ඔඩිඩුසුඩාන් පසුබෑමට මැදිවූ SF කැප්ටන් ඉංදිකගේ බිහිසුණු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 455

  • @CuteNatureGirl
    @CuteNatureGirl 2 ปีที่แล้ว +117

    කැප්ටන් ඉන්දිකට ආදරේ අය ලයික් එකක් දාන්න.... කොඩී, ඒ.කේ, මංගල වගේම අභීත සෙබළෙකුගේ සිංහ ගර්ජනාවක්.... ❤❤✌️

  • @tharindulakmaltharindu2568
    @tharindulakmaltharindu2568 2 ปีที่แล้ว +29

    12:30 වෙනකම් බලන් හිටියේ 😍😍අපේ විරුවොන්ගේ සදා ණය නොමැති මව් බූමිය වෙනුවෙන් ජීවිත පූජා කරපු ඒ වික්ක්‍රමාන්විත මෙහෙයුම් තවත් කොටසකින් හම්බෙනකම් ......ස්තූතියි වනැස....😊

  • @hashinisamarakoon1799
    @hashinisamarakoon1799 2 ปีที่แล้ว +59

    මෙහෙමනම් මොන දේකටවත් ඇබ්බැහි වෙලා නෑ කෙල්ලෝ කියලා නෑ අපිත් බලනවා බුදුසරණයි මිහිපිට දෙවිවරුනි ♥️

  • @CHATHUWA757
    @CHATHUWA757 2 ปีที่แล้ว +38

    කොඩීගෙයි මීනුගෙයි තව වීඩියෝ ඕනේ සංජීව අයියේ❤️❤️❤️🥺🙂

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +16

    නුවරට ආඩම්බර වීර පුතෙක්.. ජයවේවා ❤🙏ආඩම්බරයි ඔබ ගැන සහෝදරයා 👍💗

  • @kawinduboseth7548
    @kawinduboseth7548 2 ปีที่แล้ว +34

    Upload කරන කල් බලන් හිටියේ...ආදරෙයි අපේ රණවිරුවන්ට.❤️🖤🦅

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ปีที่แล้ว +266

    LRP ඉයන්ව ආය ගෙනවට කැමති අය කො බලන්න ..

  • @lakshithamadushan8600
    @lakshithamadushan8600 2 ปีที่แล้ว +93

    Sniper මීනු,Sf කොඩි,Comando හිච්චා මේ අයගේ තව වීඩියෝ ඕනෙ…😍

  • @dilrukchanna8797
    @dilrukchanna8797 2 ปีที่แล้ว +12

    ආදරෙයි වනස. සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +9

    රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +95

    රටපුරා හැන්ගිලාඉන්න මහසෝන්නුන්ව එළියට ගන්න වනැසට ස්තූති ❤️

  • @lakabroo7323
    @lakabroo7323 2 ปีที่แล้ว +20

    වණැස ජිවිතේම වේලා තියෙන්නේ .....😍

  • @L.G.dayansameera
    @L.G.dayansameera 2 ปีที่แล้ว +6

    ඔබලා සියලුම දෙනා තමයි අපිට හිටිය දෙවිවරු.. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @ranasingheruwansanjeewa700
    @ranasingheruwansanjeewa700 2 ปีที่แล้ว +57

    අපේ පාසලේ ආදි සිසුවෙක්.
    පාසලට ආඩම්බරයක් ගෙනාපු
    රණවිරුවෙක්.❤️❤️❤️🙏

    • @shamikagamlath8518
      @shamikagamlath8518 2 ปีที่แล้ว +5

      Ape game geval eha paththe,ape Boyagama scholen vagema,gamenma me war ekata sambanda una godak,e athare 1 commando copral chandana kumara weerasingha(rsp),1 commando chandana kumara ,saha chaminda (regiment eka danne na) kiyana aya kriyanvitha valadi divi piduva,ek kenek athurudan kiyalai kiyanne,anith aya seva kalaya nima kara gamata avith sitinava, ek ayek nm jeevathun athara na, thava keepa denek sadakalika abadhithai ikohoma unath rata rakapu oyala hamotama godak sthuthi,sanjeewa mahathmaya,ape gam vala,schoolvala nm kiyawenne dana ganne oya vage aya hinda thmi,Ape gama mahanuvara saha gampola rajadhani 2tma ayath gamak,adatath maligavata ayath kumburu thiyenava,e vagema Ambakka,Lankathilaka,Gadaladeniya raja maha vihara ape gama vate thmi pihita thiyenne,e vageme piththala asritha karmanthayatath prasiddhai,oyala hamotama godak sthuthi, eda sita me dakva,api venuven divi dun,shareeranga kapa kala ,3 hamudave ihala nilayantath sesu nilayantath mage hisa nama achara karanava,

    • @rasitharoshan654
      @rasitharoshan654 2 ปีที่แล้ว +3

      Bobby ge contact nomber ekak thiyenawada

    • @shamikagamlath8518
      @shamikagamlath8518 2 ปีที่แล้ว +2

      Mn mention karala thibune Army eke vitharai,habai thava Navy,AirForce ayath innava,thavamath duty inna ayath innava,oba samata behevinma sthuthi

    • @ranasingheruwansanjeewa700
      @ranasingheruwansanjeewa700 2 ปีที่แล้ว

      @@rasitharoshan654 නැ

    • @ashokaindika785
      @ashokaindika785 ปีที่แล้ว +1

      @@rasitharoshan654 ඔයාගෙ එක එව්වොත් call එකක් දෙන්න කියන්න පුලුවන්

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +13

    විශේෂ බලකාය එ තරම්ම විශේෂයි 🙏😎

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +11

    උපන් බිමට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 💀🙏 රට ජාතිය ආගම ගැන ආඩම්බරයෙන් රණ බිම තුල ඔබ කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️🙏 ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 🙏🙏ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏❤️🙏

  • @MySuranjith
    @MySuranjith 2 ปีที่แล้ว +36

    AK විරුවගෙ තව වැඩසටහනක් ඕන අයියේ..❤ඵ් වගේම ඔයාගෙ වැඩ සටහනේ හැරවුම් ලක්ෂය උන කැස්ත්‍රෝ ආයෙ ගේන්න

  • @ashanwimalasena6332
    @ashanwimalasena6332 2 ปีที่แล้ว +14

    වසන්ත සර් ගේ දෙවෙනි කොටසක් ඕනී...දිගුදුරට අත එසවූ පලවෙනි වැඩ්ඩා..වෝ

  • @kanishkabimsara9695
    @kanishkabimsara9695 2 ปีที่แล้ว +13

    SF සාජන් රණසිංහ ගැන වැඩසටහනක් කරන්න.ගොඩක් අය කීව වීරයෙක්♥️

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +3

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි

  • @kapilakumara4294
    @kapilakumara4294 2 ปีที่แล้ว +1

    Sanjeewa .....hema ranawiruwekma me wedasatahanata Genna ...e hemotama kiyanna kathawak thiyenawa.....

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි

  • @MySuranjith
    @MySuranjith 2 ปีที่แล้ว +22

    අයියෙ ඇයි ඔයාගෙ channel ඵක පොලොවෙන් අහසට උස්සල තියපු කැස්ත්‍රෝ විරුව ආයෙ ගේන්නෙ නැත්තෙ.ඵයාව අමතක කරන්න ඵපා❤

    • @freeminds6365
      @freeminds6365 2 ปีที่แล้ว +1

      මාත් ඒක මතක් කලා බන් 🤔🤔

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 ปีที่แล้ว

      කැස්ත්‍රෝ ට තව කියන්න දේවල් නෑ බං . ඒක 1M+ views ආවේ thumbnail එකේ බොරු දාපු නිසා

    • @MySuranjith
      @MySuranjith ปีที่แล้ว

      @@khanthipaloaustralia6878 යාලුවා ඇයි කැස්ත්‍රෝ ඵක්ක ඔච්චර අවුල්.අනික ඔයා කොහොමද කියන්නෙ ඔහුට තව කියන්න දේවල් නෑ කියල.ඔයා ඵතුම ගැන පුද්ගලිකව දන්න කෙනෙක්ද.නැත්නම් ඔහේ හිතුවට කියනවද?

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 ปีที่แล้ว

      @@MySuranjith කැස්ත්‍රෝ තුවාල වෙන්නෙ 2008 August වල වගේ. එතකොට කැස්ත්‍රෝ ඒ වෙනකං අවුරුද්දක් වගේ කාලයක් හිටියෙ sniper school එකේ. කැස්ත්‍රෝ 2000 අවුරුද්දෙ සටන මැදදි තුවාල වෙනවා. දැන් ඔයාම තීරණය කරන්න මම කියපු දේ හරිද වැරදිද කියලා.
      කැස්ත්‍රෝ ගෙ video එක 1M+ ආවේ thumbnail එකේ බොරුවක් දාපු නිසා. " නන්දිකඩල් වල කොටි නායකයා........." කියනකොට මිනිස්සු හිතනවා මේ ප්‍රභාකරන් target කරපු එකක් කියලා.

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 ปีที่แล้ว

      @@MySuranjith මට කැස්ත්‍රෝ එක්ක තරහක් නෑ. 😂. හැබැයි මම වෙන තුට්ටු දෙකේ channels වල වගේ බොරු thumbnails දානවට නං තරහයි.

  • @dhammikabapatabandiga7610
    @dhammikabapatabandiga7610 2 ปีที่แล้ว +2

    ඉන්දික මගේ බැජ්මෙිටි නියම sf විරැවෙක් ආඩමිබරයි

    • @DimuthLakshan-i1w
      @DimuthLakshan-i1w หลายเดือนก่อน

      එ කියන්නෙ ඔබ ලුතිතන් කර්නල් ලලිත් ජයසිoහගෙත් බැජියෙක්ද?Bangladesh 2 Batch

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 2 ปีที่แล้ว +5

    බුදු saranai viruvananee thanks සංජීව ayye

  • @ThusithaRandunuge
    @ThusithaRandunuge 2 ปีที่แล้ว +4

    අල්ලන් සෙල්ලම් කරන කාලේ ඉදලා ගමේ කුඹුරේ ක්‍රිකට්, එල්ලේ ගහන කාලේ ඉදලා මම දන්න අපේ ගමේ වීරයා... බොබී අයියා.. අවුරුදු ගානකට පස්සේ ඔයා දැකීම සතුටක් ආඩම්බරයක්.. අපි කවදාවත් නෑසූ මේ වීර කතා මෙහෙම හරි අහගන්න වුනාට..

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +8

    දැක්කම පේනව කොහොමද මෝරාල් එක
    එකෙන්ම වැඩ්ඩො තමයි ❤🙏

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว +3

    😍❤ආඩම්බරයි අයියා... උඩුනුවර හින්ද තවත් ආඩම්බරයි 🥺😍.. ජයවේවා වැනස.. ♥

  • @GayanthaNimsara
    @GayanthaNimsara 2 ปีที่แล้ว +2

    කැප්ටන් කොඩීගේ තව එකක් ❤️ කතා කරන විදිහ මරු

  • @pasindudilshan5367
    @pasindudilshan5367 2 ปีที่แล้ว +14

    SF එඩීගෙත් තව විඩියො එකක් ඕනේ සංජිව අයියේ.

  • @ignatiusronnieferdinandes2429
    @ignatiusronnieferdinandes2429 2 ปีที่แล้ว +6

    ❤️🙏❤️ අපේ කොල්ලො සිංහයෝ 🇱🇰 🇱🇰 🇱🇰

  • @pradeepmadushanka4370
    @pradeepmadushanka4370 2 ปีที่แล้ว +4

    නිහඩ වීරයා ආදරණීය Camera Man සංජීව අයියා සමග ලංකාව පුරා ඇවිදින අපිට ලස්සනට වීඩියෝ එකක් බලන්න පුළුවන් ඔහු නිසයි පුළුවන් නම් ඉදිරි වීඩියෝ එකකදී ඔහුවත් පෙන්නමු අයියේ 🙏 දීර්ඝායුශ ලැබේවා ආදරණීය රණවිරුවනී

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว

    සංජීව අයියා මේ කරන මෙහෙවර ගැන කියලා නිම කරන්න බෑ එතරම් වටිනවා 🙏 ඔයා නිසයි රණවිරුවො ගැන අපි දන්නෙ.. මගේ රත්තරන් රණවිරුවොන්ට බුදු සරණයි 🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +1

    ඔබ තුමන්ලා කලා සේවය මේ විදිහට කියලා ඉවරකරන්නත් බෑ කරපු දේවල් මේම කියන්නත් බැ සදා අමරණීයයි ඔබ 🙏🙏🙏🙏අප සදා ණයගැති විරෝදාර රණවිරුවන්ට 🙏🙏😘බුදුසරණයි 🙏

  • @kavishkalakshan1754
    @kavishkalakshan1754 2 ปีที่แล้ว +7

    කොඩිගෙ ඕනෙ තව❤️❤️❤️

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +2

    අපි වෙනුවෙන් දුක් විදපු නියම වීරයෙක් තමයි...නියමයි අයියා

  • @toyotashell5036
    @toyotashell5036 2 ปีที่แล้ว +9

    එනකම් බලාන හිටියේ... ඇති අදවත් වැටුන..... ඉලග එක ඉක්මනට දෙන්න

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 10 หลายเดือนก่อน

    දේශයේ මුර දේවතාවුන්...තෙරැවන් සරණයි ඔබ තුමන්ලාට🙏🙏

  • @nethukiLiyanage748
    @nethukiLiyanage748 หลายเดือนก่อน

    මේ program බලපු වාර ගනන මතක නෑ.. වැනැසකරන මෙහෙවර අති විශිෂ්ඨයි .මේ උදාර විරුවන් ගැන මතකය බහුතරයකට මතක නෑ.. අද ජිවිතේ හැමදේම ලැබෙන්නේ මේ අභීත විරුවන් මේ පින්බිම රැකපු නිසා.❤🙏

  • @amaleranga4876
    @amaleranga4876 2 ปีที่แล้ว +5

    එකට සම්බන්ධ තවාය වගේම භුගත බන්කර් එම කදවුරැ 14 මේ ලොක්කො පොලවේ ඇතුලේ තමයි මහා විශාලව තමන්ට සැප බන්කර් තුල ජිවත් උනේ මම එක බන්කරෙයේක තිබුනු කේල්ලේක්ගේ දුක්බර ලියවිලි මගේ එකකයේ බශා පරිවර්ථක වශේයන් කිවද්දි කදුලු පිරැනා අද

    • @TakeooGaming
      @TakeooGaming 2 ปีที่แล้ว

      ඒ කතාව මොකක්ද සර් 🤔 පොඩි පැහැදිලි කිරිමක් කරන්න කො😍

    • @amaleranga4876
      @amaleranga4876 2 ปีที่แล้ว +1

      මුලතිව් පැත්තේ මුදලාලි කෙනෙක් දුවේක් නම මතක විදියට ගව්රි කොටි සංවිධානයට මුදල් කප්පම් වශයෙන් නොදිම හේතුවේන් මල්ලින්න ඇයගේ අයියාලා දේන්නාවම බලහත් කරයේන් සවිදානයට බදවා ගැනිමේන් පසු යුද්දය නිසා දේදේනාම මැරිලා මේ හේතුවේන් ඇගේ මව මනසික ලේඩේක් බවට පත්වේලා අවසානේ හමුදාට බර වේන්න සැලසුම් කිරිම නිසා පියාවත් ගතනය කරලා වයස 15 කේල්ල පැහැරගේන ඔය මුලතිව් 14බේස් එකේ තබාගේන අමු අමුවේ දුශනය කරලා අදටත් ඔය භුගත බන්කර් තියේනවා අගුරැ කැල්ලකකින් ඇගේ නම ගව්රි කියලා ලියා තිබුනා ලිපිලේකන සේප්පු ගොඩක් යුද්දේ ඉවර වෙලා එ කලේ අපේ එකකයට ලැබුනා මම එතකොට ආධුනිකයෙක් මම දේමල දන්න නිසා කොපල් නිස්සාංක යටතේ හිටියේ මම එ ලියුම් වල තියේන දේවල් සිංහලේන් තේරැම් කියන්න ඔන එකයි මගේ එ කලේ රජකාරිය මම සර් කේනේක් නේවේයි මට අවුරැදු 18 හමුදාවට යන්න අසා හිතුනා එකයි ගියේ දැන් මන් අයින් වේලා බැකො රියදුරේක් විදියටම වව්නියාවේන් උඩ වැඩ කරන්නේ අපේ රනවිරැවො මේ රට මැරි මැරි බේරගත්තාත් අද බොහොයක් බල තන්නාහව නිසා අමතකයි සිංහල ජතිය කියලා නමට විතරයි තියේන්

    • @TakeooGaming
      @TakeooGaming 2 ปีที่แล้ว +1

      @@amaleranga4876 ස්තූතී සර්😍💪 ඔයාල හැමෝම අපට සර් ල

  • @indikadilan9754
    @indikadilan9754 2 ปีที่แล้ว +8

    Sf Wasko ගේ තව එකක් ඔන❤️❤️❤️

  • @chanakabandara2358
    @chanakabandara2358 2 ปีที่แล้ว +2

    ඉතාම හොද සේවයක් රටට කෙරූ වීරයෙක්

  • @ashokaindika785
    @ashokaindika785 ปีที่แล้ว +6

    කාලයක් එක ගමෙ ,එක ඉස්කොලෙ,එක team එකෙ හිටිය නෑදෑයෙක් වගෙම අදටත් එකටම ඉන්න බොක්කක් තමයි.අපි කියන්නෙ SF නලින් කියලා 👊👊👊

  • @pelicutelife
    @pelicutelife 2 ปีที่แล้ว +2

    බලන් හිටියෙ video එකක් එනකන්.
    ❤️❤️❤️❤️❤️

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 10 หลายเดือนก่อน

    බලා සියලුම දෙනා තමයි අපිට හිටිය දෙවිවරු.. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rumeshpriyantha3969
    @rumeshpriyantha3969 2 ปีที่แล้ว +2

    ගැමුනු එකෙ රනවිරුවෙක්ගෙ වැඩසටහනක් කරන්නකො හැමදාමත් මග අරින්නෙ නැතුව ආසාවෙන් දැඩි අබිමානයෙන් අහන වැඩසටහනක් අයියෙ බොහොම පින් මෙ වගෙ රට බෙර ගත්තු විරයොන්ගෙ බිහිසුනු අත්දැකිම් අපටත් අහන්න සලස්වන එකට ❤️❤️

  • @isurumadushanka6214
    @isurumadushanka6214 2 ปีที่แล้ว +1

    අදත් නියම ව්රයක්❤️ 🙏🙏🙏
    👇👇👆👆❤️
    SF AK තවත් විඩ්යෝ එකක් ඔනි ☝️☝️☝️👈👈👈👈

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +2

    යුදමය පරාජයන් රැසක් ලබපු කාලේ යුද්දේ අමාරුම කාලේ උපරිම කැපකිරීම් කරපු උතුම් මිනිස්සු මේ❤

  • @amalliyanage884
    @amalliyanage884 2 ปีที่แล้ว +3

    පලවෙනි comment එකල මගෙන්❤❤ sf එකේ ෆවුසි කියන කෙනාව ගේන්න දවසක

  • @thisarulakshitha6049
    @thisarulakshitha6049 2 ปีที่แล้ว +7

    කමාන්ඩෝ,"ෂා" ගේ තව එකක් ඕනි🖤🖤🖤

  • @janakadeepal1850
    @janakadeepal1850 2 ปีที่แล้ว +3

    ජයවේවා ......

  • @SamanHerath-w7z
    @SamanHerath-w7z 10 หลายเดือนก่อน

    ඔබ තුමන්ලාට තෙරැවන් සරනයි, ආරක්ෂක අංශයේ සියලුම අපේ රනවිරැවන්ට...මෙයාලා ජිවිත පුජාකරල රැකපු රට දේශපාලකයන් කනව අද ...

  • @neodharmapriya2511
    @neodharmapriya2511 2 ปีที่แล้ว +3

    විරුවන් සියලු දෙනාට දීර්ඝායුෂ ...🙏🙏

  • @slscientia8593
    @slscientia8593 2 ปีที่แล้ว +3

    Respect🙏🙏🇱🇰
    Proud of you brother..👊

  • @fdonavo670
    @fdonavo670 2 ปีที่แล้ว +1

    Meva godak aya baluwata subscribe karanne na kuhaka wenna epa bolaw..me wage වැඩසටහන් godak wadagath..රණවිරුවන් gana danaganna thiyena ekama chanel eka meka...thanks sanjeewa

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +3

    ජය වේවා තුමනි... දීර්ගායුස ලැබේවා බුදු සරනයි තෙරුවන් සරනයි ... නුබලා වැනි වීරෝදාර විරුවන් නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් නැවත වරක් ස්තූතී කරනවා ....සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා නිසැකයෙන්

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +1

    ස්තුතියි වීරයාට...
    👍👌💖

  • @kanishkamadushan7830
    @kanishkamadushan7830 2 ปีที่แล้ว +2

    කොඩීව ආපහු ගේනවා නම් සුපිරි 💗💗

  • @chamaramalith6317
    @chamaramalith6317 2 ปีที่แล้ว

    විරුව ඔබට ජයෙන් ජයම වේවා..වනැස ඔබටත් ජයවේවා ඇත්තටම කියන්න වචන නැ ඔයා කරන වැඩසටහන ගැන හැමදාම හොද දේවල් ගේන්න ශක්තිය ලැබේවා...👍👌👍👍👌👌

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +1

    අපේ ගමේ කොල්ලෙක් 🙏💪😍 captan ඉන්දික

  • @deshapriyacodm8419
    @deshapriyacodm8419 2 ปีที่แล้ว +1

    ❤️‍🔥 SF KODI ,,මීනු සෙට් එකගෙ තව එකක් ඕන💥

  • @aselabandara3032
    @aselabandara3032 2 ปีที่แล้ว +4

    බලන් කලින් කමෙන්ට් එකක් දාන්න ඕන බලන් හිටිය එකක් දානකං අපේ වීරයො ❤️

  • @amarasekaranisala8873
    @amarasekaranisala8873 2 ปีที่แล้ว +1

    පලමු කමෙන්ටුව මගෙන්.💚💚

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 9 หลายเดือนก่อน

    ජය ශ්‍රී ඔබතුමාට❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว

    Niyamai Sanjeeva mlli

  • @chamiya1031
    @chamiya1031 2 ปีที่แล้ว

    සංජීව තව වැඩසටහන් කීපයක් මෙයාගෙන් ඕනි කොඩී වගේඅමරෙ වගේ සුපිරියක් කතාවත් ආසයි

  • @thilinachathuranga6299
    @thilinachathuranga6299 2 ปีที่แล้ว

    Sahodaraya wadasatahana niyamai.. man godak wadasatahan baluwa.. oya kiyana awee ganath wadasatahanak karanna api samahara awee gana danna sahodaraya...👍❤

  • @AmeeerJoey
    @AmeeerJoey 9 หลายเดือนก่อน

    ආදරෙයි ආඩම්බරයි ආදරනීය රනවිරුවානෙනි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharahansamal6695
    @isharahansamal6695 2 ปีที่แล้ว +1

    ඉක්මනටම 1M ගහන්න ඔනි චැනල් එකක්..❤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️🔥

  • @danuprasad6451
    @danuprasad6451 2 ปีที่แล้ว

    Tawath watina Program akak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ปีที่แล้ว +2

    බුදු සරණයි❤️🙏

  • @Minhash_Rifshan
    @Minhash_Rifshan 2 ปีที่แล้ว +4

    සන්ජීව ❤

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ปีที่แล้ว

    Sanjiva kalada made.budu saranai.👍👍👍🙏❤️⭐⭐💯

  • @tharindudileepa2496
    @tharindudileepa2496 ปีที่แล้ว

    අපේ රණවිරුවන්ට කැස්සක්වත් හැදෙන්න එපා දෙයියනේ 🙏🙏

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 2 ปีที่แล้ว +3

    Ada eka mama jaya wewa...❤️❤️ වනැස...❤️❤️

  • @hisamshan6874
    @hisamshan6874 2 ปีที่แล้ว

    anunngae Sindu kiyapu unwa
    karay tiyan yana madyagala
    ranaviruwan agaya karanneti
    ekai duka
    ranaveruvan matakkarana
    wanesa tv sangeeva ayyata
    godaak pin🙏🙏🙏💐💐💐

  • @niroshi5943
    @niroshi5943 2 ปีที่แล้ว

    ගොඩාත් ස්තුති බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว

    වීරයෙක් ඔබ ❤❤❤

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +1

    අපේ පාසලේ වැඩ්ඩේක් තමා❤

  • @kavishkadhananjaya5417
    @kavishkadhananjaya5417 2 ปีที่แล้ว +12

    හෙට A/L තියාගෙනත් බලන මම 💖

  • @anushkachandimal7523
    @anushkachandimal7523 2 ปีที่แล้ว +5

    අද වෙලාව මදි වගේ.ආයෙ දානවනන් 1hours wedi එකක් දාන්න.

  • @janakahewavitharana6040
    @janakahewavitharana6040 2 ปีที่แล้ว +1

    I am very happy to have a war hero like you as my course mate Indika🖤

  • @pjaya
    @pjaya 2 ปีที่แล้ว +7

    මේව දකින පැනල ගිය කොටින්ට මොනව හිතෙනවා ඇත්ද🥲🥲😁😝

  • @kushansenarath4334
    @kushansenarath4334 2 ปีที่แล้ว +4

    ස්නයිපර් බුලට් එකකගෙ episode එකක් ඕනි කට්ටිය බලමු...

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn ปีที่แล้ว

    ❤තෙරුවන් සරනයි මචං

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏

  • @amilachamara84
    @amilachamara84 ปีที่แล้ว

    Sanjiwa aiye adarei hama dama❤❤❤❤❤

  • @janakadeepal1850
    @janakadeepal1850 2 ปีที่แล้ว

    අදත් පලවෙනි කමෙන්ට් එක මගෙං ඕං......

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 9 หลายเดือนก่อน

    Budusaranai 🎉

  • @sachinfernando2626
    @sachinfernando2626 2 ปีที่แล้ว +3

    Jet pilot kenek gennko ikmanata 🙏🏻🇱🇰

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +1

    අද මම 94 ලයික් එක 3 වෙනි විනාඩියේ

  • @dinithmalindakodikara1513
    @dinithmalindakodikara1513 2 ปีที่แล้ว +1

    වනැස බලන යාලුවනෙ රණවිරු කැස්ත්‍රෝ ගේ වැඩ සටහනේ ලින්ක් එක දාන්නකෝ

    • @sanjayamax8027
      @sanjayamax8027 2 ปีที่แล้ว

      th-cam.com/video/dBPg17kYqew/w-d-xo.html

  • @ajanthaa6444
    @ajanthaa6444 2 ปีที่แล้ว

    Alimankada kiyate atapapapu wiruwek henna thanks 🙏👍 ajantha priyanka form npcc uae

  • @sulajjeewantha3808
    @sulajjeewantha3808 2 ปีที่แล้ว

    සන්ජිව අයියා හිච්චාව තව පාරක් අල්ලමු 😁❤️☠️💪

  • @mithunuduwara6206
    @mithunuduwara6206 2 ปีที่แล้ว

    පළවෙනි කමෙන්ට් එක මගෙන් ❤️❤️

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 ปีที่แล้ว

    ජය වේවා

  • @uvindudissanayake
    @uvindudissanayake 2 ปีที่แล้ว +4

    ආදරෙයි අපේ රණවිරුවන්ට❤️❤️

  • @chandanakumara5698
    @chandanakumara5698 2 ปีที่แล้ว

    බුදු සරණයි අයියේ.

  • @sam27127
    @sam27127 2 ปีที่แล้ว

    සුපිරි 🔥👌❤️