හොඳයි ඒත් ටිකයි… || Class M9 වතගොත ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @chathurangaperera4537
    @chathurangaperera4537 2 ปีที่แล้ว +18

    මේ එන්ජිම අපේ රටට ගැලපෙන්නෙ නැතුව නෙමෙයි , මේකෙ තාක්ෂණය අපේ අයට ගලපගන්න බැරි උනා, අලුත්වැඩියාවන් සදහා අවශ්‍ය දැණුම මදි උනා. ඒ හේතුවෙන් විනාශ උනේ

  • @Theekzu-l2r
    @Theekzu-l2r 2 ปีที่แล้ว +27

    මන්නම් ආසම එන්ජින් එක පිකප් එක උනත් ස්මූත් 🔥

    • @cjclassic5404
      @cjclassic5404 2 ปีที่แล้ว +3

      Adinawa neda.supiriyata

  • @hpudayangamadushan7652
    @hpudayangamadushan7652 3 ปีที่แล้ว +33

    මේ ඉන්ජිම 2000 වකවානුවේ පැවති ඉහළම තාක්ෂණයක් සමන්විතව තිරයකින් සමන්විතව ගෙන්වන ලද එකක්.ගැටලුව උනේ මේ ඉන්ජිම නඩත්තු කරන්න ලන්කවේ අය නොදැන සිටීම .ගෙනල්ල ටික කාලෙකින් මේ ඉන්ජමේ වායු සමිකරන පද්ධතිය ගැලෙව්වා.එකෙන් සංවේදි උපාංග බොහොමයක් විනාශ වුණා .එකෙන් ඉන්ජමේ දෝෂ එන්න පටන් ගත්තා.

    • @dilumasanka4914
      @dilumasanka4914 2 ปีที่แล้ว +1

      හරියට හරී

    • @thilankalakshitha7216
      @thilankalakshitha7216 2 ปีที่แล้ว +1

      හරියටම හරි. . .රියදුරන් සඳහා සවිකර තිබූ වායුසමීකරණ පද්ධතිය ගැලවීමෙන් සංවේදක කොටස් දොෂසහගත වුනා.වායුසමීකරණ පද්ධතිය අනිසි ලෙස ඉවත් කිරීම හේතුවෙන් තව දුරටත් මෙම එංජින් සඳහා අමතර කොටස් පහසු මිලට ලබා ගන්න බැරිවුන හිනද තමයි ධාවනයෙන් ඉවත් කරන්න වුණෙ.

    • @AW-ld8yq
      @AW-ld8yq 2 ปีที่แล้ว

      Wrong not at all suitable for Sri Lanka madam wanted to get the comission a marine engine fixed for a loco for the first time.Minister.... sec of finance resign on this issue paid 7 times than GM locos dont talk bulshit if u dont know the truth

    • @suppernova7163
      @suppernova7163 ปีที่แล้ว

      ⁣රියදුරන්ට සැප වැඩියි කියල වායුසමීකරණ පද්ධතිය ගලවපු එකෙන් පස්සෙ තමයි ඔක්කොම හෙනේ මම දන්න තරමට

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 2 ปีที่แล้ว +19

    මේ එන්ජින් ෆෙල් වෙන්න ප්‍රදාන හෙතුව, එන්ජින් එකේ හිට් එක වැඩි වෙන එක..
    මෙක ආනයනය කරපූ රටවල් වල දෙශගුනය ගොඩක් සිතලයී.. එ රටවල් වලට හදපූ පවර් සෙට් එකක්,මේක අපේ රටට ගැලපෙන්නේ නැති ප්‍රදාන හෙතුවක් එක, අනික මේ එන්ජින් ගෙන කාලේ අපේ රටේ තිබුනු සෙරම එන්ජින් වල රියදුරු අසුනට පිටිපස්ස බලන්න පුලුවන් උනා එත් මේකේ එහෙම බෑ, එක මේක දාවනය කරන රියදුරන්ට ලොකු ගැටලුවක් උනා,
    අනික අපේ රටේ දුම්රිය මාර්ග මේ එන්ජින් එකට ඔනේ විදියට අප්ඩෙට් නෑ, මේකේ තියෙන්නේ සෙරම සෙන්සර් වලින් වැඩ කරන්නේ, මෙකේ තාක්ශනේ ගොඩක් ඉහලයි එකේ එන්ජිමේ වැරද්දක් නෙවෙයි, මෙක ගොඩක් හොද එන්ජිමක් හරියට වැඩක් ගන්න පුලුවන් උනා නම්,
    සමහ කදු පැතිවල එන්ජින් දෙකක් කපල් කරලා අදින්න ඔනේ තැන් වල මේ තනි එන්ජින් එකෙන් පහසුවෙන් අදිනවා,
    මේ එන්ජින් රටට ගෙන්න කලින් ඔය අපේ ඉන්ජිනියස්ලා ගිහින් බලනවා නේ මෙක මේ රටට හරියනවාද නැද්ද කියලා, අපිට හරියන්නේ නැත්නම් එක එ විදියට කස්ටම් කරලා උනත් හදාගන්න තිබුනා, උදාහරණයක් විදියට මෙකේ තියෙන්නේ LCD පැනල් එකකින් සෙරම පෙන්නනේ එවා වෙනස් කරලා ඇනලොග් මිටර් කරන්න තිබුනා, මේ එන්ජින් වල තෙල් කාර්යක්ෂමතාව උපරිම කරන්න තාක්ශනය යොදවලා තිබුනා එත් එක අපේ රටේ කරන්න බැරි දෙයක් එවා වෙනස් කරලා මේ එන්ජින් අපේ රටට ගැලපෙන විදියට හදලා ගෙනාවා නම්, අදටත් මේ එන්ජින් සෙරම දුවා ගන්න තිබුනා, එත් ජාතික අපරාදයක් උනේ.. උන් එ රටවල්වලට ගිහින් පිස්සු කෙලලා එනවා, අද එකේ ප්‍රතිඵල දැන් දුවන්නේ එන්ජින් දෙකයි අනිත් සෙරම ඉවරයි , අඩු ගානේ එ එන්ජින් ගෙනල්ලා මාසයක් වත් දුවන්න හම්බුනු නෑ, මතක විදියට මේ එන්ජින් ගෙනාපූ අයතනය ආවා මේ වගේ ප්‍රශ්න විසදන්න එත් එ වෙනකොට අපේ බාස්ලා ගොඩක් එවා වෙනස් කරලා තිබිලා, මෙහෙට හරියන්න එ ආපූ උනුත් හොල් මන් උනා කියලා කියනවා ඉට පස්සේ.
    මේ රටට කෙලෙව්වේ දෙශපාලකයෝ විතරක්ම නෙවෙයි මේ වගේ මොඩ තක තිරූ තිරන ගන්න රාජ්‍ය සෙවකයෝ කියාගන්න අමනයෝත් වගකියන්න ඔනේ..

    • @hiranyasilva8351
      @hiranyasilva8351 2 ปีที่แล้ว +1

      ප්‍රන්ශය කාලෙකට සීතල තියනව නමුත් ජූලි අගෝස්තු වගෙ මාසවල සෙලසියස් අන්ශක 45 කට විතර යනව රස්නෙ කාලෙට උදේ 10 වෙනකොට 30' පැනල

    • @sarangaabeykoon770
      @sarangaabeykoon770 2 ปีที่แล้ว

      කතාව ඇත්ත..

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +1

      එ් කාලේ 2000 වර්ෂයේ මේව ගෙනාවෙ රටේ ඉහලම කෙනාගෙ උවමනාවට. එ්ක දන්නෙ නැතිද? වටිනාකම වැඩියෙන් දාල ගෙනල්ල තියෙන්නේ. නිලධාරින් කිව්වලු මෙිව ගැලපෙන්නෙ නැ. කොරියාවට ගිහින් එහෙන් ගේමු කියල. එ්ත් ඉහලම කෙනා කිව්වලු එයා ප්රංශයෙ ඝම්බන්ධකම් තියන නිඝා එහෙන් ගේමු කියල. ඉතින් කාට කියන්නද? මෙි රටේ නිලධාරිනුයි දේශපාලකයොයි ඔක්කොම එකතුවෙලා රට කෑව.😥

  • @AW-ld8yq
    @AW-ld8yq ปีที่แล้ว +4

    THE BEST ENGINE FOR SLR AND THE THUMPING BENEFIT TO CBK

  • @gihangunathilaka4352
    @gihangunathilaka4352 3 ปีที่แล้ว +9

    anyhow I love this giant French princess

  • @subasingheyn9200
    @subasingheyn9200 4 หลายเดือนก่อน +2

    මේ එංජින් එක 126 km/h ගියා මමත් එදා එංජින් එකේ හිටියා අදත් එදා ගිය රියදුරු ඉන්නවා

  • @asankaasanka2648
    @asankaasanka2648 3 ปีที่แล้ว +20

    මමනං කැමතිම එන්ජින් එක මේක. කඩුගන්නාව අනිත් එන්ජින් දෙක ගහලා අදිනකොට මේ එන්ජින් එක තනි යෙන් මදිරි 9/10ක් අඳිනවා කිසි අවුලක් නැතුව.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +4

      ඔව්..එහෙත් මෙහි රියදුරුගේ පහසුකම් අවම වීම තමයි මම මේකට කැමති නොවීමට හේතුව.

    • @asankaasanka2648
      @asankaasanka2648 3 ปีที่แล้ว +3

      ඒක ඉතින් අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුවේම වැරද්දක් එ එන්ජින් එක රැකගන්න බැරිඋනානේ. කොච්චර සැප පහසුවක් එක්ක ආව එන්ජින් එකක්ද මේ එන්ජින් එක.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත...

  • @halmillakotuwegothama4896
    @halmillakotuwegothama4896 3 ปีที่แล้ว +29

    මේ engine එක තනියම මැදිරි 9ක් 10ක් කඩුගන්නාව අද්දනව..

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    මමත් ආසම සුපිරි ඇන්ජිම 💛

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +6

    ඕක අධි තාක්ෂණික එන්ජිමක්..
    ඒකයි ලංකාවේ රේල් පාරට ගැලපෙන්නේ නැත්තේ

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 ปีที่แล้ว +11

    අපරාදේ මහජන මුදල්...

  • @naturecomfort7958
    @naturecomfort7958 4 ปีที่แล้ว +12

    Ape ratata ලැබුණු thakshanayen ඉහළම එන්ජිම .aewa අපිට හරියටම නඩත්තු කරගන්න bari una.

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  4 ปีที่แล้ว +4

      ඔව්...ඔබ කියන විදියටම ඒක ඇත්ත...ඒක අපිට හරියට දුවාගන්න බැරිවුනේ නඩත්තුවේ ප්‍රශ්න නිසාම තමා...

    • @tharinduabeykoon9713
      @tharinduabeykoon9713 3 ปีที่แล้ว +3

      Owa hadanda danne nathuwa winasa karala. Horakan karala kali athule unma jathika aparada

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      😕 ඒකනම් හරි වැරදියි

    • @tharinduabeykoon9713
      @tharinduabeykoon9713 3 ปีที่แล้ว +3

      Eka thama aththa ....nawaththala thiyana ewage thaba wayar kapala horen athule enna unma. ...desapalanen wadata apu harak enne yard wala ...rathmalane owa ainkarala thiyanawa dakkama dukai jathika aparada

    • @anshiffrahman1083
      @anshiffrahman1083 2 ปีที่แล้ว

      @@LifeOnRailsChannel yes oyaala okkoma kiyana eka correct magen oyaalata salute ekak ♥️♥️♥️♥️♥️

  • @spectsteeel8243
    @spectsteeel8243 3 ปีที่แล้ว +3

    M9 Vinasa kale Nodanuwatkama nisa ape ingineruwange dumriya departementuwe inne Strike karala
    university upadi labagat udaviya dumriya departemetuwa kamathi vashpa engine takshaneyta ,Computer control systems walata
    kamethi ne.

  • @dhammikaranjith657
    @dhammikaranjith657 3 ปีที่แล้ว +2

    Very nice clarification Iam happy about that. 🙂😀❤

  • @kusalshanaka103
    @kusalshanaka103 4 ปีที่แล้ว +6

    M9 lankawe climate ekatai සාර්ථක unne nathee. Mkda air ventilation අඩුයි, engine heat wennawa sensor wadi nisa errors godak awa.ita passe samahara engine මේදා indian technology ekata හැදුවා . Europe wala අනිත් රටවලට සාර්ථක engine ekaka M9❤️

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  4 ปีที่แล้ว +1

      ඔව්...ඒක ඇත්ත.හැබැයි ලංකාවෙදීත් ඔය එක එක උපාංග ගලවා දැමීම නිසා තවත් ඇබැද්දි වලට මුහුණදෙන්නත් සිද්ධවුනා.කොහොමවුනත් ඉතිං.අපිත් එක්කම දිගටම රැදී සිටින්න

  • @wonderofasia3174
    @wonderofasia3174 3 ปีที่แล้ว +2

    Chandrika bandaranayake and transport minister rauf ta keeyak gahagattada danne naa meken. Me engine eke lankawata gelapenne naa bn. Itawada diyaluma dunhida engines kohomada

  • @haranms283
    @haranms283 2 ปีที่แล้ว +6

    Don’t lie
    It’s great engine
    We couldn’t maintain it

  • @suranganagodavithana1257
    @suranganagodavithana1257 หลายเดือนก่อน

    හොද එන්ජිමක් අපේ අයට තාක්ෂණික දැනුම මදී..චන්ද්‍රිකා බන්ඩාරනායක පාලන සමයේ ගෙන්නුවේ එකක් අනුරාධපුරයේ තලාවේදී ගිණිගත්තා..

  • @rohanondaatjie9505
    @rohanondaatjie9505 8 หลายเดือนก่อน

    It’s so beautiful.

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 3 ปีที่แล้ว +9

    My favourite locomotive

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 3 ปีที่แล้ว +2

    Super engine

  • @hiranshaminda8455
    @hiranshaminda8455 2 ปีที่แล้ว +4

    මම දන්න විදියට මේ එන්ජින් 10 ගන්නකොට කොම්පැණි එකෙන් එකක් free දුන්නා.අපේ ඒකාලේ හිටපු මහ උන් ඒ එන්ජින් එක ගන්නේ නැතුව ඒකට සල්ලි ඉල්ලගෙන ගිල්ලා.අනිත් එක උන් මේ එන්ජින් ගෙනාවේ එදා ඒ offer එක නිසා මිසක් ලංකාවට එන්ජින් එක ගැළපෙන නිසා නෙමෙයි.ඒකයි අද මේ එන්ජින් එක විනාසවෙලා තියෙන්නේ.

  • @em.trains
    @em.trains 4 ปีที่แล้ว +1

    Awesome video! 👌👍

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  4 ปีที่แล้ว +2

      Thank you very much. For your convenience I have translated all the contents of this video in English .... it is available in every video. Read them too to know about these engines

    • @em.trains
      @em.trains 4 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel Thank you for the effort! :-)

  • @mountlankatours3090
    @mountlankatours3090 7 หลายเดือนก่อน +1

    හොද විස්තරයක් . මේකේ දිග කොපමන වෙනවද?

  • @suppernova7163
    @suppernova7163 ปีที่แล้ว +1

    හොදම තාක්ෂණයක් එක්ක ආපු එන්ජිමක්.අපේ රටේ අයගෙ කුහක කම් නිසා තමා මේ එන්ජිම ලංකාවෙ ෆේල් උනේ.අදත් cgr එකේ සමහර පණ්ඩිත අය නත්නම් හොදට දුවාවි.

  • @gampala1031
    @gampala1031 2 ปีที่แล้ว +1

    Mewa koheda duwanne?

  • @kaveeshajayasanka8566
    @kaveeshajayasanka8566 2 ปีที่แล้ว +1

    class m 9 enjim kiyak dawana thathwaye pawathinawada

  • @warsil3735
    @warsil3735 2 ปีที่แล้ว +2

    Oka loku Hira ganak landing craft ekak chndrika kale gahwpubgahilla

  • @m.shanukagunarathna6278
    @m.shanukagunarathna6278 3 ปีที่แล้ว +4

    Dynamic break thiyanawada meka

  • @AW-ld8yq
    @AW-ld8yq 3 ปีที่แล้ว +3

    LOKU COMISSION EKA GAHAPU ENGINE EKA DANNO DANITHI KAWDA MEKA GATHE KIYALA?? C B K ALUTHMA JARAWA THAMAI DIGA WADI BARA WADI INDIAN DIESEL ELECTRIC LOCO
    8 LAGADI GENAPU MEWA GENNAPU CUT GAPU EWUNTA HENA GAHAPIYA

  • @lasanthagunathilaka366
    @lasanthagunathilaka366 3 ปีที่แล้ว +1

    Mamanam aththatama kamati. Akak thama loku load akaka aran thamath kaugannawa yana akakma engine aka.

  • @mixall6197
    @mixall6197 7 หลายเดือนก่อน

    හොඳ පිකප් එකක් තියෙනවා

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 หลายเดือนก่อน

    තාක්ෂනය ආවේ නෑ ලංකාවට මේකත් එක්ක 😢

  • @bawanthasupun914
    @bawanthasupun914 2 ปีที่แล้ว +1

    Kauru kohoma kiuwath me engine eka super rabukkana idan kadugannawata petti10 anith engine dekak dala yanawata wada me engine eka thaniyen gemak nathuwa adinawa

  • @offroadlover2976
    @offroadlover2976 4 ปีที่แล้ว +8

    මොනවා උනත් අමුතු ලුක් එකක් තියෙන එන්ජින් එකක්

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  4 ปีที่แล้ว +4

      ඔව්....ඒකෙත් තියෙනවා අමුතු හැඩයක්...😁😁😁💪

  • @pandukaperera3840
    @pandukaperera3840 3 ปีที่แล้ว +2

    Malli me engine eke ..interior view photos tikak dannako..

  • @sardhagunasekera2937
    @sardhagunasekera2937 8 หลายเดือนก่อน

    This deal was done with the 100% influence of one of the former presidents who has good contacts with France. ALSTOM is world famous engineering company. They have made railway engines even to use in middle east. Further even it could be repaired, it was not done due to 'known' un-disclosed reasons. Not that it was not repairable !!!!!

  • @spectsteeel8243
    @spectsteeel8243 3 ปีที่แล้ว +3

    INDIA Help us to Re build most of the Locomotives But By that time our fellows Destroy the Cabin Air conditioning systems
    not possible to fix

  • @lahiruperera3307
    @lahiruperera3307 2 ปีที่แล้ว +2

    Mannm asama engine ekk

  • @yesanjithbandupriya
    @yesanjithbandupriya หลายเดือนก่อน

    ඒ අපි ආසම එන්ජිම හොදයි ටිකයි ඒත් ලන්කාවට හරිද

  • @DenithSri
    @DenithSri 4 หลายเดือนก่อน

    CGR එකේ පවර් ඉලෙක්ට්‍රොනික් දන්න අය හිටියෙ නෑ ඒකයි අසාර්තකයි කියන්නේ 🤣මොරටුවටත් බැරි උනා

  • @offroadlover2976
    @offroadlover2976 4 ปีที่แล้ว +5

    මේ එන්ජින් එකක්නේ මේ දවස් වල මාතර නුවර දුවන්නෙ ..
    මේ එන්ජින් මොන දුම්රිය සමග,මොන පාරවල් වලද යන්නෙ කියලත් කියන්න අනිත් ඒවගේ 😁😁

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  4 ปีที่แล้ว +2

      හොදයි....ඒ යෝජනාව අපි අනිවා කරනවා...ස්තූතියි

  • @Tv-gb2kp
    @Tv-gb2kp ปีที่แล้ว

    මෙකේ ඇන්ජින් ධාරිතාව වැඩි හින්දා අනිත් ඒවට වැඩිය මේක බර අදින්න ස්පීඩ් යන්න බැරි ඇයි

  • @captainnemo5907
    @captainnemo5907 3 ปีที่แล้ว +2

    👏👏❤❤🥰🥰🥰🥰

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +4

    Mama nam m9 ekata akamathi naha

  • @pavithrakothalawala9369
    @pavithrakothalawala9369 2 ปีที่แล้ว +2

    2896hp

  • @airsrilankaforum7850
    @airsrilankaforum7850 3 ปีที่แล้ว +4

    How many M9s are currently in service?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      4 Engines running now. They are Engine no:866,867,872 and 870 .

    • @airsrilankaforum7850
      @airsrilankaforum7850 3 ปีที่แล้ว +1

      @@LifeOnRailsChannel - Thanks. Which trains are served by M9 locos?

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +1

      Ok..We Will inform you immediately.

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 2 ปีที่แล้ว +1

    ALSTOM is railway giant in the world so far ,What is your field of specialization in Engineering,Don't say such a goofy thing,ALSTOM M9 is unsuccessful .Do you think company would like to devastate their fame by selling 10 Locomotive to Sri Lanka.

  • @AkilanPrathip
    @AkilanPrathip ปีที่แล้ว

    Yako ma apa rata withrai asarthaka 😅😅😅

  • @crazysamiya07
    @crazysamiya07 2 ปีที่แล้ว +1

    මේ එන්ජින් එකට මම කැමති නෑ🙁

  • @AW-ld8yq
    @AW-ld8yq ปีที่แล้ว

    Bambu thakshansya meke back ground eka danne naha

  • @kasunudayanga1560
    @kasunudayanga1560 5 หลายเดือนก่อน

    Mnm asai

  • @AW-ld8yq
    @AW-ld8yq ปีที่แล้ว

    The best engine imported by SLR
    Not for the quality
    The idiots says slr coudnt maintain it
    Not the hightech
    The ditry deal done by a leder

  • @ipoint421
    @ipoint421 3 ปีที่แล้ว +3

    ඇයි අයියෙ m9 එකට කැම්ති නැත්තේ

    • @LifeOnRailsChannel
      @LifeOnRailsChannel  3 ปีที่แล้ว +3

      මම නම් කැමති නෑ කියන්න හේතු සදහන් කරලා තියෙනවා...මෙහෙමයි මල්ලි...මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස්නේ..දැන් කෙනෙක්ට හොඳ නෑ කියලා හිතෙන එන්ජිමක් තවත් කෙනෙක්ට හොඳ වෙන්න පුළුවන්...මොකද ඒක එයා දකින කෝණය...අපි කරන්න ඕනි මේ සියලුම මතයන් පොදුවේ පිළිගන්න එක....☺️☺️☺️

    • @TheEpicTrainChannel
      @TheEpicTrainChannel 3 ปีที่แล้ว +2

      @@LifeOnRailsChannel Aiyo Ayya

  • @jayanathwijenayake7478
    @jayanathwijenayake7478 ปีที่แล้ว

    Weda beri ayata oka asarthakai modayo

  • @praneethyasarathn2
    @praneethyasarathn2 ปีที่แล้ว

    Mehe thama meka asarthaka

  • @thusithawanninayaka3556
    @thusithawanninayaka3556 ปีที่แล้ว

    M9 එච්චර හොඳ නෑ

  • @pathumniroshan4498
    @pathumniroshan4498 3 หลายเดือนก่อน

    බම්බුවා 🤣🤣🤣 දන්න තරම තමයි නොදන්න දෙවල් නොකියා හිටහන් බං
    ඔක තමයි ලංකාවෙ තියන පවර් ෆුල්ම එන්ජින් එක
    තව යුටුබ් එකෙ විස්තරයක් කරලා තිබ්බා ඔක ගැන