ජපන් ආක්‍රමණයක්...? || Class S5 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ආයුබෝවන්.Life On Rails TH-cam චැනල් එකෙන් ගෙන එන "Class S5 වතගොත" වීඩියෝවට ඔබව සාදරයෙන් පිලිගන්නවා.
    Hello.Welcome to the "About Class S5" ​Video from Life On Rails TH-cam Channel.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Everything in the video about the Class S5 engine has been translated into English.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👉Year of import - 1969
    👉Country of manufacture - Japan ("HITACHI" Company)
    👉Train engine type - Diesel Hydraulic
    👉Power supply engine - FED / PAXMAN 8YJXL-V71
    👉Maximum power - 900hp - 1500RPM
    👉Top speed - 80 kmh
    👉Length of driving compartment - 16.67 m
    👉Axel Arrangement - B-B
    👉Driving compartment weight - 63 tons
    👉Original color - green body, reddish brown line
    👉Number of train sets - 2 (No 717-720, Double headed per one unit)
    Imported in 1969, this Powerset had many special features and facilities. This was due to the fact that these trains were imported for special tourist train journeys. Its aim was to provide maximum comfort for those engaged in such luxury travel. These train sets were manufactured entirely in Japan and imported to Sri Lanka.
    The total number of compartments in one train set (including engine compartments) is five. The special feature of this train is that there are drive compartments with front and rear engines for each train set. (All previous power packs had only one drive compartment with an engine and the other an unmanned drive compartment). With two engines, this train was able to run successfully even on the upcountry route. So one train set had two engine compartments and three passenger compartments. The maximum number of passengers per seat was 100.
    All compartments were air-conditioned and featured a special dining room compartment for long-distance passengers and a special kitchen for food preparation. It was also the first power train to be brought to Sri Lanka as a power train with "INTERNAL CORRIDORS" so that the compartments could travel to each other from inside the train. Also, all the doors in the cabins were equipped with a vacuum system for the driver to open and close.
    Other facilities included a music system for the compartments, an audio system for listening to songs, etc. The train was pre-booked (whole train) and operated in such a way that it could be used for tours.
    It is the only train set with engine number 718-719 for the blue AIRPORT EXPRESS train running between Katunayake Airport and Colombo Fort. The train was first introduced to Colombo from Katunayake Airport to guests at the 2010 IIFA Awards. The S5 train was repaired and used for this purpose and was later operated for a period of time to provide services to passengers arriving at the airport. The train is currently operated by Airport & Aviation Services. It can be booked through the company for travel from the airport to various destinations in the country (for foreign tourists).
    The other train with engines 717 and 720 collided with another train near the Wilwatta railway station in 1970, destroying the power supply engine in compartment No. 720 on one side. So that part of it was repaired and converted into an engine-free drive cabin, which for some time was used for driving on Non Mountain roads.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    Class S5 බලවේග කට්ටලයේ Cab Ride Video එක (Travel With Devseth) :- • RARE VIDEO!!! Cab ride...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    💪Voice & Script - Kinaru Digantha
    💪Edited By - Devseth De Mel
    💪Photo & Credit - Respective Owners
    💪Thumbnail Photo Credit - Respective Owner
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Official Whatsapp Group :- chat.whatsapp....
    © ️Life On Rails ®
    👉Like
    👍Comment
    👏Share
    👊Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #About_Class_S5 #Class_S5 #Diesal_Hydraulic_Engine #Trains_In_Sri_Lanka #Class_S5_වතගොත #S5_Engine #Diesal_Hydraulic_Powerset

ความคิดเห็น • 58

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel  3 ปีที่แล้ว +14

    Class S5 බලවේග කට්ට⁣ලයේ Cab Ride එක:- th-cam.com/video/fXlrq3AiWSE/w-d-xo.html
    දැන්ම ගිහින් Travel with Devseth චැනල් එක Subscribe කරන්න කියලත් මතක් කරනවා..😆😋😘

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +15

    මේක ගැන එකක් කිව්වෙ නැහැ . මේ S5 හිතාචි දුම්රියේ අභ්‍යන්තර මැදිරි මාරුවීමට ඇති දොරටු (internal corridors ) සියල්ල සම්පූර්ණයෙන්ම ස්ව්‍යංක්‍රීයව දොරටුව අභියස සිටගත් විට් ස්වයංක්‍රීයව විවෘත වෙනව. ඊළග මැදිරියේ දොරටුව අභියස පසුකල පසු ස්වයංක්‍රීයව වැසෙනව. මේ දුම්රිය 1970 උඩරට ධාවනය වූ මංගල ගමනේදී මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් පියාගේ වරප්‍රසාද වලට ලැබෙන පාස් මගින් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා ගමන් කලා. මේක සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කල දුම්රියක්. මේකේ මැදිරි උණුසුම් කිරීමේ හැකියාවත් මුල්කාලෙදි තිබුණ. මේ S5 දුම්රියේ එන්ජිමට නැග්ගම හරියට ගුව්න් යානයක කොක් ෆිට් එක ව්ගේ. තව එකක් තමා මේ දුම්රියයේ එන්ජින්වල ශබ්දය ඉතා සුමටයි. මගේ පියා බදුල්ලෙ සහන දුම්රියස්ථානාධිපති ලෙස සේවය කල කාලේ මම බදුල්ලේ සිට බණ්ඩාරවෙල ට පාසල් ආවෙ. බොහෝ වෙලාවට මෙම දුම්රියේ සතියකට දෙවරක් එන්ජිමේ ගමන් කිරීම්ට අවස්ථාව ලැබෙනව.

  • @Landofinfo2571
    @Landofinfo2571 3 ปีที่แล้ว +11

    දෙමටගොඩ running shed එකේ මේ වර්ගෙ powerset දෙකම තියනවා

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +4

      ඔව්..ඒ දෙක විතරයිද කොහෙද තියෙන්නෙත්....???

  • @amilww
    @amilww 2 ปีที่แล้ว +5

    2016 වසරෙහි අපගේ වාර්ෂික (පේරාදෙණිය විද්‍යාපීඨ) කණ්ඩායම් හමුව මෙම දුම්රිය (නිල් පැහැ කට්ටලය) යොදාගෙන (කොළඹ කොටුව - කොග්ගල) පැවැත්වීමු.

  • @dinewdamsith7819
    @dinewdamsith7819 3 ปีที่แล้ว +6

    ඉස්සර මේක airport ගියා

  • @ipoint421
    @ipoint421 2 ปีที่แล้ว +4

    ඉස්සර නම් මේ වෙනකොට ඔයාලගෙ වීඩොයෝ බලනව ආයෙත් පටන් ගන්නකො channel එක 🥺

  • @jayanthaweerasinghe4646
    @jayanthaweerasinghe4646 3 ปีที่แล้ว +5

    Why don't you arrange S 5. As intercity train in between Negombo Colombo Fort or similar route for office travelers even little higher ticket fare as most of willing to go with these train facility. It is very sad to see S 5 idelling at Dematagoda yard

  • @Landofinfo2571
    @Landofinfo2571 3 ปีที่แล้ว +5

    වාෂ්ප එන්ජින් ගැනත් පුලුවන් තරමින් දාන්න

  • @teshandilisara4817
    @teshandilisara4817 3 ปีที่แล้ว +4

    අයියෙ දුම්රිය රියදුරෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද

  • @Landofinfo2571
    @Landofinfo2571 3 ปีที่แล้ว +6

    Class P1, ML1 මිනි ලෝකෝ එක ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +8

    තව වීඩියෝ ඕනේ 🤟🤟🤟🤟🤟🤟❤❤❤❤❤❤

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඔබ අපිත් එක්ක ඉන්නවනම් ඉදිරියටත් වීඩියෝස් නොනවත්වා ඒවි

  • @andrewsundaram3996
    @andrewsundaram3996 2 ปีที่แล้ว +3

    Wonderful engine bro. I have seen this engine during the early seventies when I was very young. It was brown colour those days. Thanks

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 3 ปีที่แล้ว +6

    Still i remember when I was a little child in 1976 s 5 crash happened near wadurawa station i went to see the incident with my father and still i remember name s of both drivers one s name is aariyadasa he lost both of his legs and other one s name is silva he lost one of his leg engine was perfectly directoryed but both of drivers miracleasly survived

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 3 ปีที่แล้ว +4

    sha fm love train කියලා පෙබරවාරි 14 ගාල්ල tour එකක් යනවා . S5 power set එක.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඔව්...ඔය වීඩියෝ එකෙත් ඡායාරූප කිහිපයක් තියෙනවා...😊😊

    • @amilakasunalahakoon9639
      @amilakasunalahakoon9639 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel මා ගාව video වගයක් තිබ්බා හොයනවා තාම හම්බුනේ නෑ .

  • @keday8138
    @keday8138 2 ปีที่แล้ว +6

    SL railways must update the S5 & reuse it both on
    Badulla - Cmb Line
    +
    Cmb - Kdy Line
    As 1st & 2nd class with catering service !!!
    They could refit it with MTU power plants ( Maximum Transmission Unit ) German engines similar to S 14
    or even better with Hitachi upgrade with a total output of 3.000 HP / 2.237 KW or similar
    +
    repaint it with the original color scheme of Green & Brown.
    +
    It would be great to watch it thrusting pass again

  • @Landofinfo2571
    @Landofinfo2571 3 ปีที่แล้ว +5

    T1, T2 railcars දෙක ගැනත් දාන්න

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +5

      පුංචි කාලයක් දෙන්න...සියල්ලම ඔබ හමුවේ දිගහැරේවි

    • @SakithStreams
      @SakithStreams 3 ปีที่แล้ว +2

      OK

    • @rashmikagangul4438
      @rashmikagangul4438 3 ปีที่แล้ว +1

      Mehema ewath thibbada..😞

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඔව්...😐 හැබැයි අපේ අවාසනාවට ඒ දුම්රියන් අපිට දකින්න හරි අමාරුයි...

  • @thilanbasnayake42
    @thilanbasnayake42 3 ปีที่แล้ว +4

    නියමයි යාළුවා .සුපිරි

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි....ඉස්සරහට ⁣ගැම්මක් අල්ලමු

  • @malshasilva6582
    @malshasilva6582 3 ปีที่แล้ว +3

    මේවා බලාගන්න තියෙන්නේ වීඩියො වලින් විතරයි බොහොම ස්තූතියි ඔබේ අනර්ග ඉදිරිපත් කිරීමට

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඒ කමෙන්ට් එකට බොහොමත්ම ස්තූතියි..😊😊

  • @PasinduChamod-fv1fd
    @PasinduChamod-fv1fd 3 หลายเดือนก่อน

    Wage madi

  • @prasadm.kumara2175
    @prasadm.kumara2175 ปีที่แล้ว +1

    I can still remember .this train opeared to bentota on tourists in 1975.when i was childhood ...also operated to hikaduwa at same period ...green colour painting

  • @yenukanethsara3484
    @yenukanethsara3484 3 ปีที่แล้ว +2

    මේවාට power set කියන්නෙ නැ .මේවා dmu .s1 පමණක් power set වෙන්නෙ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      ඇත්තටම බොහොම ස්තූතියි ඒ වැරැද්ද මට පහදා දුන්නට.මා ඇත්තටම ඒ ගැන දැනගෙන සිටියේ නෑ.මම ඒ වැරැද්ද නැවත ඊළග වීඩියෝවේ සිදු නොවීමට වග බලාගන්නා බවට පොරොන්දු වනවා...☺️☺️

  • @tuktukbro
    @tuktukbro 2 ปีที่แล้ว +1

    Dukai owa dematagoda diranwa mahapare yaddin penwa..owa hadala dawanayata damma num maru..ape rate itin owa gena ahanna deyak na..

  • @kaushalyakulathunga2518
    @kaushalyakulathunga2518 2 ปีที่แล้ว +1

    Mee train ake aasana darithavatada magiin 100 pirenne.neththam hitaganath yanna puluvanm ayath ekkada 100?

  • @lahirukumara894
    @lahirukumara894 2 ปีที่แล้ว +1

    07:03 හැටනමයනේ ඉතින් 😂

  • @gayanperera9730
    @gayanperera9730 ปีที่แล้ว

    හිතාචිය.අපේ පොඩි කාලෙට ලස්සන චාරිකා මතකයන් එකතු කලා.

  • @sudathsantha8874
    @sudathsantha8874 ปีที่แล้ว

    ජපනගෙ වැඩ ඉතින් super තමයි

  • @Landofinfo2571
    @Landofinfo2571 3 ปีที่แล้ว +2

    S6 video එක දාන්නකෝ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      හෙට හවස 4.00ට එහෙනම් ලෑස්ති පිට ඉන්නකෝ.😍😍

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว

    ජපන් එන්ජිම් ගැන කියන්න

  • @mikiboy6694
    @mikiboy6694 3 ปีที่แล้ว +2

    Class s6 vedio aka dannako

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +1

    Upe line eke giya ekama honda train eka

  • @maheshanura5413
    @maheshanura5413 ปีที่แล้ว

    Mam podi kale asama kola pasta kocciya.... 🙏💕

  • @user-bb7un4je5s
    @user-bb7un4je5s 3 ปีที่แล้ว +1

    enm 600-625 mona engine da

  • @senakajayasinghe5486
    @senakajayasinghe5486 2 ปีที่แล้ว

    Meka matale margayata yanne neddha

  • @thiyagarajahyogeswaranyoge3517
    @thiyagarajahyogeswaranyoge3517 3 ปีที่แล้ว +1

    Keep as a Tourist Train.

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 ปีที่แล้ว

    දැන් ධාවන කරන්න බැරි මොකද .සැපපහසු අතින් තියෙන දුම්රියක් නිකන් දිර දිර තියෙනො .නගරාන්තර දුම්රිය සේවයක් හරි පටන් ගත්තා එත් වටිනො කොටුව - මහනුවර ,කොටුව - කන්කසන්තුරය වගේ ආදායමක් ගන්න පුලුවන් එහෙම කරානම්

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      අමතර කොටස් ටිකක් විශේෂයි ඕවල... ඒක නැතත් දැන් දුවන ටිකවත් හරියට දුවාගන්න බැරුව හිතනවද අලුතින් ඔව්ව දැම්මම දුවයි කියල

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 2 ปีที่แล้ว

      ඔව් එකනම් ඇත්ත එ වුනාට මේ කොච්චීය ධාවනය වෙන්න නැතුව ඔහොම තියෙන එක ජාතික අපරාධයක්

  • @prasanganuwan5878
    @prasanganuwan5878 3 ปีที่แล้ว +1

    Thanks a lot for your valuable information

  • @irashmikawijesinghe1469
    @irashmikawijesinghe1469 2 ปีที่แล้ว

    mama dakka me set ekak ahungalla station ekedi dakka [ 2019 ]

  • @nadeekaniroshani1202
    @nadeekaniroshani1202 ปีที่แล้ว

    Keenavala ne accident une

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 ปีที่แล้ว

    sitachchiya

  • @tharindudhammika5560
    @tharindudhammika5560 2 ปีที่แล้ว

    issara kiypu nama

    • @w.kdissanayake3230
      @w.kdissanayake3230 ปีที่แล้ว +1

      hitachi air condition special api issara tablet instrument eke thiyena record pothe liyanne hitachi stn kiyala