Siyatha FM MORNING SHOW-2022 09 16 | ඩුබායි බර්ජ් කලීෆා වලට නෙළුම් කුළුණ පේනව ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Siyatha FM MORNING SHOW-2022 09 16 | ඩුබායි බර්ජ් කලීෆා වලට නෙළුම් කුළුණ පේනව ද?
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 272

  • @UAE_VIBE
    @UAE_VIBE 2 ปีที่แล้ว +108

    අපේ රටේ දේශපාලුවෝ වගේ මෙහෙ(UAE) 🇦🇪වල පාලකයෝ හොරා කරන්නේ නෑ. ඔවුන් ඒක නිසා තමයි බොහොම අඩු කාලයකින් වැලි කතරක් සුරපුරයක් කරේ 💪 ❤️🇱🇰🇦🇪 ඔබ දෙපලත් මේ වීඩියෝව මගින් ලොකු ආදර්ශයක් දුන්නා සමාජෙට. Thanks.

    • @rumeshjayashantha6554
      @rumeshjayashantha6554 2 ปีที่แล้ว +3

      Palakayo witharak neme wedakarana unuth hariyata wede nokarana nisa

    • @kalumprasannaHW
      @kalumprasannaHW 2 ปีที่แล้ว

      ​@@rumeshjayashantha6554 උඹ කම්පැනි අයිති පොරක්ද ?🤔

    • @kdroshan3302
      @kdroshan3302 8 หลายเดือนก่อน +1

      හොරා කන් නැතුව කෝමද බන් ..ත්‍රිලියන පතියෝ .... වුනේ .තෙල් අාකර වල අයිතිය තියෙන්නෙ සේක්ලට .නොදන්න කුනු හරප නොකිය ඉදපන් uae වල කියක් හරි හොය ගන පාඩුවෙ වරෙන් ජෙප්පන්ට කඩෙ ගිය කියල ලංකාවට තෙල් එන් නැ .අනික අරබි කියන්නෙ අතිතයෙ ඉදල පට්ට හොරු ..තෙල් නිස බොල ගොඩ ගියේ .

    • @metabase
      @metabase 5 หลายเดือนก่อน +1

      @@kdroshan3302 sira kathawa. mn me kiyanna haduwa witharai.. 😅

  • @munasindisanayaka900
    @munasindisanayaka900 2 ปีที่แล้ว +60

    ඇත්තටම ඇහැට කදුලු එනවා මෙි වගේ කාන්තාරයක් සුරපුරයක් කරන මෙි රටෙි රජජුරුවන්ට කොහොම ගරු කරන්නද.සියලු සමිපත් පිහිටි අපේ රටෙි සමිපත් විනාශ කරපු කාලකණ්ණි දෙශපාලුවොන්ට කොහොම නමක් දෙන්නද රට කැවත් දුකක් නැ රට විකුනලා හිතට එන තරහ කේන්තියනමි කියන්න සිංහල භාෂාවෙි වචන නැ ඔකුන් ඉපදෙන්න ඔින මැටිවලින් රොටි හදල කන Africa වගේ රටවල්වල මුසල හැතිකරේ.😪 මන් ගොඩක් ආදරෙයි මෙ රටට කොරොන කාලෙවත් මිනිස්සුන්ට කිසිම දෙයකින් අඩුපාඩු කරෙ නැ

  • @prasangaherath747
    @prasangaherath747 2 ปีที่แล้ว +64

    ඩුබායි මං අවුරුදු 12 ක් ආදරෙයි uae.....ලංකාවට ලං කරන්නවත් බෑ..මේ මිනිස්සු සම්පත් නිර්මානය කරමින් ජිවත්වෙනවා... i love u uae...

    • @damekadmer8433
      @damekadmer8433 2 ปีที่แล้ว +1

      Mamath aderei uae eth mage ratath lassanai

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 2 ปีที่แล้ว +57

    මාත් අවුරුදු නවයක් ඩුබායි වල...ඉන්න ආස හිතෙන රටක්..විනය ,ආරක්ශාව, පහසුකම් අතින් පරිපූර්ණ රටක්..ආදරෙයි ඩුබායි ❤️❤️❤️

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +22

    මොන විශ්මිත නිර්මාන ලංකාවේ බිහි උනත්.රට පාලනය කරන්නේ හොරැ නම්.. එ රට දියුණු කරන එක හිනයක්ම තමයි..

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว +13

    මාත් අවුරුදු 5 වැඩ කරා කියන්න වචන නැ වැලි කතරක තියෙන දියුණුව දේශපාලකයන් අපේ රට කැවා l love dubai ගිහින් බලන්නම ඕනේ

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 2 ปีที่แล้ว +46

    ලෝකෙන්ම ලස්සනම හිනාව පලමුවෙනි කෙල්ල මෙයා.

    • @danithshan5978
      @danithshan5978 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්

  • @samanthasriya
    @samanthasriya 2 ปีที่แล้ว +22

    සිනාව අමතකවූ අපේ මුවගට සිනා කැන්දන අරාටත් මිස් Definitely ටත් හැමදාම ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +32

    අබුඩාබි තමයි හොඳ ම මම ආසම අවුරුදු 13 දැන් ඩුබායි බිසී වැඩී 🙏🙏🙏 පවුල් ගනනාවක් රකින්න ශක්තිය දුන්න රට ආදරේ යි 🙏❤🙏

  • @musicdream8875
    @musicdream8875 2 ปีที่แล้ว +27

    ඇත්ත. හදවතින්ම ආදරේ ඔබ දෙපලට 💐

  • @dinithchathuranga8115
    @dinithchathuranga8115 2 ปีที่แล้ว +53

    ඇත්තටම ඉතිහාසය ලොකු වැඩී අපිට. ඒක තමා ලොකුම හෙනේ...

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i ปีที่แล้ว +2

      Atta😂😂

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 ปีที่แล้ว +2

      රටවත් ඉතිහාසයවත් නෙමේ වරද ආකල්ප.සිතුම් පැතුම්,කියාවන්.දේශපාලනයට වරදක් නැතිවත් නෙවේ

    • @kdroshan3302
      @kdroshan3302 8 หลายเดือนก่อน

      අරබින්ගෙ ඉතිහාසේ නිකන් ඉන්න වෙලාවට කියවන්න ..ලෝක හොරු ..තෙල් නිසා ගොඩ ගිය .

  • @varunikarunanayake6223
    @varunikarunanayake6223 2 ปีที่แล้ว +82

    අපේ රට කාපු රට කන්න ඉන්න කවුරුත් ඇසිය යුතුම කතාව තමයි අද අරවින්ද කිව්වේ.මේවා එයාලට ඇසේවා.හදනවා නම් හැදෙන්න.Thanks Aravinda and Ashcharya

    • @lahirusampath7294
      @lahirusampath7294 2 ปีที่แล้ว

      Minussuth hadenna one nehe

    • @costacreations1714
      @costacreations1714 2 ปีที่แล้ว +1

      Dumriyapolak hadala ethanta yanna tiket ganna ona nehe man hithanne ... anika highway eke yanawata wadaa apita eken ithuru wena kalaya nisa api gewanne ekwn lebena sewaya nisa gewanne ... ona kenekta ona deyak ona widiyakata dakinna puluwan

    • @fathimazuhuriya4998
      @fathimazuhuriya4998 2 ปีที่แล้ว

      @@lahirusampath7294 a

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +5

    අනෙ කොහොම උනත් හරිම සතුටුයි නෙළුම් කුළුන ගැන අපි අදත් ඩුබායි මෝල් එක පැත්තෙ රවුම් ගහල ආව ලංකාවට මොවායෙන් අඩු වෙලාද රට සස්ශිික කරන්න බැරි ?😥😥😥

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 2 ปีที่แล้ว +12

    උඹල දෙන්න තමයි බං දෙන්නා.. ආදරෙයි ❤️

  • @chamindudilshan6680
    @chamindudilshan6680 2 ปีที่แล้ว +6

    Podcast එකක් වගේ පොඩි ආතල් එකක් තියෙනව වගේ මේ මරු 👌 ✌️

  • @misarikumari9944
    @misarikumari9944 2 ปีที่แล้ว +12

    මගේ දෙවෙනි මවුබිම ..පිට රට මිනිසුන්ට කියලා අපට කිසිම වෙනස් කමක් නැ. ආදරෙයි ඩුබායි කවදා හරි අන්ක එක වෙනවාමයි ජයවෙවා ඩුබායි

  • @mr.p3618
    @mr.p3618 2 ปีที่แล้ว +1

    හොර මැර නෑ ජරා දේශපාලුවො නෑ
    ආරක්ශිතව ජීවත් වෙන්න පුලුවන් ලස්සන රටක් තමයි ඩුබායි කියන්නෙ . sheik mohammed . මම දැක්ක සුපිරිම රාජ්‍ය නායකයා . respect ❤️😼

  • @sajithprabhath5207
    @sajithprabhath5207 2 ปีที่แล้ว +5

    කිවුවත් වගෙ දැන් ණය වේලා හදලා ඉවරයනේ. බලන්න පලයල්ලා එක ඇත්ත

  • @lakmalmanju5566
    @lakmalmanju5566 2 ปีที่แล้ว +4

    අදටත් ආදරේයි ඩුබායි 💖💖💖

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +6

    එනකන් බලන් හිටියේ 👌👌👌👍👍👍

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 2 ปีที่แล้ว +9

    මගේ රටට මම ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි ,,,,,❤️❤️❤️

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 2 ปีที่แล้ว +5

    Ape rate හොරා කාපු ballonta අහන්න oni වැදගත් කතාවක් අරවින්ද මහත්තයා ඔයාට godak pin මොකද ape rate parliament ake inna කාලකන්නි ballo ටිකට godak වැදගත් wei.

  • @indraniranasingha2053
    @indraniranasingha2053 4 หลายเดือนก่อน

    ඔය දෙන්න කරන රසබර කතා අහන් ඉන්න කොට බඩ ගින්න ත් අමතක වෙනවා ..ස්තුතියි දෙන්නටම

  • @ruwanthi6167
    @ruwanthi6167 2 ปีที่แล้ว +3

    මේ කතාව පාර්ලිමේන්තුවේ ගවයො ටික එකට ඉන්න තැනක අහන්න දුන්න නම් හරි වටිනවා

  • @sasidu3206
    @sasidu3206 2 ปีที่แล้ว +15

    අන්න ජනාධිපතිවරු එකට අපිට 🤗🤗

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 2 ปีที่แล้ว +5

    Six years i was in Dubai
    What a fantastic country in the world

  • @jenydisa6631
    @jenydisa6631 2 ปีที่แล้ว +22

    ඇයි අෆ්ෆා දැන් ෆ්‍රෝග්‍රෑම් එක යූටුබ් දාන්නේ නැත්තේ මේ ටිකේම නෑ.ම්☹️☹️☹️💔

  • @starwings8984
    @starwings8984 2 ปีที่แล้ว +10

    ඔයාලා බයවෙන්න එපා .....අපිටනම් මොකුත් එපා 🤣🤣🤣🤣🤣🔥

  • @nimanthasagara2016
    @nimanthasagara2016 2 ปีที่แล้ว +4

    නෙළුම් කුලුනට බනිමු ද ? (අපේ පැස් අක්කිත් අරගලේ ට සහයෝගය දුන්නු එක හරිම කණගාටුවට කාරණයක් ,මොකද එයා හරිම බුද්ධිමත් කෙනෙක් )
    නෙළුම් කුලුනෙ ආයෝජන පදනම් වූ සේවා සැපයීම් තවමත් ආරම්භ වී නැහැ. මේක හැදුවෙම Colombo Port city එකට අනුබද්ධිත සංචාරක සැලැස්මෙ එක් අංගයක් විදිහට. ඒ වගේම විකාශන කටයුතුවල මූලස්ථානය කිරීමේ අරමුණින්. හැබැයි හිටපු ජනපති මෛත්‍රීපාල මේකෙ වැඩ නිමවෙන්නත් කලින් 2017 දි 'සමරු පලකෙ නම ගහගන්න බලන්' ඒක විවෘත කරලා වැඩේ චකබ්ලාස් කළා.
    👉 නෙළුම් කුලුනෙ සම්පූර්ණ වියදම අ.ඩො. මිලියන 113 ක්. ඒ කියන්නෙ තෙල් නැව් 03 ක වියදම. එහි ගෙවන්න ඉතිරිවෙලා තියෙන ණය මුදල අ.ඩො.මිලියන 14 ක්. ඒ කියන්නෙ ගෑස් නැව් 03 ක වියදම.
    👉 හැබැයි ඉදිරියෙදි මේකෙ ආයෝජන ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කළොත් සංචාරකයන්ගෙන් විතරක් මාසෙකට අ.ඩො. මිලියන 5 ක්වත් උපයන්න පුළුවන්.
    👉 ජ.වි.පෙ. ටිල්වින් සිල්වා ඇහුවා වරක් "නෙළුම් කුලුන හැදුවෙ පැනලා මැරෙන්නද ?" කියලා. ප්‍රංශෙ අයිෆල් කුලුන හදද්දිත් පහර ගැහුවලු " පැරිසිය මැද යකඩ පුරවලා කැත කරනවා" කියලා. ලංකාවෙ කණ්ඩලම හෝටලය හදද්දි හැදුවොත් මැරෙනවා කියපු අයම ඒක හැදුවට පස්සෙ කටවහගත්තා. දඹුල්ලට ප්‍රතිලාභ ආවා. දක්ෂිණ අධිවේගී මාර්ගය හැදුවම අනුර කිව්වා "බල්ලන්ට මාරුවෙන්න බෑ" කියලා. ලාල්කාන්ත කිව්වා " බල්ලො වාහනවලට අහුවෙලා මැරෙනවා." කියලා.
    👉 ඕනම වැඩකදි විවේචන එනවා. නෙළුම් කුලුන හැදුවෙ මොන ව්‍යාපෘති පදනමෙන්ද කියලා නොදන්න ගොඩදෙනෙක් ඒකට ගැරහුවා. හැබැයි තව අවුරුදු කිහිපයකින් Colombo Port city අදියර වශයෙන් සම්පූර්ණ වෙලා එද්දි 'කොළඹ වැඩිම වටිනාකම' එන තැන බවට පත්වෙන්නෙත් , symbol එක බවට පත්වෙන්නෙත් මේ නෙළුම් කුලුනම තමයි! would like this

  • @soapgaming99
    @soapgaming99 2 ปีที่แล้ว +8

    මේව අහනකොට ඇත්තට දුකයි 😢

  • @nimeshdilsara6087
    @nimeshdilsara6087 2 ปีที่แล้ว +4

    හැමදාම අහනවා ❤️

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +8

    1st ❤
    අනේ හැමදාම මේක TH-cam එකට දාන්නකෝ...

    • @upul1684
      @upul1684 2 ปีที่แล้ว

      3 rd

  • @shenelmadusha2788
    @shenelmadusha2788 2 ปีที่แล้ว +9

    නිකම් දෙනකම් බලන් ඉන්න මානසික මට්ටම තුරන් වෙවා

    • @chamudhsankalpa7700
      @chamudhsankalpa7700 2 ปีที่แล้ว

      Anna wenna one de. 😊👍. Oka thama wenna one.

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 2 ปีที่แล้ว +4

    You pronounced Sheikh Mohammed bin Rashid Al Maktoum name correctly. I know that always you will do your homework’s 💯 love from dubai ❤

  • @ensissuranga6069
    @ensissuranga6069 2 ปีที่แล้ว +13

    මම ළමයෝ මින් අඹයක් නොපතමි.
    චීනාගෙන් කොමිසක් පමණක් පැතුවෙමි.
    චීන කොමිස් මං අරගෙන පැන්නෙමි
    දැන් උබලට තුසිත දෙව්ලොව පෙන්නමි.
    😁

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +13

    අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් උනත් රට දියුනු කරගන්න ගෙන්නුවෙ සමාගම් ආයොජන සහ ලෝකයේ බුද්ධිමතුන්, අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
    එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන,

    • @gunarathana2172
      @gunarathana2172 2 ปีที่แล้ว

      අපේ මිනිසුන්ට හැමදේම නැති වෙලා දැන් රටකෞත් නෑ

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@gunarathana2172 මේවා අපි හැමෝගෙම වැරදී, මිනිස්සු හරි දේ ඉල්ලන්න ඕන එතකොට පාලකයො අනිවාර්යයෙන්ම දෙන්නෙ ඒක ඒ වෙනුවෙන් මිනිස්සු බුද්ධිමත් කරන්න පාලකයො වැඩ කරන්න ඕන, එහෙම බුද්ධිමත් නොවෙන තාක් කල් හැමදාම එකම චක්‍රය තමයි ,

    • @danithshan5978
      @danithshan5978 2 ปีที่แล้ว

      ඔහොම හිතන නායකයො බිහිවෙලා ඒ අරමුනට හොරකම් නැතුව යන දවසක මේ රටේ කරන්න බැරි දෙයක් නෑ, නමුත් ජනතාවට තමන් කරන දේ ගැන හොද විශ්වාසයක් සන්නිවෙදනය වෙන්න ඕන.

    • @hasiWills1021
      @hasiWills1021 2 ปีที่แล้ว

      @@danithshan5978 ඩුබායි වල සිංගප්පුරුවට ලෝකෙ හැම රටටම පුලුවන්නම් ඇයි අපේ මෙහෙම බැරිවෙන්නෙ?

  • @isuruodevice5250
    @isuruodevice5250 2 ปีที่แล้ว +2

    මේක හැමෝම අසත්වා!

  • @achinthaweerasinghe5518
    @achinthaweerasinghe5518 2 ปีที่แล้ว +2

    ❤හබීබී වෙල් කම්ටු ඩුබායි... 🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 2 ปีที่แล้ว +2

    Respect the UAE leaders!!!Hope Sri lanka Will get one like that in 2028!!!!

  • @sltricks8510
    @sltricks8510 2 ปีที่แล้ว +5

    අපි හිනා වෙන්න ඔනෙ නෙමෙ අඩන්න ඔනෙ 😅 හැබය් හිනා නොවිත් බෑ

  • @dilinahasanka6857
    @dilinahasanka6857 2 ปีที่แล้ว +10

    උඩට ගියාම,ලස්සනට අපේ දුප්පත්කම පේනවා

    • @justtry3905
      @justtry3905 2 ปีที่แล้ว +3

      ඉතිං පැනලා මැරියන් , දුකට පුන් ගහගෙන 😆😆😆

  • @romeshfernando4505
    @romeshfernando4505 2 ปีที่แล้ว +6

    අම්මෝ ඉතිං ටෝක් නම් ටෝක් 🤣🤣❤

  • @Dilshan-92
    @Dilshan-92 2 ปีที่แล้ว +6

    පට්ට වදන් මෙවා අප්පා

  • @deepikadilhani8593
    @deepikadilhani8593 2 ปีที่แล้ว +6

    අනේ අපිට මෙහෙම නායකයෙක් හිටියනම් අපිට මොනව කරන්න බැරිද🙄

    • @sunitasunita2771
      @sunitasunita2771 2 ปีที่แล้ว

      මෙ නායකයාට රට අවුරැදු පහකට බාර දෙන්න රට හදලා දෙයි ලෝකෙම මිනිසුන්ට ඉන්න හිතෙන රටක්

  • @sajithdewinda5008
    @sajithdewinda5008 2 ปีที่แล้ว +2

    ඩුබායි රටේ සේවය කරන කෙනෙක් හැටියට මං දන්නවා මෙ ඔක්කොම ඇත්ත කියලා

  • @sumindafernando4184
    @sumindafernando4184 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @amazo4533
    @amazo4533 2 ปีที่แล้ว +6

    පොහොට්ටුවෙ මාකටින් කුලුනටත් නය ගෙවන්නෙ සමහර විට කන්නවත් නැති මිනිස්සු

  • @TedyHavi
    @TedyHavi 2 ปีที่แล้ว +4

    තව එකක් මම අහලා තියෙනවා.. ඔය BBC ඉන්ටව් එක කරදදි රජාගේ ගෙදර ( පැලස් එකේ ) ඔතනින් තමා ප්ල්නේ එහෙට මෙහෙට යන්නේ... ඉතිං BBC එකේ කට්ටිය මයික් ටික දාලා ලැස්ති වෙද්දි.. ((ඔය මයික් වලට පික් කරනවා ප්ලෙන් වල සද්දේ හමමේ හොද⁣ට)) ටිම් එකේ කට්ටිය කුසු කුසු ගගා ඉදලා තියෙනවා මෙතන හරියන්නැ සදදේ අරකයි මේකයි ගගා...ශේක් ( රජා ) ඉදගත්තාලු!! ඇයි මොකද්ද පසසේ ඇහුවලු.. මේ ප්ලෙන් යන නිසා මෙතන කරන්න බැරිවෙයි කිව්වාලු... ආ ටිකක් ඉන්න කියලා ඔය රැට් ප්ලෙන් යන එක පැය ගානකට නැතුත්තුවලු... සාමාන්‍යයෙන් එ වගේ දෙයක් කරන්න එක කොල් එකෙන් දෙකෙන් මොන රටටවත් බෑ!! ලොක්කා වුනත් කියලා දහදොලහකට කියලා තමා වැඩේ නතර වෙන්නේ... මේක එක කොල් එකේ වැඩේ නවත්තලා තියෙන නිසා බලගතු නායකයෙක් කියන කැටගරි වලත් මෙයා උඩින්ම ඉන්නවා..😬 බොරැවද්ද දන්නැ මෙහෙ එකෙක් කිව්වේ😅

  • @shashikavilochana
    @shashikavilochana 2 ปีที่แล้ว +3

    ඩිස්නිලන්ඩ් තියෙන්නේ ප්‍රංශයේ නේද? 🙄🙄🙄

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    නියමයි 👍🏾👌🏾🇱🇰 අති සූපිරි.

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 ปีที่แล้ว +1

    ඒ වගේ රජවරු තමයි නියම නායකයෝ. විදේශිකයෙක්ට උනත් ගිහින් හොදින් ජීවත් වෙන්න පුලුවන් රටක්. ලංකාවේ ඉන්න පාලකයෝ ලැජ්ජ වෙන්න තොපිට මෙලොව හොදයි එලොව ජරාවක් වෙනවාමයි

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 2 ปีที่แล้ว +6

    වැඩක් නැ හලො... විනාසම කරල දැම්ම මෙ රට. මෙකෙ ඉපදෙන්න ඉන්න එවුන් ගැනයි මට දුක 😢

  • @anurabandara9863
    @anurabandara9863 ปีที่แล้ว

    සුපිරි ඩබල අදෙරෙයි හැ ම දාම

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 ปีที่แล้ว +2

    I'm 9 years in abudhabi. Very beautiful country. I love UAE.😗😗😗😗

  • @dilannawagamuwage3396
    @dilannawagamuwage3396 2 ปีที่แล้ว +18

    දකුණු ආසියාවේ ලොකුම ණය කුලුණ.

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 2 ปีที่แล้ว +5

    අංක 1 වෙමුද අපිත්

  • @shegiofficial7939
    @shegiofficial7939 ปีที่แล้ว +1

    අපිටත් මේ වගේ පාලකයෙක් ඉදියනම් කියලා හිතුනා 🤕

  • @jayanidissanayake2959
    @jayanidissanayake2959 2 ปีที่แล้ว +4

    අපේ රටේ පාලකයෝ කුහකයි.
    උන් කැමති නැහැ ජනතාව සැපෙන් සනීපෙන් ඉන්නවා ට
    උ න් කැමති ජනතාව හැමදාම හිගන්නො වගේ ජීවත් වෙනවට

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว

    👌👌👌

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 ปีที่แล้ว

    අපේ..කෘෂිකර්ම විතරක් දියුණු කරන්න වෙන.මුකුත් එපා.දියුණු කරලා .රට.කන්න.එපා

  • @shehansasika9422
    @shehansasika9422 2 ปีที่แล้ว +5

    WE ARE LOVE U A E !!!

  • @navinumandila417
    @navinumandila417 9 หลายเดือนก่อน

    ඩුබායි ❤

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 2 ปีที่แล้ว

    අදත් සුපිරි අම්මෝ

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 2 ปีที่แล้ว +1

    🌷

  • @nissankagedara9469
    @nissankagedara9469 2 ปีที่แล้ว

    Akke oya hamadama henaqala inna supiri 👍👍👍😁😁😁

  • @mindgame1904
    @mindgame1904 2 ปีที่แล้ว +4

    Geographically known as Sri Lanka, it is one of the richest country for living organisms. Currently, this land controlled by two major races who speak Sinhala and Tamil. Although land ownership might change throughout centuries, but no one can condemn this lovely Island. Remember that we are neither the first or final proprietors of this beautiful piece of land that was created millions of years ago. There is still nothing wrong with this land, and nothing has happened to her charm, but a difficult times for its citizens. As a result, we may criticize the Sri Lankan public to any other country, but not the land. So, when the time comes, ownership may change, as it did 2500 years ago, but the value of land will not. The success or failure of the UAE or any other country is not forever. So sobbing cheers might be passed down through generations, just as UAE citizens did not applaud for their nation before 1960.As an example while living in a bankrupt country with no water to drink in the year 2100, the UAE people might applaud their victorious king and sing songs praising the Sheikh Mohammed bin Rashid Al Maktoum. Accept the truth and avoid revisiting the same subject over and over.

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +3

    ගොඩනැගිලි හදලා එයින් කලටුතු දේ හොයන ලෝකේ මෝඩම මිනිස්සු ඉන්න රට ලංකාව කියල ලෝකයා අපිට හිනා නොවී ඉදියි ද?

  • @walkwithdila
    @walkwithdila 2 ปีที่แล้ว

    Mn last week eke Article ekaka dakke GDP 1ta thel wlin 1% enne kiyla. Mn parana ekkda danne na dakke nm.... Oyalage information update nisa 5% wenna ati ehenm. Supiri katawa

  • @bandara1996
    @bandara1996 2 ปีที่แล้ว +1

    මහින්ද රනිල රට කනවා කාලකන්නි මෙන්න මිනිස්සු දෙවිවරු sri lanka රට විනාස කරපු හැම එකාටමගෑවුනු ගෑවුණු කාට හෙන ගහන්ඩ ඕනේ කාලකන්නි

  • @merilkurera530
    @merilkurera530 2 ปีที่แล้ว +9

    මාටියා කුලුන ගැන නේද ඔය කියන්නේ...මහජනතාව බඩගින්නේ නිදියන්නේ...ආසියාවෙන්ම වැඩියෙන්ම බඩ ගින්නේ ඉන්න රටත් අපේ රට නේද ?.

    • @andyrajapaksha9539
      @andyrajapaksha9539 2 ปีที่แล้ว +2

      Dan ithin kuluna kanna bane. eka nisa eken prayojana gannai thiyenne

    • @nuwanvidarshana5658
      @nuwanvidarshana5658 2 ปีที่แล้ว

      Maatiya kuluna. Niyama nama eka. 😂😂😂😂😂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +9

    ලංකාව කාලා කලා කුළුණක් හදලා හොඳ නමක් හදා ගන්න යන්නේ සත්තු.😠😂👍🏻

  • @ransara242
    @ransara242 ปีที่แล้ว

    ❤️

  • @Dulannnnn
    @Dulannnnn 2 ปีที่แล้ว

    🙏

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @angulugahagamageanandathil5938
    @angulugahagamageanandathil5938 2 ปีที่แล้ว

    අයියෝ සිංගප්පුරුවේ සමහර ගෙවල් තියෙන්නේ 45වෙනි තට්ටුවේ. සිංගප්පුරුවේ පළමු උසම තට්ටු බිල්ඩිම ආකිටෙක් කලේ කවුද?

  • @PereraAjith
    @PereraAjith 2 ปีที่แล้ว +5

    අරවින්ද මහතාණනි , ඔබ තුමා මේ ගැනත් කියන්න .......එදා...
    පැල්පත් දෙසීය ගානකින් යුත් ජොන්සන් වත්ත. සමහරු 346 වත්ත කියලාත් කිව්වා. සමහරු මුඩුක්කුව කියලාත් කිව්වා. වැස්ස දවසට එලියට බැස්සාම කකුලෙ ඇඟිලි අතරින් චිරි චිරි ගාලා මඩ පනිනවා.. බේරෙ වැවේ පුසුඹ නහය කඩාගෙන එනවා.
    ඒ මුලු ගෙවල් දෙසීය ගානටම තිබුණෙ වැසිකිළි දෙකයි. වැස්ස දවසට වැසිකිළි වළවල් උතුරලා මළපහ පාවෙනවා සාලෙ මැද්දෙ.
    ගේ ඉස්සරහ විදුලි කණුව තිබිලාත් ඒ පැල්පත් වලට විදුලිය තිබුණෙ නෑ. ඒ මිනිස්සු එලියට බැහැලා හිල්ටන් එකේ ලංකා බැකුවෙ World Trade Center එකේ විදුලි බුබුලු දිහා බලලා හීල්ලුවා.
    ඒ මිනිස්සුන්ට සහස්පුර, සිරිසර උයන, මෙත්සර උයනින් ගෙවල් ලැබුණා.
    නෙළුම් කුළුණේ ආර්ථික වටිනාකම පසෙකට දාමු. නෙළුම් කුළුණ හදපු නිසා ඒ මිනිස්සුන්ට ලැබුණු සමාජීය වටිනාකම කතා කරමු.
    නෙළුම් කුළුණ හදලා තියෙන්නේ එදා ජොන්සන් වත්තෙ.. මේ තියෙන්නේ අද තත්වෙ..

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว

      නෙලුම් කුලුණ හදන්නෙ නැතුව ඒ සල්ලි වලින් ඔය ගෙවල් නැති හැමෝටම ගෙවල් හදල දෙන්න තිබ්බනෙ.ඕක හදපු හින්දද ගෙවල් හම්බුනේ, ණයට කුලුනක් හදන්න ඕනෙද මිනිස්සුන්ට ගෙවල් හදල දෙන්න.

    • @PereraAjith
      @PereraAjith 2 ปีที่แล้ว +3

      @@hirunikd සහෝ මෙහෙමයි , මිනිස්සු ලෝන් එකක් දාල ගෙයක් හදලා කුලියට දෙන්නේ ඇයි ?😆

    • @hirunikd
      @hirunikd 2 ปีที่แล้ว

      @@PereraAjith දන්නෙ නෑ ඇයි එහෙම දෙන්නෙ 😆

  • @weere75
    @weere75 2 ปีที่แล้ว

    Love from Italy

  • @weerasinhaweerasinha863
    @weerasinhaweerasinha863 2 ปีที่แล้ว

    👍

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 ปีที่แล้ว

    අපේ.රටේ නයකයෝත්.පවුලේ අය.රජකරන්න.හදනවා

  • @danushkalakmal810
    @danushkalakmal810 2 ปีที่แล้ว

    Ubala denna kasada bendoth maru aaa. Supiri. Aa

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 2 ปีที่แล้ว

    Adarai.. Dubai. Mat dubai. Apit dukai ape rata gena

  • @dhanushkamadusanka2305
    @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +2

    මෙහෙම නායකයෝ අපිට නැත්තේ අපි ගොඩක් පවු කරලා තියෙන මිනිස්සු නිසා වෙන්න ඇති

  • @amiya53200
    @amiya53200 2 ปีที่แล้ว

    Api mehe awakale thamai apita therune ape ratawal hadanawa kiyala ape deshapaluwo monada karala thiyenne kiyala....mehe wathura bothale mehe salli walin 1.00i...mehe wathura nathuwath eganata denawa...eth lankawe wathura bothalayak keeyak wenawada ? Ekama athi ithin wenasa kiyanna

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 2 ปีที่แล้ว

    Tickets should be Dollars 💸 otherwise what is the benefits. How can pay this loan.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +1

    Notification එන් නෑ ☹️☹️☹️

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 9 หลายเดือนก่อน

    මේ රට හදන්න පුළුවන්❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 2 ปีที่แล้ว

    Best responsibility government to the country just like Sri Lanka government

  • @korayal1235
    @korayal1235 2 ปีที่แล้ว +3

    යකො රැ 500 ක් දිලා විනාඩි 30 ද බලන්න පුලුවන් බඩකඩිත්තුව...😂

  • @eidncruze2060
    @eidncruze2060 2 ปีที่แล้ว +1

    ඩුබායිවල ව්‍යාපාරිකයො කුළුණු හදනකොට ලංකාවෙ නාකිමයිනා මුළු රටම බිලියන ගානක් ණය කරල තමන්ගෙ පොහොට්ටුව Market කරගන්න කුළුණන් හැදුව අද වෙනකොට අලාභය රුපියල් බිලයන හතලිස්දාහයි හරි නම් නාකි මයින මැරෙනකම් ඉන්න ඕන වැලිකඩ හිරගෙදර අහිංසක මිනිසුන්ගෙ ධනය විනාශ කරාට 😡😡😡😡

  • @shironnaseer4989
    @shironnaseer4989 2 ปีที่แล้ว

    💚❤

  • @caveman5478
    @caveman5478 2 ปีที่แล้ว

    ඩුබායි රජු වාගේද අපේ රටේ හිටපු අපේ රජු. තාම හොරා කාලා ඉවර නෑ..

  • @marinekoshala1628
    @marinekoshala1628 2 ปีที่แล้ว

    Man hama video ekakma wage balala thiyenwaa. Puluwannam වෙලද නාවිකයන් ගැන වීඩියෝ එකක් කරන්න. ඉල්ලීමක්..

    • @marinekoshala1628
      @marinekoshala1628 2 ปีที่แล้ว

      මම වෙලද නාවික ශේෂ්ත්‍රයේ fitter කෙනෙක් විදියට සේවය කරනව.

  • @surangasisira5713
    @surangasisira5713 2 ปีที่แล้ว

    අපේ ත් පාලකයන් ට තිබුණ ආසාවන් තමන්ගේ ම්නිසුන්ගේ පවුල් ජීවිත සතුටින් ආරක්ෂිත ව සුව පහසු ව සැප වත්ව ඉන්න සිහිනය ක් නෙවෙයි උන්ගෙ උන්ගෙ පරම්පරාවම ට හොරා කාල උන්ම සැප විදින්න ආරක්ෂාවෙන් ඉන්න ..

  • @sna9454
    @sna9454 2 ปีที่แล้ว +1

    මීයා කලිෆා නෙමෙයි නේද .........අඩෝ කෑලි කනව අපේ බාහු අක්කට කැත කතා කිව්වොත් 🤣🤣 බාහු බලී 🤣🤣🤣😴😴🤣🤣🤣🤣🤣🤣🤣💪💪💪💪💪💪💪💪

  • @dilablock3270
    @dilablock3270 2 ปีที่แล้ว

    ❤❤❤❤❤DUBAI..From DUBAI..✊✊✊✊✊✊✊

  • @dilperera9845
    @dilperera9845 2 ปีที่แล้ว

    Love dubai

  • @kkair
    @kkair 2 ปีที่แล้ว

    ඉකුත් දින තුන තුළ නෙළුම් කුළුණෙන් ලැබුණු ආදායම රුපියල් මිලියන 7 ඉක්මවූ බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගම පවසනවා.
    එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ, මෙතෙක් කල් නෙළුම් කුළුණ විවෘත නොකර තැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවයි.
    ඔක්තෝම්බර් 1 වනදා සිට උදෑසන 9 ත් දහවල් 2 ත් දක්වා කාලය තුළ නෙළුම් කුළුන පාසල් ළමුන් සදහා විවෘත වනවා.
    ඒ අනුව පාසල් මගින් යම් ඉල්ලීමක් කළහොත් ඒ සදහා අවස්ථාව ලබා දිය හැකි බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ.
    ඉකුත් සෙනසුරාදා දිනයේ දී පමණක් නෙළුම් කුළුණ නැරඹීමට පුද්ගලයින් 7,200කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා.
    ඉකුත් 15, 16 සහ 17 යන දින තුනක කාලය තුළ පුද්ගලයින් 14,000ක් පමණ එය නැරඹීමට පැමිණ ඇති බවයි නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

  • @amithmaxbro1716
    @amithmaxbro1716 2 ปีที่แล้ว

    Good Job UAE 😍

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 2 ปีที่แล้ว

    Qatar also same