හිනා වෙලා පණ යන නිව්ස් කියන අංකල් - The best funny news teller in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +81

    ස්කන්ධය දිරයි ආතල් ඉතුරැවෙයි කියන්නේ ඔන්න ඕකට 🤣🤣🤣🤣

  • @ayeshasenanayaka9540
    @ayeshasenanayaka9540 2 ปีที่แล้ว +160

    හිනාව නතර කර ගන්න බැරි උනේ මට විතරද....😂😂😂හරිම ලස්සනයි....නියම හැකියාව...❤❤

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +122

    හැත්තෑවක් වයසයි කියලා හොයන්නත් බෑ,මාමට තෙරුවන් සරණයි යහපතක්ම වේවා.

  • @sarathkumara5812
    @sarathkumara5812 2 ปีที่แล้ว +151

    අම්මෝ මේයාගේ දරැවෝ බිරිද කොච්චරනම් සතුටින්අැද්ද බුදු සරනයි අප්ප්චි

    • @kapilakapila9665
      @kapilakapila9665 2 ปีที่แล้ว +4

      ඇත්ත ටම ඒක තමයි ආතල් ම

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      👻👻👻

  • @ASHANonline
    @ASHANonline 2 ปีที่แล้ว +982

    නිවේදනය සහ නිවේදකයා අනර්ඝයි 😍❤️

    • @SLTEXTTOON
      @SLTEXTTOON 2 ปีที่แล้ว +19

      Ashan ayyh 😘

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +16

      නියමයි කොල්ලාකලෙ කොහොම ඉන්න ඇතිද තෙරුවන් සරණයි තාත්තෙ

    • @kasunharsha3675
      @kasunharsha3675 2 ปีที่แล้ว +10

      නියමයි තාත්තෙ බුදු සරණයි!.

    • @dpaudiobook
      @dpaudiobook 2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ලොකු මහත්තයා 😍😍😍

    • @wasannamuthumuthali7281
      @wasannamuthumuthali7281 2 ปีที่แล้ว +3

      🥤🥤

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 2 ปีที่แล้ว +67

    නියමයි තාත්තෙ දක්ෂතාවය නම් හරිම අපූරුයි 🙏🙏

  • @spn5579
    @spn5579 2 ปีที่แล้ว +354

    මොනවා කියන්නද දෙයියනේ .සුපිරි සුපිරි අති සුපිරි තාත්තේ.බුදු සරණයි සියලු දෙවියන් රැකවරණයි

    • @Amarasenadom
      @Amarasenadom 2 ปีที่แล้ว +2

      1l44

    • @hiddenjeminn1989
      @hiddenjeminn1989 ปีที่แล้ว

      😄😄😄😄❤️😁😁😁😁😁😁😁😁😁😁😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😄😄😄😄😄😄😄😄😄😄😄😄හී 😭😭😭😭😄😄😄😄😄😭😭😭😭😭😭😭😭😭😭😭😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😭😄😄😄😄😄😄😄😄😄😄😄😄🌹🌹🌹🌹🌹😔😔🙏🙏🙏👌👌👌🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😜😜😜😊😊😜🤣🙄💞💞💞

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +37

    මේවගේ දක්ෂයින් ඉදිරියට ගෙන එන ඔයාලට බොහොම ස්තූතියි ගොඩක් පිං..
    තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි මාමෙ ඔයාට .. නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා..♥️♥️🙏🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +194

    දීර්ඝයුෂ ලැබේවා තාත්තේ 🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +92

    හරි විනෝදකාමී මහත්මයෙක්.
    වයස කෙසේ වුවද දක්ෂතාවය අගයකල යුතුයි. ඔබතුමාට දීර්ගායුෂ පතමි. මෙවැනි දක්ශැයින්
    සොයන නිවේදක මහතාට ජය සැප
    සතුට ලැබේවා ....!!!.

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 2 ปีที่แล้ว +202

    ඉතාම සොඳුරු නිවේදකයෙක්..
    වටිනා චරිතයක් සමඟ විනෝදබර කතාබහක්..
    ස්තූතියි.. ඔබ සැමට..

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 2 ปีที่แล้ว +105

    තාත්තා ගේ කවි ටිකෙන් ලොකු පණිවිඩයක් මුලු රටටම දුන්නා මේ අපේ හෙල උරුමය සුභ පැතුම් ජේසු පිහිටයි

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      හෙල උරුමය ගැන කියන ඔයා කලු සුද්දෙක් 😀😀

    • @janakarajanayaka
      @janakarajanayaka ปีที่แล้ว

      ​@@gayankumara7821 🎉🎉🎉🎉

  • @ranokaranoka6016
    @ranokaranoka6016 2 ปีที่แล้ว +70

    අම්මෝ. හිනා වෙලා. මැරෙන්න. පුළුවන්. මෙච්චාර. කල්. කොහේද. ඉදලා. තියෙන්නේ. බුදුසරණයි. අංකල්. ඔයාට 👍👍👍👍👍👍👍

  • @anushasamankumari4996
    @anushasamankumari4996 2 ปีที่แล้ว +118

    පුදුම මතකයක් තියෙන්නෙ .....කතාව ගලපලා කියන විදිහ ත් හරිම ලස්සනයි ....... හිනාවෙලා පන යනවා.......😅😅😅😅😅😅😅..ඇත්තටම news කියනවා වගේ........බුදු සරණයි අප්පච්චි........🙏🙏🙏🙏🙏🙏🙏

    • @doraff904
      @doraff904 2 ปีที่แล้ว +1

      🤣

    • @sureshgamageemb9572
      @sureshgamageemb9572 2 ปีที่แล้ว

      @@doraff904 3*

    • @jeewantha4050
      @jeewantha4050 2 ปีที่แล้ว +1

      @@doraff904 පලයන් ff ගහන පොඩි පකයෝ🤣🤣🤣

    • @kavindunimesh3006
      @kavindunimesh3006 2 ปีที่แล้ว +1

      මරැ කිරිඅත්තෙ පද ටික ඔහෝම යං😄😄

    • @gayaninadika3847
      @gayaninadika3847 2 ปีที่แล้ว +1

      Niyamai

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +392

    මාමෙ ඔයා හරිම අපූරුවට නිව්ස් කියනව. අපිව හිනා ගන්වන තවත් ලස්සණ වීඩියෝ වලින් අපිව සොයන් එන්න. දීර්ඝායු වේවා ! තෙරුවන් සරණයි දෙදෙනාටම .🙏💟💐

  • @javithhansana8155
    @javithhansana8155 5 หลายเดือนก่อน +4

    ඒක මාරම ටැලන්ට් එකක් සීයට තියෙන්නෙ
    💯 Perfect

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว +81

    නිදුක් නිරෝගී සුවයත් දිඝාසිරිත් පතමි ඔබට. හරි ෂෝක්.. අනේ සැදැ සමය සතුටින් සැහැල්ලුවෙන් ගත කනර මාමාට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SanjeeWithRandi
    @SanjeeWithRandi 2 ปีที่แล้ว +169

    අන්තිම කවි ටිකට නම් කඳුලු ඉනුව..අපේ රටේ අහිංසකයෝ...මොනා වුනත් ඇමරිකාවේ platforms වලට පිං සිද්ද වෙන්න මේ දක්ෂ මිනිස්සු එලියට එනව...තෙරුවන් සරණයි මාමේ!!!

  • @chamarasudu1940
    @chamarasudu1940 2 ปีที่แล้ว +363

    වයසට ගියත් ආතල් එකේ ඉදහල්ලා තමන්ට පුළුවන් විදියට(සතුටින් තමා හැමදාමත් ඉන්නෙ මෙමා)🥰🙉💞

  • @harshapriyanthi3451
    @harshapriyanthi3451 2 ปีที่แล้ว +125

    ටික් ටොක් එකේ දැකලා හොයාගෙන ආවේ 🤣🤣🤣 මරු නිව්ස් ආතල් කෝටියයි 😂😂😂

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 2 ปีที่แล้ว +80

    සුපිරියි, ඇත්තටම අන්කල් ප්‍රවෘත්ති කියන නිවේදකයකු ගේ කටහඬ , හා භූමිකාව නියමෙට කරනවා.

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +56

    අනේ ලස්සනට කවි කියනව................බොහොම අගෙයි. 🥺😍❤️✊🥰🥰

  • @ashokabandara7745
    @ashokabandara7745 2 ปีที่แล้ว +39

    හිනාඋනොත් අඩන්න වෙනවාමයි කියන උපහරනයත් ඇත්තක් බව මාමාගෙ දක්ශතාවයෙන් අද ඔප්පු කරා අවසානයේදි කදුලක් ආවා දීර්ඝායුෂ වේවා තිස්තුන්කෝටියක් දෙව්පිහිටා අරාක්ශාව ලැබේවා

    • @prasadchandima7225
      @prasadchandima7225 ปีที่แล้ว +1

      අපේ ගමේ මේ අන්කල්

  • @oic.appollo270
    @oic.appollo270 2 ปีที่แล้ว +8

    ඇත්තටම දක්ෂයෙක්,තුරුණුවන් සරණයි නිදුක් නීරෝගී දිිර්ගායුෂ ලැබෙිිවා

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 2 ปีที่แล้ว +54

    ආදරණීය තාත්තේ ,
    ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි !!!

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      අල්ලා 👻

  • @isurunimadushanika7552
    @isurunimadushanika7552 2 ปีที่แล้ว +26

    සීයේ මම සියා නිව්ස් කියනවා ඇහුවේ ෆේස් බුක් එකෙ.ඇතතමයි සියේ නියමයි.නිව්ස් කියනවා.තෙරුවන් සරණයි සීයේ.😊😍🤩

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +25

    මාර හැකියාවක් ඒක නම් අවමංගල දැන්වීම තමයි මරු 🤣🤣🤣🤣 හිනා වෙලා පණ යනවා තමයි මරු අන්කල් දීර්ඝායුෂ ලැබේවා!!.බුදුසරණයි

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +32

    ගොඩක් ලස්සනයි.. පැහැදිලි නිවේදනයක්.. තෙරුවන් සරණයි මාමා... නිදුක් නිරෝගි සුව ලැබේවා🙏

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 2 ปีที่แล้ว +173

    මේ අයියා මීට වසර තිහකට පමණ පෙර කලාලොවට අවතීර්ණ වුණා නම්
    මොහුගේ ඇති සහජය මනාව දියුණු වී
    අද අපේ රටේ කලාවේ කවුරුත් ගරුකරන සම්මාන ලාභී කලාකරුවෙක් බව නම් ස්ථිරවම සිදු වන්නකි.ඔබගේ දක්ශතා අප ඉතා ඉහලින් අගය කරන්නෙමු.🇱🇰

    • @monsurmonsur3607
      @monsurmonsur3607 2 ปีที่แล้ว +5

      තව හැකියාව ඇති අය කෝ ඉ
      තරම් ඇතිද සමාජයේ

    • @hirushan1221
      @hirushan1221 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @kapilakapila9665
      @kapilakapila9665 2 ปีที่แล้ว

      කවි තමයි ලස්සන ම ,, 🌹🌹❤️

  • @sharulaksh9453
    @sharulaksh9453 2 ปีที่แล้ว +26

    සුන්දර, වියත් කතාබහක් !
    හිතනවා බොහෝ දෙනා එකග වේවි කියල.
    හැමෝම හිනස්සන්න පුළුවන් විශේෂ හැකියාවක්‌, මුල් ඇදුණු දැනුම් සම්භාරයක් වගේම ලස්සන හදවතක්‌ දැක්ක මාමා ලග ❤️.
    Programme එක මෙහෙයවන අය්යා නම් වෙනමම brand එකක්.
    විවෘත යි,
    නිදහස්,
    well focused.
    ❤️.
    Keep it up.
    God bless!

  • @nifunnew6622
    @nifunnew6622 2 ปีที่แล้ว +20

    නිදුක් නිරෝගී සුවය ලැබේවා තාත්තේ ඒවාගේම නිවේදන මහත්මාට බුදු සරණයි

  • @sankawasna7259
    @sankawasna7259 2 ปีที่แล้ว +39

    මිනිපිරිය වෙනුවෙන් කීව කවියනමිි ඇස් වල⁣ට කදුලක් ආවා...දුවලා ඉන්න අයට දැනෙනවා වැඩියි... බුදු සරණයි මාමෙිි...දීර්ඝායුෂ ලැබෙිිවා !!!

  • @jeewantha4050
    @jeewantha4050 2 ปีที่แล้ว +24

    අඩෝ ඒ සියා පට්ටනේ නියමෙට වචන ගලපලා කියනවා😂😂😂

  • @NilukaNiluka-vw9dh
    @NilukaNiluka-vw9dh ปีที่แล้ว +3

    කියන්න නම් දෙයක් නැ සුපිරි මාමා නියම ගම්ටික කිව්වහැටි දිර්ගායුස ලැබේවා තාත්තේ 🙏🙏🙏❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🦷

  • @ameenameen4694
    @ameenameen4694 2 ปีที่แล้ว +53

    මාමේ ඔයා හැමදාම මේ වගේ මේ දෙය කරන්න අපිට හිනා වෙන්න ඔබ‍ට බුදුසරණයි 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏ඩබල් සැලුයටි

    • @lenatlkam1948
      @lenatlkam1948 2 ปีที่แล้ว +1

      God bless 🙏💖🙏

  • @dhammikavidanapathirana189
    @dhammikavidanapathirana189 2 ปีที่แล้ว +20

    ඇත්ත්ටම හරිම විශිෂ්ඨයි පුදුම වින්දනයක් ලැබුවා දීර්ඝායු වේවා තාත්තා බුදු සරණයි

  • @t9mrorn81
    @t9mrorn81 2 ปีที่แล้ว +20

    හරිම අසඊ තාත්තේ නිදුක් නිරෝගී වේවා ඔබ‍ට බුදුසරණයි 🙏🙏

  • @anjanaperera8400
    @anjanaperera8400 2 ปีที่แล้ว +18

    බුදුසරණයි තාත්තේ.... දීර්ඝායුෂ ලැබේවා!!!🙏🙏🙏

  • @dasuntharidu6532
    @dasuntharidu6532 2 ปีที่แล้ว +22

    කොනාර වගේ අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව තමන්ගේ දක්සතාව පෙන්වන මේ මිනිස්සු වටිනවා♥️

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 2 ปีที่แล้ว +20

    සතුටින් සන්තෝසෙන් ඉන්න මනුෂ්‍යයෙක් දීර්ඝආයුස ලෙබේවා තෙරුවන් සරණයි මාමේ

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +4

    නිවෙීදනය අතිවීශිෂ්ඨයී තාත්තෙ බුදුසරණයි නිරෝගි සුවය හා දිර්ඝායු ලැබෙීවා🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👌👌❤️❤️❤️❤️

  • @FREE-FIRE-BOYS
    @FREE-FIRE-BOYS 6 หลายเดือนก่อน +2

    ඒකනම් පට්ට සීයේ.දීර්ඝායුෂ ඔබට🎉❤😊

  • @anura.wijesirianura.wijesi8636
    @anura.wijesirianura.wijesi8636 2 ปีที่แล้ว +21

    හොඳයි සහෝදරයා ඔබගේ වැඩසටහන අහගෙන විනෝදයක් ලබනවා තවත් ලස්සන අදහස් එකතුකරගෙන කියන්න ඔබට තුනුරුවන් සරණයි.

  • @Gamidiviya
    @Gamidiviya 2 ปีที่แล้ว +12

    සුපිරියක් තමා ඉතින් .... නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා අප්පච්චී......බුදු සරණයි ඔයාට ...🙏🙏🙏

  • @sllanka4146
    @sllanka4146 2 ปีที่แล้ว +49

    දිර්ඝායුෂ ලැබේවා මහත්මයාට..🙏🙏🙏❤️

    • @sujeewajayanthi9794
      @sujeewajayanthi9794 2 ปีที่แล้ว +2

      මාමට දීර්ඝායුෂ ලැබේවා

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 2 ปีที่แล้ว +2

      අහම්බෙන් දැක්කේ.හරිම රසවත් වැඩ සටහනක් .🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว +4

    අනේ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි මාමා ට

  • @florenceherath8836
    @florenceherath8836 2 ปีที่แล้ว +21

    හරිම සන්තොසයි හරිම ආසාවෙන් අහගෙන හිටියෙ. මාමට නිරොගිසුවය පතනව ජේසු පිහිටයි මාමෙ.

  • @niroshinisoza7027
    @niroshinisoza7027 ปีที่แล้ว +5

    අනර්ගයි අති අනර්ගයි මාමේ සදා කල්හිම ඔබට දෙවිපිහිටයි...❤️❤️❤️
    ඔයා වගේ අය අපේ දේශයට අත්‍යාවශ්‍යයි

  • @kirthipereradubai6110
    @kirthipereradubai6110 2 ปีที่แล้ว +55

    සුපිරි විඩියෝවක් මේක නම් හිනා වේලා පනා යනෝ...

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +9

    නියමයි අංකල් ඔයාට තෙරුවන් සරණයි 👈❤🙏🙏🙏🙏

  • @kumriekumrie8928
    @kumriekumrie8928 2 ปีที่แล้ว +17

    අනේ මන් බල බලා හිටියේ කවුරැ හරි මේක යුටිබු දායි කියලා අන්කල්ට දලදා හිමි සරණයි ලැබේවා බුදුන්ගේ ආසිරිවාදය ලැබේවා ජනතාවගේ ආසිරිවාදය ලැබේවා ඔබට ඉදිරියට ඵන්න කියා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් සිට

  • @dilshikasenali7439
    @dilshikasenali7439 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි තාත්තේ. දීර්ඝායුෂ ලැබේවා!

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +81

    0:58 මාමා තමයි හොඳටම කලේ😂😂😂😂❤️

    • @pahan4704
      @pahan4704 2 ปีที่แล้ว +4

      Neththam

    • @Sithu_girl_ss
      @Sithu_girl_ss 5 หลายเดือนก่อน

      අයෙත් අහලා

  • @User5047
    @User5047 2 ปีที่แล้ว +7

    මාරයි ❤️❤️❤️❤️❤️ දීර්ඝායුශ ලැබේවා හිනාව ගිලිහුනෙ නෑ මගෙ මුහුනෙන් එක දශමයක්වත් පින් සීයේ ඔයාට ❤️❤️❤️❤️අනුන්ගෙ කුනු ගොඩවල් හොයන්නෙ නැතුව මේ වගේ හොද වැඩක් කරන්න යූ ටියුබ් ඇඩ්මින් හැමෝම

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +92

    හැමදාම වගේ අද වීඩියෝ එකත් සුපිරියි,❤️❤❤️

  • @deepafdo7217
    @deepafdo7217 2 ปีที่แล้ว +6

    Niyamay mame කියපු කවි හරිම ලස්සනයි ඇත්තටම හදවතින්ම ආදරෙයි ඔයාට 📺 එකට නිව්ස් කියන්න dunnanam මරු 💞💞💞💞

  • @sriyanirajapksa6867
    @sriyanirajapksa6867 2 ปีที่แล้ว +25

    දීර්ඝායුෂ ලැබේවා තාත්තට බුදු සරණයි.

  • @සුන්දරලංකා-ල9ස
    @සුන්දරලංකා-ල9ස 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ජොයිස් මාමේ.නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයු ලැබේවා

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +34

    වැඩසටහන ඉතා සුපිරි.ඔබලා සියලු දෙනාටම තෙරුවන් සරනයි .

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +5

    අම්මෝ අම්මෝ..........මෙහෙමත් නිව්ස්.......මාරම ලස්සනට කියනව....බුදු සරණයි මාමේ........😍❤️✊

  • @pusakumari4410
    @pusakumari4410 2 ปีที่แล้ว +16

    මමත් ගාල්ලේ මාම.කොහෙද ඉන්නෙ අපි එන්නම්.බලන්න .ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න හරිම සතුටෙන් ඉන්නෙ

  • @hshewyey1629
    @hshewyey1629 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏 තාත්තේ හරිම ලස්සනයි ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +38

    ගාල්ලේ තැන් ගැන කියන්නේ ගාල්ලේ පොරක් ද මාමා...එළ එළ 👍👍 අනිවාර්යයෙන් අපේ දකුණේ පොරක් වෙන්න ඕන...! 🌹👍✋✌🙏

    • @bubuduhansika7812
      @bubuduhansika7812 2 ปีที่แล้ว +2

      ගාල්ලෙ නාකියාදෙනියෙ

    • @pathumdana9542
      @pathumdana9542 2 ปีที่แล้ว

      ape gameee budu pilima hadana msmaaa 🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @tharukamohottige3503
      @tharukamohottige3503 2 ปีที่แล้ว

      @@bubuduhansika7812 යකෝ සිරාද 😂

    • @pradeepnishantha144
      @pradeepnishantha144 2 ปีที่แล้ว +1

      @@bubuduhansika7812 thank bro

    • @ashadilhani2236
      @ashadilhani2236 2 ปีที่แล้ว

      ape allapu game

  • @kumudunisriyanisriyani8345
    @kumudunisriyanisriyani8345 2 ปีที่แล้ว +9

    දීර්ගායුස ලැබේවා තාත්තා බුදු සරනයි 🌷🌷🙏🙏

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 2 ปีที่แล้ว +17

    කෙටියෙන්ම කියනවනම් මරු.....බුදු සරනයි තාත්තේ🙏🙏🙏

  • @sheltonsenadeera4556
    @sheltonsenadeera4556 2 ปีที่แล้ว +4

    මෙවැනි දේවල් ආහාන්න.බලන්න අපි කවුරුන් ආසයි ..මෙවැනි දේවල් ඉදිරියටත් ඉදිරිපත් කරන්න මාමාට.බුදු සරනයි සියලුම කරදර කම්කටොලු නිම වේවා ජයෙන් ජයවෙවා .

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +18

    පයියාගල 😂
    ප්‍රශ්නයට පිළිතුර ඇස් කන් නාඩී.👍🏻

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 2 ปีที่แล้ว +2

    Wow supiri mahathtayo.niduk nirogee dirghayu lebewaa bs

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +7

    මාමා ඔබතුමා නම් නියම දක්ෂයෙක්. ඔබට නිදුක් නිරෝගී සුව , දීර්ඝායුෂ ලැබේවා!!!!

  • @anjalikafernando633
    @anjalikafernando633 2 ปีที่แล้ว +4

    හරිම හැකියාවක් තියෙන්නේ මාමට අනේ . ඔබට ජය වේවා

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +18

    නියමයි නෙ ඇගේ හැම අවයකටම ගමක නගරයක නමක් කිවුවනෙ මාර හැකියාවක්

  • @sukontala1240
    @sukontala1240 2 ปีที่แล้ว +3

    ඇත්තටම මාමෙ ඔබට දීර්ගායු ලැබෙවා ඔබට සුපිරි වවැඩක්

  • @cincon3741
    @cincon3741 2 ปีที่แล้ว +18

    👆,🌷ජයමවෙිවා ලස්සනයි ගොඩාක් බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි 👌👌👌👌🌷🌷🌷🌷 ,,🤟🤟🤟🌷,,,සදු👫නිරෝ,,🌷

  • @sarathadharmawansha8326
    @sarathadharmawansha8326 2 ปีที่แล้ว +18

    සියාට සියලු ශක්තිය පතමි.

  • @W.udayangani
    @W.udayangani 2 ปีที่แล้ว +17

    නියමයි😂🤣 ඔබට නිදුක් නීරෝගි සුවය හා දීර්ඝායු ලැබේවා ..❤️

  • @BorelleAthulathero
    @BorelleAthulathero 6 หลายเดือนก่อน

    තෙරැවන් සරණින් දෙවිරැකවරණින් නිරෝගිහාවය,චිරජීවනයම වේවා🌸👌🌸

  • @susanthashan6443
    @susanthashan6443 2 ปีที่แล้ว +19

    දක්ශතා අප ඉතා ඉහලින් අගය කරන්නෙමු🙏🙏🙏

  • @rafeekking2978
    @rafeekking2978 2 ปีที่แล้ว +1

    niyama athal eka oyanam top super stsrgood luck saroja negambo

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +76

    අනේ පව් දෙවියනේ......!
    අපි ඉන්නවා අන්කල්ට....!

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว +2

    මාම ෙග් හැකියාව දියුණු ෙවිවා ෙතරුවන් සරණයි

  • @anuradaweerasinha5860
    @anuradaweerasinha5860 2 ปีที่แล้ว +12

    සුපිරි මාමෙ.කියලා වැඩක් නැහැ .බුදු සරණයි මාමට.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 2 ปีที่แล้ว +19

    බත් ටික හිරවෙලා තව ටිකෙන් එලෝ යනවා. නියමයි 🤣🤣

    • @sududoni9190
      @sududoni9190 2 ปีที่แล้ว

      Hinawelne elawa giyath duka ne 🤭

  • @nilanifrenando6159
    @nilanifrenando6159 2 ปีที่แล้ว +16

    🤣🤣🤣🤣 හරි අපුරුයි ඔබ‍ට දීර්ගායු... තාත්තේ...

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว +3

    ගොඩක් හොදයි අප්පච්ච් ඔබට දෙවියන්ගේ පිහිට ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹

  • @upulwasanta9086
    @upulwasanta9086 2 ปีที่แล้ว +9

    ගාල්ල ,නාකියාදෙණිය ,හාගරන්වල ඉන්නේ ලංකාවේ පළමු ෆාම් ඔයිල් කම්හල අසල ලංකාවටම දෙකයි තියෙන්නේ අනිත් එක මතුගම 🤩❤️

    • @chathudkc5831
      @chathudkc5831 2 ปีที่แล้ว

      ෆාම් ඔයිල් කම්හල් ගැන නම් සතුටින් කියන්න හොඳ නෑ මචන්.. පොල් තෙල් කියලා කන්නෙත් ඕවා තමයි අපි.. ඒකයි පොල්තෙල් ඉස්සර වගේ සුවඳ නැත්තෙ.. අතුරු ප්‍රතිඵල විදියට හිසකෙස් යාම විවිද කැන්සර් වර්ග ඇති වීම වගේ දේවල් බහුලව වෙනවා..

  • @rukshilakumari
    @rukshilakumari ปีที่แล้ว +2

    අනේ තාත්තෙ ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ.තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා.චිරාත් කාලයක් ඔබ සතුටින් ඉන්න ඕනෙ.බුදුසරණයි තාත්තෙ ඔයාට❤❤❤

    • @AluthLokaya
      @AluthLokaya  5 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +35

    මාමේ ඔයාගේ ප්‍රවෘත්ති නම්
    සුපිරි .....

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Hodata hamadeyakma ragadakkamin penna dena auru itama lassani.tatte obata teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🌼🌼🙏🌼🌼🙏🌼🌼

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +11

    ලොකු හැකියාවක් තියෙනවා මේ තාත්තාට. තෙරුවන් සරණයි!

  • @samanthalekamge2995
    @samanthalekamge2995 6 หลายเดือนก่อน

    තෙරැවන්සරනයි හැකියාව තව තව දියුනුවෙිවා ❤❤❤ ලස්සනයි ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +10

    ලස්සනයි ගොඩක්ම බුදුසරණයි දෙන්නාටම 🙏🙏🇶🇦

  • @انولاانولا
    @انولاانولا 2 ปีที่แล้ว +2

    ලමයි එකක් බිරිද හා සතුටින් ඉන්න එකත් ලොකඅම වාසනවක් තාත්තේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි

  • @karnagala
    @karnagala 2 ปีที่แล้ว +10

    අම්මො අම්මො හිනා වෙලා හිනා වෙලා බඩත් රිදෙනවා සියාවො😂😂😂

  • @kapilakapila9665
    @kapilakapila9665 2 ปีที่แล้ว +2

    හදල ගන්න පුළුවන් හොඳ හැකියාව ක් තියෙනවා 🌹🌹❤️ කවි සහ නිව්ස් නිවේදන

  • @kavishkaphotography4623
    @kavishkaphotography4623 2 ปีที่แล้ว +29

    ඉදිරියටම යන්න සුභ පැතුම් දිල්ශාන් අයියේ ❤️🙏

    • @RASIKA-rprjp
      @RASIKA-rprjp ปีที่แล้ว

      ඉදිරියට යන්න එපා කනත්තක් හොයන් වැලලෙන්න

  • @Hiranyadewmi6914
    @Hiranyadewmi6914 2 ปีที่แล้ว +1

    සුපිරි තාත්තේ ........දීර්ඝආයුෂ ලැබේවා

  • @ruwanthushara9581
    @ruwanthushara9581 2 ปีที่แล้ว +3

    සුපිරි සුපිරි

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. හරිම සතුටුයි හද වතින්ම ආදරෙයි දිර්ගයුෂ ලැබේවා 🌹🌹❤❤🇱🇰🙏🙏 මැදපෙරදිග සිට

  • @priyantharajapaksha5058
    @priyantharajapaksha5058 2 ปีที่แล้ว +11

    හාහාහාහා 😂😂😂😂😂හිනාවෙල පනයනව අංකල්👏👏👏👏👌👌👌😂😂😂😂😂

  • @slthariya387
    @slthariya387 2 ปีที่แล้ว +2

    Ankal patta a ankalge kemathima kella thamai padayak giyapu sin aka