ශ්‍රී ලංකාවේ පහත්ම කුලය ගැන දන්නව ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඈත අතීතයේ තරම් නොවුනත් අපේ රටේ කුල බේදය තවමත් සමාජයේ ක්‍රියාත්මක වෙනවා. මම කලින් වීඩියෝ එකකදී ලංකාවේ කුල ක්‍රමය පිලිඹදව හා ලංකාවේ දැනට ක්‍රියාත්මක කුල වර්ග ගැන සරල පහැදිලි කිරීමක් ඔබට සිදුකරා. අද මම මේ වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කරන්න යන්නේ එකී කුල අතරින් ලංකාවේ දැනට පහත්ම ලෙස සලකන කුලය පිලිඹද යම් විවරණයක්. ඉතින් රැදී ඉන්න අපේ චතූ ප්‍රොඩක්ශන් යූටියුබ් නාලිකාව සමගින්
    ඒ අනුව ඈත අතීතයේ සිටම ලංකාවේ ක්‍රියාත්මක වෙන කුල අතරින් පහත් ම කුලය ලෙස සලකනු ලබන්නේ රොඩී කුලයයි. අනෙක් කුල වලින් ඉතාමත් ම පිලිකුල් සහගතවයි මේ රොඩී කුලයට සලකනු ලැබුවේ. මෑත ඉතිහාසයේ පමණක් නෙවෙයි අපේ බුදුන්වහන්සේ පහල වුනු ඉන්දියාවේ දී ද මෙකී රොඩී කුලය පහත් පහත් කොට සලකනු ලැබුවා.
    කොයි තරම් පහත් තත්වයෙන් සැලකුව ද කියනවනම් ඉහල කුල වල මිනිස්සු රොඩී කුලයේ මිනිසුන් තමන්ගේ මූණටවත් මුණ ගැසෙනව ට කැමති උනේ නෑ. දවස ආරම්භයේ දී රොඩී කුලයේ මිනිසෙකු මුන ගැසීම මුලු දවසම කාලකන්නි වීමක් ලෙස ඉහල කුල වල මිනිසුන් සැලකුවා. ඒ වගේම රජ කාලයේ දී රජ පෙල පතේ කාන්තාවකට රොඩී කුලයේ මිනිසකු මුනගැසුනොත් එය බරපතල වැරැද්දක් සේ සලකා අර රොඩී මිනිසාට දඩුවම් පවා දුන්නා. ඒ විතරක් නෙවෙයි එම උසස් කුලයේ යැසි සලකන කාන්තාවන් දින ගනනාවක් තමන්ගේ මුහුන ඇස් පිරිසිදු පිරිසිදු කිරීමේ කාරය වලද නිරත වෙල ඉදල තියෙනවා. ඒ වගේම තමයි රොඩී කුලයේ මිනිසුන්ට කිසිම ආගමික ස්ථානයකට ඇතුල්වීමට අවසර ලැබුනේ නෑ.
    අපි මුලින්ම බලමු රොඩී කුලයේ ඉතිහාසය මොනවගේද කියලා. මහා වංශය සදහන් කරන ආකාරයට රොඩී කුලය ආරම්භ වෙන්නේ ක්‍රි.ව 114-156 දක්වා ලංකාවේ රජකම් කල ගජභා රජතුමාගේ කාලයේ දි. එතුමා යුධ සිරකරුවන් ලෙස මිනිසුන් 24000 ක ප්‍රමානයක් ලංකාවට රැගෙන ආවා. ඔවුන්ගේ පැනයාම වැලැක්වීම උදෙසා ලංකාවේ මධ්‍යම කදුකරයේ කොත්මලේ ප්‍රදේශයේ ඔවුන් පදිංචි කරමු ලැබුවා. මේ ජනතාව මුලින්ම හදුන්වා තිබෙන්නේ රවුඩි යන නමින්. රවුඩි කියන නමේ සරල තේරුම තමයි නොහික්මුනු හා විනාසකාරී කියන තේරුම . ඉන්දීයාවේත් මේ ජනකොට්ටාසය හදුන්වා ඇත්තේ මිත්‍යාද්ෘශ්ටික අපිරිසිදු අමානුශික මිනිසුන් ලෙසයි. රවුඩි කියන නම් කාලයත් සමග සිංහල ව්‍යවහාරයේ දී රොඩී ලෙස උච්චාරණය වෙලා තියෙනවා.
    රොඩී කුලය සම්බන්දව එක ජනප්‍රිය ඉතිහාස කතාවක් තියෙනවා. පොලොන්නරු යුගයේ රජ කම් කළ පරාක්‍රම බාහු රජතුමා ගේ කාලයේ දී රජුට මුව මස් සැපයීම අනිවර්‍ර්‍ය කාර්‍යක් උනා. නමුත් කාලයකදී මුව මස් හිගවීම හේතුවෙන් රාජ උදහසින් ගැලවීමේ අරමුනින් මස් සපයන්නා විසින් රජුට මිනී මස් ලබා දුන්නා. රජුත් මුව මස් අනුභව කරන හිතින් මිනී මස් අනුභව කරන්න පුරුදු උනා. හැබැයි ඒ මිනී මස් කියලා රජු දැනගෙන හිටියේ නෑ. මේ කාරණය රජුගේ දියණිය වූ රත්නවල්ලී කුමාරියද දැනගෙන හිටියා. නමුත් ඇය ද මේ කාරණය රජුට වසන් කරගෙන හිටියා. කෙසේ වෙතත් කාලයකට පසු තමා මුව මස් කියලා අනුභව කර ඇත්තේ මිනී මස් බව රජතුමා දැනගන්නවා. රජතුමා මේ වංචාව සිදු කළ සියලු දෙනාට දැඩි දඩුවම් දෙන්න කටයුතු කරනවා. විශේශයෙන්ම රජුගේ දියනිය වූ රත්නවල්ලී කුමරිය රජ කුලයෙන් පන්නා දමා ඉතාමත් පහත් කුලයක් වූ රොඩී කුල මිනිසකුට විවාහ කර දුන්නා. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා තම මුලු ජීවිත කාලයම සිගමනේ ගොස් ජීවත් වියයුතු බවට රජ තුමා අන කරා. මේ සිදුවීමත් සමග රොඩී කුලයේ එක් කොටසක් වෙන වල්ලී රොඩී කුලය පටන් ගත්තා කියත් ඉතිහාසයේ තියෙනවා. රොඩී කුලයේ අනෙක් කොටස වන නාහල්ල රොඩී කුලයේ ආරම්භය ගැන පැහැදිලි කතාවක් නැතත් වල්ලී රොඩී කුලය නාහල්ල රොඩී කුලයට වඩා තරමක් උසස් තැනක තිබූ බව කියන්න පුලුවන්.
    ශ්‍රී ලංකාවේ උඩරට නීතිය අනුව උසස් කුලවල පිරිස් යම් රාජද්‍රෝහී කටයුත්තක් හෝ බරපතල වැරැද්දක් කළහොත් එයට දඩුවම ලෙස රොඩී කුලයට පන්නා දැමීම දැකගන්න පුලුවන්. රොබට් නොක්ස් තම එදා හෙළ දිව ග්‍රන්ථයෙ ද හියූ නෙවිල් තම දේශගවේශන ලේඛන වල ද රොඩී කුලය සම්බන්දයෙන් විවිද කරනු ඉදිරිපත් කරලා තියෙනවා.
    ඒ වගේම රොඩී කුලය සම්බන්දයෙන් ලංකාවේ ඉතිහාසයේ එන තවත් ජනප්‍රවාදයක් තමයි සාලිය අශෝක මාලා කතා පුවත. රාජ කුමාරයෙක් වූ සාලිය රොඩී කුලයේ කෙල්ලක වූ අශෝක මාල සමග විවාහ වීම හේතුවෙන් සාලිය කුමාරයාට සිය රජකම ද අහිමි වූ බව කියවෙනවා. ඒ විතරක් නෙවෙයි සාලිය කුමාරයා රජ කුලයෙන් ද නෙරපා හැර තියෙනවා.
    ඒ වගේම 1812 සිට 1815 දක්වා කාලයේ දී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාර තුමා වූ තෝම්ස් මෙට්ලන්ඩ් එකල ලංකාවේ නැටුම් ශිල්පිනියක වූ ලොවීනා අල්පොන්සු නම් රොඩී කුල කෙල්ලක සමග තිබූ ආදර සම්බන්දතාවයක් හේතුවෙන් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරතුමාට තම ආණ්ඩුකාර ධුරයද අහිමි වීමට ගිය බව ද ඉතිහාසයේ සදහන් වෙනවා.
    රොඩී කුලයේ මිනිසුන් බොහෝ විට යහපත් ජීවනෝපාය වල නිරත වුනේ නෑ. සමාජ විරෝදී ක්‍රියා, වංචනික ක්‍රියා, මන්තර ගුරුකම්, මිනී මැරීම්, බිලි පූජා වැනි දේවල් ඔවුන්ගේ රැකියාවල් වෙලා තිබුනා. ඇතැම් විට වෙනත් යහපත් ජීවනෝපායක නිරත වීමට උසස් යැයි කියාගන්නා කුල වලින් ඉඩ ප්‍රස්ථාව නොලැබීම රොඩී මිනිසුන් මෙවැනි රැකියාවල නිරත වීමට මග පෑදුනා වෙන්නත් පුලුවන්. මොකද ඒ තරමටම කුල බේදය එකල ලංකාවේ දරුනු ලෙස ක්‍රියාත්මක වුනා.
    අතීතයේ දී නම් රොඩී කුලයේ මිනිසුන්ට ඇදීමට නියමිත ඇදුමක් තිබුනා. ඔවුන්ට උඩුකය වැසෙන සේ ඇදුම් ඇදීමට අවසර ලැබුනේ නෑ. මේ පහත් තත්ත්වයෙන් රොඩී කුලයේ මිනිසුන්ට යම් තාක් දුරට හෝ සහනයක් ලැබුනේ ඉංග්‍රීසි පාලන කාලයේ දී වීම විශේශත්වයක්. ඒ වගේම තමයි රොඩී කුලයේ මිනිසුන් ජීවත් වෙන නිවෙස් වල ජනෙල් දැමීමට ද අවසර ලැබුනේ නෑ. නමුත් තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී එම නීතිය වෙනස් කරලා ජනෙල් සහිතව නිවෙස් ඉදිකිරීමට රොඩී කුල මිනිසුන්ට අවසර ලැබුනා. ඒ වගේම රොඩී කාන්තාවන්ට උඩුකය වැසෙන සේ ඇදුම් ඇදීමට අවසර ලැබුනේ ද ඉංග්‍රිසි පාලන කාලයේ දී වීමද විශේශත්වයක්. ඒ විතරක් නෙවෙයි කැමති රැකියාවක නිරත වෙලා මුදල් ඉපැයීමේ අයිතියද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් රොඩී කුල මිනිසුන්ට හිමිකර දුන්නා.

ความคิดเห็น • 71

  • @godigamuwafilms8082
    @godigamuwafilms8082 4 หลายเดือนก่อน +7

    මේ මනුස්සයා පැහැදිලි කරන්නේ සමජ විද්‍යාව තරහ ගන්න දෙයක් නෑ.කුලක්‍රමය සමජ විද්‍යාවේ උගන්නවා.ඉතිහාසය පැහැදිලි කරාට බොහෝම ස්තුති.අනිත් කුල ගැනත් කියන්න තොරතුරු හොයලා thank you

  • @khp7425
    @khp7425 4 หลายเดือนก่อน +12

    ඉස්සර කුල හැදුනේ රැකියා ව අනුවයි.දැනුත් එහෙම තමයි දොස්තරලා ඉන්ජිනේරුවෝ උසස්,කමිකරුවෝ මුරකරුවෝ පහත්.

  • @wasanthaherath2012
    @wasanthaherath2012 4 หลายเดือนก่อน +35

    පහත්කුල..උසස්.කුල.කියල..එහෙම්.නැහැ.මේවා.මිනිස්සු.පහත්.කිරිමට.හදාගත්තු.දේවල්.මනුස්සකම.පිරිසිදුකම.තියනවනම්..ඒක.තමයි.ඉහළම.කුලේ.

    • @LovelyChurros-hu6of
      @LovelyChurros-hu6of 4 หลายเดือนก่อน +5

      Uba ADU kule neda😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 หลายเดือนก่อน

      ඒ මිනිස්සු හදාගත්ත දේ ගැන තමා මේ කතා කරන්නෙ.....මේවා සමාජය තුලින් බැහැර වෙන්නේ නැහැ ..එහෙම ලේසියෙන් බැහැර කරන්නත් බැහැ....එහෙම බැහැර කරන්නත් හොඳනැහැ....අපේ මුතුන්මිත්තන් රැකගෙන ඇවිත් අපට බාර දුන්දේ අප එසේම රැක ගත යුතුයි.....

    • @madumadawa6190
      @madumadawa6190 2 หลายเดือนก่อน

      ​@@LovelyChurros-hu6ofඋබෙ අම්මට හුකහන් වේස බල්ලො තොගෙ අම්මට බල්ලොත් හුකල කියල උබ දන්නවද

  • @danieljohn7306
    @danieljohn7306 4 หลายเดือนก่อน +14

    රොඩී කුලයේ උන්ට වඩා පහත් කුලයක් ලංකාවේ තියෙනවා. මැදමුලනට බැල මෙහෙවර කරන බයි කුලය තමයි මේ වන විට ලංකාවේ පහත්ම කුලය

  • @upasenarosa5403
    @upasenarosa5403 4 หลายเดือนก่อน +7

    රොඩී යැයි සම්මත කුලයේ කාන්තාවන් ට රදල පිරි මින්ගේ දරුවන්ගේ. කුල ය කුමක්ද

  • @rangaeramudugolla8336
    @rangaeramudugolla8336 4 หลายเดือนก่อน +6

    දැන් කාලේ තරුණ පරපුර මෙවා ගැන දන්නෙ නැහැ.
    ඉතිං ඇයි මෙ අනවශ්‍ය දේ සමාජ ගත කරන්නෙ?

    • @x_dinuka9394
      @x_dinuka9394 2 หลายเดือนก่อน

      දැනගන්න නෙ 😂

  • @Ugaibanda123
    @Ugaibanda123 7 หลายเดือนก่อน +21

    ඔක්කොම එක කුලේ අපි ඔක්කොම මනුස්ස කුලේ ❤

  • @krishanthawije2166
    @krishanthawije2166 4 หลายเดือนก่อน +7

    හැබැයි අවයවයක් ඕනවූවිටත් ඕක බලපානවද නැහැ නේද

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 4 หลายเดือนก่อน +4

    මචෝ ගජබා රජා ගෙනාපු අය ගත්තර. දෙමල ගත්තර කියලත් තියනවා.කාන්තාවන්ට බලල් ඇස් වගේමලා දුඹුරු කෙස් ඒ අයට තිනවා.මතුගම අවට ගම් කිපයක එයාලා ඉන්නව⁣ෙ

  • @user-yx8oo7rl6e
    @user-yx8oo7rl6e 4 หลายเดือนก่อน +9

    වැඩකට නැති කතාවක් ආපසු තවත් බෙදීම් ඇතිකිරීමට උත්සාහ යක්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 หลายเดือนก่อน

      සමාජය මේවා හොඳින් දැනගත යුතුයි...තමා ඉන්නා තැන ගැන........

  • @lakmalgunathilaka6966
    @lakmalgunathilaka6966 4 หลายเดือนก่อน +7

    කුලබේදය මල විකාර. මමනම් ඔවා තබෙකට ගණන් ගන්නේ නෑ.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 2 หลายเดือนก่อน

      නැති අය මොනවා රකින්නද..

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 4 หลายเดือนก่อน +3

    කුලෙන් පහත් යයි සලකන්නේ ඔවුන් ලද අද්‍යාපනයේ මිත්‍යාව නිසයි.උසස් යයි සලකන වර්ගවල මිනිස්සුන්ට වඩා මේ මිනිස්සුන්ගේ ක්‍රියා කලාප අශිශ්ටයි.ඒත් ඒ පරම්පරාගතව පැවත ආ නිසා ඔවුන්ට ඒවා වැරදි බව අවබෝධයක් තිබුනෙ නෑ .ඒ නිසා ඔවුන්ව සබේට ගත්තේ නෑ .කොන්කලා.

  • @priyantha19452
    @priyantha19452 4 หลายเดือนก่อน +6

    ලංකාවේ තවදුරටත් ජාතින් කුලමල නැ ඉන්නේ ලාංකිය සිංහකුලේ මිනිස්සු විතරයි

  • @soni581
    @soni581 4 หลายเดือนก่อน +2

    ගජබා රජතුමා සිරකරුවෝ ගෙනාවෙ මොන රටෙන්ද?ඉංදියාවෙන්ද?

  • @ranepurasamaratunga6309
    @ranepurasamaratunga6309 4 หลายเดือนก่อน +1

    Rodi is not a cast They are not being placed under the regular cast hierarchy. They are outcasts according to the common belief even now.

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 4 หลายเดือนก่อน +3

    අඩු කුලේ අයගේ ඇගේ තියෙන්නේ රතු ලේ ඉහල කුලේ වල අයගේත් රතු ලේ කෙහෙම් මල

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @jonerode2022
    @jonerode2022 11 หลายเดือนก่อน +4

    ඉස්සර වගේ නෙවෙයි දැන් රහතන් වහන්සේලා ඉන්න හින්ද සිංහල මිනිස්සු ඉගෙනගෙන ඉහළට ගියාම දෙමලෙක්( ගොවිගම කුලයේ කෙනෙක්) බඳින්ඩ ඕන කියල හිතට( ඔලුවටම) දෙන සිස්ටම් එකක් තියෙන්නෙ.
    ඒහින්ද හොඳට සමාජෙ බලන්ඩ සිංහල එකම කුලයෙ අය බඳින අවස්ථාවට ආවම ලස්සන සිංහල කෙල්ලක් බඳින්ඩ ආවම එක්කො අම්ම, තාත්ත, නැත්නම් වෙන කෙනෙක් ලවා ේපා කියල හිතට දීල සිංහලයො බඳින එක නවත්තලා දෙමළ කුලයකින් බන්දනව.

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 4 หลายเดือนก่อน +2

      එතන ති ෙයන් ෙන ජාති ෙබ්දයක් ෙමතන කතා කරන් ෙන කුල ගැන

  • @rathanawansawewathenne9552
    @rathanawansawewathenne9552 4 หลายเดือนก่อน +2

    Api inne sansara gamanaka. Eka harima avinischitai.siyalla theeranaya wenne karmayata anuwai.e nisa api usas kule kiyala idimena kenath api pahath kule kiyala dukwena kenath yana dennama modai.me athme usas kule kena labana athme pahatkulekat, me athme pahat kena labana athme usas kulekath upadinna puluwan. E nisa kulaya nisa idimenne ho dukwenne nethiwa dharmaye hesirenna.

  • @somasimon8830
    @somasimon8830 3 หลายเดือนก่อน +1

    අනේ මුන්ගේ කුලේ කපලා බැලුවාම රතු ලේ නෙද පව් ඒ මිනිස්සුත් මිනිස්සු

  • @slfantasy6398
    @slfantasy6398 11 หลายเดือนก่อน +2

    thanks for details

  • @nisakakarahan2804
    @nisakakarahan2804 หลายเดือนก่อน

    උතුම්. උසස්. බලය. තියෙන්නේ අහස. පොළොව. මුහුද. එහි ඇති සියල්ලම මැවූ මැවූම්කර ජිවමාන ශුද්ධ දෙවියන්වහන්සේට පමණයි.

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 4 หลายเดือนก่อน +2

    😢Ane mama pahathma kulaye. Mama okkoma kon karanawa.ekata mama kaatawath waira karanne ne.😢

  • @percivalfernandu2047
    @percivalfernandu2047 11 หลายเดือนก่อน +11

    ඒ අයත් මනුෂ්‍යයෝය

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @user-cu6kt4jk6y
    @user-cu6kt4jk6y หลายเดือนก่อน +1

    Adu kule aun .ranasinha, garusinha,weerasinha, perers,Alvis,fronseka, Silva, Fernando, mun okkoma Kisi gunayak nati aun

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 4 หลายเดือนก่อน +2

    Valavvala nilamelath rodee raheta yavapu avasthaval thibenava. Yamyam varadivala danduvam vashayen.

  • @thusithadevamendis4325
    @thusithadevamendis4325 19 วันที่ผ่านมา +1

    හලාගම උන් මේ කොනට

  • @samanlalani1766
    @samanlalani1766 4 หลายเดือนก่อน +2

    Kreyava අනුව මිනිසුන් ge usas පහත් බව තීරණය ve.උසස් රදළ මිනිසුන් වසර 75 රටට උරුම kale bankoloth බව .hora haththa

  • @user-ds9vu5od8e
    @user-ds9vu5od8e 4 หลายเดือนก่อน +2

    Kulayen adu minissunta tiyenneth pahath gunadharma

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 4 หลายเดือนก่อน +1

    මෙි මනුස්සයෝ මොකටද මෙි දේවල් දියුණු වන ලෝකයේ කුලබේද නැ ඉගෙනුම මනුස්ස කමතමයි කුලය

  • @madusankagamagechemistry7287
    @madusankagamagechemistry7287 6 หลายเดือนก่อน +4

    Labbe kule

  • @sudeshpunchihewa.8091
    @sudeshpunchihewa.8091 11 หลายเดือนก่อน +2

    👍

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 4 หลายเดือนก่อน +1

    Kauda ban... oya lokuda .. pahathda... kiyala kiyana harak...
    Unta a kaleth hariyata.. watupak dila na... akai oun duppath...

  • @andrewmullegama3172
    @andrewmullegama3172 2 หลายเดือนก่อน

    ඔය ගොවි ගම කියන අය රට ගිහින් ගෙවල් වල වැඩ කරන්නවා.. අරාබි ගැහැණු ගේ ජංගි හෝදනවා.. ඔය ගොවි ගම අයට අරවා 2 ක් තියෙනවාද?

  • @noormohammed7982
    @noormohammed7982 4 หลายเดือนก่อน +3

    Umba.thama.pahathma.eka

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน +2

    Kulaya mokak wunath guna darma thiyenawa nam eya manussayek

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 4 หลายเดือนก่อน +1

    Manussayanta watina vidihe video dapalla. Adyapanaya thamai watinne.

  • @user-cu6kt4jk6y
    @user-cu6kt4jk6y หลายเดือนก่อน

    Apo na Kula wade atta adu kule gatta kisima gunayak na radawta

  • @DayanandaAbeysinghe
    @DayanandaAbeysinghe 4 หลายเดือนก่อน

    All are in India and Sri Lanka are low cast in that case. In developed countries no cast differences as such.

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 15 วันที่ผ่านมา

      Sri lankans only had higher caste people till the south indian dalits were brought to lanka.. even rodis are higher than indian low castes

  • @leelaabeyratne9294
    @leelaabeyratne9294 4 หลายเดือนก่อน +2

    Ane umbata salli hoyanna wena topic ekak aththema nadda
    Pahath weda kireema thamai wasalakama kiyanne.

  • @padmakanthiasurappulige5333
    @padmakanthiasurappulige5333 4 หลายเดือนก่อน +1

    Oya vikara Lankawa witarai ratawal wala naha

    • @bamunua
      @bamunua 4 หลายเดือนก่อน

      උඹ ඉන්දියාව ගැන දන්නවද?

  • @ErangiMadhushani
    @ErangiMadhushani หลายเดือนก่อน

    Rodiyo kiynna purudu arinna bari pirisak

  • @user-uz8ty2tn8k
    @user-uz8ty2tn8k 4 หลายเดือนก่อน +1

    Moadyo ea kaaleth indala thibanava

  • @andrew87773
    @andrew87773 4 หลายเดือนก่อน +1

    Dan eccharai adu.

  • @maneljayarathne3818
    @maneljayarathne3818 11 หลายเดือนก่อน +1

    niyamai

  • @user-ii9go3nq2k
    @user-ii9go3nq2k 3 หลายเดือนก่อน

    ඔක්කොම එකකු ලෙ අය අපිඔක්කොම මනුස්සයො

  • @user-em4bb5dp1t
    @user-em4bb5dp1t 4 หลายเดือนก่อน +1

    Mewani dewal janagatha karanna epa gotrawadaya epa

  • @TharangaSri-xc6qh
    @TharangaSri-xc6qh 3 หลายเดือนก่อน

    Naamika wenas kain akai

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน +1

    🤮🤮🤮🤮🤮🤮 මළ විකාර..වැදගත් දෙයක් දාන්න..

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน

    Salli nathi api ඔක්කොම rodiyo tamai baan...

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 3 หลายเดือนก่อน

    Gajaba huththige puthala tamai me rata kaala tiyenne...pake සිංහල rajwaru..........සුද්දෝ monaa unath hoda නිහතමානී සුන්දර මිනිස්සු කොටසක් . ..

  • @jonerode2022
    @jonerode2022 4 หลายเดือนก่อน +3

    ලංකාවෙ පහත්ම කුලය තමයි ඉන්දියාවෙ හින්දු මිනිස්සුන්ගෙ ගූ කදවල් විධිහට ඇද්ද සක්කිලි දෙමළ කුලයයි.
    දෙමළ ජාතිකයන් සියල්ලම අප්‍රිකාවෙ ඉඳල ආපු කාලෙ ඉඳල අවුරුදු දහස් ගනණක් හින්දු මිනිස්සුන්ගෙ කක්කුස්සියේ රෙන ගූ භාජනේකට වතුරත් එක්ක වැටුණ පසු ඒව කදේ ඇති මැටි භාජන වලට දාගෙන ගිහින් පාළු තැනකට දාල එනව.
    දෙමළ සියල්ල මේ පහත් කුලයට අයත්. සිංහල යැයි හැංගී සිටින දෙමළ කුල වලව් ගොවිගම පට්ටි පදු පන්න, දුරා, ඩෝබි, කම්මල්, බෙරව(දෙමළ කෝවිල් වල නලා පිම්බ බණ්ඩාරණායලගෙ ඇත්ත කුලය බෙරවා කුලයයි).
    වෙල්ලර්(වෙල්ලාල හෙවත් ගොවිගම) , නායක්කාර්(ශ්‍රී වික්‍රම රාජසිංහ දෙමළ රජුගෙ කුලය).
    මේ දෙමළ කුල සියල්ල ශුද්‍ර කුලයි. එනම් ඉන්දියාවෙ තක්කුස්සිවල ගු ඇදපු කුලයි. එනම්
    මේව උස් පහත් කියල බ්‍රාහ්මණ, වෛශ්‍යව කියලා නැවත බොරුවට හදාගත්තු
    දෙමළ සියල්ල ශුද්‍ර කුලයේ අයයි.

    • @mcbond6162
      @mcbond6162 3 หลายเดือนก่อน +1

      Wisthara madi.😭

    • @user-ib2dq7ev5n
      @user-ib2dq7ev5n 15 วันที่ผ่านมา

      Govigama adu kyle newei eth govigama kuleta adu kule un henata nam wenas karagena awa.. govigama un witharai wadiyenma misra wela naththe..
      Eth pahatharata idaviya puluwantharam uthasahaya ganne un thami aeththa sinhala kiyala kiyanna.. thanikara demala patai salagama,karava,durava misnissu..