ලංකාවේ භාවිතා වෙන පාරම්පරික වාසගම් | Surnames in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 397

  • @expatriate2477
    @expatriate2477 4 หลายเดือนก่อน +61

    අචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සම්පුර්න නම: වනක්කුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා විය. පසු කලෙක "අමරදේව" නම ආදේශ විය. අමරදේවයන්ගේ පියා මොරටුවේ විසූ සංගීත භාණ්ඩ අලුත්වැඩියා කළ වඩු කාර්මිකයෙකු බව අප කව්රුත් අසා ඇතුවාට සැක නැත. වනක්කුවත්තේ 'වඩුවාගේ' පසු පරම්පරාව 'වනක්කුවත්ත වඩුගේ' විය. එසේනම් සිනෙමා නිළි දීපිකා පදුකෝන් ගේ පියා 'පදු' හෙවත් රෙදි සෝදන පරම්පරාවක වියයුතුය.
    මෙසේ ගත් කල, 'හේවා' යනු හමුදා සේවයට කැපවුණු 'හේවායන්'ය. එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු එකළ හමුදාවට බැඳුනු විට, ඔවුන්ව වෙන්කොට හඳුනාගැනීමේ පහසුව තකා වැඩිමලා 'උඩහගෙදර ලොකුහේවා' ලෙසත්, බාලයා 'පහළගෙදර පොඩිහේවා' ලෙසත් හැඳින්වෙන්නට ඇත. ඔවුන්ගේ පසු පරම්පරා 'උඩහගෙදර ලොකුහේවාගේ' හෝ 'පහළගෙදර පොඩිහේවාගේ' ලෙස හැඳින්වෙන්නට ඇත. අයියා-මලෝ "එකගෙයි කෑ" දෙදෙනෙකු නම් පසු පරම්පරාව 'උඩහගෙදර ලොකුහේවාලාගේ' වන්නට ඇත. අප මේ හේවායන් එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ භෞමික ඒකාග්‍රතාවය වෙනුවෙන් කැපවී ක්‍රියාකළ කොටසකි. තම රාජකාරිය ඉටුකිරීමේදී සතුරා නසන්නට ඔවුනට සිදුවිය. එසේ නොකළා
    නම් අද වනවිට ශ්‍රී ලංකාව අප ආක්‍රමණය කළ ද්‍රවිඩ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි හෝ මරක්කළ යටත් විජිතයක් වන්නට ඉඩ තිබුණි. උන්ගේ පරම හතුරන් වුයේද අප හේවායන්මය. එසේ හෙයින් ඉඩලද සෑම අවස්ථාවකම හේවායන් පහත හෙළන්නට උන් උත්සුක වූහ. "ලංකාවෙන්ම තුන්කාලක් ෆනෑන්ඩෝ" ලා බව එක් බයිලා ගීතයක කියැවෙයි. කෙසේවෙතත් ලංකාවෙන් තුන්කාලකට වඩා පෘතුගීසි, ලන්දේසි හෝ ඉංග්‍රීසි නම් ඇත්තන් බව නම් සහතිකය. පැරණි පෘතුගීසි බළකොටු (ගාල්ල/ මාතර/ හංවැල්ල ආදී ස්ථාන වල) පසු කලෙක ලන්දේසීන් හා ඉංග්‍රීසීන් විසින් භාවිතයට ගන්නා ලදී. උන් තම රටින් නික්මෙන විට ගැහැණුන් නොගෙනා නිසා උන්ගේ ලිංගික අවශ්‍යතාවයන් පිරිමැසුවේ එම බළකොටු අවට සිටි ගැහැණුන් විසිනි. එකළ උපත් පාළන ක්‍රම නොවූ නිසා ලැබුණු අවජාතක දරුවන් උප්පැන්න සහතිකය වෙනුවෙන් පියාගේ නම වෙනුවට මව සමග අවසන් වරට සංසර්ගයේ යෙදුනු පර හමුදා සෙබළාගේ නම භාවිතා කළෝය. එක ජාතියක් රට හැර යනවිට තම අඹු දරුවන් උන් සමග රැගෙන ගියේද නැත. එම අවජාතක පරම්පරා වලින් බිහිවූ පිරිමි ළමුන් සිංහල සේනාවන් වලට එරෙහිව පරසේනාවල රාජකාරි කළහ. ගැහැණු දරුවන් පරසේනාංක වලට ලිංගික ශ්‍රමය අළෙවි කිරීමටත්, රැකියාව සඳහා උන්ගේ බළකොටුවල කැලි කසළ ශුද්ධ පවිත්‍ර කිරීම, ඉවුම් පිහුම් වැඩ, උන්ගේ නිළ ඇඳුම් හා යට ඇඳුම් සේදීම, වැසිකිළි ශුද්ධ පවිත්‍ර කිරීම ආදිය කළහ. බළකොටු තුළ දහස් ගණනින් වැසිකිළි තිබෙන්නට ඇත්තේ අප පිටිසර ගැමියන් මෙන් 'එළිබැහීමේ සිරිතක්' යුරෝපීයයන් තුළ නැති නිසාය.
    එසේ හෙයින් අප සිංහල හේවායනට මෙම පරයන් හා උන්ගේ අවජාතක පරම්පරා වලින් මහා අසාධාරණකම් සිදුකොට ඇත. අප රටේ බහුතරය යුද්ධ කාලයේ "රට බේරා දුන් රණවිරුවා", යුද්ධය අවසන් වූ පසු "අට-පාස් සෙබළා" ලෙස හඳුන්වන්නට තරම් ගුණමකු වූවේ උන්තුල ඇති 'පර-ජාන' නිසාවෙනි.
    එසේ හෙයින් "හේවා" නමට නිසි ගෞරවය පුදකිරීමට 'පරජාන නැති' සිංහලයන් විසින් දැන්වත් පුරුදු වියයුතුය.

    • @Bandaranayaka7
      @Bandaranayaka7 4 หลายเดือนก่อน +5

      හයියෙන් උම්බෑ කියන්න එපා 😅

    • @expatriate2477
      @expatriate2477 4 หลายเดือนก่อน +3

      @@Bandaranayaka7 මොකද්ද බොල ඒ හරුපෙ?

    • @panapagefernando8055
      @panapagefernando8055 4 หลายเดือนก่อน +4

      මට තේරෙන විදිහට ඒ දවස්වල ගෙනාපු කුලී හේවයෙක්ද කොහෙද....
      යකෝ නමේ හැටියට වැඩ කරනවනම් වීරපුරන් අප්පු නිකන් කට බලියන් ඉන්න ඕනි... ඒක ෆ්‍රැන්සිස්කුල... ප්‍රනාන්දුලගෙ වාසගම් තියෙන්නෙ...
      එහෙම බැලුවොත් රනිය වික්‍රම සිංහයෙක්නෙ ඌ නමේ හැටියටද වැඩ ඌඋඌට තියන්න තිබ්බෙ ව්ක්කම සිංහ කියල

    • @expatriate2477
      @expatriate2477 4 หลายเดือนก่อน

      @@panapagefernando8055 ඔය ඉන්නෙ ලංකාවෙන් තුන්කාලෙන් එකෙක්!

    • @expatriate2477
      @expatriate2477 4 หลายเดือนก่อน

      @@panapagefernando8055 කුලී හේවායන් භවිතා කරන ලද්දේ පරදේශිකයන් විසින් මිස සිංහලුන් විසින් නොවේ! කෙසේ වෙතත් ෆනාන්ඩුලා අතරද රටට දැයට හිත ඇති එඩිතර 'ෆ්රන්සිස්කු ෆනාන්ඩු' (සිංහල ගැමියන්ට උච්චාරණය කළ නොහැකි නිසා "පුරන් අප්පු"වුනු) වැන්නන්ද, පසු කලෙක තිස් අව්රුදු යුධ්ධයෙදී ලංකාවෙන් තුන් කාලකටත් අධිකවූ පරදේශික වාසගම් ඇති සෙබලුන්ද සිටින්නට ඇත. එම ඇත්තන්ට මගේ ශීර්ෂ ප්‍රණාම උත්තමාචාරය හිමිවේ.

  • @PathumRajapaksha-ps7gf
    @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน +8

    රාජපක්ෂලා රට කාලා තැනකට ගිහින් නමවත් කියන්න බැරි කරාට මගේ මුතුන්මිත්තා රට වෙනුවෙන් සටන් කරලා උපයලා දුන්න මගේ නම.තාත්තා යුද්ධ කරල තවත් රැකගත්ත නම මම ඕනෑම තැනක ආඩම්බරයෙන් සහ ගෞරවයෙන් කියනවා.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 5 หลายเดือนก่อน +26

    ඉතා හොඳට පැහැදිලි කරදුන්නා ස්තුතියි වැදගත් වීඩියෝ වක්........

  • @sampathgamage861
    @sampathgamage861 5 วันที่ผ่านมา +1

    වාසගම සහ පෙළපත් නාමය..?? වාසගම යනු = වාසය කල ගම යන අර්ථයද.. පෙළපත් නාමය යනු = ඔවුන් කාගේ කවුද.. (පැවත එන පුද්ගලයා) සනිටුහන් කරයි..!)

  • @japandinapotha7135
    @japandinapotha7135 5 หลายเดือนก่อน +97

    කරුණු ටික කොපි කරගත්තෙ prof.රාජ් සෝමදේවගෙ නෙත් FM Unlimited History එකෙන් කියලත් දැම්ම නම් වඩාත් වටිනව..

    • @imethagara9116
      @imethagara9116 4 หลายเดือนก่อน +12

      ඒ ගැන වීඩියෝ එකේ Description එකේ තියෙනවා.

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 4 หลายเดือนก่อน +5

      Hariyatama hari

    • @SarathDissanayake-m7n
      @SarathDissanayake-m7n 4 หลายเดือนก่อน +4

      Description ek blnn

    • @V.G.PUBG.MOBAILE.OFFICIAL
      @V.G.PUBG.MOBAILE.OFFICIAL 2 หลายเดือนก่อน

      😂

    • @udeesavimukghi
      @udeesavimukghi หลายเดือนก่อน +3

      Puka denna epa mahaththyo ee manussaya ehama hari apita hadunwanwane

  • @deneth55
    @deneth55 วันที่ผ่านมา

    සේනාධිපතිරත්නැහැලාගේ )මේ වාසගමේ තේරුම මොකද්ද.. මේක උසස් කුලයකට ද අයිති පහත් කුලයකට ද

  • @champanirmalanisilva798
    @champanirmalanisilva798 5 หลายเดือนก่อน +9

    ඉපැරණි දේවාල කටයුතුවලට සම්බන්ධ කොට්ටෝරුගේ වාසගම වට්ටෝරු ගේ යන වාසගමෙන් බිඳී ආවක්ද? නැතහොත් එකිනෙකට වෙනස් වාසගම් දෙකක් ද?
    සිදුකර ඇති රාජකාරි කටයුතු බලනවිට නම් එකම රාජකාරියක් කල බව පෙනේ.
    එනම්, දේවාලයට අයත් ආදායම් එකතු කිරීම, ගබඩාව භාරව කටයුතු කිරීම, මුරුතැන් පූජාවන්, උත්සව සංවිධානය, ප්‍රධාන කපු මහතාට සහායවීම ආදි දේවාලයේ ප්‍රධාන කටයුතු රැසක්ම කොට්ටෝරුගේ වාසගම ඇති පරපුර විසින් ඉටුකර ඇති බව පෙනේ
    මේ වන විට කොට්ටෝරුගේ වාසගම ඇති පිරිස ලංකාවේ ඉන්නේ ඉතාමත්ම සුළුම පිරිසකි.
    මොවුන් ඉපැරණි නාග ගෝත්‍රිකයන්ගෙන් පැවතෙන්නන් බවට සාක්ෂි ඇත.

  • @User4gUest
    @User4gUest 7 วันที่ผ่านมา +1

    ගජනායක නිලමෙලාගේ කියන එකේ කුලේ දන්නවනම් කියන්නකෝ🥺

  • @jonerode2022
    @jonerode2022 2 หลายเดือนก่อน +1

    ශ්‍රී ලංකාවේ සීව් වික්‍රම රාජසිංහ රජතුමා සිටින තෙක් තිබුණේ රොඩීන් මිනිසුන් සහිත ගොවිගම කුලය ඉතා පහළම කුලිය වූ අතර ඉතිරි කුර සියල්ල ඉහළින් සිට ඇත. එනම් පදු පන්න දුරා කරා හකුරු ආදි කුලයි.
    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රොඩි මිනිසුන් සහිත ගොවිගම කුලයේ අයකු නිසා ඔහු එම කුලය ඉහළට ගත්තා නමුත් දෙමලුකුසින් මේ ගත් තීරණය අපි තුට්ටුවකටත් මයින් කරන්නේ නැත. පෙර සේම සිංහල කුල ඉහළටත් දෙමළ කුල පහළටත් ගනිමු.

  • @atrav477
    @atrav477 5 หลายเดือนก่อน +5

    sirawatama me video eka hodaE. research ekak karala video eka hadala thiyenawa. samnyen anith aya thaman danna de hari kiyala aththa wage kiyana ekane karanne. video eka click karanakota aththatama hoda content ekak balaporoththu une naa naa eth video eka anthima wenakan baluwa. supiri video eka

  • @wasanthapriyadarshana4409
    @wasanthapriyadarshana4409 4 หลายเดือนก่อน +2

    Please explain why use the village name and when it comes please

  • @cucreations5307
    @cucreations5307 27 วันที่ผ่านมา

    Atuwa gedara kiyana wasagama කොහොමද hadune😊

  • @janakabandara5004
    @janakabandara5004 3 หลายเดือนก่อน +1

    ගොවිගම( තමිල්නාඩුවේ වෙල්ලාල කුලය) කියල කුලයක් ලංකාවෙ අතීතයේ තිබිල නෑ.
    අඩු කුලවල බහුතරයක් බෙරව පදු පන්න දුරා රොඩී කම්මල් බඩහැල් ආදි කුලවල අය තම වාසගම වෙනුවට ගොවිගම වාසගම් දාගෙන සිටින්නන් නිසා ගොවිගම යැයි කුලය සෑදී ඇත. එනිසා ලංකාවේ වාසගම් වෙනස් කල ගොවිගමවූ විශාල සංඛ්‍යාවක් සමාජයේ නිතර මුනගැහේ.
    ඒ නිසයි ගොවිගම (ද්‍රවිඩයන්) සිංහලයන් අතර වැඩි.

    • @indranijaya-or6rm
      @indranijaya-or6rm 3 หลายเดือนก่อน +2

      එතකොට ඒ කාලෙ හැමෝම කම්මල්,රෙදි වියන හෝදන වළං හදන රස්සා විතරද කරල තියෙන්නෙ? ගොවිගම කියන්නෙ ගොවිතැන කරගෙන හිටපු අය නේද?

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 หลายเดือนก่อน

      ​@@indranijaya-or6rmමූ කියන්නේ බොරු😂😂😂😂 අපි කුල බලන්නේ නෑ. අඩු කුලේ උන් මා තමයි උසස් කුලේ අයට කියෝ කියෝ කුල අවුස්සන්නේ.😂😂😂😂 ඉන්දියාවෙන් ආපු උන් ඇති. ඒත් හරිම ගොයිගම ගොවිතැන් කරපු අය.

    • @KavishkaLakmal-jp9hk
      @KavishkaLakmal-jp9hk หลายเดือนก่อน

      ​@@naginofficialpathirana1111 ඕකා ශුවර් එකටම රොඩියෙක් වෙන්න ඇති 😂 ගොවිගම මිනිස්සු එක්ක තියෙන ඉරියාවටයි හිතේ දුකටයි ඕක කියනව ඇත්තෙ 🤣💔

  • @alawama968
    @alawama968 3 หลายเดือนก่อน +1

    කුලසිංහ මගේ නාමෙ...ඒක ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්නකෝ..ඒ නාමෙ ඉතිහාසය❤

  • @NimalSiribandara-zf2yw
    @NimalSiribandara-zf2yw หลายเดือนก่อน +1

    බලවත් බන්ඩාරලාගේ කියන වාසගමේ තේරුම කියන්නකෝ

  • @SameeraPrasanna-zg4zc
    @SameeraPrasanna-zg4zc 3 หลายเดือนก่อน +3

    එකාලේ මනුස්සයෝ කරපු රැකියා අනුව තමයි වසගම් දාලා තියෙන්නේ

  • @learningenglish9316
    @learningenglish9316 5 หลายเดือนก่อน +5

    GREAT EXPLANATION
    THANK you

  • @dharmadasagunasekera9204
    @dharmadasagunasekera9204 5 หลายเดือนก่อน +2

    cool video. do you have any idea of the origin of "wedimbuli"?

  • @Princess_Tulip
    @Princess_Tulip 3 หลายเดือนก่อน

    අයියේ පොඩි දෙයක් අහන්න තියෙනවා කෝට්ටගේ කියන වාසගමේ තේරුම් උම මොකක්ද🥺....

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 หลายเดือนก่อน +3

    ගේගරි කියවන්න පහසුවට ගිරිගෝරිද් උනා...

  • @ruchiradilshan986
    @ruchiradilshan986 5 หลายเดือนก่อน +7

    මහචාර්‍ය රාජ්සෝමදේවගේ වීඩියෝ එකක්නේ තනිකරම කොපි කරලා තියෙන්නෙ😂
    ඒකේ dialogues ටික අහන් හිටියා වගේ තමා මේක. අලුත් කරුණු මුකුත් නෑ. ඒකේ script එකමයි නැවත කියන්නෙ.

    • @liyoshiyona
      @liyoshiyona 5 หลายเดือนก่อน +4

      ලංකාවෙ ඉන්න හැමෝම මුලින්ම රාජ්සෝමදේවගෙ වීඩියො එක බලන්න ඕනෙ කියල රජයේ නීතියක් තියේද? උඹල තමා බම් කුල හීන ඩෑල්

    • @siribaddanaprasannapushpak2986
      @siribaddanaprasannapushpak2986 5 หลายเดือนก่อน +1

      Pala p.?ko yanna ukiwwe aththa ....anunge dewal thamange wage damana ewn thama inne😂😂😂😂😂

    • @liyoshiyona
      @liyoshiyona 5 หลายเดือนก่อน

      @@siribaddanaprasannapushpak2986 උඹ තාම පොඩි වැඩී පොඩි එකෝ.

    • @liyoshiyona
      @liyoshiyona 5 หลายเดือนก่อน

      @@siribaddanaprasannapushpak2986 අනෙක බම් උඹ කැලෑ ගමක ඉන්න ලිං මැඩියෙක් වගේ එකෙක් නේද? "දමන" කියන්නෙ මොකක්ද බම් 🤭

    • @p4tech661
      @p4tech661 4 หลายเดือนก่อน

      ​@@liyoshiyonakiwwe dewath therum ganna beri ekekne uba.. Thawa thenakin karunu hoyagena thamage widiyta karunu sakas karala kiyana eka wenai eka wenai. Ekema thiyena de copy karala ekam thamange wage dana eka wenai. E nisa buruwek wage thapullanne nethuwa idapan.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 4 วันที่ผ่านมา

    දැන් හැදිගෑවිලා අපෙ වාසගම් දැන් ඉපදෙන අයටත් දාලා

  • @sameerasameera2370
    @sameerasameera2370 หลายเดือนก่อน +2

    ape wasagama Palihawadana Arachchilge

  • @SandhyaHerath-b1w
    @SandhyaHerath-b1w 3 หลายเดือนก่อน +2

    රාජපක්ෂ ලංකාධිකාරම් මුදියන්සේලාගේ කියන එකේ තේරුම මොකක්ද ?

    • @karolis-h3g
      @karolis-h3g 3 หลายเดือนก่อน +5

      හොරුන්ගෙන් පැවතගෙන එන වාසගමක්

    • @indranijaya-or6rm
      @indranijaya-or6rm 3 หลายเดือนก่อน

      😂​@@karolis-h3g

    • @MalinduSandaruwan-cp4no
      @MalinduSandaruwan-cp4no 2 หลายเดือนก่อน

      ​@user-tc2qb8wl6f 😂😂😂😂

    • @MalinduSandaruwan-cp4no
      @MalinduSandaruwan-cp4no 2 หลายเดือนก่อน

      ​@@karolis-h3gඒක තමයි හරියටම කිව්වේ

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      අධිකාරම් = අධිකාරී...මුදියන්සේ කියන එකේ හරි තේරුම නම් දන්නෙ නෑ නමුත් මගේ මව අසවල් අසවල්....දසනායක මුදියන්සේ...පවුලේ ඉිහාසයට අනුව රජවාසලේ සේවය කරපු ඉහළ නිලයක් දරුපු අය.ඉතින් මුදියන්සේ කියන්නෙ එවැනි රජයේ නිලයක් විය යුතුයි.

  • @KALINDU01
    @KALINDU01 5 หลายเดือนก่อน +8

    Good Video ❤

  • @evil601
    @evil601 หลายเดือนก่อน +2

    මම මාතර ආරච්චි පට්ට ආඩම්බරයි මට😊

  • @EducationVSB
    @EducationVSB หลายเดือนก่อน

    බණ්ඩාර වාසගම හැදුන හැටි කියන්නෙ නෑනෙ 😒💔

  • @NelukaFernando
    @NelukaFernando 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @SujithaKumari-e3m
    @SujithaKumari-e3m 4 หลายเดือนก่อน +2

    රාජපක්ෂ දේවයලාගේ කියන ඒකේ තෙරුම මොකක්ද ?

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน +1

      රජුට පක්ෂව කටයුතුකල දේව එහෙත් නැතිනම් උක් හකුරු කර්මාන්තයේ නියුතු වූ පෙලපතක්.....

    • @malithsanuka870
      @malithsanuka870 2 หลายเดือนก่อน

      ​​@@isharatewankabandara5499ඒක ඒ කාලෙ උසස් කුලයක් විදියටද සලකල තියෙන්නෙ ?

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน +1

      සකුරු කර්මාන්තයේ නියැළුණා කිව්වට හකුරුම හද හදා සිටියේ නැති බව සලකන්න. ඔවුන් කුඹුරු සහ හේන් ගොවිතැනටද සම්බන්ධ වූ ආර්ය සිංහලයන්මයි. එමෙන්ම රාජපක්ෂ නාමය ලබාදෙන්නේ දේශප්‍රේමීන්ටමය. ඒ නිසා ඔබේ නාමය ගෞරවයෙන් පාවිච්චි කරන්න.

  • @Dhananjayasiriwardhana8539
    @Dhananjayasiriwardhana8539 3 หลายเดือนก่อน

    කෝරළේ සිරිවර්ධනලාගේ කියන්නෙ මොකක්ද? ☹️

  • @Gigachad_metamorphosis
    @Gigachad_metamorphosis 5 หลายเดือนก่อน +3

    " ඕබඩ මුදලිගේ " මේ නම කටක් ඇරලා කියන්නෙ කොහොමද ඕයි

    • @Soulxdzt
      @Soulxdzt 4 หลายเดือนก่อน +1

      😂

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      පෙරේරා,සිල්වා,ප්‍රනාන්දු කියනවට වඩා කොයිතරම් හොඳද,මුදලි කියන්නේ යමක් කමක් තිබුණු සැලකිය යුතු තත්ත්වයක සිටපු මිනිස්සු.ඇයි ලැජ්ජා වෙන්නේ.

  • @Shashi7159
    @Shashi7159 หลายเดือนก่อน

    වික්‍රමසිංහ මුදියන්සේලාගේ නමේ තෙරුම අද තමා දැනගත්තේ හරියටම

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 5 หลายเดือนก่อน +6

    සම්මුති නාම,හැඳින්ව්ම සඳහා පමනයි ,

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Areyouready-e9v
    @Areyouready-e9v 5 หลายเดือนก่อน +38

    අපි අඩු කුලේ ඒත් අපි කාටවත් කරන්නේ නෑ බලු වැඩ ❤️

    • @nisalmallawaarachchi6451
      @nisalmallawaarachchi6451 5 หลายเดือนก่อน +14

      adu kule kiyala ekak na bro.. hithin thamai hamoma usas pahath wenne.

    • @raptervenrix9646
      @raptervenrix9646 4 หลายเดือนก่อน +1

      😂😂😂

    • @Ash.789
      @Ash.789 4 หลายเดือนก่อน +1

      😂

    • @kenolees8333
      @kenolees8333 4 หลายเดือนก่อน +10

      කුල කියලා දෙයක් මේ නූතන ලෝකේ නෑ

    • @niluirugalbandara5025
      @niluirugalbandara5025 4 หลายเดือนก่อน +8

      කුල බේදය මිනිස්සු විසින් හදා ගත්ත දේවල් .. බුදු රජාණන් වහන්සේ කුල බේදයක් අනුමත කලේ නැ ...

  • @amii-b5s
    @amii-b5s 2 หลายเดือนก่อน +1

    Jayakody Mohotti Arachchige .... me wasagama thiyana nedeyo innwado..

  • @SashaniRathnayaka
    @SashaniRathnayaka 2 หลายเดือนก่อน

    බ්‍රාහ්මණ රාලලාගේ කියන්නෙ මොනව කුලේද

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 6 วันที่ผ่านมา

    Kalahe lokuge kiyana eke teruma kiyanna

  • @ChandeepJayasekara-ICT
    @ChandeepJayasekara-ICT 4 หลายเดือนก่อน +2

    don kohend awe 🧐

  • @angelinabutnotjolie5502
    @angelinabutnotjolie5502 3 หลายเดือนก่อน +1

    Great👏👏👏

  • @RamaKrishna-ct5kg
    @RamaKrishna-ct5kg 3 หลายเดือนก่อน +1

    මානවඩු ටෙලුගු මනවාඩු
    මුතලි තමිල් මුතලියාර්
    හෙට්ටි තමිල් සෙට්ටි
    බෙරයා තම්ල් පරයර්
    කාරියවසම් තමිල් කාරියවසම්
    තෙවානම්පියතිස්ස තමිල් තෙවනෛ නම්බිය ඊසන්
    ඔක්කොම ආවේ ඉන්දියාවෙන් ඊටපස්සේ වෙනේස්වෙලා මෙන්නබන්ග් ගහගන්නවා 😂😂😂😂😂

    • @NalikaKumari-cy7ft
      @NalikaKumari-cy7ft 2 หลายเดือนก่อน

      හෙට්ටි කියන්නෙ ඉන්දියාවෙන් ආව එකක් නෙවෙයි. ලංකාවේ පුරාණ සිටුවරු වගේ වෙළඳ ආධිපත්‍යයක් දරපු අය. ඒක සිංහල නමක්.

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      දේවානම්පියතිස්ස කියන එක කොයි විදිහටද දෙමළ වෙන්නේ..."දේවානම් ප්‍රිය" කියන්නෙ අශෝක රජු පවා භාවිත කළ විරුදාවලි නාමය.ඉන්දු ආර්ය නාමයක්.තිස්ස කියන්නෙ සංස්කෘත මූලයක් සහිත පොදු නාමයක්.ඒත් ඉන්දු ආර්යයන් භාවිත කළ පොදු නමක්.දෙමළ ඇතුළු ද්‍රවිඩ භාෂාවල එවැනි නාමයන් නෑ.තිබුණත් හින්දු ආගමික සංස්කෘත නාමයන් ගෙන් අාභාෂය ලක් නාමයන් ඒවා...

  • @amii-b5s
    @amii-b5s 2 หลายเดือนก่อน +2

    GODAK AYA BUDUN GAWAGENA KIYANA NISA ME KIYANNE
    kulabedaya loke thiyana nisa thamai pasmaha belum beluwe. siduhath kumarayek nowunaanam eya kiyana de ahannawath minisun pelabenne nh. kula bede budun anumatha kalada nedda kiyanna apata bh.eth ehema ipadenne thama kala paw akusala karma nisa kiyala budun deshana karala thiyanawa ekai budun weda siti kalewath kula bedaya winaasha nowune

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 3 หลายเดือนก่อน +4

    අපි අතපත්තු ❤

  • @AnuradaGamage-p6m
    @AnuradaGamage-p6m 3 หลายเดือนก่อน

    වීරතුංග මූදියන්සෙලගෙ කියන නමෙ තෙරුම මොකද්ද

  • @ceylonsaga
    @ceylonsaga 5 หลายเดือนก่อน +3

    Sinha, Wala, Dasa, Acharya, Mitra, Chandra etc. belongs to Bengali
    Koon surnames belongs to Tamil
    Thennakoon
    Alahakoon

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 5 หลายเดือนก่อน

      නෑ නෑ මේව උතුරු ඉන්දියානු වාඝගම්. උදා.,පදුකෝන්, වීරකෝන්, අලහකෝන්, ඝමරකෝන්, තෙන්නකෝන්, .

    • @ceylonsaga
      @ceylonsaga 5 หลายเดือนก่อน +1

      @@bandulaweerakoon1582 දෙමලෙන් කොන් කියන්නෙ රජෙක්.
      අලහකෝන් කියන්නෙය් ලස්සන රජෙක්.
      ඝමරකෝන් කියන්නෙය් යුධ රජෙක්.
      වීරකෝන් කියන්නෙය් වීර රජෙක්.
      තෙන්නකෝන් කියන්නෙය් උස රජෙක්.
      ඔරිස්සා වලින් ආප්පු බව ඔප්පු කරන්න එපා

    • @cg-fq2im
      @cg-fq2im 4 หลายเดือนก่อน

      ​​😂​.
      වැරදි, කෝන් කියන්නේ දෙමළ සම්බවයක් තියෙන නමක්,
      දීලිකා *පදුකෝන්* කියන්නේ උතුරු ඉන්දියානු නමක් නෙමෙයි. දකුණු ඉන්දියානු නමක්.
      Ko/ kon mean - leader or king
      Koon parakesari - කෝන්පරකේසරි / කෝපරකේසරි
      Koon chediyan - කෝන්චෙඩයන් කෝචෙඩයන්
      ilan kon / ilanko - ඉලංකෝ / ඉලන්කෝන්
      ඉන්දීය නිළියක් වන දීපිකා පදුකෝන් කියන්නේත් දකුණු ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්ට.
      පදුකෝන් - පාණ්ඩ්‍ය කෝන් - පාණ්ඩ්‍ය නායක

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน +2

      මාත් අහල තියෙනවා කෝන් වරු දකුණු ඉන්දියානු මූලයක් සහිත අය.

    • @cg-fq2im
      @cg-fq2im 2 หลายเดือนก่อน

      @@bandulaweerakoon1582 අලහකෝන් - අලගුකෝන්
      කෝන් කියන්නේ නායක / රාජ යන්නට.
      අලහ/ අලග කියන්නේ ලස්සන
      ලස්සන නායක

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +10

    වීඩියෝ්වෙ අන්තර්ගතය මදි....මීට වඩා විස්තර ඔ්නතරං තියේ...වීඩීයෝවේ අයිතිකරු ගුරුගෙදර ෆේස්බුක් පේජය බලන්න....

  • @Dilsha_Nuwandi
    @Dilsha_Nuwandi 4 หลายเดือนก่อน +5

    අම්මා ලංකාතිලක ආරච්චිලාගේ තාත්තා අතපත්තු මුදියන්සේලාගේ දෙන්නම ගොවිගම . මට ආඩම්බරයක් දැනෙනවා මම ගැන මේ වීඩියෝ එක බලද්දි . 🥺💗

    • @S.K.KasthuriArachchi
      @S.K.KasthuriArachchi 4 หลายเดือนก่อน

      ape thaththa kasthuriarachchi amma herath mudi yanse ....😁

    • @Pasinduofmychannel
      @Pasinduofmychannel 4 หลายเดือนก่อน

      Ade apeth bn❤🎉

    • @thishikadissanayaka
      @thishikadissanayaka 4 หลายเดือนก่อน

    • @UpekshaLankeshwara
      @UpekshaLankeshwara 4 หลายเดือนก่อน +1

      Ekage ke ayage pawathennan

    • @janakabandara5004
      @janakabandara5004 3 หลายเดือนก่อน +1

      ගොවිගම කියන්නෙ දකුණු ඉන්දියාවෙ වෙල්ලාල කුලයෙන් ආ ද්‍රවිඩ කුලයේ අයයි.
      ඉස්සර එම කුලයේ අය පමණක් ගොවිගම උවද මෑත අතීතයේ බහුතරයක් පදු පන්න(වලව් වල හැංගීසිටී) දුරා රොඩී බෙරව(බණ්ඩාරනායකල) පට්ටි කම්මල් බඩහැල් යනාදි කුල වල අය සහසින්ම තම වාසගම් වෙනස් කරගෙන ගොවිගම් දාගත් අය නිසා අඩු කුලවල ජබගහනය අඩුවී ගොවිගම කුලයේ ජනගහනය ඉතා වැඩිවී ඇත.

  • @Ayesha-l8p
    @Ayesha-l8p 3 หลายเดือนก่อน

    සළෙලු දේවගෙ කියන එකේ තේරුම ගැන මොකද හිතන්නෙ

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน +1

      හකුරු කර්මාන්තයේ නියැලුනු පරපුරක නමක්....

  • @VinuthmethninaUdadeniyarallage
    @VinuthmethninaUdadeniyarallage 4 หลายเดือนก่อน +1

    උඩදෙනිය රාලගේ කිව්වේ මොකද්ද එතකොට 🤔

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      රාළ කියන්නෙ යම් ආකාරයක නායකත්වයක් දරපු අය. උඩදෙණිය යනු ඒ ආදිතමයාගේ වාසය කළ ගම හෙවත් වාසගමයි.

  • @ItsGigishan
    @ItsGigishan 2 หลายเดือนก่อน

    Sena Hennedige meaning?

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      යුධ කටයුතු හා සම්බන්ධ පෙලපතක් විය යුතුයි.

  • @john-yh9ht
    @john-yh9ht 4 หลายเดือนก่อน +2

    Gunasekara yana wasagama gana kewwa naha ne?

  • @tomorrowpeoples428
    @tomorrowpeoples428 3 หลายเดือนก่อน +1

    අද ඊයෙ හෝ මෑතකදි නෙමේ කුල භෙදය සහ කුල තිබ්බෙ. උබ දන්න ලබ්බක් නෑ. හරියට හොයලා බලපන්. බුදුහාමුදරුවන්ගේ කාලෙත් කුල තිබ්බා. ඒ කාලෙ ලංකාවෙ හිටපු අයගෙත් කුල තිබ්බා...
    ලාගේ කියන්නෙ උසස්.
    ගේ කියන්නෙ පහත්.
    පෟතුගීසි නම් තියෙන්නෙ සුද්දා ලංකාව ආක්‍රමණය කරාට පස්සෙ උන්ට රෙද්ද උස්සලා ජාතක උන පරම්පරාවන්😂😂

    • @ucanfindme-tg9rt
      @ucanfindme-tg9rt 3 หลายเดือนก่อน

      Attac.. 😂😂 muth ehm ekek

    • @pradeepkumara709
      @pradeepkumara709 3 หลายเดือนก่อน +3

      Lage/ ge kiyanne usas pahath magulak newe akagei kawama labena lamaya lage thani purusayakuta dawa labena lamay ge

    • @tomorrowpeoples428
      @tomorrowpeoples428 2 หลายเดือนก่อน

      @@pradeepkumara709 නිකම් බොරැ මරිසි එපා බං..😹 එකගෙයි මගුලක් නෑ..ලාගේ උසස්, ගේ කියන්නෙ අඩු

  • @PasiduHasara-pl9jd
    @PasiduHasara-pl9jd 4 หลายเดือนก่อน +1

    Ade mage nama athapaththu mudiyanselage ne ethakota

  • @danupriya1727
    @danupriya1727 3 หลายเดือนก่อน

    අම්මා රාජපක්ෂ මුදියන්සේලාගේ අප්පච්චි විජේසිංහ හේරත් මුදියන්සේලාගේ.මටත් ආඩම්බරයකි

    • @renukathelesinghe6383
      @renukathelesinghe6383 2 หลายเดือนก่อน

      ඔය ලොකු වස්සකාර yo සේරම හොරු

  • @Sinhalamusiclessons
    @Sinhalamusiclessons 4 หลายเดือนก่อน +1

    පට්ට වැඩක්...💓💓💓

  • @REDEAGLE-m3g
    @REDEAGLE-m3g 4 หลายเดือนก่อน +12

    පානම්බොක්කේ රටේ රාල නෑනෙ😂😂

    • @Rashmikau
      @Rashmikau 4 หลายเดือนก่อน

      😂

    • @momentswithadithya
      @momentswithadithya 4 หลายเดือนก่อน

      😂😂😂😂

    • @DilshanMadushanka-pt2rq
      @DilshanMadushanka-pt2rq 4 หลายเดือนก่อน

      😂

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana 4 หลายเดือนก่อน

      ෙගාවිගම කුලේ 10 ෙබදුවෙි පානමිබොක්ගේ

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      මෙතන හිනාවෙන්නෙ මොකකටද කියල හිතාගන්න බෑ.පහත් පෙලපතක නාමයක් නම් නොවෙයි

  • @JanakaPrasanna-sz5vp
    @JanakaPrasanna-sz5vp 4 หลายเดือนก่อน

    මගේ වාසගම එන්නේ,
    ඌරලගම දිසානායකලාගේ කියලා, මං නුවර, මේ ඌරලගම කියන්නේ මොකක්ද?

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน

      Uru galalk tiyenne athi

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน

      ඌරලගම කියල ගමක්,ප්‍රදේශයක් තියෙන්න ඇති.දිසානායක කියන්නේ ඉතින් සරලවම දිසා + නායක

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน

      @@JanakaPrasanna-sz5vp perhaps you were born in sty

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 หลายเดือนก่อน

    අනේ කවුරුහරි දාන්න කෙනෙක් මට මේකට උත්තරයක් දෙන්න please.. අන්ද්‍රා හැන්නදිගේ මෙතලි කාව්‍යා මගේ සම්පූර්ණ නම.මට අවසානයට වාසගමක් නෑ.මම දන්නේ නැති නිසා අහන්නේ.ඒවගේම මට ඒක ප්‍රශ්නයක්.දැනගන්න අහන්නේ ඒක නිසා.දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා මට කියන්න මගේ නමට වාසගමක් අවසානෙට එනවද නැද්ද?එහෙම නැත්නම් මගේ තාත්තට මගේ සීයා දාල නැද්ද?ඒ වගේම අන්ද්‍රා හැන්නදිගේ කියන නම සිංහල ද පෘතුගීසි ද?කරුණාකල මට දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.ලොකු උදව්වක්..😊

    • @vishanexpress6884
      @vishanexpress6884 4 หลายเดือนก่อน

      Aga kotasa missing mokada hodai aya enna dagaththa nisa e kotasa ain karanna aththi

    • @REFRESHREFRESH-uu6lf
      @REFRESHREFRESH-uu6lf 3 หลายเดือนก่อน

      @@vishanexpress6884 අනේ සමාවෙන්න.මට කියල තියන එක ටිකක් පැහැදිලි නැහැ.ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ?

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf หลายเดือนก่อน +1

      @@REFRESHREFRESH-uu6lf පෘතුගීසි නෙවෙයි. හැන්නදිගේ ලා පහතරට සිංහලයො.

  • @sunithagalhena288
    @sunithagalhena288 3 หลายเดือนก่อน +1

    මම කොඩිතුවක්කු ආරච්චිගේ

  • @Sasan_Deepanjana
    @Sasan_Deepanjana 4 หลายเดือนก่อน +1

    adamayi danagaththe good luck

  • @maheshbandara7934
    @maheshbandara7934 4 หลายเดือนก่อน +3

    වටිනවා ාදේ

  • @MaheshDasanayake
    @MaheshDasanayake 5 หลายเดือนก่อน +28

    දැන් හැමෝම ගොවිගම වාසගම් දාගෙන ඉන්නෙ
    😂😂😂😂😂😂😂😂

    • @samithliyanage51
      @samithliyanage51 5 หลายเดือนก่อน +5

      Govigama cast eka patan ganne suddo rata alla gaththata passe kisima ithihaasaya gana sadahan lipiyaka govi kulaya gana sadahanak naa aa wageema raajya gawrawa hatan kodiyak wath naa.. aththatama govigama kiyanne suddonge wahal wada kara ganna thaananthara diila num diila hadapu shudrayo pirisakata.. govigama karaliyata enne udarata raajadaani samayee wadiga rajaa (rajasinhe) mul karagena ithim oya govigama kiyana bahutharaya gasthara demallu 😂😂

    • @MaheshDasanayake
      @MaheshDasanayake 5 หลายเดือนก่อน +11

      ගොවිගම ආරම්භ වෙන්නෙ දුටු ගැමුණු ත්‍රී සිංහලය පටන් ගත්තම එයා තමයි ආරම්භ කෙරුවෙ

    • @learningenglish9316
      @learningenglish9316 5 หลายเดือนก่อน +3

      හන්දූරැවෝ කියල කුලයක් තිබිලා තියනව
      රජ කුලය
      සිටුවරයන්
      රාජපක්ෂ(සටන් කරැවන්)
      ගොවීන්(විවිධ කුලයන්)

    • @geminglucky6419
      @geminglucky6419 5 หลายเดือนก่อน +1

      ​@@samithliyanage51එහෙම වත් කියන්න
      පව් ඔයාල😂😂

    • @Rashmikau
      @Rashmikau 4 หลายเดือนก่อน

      ​@@samithliyanage51Ammo uba adukule ekek ne 😂

  • @disansa-v53
    @disansa-v53 4 หลายเดือนก่อน

    එතකොට පරණ පටබැදීගේ වාසගම තියෙන්නේ රාජ වංශිකන්ට

  • @dinukalakmalperera6887
    @dinukalakmalperera6887 5 หลายเดือนก่อน +2

    කෙනහෙලගේ කියන්නේ මොකක් ද. කොහේ වත් හොයා ගන්න නැ

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน +2

      කෙනහෙලගේ කියන්නෙ අතීතයේ බර උසුලාගෙන යෑම වෘත්තීය ක් එහෙමත් නැත්තම් කුලයක් විදියට පැවතුනා...එයට අයත් නාමයක් විදියට එය හදුනාගත හැකියි.....

    • @chandanathilakasiri8471
      @chandanathilakasiri8471 3 หลายเดือนก่อน

      ​@@isharatewankabandara5499 උබේවර්ණ කියන්නේ එතකොට

    • @dinukalakmalperera6887
      @dinukalakmalperera6887 3 หลายเดือนก่อน

      @@isharatewankabandara5499 හෆ්ෆා නාට්ටාමිලද එතකොට 😂

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      උභයවර්ණ උභය(පොදු,දෙකටම අයිති) වර්ණ (මෙයින් යම් කුලයක් නිරූපණය වනවා විය හැකියි) එනම් "කුල දෙකකට අයත්"​ යන තේරුම් ඇතිව සැකසුණු නාමයක් විය හැකියි. මෙය හුදෙක් භාෂා දැනුමෙන් ම උපකල්පනය කරන ලද්දක් බව සලකන්න.@@chandanathilakasiri8471

    • @AnjiJayali
      @AnjiJayali 4 วันที่ผ่านมา

      ​@@isharatewankabandara5499pathiranage kiyanne mona kulaye d

  • @ayomsilva6066
    @ayomsilva6066 5 หลายเดือนก่อน +1

    "කුරුවි කාර " මේ නමේ තේරුම ගැන අදහසක් දෙන්න පුලුවන් ද

    • @HarshaGanganath
      @HarshaGanganath 4 หลายเดือนก่อน

      කුරු - මිටි (ශාරීරික ලක්ශනයක්)
      විකාර - නම හෝ හැසිරීම

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน

      අලි ඇතුන් අල්ලා හීලෑ කර පරපුරක්....

  • @E.p.tPrshantha
    @E.p.tPrshantha 2 หลายเดือนก่อน

    ඊශ්වර සිංහ කන්කමනලාගෙ කියන එකෙ තෙරැම කියන්නකො

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 4 หลายเดือนก่อน

    භය උනානේ රජ කාලෙ ආයෙත් ඇවිත් දොස්තර ආජීවක වෙද මහත්තය වෙයි කියල. හැබැයි සහෝදරය එතකොට ජොබ් එක ෂ‌ුවර්.

  • @Ash.789
    @Ash.789 4 หลายเดือนก่อน +2

    රාජපක්ෂ ආරච්චිලාගේ 😌😁❤️

  • @ManasXbro
    @ManasXbro 4 หลายเดือนก่อน +3

    Ape un wasagamn hoyan marenawa diyunu ratawala nawa takshana hoynwa😂😂

  • @JayarathnaJayarathna-sq6it
    @JayarathnaJayarathna-sq6it 2 หลายเดือนก่อน

    මේ දෝන කියන එකේ තේරුම දන්නවද

  • @nuwanchamara3816
    @nuwanchamara3816 4 หลายเดือนก่อน +1

    සද්ද විද්ද පළඟ පතිර අඹකුමාරගේ දොන් රන්ජන් රාමනායක..

  • @ranahansi894
    @ranahansi894 4 หลายเดือนก่อน

    මගේ වාසගම උමගිලියගේ. අනේ මේ මොකක්ද කියල කියන්නකෝ

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน +1

      කලුගල් ආශ්‍රිතව විවිධ නිර්මාණ කල පරපුරක් බව හදුනාගත හැකියි

  • @ThusaraThusara-ef9ib
    @ThusaraThusara-ef9ib 4 หลายเดือนก่อน

    ඇයි මෙහෙම කුල එකතු කරෙ 🥺

  • @K.l.sarath.kumara
    @K.l.sarath.kumara 6 วันที่ผ่านมา

    Mama. K.l.ekiyanne.kalahe lokuge teruma kiyanna❤❤

  • @IndraSamarsnayake
    @IndraSamarsnayake 2 หลายเดือนก่อน

    Samaranayska Nama awee kohomada?

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf หลายเดือนก่อน

      @@IndraSamarsnayake සමර(යුධපිටිය)+ නායක

  • @DwyerWolf
    @DwyerWolf 4 หลายเดือนก่อน +1

    'Ekanayake' kyn name therum dnn kenek

  • @chamathbandara4793
    @chamathbandara4793 4 หลายเดือนก่อน

    අත්තනායක මුදියන්සේලාගේ චමත් බණ්ඩාර😮

  • @kavindulakshan4169
    @kavindulakshan4169 4 หลายเดือนก่อน

    මගෙ නම පටන්ගන්නේ පලිහවඩන වලව්වේ වික්‍රමසිංහ මුදියන්සේලාගේ කියල 🙂😁

  • @dineshnalakakadadora3471
    @dineshnalakakadadora3471 2 หลายเดือนก่อน +1

    දන්නැතුව දේවල් කරන්න යන්න එපා .......
    වාසගම කියන්නේ වාසය කරන්නා වූ ගම
    උදාහරණ ලෙස ඇහැලේපොළ ඇල්ලේපොල මුල්ලේගම කැප්පෙටිපොළ කොබ්බෑකඩුව මොල්ලිකඩ මොලගොඩ පැරැණි නින්ද ගම් ආශ්‍රිත නම් ලෙස හැඳින්විය හැකියි .........
    පැරණි ශ්‍රී ලංකාවේ ගමකින් තවත් කමකට යන විට ඔහු හැදින්වීම සිදු කළේ ගමේ නමින්
    ඒක තමයි වාසගම වාසය කරන්නා වූ ගමේ නම භාවිතා වුනේ දන්නැති දේවල් කියන්න යන්න එපා හොඳට ඉගෙනගෙන වීඩියෝ එකක් කරන්න .............

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 2 หลายเดือนก่อน

    පතිරණ කියන්නෙ කව්ද කියනකල් බලන් හිටියා මදෑ 😃

  • @Dhew_boy
    @Dhew_boy 4 หลายเดือนก่อน

    වික්‍රම රත්නායක ගෙදර කියන්නෙ මොනවගේ එකක්ද 🙄

  • @AnomaNilmanelAmarasinghe
    @AnomaNilmanelAmarasinghe 3 หลายเดือนก่อน

    මෙයාගෙ කියමාන් වැරදි රාජපක්ෂ කියන අය රජාත්වයට පක්ෂපාතී අය මිසාක් ලාගින්හිටිය අයනෙවෙයි . මූල්තැන්ගෙයි සේවය කරපු අය, විදානෙවරුලා . වාසගමෙ අවසානයට ගෙ තියෙනවානම් රජවආසලට අවතෙවකාම් කරපු අය. අවසානයට නායක , අය පාලකවරු දිසාවරු. අවසානයට, සිං හ තියනවානාම් ආරක්ෂක අන්ෂයෙ සේවය කරපු අය.
    අවසානයට , ගොඩ,පිටිය, වල, සුන්දර, ගල, යනාදි තවත් ඇත මෙම අය රාදල වරු . මේවා ගැන හාරි අවබෝධයක් නැති අය විඩියෝ කිලිප් දනවා ගිරාව්වාගෙ. අනික සිංහල වංශ නාමයාන් එන්නෙ 1400 වන ශාතවර්ෂයට පෙර ඉනදාන් රල . 😮

  • @ben10srilanka18
    @ben10srilanka18 2 หลายเดือนก่อน +1

    Rathnayake manamperi kiyanne mokkada 🥲

  • @shashiupendra4530
    @shashiupendra4530 5 หลายเดือนก่อน +2

    Me vediowa thanikara neth fm mahacharya Raj soma dewa shurin samaga kala sakachawa

  • @naviya98
    @naviya98 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @sahansathsara874
    @sahansathsara874 4 หลายเดือนก่อน

    nice work😄😇😊

  • @sanjithponniaha5941
    @sanjithponniaha5941 3 หลายเดือนก่อน

    “Nayakka” kiyanna telugu minissunge vasakame ???

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      තෙලුගු නායක්කර් වංශය කියල එකක් තියෙනවා.හැබැයි "නායක" කියන පදය ඉන්දු ආර්ය මූලයකින් එන "නායක" කියන අර්ථය හඟවන වචනයක් නිසා.අගට නායක තියෙන හැමෝම තෙලිගු කියලා කියන්න බැහැ.ඊට වඩා පරණ විය හැකියි.

    • @sanjithponniaha5941
      @sanjithponniaha5941 หลายเดือนก่อน

      @@Upulvan so ogollang India’ven ahapu kattiya … Indo Aaryan kiyanna India thamai ,,

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      @@sanjithponniaha5941 සිංහල අනන්‍යතවය හැදෙන්න කලින් ශිෂ්ඨාචාරවත් මිනිස්සු මෙහෙට ආවේ ඉන්දියාවෙන් තමයි. ඒ අය එන්න කලින් මෙහේ හිටියේ ආදිවාසීන් සහ නාග යක්ෂ ආදී ගෝත්‍රිකයන්.දියුණු නගර,වාරිකර්මාන්ත,ක්‍රමවත් පාලන ක්‍රමයක් සහිත නූතන මානව ශිෂ්ඨාචාරයක් පැවතුණ බවට සාධක නෑ.පසු ⁣කාලෙක දෙමළු ආවෙත් ඉන්දියාවෙන් තමයි.ඉන්දියාවට මිනිස්සු ආවෙත් පිටින් තමයි. කෙටියෙන්ම අපේ ආදිවාසීනුත් ආවෙ පිටින් තමයි. අපි කතා කරන භාෂාව අයිති වෙන්නේ ඉන්දු-ආර්ය නමින් හඳුන්වන උතුරු ඉන්දියානු භාෂා පවුලට. භාෂා රීති,ව්‍යාකරණ නීති අයිති වෙන්නේ ඒ භාෂා පවුලට. හිතාගන්න බැරි රම් ප්‍රමාණයක් සමාන වචනත් තියෙනවා සංස්කෘත,හින්දි,බෙංගාල වැනි භාෂා සමඟ.ජානමය සම්බන්ධතාවයක් ගොඩක් තියෙනවා බෙංගාල ජනතාවට,ඒ වගේම සුළු ප්‍රමාණයක් දෙමළ මිශ්‍ර වීමකුත් තියෙනවා.

  • @nadeekakariyawasam
    @nadeekakariyawasam 5 หลายเดือนก่อน +3

    ❤❤

  • @praveenw77
    @praveenw77 5 หลายเดือนก่อน

    පතිරණ , විදානපතිරණ වගේ නම් වල තේරුම මොකක්ද?

    • @lalithsubasinghe6377
      @lalithsubasinghe6377 4 หลายเดือนก่อน +1

      විදානපතිරණ යනු ගම්මාන වල එදිනෙදා විදාන දුන් අය.(විදානය පතුරන ,විදානපතිරණ උණා

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 หลายเดือนก่อน

      පතිරණ කියන්නේ සෙනරත් රජතුමා විසින් දුන්න ගෞරව නමක්. විදාන වගේ කෑලි පස්සේ ආවා කියලා මම හිතුවේ. පතිරණ කියන්නේ රණපති වෙන්න ඇති. ඒකනේ රජෙක් විසින් සිංහල වීරයින් දෙන්නෙක් ට දුන්න නමක්.

    • @AnjiJayali
      @AnjiJayali 4 วันที่ผ่านมา

      ​@@naginofficialpathirana1111pathiranage kiynne mona kulaye d

  • @srianisriani-s4u
    @srianisriani-s4u 5 หลายเดือนก่อน +1

    dewage kohenda awe

    • @nadaraja8334
      @nadaraja8334 5 หลายเดือนก่อน

      Devar - Thee Vaippa Var - The people who Creates or sets Fire.

  • @Ishara-id5lq
    @Ishara-id5lq 5 หลายเดือนก่อน +1

    මැනුවෙල්ගේ කියන්නේ කුමන විදියේ වාසගමක්ද

  • @ravindusathsara2643
    @ravindusathsara2643 4 หลายเดือนก่อน +1

    Manawadu kiyana wasagama gana danaganna puluwanda

    • @paultyga4153
      @paultyga4153 4 หลายเดือนก่อน

      Manawadu kiyanne issara rajage puka lewa kaapu ewunta

  • @gayanganimodh928
    @gayanganimodh928 5 หลายเดือนก่อน +6

    ප්‍රනාන්දු , Fernando

    • @deshanrathnayakeofficial
      @deshanrathnayakeofficial 2 หลายเดือนก่อน

      From Ferdinand Royal Family

    • @expatriate2477
      @expatriate2477 2 หลายเดือนก่อน

      You should read my write-up above.

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน +1

      පෘතුගීසි වාසගම් බෞතීස්ම කිරීමෙන් පසුව ලබාදුන් වාසගම් මිසක් සුද්දන් සමඟ මුහු වීම් සිදුවුණේ බොහෝ කලාතුරකින්.පහතරට සිටි සමහරු රැල්ලටත් ආක්‍රමණිකයාගේ වාසගම් දමාගත්තා.ඔබේ මුතුන්මිත්තන් බොහෝම දුරට සිංහල වාසගම් තිබුණුු සිංහල මිනිස්සුමයි.

  • @Nadee8904
    @Nadee8904 4 หลายเดือนก่อน +7

    මගේ වාසගම තියෙනවා ද කියලා බලපු මම 😔

  • @poornimahansani773
    @poornimahansani773 3 หลายเดือนก่อน +2

    Gajendrasingha api❤

    • @yanara9635
      @yanara9635 2 หลายเดือนก่อน

      Demala

    • @Upulvan
      @Upulvan หลายเดือนก่อน

      ​@@yanara9635ගජ,ගජේන්ද්‍ර,සිංහ මේ පද තුනම සිංහල. අගට සිංහ තියෙන අය ⁣අවිවාදයෙන්ම සිංහල. දෙමළ නෙවේ.

  • @WKD-RAPA
    @WKD-RAPA 3 หลายเดือนก่อน

    මට කියන්න ( ලේකම් රාලලාගේ ) කියන්නෙ පහත් කුලයක් ද දන්න කෙනෙක් කියන්න

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 หลายเดือนก่อน +2

      ගොවි කුලයේ වාසගමක්

    • @PathumRajapaksha-ps7gf
      @PathumRajapaksha-ps7gf 2 หลายเดือนก่อน +1

      පහත් වෙන්නෙ කොහොමද? ලේකම් කියන්නෙ ලේඛන කටයුතු.ඉස්සර හැමෝටම ලියන්න කියන්න පුළුවන් වුණේ නෑ.රාල කියන්නෙත් යම්කිසි තානාන්තරයක්

    • @WKD-RAPA
      @WKD-RAPA 2 หลายเดือนก่อน

      @@PathumRajapaksha-ps7gf 😍😴

  • @luckymh466
    @luckymh466 5 หลายเดือนก่อน +2

    Marakkalahannagigelakshmangunawardana myname

  • @ashidisanayaka
    @ashidisanayaka 4 หลายเดือนก่อน +1

    දිසානායක මුදියාන්සේ ❤

    • @thisarusupun2766
      @thisarusupun2766 4 หลายเดือนก่อน

      Ethin?

    • @ashidisanayaka
      @ashidisanayaka 4 หลายเดือนก่อน

      @@thisarusupun2766 ඉතිං එකක් නැහැ මගේ වාසගම මට වටිනවා එච්චරයි

    • @thishikadissanayaka
      @thishikadissanayaka 4 หลายเดือนก่อน

  • @madushaninimeshika3910
    @madushaninimeshika3910 3 หลายเดือนก่อน +1

    👏👌😍

  • @chamathshavika1983
    @chamathshavika1983 หลายเดือนก่อน

    විතානගේ වාසගමේ තේරුම... ?
    🙄