මොනවද මේ ICF Coaches..? ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2021
  • If You Want to watch this video with English Subtitles... It's Available Now...😋😋 Click the CC icon displayed in Video Layout and watch this With English Subtitles.
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    👊Voice & Script - Kinaru Digantha
    👊Edited By - Devseth De Mel
    👊Photo & video Credits - Respective Owners
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ➡️ Like and Follow us On Facebook :- / lifeonralis
    ➡️ Join Our Whatsapp Group :- chat.whatsapp.com/HqNBkp0fwVC...
    © ️Life On Rails ®
    👉Like
    👍Comment
    👏Share
    👊Subscribe us and keep in touch with us.
    ©️ I do not Own all The Material I'am Posting On my Channel. If You are a Copyright Owner , and Want your Work to be Removed Please Contact us First through (kinarudiganthakd@gmail.com) and I'll Delete the Upload Immediately.
    #Srilankantrains #ICF_Coaches #Diesal_Electric_Engine #Trains_In_Sri_Lanka #Diesal_Electric #Diesal_Multiple_Units #Class_S_Series
    #Class_M_Series

ความคิดเห็น • 81

  • @pradeepmaduranga7628
    @pradeepmaduranga7628 ปีที่แล้ว +7

    උඩරට මාර්ගයේ ඉන්න අපිට මේවගේ යන්ඩ බැරි වෙයි නේ 🥺

  • @sithijarandunu5654
    @sithijarandunu5654 ปีที่แล้ว +7

    අපේ රටේ තන්ත්‍රි සමාගම අඩු මුදලට හදන කෝච්චි පෙට්ටි කොච්චර වටිනවද...අපි මේ ගෙන්වන ඒවටත් ණය ගෙවන්න එපැයි..🥺

  • @nadheeshansivakumar1799
    @nadheeshansivakumar1799 2 ปีที่แล้ว +4

    Expected video.. really good..♥️♥️♥️ keep rock...

  • @chakjhumrajunction
    @chakjhumrajunction 2 ปีที่แล้ว +2

    Amazing capture 👍❤👍

  • @itrainodyssey
    @itrainodyssey 2 ปีที่แล้ว +2

    Super video. Good details. I joined with your channel. Keep it up.

  • @lkl3975
    @lkl3975 2 ปีที่แล้ว +7

    TANTRI එකට මැදිරි Repair කරනවට වඩා පහසුවෙන් අලුත් මැදිරි හදන්න පුලුවන්ලු...
    වඩා හොඳ නිමාවක් පැවැත්මක් සමඟ මිලියන ගණන් රටට ඉතිරි කරගන්න පුලුවන්...
    ඇයි ඒකට අවස්ථාවක් නොඳී වැඩි මිල බාල බඩු ගන්නේ...

  • @Travelguide14
    @Travelguide14 2 ปีที่แล้ว +3

    Thanks 💓

  • @veganactivitiesrbesexual7826
    @veganactivitiesrbesexual7826 2 ปีที่แล้ว +4

    Aparade Tantri ekata hadanne thibbe. Un repair karapu tikath patta. Indian demalunge takaran valata vada tantri ape ekakin hadevuvanam agaya karanna thibba

    • @user-sg7ds5kr5w
      @user-sg7ds5kr5w 8 หลายเดือนก่อน

      Indiawa damalu witharada inna pako ubawaga jathiwada ponnyo innkam kawadawath marata sanasimak thiyanna na uba maka gihilla thiyanawada gono maka kisima gassimak na sure karala yanna puluwan mn eka dayak kiyannam uba sinhala damala kiyala bannta anthimata uba yanna adi 6 walakata thamai hodata mathaka thiyaganin hutto

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 ปีที่แล้ว

    Pure quality

  • @TheEpicTrainChannel
    @TheEpicTrainChannel 2 ปีที่แล้ว +3

    Video eka super

  • @Ceylonrailway123
    @Ceylonrailway123 ปีที่แล้ว +1

    ❤❤❤

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +4

    මරදානේ ස්ටේෂන් එකේ මේ මැදිරි විස්සකට වඩා දිරන්න දාලා තියෙනවා ඇයි ඒ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      හරි විස්තරයක් නෑ..

  • @offroadlover2976
    @offroadlover2976 2 ปีที่แล้ว +5

    Owa natuwa power set genna bari ai 😒..welawa ituruine

  • @captainnemo5907
    @captainnemo5907 2 ปีที่แล้ว +5

    ❤❤❤❤👍👍👍👍

  • @SriLink
    @SriLink ปีที่แล้ว

    🙏

  • @teshandilisara4817
    @teshandilisara4817 2 ปีที่แล้ว +6

    Super video

  • @MR-ROCKY-7
    @MR-ROCKY-7 ปีที่แล้ว

    What is the deference of s series vs m series ?

  • @SakithStreams
    @SakithStreams 2 ปีที่แล้ว +4

    NICE VIDEO 🙂

  • @janakaperera1256
    @janakaperera1256 ปีที่แล้ว

    Meka video kale oyada?

  • @pradeepcooray6178
    @pradeepcooray6178 ปีที่แล้ว +1

    Apo s11 wag tama. S11 case walath icf company akan gana ak tama case ak.

  • @maheshnarayan6440
    @maheshnarayan6440 2 ปีที่แล้ว +4

    Nice video bro. What could be done to make the coaches meet the expectations better? Authorities on both sides would have discussed the requirements I guess. Interior comfort needs to be enhanced, or the design has flaws?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +3

      I think the brake system here needs to be upgraded, because some drivers complain about it.

    • @maheshnarayan6440
      @maheshnarayan6440 2 ปีที่แล้ว

      @@LifeOnRailsChannel Oh ok, interesting! ICF has been paying attention to braking and coupling on Indian trains also. One would expect that they would have taken care of this. Do you know if this has been taken up with them by the authorities there?

    • @banugopanthevarajah4314
      @banugopanthevarajah4314 2 ปีที่แล้ว

      It's sad to hear about braking system issue in new ICF Coaches. Did Sri Lanka Railways reported these to supplier after doing the 1st trial run?

  • @thth9372
    @thth9372 ปีที่แล้ว +1

    Me mediri hariyata gessenawa. Wahanayak para kadapu tenaka wetenawa wage mulu mediriyama hellenawa e gessima atulata godak denenawa.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    Supar

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 3 หลายเดือนก่อน

    මොනවා ගෙනාවත් වැඩක් නෑ කිසීම නඩත්තුවක් නෑ කාබාසිනියා කරලා දානවා. අපරාදේ. 😔

  • @numeshmihiranga8000
    @numeshmihiranga8000 2 ปีที่แล้ว +4

    Interjel couch factory එක ඉන්දියාවේ කොහෙද තියෙන්නේ ?

  • @dilangapiyumal4084
    @dilangapiyumal4084 ปีที่แล้ว +2

    සුද්දාගෙ කාලේ ගෙනාපු දිරච්ච පට්ට කට්ට කබල් කොච්චි පෙට්ටි රෙපෙයාර් කර කර කිසි පහසුකමක් නැතිව දුවන කාලෙක මේ වගෙ සුපොගිබෝගි පෙට්ටි ලංකාවට ආනයනය කිරිමම පට්ටයි වචනෙක් කිවොත් ඉස්සර ගිය කසිකබල් කොච්චි පෙට්ටි එක්ක බලන කොට මෙක නම් සුපිරියක්

  • @aaa-ug1lw
    @aaa-ug1lw 2 ปีที่แล้ว +2

    body ekata dala thiyena materials jarama ewa

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      හැබැයි දැන් එන්න තියෙන ඒවා සහ අන්තිම හරියට ලංකාවට ආපු ඒවා කලින්ට වඩා සාපේක්ෂව හොදයි...හොඳමත් නෑ

  • @tashcreation1130
    @tashcreation1130 2 ปีที่แล้ว +5

    ඕක m11 එකට ගහන්න බෑ එන්ජිම ඕෆ් වෙනවා

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +1

      පෙට්ටි වලට ගොඩක් කරන්‍ට් එක ඕන නිසා,m11 එකට extra engine එකක් නැති නිසා

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว

      Dan eka Hari sahena durata

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว +2

      ​@@LifeOnRailsChannel ඔව් නේද 🙄. මමත් එක පාරක් ගියා මේකෙ. හැබැයි පෙට්ටි වලට කරන්ට් එක ඕන කියලා නම් මටත් හිතුනා. ඒවා තිබ්බ විදිහට. හැබැයි M11 engine එකට මේ පෙට්ටි හයි කරලා යනවා 😊🤗🤗

  • @tuktukbro
    @tuktukbro 2 ปีที่แล้ว

    Dematagoda guwan palamen bus eke yaddi duke be kela wela tiyn trian dakkma

  • @jagathfernando6433
    @jagathfernando6433 2 ปีที่แล้ว +3

    Video eka asarthakai.madhirivala ethula pennuvema nethi tharam.nikam vinadi atak aparade.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +1

      මෙම මැදිරි මේ වනතුරු ධාවනය වුනු මගී දුම්රිය වාර ගණන සීමිත නිසා අපිට ඇතුළෙ දර්ශන ගොඩක් ගන්න බැරිවුණෙ . ගත්ත දර්ශන සුලු ප්‍රමානය අපි වීඩියෝවට ඇතුලත් කරා . මෙම මැදිරි S13 දුම්රිය මැදිරි වලට 99% සමාන නිසා ඔබට යම් කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතනව 😍❤️
      මාගම් කුමාරි දුම්රිය ICF මැදිරි සමගින් ධාවනය වන විට ලබාගත් ඇතූලත දර්ශන කීපයක් පහත ලින්ක් එකෙන් බලාගන්න පුලුවන් ♥️
      th-cam.com/video/zHUCnuljUYg/w-d-xo.html

  • @MYGUIDELK
    @MYGUIDELK ปีที่แล้ว +1

    අන්තිම ජරා පළවෙනි පංති මැදිරි තියෙන්නේ.... සීට් ලෑලි වගේ

  • @yenukanethsara3484
    @yenukanethsara3484 2 ปีที่แล้ว +8

    රුමේනියානු මැදිරි තරම් හොඳ ඒවා තවත් නැ අයියා

  • @kalanaenterprise611
    @kalanaenterprise611 2 ปีที่แล้ว +5

    lankave hadanna barida owa.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +3

      රුමේනියන් මැදිරි ටික නම් නවීකරණය වෙනවා Tantri සමාගම යටතේ.

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +1

      ලංකාව් වගේමයි කෝච්චි ටිකත්

    • @kalanaenterprise611
      @kalanaenterprise611 2 ปีที่แล้ว +1

      @@tashcreation1130 Ai ee

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +2

      @@kalanaenterprise611 ලංකාව වගේම ලංකාවෙ ක්ච්චිත් සඋත්තු ඒවා

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel icf ,rumanian සමාගම් දෙක එකතු වෙලා පෙට්ටි හැදුවොත් හොදයි,රුමේනියන් පෙට්ටි හොදයි,icf වල suspention හොදයිනේ,,

  • @crazyeye686
    @crazyeye686 2 ปีที่แล้ว +6

    පොඩ්ඩක් වැඩිපුර සල්ලි ගියත් කමක් නැහැ මිනිස්සුන්ට ආරක්ශිතව සුව පහසුවෙන් යන්න යුරොපා රටවල් වල මැදිරි එන්ජින් ගෙන්න තිබුනෙ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +2

      ඒකට මාත් එකඟයි

    • @lkl3975
      @lkl3975 2 ปีที่แล้ว +1

      TANTRI ට දීලා හඳවල බලන්න එපැයි මුලින්

  • @nilushihemamali8770
    @nilushihemamali8770 ปีที่แล้ว +1

    මේ මැදිරි ඉන්දියාවෙන් ගේන්වනවට වඩා හොදයි පරන රුමේනියානු මැදිරි ටික ලංකාවේ TANTRI සමාගමට දීලා අලුත්වැඩියා කරවලා,ඒකෙන් ඉතුරු වෙන සල්ලිවලින් DYNAMIC BRAKE තියෙන එන්ජින් ටිකක් යුරෝපා රටකින් ගෙන්වලා උඩරට මාර්ගයට දාන එක..ඉන්දියාවෙන් ගෙන්වපු M8 .M10. M11 එකකට වත් උඩරට මාර්ගයේ දුවන්න බෑ නේ 🤔🤔🤔🤔🤔

  • @rohanivan5297
    @rohanivan5297 2 ปีที่แล้ว +1

    මව්බිම nnewspaper report once again 80 indian compartment to import as soon as in this situation so what happen our tantri compartment why our mother land lost million of million Money .please think about transport minister take imitate action .

  • @ipoint421
    @ipoint421 2 ปีที่แล้ว +6

    මම නම් එච්චර මේ ICf ඒවට ආස නෑ අයියෙ 🥺

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +3

      ඒ මොකො 😃

    • @ipoint421
      @ipoint421 2 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel Class s13 වගේම Finishing අවුල් තියෙනව කියල හිතනව 🤟

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  2 ปีที่แล้ว +4

      ගිහිල්ලත් නැතුව තීරණ වලට එන්න එපා මල්ලි 😃❤️

    • @ipoint421
      @ipoint421 2 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel හරි Thanks අයියෙ 🙂🤗

  • @dharshanaw5926
    @dharshanaw5926 ปีที่แล้ว

    බලවේග දුම්රිය යන නාමකරණයට අයත් දුම්රිය ලංකාවේ දැනට භාවිතයේ නොමැත. දැනදැනත් එම වැරදි ව්‍යවහාරය නැවතනැවතත් භාවිතා කරන්නෙ ඇයි ? Why r u misleading the larger reader base, who has little knowledge of the correct terminology?

  • @sithumsandeepana4734
    @sithumsandeepana4734 2 ปีที่แล้ว +1

    Mama icf walata kamathi ne ayye

  • @TreshinS
    @TreshinS 2 ปีที่แล้ว +8

    පොද්ගලිකව මම ඉන්දියන් දුම්රිය වලට ආස නෑ ඉන්දියාවට මිලියන 80 දෙනවට වඩා ඕක ලංකාවෙම හදන්න තිබ්බා ජපන් බඩු ටිකක් ගෙනාවනම් හරි

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว

      ජපන් ඒවාත් හරි නෑ m5 එක පේන්නෙ නැද්ද 3516 ditaengine එකෙන් යන්නෙ

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว

      නරකමත් නෑ ටිකක් හරි නෑ

    • @tashcreation1130
      @tashcreation1130 2 ปีที่แล้ว

      @Dinuja Ekanayake ගොඩක් දුවන්නෙ නැති එන්ජින්

  • @lahiruperera3307
    @lahiruperera3307 2 ปีที่แล้ว +1

    Apo Indian jarawa 🤮

  • @malshasilva6582
    @malshasilva6582 2 ปีที่แล้ว +1

    ඒක එච්චරයි අල්ලන්නේ නෑ ඉන්දියන් 🤢