කෝච්චි ස්ටේෂන් එකට ආවාම කියන්නේ මෙහෙමයි...
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED. දැන් නයෝමිගේ ගෙදරම බයිස්කෝප් එකක් - බුද්කධිගේ වෑයම දෙන්නම නටවන්න
Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on TH-cam: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
/ swarnavahinitv
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
අයියෝ මේ සමරේ සමහර ඒවා නිකන් කියන්නේ ඒවා මොකටද මේ තරම් ගනන් ගන්නේ.මොනවා උනත් එයා හරි දක්ශ ලමයෙක්
පුතේ ඔයානම් මාරම දක්සයෙක් ජයවේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ශා...මරුම තමයි...අමිබලන්ගොඩ...
දුමිරිය....කතන භාෂාව..හඩ දක්වපු
අයුරු.. හරිම සුංදරයි...👍♥️💚💙
සුපිරි ම තමයි..
සම් බුදු සරණයි..ඔබට...
2025.01.31.
සමරේ, දක්ෂතාව අගය කරන අතර, ඔබ මාතර සහ වෙනත් නගරයක් පටලවා ගත් ආකාරයක් පෙනුනි. හාස්‍ය මුසු වැඩසටහනක් වුවත් ඒ පිලිබඳව හොද දැනුවත් වීමකින් සිදුකලා නම් මීට වඩා රසවත් වන්නට ඉඩ තිබින 👍 ජය වේවා ❤️👍
මාතර තමයි හරියටම කීවේ😅😅
@ජනකජනක 🤣👍 ඔව් ඔව්. සුභ දවසක් වේවා යාලුවා 🙏🙂
ඒ talent එක නම් ඌට විතරක්ම පිහිටපු එකක්.❤❤❤❤
ඔක්කොමත් හරි මාතරත් හරි😂😂😂😂...මාතර යාළුවනේ තරහා අවසරයි❤❤😂
අපිනම් ඔහොම අහලා නෑ...😂 හැබැයි මරු😅
රාගමට ගල් ගහන්න එපා යකෝ. ඒ තරම් හිතට වදින වොයිස් එකක් කොහෙවත් නෑ
මීගමුව නවලෝක රෝහලේත් ඔහොමයි, ගිල ගිල කියනව්නෙ. පැහැදිලිම නෑ😢
හම්මෝ සමරේ 😂😂😂😂
හොදේ හොදේ කිය කිය මාතර අය ඔහොම කතා කරන්නෑ..අනේ මන් දා මන් දකුනෙ වෙලත් එක එක programs වල මෙහෙ මිනිස්සු කතා කරන විදි කියල පෙන්නනව දැකල තියෙනවා ...අපි නම් එහෙම කතා කරන අය දැකල නෑ...ඇවිත් බලන්න දකුණට .අනික ආගන්තුක සත්කාර අතින් දකුණේ මිනිස්සු ගොඩාක් ඉදිරියෙන්.😊
නුවරදී english වලිනුත් කියනවා You may have a good journey කියලා සමරේ,එක හරිම ලස්සනයි,එකත් පුරුදු වෙන්න
අක්කෙක් කරන enunciation එකක් ද english එක පටන් ගන්නෙ have you attention please කියල
@@Kaveesha-xx6nk ඔව් මට මුලු එකම මතක නැහැ,lady කෙනෙක්,එක recording එකක් උදේ train එකේදී අනිවාර්යයෙන් ඇහෙනවා,මට වෙන තැන්වල ඒ වගේ පිලිවලකට ඇහිලා නැහැ, කොලඔ කොටුවේනන් ගන්නම දෙයක් නැහැ
@@acharaattapathu3446ඕ ඒක රෙකෝඩ් එකක් මන් මාතර මට මතකයි අපේ කොල්ලො හොරෙන් බලන්නත් ගියා ඒ අක්කව 😂😪 මන් දැක්කම කියල ගෙන්නගත්ත ඕයි ඕක රෙකෝඩ් එකක් අනිත් පැති වලත් play කරනවා කියලා 😁😂
😅😅
ඒක නුවර විතරක් නෙමෙයි තියෙන්නේ අනිත් පැතිවලත් තියෙනවා😅😅😅ඇයි නුවර හින්දියෙන් ප්‍රංශ භාෂාවෙන් එහෙම කියන්නේ නැද්ද😂
අපිත් මාතර තමයි හැබැයි අපේ ස්ටේශන් එකේ ඔහොම කියන්නේ නෑනේ 😂😂😂
රත්ගම බැහැලා තියෙන්නේ මාතර කියලා
සමහරක් විට ඉදිරි කාලේ මාතර එහෙම ඇහේවි කියලා කියන්නේ
කොටුවේ කියන්නෙ මෙහෙමයි...සවන් දෙන්න..මේ කොටුව දුම්රිය ස්ථානයයි...හතර වන වේදිකාවට පැමිණි දුම්රිය ..දුම්රියක් නොවේ..එය කොළඹ කොටුවට පමණයි ...
ගනේමුල්ලෙ කියන්නෙ පළවෙනි වේදිකාවට පැමිණි දුම්රිය අහකින් තියන්න.
සමරේ මාතර අපි ඔහොම කතා කරන්නේ නෑ හොදේ 😂
ඔව් හොදේ😇
සිරාවට මූ රත්ගම බැහැලා මාතර කියලා
Yakuu u kiyanne mehema ahei kiyala..😂
මාතර ඉන්නෙ.ගොත පක්කු බන්
දකුණේ උන් එහෙම තමා මොකෝ නැත්තේ
අවසන් ඒක මාර වොඉස් ඒක ❤️❤️
හිමා ගිය අය ඉන්නවද😂
සමරේ කියන්නෙ අනාගතේදි මාතරින් එහෙම ඇහෙන්න පුලුවන් කියලා ..
Ane uge labba sarame pihidaganna thibba ekek 😂
දකුණේ 🤣🤣🤣🤣🤣...මරූ 👌👌👌😅😅
සමරෙ ඔහෙ අපිව කැවා😂😂😂
ඔහෙලා මාතර ඇවිල්ල බලනොකො එතකොට තේරුං ගන්න ඇහැකි
මාතර ඔහොම කියලත් නෑ කියන්නෙත් නෑ 😂😂
Uba awilla balapan kohomada katha karanne kiyala miharaka
පේරාදෙණිය කිව්ව එක නම් නුවර එහෙම කියනවා ඇහිලා තියනවා 😂😂
මක්කයි මේ දොඩන්නේ ඔහෙලා හොදේ.....😅😅😅😅
හරිම වැදගත් වැඩසටහනක් මුන්ට පිස්සු මාතර ඔහොම කතාකරනවද බල්ලෝ😂
Station එකේ හැටියටනම් තනිකරම බොරුනේ 😂
Cartoon එකකට dub කරා වගේ 😂
හැමදාම කෝච්චියේ යනවා මෙහෙමනම් ඇහිලා නැ
Eknm aththa
දැන් මේව බලලා අපි හිනාවෙන්න ඕනද? අවදානේ දෙන්න ඕනද?🤷♂️
😂
😂 avadane illanne chuttak demu gobbayata
පේරාදෙණිය එක නම් ඒ විදියට ම කිව්වා ❤❤❤
You got a god gifted talent. Plase return it to the god back.
Niyamai supiri
1:29 maradana
1:38 weyangoda
2:03 Gampaha
2:40 peradeniya
3:09 Ragama😂❤
3:55 colombo
4:35 matara😂😂😂😂😂
වේයන්ගොඩ නම් හරියට හරි
ko Gampaha,Veyangoda set ekah 😅
😂
අන්තිමට මාතර කඩේකින්ම කාලා😅😅😅ඕන කෙනෙක්ට තේරෙනවා මාතර තියා වෙන එකක හරි ඔහොම කතා කරනවද Station එකක😅😅😅අනිත් එක දකුණෙ ඔහොම දැන් කතා කරන්නෙත් නෑ
Minissu danne hina wenna oyata thiyenne mara hakiyawak adareij❤❤❤minissu ona deyak kiyapuwawe 😅
මෙතන කවුරුත් වැඩිය දන්නෙ නැති සමහර අයට අමතක කතාවක් කියන්නම්..සමරෙ මං කැමතිම Character එකක් ඒත් අර රතුපාට එකක් ඇඳන් ඉන්න කෙනා රඟපෑමට වඩා කටහඬවල් වල පුරෝගාමිකයෙක් මෙයාට වඩා වැඩ්ඩෙක් තමයි..80 90 ගනන් වල අය විතරයි පොරවත් පොරගෙ හැකියාවත් දන්නෙ..මඟ තොටේ හම්බුනාම පොඩි කොමඩි හිනාවකුත් දාල යන නිසා😅 ඩෑල් එකගෙ පොඩි කොටසක් මේකෙ දාන්නම් මතක් උනොත් Comment කරන්න..
(එහා ගෙදර මෙහා ගෙදර උඩහ ගෙදර.. / ඔව් පළවෙනි කොටුවෙන් පෙනෙන්නෙ දෙව්දත් තෙරුන්..තමන්ගේ )😅🇦🇪
ඇත්තම ඇත්ත 😂😂😂😂
Well done
හොඳ වැඩේ මතක් වුනා
අම්මෝ මාතර😂😂😂❤❤❤
apith dan awrudu 18 20 train eke thama yanne. mehema nam ahila ne kawadawath
ගම්පහ අපිටනම් කවදාවත් මෙහෙම ඇහිල නෑ😂
Matara set ekata tharaha gihilla...😂..pauw. Ane...oyala shok...👍
Api මාතර hebei ape කොහෙවත් ohoma කියන්නේ ne
ගොන් ආතල් බන් උගේ
මාතර දිස්ත්‍රික්කයේ කතා කරන්නේ හරිම බයි තාලේට 😅😅😅
රාගම එහෙම නෙවෙයි කියන්නෙ ....
අපි රාගම
ඔව් නේ
අපිටත් එහෙම ඇහිලා නෑ
රාගම රමිබෝ
මල්ලී, උඹටනම් ආයේ කෝච්චියේ යන්ඩ ටිකට් දෙන්නේ නැහැ මුං, බස් ඒකේ තමයි යන්ඩ වෙන්නේ !! මරැ මල්ලී මරැ !!!
Waw. Patta.
Maru maru❤
සමරේ සමරෙ වෙලාවට එන්ජීන් සද්ද හින්ද නීවේදන ඇහෙන්නෑ ඒවෙලාවට ඉතින්
කාන්තාරෙ අතරමං උනා වගෙ තමා...
කැලණි යෙ version එකත් දාන්නෝ
සේරම හරි මාතර එක ඇරෙන්න..... මෙහෙම කියන්නේ ගාල්ල, බලපිටිය, අම්බලන්ගොඩ අවට නගරවල......
👍👍👍👍♥️♥️♥️♥️
අහපු ලස්සනම වීඩියෝ ව...
මරදානෙ එක නම් කොටුවෙ එක වගේ 😂😂... මාතර නෙවෙයි ඔහොම කතාකරන්නෙ තංගල්ල සයිඩ් එකේ.. 😂
Anthima eka.maru appa😂
මාතර අපි ඔය විදියට කතා කරන්නෙ නෑනේ මචං. අර ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන ගොබ්බය විතරයි ඔය විදියට කතා කරන්නෙ. Joker 🃏 වෙන්න එපා කෙල්ලො ඉන්න තැන නිකං prominent වෙන්න.
නෑ නෑ ඔහොම තමයි කියන්නෙ
@@aselakarunarathne4176 video ekak dapanko apitath danaganna ehemada kiyanne kiyala 🖕
Mu kiyana vidihe katha maha gobbayek bn mu 😂
මාතර එකෙක් වත් ඔය විදියට කතාකරන්නේ නෑ ඇදලා.රත්ගම නම් කතා කරනවා.අම්බලන්ගොඩ ඒවගේ ටිකක්.
@@aselakarunarathne4176video ekak dapan ko apitath ahanna .ehemda kiyanne balanna
අම්මෝ,,..., කොලබ කොටුව වගේම තමා නුවරත්, පේරාදෙනියෙනම් ඔහොම තමයි... 😂
ඔහේ මාතර එනවයි ...අපි බලාගම්මු 😂
මාතර ❤❤❤
මක්කයි ඔහේ දොඩවන්නේ........අපේ හත්මුතු පරම්පරාවම දකුණේ තමයි.....හැබැයි ඔහොම දොඩන එවුන් නන් අපේ පැත්තේ නැහැ....
අඩො මේ😂 ඔයා නිකන් බොරු මරසි දාන්න එපා😂....ඔයාලා වගෙ උන්ගෙ මරසි අපි හොදට අදුරනවා😂 සමාජේ නිකන් හෑල්ල්ක් වෙන්න එපා
ඇත්තටම උඹ train එකේ ගිහින් තියෙනවද බන්, ඔහොම නම් ඇහිල නෑ😂
හිනා යන්නෙ නැ
අඩෝ වේයන්ගොඩ එහෙම නෑ ගැම්මට කියනවා
Yaaluwava amathaka karannepa kollo
සමරේ මාතර මිනිස්සු ඔය විදියට කතා කරන්නේ නෑ.මම මාතර
Ekakwath set na. Train wala gihin ma na wage😪
Apitmataraharida niyama vididiyata apitamakatakaranne
Boru gahanna එපා ban..apeta හිනා යන්නේ නැහැ යකෝ.. අඩේnawa බං
දක්ෂතාවය නම් නියමයි.ඒත් මාතර අපි ඔය විදියට නම් කතා කරන්නේ නැ..
Mathara issarhta ohoma kiyAi😂😂😂😂
මට දැනෙන දේ නම් සමරේ මාතර දුම්රිය ස්ථානය වෙතට කිසිදා පැමිණ නැත. ආවානම් මෙලෙස මාතර භාෂාව උපහාසයට ලක් කරන්නේ නැත
Ammo peradeniye eka nam hariyatama kiyanawa appa
Colombo for t. වල ද්‍රවිඩ කාන්තාවක් announce කරනවා එයා කියනවා කාක්කපල්ලිය කියන එකට කක්කාපල්ලිය දුම්රිය ස්ථානය කියලා
😂 මාතර ඔහෙලට තද වුණායිතද උනායි
මාතර කියල බලපිටියෙ භාෂාව පාවිච්චි කරාම ඔයාගෙ talent එකට set නෑ ලොක්කා.😅
මාතර මිනිස්සු එහෙම කතා කරන්නේ නෑ ය්කො😊
එකක් wath set na gon.
දකුණට එක දවසක් හරි පය තියපු මිනිහෙක් නම් ඔහොම කතා කරන්නේ නැ .දන්න මිනිහා දන්නවා
සමරේ ඔවා ඔවර් ඇක්ටින්
Bro its ambalangoda not matara
අම්බලන්ගොඩට උන් ඔහොම කතා කරන්නෑ ගොබිලො.මාතර තමයි
Aththatama real voice ekamay.supiri
Samare ayye mathara api a mathara ohoma kathakaranna habai ithin ape vidiyatama katha kara😅😅😅😅
දකුනෙ උන්ට කැපිල්ලක් දැම්ම නේ අවුලක් නෑ
Matara aya ohoma katha karanna nha .habai eya dakahai 👍
මාතර ඔහොම කතා කරන්නෙ නෑ බම්ලො😂😂
Gampaha eka maru a 😂😂😂
sira kathawa mathara ta nam kiwwe samare oya😂
ලංකාවේ කෝච්චි ගැන කියන්නේ හරියට මලමිනණී එනවුන්ස් කරනව වගෙ. නමුත් ඉන්දියාවෙ ගීතයක් වගේ අහගෙන ඉන්න ආසයි. ලංකාවේ නං ඊය අප්පිරියයි.
Matara set ekata redila 😅😅
Uba nan venama arias ekakin inne 😂 hodata balan Anith untath ridila ahila thiyeda station wala rural language walin enunciation karanawa 😏 ane bn 😂🐂
@@Kaveesha-xx6nk u athal ekak denne yako ubala mkatada nikan kulappu wenne 🤣🤣🤣
@@pushpakumarayasapalitha3776 eke awlak na mu anith ewa okkoma official singhala walin kiyala down south vitharak rural singhala walin kiyanawa kisima galapeemak na 😌dathu pakek mu nan 😏😂 mun program karanne guli kala 😪😂
@@pushpakumarayasapalitha3776eke awlak na mu anith ewa okkoma official singhala walin kiyala down south vitharak rural singhala walin kiyanawa kisima galapeemak na 😌dathu pakek mu nan 😏😂 mun guli kala program karanne 😪😂
Api kavadavath ahala nane yako mu kiyapu vidihata
කරන්න දෙයක් නැති උනාම යකඩ ගොඩක් හරි අල්ල ගන්න නිකමෙක්.එක පාරක් සමරෙව දැක්කා ටෙලියක ඊට පස්සෙ දැක්කෙම නැහ
👍👍👍👍
මේ යකා කවදාවත් කෝච්චිය කීපයකෙක් නෙමෙයි
වේයන්ගොඩ අවංකවම පැහැදිලිවම ලස්සනටම එනවින්ස් කරනවා කෝච්චි වෙලාවට ගියත් නොගියත්. වේයන්ගොඩ එනවුන්ස් කරන මහත්තය fb පේජ් වල ගොඩාක් වර්ණාවට ලක්වෙන කෙනෙක්. මාතර එක වැරදියි. ඔය හික්කඩුව රත්ගම බලපිටිය අම්බලන්ගොඩ භාෂාව..... ස්ටේෂන් නැති ඌරගහ කරන්දෙණිය බද්දේගම වගේ ඕවගේ කතා කරන්නේ
මාතර විදියට සමරෙ කිවුවෙ හික්කඩුව බලපිටිය ස්ටේශමේ විදිහ, වැරැද්ද හදා ගන්න හොදේ 😂
Adee😂
අම්මෝ වේයන්ගොඩ 😂
Matara ohoma kiyanne na awithma balanna
මාතර තමයි හොදටම කලේ
අනේ ඔහොම කියනව නම් බැරියැ……..මට ගොඩාක් දුම්රිය ස්ථාන වල කියන කිසි දෙයක් තේරෙන්නෙ නැහැ..😢
Hakiyawa agaya krnnaone ❤️✨Ape minissuntt mokakhri ati alkan nahinwa pissu minissu inne ape rate olmadakaryo 😂
Me manussyge hakiywa agaya krpalla siyalla puluwan wge hariyata 😂
Dakshathawaya agayanawa ath ohoma anaws karanenm naha wagakeemen keyanne