ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම කැමතිම කෝච්චිය තමයි Class S11.Thank you video එකට
තව විඩියෝ දාන්න දිගටම..හොදම චැනල් එකක්..😍
Can't Wait !
Wait Wait 😂
@@LifeOnRailsChannel 😂
මගේ සීයා engine driver කෙනෙක් ඕක ගෙනාපු මුල් දවස්වල brake වල ප්රශ්නයක් තිබුනා කියලා කිව්වා සීයට එපාවෙලා තිබුණේ දාන් එහෙම ප්රශ්නයක් නැහැ
ඉදිරිපත් කිරිම අනර්ඝ යි. ජයවේවා..!
S11 china train 1kakuth තියෙනවා .. mage.. දැනුම අනුව පුළුවන් nam.. ටිකක් හොයන්න ...
08:39 පොතුහැර ඇක්සිඩන්ට් එකෙන් 902 කන්ඩම්. ඒක අමතක වුනාද දාන්න. එකතකොට 899 ආයේ 35 පස්සෙන් ඇන්නෙ
ඒක දාන්න බැරි වුනා pocca
@@LifeOnRailsChannel හ්ම්ම්ම් පොක්ක
අපිත් පොතුහැර
අය්යාගේ videos එන්න එන්න හොඳ වෙනවා, හොඳටම detail කරලා තියනවා. එක දෙයක් දාන්න අමතකවෙලා වගේ, පොතුහෙර අනතුර හා දාවන වන මාර්ග. කොහොමටත් හොඳ video එකක් 😉😊
හැමෝටම මතක දේ මට අමතකවුණානේ මල්ලි..😞😞😞
@@LifeOnRailsChannel Ikmanata kiyyana one unama amathaka wenawa. Matath eka wela thiyanawa.
@@LifeOnRailsChannel කම්ක් නෑ අයියෙ මරු වීඩියෝ එක
මමත් පොතුහැර
My favorite trains are s14,s14a,s13 and m6 thats.you can get all train about explaned in one video is it very nicefully plz.
Great work
මරු ❤️
Thanks..😎😍😍
අයියා mekanam maru
07:16 එකගයි 😂😂😂
😂😂😂
@@LifeOnRailsChannel Bambuwa😒
Supiriiiiiiiiiiii 💪
Thanks :)
නියමයි ස්තුතියි
Super aiya
Thanks.. 😍
Favorite S11
මම මගව කොළඹ මම රස්සවට ඉන්නාවා සුපිරි කට්ටලය S11 මමත් ආසඉ ❤❤
බලන්න පරක්කු උනා . අඩේ මරුවට කිව්ව ඈ ඉන්දියන් බඩු වලට මරුවට පහර ගැහුව නේ. යටිමඩි කතාවත් සුපිරි ඈ.
😂😂 ඇත්ත ඇති සැටියෙන්..
@@LifeOnRailsChannel maru adee
Class M3 එකත් දෙන්නකෝ
ඉක්මන්ට ඕනෙ කොම්ලෝ 😟😟😟😟😟❤❤❤❤❤
ඉරිදට දෙන්නම් කොම්ලෝ..😀😀😀
@@LifeOnRailsChannel ❤❤❤❤
Check පොතුහැර Accident and damage S11 Engine 902, still not come to run, engine 899 working now.
😮😂❤
අයියෙ මෙ දුම්රිය උඩරට දුම්රිය මාරගයේ යන්නෙ නැද්ද
උඩරට මාර්ගයේ ධාවනය කෙරෙන්නේ නෑ..
මේ හැම එකක්ම යන්නෙ මොන දුම්රියන් සමගද කියලා කියන්න ( eg:- රුහුණු කුමාරි )නැත්නම් මේ වීඩියෝ ඔක්කෝම දාලා ඉවර වෙලා අන්තිමට වීඩියෝ එකකින් කරන්න.
ලංකාවේ ධාවනය වන ඇතැම් දුම්රිය ධාවන වාරයන් සඳහා යොදා ඇති නම් එක පෙළට ගෙන එන්නම්..😘
@@LifeOnRailsChannel ඒක හොදයි ❤️
Sagarika ynne mekada?
Ai aiye ehema sampurnayenma rathu kare
තිබුණු පැරණි වර්ණය ගැළපෙන්නෑ කියලා තමයි වෙනස් කරලා තියෙන්නේ..එහෙමයි කියලා විශේෂ හේතුවක් නෑ..
🙋
S12 favourite 🔵
මල්ලී , අද ටිකක් විස්තර අඩුයි නේ . පොතුහැර accident එක ගැනත් නෑ නේ.
ඒක මට සඳහන් කරන්න අමතකවුණා අයියේ..ඇත්තටම සමාවෙන්න මටවත් හිතාගන්න බැරුව ගියා ඇයි ඒ තරම් දරුණු දෙයක් මට අමතක වුණේ කියලා..නැවත වතාවක් සමාවෙන්න
@@LifeOnRailsChannel ඒක අවුලක් නෑ මල්ලී , අපි කාගේ අනිත් උනත් අඩුපාඩු වෙන්න පුලුවන් නේ.
Ai meke kalin pata wenas kale
why they changed colour of this train
ruhunu kumari ❤
Known as red dragon aiya
රතු පංජාබ්කාරයා කිව්වනම් තව ගැළපෙනවා
ගෙනකොටම තිබ්බ පාට ලස්සනයි එක වහල.චොර පාටක් ගාලා ගූ කරල.එ මදිවට ඒ පාටත් දැං කලු ගැහිලා ෆේඩ් වෙලා ගිහින් 😒😒🙌
කාලෙත් එක්ක ගිහින් පාට එහෙම...
Mama kamathima s14 s14a akatai
DEMU?
ලබන ඉරිදට ආයෙ දෙන්න ඕනෙ බොක්කා 🙂❤🙂❤🙂❤
S12 තමා..:)
කවිද Fan ගලෝලා තියෙන්නෙ
වරදක් පෙන්නා දීමක්. වර්ශ 1011 දී ලන්කාවට ගෙන්නවලු.
S12 kiyanne dmu ekak neda
ඔව්
S11 උඩරට ධාවනය වෙන් නැත්තෙ ඇයි
traction motor වල අවුල් ගියා ගෙනාපු 20 ම. මම දන්න විදිහට
S11 නුත් ලඩී S13 ලඩි M11 ලඩී ඒ එක්ක ආපූ ICF coaches ටිකත් ලඩි කියලායි මගේ දැනීම නම් 😭😭😭😭
ඉන්දියන්නේ...😏
@@LifeOnRailsChannel s11 thama yko hondama
දැන් ලඩි කිව්වට ගෙන්නපු කාලෙ හොදම ඒව ❤ කොච්චර පහසුකම් දුන්නත් ඉක්කමනට සවුත්තු උනා ඉන්දියාවෙ එවා නිසා වෙන්න ඇති අපරාදෙ s13, ICF coches වලට උනත් ඔය ටිකම තමයි 😢
Meka matale margayata ithama yogyai idiriyedi meka matale margayata eiyda
මාතලේට මේක ඉතාම යෝග්යයිනම් ඊට කලින් කැළණිවැලියට දාමුකෝ....😀😀
@@LifeOnRailsChannel okata hriyanne s8 witarai XD
මේක මලම ජරාවක් , මේ ගූගොඩ පාසල් ළමයින් අතරමං කරනවා, හැම්දාම කැඩෙනවා...
899 ai මූණ wenai
ඒක අලව්වෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හැදුව ෆයිබර් අයින් කරල යකඩ දාලා ඒක හින්දා වෙනස් ටිකක්
ඉන්දියන් ලඩි s10 s12 s14 එක්ක බැලුවාම
Indian kunu godawal....
පුලුවන් නම් අනිත් වීඩියො විස්තර කරද්දී දුම්රිය ඇතුලත දර්ශනත් පෙන්වන්න Edit - කප්ලිම කිව්වේ මොකක්ද
කප්ලිම කියන්නේ මොකක්ද කියලද අහන්නේ......???
@@LifeOnRailsChannel ඔව්
කප්ලිම කියන්නේ එන්ජිමක් මැදිරියකට හෝ මැදිරියකින් මැදිරියකට හෝ සම්බන්ධ කරන උපාංගයට... මැදිරි දෙකක් අතර තියෙන්නේ අර මැදින් ජොයින්ට් වෙලා වගේ..අන්න ඒක තමයි කප්ලිම කියන්නේ
@@LifeOnRailsChannel කොක්ක වගේ එකද?
Yeah
ඔකෙ පත්තු වෙන ලයිට් එක මොකක්ද රතු පාට
Tail light
Dmu කියන්නේ මොකද්ද
Diesal Multiple Unit - ඩීසල් බහු ඒකක කට්ටල
Jarawak
🥲 ඉයා ඔකෙ මූන ෆයිනබර්නෙ ආරක්ශාව පැත්තෙන් අන්තිමයි වහින වෙලාවට පවර් කට් වෙනවා 🤮 වේගෙන් යන්නත් බෑ ඔය කිව්වට 🤮🥲 80 ට වත් යා ගන්න බෑ සමහර එවාට
Ruhuna ehema yanawa halo
@@kavinduchamuditha5188දැන් දුවනව ඔයි ඩබල රජරට රැජින විදිහට කිසි අවුලක් නෑ 😮 කොඩිය වනන පරක්කුව විතරයි ❤ හැබැයි ඉතින් මූ කියන කතාව ඇත්ත පට්ට ඉක්මනින් සවුත්තු වෙන්නෙ ගමනෙනන් කිසි වෙනසක් නෑ රුහුන වගේමයි ඉස්සරට වැඩිය දැන් රජරටේ ගමන ඉක්මන් ❤ S11 නිසා
සෙට් එකම ටොන් සීයය්ද 😳 එස් ටෙන් එකෙ එන්ජිමම සීයක් විතර වෙනවනෙ අය්යෙ . මේක ඇය් මෙච්චර බර අඩු
මේකෙ බර අඩුවෙන්න ප්රධානම හේතුව තමයි තුනී තහඩු යොදා සැකසීම...ප්රතිචක්රිකරණය කරන ලද තහඩු යොදාගත්ත කියලා තමයි සඳහන් වෙන්නේ
@@LifeOnRailsChannel අහ් එලම අය්යෙ . ❤️ .