හිනාවෙලා පණ යන සමරෙගේ ක්‍රිකට් නිව්ස් - Funny cricket news of Samare and Samare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2022
  • හිනාවෙලා පණ යන සමරෙගේ ක්‍රිකට් නිව්ස් - Funny cricket news of Samare and Samare
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on Facebook - / aluthlokayayt
    © For Copyright Matters
    Please Contact Us At ►: Email - gayanindika141@gmail.com
    #aluthlokaya #standupcomedy #srilankancricket

ความคิดเห็น • 342

  • @HELAYO
    @HELAYO ปีที่แล้ว +193

    පුදුම මතකයක් තියෙන්නෙ .....කතාව ගලපලා කියන විදිහ ත් හරිම ලස්සනයි ....... හිනාවෙලා පන යනවා.......😅😅😅😅😅😅😅..ඇත්තටම news කියනවා වගේ.

  • @chamikadesilva3762
    @chamikadesilva3762 ปีที่แล้ว +77

    සමරෙ &සමරෙ අමතක වෙන්නෙ නෑ. ඉදිරියට ම යන්න....

  • @swarnaamarathilaka3600
    @swarnaamarathilaka3600 ปีที่แล้ว +43

    ඔයාගෙ හැකියාවට වඩා ඔයා අනිත් අය වෙනුවෙන් දීපු පනිවිඩයෙන් ඔයා කොච්චර හොද කොල්ලෙක්ද කියල හිතාගන්න පුලුවන්.ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ඒ ඔයාගෙ පරාර්තකාමීකම නිසා.ජයවේවා.මේ රටේ මම කවදාවත් දැකල නෑ තමන්ට තියෙන හැකියාවට වඩා වෙන කෙනෙක්ගේ හැකියාව අගය කරන කෙනෙක්.ඔයා තමයි දැක්ක එකම කෙනා.ඔයා නම් සුපිරිම කොල්ලෙක්.

  • @thilandesilva399
    @thilandesilva399 ปีที่แล้ว +9

    අතුළ අදිකාරියි..මොහෙදින් බෙග්,, මරු...😂😂😂😁

  • @sohanikavindya959
    @sohanikavindya959 ปีที่แล้ว +12

    අම්මෝ හිනා කාලා මැරෙනෝ........🤣🤣🤣 බුදුසරණයි පරිස්සමෙන් ඉන්න

  • @shanthasrinath6814
    @shanthasrinath6814 ปีที่แล้ว +14

    පුලුචන්නම් ටෝනි ගේුග්, ඉයන් බිෂොප්,රවිි ශාස්තිු, රසල් ආනොල්ඩ් යන සුපිරි කිුකට් විස්තර විචාරකයන්ගේ කටහඩ අහන්න ආසයි.

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +23

    හරිම ලස්සන වැඩකිඩ ටිකක්..
    දක්ෂතාවය අති විශිෂ්ඨයි..
    රටම සතුටු කරවන්න තවතවත්
    අවස්ථා දක්ෂතා ලැබේවා.
    සහභාගි වෙන සැමට තෙරුවන්
    සරණයි.

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 ปีที่แล้ว +22

    ඇත්තටම බොහොම ආශාවෙන් අහගෙන බලාගෙන හිටියා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @senewirathn8731
    @senewirathn8731 ปีที่แล้ว +20

    බනින අයත් ඉන්නවලු,ඔවුන්නමි මනුෂ්‍යන් වෙන්න බැහැ,ඔබගෙ හැකියාවන්ට සුභපැතුමි .තෙරැවන් සරණයි.

  • @deepalranawaka8096
    @deepalranawaka8096 ปีที่แล้ว +19

    අැත්තටම මෙ මහ ජරා දේශපාලුවන්ට වඩා මෙ වගෙ තරුනයින් මොන තරම් සුන්දරද .ඔබට සදා ජය

  • @prabathedirisinghe5008
    @prabathedirisinghe5008 ปีที่แล้ว +27

    සුපිරි talent එක්ක ගත කරපු කාලයක්

  • @tvcritic377
    @tvcritic377 ปีที่แล้ว +24

    Real talent. මේ හඬවල් වලින් පුලුවං රටක් ගිනි තියන්න උනත්. එහෙම නොකරත්වා කියල ප්‍රාර්ථනා කරනව.

    • @JudithAleska-wf1xs
      @JudithAleska-wf1xs 10 หลายเดือนก่อน

      Desapaluwo ape ratata ginitiyala iwarai.

  • @senesasenadeera632
    @senesasenadeera632 ปีที่แล้ว +8

    මෙ⁣ම හැකියාව තව තවත් වැඩිදියුණු වේවා.බුදු සරණයි

  • @satisfaction9690
    @satisfaction9690 ปีที่แล้ว +21

    අසාමාන්‍ය කුසලතා ,, උසස් ගුණාංග , විශිෂ්ට හඬ අනුකරණ හැකියා පමණක් නොව සියුම් නිරීක්ෂණ කුසලතා ඇති ඔබ ලොවට ලැබුණු අගනා ත්‍යාගයක් , සුභ පැතුම් පුතා ❤❤❤

  • @Pasiya0224
    @Pasiya0224 ปีที่แล้ว +18

    අම්බෝ බඩත් කොරවුනා🤣🤣🤣🤣

  • @slsanhindavlog5070
    @slsanhindavlog5070 ปีที่แล้ว +26

    හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරියි,❤❤❤

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 ปีที่แล้ว +22

    මං පුතාව දන්නේ පොඩි කාලේ ඉඳන්.පොඩි කාලෙ ඉඳන් දක්ශයි.කිංස්වුඩ් ව්ද්‍යලයේ දීප්තිමත් දරුවෙක්.

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයී....♥️♥️ පට්ට හීනා යනවා...සුපිරික්...♥️😘

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 ปีที่แล้ว +9

    මාරම දක්ෂයි අයියා ඔයා...
    Super......god bless you.....

  • @dayanandabasnayaka8480
    @dayanandabasnayaka8480 ปีที่แล้ว +4

    දන් ඉන්න කළා.කරුවන්ට wada ඔබ ගොඩක් idiryen ඉන්නේ ඔබට jaya

  • @hansalaperera7747
    @hansalaperera7747 ปีที่แล้ว +5

    පට්ට කියන්න ඉතින් නියමයි කොල්ලො සුපිරිනෙ

  • @pinnaproduction1106
    @pinnaproduction1106 ปีที่แล้ว +36

    සුපිරි විඩියෝවක් මේක නම් හිනා වේලා පනා යනෝ...😂😂😂😂😂😂😂😂

  • @Guesswho.1
    @Guesswho.1 ปีที่แล้ว +5

    මොන මූඩ් එකේ හිටියත් හිනා වෙලා මැරෙන්න පුලුවන් වීඩියෝ මෙව්වා.

  • @nisalasire586
    @nisalasire586 10 หลายเดือนก่อน +7

    මරු ඈ 👍😂❤😊

  • @maheshhasitha3748
    @maheshhasitha3748 ปีที่แล้ว +7

    සොඳුර සමරේ ඔබට පුලුවන් ඔබට පුලුවන් ජත්‍යන්තරයට යන්න අවංකවම සුභ පතනවා එය ඉටු වෙිවා කියා

  • @DeshayaTVSL
    @DeshayaTVSL ปีที่แล้ว +44

    මරු නිව්ස් ආතල් කෝටියයි 😂😂😂

  • @Kasuni1996
    @Kasuni1996 ปีที่แล้ว +6

    Dubbing වලට මරු 😂

  • @janakagunathilaka5710
    @janakagunathilaka5710 ปีที่แล้ว +4

    ඔබ හරිම නිහතමානී විදියට ඉදිරිපත් කිරීම හරිම ප්‍රශංසනීයයි... ඔබේ උත්සාහයන් ඔබ සිතන පතන විදිහට සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව...ජයවේවා...

  • @erandasandaruwan
    @erandasandaruwan ปีที่แล้ว +75

    ඉතාම සොඳුරු නිවේදකයෙක්..
    වටිනා චරිතයක් සමඟ විනෝදබර කතාබහක්..
    ස්තූතියි.. ඔබ සැමට..

  • @roshanfonseka9766
    @roshanfonseka9766 ปีที่แล้ว +6

    BEST Talented ***** Adarei samare & samare****** god luck..

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +83

    සුභ අනාගතයක් පුතා !!!🌷අවංකව කෙනෙක්ව ඔබටත් වඩා දක්ෂ බව කියමින් අගය කරන්න තරම් ඔබ ඉතාමත් නිහතමානී දරුවෙක් 👌 ඉතාමත් උසස් ගතිගුණ තියෙන ඔබගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!!🙏

    • @StuntYenuka
      @StuntYenuka 7 หลายเดือนก่อน

      Ok
      😊 7:10

  • @sanodihesanga7428
    @sanodihesanga7428 ปีที่แล้ว +6

    👍👍👍පිස්සු හැදෙනවා...... මාරම දක්ෂකමක්.........

  • @ireeabey6633
    @ireeabey6633 10 หลายเดือนก่อน +3

    ඉතාම දක්ෂයෙක්. ඉදිරියටම යන්න පුතා. ඔබ‍ට ජයවේවා

  • @mahimainduwara
    @mahimainduwara ปีที่แล้ว +9

    චතුරයගේ එක 😹

  • @outofcountry129
    @outofcountry129 ปีที่แล้ว +12

    කෙනෙක්ගේ හොඳ වර්ණනා කරන නිහතමානි කොල්ලෙක්, good luck brooo ❤️❤️❤️👍👍👍👍

  • @MS-eo6ud
    @MS-eo6ud ปีที่แล้ว +5

    Maruuuu 😍😍😍 ටක් ගානවා ටික් ගානවා මරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @SuduMahathhayaSL
    @SuduMahathhayaSL ปีที่แล้ว +23

    සමරෙ අයියා ඉස්කෝලේ කාලේ තමයි මරු ආතල් දෙන්නේ..😅♥️🔵🔴

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +5

    ඉතා දක්ෂයි.දිරියටම යන්න ඔබ‍ට සුබ පැතුම්!

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 ปีที่แล้ว +6

    YAKO. HINA. වෙලා. පණ. යන. NEWS. ටිකකුත්. කිව්වා. ඒ. වගෙම. තමයි. කියපු. සින්දුවත්. මරැ. සමරෙ. ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀❤️😀🔥 ADARAI. SAMRE. DAIYOO ❤️❤️

  • @ManasXbro
    @ManasXbro ปีที่แล้ว +3

    GTV නවෙයි මොන ආවත් සමරේගේ තැන ගන්න බැ කාටවත්

  • @aruniireshaliyanage157
    @aruniireshaliyanage157 ปีที่แล้ว +4

    අම්මෝ යකෝ...😂😂😂😂 සුපිරි වැඩ්ඩෙක්.👍👍

  • @aththanayakaherath291
    @aththanayakaherath291 ปีที่แล้ว +9

    අනේ කොල්ලෝ පුලුවන් නම් ඔය භාෂාව දාල ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටික එලවලා දාපන් පුතේ ,🤗🤗🤗🤗

  • @nirashadeshani6348
    @nirashadeshani6348 ปีที่แล้ว +3

    Congratulation and good luck Dr shanika samarasingha

  • @user-iv3eh9fx2c
    @user-iv3eh9fx2c ปีที่แล้ว +5

    මචං දිගටම මෙහෙම පලයං නොසැලී.❤️❤️❤️❤️❤️❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 ปีที่แล้ว +8

    අති දක්ෂයෙක්. ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @janakapremarathna9456
    @janakapremarathna9456 ปีที่แล้ว +3

    අතිදක්ෂයෙක්.
    බුදු සරණයි..ඉදිරියටම යන්න සුභපැතුම්..👍🙏

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 ปีที่แล้ว +4

    හරිම දක්සයි,අහන් ඉන්න ආසයි.ජාත්‍යන්තරය ජයගන්න සක්තිය ධර්‍යය ලැබේවා ..

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +7

    සුපිරි...♥️♥️සමරේ..😘

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 ปีที่แล้ว +5

    ඔබගේ දක්ෂතා තව දුරටත් දියුණු වෙීව....පුතා 🌷

  • @susanthaperera8512
    @susanthaperera8512 ปีที่แล้ว +5

    නියමයි පුතා .ඔබට ජය .සුභ ගමනක්.

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 ปีที่แล้ว +3

    සුපිරිම සුපිරි, ජය වේවා!

  • @lasantham5176
    @lasantham5176 ปีที่แล้ว +7

    මෙක හැමොටම කරන්න බැ. මෙක විසේශ දක්ශකමක් වගේම හොද මතකයක් ඔනි

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 ปีที่แล้ว +2

    Amazing bro!!! you are very talented! .. patta memory ekak! hariyata tv/radio wala giyapu ewa record karala wage ehemma kiynwa...cant believe ! superb imitatings !!!!

  • @shriyaniherman8345
    @shriyaniherman8345 ปีที่แล้ว +5

    සුපිරි 👍❤️❤️❤️

  • @janakapremarathna9456
    @janakapremarathna9456 ปีที่แล้ว +4

    පට්ටම දක්ෂයෙක්..
    බුදු සරණයි ඔයාට මල්ලීයෝ...

  • @isharaperera5841
    @isharaperera5841 ปีที่แล้ว +3

    සතුටුයි ආ

  • @sinurasandilu1962
    @sinurasandilu1962 ปีที่แล้ว +2

    මරු නියමයි සුපිරි

  • @shehanmalith8862
    @shehanmalith8862 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සයි. පට්ට.

  • @sudharshanraj9933
    @sudharshanraj9933 ปีที่แล้ว +4

    You are very creative and talented.. Wish you all the best.. 👌👌👍👍👏👏

  • @malindanimsara647
    @malindanimsara647 ปีที่แล้ว +3

    මරු මරු ඒක ❤️😂😂😂

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 9 หลายเดือนก่อน +3

    සමරේ කියන ඒවට සරමේ යනව අප්පා සුපිරි

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 ปีที่แล้ว +4

    Very talented...keep it up...God bless both of you..

  • @user-ku1yy1vn7m
    @user-ku1yy1vn7m 3 หลายเดือนก่อน

    සුපිරියක් .❤ ජයම වේවා good luck
    😂😂😂❤❤❤❤🎉🎶

  • @dnamusicband7386
    @dnamusicband7386 ปีที่แล้ว +5

    මාර හැකියාවක් 🔥❤️

  • @chamindajeewaka88-uy6oy
    @chamindajeewaka88-uy6oy 9 หลายเดือนก่อน

    Niyamayi brother, supiriyak

  • @nilanthapradeep5564
    @nilanthapradeep5564 ปีที่แล้ว +1

    නියමයි සමරේ....සුපිරි.....

  • @kithyugavonal3254
    @kithyugavonal3254 ปีที่แล้ว +1

    Neyamai malli.bs.jaya wewa.💞💞💞💞❤️❤️❤️

  • @findingretreat
    @findingretreat ปีที่แล้ว +5

    ela kollek!!!!

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +11

    හරිම දක්ෂයෙක් 👍👍👍 wow good luck !!! 🌷👌👏👏👏

  • @chathuraWijesinghe
    @chathuraWijesinghe ปีที่แล้ว +2

    සුපිරියී … 😂

  • @nomadicdisa-4558
    @nomadicdisa-4558 ปีที่แล้ว +2

    ඒක මාරයි..මරූ

  • @arunakumarawaduge4472
    @arunakumarawaduge4472 ปีที่แล้ว +3

    සුපිරි සමරේ මේක ඇත්තටම born talent එකක්

  • @shehanhirusha2629
    @shehanhirusha2629 ปีที่แล้ว +2

    අම්මෝ ඒක මරු 😂😂😂😂😂❤️

  • @himalidealwis8555
    @himalidealwis8555 ปีที่แล้ว +1

    Excellent! You have a unique talent to make others happy. You made me laugh a lot. Thank you for that. Well done and good luck!

  • @chamodkawshika2337
    @chamodkawshika2337 9 หลายเดือนก่อน +2

    අම්මෝ 🤣😅🤣😅🤣

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +1

    ඉතා දක්ෂයි. ඉදිරියට යන්න අපෙන් සුබ පැතුම්.

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +1

    I have no words to describe you guys.great.keep up your great work.

  • @anushkaperera2883
    @anushkaperera2883 ปีที่แล้ว +1

    Patta weddek. Niyamai.

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 ปีที่แล้ว +2

    සුපිරි ❤️💐👍

  • @shanduminda2957
    @shanduminda2957 ปีที่แล้ว +1

    නියමයි අයියේ

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 10 หลายเดือนก่อน

    Gahanna one hema thenatama gahuwa bro ela supiriyak thamai 🤣

  • @pradeeplakshan954
    @pradeeplakshan954 ปีที่แล้ว +1

    Dakshayek.jaya wewa!!!

  • @earthlove1310
    @earthlove1310 ปีที่แล้ว +2

    සුපිරි පුතා...😍

  • @amalliyanage884
    @amalliyanage884 ปีที่แล้ว

    Niyamai malli ❤️❤️❤️❤️

  • @maleeperera9055
    @maleeperera9055 ปีที่แล้ว +1

    WoW, fantastic dear. Go forward 👍
    Theruwan saranay

  • @gangakumudini5733
    @gangakumudini5733 ปีที่แล้ว

    thanks godak hodai

  • @deshansenanayaka6331
    @deshansenanayaka6331 ปีที่แล้ว +1

    සුපිරි සමරේ..✌️✌️

  • @dilumperera7422
    @dilumperera7422 ปีที่แล้ว +11

    Extra ordinary talent

  • @nadeesha880
    @nadeesha880 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි

  • @chameliarachchi9858
    @chameliarachchi9858 ปีที่แล้ว +12

    අම්ම, තාත්ත මුල් ගුරුවරුන් කියන අයට කවදාවත්ම වරදින්නේ නැහැ

  • @sinhalatube9006
    @sinhalatube9006 ปีที่แล้ว +4

    🤣😂🙃😊😀සුභ පැතුම්..❤❤❤

  • @aroshgamage7733
    @aroshgamage7733 ปีที่แล้ว +1

    මරු බං ඒක 🤣🤣

  • @madukanilakshi6383
    @madukanilakshi6383 ปีที่แล้ว +2

    Ade supiriyak 😂❤️

  • @elainedesilva5069
    @elainedesilva5069 ปีที่แล้ว +6

    This is perfect and very hilarious 😂
    A humble suggestion , try to concentrate more on Ranil Wickramasinge's sinhala pronunciation , e.g. කියන්ටොනේ... .
    Also give a try on late Mr. J. R. Jayawardana . Good luck and hope to see you with more tremendous work !

  • @pereiraperera8300
    @pereiraperera8300 ปีที่แล้ว +1

    නියමයි Exelent

  • @bandulagamarachchi9876
    @bandulagamarachchi9876 ปีที่แล้ว +4

    Very impressive and most modest...

  • @sameerajayashantha
    @sameerajayashantha 10 หลายเดือนก่อน

    Niyamai. Paththare wisthare nam maha karachcharayak thamai udeta.

  • @palithasamarasinghe9943
    @palithasamarasinghe9943 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබට

  • @sunilwehalla4827
    @sunilwehalla4827 ปีที่แล้ว +1

    Niyamai samare . Jeewithayata jayama wewa .

  • @travelwithrish1407
    @travelwithrish1407 ปีที่แล้ว +5

    දක්ෂයෙක් ♥