ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් එන්ජින් වලයි, ඩමියෙයි රතු පාට පටියක් තියෙන්නේ. නමුත් සමහර එව්වගේ මැදිරි වල තියෙන කහ පටියමයි තියෙන්නේ. මේකෙත් අර M5 වල වගේ පිටතින් එකවගේ උනාට බලසැපයුම් එන්ජිමේ, තිරිංග වල හෝ මොනම කාරණයකින් හරි එකිනෙකට වෙනස්කම් තියෙනවද ? ඒකද එහෙම වර්ණ වෙනසක් තියෙන්නේ ?
4.30 සහ 5.10 ඒ තියෙන 850 සහ 861 එන්ජින්වල තියෙන්නේ කහ පටියක්. අනික් ඒවගෙ රතුපටියක් තියෙන්නේ
නෑ රියදුරු කුටියෙ ඇති පරිගණක උපාංග වෙනස් කිරීමකට ලක් වෙලා තියෙනවා ඒ නිසා තමයි ඒ රතු පාට තීන්ත ආලේප කරල තියෙන්නෙ. හරියටම විස්තරයක් දැනගන්න ලැබුනොත් කියන්නම් 🙂❤️
@@LifeOnRailsChannel Ok thank you
@@LifeOnRailsChannel oya driving cab එකේ තියන touch screen panel එකේ වෙනසක් කරලා තියෙනවා class S9 එකට brand new අපූ touch screen එක තරමක් පොඩි.එක වෙනස් කරලා තියෙනවා දැන්.දැන් තියෙන්නේ class S10,S12 වල තියනවා වගේ touch screen panel එකක් එක තරමක් විශාලයි....ඔවා වෙනස් කරපූ හෙතූවනම් දන්නේ නෑ ඔයා කියපු පරිගණක වෙනස මේක වෙන්නත් පුළුවන් නොවන්නත් පූළුවන්..මම නම් දන්න පරිගණක වෙනස මේක..👍✌️👍✌️😇😇
@@TharushaDulshan192 ඔව් ඔව් ඒක ගැන තමා කිව්වේ ❤️
මැදිරි 7 දාලා ඕක ඩාවනය කලා , ඩබල් සෙට් වලට 13 ක් උදාහරණයක් ලෙස කුරුණෑගල දුම් රිය කොටුවේන් 5:10 සවස ,රඹුක්කන 6:30 කොටුවෙන්
මේක සුපිරි ට්‍රෙන් එකක්, චිනෙන් අපු හොඳම එකක්🤩😍
මට නම් දැනට තියෙන ලස්සනම එන්ජින් දෙක තmaa s9 and s12
s11 :|
සුපිරි
Thanks..😊😊
Thibba 7 k giya issara. Hawasa bangeta kalin 5.10 kurunegala train eke ehema 14 compartments giya . e kale hema s9 ekema 7 k giya 4.55 negombo ( mendis) eketh 7 k giya passe 6 kata adu una . e train eka superb issara athule thibba loku fans maru.
ඔබේ.. අත්දැකීම් අප සමඟ බෙදාගත්තාට ස්තූතියි..
👍👍👍
Good bro 💪
Thanks Brother
රුමේනියන් මැදිරි ගැන පොඩි වීඩියෝ එකක් හදන්න්නකෝ
🤟🤟
Super aiya
Thanks Malli..😍😊
මන් ආසම එකක්
S9 Kandy enawa balanna aasai.Good Video !
පරීක්ෂණ ධාවනයකට තමයි ආවේ...ආයේ ඒවිද කියලා අපි කාටවත් කියන්න බෑ..😐
Me s9 witrak newei s8 s10 ewwa apahu nuwaratA awoth hondai ehama nath th nam matale margayata awoth niyamai
Ow Machan thibba. S10 eketh thibba
Petti 7k
Diesel electric , diesel hydraulic එහෙම එහෙම කියන්නෙ මොනවාද කියල විස්තර කියන්න
Supper bro
Thank You..😍😊
@@LifeOnRailsChannel Ada balanna parakku unane ,office iddine damme ,anika wenadata iridatane danne
ඉරිදා දාගන්න බැරිවුණ හින්දා තමා සහෝ අද මේක දැම්මේ...😊😊
@@LifeOnRailsChannel a unata balaporottu bidinnepa .irida balan hitiya 🤣
සමාවෙන්න හොදේ...😊😚😐
එලවුම් මැදිරි එන්ජිම රහිත මැදිරි කියක් ගෙනල්ලා තියෙනවද
😮
Shop no.28,Rathmalana also available for repairs.
Matath mathakai mn maradane innkota oya power set eka petti 7k thibba e train eke eka parai eka dakke mn
Mata namm s9 kiyanne harima handsome DMU ekak.😀😀
Aiye oya koheda poddak kiyannakoMath train gana godak hoyanava
ඇයි ඉන්ජින් එකේ විතරක් රතු පටියක් පෙට්ටිවල කහ පටියක
Are you crazy
උඩරට මාර්ගයේ ආවද
පරීක්ෂණ ධාවනයක් සඳහා මහනුවරට ආවා
Supar
Thanks 😊
Negenahira margayeth trinco walat gihin tiyenwa neda...
ඔව්
12වෝල්ට් නෙවෙයි.12වී.ඒ කියන්නේ එන්ජිම Vහැඩේට පිස්ටන් තියෙන්නේ
❤️👍 ස්තූතියි වැරදි පෙන්වාදීම ගැන
මේක ඉස්සර නුවරත් ගිහින් තියෙනවා
Nuwarata aayith ena eka hondai
Meka KVL ekata dannako
වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා 😟😟
අවුලක් නෑ..කොහොමහරි බැලුවනේ..😊
Subaru anagatayak ariya oya kohomahara video eka evva budu saranai
Thank You Dear
S9 eka kalaniweliyata dannako S8 epa venava
Ow bm
වංගුගන්න බෑලු බන් ඒකයි අවුල්

S9 Kandy enawa balanna aasai.
Good Video !
පරීක්ෂණ ධාවනයකට තමයි ආවේ...ආයේ ඒවිද කියලා අපි කාටවත් කියන්න බෑ..😐
Me s9 witrak newei s8 s10 ewwa apahu nuwaratA awoth hondai ehama nath th nam matale margayata awoth niyamai
Ow Machan thibba. S10 eketh thibba
Petti 7k
Diesel electric , diesel hydraulic එහෙම එහෙම කියන්නෙ මොනවාද කියල විස්තර කියන්න
Supper bro
Thank You..😍😊
@@LifeOnRailsChannel Ada balanna parakku unane ,office iddine damme ,anika wenadata iridatane danne
ඉරිදා දාගන්න බැරිවුණ හින්දා තමා සහෝ අද මේක දැම්මේ...😊😊
@@LifeOnRailsChannel a unata balaporottu bidinnepa .irida balan hitiya 🤣
සමාවෙන්න හොදේ...😊😚😐
එලවුම් මැදිරි එන්ජිම රහිත මැදිරි කියක් ගෙනල්ලා තියෙනවද
😮
Shop no.28,Rathmalana also available for repairs.
Matath mathakai mn maradane innkota oya power set eka petti 7k thibba e train eke eka parai eka dakke mn
Mata namm s9 kiyanne harima handsome DMU ekak.😀😀
Aiye oya koheda poddak kiyannako
Math train gana godak hoyanava