තවත් Modified මකරෙක්..? || Class S12 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👊Voice & Script - Kinaru Digantha
    👊Edited By - Devseth De Mel
    👊Photo & Video Credit - Respective Owners
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Whatsapp Group :- chat.whatsapp....
    © ️Life On Rails ®
    👉Like
    👍Comment
    👏Share
    👊Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #About_Class_S12 #Class_S12 #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Class_S12_වතගොත #S12 #Diesal_Electric_DMU #Diesal_Multiple_Units #Class_S_Series #S12_Train

ความคิดเห็น • 57

  • @LifeOnRailsChannel
    @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

    If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the "CC" icon displayed in Video Layout and watch this With English Subtitles.

  • @yenukanethsara3484
    @yenukanethsara3484 3 ปีที่แล้ว +12

    කොච්චර හොද dmu එකක් වුනත් 1st, 2nd class වලට තියෙන සැප පහසුකම් 3rd class වල නැහැ කොන්ක්‍රීට් වගේ sheet

  • @dinewdamsith7819
    @dinewdamsith7819 3 ปีที่แล้ว +10

    ඉස්සර පොඩි කාලෙ ගාලු කුමාරි එකට අවුරුදු ගානක් මේක දාල තිබ්බෙ පුදුම තදබදයක්. සමහර දවසට ගාල්ලට යනකලුත් ඉදගන්න ඉඩ නෑ.

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +7

    මේකෙ කැලනි වැලි livery එකේ පේන්ට් එක අවුල්. ඒක හරි නෑ . දැන් ඔය කැලනි වැලි සෙට් පොල්ගහවෙල, කෝස්ටල් උත් යනව පුත්තලම් උත් දැකල තියෙනව

  • @teshandilisara4817
    @teshandilisara4817 3 ปีที่แล้ว +4

    සුපිරි

  • @malshasilva6582
    @malshasilva6582 3 ปีที่แล้ว +6

    දුම්රිය ඇතුලත දර්ශනත් වීශෙශ අංග උපාංග වල දර්ශනත් පෙන්විය හැකිනම් වඩා හොදයි කියලා සිතමි 🙄💜️

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්.අපි උත්සහ කරන්නම්

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 3 ปีที่แล้ว +3

    My Favorite Train S12 💪

  • @dhanushkakumara6289
    @dhanushkakumara6289 3 ปีที่แล้ว +3

    My favourite trein S12 💙💙💙

  • @mountlankatours3090
    @mountlankatours3090 4 หลายเดือนก่อน

    ස්තුතියි . එන්ජින් එකේ දිග කීයද ?

  • @amilakasunalahakoon9639
    @amilakasunalahakoon9639 3 ปีที่แล้ว +2

    නියමයි මල්ලී

  • @chanavlogs8252
    @chanavlogs8252 3 ปีที่แล้ว +1

    අයියේ පොඩි ඉල්ලීම් දෙකක් කරනවා පොඩ්ඩක් හිතලා කරලා දෙනවද ?
    01 කැලණිවැලි දුම්රිය මාර්ගය ගැන විතරක් හොද වීඩියෝ එකක් ඕන.
    02 දුම්රිය ආලෝක ක සංඥා සහ ටැබ්ලට් සිස්ටම් එක ගැන වීඩියෝ එකකුත් ඕන . ( කැලණිවැලි සහ අනෙකුත් මාර්ගවල සංසන්දනාත්මකව )
    Plz කරනවද වීඩියෝ ටිකක්

  • @thilanbasnayake42
    @thilanbasnayake42 3 ปีที่แล้ว +3

    Balanna parakku una .supiri

  • @SakithStreams
    @SakithStreams 3 ปีที่แล้ว +3

    1ST CLASS එකේ ගිහිල්ලා තියෙනවා!!!🙂🙂🙂

  • @8balllodge1672
    @8balllodge1672 ปีที่แล้ว

    Meke wahaleth giya bn. Nawattanne nathi station wala nawattala apiwa athulata damme😂😂🤐🤐❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilu18799
    @dilu18799 3 ปีที่แล้ว +3

    Thank you aiye mata answer ekak dunnata Suba anagatayak

  • @Theekshana_Wimale
    @Theekshana_Wimale 3 ปีที่แล้ว +2

    උඩරට කැලනිවැලි ඒවට අමතරව රඹුක්කනටත් යනව නේද s12 . S10 වගේ ෆයිබර් සීට් තියෙන ඒව

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ඒ කැලණිවැලි ඒවම තමයි

  • @Kaveesha-xx6nk
    @Kaveesha-xx6nk 8 หลายเดือนก่อน

    Brother ඇයි මේ S12 eva ඩබල් set කරන්නෙ නැත්තෙ මොකක් හරි තාක්ශනික හේතුවක් තියනවද ඒකට

  • @tehananurada4066
    @tehananurada4066 2 ปีที่แล้ว +4

    කැළනිවැලි ලයින් එකෙ යන s12 වල පෙට්ටි 2අතර මාරු වෙන්නෙ පුලුවන්නෙ ඔය හොදට වන්ගු ගන්නෙ එතකොට s10 වලටත් යන්න පුලුවන්නෙ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      S12 වුණත් කැළණිවැලි මාර්ගයේ සමහර වංගුවල යන්නෙ නියමිත⁣ වේගයටත් අඩුවෙන්..

    • @prasad3071
      @prasad3071 2 ปีที่แล้ว

      ඔව් ඒකනම් ඇත්ත. මං දන්නෙ නෑ මොකද්ද හේතුව තියල. සමහර දවස් වලට යනව ඇරිල්ලක් වංගු කෙලිං කරං යන්නෙ. 😀😃. සමහර දාට බඩගානව.

  • @harshanawimalarathna9039
    @harshanawimalarathna9039 3 ปีที่แล้ว +3

    Coastal line එකේ යන s12 power sets වල AC first class එකක් නැද්ද?මම දැකල තියෙනව එහෙම නැතුව S12 සාමාන්‍ය දුම්රිය මැදිරි 7ක් එක්ක යන sets.එහෙම යන ගමන්වාර තියෙනවද?ඒ විදිහට යන office train එකක් මම දැක්ක පිලිමතලාවෙදිත්.

    • @dhanushkakumara6289
      @dhanushkakumara6289 3 ปีที่แล้ว +2

      නුවර කොලඹ ඔෆ්ස් ට්‍රේන් එක. එකේ 1st ක්ලාස් එක නෑ..

    • @harshanawimalarathna9039
      @harshanawimalarathna9039 3 ปีที่แล้ว +1

      @@dhanushkakumara6289 thanks

  • @kavinduchamuditha5188
    @kavinduchamuditha5188 2 ปีที่แล้ว

    Issara Kalutara station eken okata naginna amarui....hena podi ne platforn.......Galu kumarita dala tibbada koheda oka

  • @Theekshana_Wimale
    @Theekshana_Wimale 3 ปีที่แล้ว +3

    හරියටම ඒ ඒ වර්ග වල ගනන් ටික දාන්න පුලුවන්ද අයියෙ
    කැළණිවැලි
    උඩරට එහෙම

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      ප්‍රවේශ පත්‍ර මිල ගණන් ද

  • @vishanirajapaksha1277
    @vishanirajapaksha1277 2 ปีที่แล้ว +1

    3dr class bookingkarana eke photo nadda

  • @sithirasathsara4297
    @sithirasathsara4297 3 ปีที่แล้ว +3

    අයියෙ මෙ දුම්රිය මාතලේ railway line eke ගමන් කරනවද

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 3 ปีที่แล้ว +3

    Niyamai

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 2 ปีที่แล้ว

    My lovely train ❤s12

  • @dilu18799
    @dilu18799 3 ปีที่แล้ว +1

    I most like this dmu

  • @chathmikaweerasekara2466
    @chathmikaweerasekara2466 3 ปีที่แล้ว +2

    👌

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +4

    දැම්ම ගමන් බලන්න බැරි උනා කරන්ට් එක එන්න ගොඩක් වෙලා ගියා

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +3

    ලබන ඉරිදට S13 ඔනෙ කොම්ලෝ ❤🙂❤🙂❤🙂

  • @SakithStreams
    @SakithStreams 3 ปีที่แล้ว +2

    🤟🤟🤟

  • @anuhasnethmina2443
    @anuhasnethmina2443 3 ปีที่แล้ว +1

    ❤❤❤

  • @lahiruadithya5304
    @lahiruadithya5304 3 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @aneth2092
    @aneth2092 3 ปีที่แล้ว +1

    මේකක් ලන්කාවට ගෙන්නන්න කීයක් වගේ ගිහින්ද අය්යෙ .

  • @Thenuja2009
    @Thenuja2009 2 ปีที่แล้ว +1

    Roolls Royce MTU 400 Natural gas

  • @dilu18799
    @dilu18799 3 ปีที่แล้ว +2

    Dmu kiyanne me train eka hadunwana namada

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      Class S1 හැරෙන්න අනෙකුත් සියලුම බලවේග දුම්රියන් හදුන්වන්නේ DMU ලෙස..එනම් ඩිසල් බහු ඒකක කට්ටල

    • @dilu18799
      @dilu18799 3 ปีที่แล้ว +1

      Thank you

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +4

    💙💙