ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
S10 එකේ එන්ජින් sound eka supper..... video ekath supper 💪💪💪
සුපිරි
ඔයාගේ ඔක්කොම video බලනවා අනිවාර්යයෙන් 👍
S13 eka thamai kamathima❤
ඕකේ power engine (MTU 12v4000R41) එකේ නම කියද්දී MTU 12volt4000R41(12වොල්ට්) නෙමෙයි වි12 නැත්නම් 12වි කියන්න.👍 මොකද ඕතන 12v කියන්නේ එන්ජින් එකේ සිලින්ඩර් සංඛ්‍යාව. V කියන ඒකේන් සදහන් කරන්නේ V හැඩයට සිලින්ඩර් පිහිටා ඇති නිසා එවිට එන්ජින් එකේ එක පැත්තක සිලින්ඩර් 6, අනේක් පැත්තේත් සිලින්ඩර් 6 මූළු සිලින්ඩර් සංඛ්‍යාව 12.ඒ කියන්නේ V12 ✌️👍😁😁💯
Lankawata hondatama galapenne chainese train....
නියමයි , මම දැකලා තියෙනවා S10 SET ඒකක් එක්ක S11 SET එකක් ඈදලා යනවා .
ඒ සිද්ධිය ගැන වැඩිදුරටත් කියන්න පුළුවන්ද.....?
Supiriyak😍🔥
El el ....
Supiri aiye I most like dmus
Thanks...😘😘
Super aiya
Thanks dear👊👊
මම කොළඹ ගනෙවත්ත S10 සුපිරි කට්ටලය රස්සවට ❤❤
S10,s12,s14 ,train වල වහලේ ෆෑන් ගාඩ් එකක් තියනවා නේද ඒ ගැනත් විස්තරයක් දාන්නකෝ🤟🤟👍🤩🙏
මේක මරු , ඇතුලෙ එනජිම ජෙනරේටරයක් විදියට වැඩ කරන්නේ, මෝටර් වලින් තම දුවන්නෙ
Me S12 ain karala kalaniveli line ekata S10, S9 engine danna oni
NIYAMAI
Aiye mama Railway eke ekkenekgen ahuvahama kiuve S8 ekak diga adi 55i kiyalaS12 adi 45i kiyala
🤙
S10 ❤
Sri Lanka TraVel ♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
Mama S10 sadde wadi unata mama ekata asai, costal line eke yanawa mama dakala thiyanawa ,pudume kiyanne S12 engine eka kata S9 wala petti adage na yanawa mama dakala thiyenawa
Mama train driver kenek venna inne
Double set yaddii maarama pickup ekk thiyenne
ඔව් ඔව් 😁
Nill pata rekawak newei rathu pata rekawak 😂😂😂😅
S10 එක්ක S12 පැටලුනා...😌
ක්ලාස් S10 එන්ජින් එකේ සබ්දය ඉතා ඉහලයි.ශබ්ද දූෂණය නිසා පරිසරයට .මගීන්ට ඉතා අපහසුයි..තාක්ෂණය ඉහල වුනත් ..ඝෝෂා කාරි අදික ශබ්දය ඉතා ඉහිරියි.S9,S11,S12,S13,S14, හොඳයි ..මේ අධික ශබ්දය හදාගන්න බැරි.මොකද..රියදුරන් ට.නියාමන වරුන්ට,s,m ලට ඇයි කන් ඇහෙන්නැත්ත.දුම්රිය මාර්ගය අවට පදිංචි කරුවන්ට ජීවිතේම එපාවෙන වාත එන්ජිමක් මෙ S10 ඇන්ජින් එක..සයිලන්සර් මොඩිෆයි කලයුතුයි...අපේ රටේ මොඉඩ ඉන්ජිනේරුවො නිර්දේශ කරන..ඇමතියන්ට කොමිස් ගේන.ඕන කුනුගොඩක් ලංකාවෙ..
Class s12 train details
පිළිවෙලට හිමිහිට යමු නේ..😀😁
mama S10 eke engine eke minissunnta yanna thiyena kotase giya. Ammo engine eka raze karanakota sadde!!!!! , mage kana beeri una 😂😂😂😮😮
ඩබල් සෙට් එකක් තියෙනවා නේද කලු පාට
ඒක කළු වගේ පෙනුනට හොදට බලන් හිටියොත් තේරෙනවා ඒක කළු නෙවේ Dark Blue එකක් කියලා..
මම වීඩියෝ එක බැලුවෙ දාලා විනාඩි 16 අව්ලක් නෑ නේ
අවුලක් නෑ ☺️
ඇසල පෙරහැර ස්පෙසල් ගියේ s9 නෙමෙයි ද
ඒකත් ගියා කියලා සමහරු කියනවා
Dan yannne S8 DMU eka need a? 😐😐
@@iresl77 s8,9,10 දැන් යවන්නෙ නෑ
ඕකේ වේගේ මදීනේ ද
Na hodai
හැමදේම බලනකොට S class හොදයි M class වලට වඩා පරිසර හිතකාමි බවත් වැඩී
කෝච්චියටනම් කැමතියි.ඒත් ඕකෙ එන්ජින් එකේ සද්දේ තමා වැඩි.
Office trains එකකවත් ගමන පහසු නෑ ලංකාවේ... Very inconvenience
මම අකමැතිම කෝච්චිය සද්දේ අවුල්
S10 Mage Pana....
මට නම් ඔය කිසි dmu එකක් හරියන්නේ නැහැ තියෙන engine ටිකෙන් m2 m4 m5 m6 m10 වලට විතරයි කැමැති ලංකාවට හොද engine ටිකක් ගෙන්නනවනම් මරු
M10
@@ipoint421 m10 හොදයි කවුරු කිව්වත්
@@yenukanethsara3484 m8 m10 m11 indian jarawa shik .Oyage katawata math ekagai .moko m2 ekata adata awrudu 67i adatt hodata wada
ඒක ඇත්ත මම නම් කැමති ලන්කාවේ දුම්රිය නිශ්පාදනයට
Eeunata lankawata DMU genawe natham adatath up hill line eke engine thama terning table eke karako karako enawa needa😂?
S10 එකේ එන්ජින් sound eka supper..... video ekath supper 💪💪💪
සුපිරි
ඔයාගේ ඔක්කොම video බලනවා අනිවාර්යයෙන් 👍
S13 eka thamai kamathima❤
ඕකේ power engine (MTU 12v4000R41) එකේ නම කියද්දී MTU 12volt4000R41(12වොල්ට්) නෙමෙයි වි12 නැත්නම් 12වි කියන්න.👍 මොකද ඕතන 12v කියන්නේ එන්ජින් එකේ සිලින්ඩර් සංඛ්‍යාව. V කියන ඒකේන් සදහන් කරන්නේ V හැඩයට සිලින්ඩර් පිහිටා ඇති නිසා එවිට එන්ජින් එකේ එක පැත්තක සිලින්ඩර් 6, අනේක් පැත්තේත් සිලින්ඩර් 6 මූළු සිලින්ඩර් සංඛ්‍යාව 12.ඒ කියන්නේ V12 ✌️👍😁😁💯
Lankawata hondatama galapenne chainese train....
නියමයි , මම දැකලා තියෙනවා S10 SET ඒකක් එක්ක S11 SET එකක් ඈදලා යනවා .
ඒ සිද්ධිය ගැන වැඩිදුරටත් කියන්න පුළුවන්ද.....?
Supiriyak😍🔥
El el ....
Supiri aiye I most like dmus
Thanks...😘😘
Super aiya
Thanks dear👊👊
මම කොළඹ ගනෙවත්ත S10 සුපිරි කට්ටලය රස්සවට ❤❤
S10,s12,s14 ,train වල වහලේ ෆෑන් ගාඩ් එකක් තියනවා නේද ඒ ගැනත් විස්තරයක් දාන්නකෝ🤟🤟👍🤩🙏
මේක මරු , ඇතුලෙ එනජිම ජෙනරේටරයක් විදියට වැඩ කරන්නේ, මෝටර් වලින් තම දුවන්නෙ
Me S12 ain karala kalaniveli line ekata S10, S9 engine danna oni
NIYAMAI
Aiye mama Railway eke ekkenekgen ahuvahama kiuve S8 ekak diga adi 55i kiyala
S12 adi 45i kiyala
🤙
S10 ❤
Sri Lanka TraVel ♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍
Mama S10 sadde wadi unata mama ekata asai, costal line eke yanawa mama dakala thiyanawa ,pudume kiyanne S12 engine eka kata S9 wala petti adage na yanawa mama dakala thiyenawa
Mama train driver kenek venna inne
Double set yaddii maarama pickup ekk thiyenne
ඔව් ඔව් 😁
Nill pata rekawak newei rathu pata rekawak 😂😂😂😅
S10 එක්ක S12 පැටලුනා...😌
ක්ලාස් S10 එන්ජින් එකේ සබ්දය ඉතා ඉහලයි.ශබ්ද දූෂණය නිසා පරිසරයට .මගීන්ට ඉතා අපහසුයි..තාක්ෂණය ඉහල වුනත් ..ඝෝෂා කාරි අදික ශබ්දය ඉතා ඉහිරියි.S9,S11,S12,S13,S14, හොඳයි ..මේ අධික ශබ්දය හදාගන්න බැරි.මොකද..රියදුරන් ට.නියාමන වරුන්ට,s,m ලට ඇයි කන් ඇහෙන්නැත්ත.දුම්රිය මාර්ගය අවට පදිංචි කරුවන්ට ජීවිතේම එපාවෙන වාත එන්ජිමක් මෙ S10 ඇන්ජින් එක..සයිලන්සර් මොඩිෆයි කලයුතුයි...අපේ රටේ මොඉඩ ඉන්ජිනේරුවො නිර්දේශ කරන..ඇමතියන්ට කොමිස් ගේන.ඕන කුනුගොඩක් ලංකාවෙ..
Class s12 train details
පිළිවෙලට හිමිහිට යමු නේ..😀😁
mama S10 eke engine eke minissunnta yanna thiyena kotase giya. Ammo engine eka raze karanakota sadde!!!!! , mage kana beeri una 😂😂😂😮😮
ඩබල් සෙට් එකක් තියෙනවා නේද කලු පාට
ඒක කළු වගේ පෙනුනට හොදට බලන් හිටියොත් තේරෙනවා ඒක කළු නෙවේ Dark Blue එකක් කියලා..
මම වීඩියෝ එක බැලුවෙ දාලා විනාඩි 16 අව්ලක් නෑ නේ
අවුලක් නෑ ☺️
අවුලක් නෑ ☺️
ඇසල පෙරහැර ස්පෙසල් ගියේ s9 නෙමෙයි ද
ඒකත් ගියා කියලා සමහරු කියනවා
Dan yannne S8 DMU eka need a? 😐😐
@@iresl77 s8,9,10 දැන් යවන්නෙ නෑ
ඕකේ වේගේ මදීනේ ද
Na hodai
හැමදේම බලනකොට S class හොදයි M class වලට වඩා පරිසර හිතකාමි බවත් වැඩී
කෝච්චියටනම් කැමතියි.ඒත් ඕකෙ එන්ජින් එකේ සද්දේ තමා වැඩි.
Office trains එකකවත් ගමන පහසු නෑ ලංකාවේ... Very inconvenience
මම අකමැතිම කෝච්චිය සද්දේ අවුල්
S10 Mage Pana....
මට නම් ඔය කිසි dmu එකක් හරියන්නේ නැහැ තියෙන engine ටිකෙන් m2 m4 m5 m6 m10 වලට විතරයි කැමැති ලංකාවට හොද engine ටිකක් ගෙන්නනවනම් මරු
M10
@@ipoint421 m10 හොදයි කවුරු කිව්වත්
@@yenukanethsara3484 m8 m10 m11 indian jarawa shik .
Oyage katawata math ekagai .moko m2 ekata adata awrudu 67i adatt hodata wada