VOICE 40න් සිංදු කියන ලංකාවේ පුදුම කට| Nilantha Siri Pathirana| The Voice Sri Lanka | Ma nowana Mama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 5K

  • @nilanthasiripathirana8423
    @nilanthasiripathirana8423 3 ปีที่แล้ว +3944

    මා වෙනුවෙන් සුභ පැතුම් එක්කල ආදරණීය මිතුරු මිතුරියන් හැමදෙනාටම හදපිරි ස්තුතිය..

    • @PramukaTV
      @PramukaTV  3 ปีที่แล้ว +133

      NILANTHA SIRI PATHIRANA ආදරණීය ගායකයාණනි.... ඔබ වැනි දක්ෂයෙක් රටටම ආඩම්බරයක්... ඔබේ දක්ෂතා පෙන්වීමට අපට අවස්ථාවක් ලැබීම සැබවින්ම වාසනාවක්....

    • @sarahsilanka2627
      @sarahsilanka2627 3 ปีที่แล้ว +27

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nirangathamel1517
      @nirangathamel1517 3 ปีที่แล้ว +39

      ඇත්තටම ඔබ රටට සම්පතක් අයියේ

    • @සංසරණී
      @සංසරණී 3 ปีที่แล้ว +16

      niyamai aiye

    • @ladduweranja1114
      @ladduweranja1114 3 ปีที่แล้ว +13

      Durlaba. Ganaye. Manikak,wasanawan,ma. Subapathnawa. Nilantha. Shri. Pathiranata , theruwan saranai

  • @kavindi4428
    @kavindi4428 8 หลายเดือนก่อน +33

    සැබෑම දක්ශයෙක්. ඔබේ දක්ශතාවය තවත් දියුණු වේවා.❤❤❤

  • @ranjanhewawitharana3357
    @ranjanhewawitharana3357 ปีที่แล้ว +30

    එක දිගටම දවසක් හරි අහගෙන ඉන්න පුලුවන් ඔබ ගායන කරන ගීත ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා

  • @daisysunflower4462
    @daisysunflower4462 3 ปีที่แล้ว +128

    හිතාගන්නවත් බෑ
    මෙහෙම ලොවෙත් නෑ.
    අති විෂිෂ්ටයි......සන්ගීතය සදා අමරනීයයි ..🇱🇰 ❤️ .🌷😍😍🌷❤️ 🇱🇰ඔබට ජයෙන් ජය...

  • @RSAWMalalgoda
    @RSAWMalalgoda ปีที่แล้ว +17

    මෙ වගේ කට්ටිය ට තැනක් අනිවාර්යයෙන්ම දෙන්න ඕනි.ඔබතුමාට ඉදිරියට යාමට ශක්තිය ලැබේවා

  • @MerilathPeyakAdarei
    @MerilathPeyakAdarei 3 ปีที่แล้ว +1045

    මේ කලාකරුවා ඉදිරියට ගේන්න උදව් කරන අපේ කොල්ලෝ කෙල්ලො කෝ බලන් ඉන්න ලයික් එකක් දාල ඉදිරියට ගේන්න ආරාධනා කරමු

    • @tiktokmodified7578
      @tiktokmodified7578 3 ปีที่แล้ว +5

      Supper

    • @tiktokmodified7578
      @tiktokmodified7578 3 ปีที่แล้ว +3

      Galle kollek budusarani පරිස්සමෙන්

    • @naviduasha9952
      @naviduasha9952 3 ปีที่แล้ว +1

      Nilantha. Siri. Pathirene

    • @මදුවා-ට3ඛ
      @මදුවා-ට3ඛ 3 ปีที่แล้ว +2

      Weddek

    • @sriyanipathmalatha6210
      @sriyanipathmalatha6210 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඉදිරියටම යන්න අවස්ථාව ලබා දිය යුතුයි.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +341

    අසාමාන්‍ය අපූරු දුර්ලබවූ වටිනා පුද්ගලයෙක් .👍 තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏

    • @malgahagamagedarmapala1414
      @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +3

      අනේවාසනාවන්..බුදුසරණඉ...🌺🌺🌺👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨👍👍👍

    • @arkashagaurawee8255
      @arkashagaurawee8255 3 ปีที่แล้ว +2

      Godak daksha sahodarayek.ohuta lankawe watinakamak diya yuthui

    • @kusumkusum4693
      @kusumkusum4693 2 ปีที่แล้ว

      @@arkashagaurawee8255 හරිම ලස්සන යි බුදු සරණයි

    • @KalyaniUdugama
      @KalyaniUdugama 2 หลายเดือนก่อน +1

      Aththatama godak watinawa. Me hakiyawa katawath ne. Watina sampathak..

    • @Erandisalgado
      @Erandisalgado 27 วันที่ผ่านมา

      Super

  • @ayomaayoma8183
    @ayomaayoma8183 ปีที่แล้ว +97

    ඇත්තටම ඔබ දක්ෂයෙක්.....වාදනය සමගින්ම මැකී යන හඩවල් නො මැකී තබගන්න ගන්නා උත්සාහයට අපගේ උණුසුම් සුභ පැතුම්....

  • @ppeiris72
    @ppeiris72 ปีที่แล้ว +24

    අති දක්ෂ යුග පුරුෂයෙක් ! ඔබට ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි 🙏

  • @Nilu157
    @Nilu157 3 ปีที่แล้ว +209

    වාසනාව දෝතින් අරන් ඉපදෙනවා කියන්නේ මේකට තමා. තෙරුවන් සරණයි ඔබතුමාට

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +42

    හරිම ආඩම්බරයක් අපේ රටෙ මෙතරම් වටිනා කලා කරැවන් බිහිවිම ලොකයේ කොහෙවත් නැහැ මෙහෙම හඩ වෙනස් කර ගීත ගයන්නට ලොකයේ ම ගීත හඩවලින්ම ඔබ තුමන් බැබලේවා!!!!!අපේ රටෙ ද ලොකයේ ද ඔබතුමන්ගේ ගීත හඩවල් බැබලේවා !!!!ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේවා !!පුමුඛ tv එකටද ස්තූතියි පිං බුදු සරණයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💖💖💖💖

  • @sbas4421
    @sbas4421 3 ปีที่แล้ว +28

    සතුටුයි බෙහෙවින්ම සතුටුයි....ඔබට දිරිය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා.....ඒවාගෙම මෙවැනි දෙයක් ලොවට පෙන්වීමට උත්සාහ කල ප්‍රමුඛ tv ආයතනයට බෙහෙවින්ම තුති

  • @RenukaALAHENRI
    @RenukaALAHENRI 3 วันที่ผ่านมา +2

    සිංදු නම් සිංදු තමයි ආයි කියන්න දෙයක් නෑ සුපිරි යි සියලු ගායකයින් වෙනුවෙන් එක්කෙනෙක් All in one මා නම් මෙතෙක් අසන ලද අසහාය දක්ෂ ගායන සිල්පි ඔබ තුමාට සියලු දෙවි පිහිට ලැබේවා

  • @english1minutes
    @english1minutes 3 ปีที่แล้ว +630

    සිංදු කියන ගමන් කී බොඩ් එක ගහන එක මොන තරම් අමාරුයි ද කියලා දන්නේ කරපු අයම තමා....ඇත්තටම හැකියාව අති විශිෂ්ටයි....❤️❤️

  • @chandrikaa958
    @chandrikaa958 3 ปีที่แล้ว +61

    ලොවෙන් එකෙක් වෙයි එක දෙයකට සමතා ලංකවේ ඉතාම හොඳ වැඩක් අප අතරින් සමුගත් අයට පණ දෙන 🙏🙏🙏❤️❤️❤️

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +112

    මේ වගේ දක්ෂ අයට තැනක් ලැබෙන්නම ඕන. ජයවේවා 👍

  • @ProPlayback
    @ProPlayback ปีที่แล้ว +6

    ඇස්වලට කදුලුත් අවා අනේ ඔබ‍ට සරස්වතී මෑණියන්ගේ පිහිටයි ජයවේව

  • @madumaduka6416
    @madumaduka6416 3 ปีที่แล้ว +38

    හරිම ලස්සනයි ඒ ගැන කියන්න වචන නැ ඒ තරම් ලස්සනට කියනවා ඉදිරියෙට යන්න දේව රක්ෂාව ලැබේවා...ජේසු පිහිටයි

  • @kumarinash547
    @kumarinash547 3 ปีที่แล้ว +83

    ඇත්තටම ඒ.... ඒ... කලාකරුවන්ගෙ හඩවල්ම.තමා
    ප්‍රසංගයක් සදහා ඔබ පමනක් සහභාගි උනාම ඇති බුදු සරනයි ඔබතුමාට 👍👍👍👍

    • @chamindapiyathissa9935
      @chamindapiyathissa9935 3 ปีที่แล้ว +2

      Ethakota oya sindu originally kiyana un prasanga walata yanawa wenuwata unwa poll kadana yawamuuu

    • @kumarinash547
      @kumarinash547 3 ปีที่แล้ว +2

      පොල් බැරි නම් ඕනේ දෙයක් කඩාගන්න යවන්න

    • @nadunsenarathna232
      @nadunsenarathna232 3 ปีที่แล้ว +1

      @@chamindapiyathissa9935 දෙයක් තේරෙන්නෑනේ 😂🖕

  • @isharaishara1265
    @isharaishara1265 3 ปีที่แล้ว +42

    ගොඩක් වටිනා මනුස්සයෙක් මෙන්න ගායකයින් සම්මාන දෙන්න ඕනි මෙයාලා වගේ අයට බුදු සරණයි

  • @gaminiweerarathna2734
    @gaminiweerarathna2734 ปีที่แล้ว +13

    ලංකාවේ ජයකෙහෙළි නංවන්න ඔබට සක්තිය දෛඉර්‍ය ලැබේවායි එකසිතින් ප්‍රාර්තනා කරනවා ,,ජයවේවා ,,,,,

  • @thilina...3821
    @thilina...3821 3 ปีที่แล้ว +348

    අද ජීවතුන් අතර නැති අපේ ආදරනීය කලාකරුවන්වගෙ කටහඬ යලි අවදිකලාට ගොඩාක් ස්තූති 🙏

    • @latha1678
      @latha1678 3 ปีที่แล้ว +1

      Budu sarani devi phtai 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @chandimapriyadarshani3286
      @chandimapriyadarshani3286 2 ปีที่แล้ว +1

      Ada thiyena dewal ekka beluwahama loku deyakuth nemei mewa.

    • @thusharidilrukshi
      @thusharidilrukshi ปีที่แล้ว

      Ammo eka patta diragausa oyata

    • @kamalaperera7458
      @kamalaperera7458 ปีที่แล้ว +1

      මේ නම් පුදුම හැකියාවක්! තෙරුවන් සරණයි පුතේ!

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +40

    අයිමත් දවසක අනිවාර්යයෙන්ම මේවගෙ වැඩසටහනක් ඕනී..❤️👍

  • @PrageeDunuke
    @PrageeDunuke 3 ปีที่แล้ว +12

    සුපිරියි අයියා කලින් මම ඔයාගේ දක්ෂතාවය දැකල තියනවා අද තවත් වැඩිපුර ගායකයින්ගෙ සිංදු රසවින්ද්ද ඇත්තෙන්ම පහර සැබෑම දක්ෂයෙක්. තව තවත් ශක්තිය ධෛර්‍යය ලැබේවා! නිදුක් නීරෝගී දීර්ඝායුෂ අයියෙ ඔබට☸️ තෙරුවන් සරණයි!🙏🙏🙏 නියමයි ප්‍රමුඛ ටිවී අද වැඩ සටහන👍👊

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +5

    දක්සම රත්තරන් මනුසයෙක් ඔබ‍ට දිර්ගවෙවා බුදුසරණයි. දළදා සමිදුගේ පිහිට ලැබේවා 🙏🏾❤️👌👌

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +93

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත... බුදු සරනයි දෙවි පිහිටයි ඔබගේ කටහඩට..

    • @nishanthaindrajith6676
      @nishanthaindrajith6676 3 ปีที่แล้ว +1

      Aththatama supiri

    • @roshanvass9
      @roshanvass9 3 ปีที่แล้ว +1

      ඔබ ගැන ආඩම්බරයි ලෙන්ගතුයි හැමදාමත් ඔබ‍ට ජයවේවා බුදුසරණයි ජේසු පිහිටයි

    • @ranjanidias1399
      @ranjanidias1399 3 ปีที่แล้ว +1

      ඇත්තටම හරිම ලස්සනට ගයනවා සතුටුයි ජයවේවා ඔබට

  • @imeshwickramasinghe6711
    @imeshwickramasinghe6711 3 ปีที่แล้ว +33

    ඇස් වහගෙන ඇහුවේ .ඇත්තටම ඒ වගේමයි කටහඬවල්.බුදු සරනයි ඔබ තුමාට .

  • @darshidarshi5659
    @darshidarshi5659 3 ปีที่แล้ว +25

    නියමයි,සුපිරිම සුපිරි..හරිම සතුටුයි ඔබගැන හොද දක්ෂයෙක්...👍🎤

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +19

    Wow නියමයිනේ, ජේසු පිහිටයි මල්ලි👍👌🔥🙏🙏🙏🙏

  • @thilakchandana8508
    @thilakchandana8508 3 ปีที่แล้ว +16

    පට්ට බන්.මෙයින් ඉදිරියටම යන්න ශක්තිය දෛර්ය ලැබේවා. සියලු දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 ปีที่แล้ว +31

    ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි ..
    අර ස්ටාර් ..මේ ස්ටාර් තරු කැලේ ..
    ඔබ තමයි ගීත ලෝකේ ලොකුම තරුව.
    ජයවේවා පැතුම් ඉටු වේවා 🌺🌺🌺🌹🌹🌹❤❤❤👍👍

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +72

    අප රැස්කල සියළු පිං මෙම දරුවගෙ සියලුම ඉෂ්ටකාමී දෙවිවරුන් ට අනූමොදන් වෙත්වා. සුවපත් වෙත්වා. නිරෝගී වෙත්වා........

    • @chathuchathu6314
      @chathuchathu6314 3 ปีที่แล้ว

      දක්ෂතාවය ඉතා ඉහලයි.සුබ පැතුමි

  • @rajakaruna4825
    @rajakaruna4825 ปีที่แล้ว +4

    ඔබ තුමාට බුදුසරණයි දෙවියන් රැක දේවා දිර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වැඩසටහන ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා බුදුසරණයි

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +47

    ඒක පුදුම හැකියාවක්.නියමයි.මරු.වන් මෑන් ශො එක සාර්ථක ලෙස කරගෙන යන්න ලැබේ වා.

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว +99

    සියලුම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබතුමාට නොවඩුව ලැබේවා..... දිර්ගායුස ලැබේවා

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මිහිරි කටහඩ රාශියක් ලැබේවා බුදුසරණයි.

  • @yashintharanuka9247
    @yashintharanuka9247 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි හරිම පුදුමයි හිතාගන්නවත් බැහැ ඔබගෙ හැකියාව ඇත්තටම හරි සතුටුයි ආඩම්බරයක් දැනෙනවා ඔබගැන ඔබට ජය

  • @Anu-mp6wj
    @Anu-mp6wj 3 ปีที่แล้ว +192

    හරිම ලස්සනයි .. ආඩම්බරයක් අපේ මව් රටට.. හිතා ගන්නවත් බැ මේ දක්ෂතාවය නම් .. ඔබතුමාට තෙරුවන් සරණයි.. සියලු දෙවි රැකවරණය ලැබේ වා....

    • @nuganderam316
      @nuganderam316 2 ปีที่แล้ว +2

      u

    • @sithijasandeep9621
      @sithijasandeep9621 2 ปีที่แล้ว +2

      Supiri. Yalu

    • @vijithabandara467
      @vijithabandara467 ปีที่แล้ว

      ගොඩක් සතුටුයි අයියා ඔයා අපිට ගොඩක් වටිනා සම්පතක් අයියා .මම ඔයාට සුබ පතනවා බුදු සරණයි

    • @sarathgeetharathna6804
      @sarathgeetharathna6804 ปีที่แล้ว

      😅

  • @internetwork2813
    @internetwork2813 3 ปีที่แล้ว +130

    ඇත්තටම ආඩම්බරයක් .ලංකාවේ මේ වගේ දක්ෂයෝ ඉන්නවනේ.හැකියාව තව තව දියුණුවේවා,බුදු සරණයි

    • @swarnathilaka7972
      @swarnathilaka7972 3 ปีที่แล้ว

      Mama wadipura sindu ahanne ne. Eth meka nam digatama ahuwa. Oba wani aya ratatama adambarayak.

    • @amayamanike8981
      @amayamanike8981 3 ปีที่แล้ว

      බුදුසරනයි.ලස්සනයි.දක්ෂකම.අගෙකරමි.

  • @KCC409
    @KCC409 ปีที่แล้ว +3

    භාවනාවක් කළා වගෙයි. Thanks dear friend ❤

  • @lakshmigamage3892
    @lakshmigamage3892 3 ปีที่แล้ว +184

    ඇයි මෙම දක්ෂතා තියෙන අයව..TV channels වලට ගෙන්නන්නේ නැතිව..කොහෙවත් ඉන්න අයව ගෙන්නන්නේ 😓 ...අමරදේව සර්ගේ හඬ නම්..ඒ වගේමයි..ඔබට බුදු සරණයි 😍

    • @Sndee.
      @Sndee. 3 ปีที่แล้ว

      සිහිනයකි රෑ වැඩසටහන ගෙන්නුවා ☺👍

    • @neeldharmasiri2502
      @neeldharmasiri2502 3 ปีที่แล้ว +6

      ඇයි මේ මෙතුමාව ජනප්‍රිය tv වැඩ සටහන් වලට ගෙන්වා රටට හදුන්වා නොදෙන්නේ තවමත් ප්‍රමාද නැහෑ. . .

    • @neeldharmasiri2502
      @neeldharmasiri2502 3 ปีที่แล้ว +1

      ජොතිපාල මහතා ගේ හඩින් ගීතයක් කියන්න ....

    • @indirahemarathna1916
      @indirahemarathna1916 3 ปีที่แล้ว +2

      දොරමඬලාව ට විත් හිටිය රෝහණ වීරසිංහයන් එක්ක

    • @manelgamage3113
      @manelgamage3113 2 ปีที่แล้ว

      @@indirahemarathna1916 puthe theruwan sarani

  • @lakmalipriyadarshanipriyad2617
    @lakmalipriyadarshanipriyad2617 3 ปีที่แล้ว +38

    අපේ රටේ වාසනාවට පහල වූ අසහාය ගායකයෙක් හරිම සතුටුයි ඔබට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 ปีที่แล้ว +46

    , මෙම ගායකයා රටටම ආඩම්බරයක් දක්ෂයෙකි ඉදිරියට යන්න සුභ පැතුම් ්‍රාර්ථනා ඉටු වේවා

  • @deepaniwarnakula5272
    @deepaniwarnakula5272 ปีที่แล้ว +77

    මියුසිකල් ෂෝ එකකට සියලුම ගායකයන් වෙනුවෙන් ඉදිරිපත් වෙලා සිංදු කියන්න තරම් දක්ෂයෙක්.

  • @halpegamagenilanka3239
    @halpegamagenilanka3239 3 ปีที่แล้ว +37

    ගොඩක් ආඩම්බරයි ඔබ ගැන ....අපේ රට ගැන... තෙරුවන් සරණයි ඔබට.....

  • @ceciljayasinghe8161
    @ceciljayasinghe8161 2 ปีที่แล้ว +10

    ඔබගේම කටහඩත් අහන්න ආසයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි ...ඔබ අපේ රටට ලොකු ආඩම්බරයක් සුබ අනාගතයක් ඔබතුමාට ....

  • @KanthiSrilanka-n6i
    @KanthiSrilanka-n6i ปีที่แล้ว +6

    අපේ දකුණෙ 💪 තමයි ඉතින් ..අයියේ බුදු සරණයි තව තවත් ගීත ගායනා කරන්න ශක්තිය ලැබේවා ..චිරජීවනය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා

    • @pasindudhananjaya200
      @pasindudhananjaya200 ปีที่แล้ว +4

      ගායකයා නම් මරු.....දකුණේ ගගා නම් වැලලෙන්න එපා දකුණේ එකෙක් ඇරපු ඇරිල්ල මදිද......?

    • @SunilShantha-b3x
      @SunilShantha-b3x ปีที่แล้ว

      Nuba athagala balapan

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +12

    ඔබගේ දක්ශතාවය ඉතාම විශිෂ්ඨ යි. සුපිංබර අනාගතයක් වේවා

  • @maduwanthisathsarani5511
    @maduwanthisathsarani5511 3 ปีที่แล้ว +62

    ඇත්තමයි .. රටට වටින මැණිකක්🥰🥰

  • @gayangayal880
    @gayangayal880 3 ปีที่แล้ว +65

    මම ගොඩක් ආදරේ කරන අතිදක්ෂ කලාකරුවෙක්.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..... !!!

  • @kbgupalibanidara3161
    @kbgupalibanidara3161 ปีที่แล้ว +3

    සුපිරි තරු වක් දීර්ඝ ආයුෂ ලැබේවා ස්තුතියි

  • @malaobeysekara2937
    @malaobeysekara2937 3 ปีที่แล้ว +15

    ඔයාට දළදා වහන්සේ ගේ පිහිටයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ පිහිටයි හරිම ලස්සනයි ආශිර්වාද කරනවා හරිම ආඩම්බරයි හදවතින්ම සුභ පතනවා from London 🙏🙏🙏🙏👍👍👍👍

  • @surangaraweendramahadurage7406
    @surangaraweendramahadurage7406 3 ปีที่แล้ว +295

    හිතාගන්නනත් බැරි තරම් දක්ෂ තාවක්නේ. මාද්‍යවල "තරු" කරවල ඉන්නේ මොන මිනිස්සුද කියලා හිතෙනවා. සුබපැතුම් !

  • @blacklion9352
    @blacklion9352 3 ปีที่แล้ว +287

    පණ්ඩිත් අමරදේවයන් ට නැවත පණ දුන්නට ස්තුතියි ❤️❤️

    • @ffajagsacavhcafgaau4582
      @ffajagsacavhcafgaau4582 3 ปีที่แล้ว +3

      පුදුමයි මේ හැකියාව
      දෙවියන්ගෙ විශිෂ්ඨ නිමැයුමක්
      ආශිර්වාදයක් රැකගමු අපි
      අපේ සම්පත් මේ අපේ රටේ
      අගනා සම්පතක්
      තෙරුවන් සරණයි සොයුර
      දීර්ඝායු වේවා❤❤

    • @nimalsantha1222
      @nimalsantha1222 3 ปีที่แล้ว +1

      @@ffajagsacavhcafgaau4582 n1

    • @rajagurudisanayaka302
      @rajagurudisanayaka302 3 ปีที่แล้ว

      අතිවිශිෂ්ටයි.සුවිශේෂයි.ඔබ ශ්‍රී ලංකාවට ආඩම්බරයකි .
      ජයශ්‍රී සහෝ......මෙහෙයුම
      ක්‍රියාත්මක කළ ප්‍රමුඛ TV ඔබටත් ස්තුතිය !!!! රාජගුරු

    • @chamindaabeyrathne3730
      @chamindaabeyrathne3730 3 ปีที่แล้ว

      super

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +3

    හරිම ෂෝක්.ආඩම්බරයි.ඔබට ජයෙන් ජයම වේවා.

  • @සයිප්රස්අපි
    @සයිප්රස්අපි 3 ปีที่แล้ว +139

    මෙලෝ රහක් නැති සින්දුකියන ගායකයන්ට වඩා කොච්චර වටිනවද මේවගේ අයට තම ඉදිරියට යන්න වුදව් කරන්න ඔනේ ගොඩාක් දක්ෂයි බුදුසරණයි 🙏🙏🙏❤️❤️

    • @tmdthennakoon1297
      @tmdthennakoon1297 2 ปีที่แล้ว +1

      Kiyata vadak nhaa puduma satutak daninna oba tumata subapathna

    • @nayanaparakrama407
      @nayanaparakrama407 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි .මාරම ආසයි.සුභ අනාගතක්

    • @chanmilawithana750
      @chanmilawithana750 ปีที่แล้ว +2

      කුහකයෝ පැලෙනවා ඇති

  • @tharushangunawardhane5550
    @tharushangunawardhane5550 3 ปีที่แล้ว +43

    ඇදහිය නොහැකි හැකියාවක්..❤ඉදිරි ගමනට සුභ ප්‍රාර්ථනා කරනවා❤️‍🔥

  • @shankanagahawatta5978
    @shankanagahawatta5978 2 ปีที่แล้ว +13

    ඔබගේ දෙමාපියන්ට බොහොම ම පින්.🙏❤️

  • @surankademel5500
    @surankademel5500 16 ชั่วโมงที่ผ่านมา +1

    Excellent performance...Good luck...❤❤❤❤❤❤❤🎉🎉

  • @wickramasinghenandana4151
    @wickramasinghenandana4151 3 ปีที่แล้ว +26

    හරිම වටිනව හැකියාවනම් අතිව්ශිෂ්ටයි !! My congratulations !! තෙරුවන් සරණයි ජයවේවා !!

    • @nisamak1405
      @nisamak1405 2 ปีที่แล้ว

      superb . shining star .. wish you all the best !!

  • @sunilsilva1237
    @sunilsilva1237 3 ปีที่แล้ว +43

    ඔබ අපේ රටට සම්පතක් තෙරුවන් සරණයි ජය වේවා 👍👍👍🇱🇰🎉

  • @chandrikasudarshi2362
    @chandrikasudarshi2362 3 ปีที่แล้ว +128

    අපේ රටේ විශිෂ්ඨ ගායකයන්ගේ හඩවල් අනුකරනය ඇත්තමයි අති විශිෂ්ඨයි ඔබත් ඔබට ජේසු පිහිටයි

  • @DineshaDinesha-r6e
    @DineshaDinesha-r6e 6 หลายเดือนก่อน +1

    සුපිරි ම සුපිරි ❤❤ මෙයාලාට වෙනම ලෝකය ක් හොයන්න ඕනෙ මාර අයියෙ❤

  • @Max-pe8bz
    @Max-pe8bz 3 ปีที่แล้ว +8

    ගොඩක් සතුටුයි අපේ ශ්‍රේෂ්ට කලා කරුවන්ගේ හඬ ඔබෙන් ඇහුන. මොහොතකට ඔබ අපි ගෙන ගියා අපේ රත්තරන් කට හඬවල් ඇහෙන අතීතය යට. ගොඩක් පිං ඔබ තුමාට. ඉදිරියටම යන්නට වාසනාව ශක්තිය වගේම තිස්තුන් කෝටියක් දෙව් රැකවරණයි ඔබ තුමාට 🌹🌹🌹🌹🌹

  • @mohamednasarummulasmiya4021
    @mohamednasarummulasmiya4021 3 ปีที่แล้ว +26

    හිතා ගන්නත් බෑ, ඔබට ජයෙන් ජය! දෙවි පිහිටයි!

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරනයි ඔබතුමාට ජයවේවා හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා තුනුරුවන්ගෙ පිහිටයි හරිම ලස්සනයි නිදුක්නීරෝගි භාවය ලැබේවා 🙏🙏❤❤👌👌👌👍👍

  • @anushakumari932
    @anushakumari932 14 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ සහෝදරයා ..අති විශිෂ්ථයි 👍💐🙏 ❤ අසාමාන්‍ය හැකියාවක් ඇති මෙතුමාට තවම නිසි ඇගයීමක් නොමැතිවීම කණගාටුවක්.

  • @kandepriya6507
    @kandepriya6507 3 ปีที่แล้ว +19

    මා නොවන මා වැඩ සටහනට ත් ඔබ හොද සොයා ගැනීමක් වෙයි ..ඔබට තෙරුවන් සරණයි ..

    • @anime-sq13
      @anime-sq13 3 ปีที่แล้ว +1

      දැනටමත් ගායනා කරලා තියෙනවා

  • @rosikapiyadarsane1570
    @rosikapiyadarsane1570 3 ปีที่แล้ว +17

    ඇත්තටම අයියා ඔයා ගැන කියන්න වචන නැහැ ඒ තරමි ආඩම්බරයි ඔයාට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නමෝබුද්ධාය 👉🇸🇦👈👍🇱🇰👍

  • @PriyankaPriyanka-qh4fd
    @PriyankaPriyanka-qh4fd 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි කටහඩ අනුකරණය ඔබ අපේ රටට සමිපතක් ජයවෙිවා 🌹🌹🌹

  • @abiruIdusara
    @abiruIdusara 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි.ඉදිරියට යන්න සුභ පතනවා ඔබට❤❤❤

  • @thawthisagalagedara7209
    @thawthisagalagedara7209 3 ปีที่แล้ว +73

    අම්මො වශි උනා ඇත්තටම විශිෂ්ටයි!!!සුබ පැතුම් මහත්මයා, සාර්ථකත්වය පිරුණ අනාගතයක් වෙවා

  • @vindyakelum90
    @vindyakelum90 3 ปีที่แล้ว +44

    එක comment එකකින් ඔබගේ දක්ෂකම් අගය කරන්ඩ බෑ. ඔබ නම් හබෑම දක්ෂයෙක්. ඔබට තෙරුවන් සරණයි

  • @chakrashanka4455
    @chakrashanka4455 3 ปีที่แล้ว +10

    Atthatama lassanai sir බුදුසරණයි ජේසු පිහිටයි ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @udaniliyanage1042
    @udaniliyanage1042 ปีที่แล้ว

    බොහොම සුන්දර කටහඬක්. ඔබට සහජ දක්ශතාවය සමගම සංගීතය පිළිබඳවත් හොද දැනුමක් තියෙන බව පෙනෙනවා. මහත්මයා හැමදාම අනුන්ගේ සිංදු නැතිව, ඔය කටහඩවල් දෙක තුනක් දාල අලුත්ම තනුවලට , අලුත්ම පද රචනා වලට ලස්සන සිංදු ටිකක් කියන්න . අපට වෙනස්ම අත්දැකීමක් දෙන්න .ඔබ තුමාට සුභ පැතුම් .

  • @sherzadcader2924
    @sherzadcader2924 3 ปีที่แล้ว +21

    නිලන්ත සිරි පතිරන මාහාතා ඔබට දේවිපිහිටයි... 🙏🙏🙏✋✌👏👏👏👏

  • @lasindumanohara6242
    @lasindumanohara6242 3 ปีที่แล้ว +1398

    මගේ සීයා....😌😌 උණුසුම් සුභ පැතුම්...💞❤️🙏🙏....අපේ පෞලටම ආඩම්භරයක් ඔයා....🥰🥰respect....🙏🙏🙏

  • @hashanihashani2273
    @hashanihashani2273 3 ปีที่แล้ว +160

    අමිමෝ මෙික කටහඩවල් ගලන උල්පතක් නියම වැඩිඩෙක් රටට සමිපතක් තෙරුවන් සරනයිි ජය වෙිවා

  • @kbpnishantha6237
    @kbpnishantha6237 7 หลายเดือนก่อน +1

    ඒකනම් විස්මිත හැකියාවක්.හරිම සතුටින් රස වින්දා උණුසුම් .සුභ පැතුම් කලාකරුවානනි.

  • @green_network
    @green_network 3 ปีที่แล้ว +194

    පහරක් තමයි. ලංකාවට ආඩම්බරයි

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว +9

    ගොඩාක් සතුටුයි ගොඩාක් ලස්සනයි ආදරෙයි ආදරෙයි ..අය්යේ .ඔයාගෙ හැකියාව තව තවත් දියුණු වේවා කියල රටවිරු අපි හැමදාමත් ප්‍රාර්තනා කරනව දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️👌👌👌👌

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +27

    තෙරුවන් සරණයි . ඔබ හැබෑම දක්ශයෙක් . මගේ ගමත් ගාල්ල...මට හරිම ආඩම්බරයි. සුබ අනාගතයක් ඔබට...Good Luck .🌺🌺🌷🌷

    • @sala3377
      @sala3377 3 ปีที่แล้ว +1

      Very proud of you nilantha.I am also down south Galle person.great job bro.🙏🙏

    • @samaragayaniranasinghe7844
      @samaragayaniranasinghe7844 3 ปีที่แล้ว +1

      සුපිරි දක්ෂයෙක් 🙏

  • @SumithManahara
    @SumithManahara 4 วันที่ผ่านมา +1

    මෙන්න ගායකයෝ නම් සුපිරි ගායකයෝ 🎉🎉🎉👍👍👍

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 ปีที่แล้ว +20

    ඇත්තටම අපේ රටට ආඩම්බරයක් කියන්න බැරි හැකියාවක් තියෙන්නේ සුභ පැතුම් හරිම ලස්සනයි 👍👍👍❤️❤️

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +78

    මේ වගේ සුපිරි දක්ෂ මිනිස්සුන් රටේ බිහිවීම ගැන සතුටු වෙනවා. ජයවේවා!

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +11

    කියල වැඩක් නැ පුදුම කටහඬක් තියෙන්නේ අහන්න අහන්න හරිම ආසයි හිත මොහොතකට නැවතුණා වගේ දැනුනා දේශපාලකයන්ගෙ පිස්සු විකාර අහල එපා වෙලා හිටියේ
    ඔබට බුදු සරනයි තෙරුවන් සරනයි සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා ඔබව රටට වටිනා සම්පතක් ඔබව මම කුවේට් වල සිට

  • @champikanishanthi9739
    @champikanishanthi9739 ปีที่แล้ว +12

    ඉදිරීයට යමු ඔබගෙ හැකියාව අගයකල යුත්තක් දැන් කාලේ ගීතවලට වඩා ගොඩක්ක් හොද ගීත ❤️🙂

  • @dhawalamaxsrilanka9338
    @dhawalamaxsrilanka9338 3 ปีที่แล้ว +9

    සුපිරියි අය්යේ ඔබට තවතවත් මෙවැනිම හැකියාවන් වර්ධනය කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා .

  • @samanthaarambage261
    @samanthaarambage261 3 ปีที่แล้ว +88

    ඇත්තටම අනර්ඝ වස්තුවක් ලංකාවට .....ඇස් දෙක පියන් ඒ සිංදු ටික අහනකොට වෙනම ලෝකයකට ගියා වගේ......ජයවේවා ...දීර්ඝායුෂ ලැබේවා ......

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +37

    සංගීත ලෝකයම එකම තැන ආදරෙයි පැලෙන්න පරිස්සමෙන් අයියේ කාවවත් විස්වාස කරන්න එපා කුහකයෝ ඉන්නවා ප්‍රමුඛ Tv ස්තූතියි

  • @kalpapathiranage1409
    @kalpapathiranage1409 ปีที่แล้ว

    සුපිරි aiya....
    ඔක්කොම ඇහුවා...
    ❤❤❤
    Best of Luck...

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +14

    නිලන්ත ඔබට දිග ගමනක් යන්න තෙරුවන් සරනින් ශක්තිය ධයිරිය ලැබේවා🙏🏻

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 ปีที่แล้ว +5

    නියමයි පුතා ඔයාගෙ හටහඩ. හරිම ලස්සනයි. හැමෝටම බෑ පුතා.ඔයවිදියට ගායනා කරන්න.පුතාට තෙරුවන් සරණයි.

  • @shamlaramya4886
    @shamlaramya4886 3 ปีที่แล้ว +14

    🙏🙏 පිස්සු හැදෙන කටහඬ නියමයි ඔබට තෙරුවන් සරණයි 👍👍💋💋💋

  • @hemanthabandara5522
    @hemanthabandara5522 ปีที่แล้ว +2

    මාර ලස්සනයි ඔබතුමාට දිර්ඝායු පතනවා ඔබතුමා වගේ අය අඩුයි ඇත්තටම 90 දෂකයට ගියා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @podisirisiriwardana2190
    @podisirisiriwardana2190 3 ปีที่แล้ว +14

    ඇත්තටම ගොඩක් ලස්සනයි අයියේ.සුබ පැතුම් අයියේ බුදු සරනයි ❤️🙏

  • @samudravidyarathne2159
    @samudravidyarathne2159 ปีที่แล้ว +11

    දක්ශයි අගෙයි මගෙ රටට ඔබ වැනි පුතුන් . සුබපැතුම් 🌻

  • @priyamali4274
    @priyamali4274 3 ปีที่แล้ว +8

    ඉතාමත් ම දක්ෂයෙක් තෙරුවන් සරණයි තවත් දස්කම් පෙන්වීමට ශක්තිය දහිරිය ලැබේ වා දීර්ගායු ලැබේ වා

  • @VinithaIndrani-vi5sw
    @VinithaIndrani-vi5sw 15 วันที่ผ่านมา +1

    හමිමෝ කියන්න වචන නැහැ 💐💐💐💐 ඒ තරමට පිුයජනකයි හිතට වදින පුදුම හැකියාව ක් ඔබට පිහිටා තිබෙන්නේ 💐💐💐💐 ..සුභඅනාගතයකට සුභ ලකුණු ......🙏🙏🙏🙏🙏බුදුසරනයි