවස ගානෙ පෙන්නන්න ඕනෙ වීඩියෝ එකක්. පාසල් වල පෙන්නන්න ඕනේ එකක්. මේක කරන්න බැරි මහ අමාරු වැඩක් නෙමෙයිනෙ.
අනික වීඩියෝ එක බලන්න ආසයි. නංගගෙ කතා කරන විදිහ මේකට හොදටම ගැලපෙනවා. තව මේවගෙ වීඩියෝස් කරන්න. හරිම වටිනවා ❤👍
හිතනවා මේ වීඩියෝ එකෙන් ප්‍රයෝජනයක් වේවි කියලා 🙏💚
ලංකාවේ කෙලවර පිටියේ කනු පුච්චා විදුලිය නිපදවනවා බලාගාරයෙන් පැය 24 ම විදුලිබල නිපදවනවා... කොලඹ කුනු වලින්
මේ තාක්ෂණය දැනටම ලංකාවෙ තියෙනව. කෙරවලපිටිය වෙස්ටර්න් පවර්ප්ලාන්ට් කියන්නෙ ඒකට. දැන් අවුරුදු 03කටත් වැඩියි. මේ වෙනකොට බස්නාහිර පලාතෙ බොහොමයක් මහනගරසභා, නගර සභා, ප්‍රාදේශීය සභා වල වෙන්කර එකතු කරන නොදිරන කසල අරගෙන යන්නෙ ඒ ව්‍යාපෘතියට.
මෙන්න මේ වගේ අපේ මිනිසුන්ට ජපානයෙන් ඉගෙනගන්න තියන දේවල් ගැන වීඩියෝ කරමූ.. ❤😊
ලංකාවේ අයට අරගන්න පුළුවන් දේවල් ගැන මීට කලිනුත් වීඩියෝ කරලා තියෙනවා.ඒත් ඒවා අරගන්නෙ බොහොම අඩුවෙන් 💔
කෙරවලපිටියෙත් ඕවගේ එකක් හදල තියෙනවා
හැබැයි ලංකාවට ඕවගේ 5 ක් වත් තිබ්බනම් දිස්ත්‍රික්ක දෙකකට එකක්වගේ ලංකාවෙ කුණු ප්‍රශ්නෙත් විසදන්න පුලුවන්
Ow eth eke gada nm gewal wala inna be
Thanks අයියෙ මේවා පෙන්නුවට
මේ රටවල් දියුණූ වුනේ කොහොමද කියලා හිතාගන්න පුලුවන්
කාලෙකින් සෙට් උනේ මෙහෙ ආවට පස්සෙ වැඩත් එක්ක පට්ටම Busy උනා.. මොනා උනත් ඒ ආදරේ තාම ඒ වගේමයි.. 🥺❤
අපි තරහ වෙලා ඉන්නේ 🫣
ආදරෙයි ඔයාටත් 💚
@@HithumatheJAPAN දැන් බලනවා පරන ඒවා හෝයියා කියලා 👀😙
මාරම හැඟීමකින් මං අද video එක බැලුවේ🥹❤️ ඇත්තටම මට මේ රට ගැන මාර ආදරයක් දැනුනේ. මාත් කුණු වෙන් කරලා තමා පිලිවෙලට අදාල තැනින් තිබ්බේ මේ වෙනකල්, හැබැයි මං අද ඉඳන් ඒක තවත් සැලකිල්ලෙන් උනන්දුවෙන් කරන්න හිතා ගත්තා මේ video එක බලලා 🥹❤️ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නට 🥹❤️🫂 Good luck & keep it up ❤️🫂❤️🇯🇵
Much love 💚
ජයවේවා! ❤
බොහොමත්ම ස්තූතියි මෙවැනි වටිනා දෙයක් වීඩියෝ කර ලංකාවේ පිරිසට බලාගන්න සැලැස්සුවාට
දැඩි ලෙස නීති රීති කියාත්මක
වුනොත්................
මිනිස්සුන්ගේ විනය කියන එක අදාගන්න පුළුවන්.....
මේවට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ අපේ රටේ මිනිසුන් අද ඒකයි අපේ රට මේ තත්ත්වයේ පවතින්නේ
නීති රීති වලින් ම නෙමෙයි, හොඳ අධ්‍යාපන ක්‍රමයකින් විතරයි මේක කරන්න පුළුවන්.
අපේ රටේ නිකරුණේ විනාශ වන මහජන බදු මුදල් වලින් ඇයි මේ වගේ කරන්න බැරි. කොච්චර ලස්සන වැඩක්ද ❤ මේ දේ නිසා පරිසරය කොච්චර ලස්සන වෙනවද
හෝද නරක හැම දෙම කරන්නේ මීනිස්සු අපේ 🇱🇰 රටෙත් දරුවන්ට පෝඩි කාලෙ ඉඳලම පාසලේදීත් ගෙදර දීත් හෝද දෙවල් නිතර නිතර මනසට දැන්මෝත් කියලා දුන්නෝත් අනාගතේදී අපේ 🇱🇰 මවුබිමත් ලස්සනට තියේවි අපි හැදෙමු රට ඉබෙම හැදෙවි. තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට
කොහෙද අබුල්ඩෙනිය මාෆ්හිවෙල පාරෙ නකි මිනිසුන් ඒඋන්ගෙකෑමකඩවලට කරදරයි කියා පාරෙ එහපැට්තේ කුනු ගොඩගහලා ගෙවල්. පුක්චන්න ගිනිටියනවා මේඋන්ටත් පාඩමක් කියා ඩෙන්න පටිසර ඇමතිලා හිටියට වැඩක් නෑ
ඵලදායී දෙයක් අද ඉදිරිපත් කලේ ඔයාලා. ලන්කාවේ අයට විශේෂයෙන් වැදගත් දෙයක්. අපේ අය කුණු හින්දා කුණු වෙලා ඉන්නේ.
වගකිවයුත්තන් දකීවා කියලා ප්‍රාර්ථනා කරනවා💚
අපේ ලංකාවෙත් මේ වගේ උනා නම් ලෝකෙ ලස්සනම රට වෙයි. කුනු නිසා දුක් විදින සතා සිවුපාවත් හොදින් ජීවත් වෙයි😢
🥺
ලංකාවේ ස්කොලවල් වල ඔව්වා කියලා දීලා වැඩක් නෑ කොන්ඩේ තමයි බලන්න ඕනේ 😂
අපි කුණු එකතු කරද්දී ජපාන ඒක raw material එකක් කරගෙන. අපි අවුරුදු 50 විතර පිටි පස්සේ ඉන්නේ.
💔
ඔයාලා දෙන්නගේ යුතුකම් ඉටු කිරීමට හිස නමා ආචාර කරනවා...ආදරෙයි ..❤
කවුරුත්ම මේ වගේ වෙනස් විස්තර සහිතව වීඩියෝ එකක් කරල නැහැ❤❤ තවත් ජපාන විස්තර ඔය දෙන්නගෙන් ඕනේ❤❤
අනික් චැනල් වගේ නෙමේ ඔයාලා දෙන්නාගේ programs මාරම වටිනවා. අනික් අය වගේ සුරංගනා ලෝක මවලා කියන්නේ නෑ . ❤❤ නියම වැඩක් 😊
ගොඩක් ස්තූතියි 💚
ඇත්තටම ගොඩක් වැදගත් video එකක්..... අපිට ආදර්ශයට ගන්න ගොඩක් දේවල් තියනවා...video එකේ අන්තිමට සුශියම සන් අපේ රටේ වෙනස් වෙන්න ඕනි දේවල් පැහැදිලිව කියල දුන්නා... පාසල් දරුවන්ගේ ඉදල මේ පිළිබඳව ආකල්ප වල වෙනසක් ඇති කරන එකේ වැදගත්කම , කුණු කසල කරදරයක් කරගන්නෙ නැතුව ඒකෙනුත් රටට වටිනාකමක් දෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරා... අපේ රටට මේකෙන් ආදර්ශ ගොඩක් ගන්න පුළුවන්❤❤❤
මේ වගේ වැදගත් video දිගටම කරන්න ශක්තිය ලැබෙන්න කියල දෙන්නටම සුබ පතනවා...❤❤❤
ගොඩක් ස්තූතියි 💚
මාර වටිනවා මේක අපිට.හැබැයි ලංකාවේ ක්‍රියාත්මක කලොත්
🥺
අයියේ ඔයාලා අයේත් විඩියෝ edit කරනකොට ඔයාලගේ hithumathe ලෝගෝ එක විඩියො වල පැත්තකින් දාන්නකෝ අදත් නියමයි විඩියෝ එක ජපානයේ න්. ලෝකයට ලංකාවට ගන්න පුලුවන්.දේවල් කෙතරම් ද එකට අපේ අයට වාසනාව පැදිලා ඒ රටවල් වලට යන්න පුලුවන් වුනත් එ අය ඉන්න තැනම විනාශයි එත් ඔයලගේ මේ දැනුවත් කිරිමට මගේ හද පිරි ස්තුතිය
❤❤ありがとうごさいます
ගොඩක් ස්තූතියි අගය කිරීමට 🥺💚
ඔයාලගේ video නම් මාර වටිනවා අනිත් අයට වඩා ගොඩක් වෙනස් විදිහට video කරන්නේ අැත්තටම ජපනේ ජීවත් වෙන අයටයි ජපන් එන්න හිතන් ඉන්න අයටයි ගොඩාක් වටින videos ඔයාලා දන්නේ.
ගොඩාරියක් අාදරේයි❤❤ අක්කි & අයියා❤❤❤😘😘😍
මේ වචන අපිට මාරම හයියක් 🥺💚ආදරෙයි
ඉතාමත් වටිනා episode එකක් . ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි . ලංකාවේ දේශපාලකයෝ සම්බන්ද කලොත් උන්ට අත යටින් ගානක් ගන්න බැරිනම් මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වෙන්න නැහැ . 2010 ඉඳලා ඇමතිලා කී දෙනක් මේ වගේ දේවල් ඉගෙනගන්න කියල පිටරට සවාරි ගියාද ?? ලංකා මාතාව ගැන දුකයි !!
රට ගැන නොහිතා තමන්ගේ සාක්කුව ගැන විතරයි හැමෝම හිතන්නේ😔💚
ඇත්තටම ඔයාල දෙන්න කරන්නේ මාරම සේවයක්
ගොඩක් ස්තූතියි 💚
අපේ රට වෙනුවෙන් ඔයාල ගන්න ඔය උත්සාහයට ......❤❤❤
ස්තූතියි 🥺💚
Excellent!👍...Thanks for sharing !
මේවගේ වැඩසටහන් ගොඩක් වැදගත් ලස්සන ගැහැනුලමයෝ ඔයගේ කටහඩ හරිම පැහැදිලියි එවගේම හරිම කාම් ඔයදෙන්න තව සුලුවට ගම්වල කරන නිස්පාදන පුලුවන් තරම් පෙන්වන්න
ගොඩක් ස්තූතියි..
Tnq❤ දන්නෙ නැති දෙයක් ඉගන ගත්තා. බලන් ගියාම අපේ රටේ දේසපාලුවො රටට කරලා තියෙන්නෙ මොනවද කියලා හිතෙනවා
දවසක අපේ රටත් ජපානය වගේ පිරිසිදු රටක් වේවා..! කියලා ප්‍රාර්ථනා කරනවා💚
මම ඉන්නෙ රට ..කඩවතින් ඉඩමක් අරන් දැලක් එහෙම ගහලා වට කරල තියෙන්නේ ..කියන්න සතුටුයි අම්මා මාස දෙකකට සැරයක් ඉඩම් බලන්න යනකොට වත්තට උඩින් ටින් බෝතල් කුණු කවර විසි කරල ..හැබැයි දේශපාලකයන්නම් නෙවෙයි අසල්වැසි ජනතාව
නියමයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් 😊❤❤❤😊😊😊
Much 💚
Next level video ❤❤❤❤❤🎉
Thank you💚
ඒ වගෙම ගෙවල්වල wash room toilet සියළු දේ නල පද්ධතියක් මගින් අරගන්නව.
අදත් වීඩියෝ එක හොඳයි අයියේ අක්කේ ඔයාලගෙ වීඩියෝ වලින් අපිට ලොකු ආදර්ශයක් දෙනවා...❤️❤️ මහන්සිවෙලා අපිට මේ වීඩියෝ ගේනවට ඔයාලට ගොඩක් ස්තූතී අයියේ අක්කේ...💕❤️ මේ concept එකනම් නියමයි...👌❤️💖 ලංකාවෙත් මේ වගේ concept එකක් තිබ්බනම් මේ වගේ කුණු කඳු ගැහෙන්නෙ නෑ ලංකාවට ඒක ලොකු ආදර්ශයක්...💕 ඔයාලට ගොඩක් ස්තූතී අයියේ අක්කේ අපිට මේ වගේ වීඩියෝ ගේනවට...❤️❤️ ආයෙත් මේ වගේ වීඩියෝ ඉක්මනින් අරන් එන්න...❤️❤️ පරිස්සමින් ඉන්න...😍❤️ ආදරෙයි 💖❤️❤️
හැමදාමත් වගේ ආදරෙයි 💚
ලංකාවට මේ තාක්ෂණය ගේන්න පුලුවන් වෙයි කවද හරි අපි ඉස්සල්ල හැදෙන්න ඕනෙ පාවිච්චියට අරන් අයින් කරන කුණු හරි විදිහට පාලනය කරන්න ඉස්සර ඉදන් ම පුරුද්දක් වෙලා තිබ්බනම් අද ගොඩක් ප්‍රශ්න නැතිවෙන්න හේතුවක් මන් ජපානෙට ඇවිල්ල අවුරුදක් වෙනව මෙහෙන් ලංකාවට ගන්න තියෙන ආදර්ශ ගොඩක් තියෙනව අපි ඒව ලංකාවට හරි විදිහට අරන් යන්න ඕනෙ ලංකාවත් හදන්න ඕනෙ නම්
ගොඩක් ස්තූතියි 💚
මේ තාක්ෂණය දැනටම ලංකාවෙ තියෙනව. කෙරවලපිටිය වෙස්ටර්න් පවර්ප්ලාන්ට් කියන්නෙ ඒකට. දැන් අවුරුදු 03කටත් වැඩියි. මේ වෙනකොට බස්නාහිර පලාතෙ බොහොමයක් මහනගරසභා, නගර සභා, ප්‍රාදේශීය සභා වල වෙන්කර එකතු කරන නොදිරන කසල අරගෙන යන්නෙ ඒ ව්‍යාපෘතියට.
@@sciencesl650 🤗🤗🤗
මල්ලි , නංගි ! ඔයදෙන්නා ගේ video හරිම හොදයි , හරිම වටිනවා , කරුණාකරලා මේ වගේ video තව හදන්න , අපේ රට දියුණු කරන්න කුඩා ළමුන්ගේ මනස කුඩා කාලයේදී ඉදන් හදන්න මේවා ගොඩාක් මහෝපකාරී වෙනවා , ගොඩාක් ස් තුති, ඒ වගේම සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් subtitle දාන්න , කර්මාන්ත ශාලා , කුඩා ව්‍යාපාර , ගොවිපොළවල් , ප්‍රජා ශාලා , ප්‍රජා වැඩසටහන් , ආගමික හා සංකෘතික වැඩසටහන් , නව තාක්ෂනය , රොබෝ වරුන් පිලිබදව , AI පිලිබදව , තරුණයින්ගේ වැඩසටහන් , ක්‍රීඩා හා සංස්කෘතික වැඩසටහන් කරන්න , ඔය දෙපලට ජයවේවා ! අපි එකතුවෙලා මේ රට හදමු !
Super video ekak meka .. loku deyak karanne oya denna..good luck 👍 ජය ජය ජය
Thank you💚
හැමෝටම වටින කතාවක් වගේම ප්‍රයෝජනවත් video එකක් 💗💖
හම්බෙන හැම ප්‍රතිපලයකින් ප්‍රයෝජනක් ගන්නව එයාලා🙌💗
ගොඩක් වටින video එකක්,ありがとう
ගොඩක් ස්තූතියි 💚
dakka hoda wada satahanak apita prayokiywa dakinna puluwan.ape rate wage ti kote dapu harak ehe nahane inne okkoma wada karana aya ne.4
Thank you💚
වටිනා දෙයක් මේ රටේ කරන්න පුළුවන්.
❤
Very important video. Learn important things. I wish you. Thank you. Hope more videos like this.
මේ විඩියෝ එක අපේ රටේ බලදරින්ට පෙනේවා මේවගේ දේවල් ටිවී එකේ පෙන්නන්න ඕනා අනේ 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
A very useful program. Unfortunately this type of programs are hard to find in Sri Lankan media.
Keep up the good work.
Lankawata loku adarshayak ganna puluwan me vedio eken Japannunta hodata mole thiyanawa hoda discipline ekak thiyana jathiyak ❤️🇯🇵 ekata lankawe 😅
💚
Excellent video Thank you verymuch we need leaders to implement these program 👍
Woow😍😍 great video..attama gdak watinawa.oyala wenas dewal log karanawata tnq❤️❤️ keep it up😍 much love ❤️❤️
Thank you so much 💚
Super video...❤
Thank you very much ♥️♥️ගොඩක් වැදගත් වීඩියෝ එකක්..ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න
"One of the best educational videos I have seen. The Sri Lankan government may have spent millions of dollars on study and implementation programs without success. This video provides us with the basic requirements needed for infrastructure. What you have done is an initial study at no cost. There are enough professionals willing to help the government in many fields; it is up to the government to harness this knowledge. Let us hope Anura will make use of people like you and other professionals.".
Share this video
ඔයගොල්ලො කරන video හැමදෙනාටම වටින video 👍🏻
Much 💚
මෙ වීඩියෝ එකත් ගොඩක් වටිනවා 👍
Thank you💚
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි මෙහෙම දේවල් අපිත් එක්ක ශෙයා කරාට!
💚
The Best video. ❤
Thank you💚
මාර වටින වීඩියෝ එකක් ❤❤❤❤❤
Japan gana video godak atharin watina video mathrukawak.
Akke aiye puluwan nam thambnail eka wenas karanna kunu kandak nethuwa japan kunu walata mokada wenne kiyala ethakota oita wada balaii Sri Lanka we apita godak watinawa ❤❤❤🎉🎉😊😊
Done💚
ගොඩක්ම වටින වීඩියෝ එකක් ❤
Thank you💚
සුපිරි aiye❤
ලංකාවේත් කුනු පුච්චලා විදුලිය නිපදවනවා කෙලවරපිටිය තාපබලාගාරයේ ..දැන් ලංකාවේ කොලඹ කුනු කදු නෑ ගම්බද පාලාත් වලින් කොලබට ආපු අය තමයි එක එක තැන් වලට කුනු විසිකරලා යන්නේ... මම කොලබ නගරිකයේක් 😊😊😊
මෙර් අබුල්ඩෙනිය මාදිවෙලත් බය්යො ඉන්නවා කෑමකඩඩාගනඒවාඋඑ කුනු අර බ්‍රිලියන්ස් හව්සින්ස්කීම් එක අයිනේ ඩාල පුක්චනවා ගෙවල් ගිනිගන්න තරමට හොන්නු
Great Documentary.......👍
මරූ තව වීඩියෝඑකක් ඕනී❤❤❤❤
ගොඩක් ස්තූතියි 💚
මෙම විඩියෝ එක වටිනවා.. ඔයාලට ස්තුතියි.. අපේ ලංකාවෙත් කුණු පොහොර බවට පත් කරන මැෂීන් හදපු අය උගත් බුද්දිමත් තරුනයෝ ඉන්නවා. එ්ත්.... එයාලගෙන් රටට වැඩක් ගන්න මේ රට පාලනය කරන පොන්න පාලකයෝ දන්නෑ.. මම මේ ලගදිත් දැක්කා කූණූ ගොඩ ලගටම ගිහින් කුණූ පුතිචක්කිුකරන යනතුයක් හසපු කෙනෙක් එ්යාට එකට පුටන් බලපුතුයවත් දෙන්නේ නෑ මේ පකේ පලකයෝ. එවුන්ට කොමිස් මුදල් නැති නිසා. එ් තරැනයා කියනයා එ් යන්තුය ත් ගිනිතියලා ගිනි තියා ගන්නවා කියලා.. මේ රට පාලනය කරන පොන්න පාලකයෝ දන්නේ රටේ තියන වටිනා සම්පත්ටික පිටරැටියන්ට විකුනලා රටරට වලින් හිඟා කන්නයි. එදා වෙල කන්න නැති මිනිසුන්ට බදු පිට බදු ගහලා අසරණ ජනතාවගේ හීරී මාජශය හුරාගෙන කලා උන් වැඡඹෙන්න විතරයි..
Thank you so much puthe ,duwe,ඔයාලගේ කටයුතු ඉතාමත් ප්‍රශංසනීයයි .මේක කෝමහරි ලංකාවේ දේශපාලකයගේ උනන්දුවට යොමුවිය යුතුයි .
හවත් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කිරීර්‍මේ හැකියාව ඔබට ලැබේවා .
Akke aiye man Japan Anna Asa when inne pada mut Kara na wa Mata ol' Karan na ba 🥺 ol' natu wa Japan Anna ba da 🥺🇯🇵
That's a very good forcus video , and that's instructions very must our sri Lankan people Life style
Thank you so much 💚
Aththatama oyala me wage adarshayak danumak gnna puluwan dewal apita balanna salaswana ekata bohoma isthuthi… japanaye technology eka saha thawath watina dewal sambanda thawath vedios karana aka aththatama marama watina deyak… どうもありがとうございます。
ගොඩක් ස්තූතියි 💚 පුළුවන් උපරිමයෙන් කරන්න අපි try කරනවා
මේ වගේ වටින වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
ආදරෙයි 💚
❤❤❤❤❤Anee වටින වීඩියෝ ekak
🥺💚
මූලිකම, ප්‍රශ්නේ ශ්‍රීලංකාව කියන රටම කුණු වෙලා තියෙන්නේ. හේතුව ලංකාවේ මිනිස්සුන් බහුතරයකට රට ගැන හැගීමක් ආදරයක්, නැහැ. ඊට හේතුව රට තුල මොන විදියේ අධ්‍යාපන රටාවක්, තිබුනත් රට ගැන සංවේදී මිනිසුන් බිහි කරන වැඩ පිළිවෙළක් නැහැ. ජපානය වගේ රටවල අධ්‍යාපනයේ ප්‍රධාන පරමාරථය තමයි රට ගැන හිතන, රටට ආදරය කරන හොඳ පුරවැසියෙකු බිහි කිරීම.
එවැනි තැනකට ලංකාව ගේන්න කොච්චර කාලයක් යයිද කියල හිතා ගන්නවත් බැහැ.
Superb vedio ❤️👍
Me video eka nam godak watinawa me wedihe video issaratath genna
Thank you 💚
ලංකාවෙ අපි පවු නේ😢😢😢😢
🥺
Aththatama hoda program ekak🎉🎉🎉🎉🎉🎉
Good luck
❤️❤️❤️ ඉතාමත් වටිනා විස්තරාත්මක වීඩියෝ එකක්. බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ඉදිරි අනාගතයේ දි අපේ රටට වැදගත් වේ.
එය එසේම වේවා..! කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා
සුපිරි❤❤
Thank you💚
Thanks.
🥺❤️
Great video 🎉🎉
Thank you💚
MinissungenMa base eka watenna one individually.puluwan loweth issrahata apitath
❤❤good job keep it up guys
Thank you so much 💚
🎉🎉🎉❤❤great...
oyalata puluwannam ape local government ekka knowledge and experience exchange ekka hadanna tawat watinawa🎉🎉🎉
ඔයාලාගේ videos වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.
ආදරෙයි ගොඩක්💚
Superb video ❤❤❤
Thank you 💚
ඒ අය කියන කතාව ඇත්ත අවුරැද්දෙන් දෙකෙන් හුරැ වෙන්න බෑ එහෙනම් දැඩි නිති දාලා ක්‍රියාත්මක කරන්න ඔන. වැඩිහිටි අයට හුරැ වෙන්න නම් එවා නතර නොවි දිගටම ක්‍රියාත්මක වෙන්නත් ඔන. ලමයින්ට නම් පෙරපාසලෙ ඉදන්ම ඔය දෙවල් කියලා දෙන්න ඔන උසස් පාසල් වලට යනකම්ම. එත් මන් හිතන්නැ මේ රටෙ කිසිම දෙශපාලනඥයෙක්ට ජනාධිපති කෙනෙක්ට මේ දෙවල් කරලා රට ලස්සන කරන්න හිතෙයි කියලා. කවදා හරි දවසක එහෙම වෙනවනම් කොච්චර හොදද. අල්ලපු රට දිහා බලලා උන් එක්ක ගිවිසුම් ගහලා උන්ගෙ විදිහට හැදෙනවට වඩා කොච්චර ලස්සනද මේ වගෙ රටවල් දිහා බලලා අපෙ සාම්ප්‍රදායික දෙවලුත් රැකගෙන මේ රටත් හදනවනම් අධ්‍යනයෙ ඉදන් .🤕
හැමෝම හිතන්නේ තමන් ගැන විතරයි💔
ගොටබය ඒක කලා මිනිසින් ඒකධැන් කනවා පාටායොන්වල කඩ ඩමාගන කුනු එකතුකරනවා මුන් ඉන්ඩියාවෙ යැව්වනම් හොඩ්‍යි
@@HithumatheJAPAN එකනම් ඇත්ත ලස්සන රටක් විනාස කරනවා 💔
සුපිරි වීඩියෝ එකක්,රටක් හදන්න විනඩි 14 ක්.ඇත්තටම මේ වගේ ජපානේ තියන තාක්ෂණික දේවල් ගේන් වීඩියෝ ගේන්න.සුබ ගමන් දෙන්නට
wadagath deyak lanakawe ayata mewa puluwannam me rata kunu gada gahan na aaadarei dennatama🥰
mamat meka balanna gihin tiyenawa...ape nihongo gakko eken ekkan giya.....
ගොඩක් වැදගත් video එකක්❤❤❤❤❤
ගොඩක් ස්තූතියි 💚
@@HithumatheJAPANදිගටම මේ වගේ video කරන්න ❤❤❤
Video eka nam patta ❤❤❤aththatama lanakawe inna desapaluwanta meka pennanna one niyamai akke aiye❤❤❤(aiyage japan nam hodhatama madi ah 😢😢もう山ほど頑張らないとやばいよーー頑張ってーー❤
Ekanm supiri❤️🔥
Ammo YU RA RA eka lagane 😮😮
Great br 💯 keep it up ✨
ikmanatama 100k gahamuuuuuu hamadamath innawa🥰🥰😘
Wow..nice video..🖤
Good work❤️
Thank you💚
great programme buddy
Thank you so much aiya💚
Niyamai machan ❤️ great work 🇯🇵❤️🇱🇰
Thank you bro 💚