ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්සර තිබුන වනැස ආයම ඇවිත්.මෙන්න මේවගේ වීඩියෝ දාන්න විවිධත්වයක් තියන වීඩියෝ දාන එක තමා හොද.ලංකාව වටේම සිද්ද උන විවිධ අපරාද සහ සිදුවීම් ගැන කලිං වගේ ගවේශනාත්මක විඩියෝ දාන්න ❤️ හැබැයි ඉතිං මම දන්නවා ගොඩක් අය මේවට කැමති නැති නිසා මගෙ ඉල්ලීමනං ඉටුවෙන්නෙ නෑ කියලා.ඔයාට පුලුවන් නම් චැනල් එකක් හදලා කලිං වගේ ගවේශනාත්මක වීඩියෝ දාන්න
අපි කැමති නෑ ගගා වැලලෙන්නේ මේ චැනල් එක මුල ඉදන් බලපු නැති අය..මේකේ මුලින් ගියේ මේවා තමා පස්සේ අපේ ආමි කොල්ලන්ගේ කතා ගෙනාවට
අදත් සුපිරියක් ❤
රටේ වර්තමාන අර්බුදයටයට හේතුව මෑත කාලීන අතීතයේ සිට පැවතගෙන එන දූෂිත පාලන ක්‍රමය දූෂිත ආයතන ක්‍රමය නොවේද?
මේක මරු... මේවා ඕනෙමයි දිගටම ❤
New Episode Version of wanesa😁😁 ඒකත් රසවත් වගේම දුක්බර කතාබහවල් වෙයි. 💔
අයියේ ප්‍රබාගේ බංකරේ අල්ලපු හැටි බංකරේ විඩියෝ පාරකුයි ඕන❤
මේ ව දාන්න එපා කිය කිය වැළලෙන්න එපා මේ තමා රියල් වනෙස යුද්ද සීන් ආවේ පස්සෙ.
මේවට මම නම් කැමති නෑ.ආර්මී නේවී එයාර්ෆෝස් ඒවට තමයි අපි කැමති අයියේ
අපි නෙමෙයි මම කියපන් උබ විතරනේ mg කරලා තියෙන්නේ
මේවා තමයි මුලින්ම වැනේසෙ දැම්මේ. අලුත් දේවල් නෙමෙයි...
උබට ඕන ඒවා දාන්න උබ මොකෙක්ද බං.
මෙවැනි විවිධත්වයක් තියෙන වැඩසටහන් තමයි දාන්න ඕන ..එකෙක් අකමැති උනාට ..බහුතරයක් කැමතියි ..
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
මෙය හොඳම වැඩසටහනක්
වණසෙන් වෙණසක් ,ආදරෙයි සංජීව මල්ලි❤
මේ වගේ අසරණ මිනිස්සු තව කොච්චරවත් ඉන්නවා ඇතිද හිර ගෙවල් වල, මොකද අපි හැමෝම දන්නවනේ සිරි ලංකා පොලිස් ගැන. එදවස පොලීසිය කොහොම තියෙන්න ඇතිද 😢😢
😅
අහිංසක මිනිස්සු අදටත් හිරගෙදර බිත්ති දිහා බලාගේන දුක් විදිනවා.ඇයි මං දා මොන කරුමෙටද කියලා රටේ නීතිය සල්ලී වලට අදටත් නැමේනවා.සල්ලී කාරයෝ එලියේ වැරදි කර කර දගලනවා😢
මෙයා සිද්ධිය වෙනවිට ඔහු රාත්‍රි නුවර එලියෙ හිටියා කියන එක ඇයි..ඔහු..ඔප්පු නොකලේ
වනැස ප්‍රකට වුනේ යුධ ඉතිහාසයෙන් . මතක තයාගන්න .😊😊😊💯
යුක්තිය ඉෂ්ඨවේවා 🙏
සංජීව මුල්කාලේ මතකද 😁 කාලෙකින් මේවාගේ වැඩසටහන්ක් දැක්කේ..
ඒක මරු. මේ වගේ විවිධත්වයක් තියෙන වැඩසටහන් කරන්න සංජීව.
මරු වෙනසක්❤
👍👍👍👍👍👍👍👍👍
Intro එක මරු 🖤🔥
ඔය වගේ අහිංසක මිනිසුන් 88/89 කාලයේ කොපමණ මරා දැමුවද. අද සුදු පිරුවට ඇන්දට සමහර දේශපාලුවෝ ඒ කාලයේ අලුගොසුවෝ.
රටේ පැවැති අවනීතිය
මා වලපනේ රුපහ විද්‍යාලයේ සේවය කළ කාල වකවානුවේදී, අත්හැර දමා තිබූ නිවසක් සහ බස් රථ දෙකක් තිබුනා. ඒ ගැන අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති තුමා ඉතා ශෝකාකූල කථාවක් තියෙන්නේ යනුවෙන් සදහනක් කළා. මමත් ආයේ ඒ දේවල් විමසන්න ගියේ නෑ. ඔය ආසන්න ප්‍රදේශයේම මාගේ විශ්වවිද්‍යාලය මිතුරෙක් දැන් බන්ධනාගාරය අධිකාරිවරයෙක් ඉන්නවා. ඔය ආසන්න ප්‍රදේශයේ බොහෝ දරුවෝ හොදින් අධ්‍යාපනය ලබලා විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙලා ඉන්නවා
මටනම් මෙයාගෙ හැඩෙන්ම පේනෙ ඒ කාලෙ ක්‍රියාකාරි සන්නද්ධ ජෙප්පෙක් වගේ
අනේ පරණ වනැස,මේවගේ එව්වත් විටින් විටින් ගෙන එන්න අයියේ,
සංජීව අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි හොද වැඩසටහන් වලට.එ ගවුරවේ අදටත් එකෙමයි.මෙ වගෙ උන් එපා අයියෙ.රටක දුක් වින්දත් අපි ලංකාවෙ.මුන් වගෙ උන් සමාජෙට ගේන්න එපා අයියෙ.සමා වෙන්න මෙහෙම ලලිව්වට.(ඉන්නේ පැලෙ රෙන්නෙ කැලෙ වගෙ උන් මෙ ).මුනුත් දේශපාලන බල්ලො.පවුද්ගලික නීතිඥයො උ බල්ලෙක් නිසා තියන් ඉන්නෙ එ අවුරුදු වල.මුන් අලුගෝසුවො.
වීඩියෝ එක බැලුවම තේරෙනව, මෙයා කොච්චර කනෙක්ශන් තිබ්බද කියල. ඒ කියන්නෙ අනිවා මෙයා තමයි වැඩේ දෙන්න ඇත්තෙ. අහින්සක කෙනෙක් නෙමෙයි. ඒ කාලෙ දේශපාලුවො කීයටවත් අහින්සකයන්ට උදව් කලේ නෑ.
Meawanam aapahu daanna eapa sanjeewa mallie
මෙවගේ විඩියෝත් දාන එක හොදයි 👍
තවත් එක සිත් ඇදගන්නා කතාවක්. Film එකක් වගේ.. අවසානයේ වත් සාක්ෂි කූඩුවේ නිහඬව හිටපු කාන්තාව කව්ද කියල කිව්වෙ නෑනෙ...
Mewage videoth balanna oni 👍👍
වෙනසක් ❤❤
මෙව වැඩක් නෑ .විරුවන් ඔන තරම් ඉන්නවා .
Wadagath wadasatahank..😢
Mekage mune thiyenawa වරදක් kara කියන eka
SAthaya jayaganei
Godak aya kamathi ape ranaviruwange stories ahanna aiya.😊❤
👍
sekaye wasiyawath viththikaruta ahimi karala wagei...kanagatudayakai...
❤❤❤❤❤
,,Meka aththa.me kathawa aththa
❤❤
mewatamai oniiii idiriyatat
කොහොමටත් පහත් තැනින් යයි ගලාජලේ..😊 ඔය කියන භීශන කාලෙ වගේම සමහර ආරක්ශාව භාර නිලදාරීන් ඇතුලුව වගකිව යුතු ලොකු නිලදාරීන් සම හරක් වගෙ වැඩ කරපු අවස්තා මේ රටේ මිනිස්සු ඇති තරම් අත්විදල ඇති. ඒක එක තැනක වෙන දෙයක් නෙමෙයි නිලයට බලයට සල්ලි වලට කෑදර මිනිස්සුන්ට බලතල හම්බ උනාම තිරිසන්නු ගානට වැටෙනවා.😢
මේ වගේ් දේ බොහො උනා 88 89
ඔබ thuma kiyaday hari. සැකයට වඩා විරුද්ධ අදහස් ඇති අය . Puthgalika තරහ waltane akala maruwa aththadanguwata gatha.. mage පුතාට අවුරුදු 16 dei ඔහොම dayak una. තාමත් නඩුව eiwara naha.කොහොම වුනත් parabpawak thamaei oya නොකළ waradakata දඬුවම් ලබන්නේ . Dan සතුටින් ජීවත් වෙන්න thruwan sarani .සියලු දෙනාටම ..
❤❤❤❤❤❤ wanasa
😢😢
මේකා අවුරුදු ගානක් කලින් උසාවියට කියන්න ගොතපු කතාවත් ලස්සනට කියනවා
I am first❤
මේවගේ videos ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ සංජීව අය්යේ...
නොබල ඉදහන්කො 😂😂
වනැස මුල් කාලෙ videos බලන්න .....
Channel එක මුල් කාලේ හිටියේ නැද්ද?
අපී ගියා unsubscribe
@@PriyankaDon884 🤣🤣🤣😅😅 පව් දැන් channel එක නැතිවෙයි 🤣🤣😅😅
A manusayata wardak wela tiyanwanm sadaranayk wenna ona 😢😢
මේවා දාන්න එපා
😢😢😢😢
me wedio eka keti wedi wgeda manda .
Mewa wadak na Ape ranawiruwange awa danna please
ඕපන් ෆයර්
😂
වැඩක් නැති video , sf kodee ona❤
ආස. නැ මේවට
අතීතයේ ප්‍රේමදාස නමැති මිනීමරුවා රජ කරවන්න පොලීසිය, හමුදාව සහ මැර කල්ලි සැලසුම් සහගතව රාජ්‍ය ත්‍රස්ත්‍රවාදීන් කල මිනී මැරුම්.
Sajan punchi banda hoyagana yanna ona
Monawada bn mee danna ,
ලංකාවෙ මිනිස්සු මේවා හොඳට ඇහුම්කන් දීලා බලලා ආපහු ප්‍රේමදාස යුගයක් ගේනවද නැද්ද කියලා කල්පනා කරන්න
Attha ❤
මොකක්ද මෙි නීතිය මෙි වගේ දේවලුත් ඔබතුමා සොයනවනම් තවදේවල් තියෙනව කියන්න ඒ ගැනත් හොයලබලන්න අවශ්‍ය උනොත් කතා කරන්න මානවහිම මානවහිමිකම් උනත්නමන නීතියක් තමයි තියෙන්නෙ
ජෙප්පො ටිපර් වෙන්න පටන්ගෙන 😂😂
අපිනමි අක මැතියි
අපි නෙවෙයි ...මම ...කියන්න ...ඔයා අකමැති උනාට..මම කැමතියි මෙවැනි වැඩසටහන් වලට .
ඔව් උඹට වැරැද්දක් නැතුව වටිනාම කාලයෙන් අවුරුදු 16 ක් හිරේ ඉන්න උනේ නෑනෙ...තාම කලිසමෙන් හුජ්ජ ඟඳ තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඉතිං කැමති නෑ.කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන් මුලින්ම
🤬🤬🤬
Anuwaryen mewa dannama one.me ammalagen package eka dagena army navy one kiyana unta mewa therenne ne.unta yuddaya gena katha nikam surangana katha ahanawa wage😂😂😂😂
මේවට කැමති නෑ,, බැළුවෙත් නෑ,, Sorry 😔
ඔයාගෙ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ... එක එක හාල්පාරුවො මිනිස්සු මරපු සීන් නෙමේ අයියෙ..ඔය ඔහොම යනකොට ලංකාවේ චන්ඩිංවත් ගෙන්නයි... ඔයා අපේ රණවිරුවන් සමග කතා කරන්න ඔයාට වීඩියෝ 150000ක් ගහන්න පුළුවන් ..
thawath chamiditha kenek wenna epa
Mewa epa sanjiwa aiye..viruwange video ekak balaporotthu une . Oya vitharai ehama deyak kare. Eka nisai oyata kamathi une. Ane aye danna epa mewanam.
Ane me vageva danna epa
1 comnent mage❤❤
😂😂😂😂
❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
ඉස්සර තිබුන වනැස ආයම ඇවිත්.මෙන්න මේවගේ වීඩියෝ දාන්න විවිධත්වයක් තියන වීඩියෝ දාන එක තමා හොද.ලංකාව වටේම සිද්ද උන විවිධ අපරාද සහ සිදුවීම් ගැන කලිං වගේ ගවේශනාත්මක විඩියෝ දාන්න ❤️ හැබැයි ඉතිං මම දන්නවා ගොඩක් අය මේවට කැමති නැති නිසා මගෙ ඉල්ලීමනං ඉටුවෙන්නෙ නෑ කියලා.ඔයාට පුලුවන් නම් චැනල් එකක් හදලා කලිං වගේ ගවේශනාත්මක වීඩියෝ දාන්න
අපි කැමති නෑ ගගා වැලලෙන්නේ මේ චැනල් එක මුල ඉදන් බලපු නැති අය..මේකේ මුලින් ගියේ මේවා තමා පස්සේ අපේ ආමි කොල්ලන්ගේ කතා ගෙනාවට
අදත් සුපිරියක් ❤
රටේ වර්තමාන අර්බුදයටයට හේතුව මෑත කාලීන අතීතයේ සිට පැවතගෙන එන දූෂිත පාලන ක්‍රමය දූෂිත ආයතන ක්‍රමය නොවේද?
මේක මරු... මේවා ඕනෙමයි දිගටම ❤
New Episode Version of wanesa😁😁 ඒකත් රසවත් වගේම දුක්බර කතාබහවල් වෙයි. 💔
අයියේ ප්‍රබාගේ බංකරේ අල්ලපු හැටි බංකරේ විඩියෝ පාරකුයි ඕන❤
මේ ව දාන්න එපා කිය කිය වැළලෙන්න එපා මේ තමා රියල් වනෙස යුද්ද සීන් ආවේ පස්සෙ.
මේවට මම නම් කැමති නෑ.ආර්මී නේවී එයාර්ෆෝස් ඒවට තමයි අපි කැමති අයියේ
අපි නෙමෙයි මම කියපන් උබ විතරනේ mg කරලා තියෙන්නේ
මේවා තමයි මුලින්ම වැනේසෙ දැම්මේ. අලුත් දේවල් නෙමෙයි...
උබට ඕන ඒවා දාන්න උබ මොකෙක්ද බං.
මෙවැනි විවිධත්වයක් තියෙන වැඩසටහන් තමයි දාන්න ඕන ..එකෙක් අකමැති උනාට ..බහුතරයක් කැමතියි ..
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
මෙය හොඳම වැඩසටහනක්
වණසෙන් වෙණසක් ,ආදරෙයි සංජීව මල්ලි❤
මේ වගේ අසරණ මිනිස්සු තව කොච්චරවත් ඉන්නවා ඇතිද හිර ගෙවල් වල, මොකද අපි හැමෝම දන්නවනේ සිරි ලංකා පොලිස් ගැන. එදවස පොලීසිය කොහොම තියෙන්න ඇතිද 😢😢
😅
අහිංසක මිනිස්සු අදටත් හිරගෙදර බිත්ති දිහා බලාගේන දුක් විදිනවා.ඇයි මං දා මොන කරුමෙටද කියලා රටේ නීතිය සල්ලී වලට අදටත් නැමේනවා.සල්ලී කාරයෝ එලියේ වැරදි කර කර දගලනවා😢
මෙයා සිද්ධිය වෙනවිට ඔහු රාත්‍රි නුවර එලියෙ හිටියා කියන එක ඇයි..ඔහු..ඔප්පු නොකලේ
වනැස ප්‍රකට වුනේ යුධ ඉතිහාසයෙන් . මතක තයාගන්න .😊😊😊💯
යුක්තිය ඉෂ්ඨවේවා 🙏
සංජීව මුල්කාලේ මතකද 😁 කාලෙකින් මේවාගේ වැඩසටහන්ක් දැක්කේ..
ඒක මරු. මේ වගේ විවිධත්වයක් තියෙන වැඩසටහන් කරන්න සංජීව.
මරු වෙනසක්❤
👍👍👍👍👍👍👍👍👍
Intro එක මරු 🖤🔥
ඔය වගේ අහිංසක මිනිසුන් 88/89 කාලයේ කොපමණ මරා දැමුවද. අද සුදු පිරුවට ඇන්දට සමහර දේශපාලුවෝ ඒ කාලයේ අලුගොසුවෝ.
රටේ පැවැති අවනීතිය
මා වලපනේ රුපහ විද්‍යාලයේ සේවය කළ කාල වකවානුවේදී, අත්හැර දමා තිබූ නිවසක් සහ බස් රථ දෙකක් තිබුනා. ඒ ගැන අපේ පාසලේ නියෝජ්‍ය විදුහල්පති තුමා ඉතා ශෝකාකූල කථාවක් තියෙන්නේ යනුවෙන් සදහනක් කළා. මමත් ආයේ ඒ දේවල් විමසන්න ගියේ නෑ. ඔය ආසන්න ප්‍රදේශයේම මාගේ විශ්වවිද්‍යාලය මිතුරෙක් දැන් බන්ධනාගාරය අධිකාරිවරයෙක් ඉන්නවා. ඔය ආසන්න ප්‍රදේශයේ බොහෝ දරුවෝ හොදින් අධ්‍යාපනය ලබලා විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙලා ඉන්නවා
මටනම් මෙයාගෙ හැඩෙන්ම පේනෙ ඒ කාලෙ ක්‍රියාකාරි සන්නද්ධ ජෙප්පෙක් වගේ
අනේ පරණ වනැස,මේවගේ එව්වත් විටින් විටින් ගෙන එන්න අයියේ,
සංජීව අයියෙ ඔයාට ගොඩක් ආදරෙයි හොද වැඩසටහන් වලට.එ ගවුරවේ අදටත් එකෙමයි.මෙ වගෙ උන් එපා අයියෙ.රටක දුක් වින්දත් අපි ලංකාවෙ.මුන් වගෙ උන් සමාජෙට ගේන්න එපා අයියෙ.සමා වෙන්න මෙහෙම ලලිව්වට.(ඉන්නේ පැලෙ රෙන්නෙ කැලෙ වගෙ උන් මෙ ).මුනුත් දේශපාලන බල්ලො.පවුද්ගලික නීතිඥයො උ බල්ලෙක් නිසා තියන් ඉන්නෙ එ අවුරුදු වල.මුන් අලුගෝසුවො.
වීඩියෝ එක බැලුවම තේරෙනව, මෙයා කොච්චර කනෙක්ශන් තිබ්බද කියල. ඒ කියන්නෙ අනිවා මෙයා තමයි වැඩේ දෙන්න ඇත්තෙ. අහින්සක කෙනෙක් නෙමෙයි. ඒ කාලෙ දේශපාලුවො කීයටවත් අහින්සකයන්ට උදව් කලේ නෑ.
Meawanam aapahu daanna eapa sanjeewa mallie
මෙවගේ විඩියෝත් දාන එක හොදයි 👍
තවත් එක සිත් ඇදගන්නා කතාවක්. Film එකක් වගේ.. අවසානයේ වත් සාක්ෂි කූඩුවේ නිහඬව හිටපු කාන්තාව කව්ද කියල කිව්වෙ නෑනෙ...
Mewage videoth balanna oni 👍👍
වෙනසක් ❤❤
මෙව වැඩක් නෑ .විරුවන් ඔන තරම් ඉන්නවා .
Wadagath wadasatahank..😢
Mekage mune thiyenawa වරදක් kara කියන eka
SAthaya jayaganei
Godak aya kamathi ape ranaviruwange stories ahanna aiya.😊❤
👍
sekaye wasiyawath viththikaruta ahimi karala wagei...kanagatudayakai...
❤❤❤❤❤
,,Meka aththa.me kathawa aththa
❤❤
mewatamai oniiii idiriyatat
කොහොමටත් පහත් තැනින් යයි ගලා
ජලේ..😊 ඔය කියන භීශන කාලෙ වගේම සමහර ආරක්ශාව භාර නිලදාරීන් ඇතුලුව වගකිව යුතු ලොකු නිලදාරීන් සම හරක් වගෙ වැඩ කරපු අවස්තා මේ රටේ මිනිස්සු ඇති තරම් අත්විදල ඇති. ඒක එක තැනක වෙන දෙයක් නෙමෙයි නිලයට බලයට සල්ලි වලට කෑදර මිනිස්සුන්ට බලතල හම්බ උනාම තිරිසන්නු ගානට වැටෙනවා.😢
මේ වගේ් දේ බොහො උනා 88 89
ඔබ thuma kiyaday hari. සැකයට වඩා විරුද්ධ අදහස් ඇති අය . Puthgalika තරහ waltane akala maruwa aththadanguwata gatha.. mage පුතාට අවුරුදු 16 dei ඔහොම dayak una. තාමත් නඩුව eiwara naha.කොහොම වුනත් parabpawak thamaei oya නොකළ waradakata දඬුවම් ලබන්නේ . Dan සතුටින් ජීවත් වෙන්න thruwan sarani .සියලු දෙනාටම ..
❤❤❤❤❤❤ wanasa
😢😢
මේකා අවුරුදු ගානක් කලින් උසාවියට කියන්න ගොතපු කතාවත් ලස්සනට කියනවා
I am first❤
මේවගේ videos ඔබතුමාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ සංජීව අය්යේ...
නොබල ඉදහන්කො 😂😂
වනැස මුල් කාලෙ videos බලන්න .....
Channel එක මුල් කාලේ හිටියේ නැද්ද?
අපී ගියා unsubscribe
@@PriyankaDon884 🤣🤣🤣😅😅 පව් දැන් channel එක නැතිවෙයි 🤣🤣😅😅
A manusayata wardak wela tiyanwanm sadaranayk wenna ona 😢😢
මේවා දාන්න එපා
😢😢😢😢
me wedio eka keti wedi wgeda manda .
Mewa wadak na Ape ranawiruwange awa danna please
ඕපන් ෆයර්
😂
වැඩක් නැති video , sf kodee ona❤
ආස. නැ මේවට
අතීතයේ ප්‍රේමදාස නමැති මිනීමරුවා රජ කරවන්න පොලීසිය, හමුදාව සහ මැර කල්ලි සැලසුම් සහගතව රාජ්‍ය ත්‍රස්ත්‍රවාදීන් කල මිනී මැරුම්.
Sajan punchi banda hoyagana yanna ona
Monawada bn mee danna ,
ලංකාවෙ මිනිස්සු මේවා හොඳට ඇහුම්කන් දීලා බලලා ආපහු ප්‍රේමදාස යුගයක් ගේනවද නැද්ද කියලා කල්පනා කරන්න
Attha ❤
මොකක්ද මෙි නීතිය මෙි වගේ දේවලුත් ඔබතුමා සොයනවනම් තවදේවල් තියෙනව කියන්න ඒ ගැනත් හොයලබලන්න අවශ්‍ය උනොත් කතා කරන්න මානවහිම මානවහිමිකම් උනත්නමන නීතියක් තමයි තියෙන්නෙ
ජෙප්පො ටිපර් වෙන්න පටන්ගෙන 😂😂
අපිනමි අක මැතියි
අපි නෙවෙයි ...මම ...කියන්න ...ඔයා අකමැති උනාට..මම කැමතියි මෙවැනි වැඩසටහන් වලට .
ඔව් උඹට වැරැද්දක් නැතුව වටිනාම කාලයෙන් අවුරුදු 16 ක් හිරේ ඉන්න උනේ නෑනෙ...තාම කලිසමෙන් හුජ්ජ ඟඳ තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඉතිං කැමති නෑ.කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන් මුලින්ම
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
කලිසමේ හුජ්ජ ඟඳ තාම තියෙන කිරි සප්පයන්ට මේවා තේරෙන්නෙ නෑ ඒ නිසා කැමති නෑ...කැමති වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්..වැරැද්දක් නැතුව තමන්ගෙ ජීවිතේ තරුණ වටිනාම කාලය අවුරුදු 16 ක් හිරේ ඉන්න උනොත් උඹට තේරෙයි..බාල ශුක්‍රානු බාල ස්ත්‍රීලිංග ඇතුලට නිකන් හලන්නන් වාලෙ හැලුවහම ඔහොම කලල බිහි වෙනවා...
🤬🤬🤬
Anuwaryen mewa dannama one.me ammalagen package eka dagena army navy one kiyana unta mewa therenne ne.unta yuddaya gena katha nikam surangana katha ahanawa wage😂😂😂😂
මේවට කැමති නෑ,, බැළුවෙත් නෑ,,
Sorry 😔
ඔයාගෙ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙ
... එක එක හාල්පාරුවො මිනිස්සු මරපු සීන් නෙමේ අයියෙ..ඔය ඔහොම යනකොට ලංකාවේ චන්ඩිංවත් ගෙන්නයි... ඔයා අපේ රණවිරුවන් සමග කතා කරන්න ඔයාට වීඩියෝ 150000ක් ගහන්න පුළුවන් ..