අල බැදුම|How to make ala baduma- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook - / sangeeth.satharasinghe
    Instagram - www.instagram....
    TikTok - www.tiktok.com...

ความคิดเห็น • 536

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +26

    මේක නම් පුලපුලා බලන් හිටියේ ❤😘❤ අනේ ගොඩාක් ස්තුති 🙏

  • @nishanivajira8557
    @nishanivajira8557 3 ปีที่แล้ว +31

    අම්මිගේ අාදරයත් එක්ක හදන අල බැදුම ගොඩ ගොඩාක් රස අැති. ඔයාලට තෙරැවන් සරනයි.

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 3 ปีที่แล้ว +2

    හරිම අහිංසකයි ආදරනියයි ජෙනි ආන්ටි,මට එයා හින්දම මේ චැනල් එක බලන්න ආස හිතුනා.සංගිත්ටත් ආන්ටිටත් අංකල්ටත් තෙරුවන් සරණයි.

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +70

    අම්මෝ ඉතින් අම්මගෙයි පුතාගෙයි ආදරේ ❤️❤️❤️

    • @smartsmart691
      @smartsmart691 3 ปีที่แล้ว +3

      ඒ ආදරේ බුදු සරනයි හැමෝටම ❤️❤️❤️

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +2

      😊❤🌼

  • @dilshanfonseka399
    @dilshanfonseka399 3 ปีที่แล้ว +35

    අම්මගෙන් බත් කටක් කාල යන්න එන්න හිතෙනවා..😍😍

  • @anushapriyanthi2552
    @anushapriyanthi2552 3 ปีที่แล้ว +13

    සංගීත්ගේ අමිිමා හරිම සිරියාවන්තයි...හිනාව ලස්සනයි...අල බැදුම ඒ විදියටම මමත් හදලා බලන්නමි...බුදුසරණයි !!!

  • @sithara4259
    @sithara4259 3 ปีที่แล้ว +329

    බිරියානි රෙසිපි එකක් ඕනි කියන අය ලයික් කරන්න 👇👇👇👇😍😍😍

    • @kumudunicrafttravelstories7577
      @kumudunicrafttravelstories7577 3 ปีที่แล้ว +1

      👍👍❤️❤️

    • @piyumiupeksha1186
      @piyumiupeksha1186 3 ปีที่แล้ว +3

      Oniii

    • @sithara4259
      @sithara4259 3 ปีที่แล้ว +1

      @@kumudunicrafttravelstories7577 ඒකම්නි 😍😍

    • @sithara4259
      @sithara4259 3 ปีที่แล้ว +1

      @@TL-de6ik ඕනී ❤️‍🔥❤️‍🔥

    • @sithara4259
      @sithara4259 3 ปีที่แล้ว +1

      @@piyumiupeksha1186 අම්මිගෙ සසම සස බුරියානියක් ඕනි

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 3 ปีที่แล้ว +8

    Potato Badun looks very delicious and tempting..
    You could grown a Moriga මොරිංග
    tree by planting a small branch of about 2 ft.
    Dip the bottom of the branch in Honey before planting it..
    Honey supports root growth..
    I have planted a small branch which has grown into a big tree.. In N.S.W

  • @isurianuradha3728
    @isurianuradha3728 3 ปีที่แล้ว +13

    ෂා අම්මිගෙ අල බැදූම ගොඩක් රස ඇති නෙ.නියමයි 👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @chathurikasewwandi5723
    @chathurikasewwandi5723 3 ปีที่แล้ว +7

    අද නම් ටිකක් පරක්කු උනා අනේ වීඩියෝ එක බලන්න.පොඩි කාලෙ ඉදලම ආසම කෑමක් තමයි අල බැදුම්😋 ආදරෙයි අම්මා ❤️❤️❤️

  • @sinaligunawardhana8566
    @sinaligunawardhana8566 3 ปีที่แล้ว +1

    මම අල බැදුමට ඇඹුල් එක් කරල නෑ. Video බැලුවට පස්සෙ එහොම හැදුවා.හරි රසයි. Thanks both of you ❤️❤️❤️

  • @mihirigeeganage2065
    @mihirigeeganage2065 3 ปีที่แล้ว +5

    අම්මව දැක්කම හිත පිරෙනවා❤️❤️

  • @sududoni497
    @sududoni497 3 ปีที่แล้ว +7

    අල බැදුමට කතුරුමුරුංගා කොළ ටිකක් දමන්න හරිම රසයි..

  • @harshivlogs3254
    @harshivlogs3254 3 ปีที่แล้ว +2

    සුවද,පාට ,රස,හරි හරියට.....💙💙💙💙
    මේක හදද්දි ඇත්තටම මතක් උනේ බත් මුලට මරු කියලා....හෙට උදේට අනිවාර්‍යෙන් හදනවා...💙💙💙💙

  • @gangawijayawardhane9300
    @gangawijayawardhane9300 2 ปีที่แล้ว

    අද මම දවල් හැදුවා. හැබැයි මේ ක්‍රමේට නෙමෙයි. අනිත් දවසෙ මේ විදිහට හැදල බලන්නම්.ගොඩක් ස්තුති ඔයාගෙ පැහැදිලි කිරීමට.❤❤❤

  • @nethmividarsha1321
    @nethmividarsha1321 3 ปีที่แล้ว +10

    අයියේ වම්බොටුමෝජුව හදන විදිය කියලා දෙන්නකෝ

  • @shenaya7343
    @shenaya7343 2 ปีที่แล้ว

    ගොඩක් රසයි අපි හදලා කෑවා Thanks

  • @hashiperara4723
    @hashiperara4723 3 ปีที่แล้ว +8

    සුදු අම්මී කොහොමද ඔයාට....ම්ම්ම්ම්ම් මරු කෑම අද නම් පොල් සම්බෝලෙකුත් තිබ්බා නම් 👌

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +1

    Ammyy biriyany hadanna kiyadannakoooo🙏🙏🙏🙏👍👍👍👍😋😋😋😋😋

  • @pasindu512
    @pasindu512 3 ปีที่แล้ว +36

    කොත්තුවක් හදන්න කියලදෙනවද අම්මි

  • @sanjeewanikodippili7215
    @sanjeewanikodippili7215 3 ปีที่แล้ว +3

    බුදුසරණයි අම්මේ. හරිම ආසයි මම හැමදාම video බලනවා.ඔබ දෙපලටම ජයෙන් ජය.

  • @priyankakodithuwakku2302
    @priyankakodithuwakku2302 3 ปีที่แล้ว +2

    කූනිස්සො එපා කියපු අපේ ගෙදර අය ඔයාගෙ විදියට හැදුවම දැන් කනවා.වෙනස් රසක් තියෙන්නේ ඒ කෑමවල හැම කෑම ජාතියම මගෙත් දැන් ඔයාලගෙ විදියටයි හදන්නේ .

  • @hemaniwettasinghe1522
    @hemaniwettasinghe1522 3 ปีที่แล้ว +3

    අනේ ඒ 😃 ..හැමදාම තියෙන්න ඕන .ආදරෙයි ඔයාලට ගොඩාක්

  • @sadakelummadushani8747
    @sadakelummadushani8747 3 ปีที่แล้ว +8

    අමිමී ගේ කතා කරන විදිහ මම ආසයි..තාත්තා ට කොහොමද..ඉක්මනින් සුව වෙන්න කියලා මම පතනවා...

  • @grashannaleen3829
    @grashannaleen3829 3 ปีที่แล้ว +9

    අනේ තුඹකරවිල හදන රස විදිහක් කියන්නකෝ.....
    අද කෑම එකත් අපි අනිවාර්යයෙන්ම හදනවා ❤
    Mama Nimali

  • @gangaperera5246
    @gangaperera5246 3 ปีที่แล้ว +1

    ඈත්තටම ඔබතුමිය හරිම සිරියාවන්ත , වචනයේ පරිසමාප්ත අර්ථතයෙන්ම මවක්.
    පවුලේ සියලුදෙනාටම තෙරුවන් සරණයි !!!

  • @shandishandi8331
    @shandishandi8331 3 ปีที่แล้ว

    අම්ම හුගක්ම නිහතමානියි අාසහිතෙනවා බලන්න තෙරුවන්සරනයි

  • @peshalawijesakara8006
    @peshalawijesakara8006 3 ปีที่แล้ว +17

    අම්මාගෙ හිනාව,සිරියාවන්තයි! ❤❤❤❤

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 3 ปีที่แล้ว

      Ammia hnawa lassanai api oyaga Kama hdanawa abudabi sits oyla tundanatama Adarai budu saranai

  • @chootinangi1435
    @chootinangi1435 3 ปีที่แล้ว +11

    ආදරෙයි අයියේ හැමදාම අම්මී තාත්තී එක්ක සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว +2

      🌳🌲🐶🌲🌳🌲🌳🐉✌🧚‍♂️🧚‍♀️

  • @kaveensadeesha6830
    @kaveensadeesha6830 3 ปีที่แล้ว +2

    අම්මිගේ අල බැදුම දැක්කමත් බඩ පිරෙනවා..... සංගීත් අයියා ඔයා කිව්වා හරියටම හරි දෙමාපියන් කියන දේවල් අහන දරුවන්ට කවදාවත් වරදින්නෑ.... ඔයාලා තුන් දෙනාට ආදරෙයි හැමදාමත් 💕💕💕❤️❤️❤️💞💞💞 බුදු සරණයි

  • @lakshmirenukagamage1626
    @lakshmirenukagamage1626 3 ปีที่แล้ว

    Aluth vidiyakata hadanawa dakka hadala balannam thank you 😊

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว

    හ්ම්ම් හරිම සුවදයි..රසත් දැනෙනවා .බොහොම ස්තුතියි අල බැදුම හැදුවට .තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න .ආදරෙයි ඔයාලට .

  • @tharuneth4488
    @tharuneth4488 3 ปีที่แล้ว

    වෙනස් විදියක් හදලා බලනවා. රසම රස පාටයි.

  • @vinithakumari5919
    @vinithakumari5919 3 ปีที่แล้ว

    මම අල බැදුම හැදුවා.ඒක හරිම රසයි😍

  • @krishanthafernando5366
    @krishanthafernando5366 3 ปีที่แล้ว

    Ammiyo aka nm maru.mn asame kaamak.harima rase pataiiii.

  • @shanakw556
    @shanakw556 3 ปีที่แล้ว

    හ්ම්ම් හරිම රසවත් .budusaranai daviyange pihitai 3 දෙනාටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤

  • @thilinimadubashini9368
    @thilinimadubashini9368 3 ปีที่แล้ว +1

    Asa hithenwa amma apitath hadanna .thanku ❤

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම මේ විදියට හදනවා

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว

    ලන්කාවට ආපු ගමන් අම්මිගෙ කෑම ටික හදල.කනවා.දැනට වීඩියෝ බලක කෙල ගිලිනවා...ආදරෙයි මල්ලියෝ.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි .

  • @tarajasinghe9292
    @tarajasinghe9292 3 ปีที่แล้ว

    Supiriiiii....rasa hari hariyata....

  • @shanakawikramarathna5553
    @shanakawikramarathna5553 3 ปีที่แล้ว +1

    ආදරෙයි ආදරෙයි අම්මා ..තෙරුවන් සරනයි . නිදුක් නීරෝගී සුව ලැබේවා .

  • @kanchanafernando4339
    @kanchanafernando4339 3 ปีที่แล้ว +3

    අම්ම කියන දේවල් අහන්න මල්ලි ගුටි කන්න වෙයි......❤❤❤❤

  • @sanjunipathiranage9220
    @sanjunipathiranage9220 3 ปีที่แล้ว

    Oya ala tika badala danna amma harima rasai😋

  • @priyangikadikkumbura2612
    @priyangikadikkumbura2612 3 ปีที่แล้ว

    Amma hari siriyawai.
    බුදු සරණයි

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว

    Thank you sangeeth recipe ekata👍👍❤️❤️❤️

  • @mudithairanthi4542
    @mudithairanthi4542 3 ปีที่แล้ว

    Ammi ala baduma oya waga hadannam.budusaranai davipihitai oyala thundanatama parisamin inna

  • @BESTBest-bu4hq
    @BESTBest-bu4hq 3 ปีที่แล้ว +6

    බිරියානි හදන විදිය ඕනි...අම්මි

  • @shamakumari4289
    @shamakumari4289 2 ปีที่แล้ว

    Harima rasa patai budusarani mama asama family akak 💝💝💝

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 3 ปีที่แล้ว

    Lassanaiiii adaren enna teruwan saranai 🙏

  • @anushakumari8820
    @anushakumari8820 3 ปีที่แล้ว

    Wow..නියමයිනේ .man hadanawa heta.budusaranai .malli..පරිස්සමෙන් ..inna

  • @thiwanthiuthpala8488
    @thiwanthiuthpala8488 3 ปีที่แล้ว +1

    අනේ අම්මී ඔයා ලස්සනයි, ගොඩාක් ස්තූති, ඔයාලට ගොඩාක් ආදරෙයි, බුදු සරනයි!!

  • @chathurikawarnakulasuriya3042
    @chathurikawarnakulasuriya3042 3 ปีที่แล้ว

    Sangeethaga amma harima ahinsakai Maru antiya

  • @habivkhabn5121
    @habivkhabn5121 3 ปีที่แล้ว

    Niyamai. Balan. Enna. Asai adarei..kuwet ayya..Malli bs

  • @sajanierandika2633
    @sajanierandika2633 3 ปีที่แล้ว

    මම අද අල බැදුම හැදුවා. ඒක හරිම රසයි ආන්ටි.

  • @punsaralakshani3164
    @punsaralakshani3164 3 ปีที่แล้ว

    Mmm...rasai .rasai...ohomath hadala balamukoo...😋👌❤️

  • @ayeshamadushani8600
    @ayeshamadushani8600 3 ปีที่แล้ว

    Aneeee adareiii godaaak ammata....thathatath ehemaii...niroogi bawayama labewa..deergausha wadi wewaa..math amma hadana kama hadanawa..thun denama parissmn inna theruwan Saranaii

  • @upekshahansamali3454
    @upekshahansamali3454 3 ปีที่แล้ว +1

    Ammi hadana widiyata mth kema heduwa..harima rasai.ammita adarei godaaak

  • @Dil123lil
    @Dil123lil 3 ปีที่แล้ว +2

    Aneee 😍😍😍😍♥️ ඒ ආදරේ♥️

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว

    හරිම රස පාටයි

  • @jayanigayathri7234
    @jayanigayathri7234 3 ปีที่แล้ว

    අම්මා හැලප හදන්න මම හරිම ආසයි

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 3 ปีที่แล้ว +1

    Anmay, puthay marru. 👍👍👍
    Kanna asa hithanava.

  • @naninalika3911
    @naninalika3911 3 ปีที่แล้ว

    Harima asawen baluwe video aka hadana kema wagema thamai ammagey puthai adare harima sundarai..budu saranai devi pihitai

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 3 ปีที่แล้ว

    Ammi thank you.ala kiri hodda hadana hatith kiya dennko

  • @malka9030
    @malka9030 3 ปีที่แล้ว

    thanks Mrs Satharasingha we love your femaly

  • @user-et4ic4mf3b
    @user-et4ic4mf3b 3 ปีที่แล้ว +3

    අම්මි seafood ඩෙවල් එකක් හදන්න කියලා දෙන්නකො

  • @hggamage3465
    @hggamage3465 2 ปีที่แล้ว

    Wow nice cooking... Look yummi ❤😘

  • @namalihapuarachchi8183
    @namalihapuarachchi8183 3 ปีที่แล้ว

    Eaka harima lassanai . oyalata budusaranay.

  • @sandunsavinda8743
    @sandunsavinda8743 3 ปีที่แล้ว

    Rasai... thanks ammi.me godak dewal mame gedere hadenewa.

  • @lalaniliyanage6289
    @lalaniliyanage6289 3 ปีที่แล้ว

    මේකෙත් නොදන්නා ඒවා ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි.

  • @chamminimesha5311
    @chamminimesha5311 5 หลายเดือนก่อน

    මරු 👌

  • @dileshachandani5978
    @dileshachandani5978 3 ปีที่แล้ว

    Ammage lassana puthata aduwak nethuwama pihitala oyala diha balan Inna asai budu Saranai sagaaa💖💖💖💖💖💖💖💖💖

  • @madhawaneranjan4733
    @madhawaneranjan4733 3 ปีที่แล้ว +1

    Your mother is really lucky to have such a son like you!. I really enjoy your vedios. I remember one of very delicious malluma my mother prepare for us: "kalawam malluma". I look forward to see a vedio for kalawam malluma one day soon! Thanks! May Triple Gems bless you!!!

  • @bhagyadeemanthi6701
    @bhagyadeemanthi6701 3 ปีที่แล้ว +1

    දවසක් live ඇවිල්ලා අම්මි තාත්තී එක්ක කෑම හදන video akak karannakoo sangeeth aiyaa😊😊

  • @slcartoonpodda3424
    @slcartoonpodda3424 3 ปีที่แล้ว

    Harima adaraniyai ammeter oya..😘😘😘😘😘

  • @anjalies.ediriweera285
    @anjalies.ediriweera285 3 ปีที่แล้ว +1

    හැමදේටම වඩා රසයි අම්මිගෙයි පුතාගෙයි හුරතලේ...❤️

  • @chamindapriyantha1296
    @chamindapriyantha1296 3 ปีที่แล้ว

    ඔයා හදන කෑම ජාති හදනවා හරිම සරල විදියට කියලා දෙනවා ඔයාලට බුදුසරණයි

  • @rittafazmil2483
    @rittafazmil2483 3 ปีที่แล้ว

    හෙට හදනවා මමත් අල බැදුම
    Thnx amme..😘

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว

    Athtatama Api ala baduma hadanawata wada wenas Amma ge kramaya eka rasai wage Amma ge kama kipayak ma haduwa . thanks All of you sangeeth perfect superb good luck adare hamadama parissmata inna BS amma adare 💞💞

  • @chandrikamanatunga1471
    @chandrikamanatunga1471 3 ปีที่แล้ว

    හරිම සතුටුයි අමිමගෙයි පුතාගෙයි
    ආදරය හැමදාමත් සතුටින් ඉන්න
    යේසු පිහිටයි

  • @niroshanikumari55
    @niroshanikumari55 3 ปีที่แล้ว

    Api me danma try karanava ammi ala baduma hadanna... Mokada api Nuwaraelliyene inne.. Apita me deval harima watinava... Ada fresh pita galawapu ala tiyenne... Adama hadanava.. Thank you ammi... Thattiva adaren mathak kala kiyayanna... ❤️ ❤️ ❤️

  • @thushaniwasana3901
    @thushaniwasana3901 3 ปีที่แล้ว

    Koththamalli kudu hadana hati kiyala dennako

  • @keerthimalli3504
    @keerthimalli3504 3 ปีที่แล้ว

    WOW cool Adath Rasama Rasa kamak ekka Ammagei puthagei Adareth ekka video ekak dunnata godak thank's love you All 😘😘😘❤❤❤❤👍👍👍👍

  • @pubududinash5394
    @pubududinash5394 3 ปีที่แล้ว +2

    Dan oyalata kohmada parissam wemu api👍👩‍👩‍👧‍👧👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦👩‍👩‍👧‍👦

  • @ireshakumari9413
    @ireshakumari9413 3 ปีที่แล้ว

    අනේ මම හරිම ආසයි අම්මේ ඔය විදියට කොන්ඩේ පීරනවට ඔහොම අම්මීට ගොඩාක් ලස්සනයි 😘

  • @ruvinidilrukshi8531
    @ruvinidilrukshi8531 3 ปีที่แล้ว

    Thanks ane

  • @thanujafernando1620
    @thanujafernando1620 3 ปีที่แล้ว

    Apita ala kirata uyalath denna puluwanda????

  • @sitharigayanthika1459
    @sitharigayanthika1459 3 ปีที่แล้ว

    Mt ammigen bath katakwath oneeee....plzzzz bs sathutin පරිස්සමෙන් inna hemadama 🥳🥳❤️❤️❤️❤️❤️😻😻😻

  • @subhimuthuwahannedi1175
    @subhimuthuwahannedi1175 3 ปีที่แล้ว

    අනේ අම්මිගේ හිනාව ආදරෙයි මුළු පවුලටම.

  • @subashinichandimala5961
    @subashinichandimala5961 3 ปีที่แล้ว

    අපිත් ,හදලා rasa කියන්නම් ලස්සන patak, rasa ඇති අලුත් විදියක් . බුදු සරණයි ඔයාලට ,!!!

  • @madaraharischandra3433
    @madaraharischandra3433 3 ปีที่แล้ว +5

    අම්මා අනේ ඔයා කියන ගොඩාක් කෑම මම හැදුවා........මම හදනවට වඩා අම්මා හදන ක්‍රමය වෙනස් හරිම රසයි..........බිරියානි එකක් හදන්න කියන්න අයියේ අම්මට

  • @mithzcool2375
    @mithzcool2375 3 ปีที่แล้ว

    සංගීත්ගෙයි අම්මිගෙයි වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා.. 😍😍😍

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +1

    අම්මි අපි හදන විදියට වඩා වෙනස් විදියට හදනවා..මේ විදියට අනිවාර්යයෙන් හදනවා..මරු අම්මිගෙ පුතාගෙයි ආදරේ...

  • @Moreish20-c9f
    @Moreish20-c9f 3 ปีที่แล้ว +8

    මමත් අල කන්නෙ බැදුම හදල විතරයි.. මේක දැක්කහම මට දානෙ බත් එකක් මත්ක් වුනා, හරි ලස්සන පාටා රසත් ලෙසටම තියෙනව කියල පේනවා.. ම්ම්ම් මේකට චිකන් කළුවට උයලා, බෝංචි කොල පාටට උයලා පරිප්පු හින්දුමකුයි කහ බතුයි තිබ්බනම් අම්මෝ......................පට්ට පට පට ... ආ ආන්ටි අපිට අල ටික වතුරෙන් තම්බලා වගේම තෙලේ බැදලත් හදන්න පුළුවන් නේද
    ??

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว +1

      🌳🌲🌳🌲🐉🧚‍♂️🧚‍♀️

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว

      W,

    • @anulamallika5773
      @anulamallika5773 3 ปีที่แล้ว

      🌲🌳🌲🌳🌲🌳🌲🧚‍♂️🧚‍♀️🧚‍♂️🧚‍♀️🐉🌳🐉🧚‍♂️🐉🧚‍♂️

  • @mihiran25
    @mihiran25 3 ปีที่แล้ว

    thank you rasa patai

  • @yodabro5812
    @yodabro5812 3 ปีที่แล้ว +1

    මරු 👌👌👌👌👌👌👌👌

  • @gayaniudawatte9218
    @gayaniudawatte9218 3 ปีที่แล้ว

    අනේ හරිම නිරහංකාර යි. ආදරෙයි හැමෝටම

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    අලුත් ක්‍රමයක් ...රසම රස පාටයි....

  • @chathuranganiachala621
    @chathuranganiachala621 3 ปีที่แล้ว

    Man asama naluwa oya lassanai oyage paula budu sarani

  • @massdinu4610
    @massdinu4610 3 ปีที่แล้ว

    Api oyalata adreiiiiii amme man.adareiiiioya soii love you amma

  • @pradeepasamaraweera2557
    @pradeepasamaraweera2557 3 ปีที่แล้ว

    Dapu jthi wadi nadda. tomato dammama a rasa neweida issarahata anne