මැණිකේ මගේ හිතේ ලංකාවේ ඇමතිවරු කියපු හැටි - Manike Mage Hithe Political Version - Yohani | Nilame

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 890

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +169

    සමරේ යූ ටියුබ් චැනල් එක මෙතනින් ගිහින් සබ්ස්ක්රයිබ් කරන්න - th-cam.com/users/SamareandSamarefeatured

    • @SLLIONKING
      @SLLIONKING 3 ปีที่แล้ว +4

      ayiye mata 1k walta thaw a100 one podi udawuwak

    • @BLACKPINK3-w7s
      @BLACKPINK3-w7s 3 ปีที่แล้ว +2

      😀

    • @nayanadeepani540
      @nayanadeepani540 3 ปีที่แล้ว +1

      අම්මෝ හිනාවෙලා හක්කත් පැන්නා.. අතිවිශිෂ්ඨයි👌👌👌

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว +1

      Ella ❤❤❤

    • @sakarunarathna9453
      @sakarunarathna9453 ปีที่แล้ว +1

      Artika prasnath ekka atatiyen sitina minisunta mohotakata hari muvagata sinahava genena veda satahanak karana obatuma behewin stutiya...

  • @gtv_official
    @gtv_official 3 ปีที่แล้ว +412

    සමරෙ අයියා කියන්නෙ හිත හොඳ සුපිරි කොල්ලෙක්
    ආදරෙයි වගේම ස්තූතියි මට දෙන සහයෝගයට 😍
    නිළමෙටත් ජයවේවා 💪

  • @SamareandSamare
    @SamareandSamare 3 ปีที่แล้ว +434

    බොහොම ස්තූතියි නිළමේ අපේ ගෙදරට ආවට ❤️ අපි දෙන්නම හුඟක් කැමති Channel එකක් 😍 කුණු රස අවුස්සලා Views ගන්න කාලෙක ඔයාල මහන්සි වෙලා මේ කරන දේ අපි හුඟක් අගය කරනවා .ඉස්සරහට තව Genuine Contents හුඟක් බලාපොරොත්තු වෙනවා ජයවේවා.. ✌️

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +368

    පිස්සු හැදුනා සාන්ත

    • @alonewolf7888
      @alonewolf7888 3 ปีที่แล้ว +3

      Maniya ta kiyala gassanne

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb ปีที่แล้ว

      අපි ඔබලාට අදෙරෙයි ඔහොම යන්

  • @shanthalal8693
    @shanthalal8693 ปีที่แล้ว +17

    හරිම සතුටුයි, අනාගත වෛද්‍යවරයෙක් බව දැනගත්තම , සුභ ගමන් පුතා!!

  • @lakshikasanjeewa1753
    @lakshikasanjeewa1753 ปีที่แล้ว +15

    සුපිරි ලස්සනයි.අහිංසක සතුටක් විනෝදයක් ලබා දෙන මිනිසෙක් ❤

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 ปีที่แล้ว +6

    දරුව අඩුපාඩු නොමැත. තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔබට දළදා හිමි සරණයි.

  • @Shashiiboi
    @Shashiiboi 3 ปีที่แล้ว +400

    G tv මල්ලි තමයි හොදටම කරන්නෙ ❤️😌

  • @dimuthudissanayaka8954
    @dimuthudissanayaka8954 3 ปีที่แล้ว +5

    අවසාන වෙනකල් බැලුවා... විශේෂයෙන් "නළමේ " වැඩ සටහන ගෙනෙන ඔබ තුමා ගෙන එන වැඩසටහන් ඇත්තටම හරිම වැදගත්.. සුභ පැතුම් 🙏🤝

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว +26

    හරි ෂෝක් හිනාවෙලා පණ ගියා. බුදු සරණයි පුතා අනාගත බලාපොරොත්තු සියල්ලම ඉටු වේවා!!! නිලමේ ඔයාටත් ගොඩක් ස්තූතියි.

    • @KapilaWimalasena-bl9fb
      @KapilaWimalasena-bl9fb ปีที่แล้ว +1

      ඔබ ඩොක්ට කෙනෙක් උනොත් ලෙඩ්ඩු මැරෙයි හිනාවෙලා එත් සතුටින්

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය 3 ปีที่แล้ว +20

    හරිම විනෝදජනකයි .ජයවේවා ..ඔබලාගේ මනුස්සකම උතුම් 💐💕

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +5

    ඇත්තටම සමරේ ඔයගේ වැඩ ටික
    හරි ෂෝක් ..අහනකොට හරි හිනා.සතුටුයි තවතවත් ප්‍රේක්ෂක සිත් සතුටු කරන්න ශක්තිය ලැබේවා. නිළමෙත් හොඳ හොඳ වැඩ සටහන් හොයල දෙනවනෙ.

  • @tkpraja7753
    @tkpraja7753 3 ปีที่แล้ว +71

    නිළමේ උබනම් අනිත් චැනල් සින්දුව වවාගෙන කන්න බලනකොට උබ සුපිරි වැඩක් කරල තියෙන්නෙ .You are doing a marvelous u tube videos /keep it up....

    • @isuisu2147
      @isuisu2147 3 ปีที่แล้ว

      Vvvvvvvvvvvvv. V

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +3

    නියමයිනේ ජයවෙිවා 👍❤️තමනගේ කියලා කවුරුත් නැහැ ඉන්නේ සවුදි වල තනියම 😃 හිනා යනවා මෙි ගෙදර අහනවා පිස්සුද කියලා . තෙරැවන්සරණයි

  • @AshuNanayakkara8003
    @AshuNanayakkara8003 3 ปีที่แล้ว +21

    ෆිල්ටි ට විහිලුවෙන් හරි චාටරේ දීපු එක ගැන සතුටුයි..... 🥰🥰❤️❤️

  • @SachiyaMusic
    @SachiyaMusic 3 ปีที่แล้ว +104

    සමරෙ කියන්නෙ වැඩ්ඩෙක් තමයි ඉතිං සහතිකවම ❤️😌🤘

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว +13

    ඔබතුමාට ස්තුතියි ගොඩක් 🙏🙏🙏❤❤❤❤❤💯💯💯💯💯🌹🌹🌹🌹🌹

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 3 หลายเดือนก่อน +2

    පුතේ ඔයා හරිම දක්සයෙක් සුබ පතනවා ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔයාගෙ වැඩ සටහන් ආසාවෙන් නැරබුවා සන්වේ දී ඩොක්ටර් කෙනෙක් වේවා ❤❤

  • @shaniidesilva453
    @shaniidesilva453 3 ปีที่แล้ว +2

    Harima nihathamani shreshta charithayak,,wagema honda tallented kenek..wish ur all the best & thank u somuch fr nilame...🙏💖🙏

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +5

    ආසම චරිතයක් තමා ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි ..❤❤❤❤❤❤❤

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +56

    ස මරේ මරේ මරු! දිගටම කරගෙන යන්න, ජයවේවා!

    • @nadiyah9282
      @nadiyah9282 3 ปีที่แล้ว +1

      Mava sub karannkoo

  • @basnayakebmg7699
    @basnayakebmg7699 3 ปีที่แล้ว +7

    නිළමෙ ඔබ සියලූම දෙනාට තෙරුවන් සරණයි...!!!🙏 ජය වේවා...!!🙏

  • @malith8065
    @malith8065 3 ปีที่แล้ว +30

    අඩෝ පට්ට ඩයල් එකක් බන් මූ😻😻 ආදරෙයි නිලමේ😻😻

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 4 หลายเดือนก่อน +1

    God bless you both 🙌 thank you🙏

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 3 หลายเดือนก่อน +1

    Valuable and fantastic, Thanks,

  • @susanthakarunarathna8241
    @susanthakarunarathna8241 3 ปีที่แล้ว +52

    මගේ පාසල තව තවත් ප්‍රසිද්ධියට ගෙනාවට ස්තූතියි සමරෙ

  • @susanthachandana8068
    @susanthachandana8068 3 ปีที่แล้ว +115

    සමරෙලා දෙන්නම අද හොද තැනක ඉන්නවා.. සතුටුයි....👍👍👍👍

    • @SMTVIDEOPRODUCTION
      @SMTVIDEOPRODUCTION 3 ปีที่แล้ว +1

      *මම සිංහල උපසිරැසි සමග ෆිල්ම්ස් දාන්නේ* මට දහස සම්පූර්ණ කරන්න උදව්වක් දෙන්න ගොඩක් පිං.....

    • @Mallika-we2hb
      @Mallika-we2hb 3 ปีที่แล้ว

      🔔

    • @Mallika-we2hb
      @Mallika-we2hb 3 ปีที่แล้ว

      😎

  • @chithraranathunge6699
    @chithraranathunge6699 3 ปีที่แล้ว +55

    අනේ පුතේ ඔයා ගෙ ඉදිරිපත් කිරීම අපෙ ලේ පිරිසිදු කළා. බුදු සරණයි.ඉදිරියටම යන්න 😏😏😊😌🎊🎉

  • @sandiindi9000
    @sandiindi9000 3 ปีที่แล้ว +6

    එහෙනම් යන්නම් නිළමේ 😃😃😃
    නිළමේගේ තියෙන නිහතමානී කමට අපි ආදරේයි ජයවේවා ජයවේවා 🙏🙏🙏🙏

  • @sunilranjith4567
    @sunilranjith4567 4 หลายเดือนก่อน +1

    🌹Thanks Nilame

  • @dimuthudissanayaka8954
    @dimuthudissanayaka8954 3 ปีที่แล้ว +4

    ඔබගේ නිහතමානීකම ඇත්තටම ගොඩක් වැදගත් 🙏

  • @oshi_dilu
    @oshi_dilu 3 ปีที่แล้ว +24

    අද ලොකූ හිතේ කලකිරීමකින් ඉද්දි මේක දැකලා බැලුවෙ ... කියන්න වගේ ඔක්කොම අමතක වෙනවා මරු මේක ...
    සුභ පැතුම් ❤❤❤

  • @lavanithaperera6223
    @lavanithaperera6223 4 หลายเดือนก่อน +2

    We enjoyed thoroughly. Thank you.

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      Our pleasure!

  • @bevangunawardena6450
    @bevangunawardena6450 ปีที่แล้ว +1

    U R A GREAT MIMICRY ACTOR HATS OFF DOCTOR SAMARE !!!
    U MADE ME LAUGH INTO TEARS TODAY MORNING TNKS
    FOR THE JOY GAVE TO ME N TO MY FAMILY U R VERY KEEN IN IMMITATE RANIL THE LOLLA
    100% N THE TYRANT REGIME LEADER R R N I DO SALUTE FOR UR EXCELLENT ARTISTRY PERFOMANCE KEEP IT UP BUDDY BEST WISHES FOR THE CAPABILITY FEEL AS U R A VIRTUOSO !!!! THIS ACT IS MERITED UR SOUL FOR THE SAKE OF GIVING A SMILE TO THOSE DESAPERATED FACES OF THE COUNTRYMEN !!!

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +2

    ජය වෙිිවා 🌷🌷❤❤🌷❤ නිලමෙ අයියා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි සා

  • @madushamdushan1802
    @madushamdushan1802 3 ปีที่แล้ว +66

    ප්‍රෙශර් නැ සීනි අමාරුවනම් චුට්ටක් වගෙ තියෙනව බැලුවට කමක් නැද්ද 😐

  • @samanbandara5227
    @samanbandara5227 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි නිළමේ .....චිරo ජයතු ඔයා කොළොත් දෙයක් සුපිරිම තමා....

    • @Chandrasena-bl6zn
      @Chandrasena-bl6zn ปีที่แล้ว

      නිළමේ ඉදලා හොද තැන් සොයා දැනුවත් කරන් අයෙක් නිළමේට තෙරැවන්සරණයි!!!.....

  • @nandarajapaksha407
    @nandarajapaksha407 3 ปีที่แล้ว +2

    හෙඳයි ලස්සනයි ආහාගෙන ඉන්න ආසයි ඔබට ජය වෙිවා

  • @shamaleejayamaha598
    @shamaleejayamaha598 ปีที่แล้ว +4

    Nice beautiful video ❤

  • @thamarakumari899
    @thamarakumari899 3 ปีที่แล้ว +5

    ඔබතුමාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ජයවේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි සමරෙ. නිලමෙ ස්තුතියි තෙරුවන් සරනයි

  • @WonderBites-D
    @WonderBites-D 3 ปีที่แล้ว +167

    G tv මල්ලී තමයි හොදටම කරන්නේ 😍

    • @commentbyme613
      @commentbyme613 3 ปีที่แล้ว +5

      අනිවා

    • @thenu.
      @thenu. 3 ปีที่แล้ว

      Eeka patta neda

    • @wsc8212
      @wsc8212 3 ปีที่แล้ว

      Aniva

    • @nadunsulochana1224
      @nadunsulochana1224 3 ปีที่แล้ว +2

      G tv ekata gahanna kawuruth naa

    • @Sandeep_In_America
      @Sandeep_In_America 3 ปีที่แล้ว

      @@nadunsulochana1224 gtv age indan mulata serama copy kare samaregn tama🤣

  • @tharindudinelka9772
    @tharindudinelka9772 3 ปีที่แล้ว +3

    ඒ හට ලොකේටම ගියින් ඉවරයි....සසරේ කරපු දුර්ලභ පිනක විපාකයක්.......සුබ පැතුම් යොහානි අක්කෙ ........ඉදිරියට ම යන්න.....වාසනාව ලැ⁣බේවා .....🖤

  • @anubog315
    @anubog315 3 ปีที่แล้ว +8

    Once they are said They can forgiven not forgotten. But we enjoy always..Thanks

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +9

    නියමයි ඔයා තමයි හොදටම කලේ තෙරුවන් සරනයි

  • @applesamsung7544
    @applesamsung7544 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි මම ඔබ දෙපලගේ වීඩියෝ බලලා තියෙනවා ලස්සනයි ලස්සනයි ජය වේවා.

  • @sumanasirirwg1960
    @sumanasirirwg1960 3 ปีที่แล้ว +15

    අනුකරණ කණ්ඩායම එකතු වෙන්න.සුභ ගමනක්. තෙරුවන් සරණයි.

  • @nihalmunasinghe6310
    @nihalmunasinghe6310 ปีที่แล้ว +9

    ඔබතුමාගේ හැකියාව දැකලා සතුටුවෙනවා මිසක් බනින්නේ පිස්සු තියෙන අය සහ ඉරිසියා⁣ව තියෙන අයයි පසුතැවෙන්න එපා මගේ සුබ පැතුමි

  • @m.shamidhamid8009
    @m.shamidhamid8009 4 หลายเดือนก่อน +1

    You are really great putha carry on.good luck

  • @sunethralakshmi8251
    @sunethralakshmi8251 3 ปีที่แล้ว +1

    Ane oya niyamai putha.mama ITN eka oyage wedasatahana baluwa budu saranai🙏🙏🙏💗💗

  • @clarekekulawela505
    @clarekekulawela505 3 หลายเดือนก่อน +2

    Niyamae niyamae ජයවේවා

  • @MindMatters477
    @MindMatters477 3 ปีที่แล้ว +26

    කල්දේරා මහත්තයගේ එක නම් සුපිරි සමරේ

  • @බණ්ඩා-ච5ජ
    @බණ්ඩා-ච5ජ 3 ปีที่แล้ว +60

    අමෝ අමෝ සමරේ ..😅😅💔
    නිළමේ උබනම් අනිත් චැනල් සින්දුව වවාගෙන කන්න බලනකොට උබ සුපිරි වැඩක් කරල තියෙන්නෙ .....
    ජය වේවා ✌✌✌✌👍👍👍❤️❤️❤️❤️🙂🙂

  • @ymechaicworld780
    @ymechaicworld780 3 ปีที่แล้ว +109

    GTV තමයි හොදටම කරේ

  • @dirandamith
    @dirandamith ปีที่แล้ว +1

    Nilame is doing this program in very decent manner. A good lesson to others in SL

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 3 ปีที่แล้ว +2

    Woooooooow niyamai.patta අයියා .nilama aiyatath jeyawewa bs.

  • @225lanka9
    @225lanka9 3 ปีที่แล้ว +32

    ඉවර වෙනකං ආසාවෙන් බැලුවා ආදරෙයි දෙන්නටම...❤

  • @shanbhawantha______4571
    @shanbhawantha______4571 3 ปีที่แล้ว +48

    සමරෙ කියන්නේ නම් සුපිරිම වැඩ්ඩෙක් තමයි..එකෙන්ම ❤

    • @srihumari3493
      @srihumari3493 3 ปีที่แล้ว +1

      බුදුසරණයි

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 3 ปีที่แล้ว +3

    හරිම වටිනවා දළඳා සමිදු පිහිටයි

  • @nimaljayananda625
    @nimaljayananda625 3 ปีที่แล้ว +2

    සමරේ ඔයාට අපි හරිම කැමති ඔබ‍ට සුබ අනාගතයක් වේවා දළදා සමිදු පිහිටයි සියලු දෙව්යන්ගේ පිහිටයි.

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 ปีที่แล้ว +2

    Thank you Nilame. Good luck to Samare.

  • @wnd5318
    @wnd5318 3 ปีที่แล้ว +5

    සුපිරි කොල්ලෙක් ..සුපිරි හඩ හඩවන්නෙක්... නිහතමානී චරිතයක්...

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 ปีที่แล้ว +5

    අයියෝ හිනා ගියේ හොදටම කරපු ගෝටාභයගෙ හිනාවට,
    හරිම රසවත්, තව තව දියුනු කරගන්න, ඔබට සදා ජය👍💪👏

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +14

    අය්යෝ හිනා අප්පාා 😀😀😀😀😭😭😭 from hongkong

  • @sumanaswedage4370
    @sumanaswedage4370 3 ปีที่แล้ว +1

    Oyage videos balala api godak sathutu wenawa hakiyawa thawath diunu wewa budu saranai

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +3

    ආදරෙයි බොක්කෙම්ම ...සමරේ අයියන්ඩී .. සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 ปีที่แล้ว +2

    ඉස්සර සමරෙලාගෙ ඒවා ආසාවෙන් බැලුවා. රොමා බැලුවා. දැං G Tv .😍 හැමෝටම ආදරෙයි මල්ලිලා. 👍

  • @CharityDeA
    @CharityDeA 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරණින් අනාගතයේදී ඔබ ඉතාම සාර්ථක වෛද්‍යවරයකුද වේවා! 🙏

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +17

    හරිමආසාවෙින්..සවන්දුන්න...නැරබුව...🙏🙏🙏👨‍❤‍👨👨‍❤‍👨👨‍❤‍👨

  • @amithaabeysinghagunawarden412
    @amithaabeysinghagunawarden412 4 หลายเดือนก่อน

    Bravissimo Grazie 👏

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 3 ปีที่แล้ว +1

    Please don’t insult this girl. We have to be proud of this Srilankan girl. Please don’t organise media discussions to let down our own people. Wasting every body’s time. Wish Yohani a bright future.

  • @M.m.a.jawathJawath
    @M.m.a.jawathJawath ปีที่แล้ว +1

    සුපිරි. මල්ලීට. ජයවේවා ජයවේවා ජයවේවා

  • @senathbandara7972
    @senathbandara7972 3 ปีที่แล้ว +1

    මල්ලි ..ඔයා ..සහා ..නිලෙමෙ.මල්ලි .ගේ ..අද .වැඩ සටහන.එලම .එල .කිරි .තමා ...මේ නිකෙ.මාගේ හිතෙ.අද බඩු.නැත .කඩේ .බඩගින්..අප ගේ බඩෙ....අන්ඩුව...අප ගේ අනේ ..බුදු සරණායි..රටට අනේ ..ඉස්සරහට මේ වාගේ වැඩ සටහන් ..හොදින් ..කරගෙන යන්න .ස්තුතිය ..ඔබ දෙපලට ..🙏

  • @pandulawickramaarachchi700
    @pandulawickramaarachchi700 3 ปีที่แล้ว +54

    නිලමේ මම පට්ට ආදරෙ චරිතයක්
    G tv මල්ලි අරන් එකක් කරන්න
    වෙන වෙන option දෙන එකට කැමතියි 👍👍🤭🤭😂😂

  • @rebeltvsrilanka3028
    @rebeltvsrilanka3028 3 ปีที่แล้ว +14

    සමරෙ තමයි හොදටම කරේ..😍

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +17

    සමරේ... ජයම වේවා ! 😊👊

  • @piyumigunathilake6871
    @piyumigunathilake6871 3 ปีที่แล้ว +1

    Excellent... Brilliant.. wonderful...

  • @buddhidilshan7418
    @buddhidilshan7418 3 ปีที่แล้ว +63

    සමරේ තමයි හොදටම කරලා තියෙන්නේ යන්නම් මල්ලී 🤣🤣🤣🤣

  • @subhanichetana5310
    @subhanichetana5310 3 ปีที่แล้ว +4

    රෑට රෑට ...ඔබ ..සනීපෙන්ද ...ඉන්නෙ .......ඒක මරු ...🤣😂🤣😂🤣😂

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 3 หลายเดือนก่อน

    ශශික පුතා සතුටුයි ඔබ ගැන.
    ස්තුතියි ඔබට.
    ඔබ සැම වෙනුවෙන්....❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +10

    😅😅අද ඉදන් සමරෙ බලමු..😉සතුටුයි😀 සතුටුයි 😉

  • @romeshdesilva6904
    @romeshdesilva6904 3 ปีที่แล้ว +3

    ජය වේවා සමරෙ , අම්මයි තාත්තා යි අද දැක්කෙ 😍😍 ( රොමේෂ් )

    • @SamareandSamare
      @SamareandSamare 3 ปีที่แล้ว

      රොමා අයියේ ❤️ සෙට් වෙමු ළඟදිම

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +4

    Kingswoodian & Rajans.සමරෙ & සමරේ.❤️‍

  • @dhammalokathero8306
    @dhammalokathero8306 ปีที่แล้ว +1

    Theruwan saranai puthe ...nirogiwewa ....

  • @dineshalakmali9689
    @dineshalakmali9689 3 ปีที่แล้ว +2

    වාව්,සුපිරි හොදේ

  • @Rash_2006_walker
    @Rash_2006_walker 3 ปีที่แล้ว +9

    සමරෙ අන්කල් තමයි හොදටම කරේ....😂😂😁😁😁😁😂😂👍❤❤

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +2

    ජයවේවා ගොඩක් ලස්සනයි වැඩ සටහන

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +13

    නියමයි නිළමේ❤❤❤

  • @bhagyakodagoda4654
    @bhagyakodagoda4654 3 ปีที่แล้ว +4

    Athi Supirii❤️💪🔥💯😍🎉️👏

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 3 ปีที่แล้ว +2

    හොදම චැනල් එකක් හා හොද වැඩක් ජයවේවා

  • @akhilamoditha3030
    @akhilamoditha3030 3 ปีที่แล้ว +3

    G TV thmi bn supirima❤️mun set nh bnn☹️👍

  • @caac7008
    @caac7008 3 ปีที่แล้ว +20

    අපි තමා හොදටම කරේ සමරේ

  • @උඩරටනර්තන-ඳ5ඤ
    @උඩරටනර්තන-ඳ5ඤ 3 ปีที่แล้ว

    Ekenma api kamathiy brother ❤️❤️❤️

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 ปีที่แล้ว +23

    Gtv මල්ලි තමයි හොදටම කලේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @සනූඅධිකරි
    @සනූඅධිකරි 3 ปีที่แล้ว +1

    Wowww.... niyamai aneee..... suparmm......

  • @amithkumara8451
    @amithkumara8451 3 ปีที่แล้ว +15

    නිලමේ අයියා සුපිරි ම තමයි 👍👍👍👍 සමරෙ තමයි ඉතින් හොඳට ම කලේ 👍👍👍👍👍

  • @mahanamamgg9631
    @mahanamamgg9631 3 ปีที่แล้ว +28

    සමරෙ තමයි හොදටම කරේ 😀😀

  • @philipperers7681
    @philipperers7681 ปีที่แล้ว

    Congratulations 👏 🎊 💐

  • @sahan.1060
    @sahan.1060 3 ปีที่แล้ว +27

    වැඩ්ඩෙක්❤️

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 ปีที่แล้ว +1

    Mr, Nilamey V, Good