ඇයි කහබත් මෙච්චර රස දැනගෙන කන්න|Yellow Rice - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #villagekitchen #traditionalkitchen #villagecooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 897

  • @shalanihettiarachchi4690
    @shalanihettiarachchi4690 3 ปีที่แล้ว +115

    සුරංග සතරසිංහ නැති වැඩක් තියෙනවද මට මගෙ ශක්තිය 😘 අම්මෝ අම්මගේ ඒ ආදරනීය වචන ටික ❤

    • @Manel12345
      @Manel12345 3 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ .අම්මාගේ ආදරේ තවමත් එහෙමමයි.අපි කාටත් ආදර්ශයක් මේ අම්මා .බුදු සරනයි හැමෝටම. හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න .❤️❤️🙏

    • @dinudewapriya2170
      @dinudewapriya2170 2 ปีที่แล้ว +1

      අම්මො පුදූම ආදරය ක් Aunty

  • @Ourlifescript
    @Ourlifescript 3 ปีที่แล้ว +54

    නැන්දා දැක්කම හිත පිරෙනවා. ඒක කියන්න වචන නෑ. හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි හැමෝටම.පරිස්සමෙන් ඉන්න
    දළදා සමිදු පිහිටයි 🙏

  • @saumyabashini4844
    @saumyabashini4844 3 ปีที่แล้ว +51

    අද අපිත් හැදුවා අම්මීගේ කහ බත් එක , බුද්ධ පුජාවටත් තිබ්බා. මුලු පවුලටම දළදා සමිඳු පිහිටයි !!!

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +6

    හිනා වෙලා බඩත් රිදෙනවා..කොයි වෙලේද වීඩියෝ වක් එනකන් බලාගෙන ඉන්නේ.. හැමදාම තුන්දෙනා ම සතුටින් ඉන්න හොදේ.. බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @SanAbey6851
    @SanAbey6851 2 ปีที่แล้ว +3

    මම මේ කහබත හැදුවා. හරිම සුවඳයි. හරිම රසයි.
    සරලයි. Thank you so much. ❤🎀💐

  • @sheharagimhani8385
    @sheharagimhani8385 3 ปีที่แล้ว +57

    සතුටුයි අයියේ ☺️🥰 ඔයාලගේ ෆැමිලි එකත් ෂෝයි

  • @trincolife427
    @trincolife427 3 ปีที่แล้ว +55

    මේ සතුට ආදරය හැම පවුලකම තියෙනවානම්...ඇස්වහක්නම් වදින්න එපා මගේ අම්මියාගේ පවුලට😍 ආදරෙයි ගොඩාක් ඔක්කොටම

    • @godakchandrika5977
      @godakchandrika5977 3 ปีที่แล้ว +1

      Mama.godak.asa.paulak.oyala.wage.enna pawul.aduiy.malliye.hemada ohoma.enna satutin.malli.oya sanjana.nangiwa.mari.karanakam.bala.ennawa.oyalata b..s.d.p

  • @piumibhagya9171
    @piumibhagya9171 3 ปีที่แล้ว +1

    අපිත් හැදුවා මේ කියලා දීපූ විදිහට.ඇත්තටම රසයි.හැමදේම පැහැදිලිව ලස්සනට කියලා දෙනවා ඔයාලා.ස්තුතියි.❤️❤️❤️

  • @imranmana985
    @imranmana985 3 ปีที่แล้ว +26

    අම්මො . ඉතින් කහ බත් .නියමයි ඔයාලා තුන්දෙනාම හැමදාම සතුටින් තන්තොසෙන් ඉන්න හදවතින්ම පාර්ඨනා කරනවා බුදු සරනයි ❤️❤️

  • @charmilathushani7064
    @charmilathushani7064 3 ปีที่แล้ว +71

    අයියාගේ පවුලේ තියෙන ආදරයට හිත පිරෙනවා,ඒ වගේම අමිමීගේ හිනාව ආදරෙයි ගොඩාක් අමිමා ඔයාලා තුන් දෙනාටම ⁣❤️❤️❤️

  • @katourstours6962
    @katourstours6962 3 ปีที่แล้ว +50

    Sangeeth aiye අපි ඔයාට හුඟක් ආදරෙයි.... ඔයාගෙ අම්මාට තාත්තාටත් ගොඩක් ආදරෙයි... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න... හිනා වෙලා ඔය වගේ.. ආදරෙයි... දෙවි පිහිටයි..

  • @nidulikrishala915
    @nidulikrishala915 3 ปีที่แล้ว +18

    අම්මා ඉතින් කොහොමත් හැඩයි නේ ආදරෙයි හැමෝටම බුදු සරණයි අම්මා 😘😘😘

  • @tha247
    @tha247 3 ปีที่แล้ว +17

    මං ගොඩාක් ආසාවෙන් බලනවා හැමදාම අම්මී උයන විදිහට මාත් දැන් උයන්නෙ ♥️

  • @lankaraji7638
    @lankaraji7638 3 ปีที่แล้ว +14

    නියමයි අයියේ අද රසවත් කෑමක් මරු කන්න ආස හිතෙනවා ආදරේ ගොඩක් ඔයාලා තුන් දෙනාටම♥️♥️♥️♥️♥️♥️♥️

  • @nuwankumarage6843
    @nuwankumarage6843 3 ปีที่แล้ว +36

    හිනාවල් තුනම දැක්කාම බඩ පිරේනවා..
    තුන්දෙනාට ජය..පරිස්සමෙන් ඉන්න 💙💚

  • @manorigavs2154
    @manorigavs2154 3 ปีที่แล้ว +8

    දවල් විඩියෝ එක බැලුවා.රෑ කෑමට හැදුවා.මාරම සුවඳකුයි රසකුයි තියෙන්නෙ.චුට්ටකිං කනවෝ.අම්මට බොහොම පිං 😘😘

  • @yfyfgg2603
    @yfyfgg2603 3 ปีที่แล้ว +217

    මම පින් කරනවා ලබන ආත්මෙක මේ වගේ පවුලක් ලැබේවා කියලා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔයාලට සුමන සමන් දෙවියන්ගේ පිහිටයි 🙏

    • @sarasewwandi4164
      @sarasewwandi4164 3 ปีที่แล้ว +6

      මාත්

    • @dirurajapaksha6337
      @dirurajapaksha6337 3 ปีที่แล้ว +4

      Mamat

    • @dayadayarathna7155
      @dayadayarathna7155 2 ปีที่แล้ว

      =p

    • @shalindahasitha1891
      @shalindahasitha1891 2 ปีที่แล้ว +11

      Ehema kiynna apa ...... me athme labunu paula gana sathutu wenna. Yaluwe

    • @FREZ1602
      @FREZ1602 2 ปีที่แล้ว +21

      ඔගොල්ලන්ගේ පවුල්වල් අය කොච්චර ආමරුවෙන්ද ඔගොල්ලන්ව හදන්න ඇත්තේ උස්මහත් කරල. පින් කරල හිතන්න දැන් ඉන්න පවුල එක්ක සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා.බුදු සරණයි! 😊❤️🙏

  • @nirashamadhushani2530
    @nirashamadhushani2530 3 ปีที่แล้ว +8

    අම්මා පින් පාටයි ගොඩක්..❤️❤️

  • @chamodihansani4674
    @chamodihansani4674 3 ปีที่แล้ว +7

    Ane ammi harima ලස්සනයි ada kellek wage පරිස්සමෙන් ඉන්න හැමෝම 💖💖💖💖

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 3 ปีที่แล้ว +5

    මාත් අද මේක හැදුවා. Lectures නැති නිසා පොඩි නිදහසක් ලැබුණා. අම්මෝ මාරම සුවදයි , රසයි . 🤗🤗 thanks ආන්ටි & සංගීත් අයියා 😊😊😊😊

  • @anuradhasathsarani6932
    @anuradhasathsarani6932 3 ปีที่แล้ว +1

    මේ පවුල ගොඩාක් ආදර්ශ පවුලක් ඒ වගේම ගොඩාක් ආදරනියයි..මේ වගේ පවුලක් ලැබෙන්න පිං කරන්න ඕනි.. මේ පවුලෙ අනිත් සාමාජිකයො දෙන්නා ෂොයි අනේ...මන් බවුවන්ට ගොඩාක් ආදරෙයි...අනේ මේ බව්වො දෙන්නා හැමදාම ටිකක් හරි හැම විඩියෝ එකකම පෙන්නන්නකො....ඔයාලට වගේම ඒ දෙන්නටත් ගොඩාක් ආදරෙයි 😘😘😍😍😍💗💗💗💗❣️❣️❣️

  • @kawinigayanthika7213
    @kawinigayanthika7213 3 ปีที่แล้ว +5

    Anty පුලුවන් නම් පොඩි අයට උගන්වන vedio එකක් දාන්නකෝ. මේ දවස්වල ගොඩක් වටිනවා.

  • @nimalivindya2501
    @nimalivindya2501 3 ปีที่แล้ว +13

    අම්මි 😍😘
    පරිස්සමට සතුටින් ඉන්න සියලු දෙනාම.තෙරුවන් සරණයි !!!

  • @piumianu6012
    @piumianu6012 3 ปีที่แล้ว +48

    අම්ම් තාත්ති සුභ දවසක් ගොඩක් ලස්සනයි අම්ම් හැඩයි හැඩයි😍😍😍

  • @jananisp9284
    @jananisp9284 3 ปีที่แล้ว +11

    අම්මෝ රස පාටයි👌බඩගින්නකුත් ආවා,දැන්ම හදලා කන්න හිතෙනවා 😀👍

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 3 ปีที่แล้ว +9

    අම්මා හදන ඕන කෑමක් රසයි....අද හදපු මේ බත් එකත් මරු....රසම රස පාටයි.....අම්මට තාත්තට අයියා පරිස්සමින් ඉන්න බුදු සරණයි....දෙවි පිහිටයි....🙏🙏🙏🙏

  • @pathummadushan4752
    @pathummadushan4752 ปีที่แล้ว

    මේ ලගදි දාපු එක වීඩියෝ එකක් විතරයි බැලුවේ දැන් මුල ඉදන් ඔක්කොම වීඩියෝ ටික බලනවා ඇත්තටම කොච්චර ශෝයිද හැමෝම එකමුතුවෙලා වැඩ කරනවා ඔය ඉන්නවා වගේ හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න🙏

  • @yoshadimallawaarachchi3511
    @yoshadimallawaarachchi3511 3 ปีที่แล้ว +8

    ඉගුරු සුදුලූනු කරාබුනැටිත් දානවා අපි නම්, එතකොටත් සුවදයි, බුදු සරණයි ඔක්කෝටම !!!

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +14

    හුඟ කාලෙකින් අායේ රස ගුණ පිරි අම්මිගේ කෑම 😍

  • @nilanthiperera1800
    @nilanthiperera1800 3 ปีที่แล้ว +4

    අනේ අපේ ආදරණීය පවුල හරිම ෂෝක් අනේ ඔයාලා බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න

  • @heshii9866
    @heshii9866 2 ปีที่แล้ว +1

    Harima වාසනාවන්ත paulak.Be happy forever . U are blessed with the best 🧡

  • @udenikadamayanthi8285
    @udenikadamayanthi8285 3 ปีที่แล้ว +57

    අනේ හරිම සන්තොෂයි ඔයලාගේ පැමලි එකට තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටයි

    • @sandyafernando1834
      @sandyafernando1834 3 ปีที่แล้ว

      ඉගුරු සුදුලුනු ගී තිබුනා නම් තවත් සුවදය්

    • @srilanka1956
      @srilanka1956 3 ปีที่แล้ว +1

    • @Dinethnimsara2011
      @Dinethnimsara2011 3 ปีที่แล้ว

      th-cam.com/video/rTh8Of8aQxY/w-d-xo.html වෙනසකට ආස අය බලන්න..

  • @tharutharu1645
    @tharutharu1645 3 ปีที่แล้ว +5

    මන් හරි ආස කැමක් අම්මීගේ අතින් උයපුවා කන්න හරිම ආසයි අම්මී❤️❤️❤️❤️❤️❤️

  • @sigithi4967
    @sigithi4967 2 ปีที่แล้ว

    Man me විදිහට kaha බත heduwa ..ගොඩාක් hodata awa.rasai ගොඩාක් ...tnx amme oyata ...බුදු saranai ..

  • @dilanimadubashani6571
    @dilanimadubashani6571 3 ปีที่แล้ว +9

    දකිනකොට ආසයි අම්මෙ ඔයා අතින් හදන කෑමක් කන්න තෙරැවන් සරණයි! තුන්දෙනාටම ❤️❤️❤️❤️❤️❤️

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 ปีที่แล้ว +1

    ඔයාල රසකරකර කනව දැක්කම,, අපිටත් කන්න ආසයි... තුන්දෙනාටම බුදුසරණයි ........❤❤❤

  • @dsenanayaka3755
    @dsenanayaka3755 3 ปีที่แล้ว +3

    අම්මාගේ කෑම ගැන දැන් හිතන්න දෙයක් නෑ රස දැක්කම කියන්න පුලුවන් මම ගොඩාක් ආස පවුලක් වේලා දැන් නිහතමානී ආඩම්බර නැති ලස්සන පවුලක් අනේ ආදරේයි අම්මා තාත්තා ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි අයියා අම්මා තාත්තා ❤️🥰

  • @chathurikamadushani5101
    @chathurikamadushani5101 3 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසයි. Thank you aunty.

  • @chathuridissanayake7065
    @chathuridissanayake7065 3 ปีที่แล้ว +5

    හරිම ආදරණීය පවුලක්.....බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම...❤️❤️❤️

  • @jayanthiginige7216
    @jayanthiginige7216 3 ปีที่แล้ว +11

    Nice to see all are enjoying while cooking yellow rice. We like to eat yellow rice.Must cook like Jennie sister's receipe.Enjoy the meal.Budusaranai to all of you.

  • @vishakakumari8008
    @vishakakumari8008 3 ปีที่แล้ว +1

    මම ආසම බත් වර්ගය.හෙටම හදනවා.🙏

  • @malithmadusanka6463
    @malithmadusanka6463 3 ปีที่แล้ว +7

    මරු අයියේ ඔයලා හරි නිහතමානි පවුලක් අමිමා ගොඩක් අාදරෙයි

  • @pasindupiyum5515
    @pasindupiyum5515 3 ปีที่แล้ว +2

    හරිම ෂෝයි 😊😊😊 3දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න bs

  • @සුපුනා-ෆ7ඟ
    @සුපුනා-ෆ7ඟ 3 ปีที่แล้ว +7

    සුපිරි... ආදරෙයි ..පරිස්සමින් ඉන්න....බුදු සරණයි....❤️❤️❤️❤️❤️❤️❣️❤️❣️❤️❣️❣️❣️❣️❣️❤️❤️❤️❤️❣️

  • @dhananjanipathiranage2725
    @dhananjanipathiranage2725 3 ปีที่แล้ว

    ඔන්න ඉතින් මමත් කහ බත් හැදුවා aunty. හරිම rasai. E recipe eka හොඳටම හොඳයි. මේ වගේ vedasatahan thawath karanna shakthiya ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා aunty. Oyalage මුළු පවුලටත් බුදුසරණi.onna mama photo ekak fb page eke upload kara.

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 3 ปีที่แล้ว +44

    අමිමා ඉතිං කටට කෙල ගිලිනවා සතුටින් ඉන්න වාසනාව උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා තාත්තා අමිමා ❤ ගොඩක් සතුටින් ඉන්න සංගිත් මල්ලි ඔයා ඉතිං ගොඩක් සතුටින් ඉන්න

  • @dinushipriyangika7465
    @dinushipriyangika7465 3 ปีที่แล้ว +42

    අයියගේ අම්ම් තාත්තියි හරිම අාදර නියයි ❤❤ අම්මා හදන රේසිපිස් බලන්නේ හරිම අසාවේන් 👌බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම 🙏❤❤

  • @vineethadesilva456
    @vineethadesilva456 2 ปีที่แล้ว +1

    Thanks a lot your valuable things...Good Luck every time.
    Triple gem bless you and your family members
    ..

  • @madushasewwandi8369
    @madushasewwandi8369 3 ปีที่แล้ว +4

    මම දන්නේ නැති ගෝඩක් දේවල් ඉගෙන ගන්නවා අම්මාගෙන් බුදුසරණයි අයියේ ඔයාලා හැමෝටම පරිස්සමට ඉන්න ❤️❤️

  • @kantysawnty405
    @kantysawnty405 3 ปีที่แล้ว +5

    ඔයාල තුන්දෙනා හරිම සතුටෙන් ඉන්නවා හැමදාම හිනාවෙලා ඉන්න බුදු සරණයි

  • @mihiridewage924
    @mihiridewage924 3 ปีที่แล้ว +16

    අනේ හරිම සතුටුයි අම්මියෝ .නිතරම බලන්න බැරි උනත් කොහොම හරි sangeeth vlogs බලනවා.ආදරේයි අම්මේ, sangeeth vlogs ❤️ ❤️

    • @nadeeglaze1041
      @nadeeglaze1041 2 ปีที่แล้ว

      අනේ ඔව් මටත් නිතරම බලන්න බැරි උනත් කොහොමහරි බලනවා මේ ආදරණීය පවුලට බුදු සරණයි 🙏👍🌷😍🙏👍🌷😍🙏👍😍

  • @malindakumara5217
    @malindakumara5217 2 ปีที่แล้ว

    Thanks aiya. Math heduwa rasata awa. Budusaranai oyala hemotama. ♥️🥰

  • @shanikaharshani9125
    @shanikaharshani9125 3 ปีที่แล้ว +3

    කටට කෙලත් ආවා අම්මිගෙ කහ බතටයි සීනි සම්බෝලෙටයි...නියමයි අම්මි🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️🍝️

  • @priyangikadarshani6015
    @priyangikadarshani6015 3 ปีที่แล้ว

    Hari ආසාවෙන් බලනවා video tika .thundenatama නිරෝගීව enna ලැබේවා හැමදාම .amma shoooi. ආදරෙයි thundenatama .😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @malindut
    @malindut 3 ปีที่แล้ว +11

    සංගීත් අයියා ගෙ family එක හරිම නිහතමානීයි. මෙි වගේ හැම family එකකටම ඉන්න පුළුවන් නම් කොයි තරම් නම් වටිනවා ද,,,,, හරිම ආදර්ශයක් මෙි family එක. තෙරැවන් සරණයි . නිරෝගිසුව ප්‍රාර්ථනා කරනවා.

  • @kanthijaya6123
    @kanthijaya6123 3 ปีที่แล้ว +1

    ඇත්තටම මම අගේ කරනව ඔයාලගෙ ලස්සන family life එක තෙරුවන් සරණයි

  • @Olibhole
    @Olibhole 3 ปีที่แล้ว +3

    මන් ඉස්සර කහ බත් කන්න අකමැති හැබැයි අම්මිගෙ කහ බත් එක හදලා කන කල් ඉවසිල්ලක් නැහැ 😋😋 love you all 💜

  • @dulvismini564
    @dulvismini564 3 ปีที่แล้ว +3

    Video එකක් enkn බලන් ඉදපු man 🥺❤️🥰😁

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔයාල සියලු දෙනාටමම ඕමාන්

  • @aselapiyumali3250
    @aselapiyumali3250 3 ปีที่แล้ว +2

    හැමදාම ඔයාලව බලන්නයි ආසම.🤩🤩🤩

  • @thusharapp2166
    @thusharapp2166 2 ปีที่แล้ว

    It came out really well. Thanks for sharing this video

  • @Onali145
    @Onali145 3 ปีที่แล้ว +7

    ආසම කෑමක් ආදරෙයි පව්ලටම ❤❤❤

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว +2

    ෂා ඒක නියමයි. මම ආස කහ බත් යා............... සුරන් අයියා පවුලේ දෙවැනියා වෙන්න ඕන😁 කා බඩගිනි එයා තමයි. 🎂

  • @wathsalarajahaltissimoasqw2700
    @wathsalarajahaltissimoasqw2700 3 ปีที่แล้ว +2

    Really enjoyed this video Sangeeth Satharasinghe... tasty food awake our memories . To prepare tasty food you must ate tasty food. Well done. Keep it up

  • @HerathManike52
    @HerathManike52 3 ปีที่แล้ว +2

    හැඩයි හැඩයි අම්මී🥰🥰❤️❤️
    අම්මි මොන දේ ඇන්තත් ලස්සනයි අම්මියෝ🙈😘😘

  • @rangikaoshani8736
    @rangikaoshani8736 3 ปีที่แล้ว +3

    ලස්සනයි අනේ .රස කැමක් හදන්නවා හැමදාම .අමිමගේ හිනාව තමා බලමින් ඉන්න .ලස්සන පවුලක්

  • @dillyanne3137
    @dillyanne3137 3 ปีที่แล้ว +2

    Very interesting! When you all talk ! Keep going 🥰🥰

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම වාසනාවන්ත පවුලක් පෙර සංසාරේ ගොඩක් පින් කරල ඇති කිසිම ඊර්ෂාවක් නැති නිහතමානි පවුලක් හැමදාම ඒ සතුට ඔයාල තුන්දෙනා ලග රැදේවා

  • @sriyanikumari3393
    @sriyanikumari3393 2 ปีที่แล้ว

    Ada man haduwe me bath eka niyemai thanks jp

  • @wasanthalalani5321
    @wasanthalalani5321 3 ปีที่แล้ว +1

    හැමදා ම ඔයවගෙම සතුටින් ඉන්න.ඔයාලා.බුදුසරණ යි .🙏🙏

  • @nirdhavimukthi6317
    @nirdhavimukthi6317 3 ปีที่แล้ว

    Thala gath iguru sudu lunuth danna

  • @nishanthikariyawasam8457
    @nishanthikariyawasam8457 3 ปีที่แล้ว +2

    අම්මා oya උයන godak රස eti නේද oyala හැමෝම godak satutin enna බුදුසරණ 😍😍😍

  • @sandaliimasha6505
    @sandaliimasha6505 2 ปีที่แล้ว

    කහ බත හරිම රසයි වගේ .වීඩියෝ එක නියමයි .පවුලටම සුබ පතනවා.

  • @jeevanihasantha
    @jeevanihasantha 2 ปีที่แล้ว

    Nice family encounter..!!!

  • @madaraweerasooriyagedara9358
    @madaraweerasooriyagedara9358 3 ปีที่แล้ว +1

    Thank you very much aunty. අපේ අම්මා කහ බත් හදනකොට උලුහාල් පොට්ටනියක් දානවා. Just a suggestion aunty. Love you.

  • @isharamaduwantha7796
    @isharamaduwantha7796 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන පුන්චි කුරුලු කූඩුවක් .ඇස් වහක් කට වහක් වදින්න එපා.අපි හරිම ආදරෙයි.කෑම වලටත් වඩා ඔයාලග
    ආදරෙනීය කතා බහට මං ගොඩාක් ආදරෙයි .

  • @himansakithmina3447
    @himansakithmina3447 3 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන චැනල් එකක්... අර වහන්න පුලුවන් පොඩි පිගන් රාක්කය ගත්තෙ කොහෙන්ද කියල කියන්න පුලුවන්ද... ?

  • @ashanthisilva5036
    @ashanthisilva5036 3 ปีที่แล้ว +3

    අම්මීට හරිම ආදරේයි..ඒ හිනාව හරිම ආසයි..තෙරැවන් සරණයි..❤❤

  • @ThusharaRupasingha
    @ThusharaRupasingha 3 ปีที่แล้ว

    Ane thank you oyalata math hadanawa adama. Boru sobana nathi lesi recipe oyala apita denawa thank you malli hemadama oyawage lassanata sathutin inna. Oyalata adarei api hemadama. Budusaranai. Man asama kala paulak oyala.😍❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @sunandapadmakumari1803
    @sunandapadmakumari1803 3 ปีที่แล้ว +1

    අපි ඔයාලගෙ video අනිවාර්යයෙන්ම බලනවා .ඔයාලගෙ එකමුතකම.සහයෝගය .අගය කරනවා .

  • @pawithralakshini6879
    @pawithralakshini6879 3 ปีที่แล้ว +1

    අනේ ආන්ටි, මට බාස්මති හාල් උයන්න දන්නේ නැ. බේරී වෙනවා අනේ ඒ නිසා එකත් කියා දෙන්නකෝ.

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว +2

    කහ බත් මගෙත් ආසම කැමක්.ස්තුතියි අම්මා ඔබට.3 දෙනාම පරිස්සමින් ඉන්න.❤😍

  • @dananjanakumari6722
    @dananjanakumari6722 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔයලා හැමොටම

  • @piumanisansala9518
    @piumanisansala9518 2 ปีที่แล้ว +1

    Aiye baspathi හාල් nathuwa wena halak pulun neda ammigen ahanna ammi ලස්සනයි godak බුදු සරණයි oyalata

  • @Anoud
    @Anoud 3 ปีที่แล้ว +1

    සංගීත් පුතාගෙ අම්මා උයපු බත මගේ මීලග නිවාඩු දවසට උයන්න හිතුවා. 💕

  • @sewwandilakshi7009
    @sewwandilakshi7009 3 ปีที่แล้ว +10

    අම්මිට තාත්තිට,අයියට ගොඩාක් ආදරෙයි.අම්මි හැඩයි ලස්සනයි

  • @ලංකා-ඵ6ස
    @ලංකා-ඵ6ස 3 ปีที่แล้ว +1

    තාත්තිට කියන්නකො රස කතාඅන්දරයක් වීඩියෝ එක අතරතුර කියන්න කියලා

  • @milanmilan9547
    @milanmilan9547 3 ปีที่แล้ว

    Sangeeth bro ammata gelapena yekiyek genawanam narakada? Ithakota gathered cenama ekkahuvel thawath rasawath keama hadanna puluvan ney

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Thank you so much. 💙💙💕💕🌺🌺🌺🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @alltalk-kavindaya2148
    @alltalk-kavindaya2148 3 ปีที่แล้ว +5

    ඔයාලා හැමෝටම මේ වගේ තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා

    • @nuwansanjeewa2496
      @nuwansanjeewa2496 3 ปีที่แล้ว

      MAMA PARANA ATAKA MARAI 9YA HAMARAI KATHA BALANAWA.OYA 3NAMA PATHA.DEN THYANA KATHA MONA VIHILUDA.OYA 3TA BUDU SARANAI.

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 3 ปีที่แล้ว

    Ekanam rasa patai ammi.thaththi maru ane.thundenm parissamin inna.bs 💖💖💖💖

  • @sadunidevika3049
    @sadunidevika3049 3 ปีที่แล้ว

    mageth asama kemak aiye. thanx ammi me recipe eka dunnata. adarei oyala 3denatama aiye.😍😘❤

  • @maheshiamarakoon5948
    @maheshiamarakoon5948 3 ปีที่แล้ว +5

    හැමදාම වගේ හොද රෙසිපියක්..ස්තූතියි අම්මා ❤

  • @vishwavlogs2024
    @vishwavlogs2024 3 ปีที่แล้ว +3

    අම්මා ගේ කෑම සුපිරි 🧑‍🌾🧑‍🌾🧑‍🌾

  • @prabhashalika3728
    @prabhashalika3728 3 ปีที่แล้ว +1

    අනේ අපි හරි ආදරෙයි අම්මා ඔයාට.....ඔයාල ලස්සනට මේ වීඩියෝස් කරනවා.තෙරුවන් සරණයි......

  • @shaniacademy6414
    @shaniacademy6414 3 ปีที่แล้ว

    Ammi thaththa adarei hamdama..aiyai gedr hamomai parissamin inna...budusarana...adarei...pusnambunum maru..math haduwa ammi

  • @thilinisadamalithilinisada8252
    @thilinisadamalithilinisada8252 3 ปีที่แล้ว +7

    සන්ගිත් අයියා කොහොමද ඔයා ලාට අදරෙයි ගොඩක් ada අම්මා ගොඩක් ලස්සනයි 💗💖❤️❤️❤️😍💗❤️❤️❤️❤️❤️

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 3 ปีที่แล้ว +1

    අනේ... අම්මිගෙ හිනාව.අම්මි ඔයාගෙ හුලංකීරිය Vedio එක බලලා අපිත් හොයාගෙන හිටෙව්වා.💐💐

  • @chathumora1291
    @chathumora1291 3 ปีที่แล้ว +5

    චොක්ලට් කේක්, වන්ඩු දෙකම හැදුවා ඔයාලා හදපු විදිහට.දැන් මේකත් හදන්න ඕන❤️❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි තුන්දෙනාටම .පරිස්සමින් ඉන්න .❤️❤️❤️👍👍🙏🙏🙏🙏