ලාංකිකයින් ඛෙදී සිටින කුලවල තේරුම මෙන්න - The People 's

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • කුලවාදය අතීතයේ සිට වර්තමානය දක්වාම මිනිස් සමාජයට බලපෑම් එල්ල කර තිඛෙනවා.එය ශ්‍රී ලංකාවටද බලපෑම් එල්ල කළ අතර අද වන විට එය යම් තරමකින් සමනයවී ගොස් ඇති බව හදුනාගත හැකියි. කෙසේ වෙතත් මංගල දැන්වීම් පල කිරීමේදී පවා අදද තමන්ගේ කුලය සදහන් කරනු දැකගත හැකියි.මේ ඒ අයුරින් ලාංකිකයින් ඛෙදී සිටින කුල අට පිළිබද අනාවරණයයි.
    The 10 largest auto insurance companies in the country represent more than two-thirds of the market share in the United States. Among top insurance companies, auto discounts such as multiple policy bundles and safe driver discounts reign supreme. We rounded up the largest U.S. auto insurers to give you a good idea of what’s available. To get the right rates and find the ideal policy for your needs, use a car insurance comparison tool or get quotes from multiple companies to make sure you’re getting the most competitive rates available.
    State Farm
    With more than 18% of the market share, State Farm is the largest automobile and home insurer in the U.S. It has more than 18,000 agents spread across its nationwide network and an extensive menu of more than 100 services, so it’s easy to see why so many drivers turn to State Farm for their insurance needs. This carrier offers multiple discounts on auto insurance, including:
    Geico
    If you prefer managing your account online rather than in-person, Geico may be an excellent option for you.
    Allstate
    Although Allstate’s prices are on the higher end, the insurance company offers a solid menu of discounts that help shave up to 30% off premiums, including a premier discount that rewards you for driving for three years without accidents or violations with a 22% discount.
    Progressive
    What sets Progressive apart from other insurers is its “Name Your Price” tool, which helps you find the policies that fit your budget. Progressive also has an online quote tool that gives you an estimate of the company’s rates along with the rates of some of its top competitors.
    USAA
    USAA’s auto policies are created specifically for military families and include added features such as discounted long-term auto insurance. To be eligible, you need to qualify according to USAA’s criteria, which include being one of the following:
    Farmers
    Farmers offers 85 years of experience to go beyond simple, bare-bones legal coverage. If you’re interested in additional features for your auto insurance policy, Farmers Insurance has some great options.
    Liberty Mutual includes some value-added extras in its auto policies, which makes this company a smart option if you’re looking for these benefits.
    Nationwide
    Nationwide carries everything from auto and home insurance to pet and identify theft insurance and financial services, which makes this company ideal as a one-stop shop if you need several types of policies.
    Insurance
    Car Insurance
    Home Insurance
    online education
    Wed hosting
    domain registration
    donate car to charity California
    donate car for tax credit
    usa car insurance companies
    usa loan

ความคิดเห็น • 604

  • @yasasindeepa3762
    @yasasindeepa3762 3 ปีที่แล้ว +209

    පහත්ම කුලේ තමයි දේශපාලකයොන්ට කඩේ යන උන්ගෙ කුලේ.

  • @pathmarohini9923
    @pathmarohini9923 4 ปีที่แล้ว +80

    රටට අනවශ්‍ය දෙයක් කුලමලහොයන එක. මනුෂ්‍ය කම තියෙනවානමි ඒක තමයි හොදම කුලය.

  • @ksd9848
    @ksd9848 3 ปีที่แล้ว +35

    මම නම් ගොවි කුලේ. ඒත් මට මේ කුල ක්‍රමය ගැන හිනා. අහින්සකයෙක් රා පොඩ්ඩක් බාලා මිනිස්සුන්ට සප්පායම්වෙන්න දෙන කෙනා පදු. ඒ රා වලින් පැනි , හකුරු හදන්නා වහම්පුර. හැබැයි සුද්දන්ට රට අල්ලා ගන්න පහසුවෙන්න මහා පරිමානයෙන් රා අරක්කු පොවල සින්හල ජාතියනැති කරල සුද්දන්ගෙන් තාන්න මාන්න ගත්ත උන් හෙලයේ වීර පූතුන්, හාමුල , අප්පොල. පවු අපේ ජාතිය.

  • @vihangalive1242
    @vihangalive1242 3 ปีที่แล้ว +89

    කුලේ උසස් උනත් වැඩක් නෑ ඒ මනුස්සයාගෙ මනුස්සකම තිබ්බෙ නැත්තම් වැඩක් නෑ 😔❤

  • @krishanmaduranga7240
    @krishanmaduranga7240 4 ปีที่แล้ว +205

    කුලේ පැත්තකට දාලා මනුස්ස කමට ගරු කරන්න ❤❤❤

    • @enakamendis1210
      @enakamendis1210 4 ปีที่แล้ว +1

      Radala kiyala kulayak na

    • @udayakumara2389
      @udayakumara2389 3 ปีที่แล้ว

      Kule kiyanne kamathi nadda

    • @demalaigenimu9564
      @demalaigenimu9564 3 ปีที่แล้ว

      ♥️

    • @groundzero5708
      @groundzero5708 2 ปีที่แล้ว +1

      @@udayakumara2389 nadakin pakku ,srilankawe sinahal manussayo bedagnnaa dgalana hati

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ ปีที่แล้ว

      @@groundzero5708 අනිවාර්යයෙන්ම අනගාරික දර්මපාලතූමා කිව්වනෙ කුල බෙදන් මරාගන්න එක ලොකුමෝඩ කමක් කියලා

  • @Mashiranathunga179
    @Mashiranathunga179 3 ปีที่แล้ว +272

    කුලේ නිස කොච්චර ආදර කතා එක් වෙන්න බැරි වෙනවද 😞😞

  • @nuwannw2573
    @nuwannw2573 4 ปีที่แล้ว +155

    මම නම් ඔය කුල ගනන් ගන්නෙ නෑ සිංහල කම තමයි මට ලොකු👍🦁

    • @ItsMayghaM
      @ItsMayghaM 4 ปีที่แล้ว +1

      🤔🤔🤔🤔

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +5

      බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
      ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
      බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.

    • @nilukasampath5998
      @nilukasampath5998 3 ปีที่แล้ว +7

      @@hasiWills1021 අස්ගිරියේ හා මල්වතු පාර්ශවයේ පන්සල් වල අඩු කුලවල අය මහණ කර ගන්නේ
      නෑ

    • @ranjitpeiris4508
      @ranjitpeiris4508 3 ปีที่แล้ว

      @@nilukasampath5998 mahanuwarane...hamuduruwone....abuddhimathne....okun gon

    • @sampathasanka8702
      @sampathasanka8702 3 ปีที่แล้ว

      Kule ganan ganna nethi aka hodaii a wagema agam jathiwadayath ganan ganna apa sinhala thama loku😊

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 ปีที่แล้ว +43

    කුලේ ගැන හරියට දන්නේ නැති අය ඕන තරම් මේ රටේ ඉන්නවා. ක්‍රිකට් බෝර්ඩ් එකේ හිටිය අසන්ත ද මෙල් පවා. පරණ මැච් ටිකක් බැලුව නම් කුලේ කියන්නේ හොද බෝලර්ස් කෙනෙක් කියලා දැනගන්න පුළුවන් ❤️❤️

  • @krishanmaduranga7240
    @krishanmaduranga7240 4 ปีที่แล้ว +103

    ඇත්තටම කුලේ කියන්නෙ නිකන් මිනිස්සුන්ගේ හිතින් හදා ගත්තු එකක් හොදට කාලා ඇදලා ඉන්න සල්ලි තියෙයිනම් එකතමයි හොදම කුලේ මිනිස්සුන්ගෙ නිකන් මත නිසා අද කොච්වරනම් මිනිස්සු දුක් වෙනවා ඇත්ද. දුප්පත් එකා අඩු කුලේ පොහොසත් එකා හොද කුලේ ඔවා නිකන් මනස් ගාත කුලේ මොකක් උනත් මොකද මනුස්සකම තියෙයිනම් කුල ගැන හොයන අයටත් මන් කියන්නෙ කුලේ ගැන හොයන්න එපා මනුස්ස කම විතරක් හොයන්න

    • @malshadulmini6507
      @malshadulmini6507 2 ปีที่แล้ว

      Aththa 😔

    • @w.bandara6128
      @w.bandara6128 2 ปีที่แล้ว

      කුලේ ගැන ඔහොම හිතුවට ඔයාලා ජාතිය ගැන එහෙම හිතන්නෑ එතකොට එකම ලේ ඒක නෑ

    • @ShanthaRanaweera-b6p
      @ShanthaRanaweera-b6p 5 หลายเดือนก่อน

      Oya kiyanne aththa thamaai ape kule manssa kule

    • @krishanishara9339
      @krishanishara9339 19 วันที่ผ่านมา

      Minisu apita කවුරුත් eki eth kulu pahala minisunge katha gathiya uda enawa

  • @hasinthamadushan5495
    @hasinthamadushan5495 3 ปีที่แล้ว +173

    මං නම් මනුශ්‍ය කුලේ❤️🙂

    • @samithsun7099
      @samithsun7099 3 ปีที่แล้ว +2

      කුලෙ අනුව මම නම් ලොකුවෙනසක් දකිනවා නම් රොඩී මිනිස්සුන්ගෙ තමා

    • @demalaigenimu9564
      @demalaigenimu9564 3 ปีที่แล้ว

      👍

    • @Mashiranathunga179
      @Mashiranathunga179 3 ปีที่แล้ว

      @@samithsun7099 rodi kule kiwee

    • @dulisharavindaaravinda1008
      @dulisharavindaaravinda1008 2 ปีที่แล้ว

      Oya aniwarayan adukule

    • @handugalakeerthi8895
      @handugalakeerthi8895 9 หลายเดือนก่อน

      Malli do another video about
      Govigama bathgama n padu kulaya
      Ur introduction confused
      Do cleare job

  • @helabodunuwa2854
    @helabodunuwa2854 4 ปีที่แล้ว +43

    2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ගොවිගම කියල ඔහොම උසස් කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්‍රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් කියල හදුන්වන බත්ගම(පදු), හකුරු, හන්දුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල කුල කණ්ඩායම් වලිනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල...

    • @thilankagayashan7329
      @thilankagayashan7329 3 ปีที่แล้ว +5

      හරියටම හරි ඒ කථාව. 👍

    • @anomapriyanthi9222
      @anomapriyanthi9222 3 ปีที่แล้ว +2

      හරියටම හරි ඒකනම් උසස්ම කුලය මනුස්සකම හැමෝගෙම ලේ රතුපාටයි👍👍👍🌷

    • @mallikabuddhadasa236
      @mallikabuddhadasa236 3 ปีที่แล้ว +1

      Api ahala thiyenne goigama kiyanne hamduru ayata kiyalao. Ea ayage kenek harakek horaham kerela marala. Ea harak aithikaraya rajuta kiyala. Rajathuma danduwam deela thiyenne ea harakge hama ea horata porawanne kiyala kiyala. Ithin velenda kule minihek pau kiyala ea minihawa gangata genihin clean kerala godata genawalu. Eda indan eyata kiuwe hamduruwa kiyala

    • @udayarathnayake5688
      @udayarathnayake5688 3 ปีที่แล้ว +13

      ඔබ ෙගාවිකුලය නිර්දය ෙලස ෙහලා දකින ෙහ්තුව හීනමානය නැමැති ෙරා්ගිලක්ෂණය නිසාවිය හැක.

    • @samithliyanage51
      @samithliyanage51 3 ปีที่แล้ว +2

      Nishankamalla rajun gen pawatha ena kawrawa wanshaya ranakaami senpathiyan rasak ratata daayaada karapu kulayak mee video eke maalu kaaraya kiyala hanwadu wadunata lankawe anthimata raja uneth weerahannadige puransisku (weera puran appu) kawrawa kulaye.. adatath kawrawayange awamangalyakadi kadu trishula seesath paawada muthukuda ihalanawa.. thawada helaye mahagathkathu martin wikramasinghe, daksha kriidakayan wuu sanath jayasooriya upul tharanga chaminda vaas, wiplawiiya naayakek wuu roohana wijeweera thawada methek bihiwuu hamudaapathiwarungen bahutharayakda warthamaana hamudaapathi shweendra silva da kawrawa wanshikayanya.. mama govi kulaye kenek eth aththa niyama naayakayan bihiwune kawrawayangen..

  • @machinetechnicial7248
    @machinetechnicial7248 3 ปีที่แล้ว +46

    😂😂ඒ කාලේ කුලේ කිව්වේ කරපු රැකියාවට ගොවියා ගොවිගම හරක් බලපු අය පට්ටි, කරදියේ වැඩ කල අය කරා, කුරුදු තලන අය සලාගම,හකුරු හදන අය හකුරු, සංගීත නැටුම් කරපු අය බෙරවා ඒ වගේ හැම රස්සවකටම නමක් තියෙනවා. අද ඉතින් එක ගෙදර ඔක්කොම කුල තියෙන්නේ 🤣🤣

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +3

      රෙදි හෝදපු අය ඩෝබි, රොඩී, පදු, කම්මල්කාරයෝ...😂😂😂😂

    • @udayarathnayake5688
      @udayarathnayake5688 3 ปีที่แล้ว +3

      උඩරට ෙගාවිවංශයට අයත් නිලමක්කාර ෙපලපත පට්ට්වල කියා ෙපන්විම ගවපාලනයට සම්බන්ධ කරයි,ෙමම පිරිස ෙගාවි පැරණිතම පිරිසවන අතර ෙමාවුන් ෙගාවිකූලයටම අයත් වැදිවරිගයට පමණක් පැරණි වන බැවින් ෙදවනවනබව කියයි,

    • @hasithasampath818
      @hasithasampath818 2 ปีที่แล้ว

      පල හුත්ති යන්ට කම්මල් කියන්නේ නවන්දන්නා අය

    • @poppunkyt8450
      @poppunkyt8450 2 ปีที่แล้ว

      උබ අඩු කුලේ නේ 😅

    • @machinetechnicial7248
      @machinetechnicial7248 2 ปีที่แล้ว +2

      @@poppunkyt8450 පාරම්පරිකව ගොවිගම හැබැයි හරක් බලපු උන්ද මොනුන්ද දන්නේ නෑ 😂😂 දැන් නම් බල්ලෝ පවා නාවනවා ගෙදර 😂😂

  • @ramboudda6163
    @ramboudda6163 3 ปีที่แล้ว +16

    මහලොකුවට කුලයේ ඔලුවෙ තියන් ඉන්න එවුන්ට වැඩිය අඩුකුලේ උන්ගේ හිත හොඳයි

    • @ria7951
      @ria7951 ปีที่แล้ว +2

      අඩු කුලේ කියලා වෙන් උනේ පහත් ගති තිබ්බ මිනිස්සු, සමහර පහත් කුල වල කියලා වෙන් උන මිනිස්සු කට ඇරියොත් කරන්නේ අනික් මිනිස්සුන්ට අපහස කරන එක😅 රැකියාවෙන් පහත් නිස නෙවෙයි ගති පහත් නිස තමයි අඩු කුලේ කියලා වෙන් උනේ ගොඩක් අය. ඒ වගේම උසස් කියලා වෙන් උනා කුලත් පසුව පහත් වැඩ නිසයි පහත් පවුල් විදියට නම් කලා. ඔය කොයි කුලෙත් ටිකක් කල් යද්දී හොඳ නරක අය ඉන්න නිස මනුස්සකම තමයි දැන් වැදගත් වෙන්නේ

    • @methukay
      @methukay 27 วันที่ผ่านมา

      ඇත්ත

  • @nilukprabash9726
    @nilukprabash9726 3 ปีที่แล้ว +13

    කුලේ කියන්නෙ වචන දෙකක් නෑ හොද බෝලර් කෙනෙක්..

  • @morayes
    @morayes 7 ปีที่แล้ว +38

    ඒකනම් ඇත්ත අපි සියල්ලන්ගේම ඇගේ දුවන්නේ එකම රතුපාට ලේ ලේ වර්ගය විතරයි වෙනස් ඔය කුල,මල,භේද ඔක්කොම ඉපදුනාට පස්සෙ එන්නේ ඉපදෙනකොට මෙලෝ දෙයක් දන් නැතුව මේ ලෝකෙට එන්නේ එකම මිනිස් කොට්ටාශයක් විදිහට ඉපදිලා මැරිලා යන්න තියෙනවනම් තමයි හොද ඔබ තුමාට බෙහෙවින් ස්තුති 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @sadamaliekanayake4750
      @sadamaliekanayake4750 7 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage 👍👍👍👌👌👌

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +1

      Ne jana atarin wenas

    • @nilukasampath5998
      @nilukasampath5998 3 ปีที่แล้ว

      ඇඟේ ලේ රතු පාට උනාට ඒකෙත් වෙන වෙනම කාණ්ඩ තියෙනවා .

  • @inimaitv1494
    @inimaitv1494 4 ปีที่แล้ว +22

    Api manushya kulaya kiyala hiththana minissu like dala yannako karunakarala🔥💪

  • @techtravel2024
    @techtravel2024 3 ปีที่แล้ว +37

    මං ජනාධිපති වුණා නං වහාම ක්‍රියාත්මක වන පරිදි කුල භේදය තහනම් කරනවා

    • @herathtvplus3166
      @herathtvplus3166 3 ปีที่แล้ว

      අනිවා 👌

    • @nishamanike4165
      @nishamanike4165 2 ปีที่แล้ว

      ජයවේවා

    • @hasithasampath818
      @hasithasampath818 2 ปีที่แล้ว +2

      මම කම්මල් අපේ ගමේ උන් අපිව කොන් කරනවා මට මේ සිංහල කියන ජරා ජාතියම දැන්නම් තිත්තයි තූ....නොදකින්

    • @tiktokbazaar2368
      @tiktokbazaar2368 2 ปีที่แล้ว +3

      @@hasithasampath818 ඊයා කම්මල් පොන්නයා 😝😝😝😂😂😂

    • @ඇනාඇනා
      @ඇනාඇනා 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lepanhar9350
    @lepanhar9350 3 ปีที่แล้ว +23

    ඒතකොට හදිසි අවස්තාවකදි රෝහලේදි ලේ දෙනවිටත් ඒ ලේවල ඔය මගුල් කුලේ කියලද ලේ දෙන්නේ.බලය තියන ඒකා සල්ලි තියන ඒකා පොඩි මිනිහව පාගන්න තමයි හැම මගුලම.

  • @wishwaesa3042
    @wishwaesa3042 3 ปีที่แล้ว +49

    කුලය නම් බල්ලෙකි.. බලය නම් කුල්ලකි...😁😁😁😁😂😂😂😂

  • @samanthausa1580
    @samanthausa1580 4 ปีที่แล้ว +23

    ලංකාව මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ හිත්වල කුනු. මේ සමාජය. හරිමගට පත් කරන්න ඉන්න හාමුදුරුවන් වහන්සේ ලත් කුල ගෝත්‍රික අදහස් වෙලින් තුනට හතරට කැඩිලා ..මිනිස්සුත් වන්සෙ කබල් ගාගෙන ඔහේ ජීවත් වෙනව අනේ අපොයි මේ ඇහැට නොපෙනෙන කුලයක් ගැන හොය හොයා ලත වෙනවා හොද නරක කරන්නෙ මිනිස්සු .ඒකට අඩුකුලේ වැඩිකුලේ අදාල නෑ

    • @Pandaboyzero
      @Pandaboyzero 9 หลายเดือนก่อน

      Oya පන්සල් නිකාය හදල tiyenne desapalakayan ge වාසියට පූජ්‍ය පක්ෂය passen ඉන්නවා කියන්නේ aea rajaya නායකya canden dinnawa

  • @nandanamahipala2464
    @nandanamahipala2464 3 ปีที่แล้ว +72

    මම අහල තිබෙන තරමට නම් රදල උන් තමයි සුද්දා ට රට පාවා දීල තියෙන්නේ තමන්ගේ රජු පෝට වලකින් බදල සුද්දා ට දුන්නේ රදලයන්

    • @udayarathnayake5688
      @udayarathnayake5688 3 ปีที่แล้ว +17

      ස්වල්ප පිරිසක් ඒ ගවිසුමට අත්සන්කලාට සියළුම රදළ හා මුදළිවරු රට අාරක්ෂා කලා මිස පවාදිමක් සිදුකර නැත.කුල ෛවෙරයින් සටහන් දාන්න ඵපා

    • @nethmijayasekara7287
      @nethmijayasekara7287 3 ปีที่แล้ว +3

      Ou ekane hari

    • @samanthipriyadarshani1860
      @samanthipriyadarshani1860 3 ปีที่แล้ว

      👍

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 ปีที่แล้ว

      සුද්දාාට දෙකට නැමුනු 😂

    • @udayarathnayake5688
      @udayarathnayake5688 3 ปีที่แล้ว +8

      සුද්දට විතරක්ද?මුහුදුකරය සිට රට මැදට ඒමට පෘතුගිසින්,ලන්ෙද්සින් පමණක් ෙනාව ෙසාලින්ටද නැවුන වුන් හැම කුලයකම ඉන්නවා

  • @Sv25-s6m
    @Sv25-s6m 3 ปีที่แล้ว +10

    මේ වැඩසටහන කරන කෙනාගේ කටහඩනම් අහගන ඉන්න පුලුවන් ඕනි තරම් වෙලාවක්

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 ปีที่แล้ว +3

      එ කොල්ලාට පාඩුවෙ ඉන්න දෙනවා කෙල්ලෙ 😂😂😂

    • @Sv25-s6m
      @Sv25-s6m 3 ปีที่แล้ว +1

      @@lasanthapremajith3721 🤣🤣🤣🤣

    • @anjanaumendra9848
      @anjanaumendra9848 3 ปีที่แล้ว

      😂😂😂

  • @anugalle9187
    @anugalle9187 7 ปีที่แล้ว +92

    අද කාලේ උසස්ම කුලයෙයි කියාගන්නා එවුන් ජාතියෙනුත් පිට එවුන් එක්ක දීග යන කොට මොන කුල මලද..???

    • @aravindadahanayake313
      @aravindadahanayake313 7 ปีที่แล้ว +15

      ඒක නම් ඇත්ත​.
      අද කාලේ කුළ දෙකයි තියෙන්නෙ.
      දුප්පත් සහ පොහොසත්.

    • @premasirihathurusinghe9135
      @premasirihathurusinghe9135 6 ปีที่แล้ว +1

      A R 8h

    • @frankfurtmunich5944
      @frankfurtmunich5944 3 ปีที่แล้ว +8

      බලපුවාම අඩු කුලේ කියන මිනිස්සු තමා කලවම් නැති එකම කුලය අනිත් ඒවුන් ඔක්කොම කලවම් එවුන් දැන්

    • @nilukasampath5998
      @nilukasampath5998 3 ปีที่แล้ว +2

      @@frankfurtmunich5944 දැන් අඩු කුලේ අය නෑ
      පත්තරේ නම් වෙනස් කරන කොටස පොඩ්ඩක් බැලුවනම් ඕකේ තරම තේරුම් ගන්න පුලුවන්

  • @thilankagayashan7329
    @thilankagayashan7329 3 ปีที่แล้ว +38

    මම නුවර වැඩ කරා එතනදි උන් අපිට සලකන විදිය තීරණය කරන්නෙ අපේ නාමේ අහලයි,... ආන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස..👍 ගොයි ගම කියන උන් තරම් වසල හැත්තක් තවත් නzතුව ඇති..

    • @amilachathuranga6916
      @amilachathuranga6916 3 ปีที่แล้ว +1

      🤔

    • @isurukaru8544
      @isurukaru8544 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @draculaking
      @draculaking ปีที่แล้ว +2

      නුවරයි බෙන්තරයි දෙකම එකයි බං

  • @mudiyansethennakoon2358
    @mudiyansethennakoon2358 3 ปีที่แล้ว +27

    ලංකාවේ මිනිස්සු කුලය පිලිකුල් කලත් ලංකාන්ඩුවට කුල භේදය ඉදිරියට ගෙනයාම අවශ්‍යයි.ඕනෑම තැනකදී වාසගම සමග සම්පූර්ණ නම අහන්නේ ඒ නිසයි.කුලය ඇත්තේ මේ වාසගම තුලයි.තරුන ලමයි මොන තරම් අසරන වෙනවද මේ වාසගම් නිසා.

    • @psasdjeewandara6686
      @psasdjeewandara6686 3 ปีที่แล้ว +2

      වාසගම පහත් කියලා කැපෙන්නේ කාලකණ්ණි හිපාටුවෙක් අතින්,,,වැඩකාරයෙක් නං කුලේ කැලේ,,,,

    • @athuladeshapriya4456
      @athuladeshapriya4456 3 ปีที่แล้ว +1

      ඔය හැම වාසගමක්ම මුල්පුරුකේ මිනිස්සූ හිතලා දාගත්තුවා..ඒ අය දැන් පුරසාරම් දෙඩුවට,මුලින්ම ජාතක උනේ කාටද කියලා දන්නේ නෑ..පසුව තමා එජස් කරගත්තේ...

  • @mytv9629
    @mytv9629 3 ปีที่แล้ว +47

    දෙසපාලුවො ජරාව කුලයේ එවුන්

    • @CreativeCeylon
      @CreativeCeylon 3 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම

  • @sajithkumarakumara1602
    @sajithkumarakumara1602 3 ปีที่แล้ว +20

    මනුෂ කම තමයි හොඳම කුලය

  • @channabuwanaka5885
    @channabuwanaka5885 3 ปีที่แล้ว +15

    සුපිරි වැඩ කාරයෝ තමයි නවන්දන්නා කුලයේ උදවිය. රටේ සුප්‍රසිද්ධ නිර්මාණයක් තියෙනවනම් ඒක නවන්දන්නා නොහොත් විශ්ව කුලයේ කෙනෙක්ගේ වැඩක්. සුද්දො ස්මිත් කියන්නේ නවන්දන්නා කුලයේ උදවියට .

    • @hasithasampath818
      @hasithasampath818 2 ปีที่แล้ว +3

      නවන්දන්නා කියන්නේ කම්මල් ඒ කියන්නේ අපිට

    • @sewwandimadhushani4673
      @sewwandimadhushani4673 2 ปีที่แล้ว +2

      💪

    • @Laiyainfb
      @Laiyainfb ปีที่แล้ว +2

      💪💪💪💪

    • @sujeewapriyanthi-zo1fj
      @sujeewapriyanthi-zo1fj ปีที่แล้ว +1

      Owe aka thamai athta kathawa rawana king oya kule

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +18

    කුලේ නිසා ලොව සමහරු මුලාවේ ,,😀😀😀, ඇයි දන්නෙ නැහැ මේ ඔක්කොම කුලයන්ගෙ ලේ රතුපාට උනේ 🤣🤣🤣

    • @ria7951
      @ria7951 ปีที่แล้ว

      ඉතින් එකට ඔයාට ගොඩක් හිනා යනවද පස් මහා බැලුම් වලදිත් කුලය කියන එක බැලුවේ එකේ වැදගත්කමක් තියෙන නිසයි. ඔය කොයි කුලේ ගත්තත් මනුස්සකම තියේනම් ඒ කෙනා තමයි උසස්, නමුත් අතීතයේ පහත් කියලා වෙන උන කුල වල ගොඩක් පහත් ගති තියෙන මිනිස්සු ඉඳලා එනිසා එක ඉස්සර තදේට තියෙන්න ඇති, රදල පවුල් වලත් පහත් වැඩ කරන අය පවුලෙන් අයින් කරලා තියෙනවා, පවුල් පසුබිම ගත්තහම දල වශයෙන් පුද්ගලයෙක්ගේ ගති අඳුන ගන්න පුළුවන් මොකද ජාන වෙනස් වෙන්නේ හරි කලාතුරකින් නේ 👍

  • @anoosharajapakse3360
    @anoosharajapakse3360 7 ปีที่แล้ว +10

    Well presented. Clear pronunciation and delivery. Well done! 👍👍👍

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว +2

    ලංකාවෙ ලොකුම කුලවාදියො තමයි සිවුරු පොරොවගෙන ඉන්න උන්.

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +2

    කුල භේදය සිංහල රජ කාලෙ එතරම් නොවූවත් කන්ද උඩරට අවසන් දෙමළ රජ වරුන්ගේ කාලයේ සිට අද දක්වාත් පසුව වතු දෙමලුන් විසින් සිංහලයින් පහල කුලයේ ලා පයට පාගා ගෙන ඉන්නෙ හිස එසවීමට බැරි වෙන ලෙසෙයි.
    එය තදින්ම පටන් ගත්තේ සුද්දන් ලැයිම්වලට තමිල්නාඩු දෙමළුන් ගෙනා පසුවයි. එම දෙමලුන් ගෙන් වෙල්ලාල කුලයටත් වඩා ඉතා පහල නීච (කක්කුස්සි හෝදන වැනි) කුලවල සිටි, ඉතා කපටි, තිරිසන් ගති ගුන ඇති දෙමලුන් මැජික්, මායා,ඉනා හා විෂ උපයෝගී කරගෙන ධනවත් සිංහල හා දෙමල මිනිසුන් මරා ඉඩම් හා වස්තුව කොල්ල කා, විශාල වලව් සාදා ගන්නා ලදී. ඉන් පසු ඔවුන් අවට සිටින සියලුම අහිංසක සිංහලයන් මරා ඉඩම් වලව්ව් වලට ඈඳා ගන්නා ලදී.
    සුද්දන්ට කත් අදිමින් ඉංග්‍රීසි ආරෙට ජීවත්වෙමින් සිංහල රජ වශයේ අය පවා අඩු කුල වලට ගොනු කොට ඉතා මෝඩා අන්දමින්, ඔවුන් සියලුම සිංහලුන් පයට පාගා ගෙන සමාජයේ ප්‍රභූන් බවට පත් උනා.
    සුද්දන් රටින් ගිය පසු ඔවුන් බලයට පත් උනා.

  • @NelumLanka
    @NelumLanka 3 ปีที่แล้ว +8

    ස්තූතියි ඔබට

  • @psasdjeewandara6686
    @psasdjeewandara6686 3 ปีที่แล้ว +10

    කුලය හැදුනේ රජ කාලයේ රාජ්‍ය අවශ්‍යය තාවයට යොදා ගත් අයට දුන් රාජකාරිය මතයි,,නටන,ගයන සෙට් එහෙමම ගියා,කෑම සපයන සෙට් ඒකටම ගියා,,රෙදි හෝදන සෙට් ඒකටම ගියා,,,වලං හදන සෙට් ,ආභරණ හදන,එක, පවරපු විදියට ඒවා කුලවිදියටම නම්වුනා කාලයත් සමගම,,,,කුලේ කැලේ බලේ අතට ආවම,,,,

  • @wgasiaphonemart8374
    @wgasiaphonemart8374 6 ปีที่แล้ว +29

    ජීව විද්‍යාත්මකව මනුෂ්‍යයා සමානයි.උසස් පහත් කියලා කතාවක් නෑ මිනිස්සු ඔක්කොම එකයි

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 ปีที่แล้ว +1

      භෞතික වශයෙන් ...හැදියාව අනුව වෙනස් වෙනවා

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว

      @@lasanthapremajith3721 ow genes(jaana) walin....poddk kalpana krrn

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว +38

    ගොවිගම කුලයේ උන් විතරක් lik කරන්න

    • @prasannasampath980
      @prasannasampath980 4 ปีที่แล้ว +4

      හාල් කිලෝවට රෙද්ද උස්සපු එවුන්

    • @viduranga7610
      @viduranga7610 3 ปีที่แล้ว +2

      @@zonefire9410 මාත් ගොවිගම කියන මගුලෙ තමයි බන් ගොවිගම තියා මොනගම උනත් මට වැඩක් නෑ, අදාලම නෑ. ඔය හනමිටි බිමින් තියපන් මෙච්චර දියුණු කාලෙක වෙලත්.. 😄

    • @viduranga7610
      @viduranga7610 3 ปีที่แล้ว +2

      @@zonefire9410 @Game Zer @Game Zer සිරාම කතාව බන්, ඒක මාත් පිළිගන්නව. ඒ වගෙම අත්දැකීමෙනුත් දන්නව. ඒ ජාතියෙ මිනිස්සුන්ගෙන් ඔය කියන විදියට බැනුන් අහලත් තියෙනව, ඒ වෙලාවට නම් මටත් හිතිල තියෙනව... පස්සෙ මට තේරුම් ගියෙ නම් ඒ මිනිස්සුන්ව ඒ තත්වෙට වැටිල තියෙන් තියෙන්නෙ මේ කුල භේදයෙන්ම ඇති කරල තියෙන මානසික පීඩ⁣නය නිසා කියල 🙁. ඒ ගැන හිතේ තියන් ඒ මිනිස්සු සමාජෙ ජීවත් වෙන්නෙ ඒ පීඩනෙන්, ඒ නිසාම එයාල බලන්නෙ අනිත් අයව පහත් කරල කතාකරන්න, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාලත් අනිත් මිනිස්සු වගෙම පහත් නොවන සාමාන්‍ය මිනිස්සුම බව සමාජෙට අවධාරණය කරන්න වෙන්න ඇති. ඒත් ඒකෙන් වෙන්නෙ නම් ඒකෙ අනිත් පැත්ත, කොහොම උනත් අපේ පරම්පරාවෙන් වත් ඔය බෙදීම් නැතිවෙලා යනව නම් ලොකු දෙයක්, ඒ නිසා මේව ගැන කතා කරන්න වත් ඕනි නැහැ මේ වීඩියෝ එකත් අනවශ්‍ය දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ. 👍👍👍

  • @PushpaWijevickckrama
    @PushpaWijevickckrama 21 วันที่ผ่านมา +2

    කුලයඅඩුනමි වැඩත් ඵ් වගේලු.සමහර වෙලාවට මිනිසුන්ගේ කතාව වැඩ බැලුවම ඵ්ක ඇත්තක්. කියල හිතෙනව.තව වර්ග තියෙනව හාලී හින්නෑවෝ.කරාව දුරාව බඩල්ලු .පද්දෝ ....තවත් තියෙනව😊😊

  • @sumithwijesekara2175
    @sumithwijesekara2175 3 ปีที่แล้ว +23

    අපි නම් දන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ කුල දෙකයි. එකක් කකුල අනික. උකුල

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 3 ปีที่แล้ว +16

    අසම්පූර්ණ ඉදිරිපත් කිරීමක්. හොඳ ගවේෂණයක්, පර්යේෂණයක් කරලා ඉදිරිපත් කලානම් වටිනවා.

  • @supunsuranga866
    @supunsuranga866 ปีที่แล้ว +2

    මං දකින විදියට අනුන්ට අඩු කුලේ කියල සලකන උන් තමයි ඇත්තටම අඩු කුලේ

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 3 ปีที่แล้ว +12

    තව කුල කොච්චර තියෙනවද.....දැන් ඉන්න අය ඔය කුල ගැන බලන්නෙ නෑ ඉස්සර මිනිස්සු තමයි කුලේ පස්සෙ දිවුවේ

    • @akashanushka722
      @akashanushka722 2 ปีที่แล้ว +2

      මොකෝ නැත්තේ
      නුවරට ඇවිත් බලන්නකෝ

  • @hasithasampath818
    @hasithasampath818 2 ปีที่แล้ว +2

    ලංකාවේ සිංහල දෙමල ඉන්දියාවේ ඉන්න විවිධ ජාතීන්ට ගෝත්‍ර වලට අයත් සේරම විනාසම වේවා

  • @chamindafernando8069
    @chamindafernando8069 3 ปีที่แล้ว +6

    ශ්‍රී ලංකාවේ කුල විකාශනය කියලා පොතක් තියනවා අන්න ඒ පොත අරගෙන කියවන්න මට මතක හැටියට ඒක මහාචාර්ය ජේ බී දිසානායක මැතිතුමාගේ.

  • @aravindadahanayake313
    @aravindadahanayake313 7 ปีที่แล้ว +20

    පෙරේරා, ප්‍රනාන්දු, සිල්වා, පීරිස් යන නම් ලංකාවෙ දුන්නෙ පෘතුගීසින් උනාට​, ඒ නම දුන්නෙත් කුළයට අනුවයි.
    මුල් වාසගම අනුව කුළය ආරක්‍ෂා වෙන විධිහටයි අග වාසගම ක්‍රිස්තියානි ආගම අනුව වෙනස් කළා.
    උදාහරණයක් විධිහට,
    සිල්වා, ප්‍රනාන්දු වගේ වාසගම් ලැබුනේ කරාව​, දුරාව​, රජක​, වැනි අඩු යැයි සම්මත කුළ වල අයට​.
    ගොවිගම, රදල වැනි උසස් යැයි සම්මත කුළවතුන් ට පෙරේරා, පීරිස් වැනි අග වාසගම් ලබා දුන්නා.
    (හුදු දැනුම පිණිස මිස​, කිසිවෙකුට අපහාස කිරීමට අදහස් නොකල බව කරුණාවෙන් සලකන්න​.)

    • @futurevlogz6421
      @futurevlogz6421 6 ปีที่แล้ว +1

      Ane gon hutto... umba danna paka.... salagama brahmana caste ekatat tiyenawa de silva , de zoysa etkota mokadda kiyanne?? Edirimuni de zoysa, wijayamuni de zoysa ta wada kohomada hutto radalayo usas wenne.????

    • @DilruMinrukLiyanage
      @DilruMinrukLiyanage 5 ปีที่แล้ว +3

      රදල ගොවිගම අය වාසගම් වෙනස් කරන්නේ නෑ වෙනස් කලා නම් ඒ අය කුලයෙන් පහත් වෙනවා

    • @cheercricket378
      @cheercricket378 5 ปีที่แล้ว

      ඔබ හරි

    • @helabodunuwa2854
      @helabodunuwa2854 4 ปีที่แล้ว +4

      2.මං දන්න හැටියට අවු. දෙතුන් සියයකට කලින් ඔහොම කුලයක් තිබිලවත් තියන බවට සාධක නෑ. ජන වහර අනුව ගත්තත් පිළිවෙලින් රජ, බමුණු වෙළඳ, ගොවි වශයෙන් රාජකාරි වල උස් පහත්කම පෙන්නලා තිබුණා. ඒ රාජකාරි අනුව බලුවත් ගොවිකම හතරවෙනියටයි පෙන්නලා තියෙන්නේ. සීලයෙන් උසස් කියල බ්‍රහ්මණයොවත් කාම ආධිපත්‍යය පැතිරවීමට, රජකමට සුදුසු නැත්නම්, ගොවිතැනක් කරා කියල ගොවිගමයෙක් රජකමට සුදුසු වෙයිද ? මොකද අවු. සිය ගණනකට එහා අපේ රටේ බ්‍රාහ්මණ කියල ම කුලයක් තිබිල තියනව. පස්සේ සම්මත වශයෙන් ආවහ විවාහ ආදිය කරගන්න බැරුව නැති වෙලා අද හදුනගන්න බැරි වෙලා තියනවා. එතකොට කරාව, කෞරව, කුරු, කුරුකුල, ක්ශස්තීය, කෝරව්‍ය ආදී වශයෙන් ව්‍යාවහාර කරන්නේ ක්ශස්තීය කුලයමයි. ඒකට අයිති උසස් ම රාජකාරි බරගානක් තියනව. මාලු අල්ලන කෙහෙල්මලක් නෙමේ.... එතකොට වෙලෙඳ කියන වෛශ්‍ය එකටත් අයිති කුල වර්ග තියනව. එතකොට ඔය හුදු රාජකාරියක් මත හදුන්වන ගොවිගම කුලය, රාජ්‍යත්වයකට සම්බන්ද කරලා රදළ, අරව මේව කියල කිව්වට ඕක වැඩිම වශයෙන් සමන්විත වෙන්නේ, ගොවිකම වගේම රාජකාරි මත නම් දරපු බත්ගම(පදු), හකුරු ආදී කම්කරු රාජකාරී වලට අදාල පිරිස්ගෙනි. අදවන විට, පසුගිය අවු. 100 ඇතුලත පත්තරවල පළ කරලා, ගොවිගම උසස් කියලා, නම් මාරු කරගත් විවිධ අඩුකුලේ අයගේ සංඛ්‍යාව ගත්තොත් ලක්ශ ගාණක්. දැන් ලංකාවේ ගොවිගම කුලයේ ප්‍රතිශතය 50%කට වඩා වැඩියිලු. නිකං හිතන්න උසස් කියන හොදම දෙයක්..., පරගැතිකරණය හා විවිධ සමාජ පරිහානීන් සමග එන්න එන්නම දුර්ලභ වෙනවා මිසක් අසීමිතව වැඩි වෙන්න පුලුවන්ද ? ගොවිගම එහෙම උසස් නං, කොහොමද එහෙම වෙන්නේ කියල බුදු දහමට අනුව ඉතිහාස කරුණු ආදිය අනුව මතු කරල කියන්න..... දැන් ගොවි කුලයට සම්බන්ද කියන අයනේ, 1815 දී රජා පාවා දීපු තැනේ ඉදලා, කැරලි පාවලා දීපු තැනේ ඉදලා, 1948 වෙනකලුත් ඇවිල්ලා, එතනින් පස්සේත්, අද දක්වා 90%ක්ම අවස්තාවන්හී අපේ දේශපාලනය තුල රාජ්‍යත්වය හොබවලා තියෙන්නේ,... ඉතින් දැන් රටට මොකද්ද වෙලා තියෙන්නේ ? පරගැතිවෙලා තමන්ගෙම ජාතිය පරයන්ට පාවා දිදී, තමන්ගෙම උන්ට වින කර කර, එදා මෙදාතුර දැවැන්තම සංස්කෘතික, සදාචාරාත්මක, ආගමික, සමාජමය ජාති හා කුල දූශණයක් නේද මුං කරලා තියෙන්නේ කවුරු වුණත්. ඔය ගොවිගම කියාගන්න උන් ආඩම්බර වෙනවද ඒ ගැන ?..... නැත්නම්.., ඔය කුල කියන්නේ මෝඩයො හදපුවා, හැම ලෙයම රතුපාටයි, ඔක්කොම මිනිස්සු, ඔක්කොම රජවරු කියල, මුතුන්මිත්තන්ගේ කුල සම්ප්‍රදායට ගරහලා හිමීට ලිස්සලා මාරු වෙලා යනවද ? හිතල බලන්න... මේ කුල කීයවීමේ මොනවහරි අවුලක් තියනවද කියල..

    • @NoName-op6yl
      @NoName-op6yl 4 ปีที่แล้ว

      Mn fernando kiyana aya dakala thiyenava arachchila surname ekka e mokakda eke theruma
      Ekiyanne hamoma mix velada🙄🤔😒

  • @dilanijayakody8212
    @dilanijayakody8212 ปีที่แล้ว

    අසම්පූර්ණ කතාව eth hodai eth තවත් me පිළිබඳ හොයලා දැනුවත් කරන්න 👍

  • @thusharamuthu1009
    @thusharamuthu1009 3 ปีที่แล้ว +7

    මේ වීඩියෝ එකේ කියන දෙයින්ම තේරෙනවා අතීතයේ මිනිස්සු එක එක රැකියා වලට බෙදලා ඒ ඒ අයට දීපු තැන නිසා තමයි කුලය කියන එක ඇතිවෙලා තියෙන්නේ කියලා . ඒකෙන්ම තේරෙනවනෙ. ඒකෙ උස්පහත් කියලා දෙයක් නෑ රැකියාවට දාපු නමක් විතරයි කියලා .අපෙ උංමඒකට උස්පහත් බේදයක් හදලා.

  • @InduDi-jf2ho
    @InduDi-jf2ho 20 วันที่ผ่านมา +1

    මමනම් දන්න කුලයක් නෑ ... මනුස්සකමෙන් සැලකුවොත් පන උනත් දෙනව ඒ මනුස්සයා වෙනුවෙන් ... කුලේට සලකන්නෙ නැ ....

  • @amilapradeep4980
    @amilapradeep4980 3 ปีที่แล้ว +4

    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රහ්මණෝ...
    කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝති බ්‍රාහ්මණෝ

  • @Schinthaka123
    @Schinthaka123 4 หลายเดือนก่อน +1

    කුලේ රෝල් කරලා ......
    අසනීප ලෙඩෙකුට ලේ දෙද්දි කුලේ හොයන්නෙ නැද්ද ??? බදින්න නෑ කම් පවත්වන්න හොයනවා නම් අනිවාර්යයෙන්ම අනිත් ඒවටත් හොයන්න ඕනි .. පහත් කුලේ ලේ උසස් කුලවල උන්දැලෑට ගැලපෙන්නෙ නෑ නොව 😂😂😂😂😂මම නම් දෙන්නෙ නෑ මට වඩා ඉහල කුලේකට ... පහල කුලේ මනුස්සයෙකුට නම් මුලු ශරීරෙම වුනත් දන් දෙනවා 🖤🖤🖤

  • @sunethsuneth1133
    @sunethsuneth1133 5 ปีที่แล้ว +23

    අඩුකුලේ පරහැත්ත ඉන්නෙ දියවන්නා⁣වෙ😂😂😂😂

  • @tiktok-wo3vf
    @tiktok-wo3vf 3 ปีที่แล้ว +15

    කුලේ එ විසිහට බලනවානමි ලෙඩ වෙන අයට දෙන ලේ වලත් කුලේ හොයන්න වෙයි🤣😀😀

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 ปีที่แล้ว

      බලනවා ඇයි අනෙ යාපනෙ අපෙ හමුදාාවෙ අයට ලේ දෙන්න වුනෙ

    • @sitharawic132
      @sitharawic132 3 ปีที่แล้ว

      Lewala jaana maaruwennh oi

  • @dilshansuramya4750
    @dilshansuramya4750 3 ปีที่แล้ว +6

    ලංකාවේ සක්කිලි කුලවාදය තාමත් තියෙනවා.උන් දන්නෙ නෑ හැමෝගෙම ඇඟේ දුවන්නෙ එකම රතු පාට ලේ කියලා.විවාහයට කුලේ හොයනවා ඒ උනාට ලෙඩක් හැදිලා ලේ ටිකක් වකුගඩුවක් ඉල්ලන්න නම් කුලේ බලන්නෙ නෑ සක්කිලි හැත්ත 😩😩😂😂😂😂😂😂😂😂😂

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +7

    බුදුන්වහන්සේට නෑදෑයන් වන ඵකම කූලය වහූමිපූර කූලයයි

    • @priyankapriyanka5461
      @priyankapriyanka5461 2 ปีที่แล้ว

      බුදුවරුන් අයත් වන්නේ ශාක්‍ය වංශයට පමණයි.

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 ปีที่แล้ว +1

      Sahathika atha ewagema saman Deviyan

    • @na-ra8701
      @na-ra8701 ปีที่แล้ว

      Man eka gana danne na..ai ehema kiyuve?

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 ปีที่แล้ว +1

      බුදුහාමුදුරුවෝ සාක්‍ය කුලේ බන්

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 ปีที่แล้ว +2

      ඔබ හරි. ලංකාවේ මුල් කාලේ උන්ට ඕනි විදියට තමයි කුල හදාගෙන තියෙන්නේ. ඉන්දියාවෙන් මුලින් ආපු පිරිස් ස්ව කමැත්තෙන්මත් විවිධ වෘත්තීන් බෙදිලා ගියාලු. ඒ මිනිස්සු හිතන්න නැහැ පසු කාලීනව තම පරම්පරාවන්ට දැන් වාගේ අසාධාරණ කතා හදාගනී කියලා. එදා ඉන්දියාවෙන් ආපු ක්ෂත්‍රීය වංශික පිරිස් අද ලංකාවේ වහුම්පුර කුලයේ මුතුන් මිත්තන්. මේ ගැන මහා වංශයෙන් වගේමප්‍රායෝගිකව උවත් ගත් හැකි සාක්ෂි තියනවා. ඒ නිසා ලංකාවේ කුල ක්‍රමය තනිකර ප්‍රෝඩාවක්. බොරුවෙන්ම පටන් අරන් කවදා හරි බොරුවෙන් හොරුන්ගෙන් වැනැසෙන ජාතියක්.
      උදේ හවස මල් පූජා කරාට බුදු දහම වත් නිසි ලෙස අල්ලා නොගත් පව්කාර ජාතියක් තමයි කුල ප්‍රෝඩාව තුළ ඉදීමෙන්න හදන පිරිස්.

  • @babyme8886
    @babyme8886 2 ปีที่แล้ว +1

    Budu saranai 🙏🙏🙏Manussayek kulayen maninna baha 🙏🙏🙏eka budun deshana karapu deshanawak🙏🙏🙏Mona kule unath usas gathi guna athnam sathpurushayek🙏🙏🙏mona kule unath pahath gathi guna athnam wasalayek🙏🙏🙏

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 3 ปีที่แล้ว +13

    විවාහ කටුයුතු ඇරෙන්න අනෙක් කිසිම තැනක මං නම් කුලය බලන්නෙ නැ.... මොකද මං නම් මනුස්සයෙක් මුස්ලිම් ඇරෙන්න අනිත් සියලු මනුස්සයන්ට මං ගරු කරනවා ....

    • @anurudesilva1907
      @anurudesilva1907 3 ปีที่แล้ว

      ai wiwaha katayuthu waladi witarak balanne oya ehenam?????

  • @lasanthapremajith3721
    @lasanthapremajith3721 3 ปีที่แล้ว +10

    මෙකෙ එකක් අඩුයි .. රජුන් තැනු ගොවියා නිර්මාණ කල විශ්ව කුලය ගැන නැ...

    • @nishanthapushpakumara1552
      @nishanthapushpakumara1552 3 ปีที่แล้ว +2

      විශ්ව කුල යනු විජය රජු සමග ලන්කාවට ආ ශිල්පීන් 11 වර්ගයෙන් සැදි කුලය නේද? ඔවුන් ආචාර්ය වරුන් නොහොත් ආචාරි හෝ නවන්දන්නා යනුවෙන් හදුන්වන අය නේද?

    • @nilukprabash9726
      @nilukprabash9726 3 ปีที่แล้ว +1

      මමත් විශ්ව කුලය කියල එකක් අහල දැකලා තියනවා.. ඇත්තටම සම්මත වශයෙන් ඒ කාලයේ ඒක කුලයක්ද.. උසස් පහත් ලෙස සලකන්න පුලුවන් එකක්ද..

    • @anurudesilva1907
      @anurudesilva1907 3 ปีที่แล้ว +1

      @@nilukprabash9726 e kale usas ekak

    • @draculaking
      @draculaking ปีที่แล้ว +1

      එකක් නෙවෙයි මේකෙ ගොඩක් අඩුයි

  • @sameerasomarathna6755
    @sameerasomarathna6755 27 วันที่ผ่านมา +1

    මම නම් කෙල්ලෙක් පස්සෙන් යන්නේ හොදට කුලෙ හොයලා, නැත්නම් මට කෙල්ලෙක් ගැන් හිතුනොත් ඒකි පදු😂😂😂

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +23

    අඩුකුලේ පර හැත්ත ඉනනේ පාර්ලිමේන්තු වේ නේ දැන්

  • @SamanKumara-ct3xg
    @SamanKumara-ct3xg 3 ปีที่แล้ว +12

    සෑම ඉදිරිපත් කිරීමක්ම අති විෂිශ්ටයි. සුභ පැතුම්.

  • @newtonra4337
    @newtonra4337 3 ปีที่แล้ว +4

    කරා හාදකම් මඩිය අදිනකම්
    දුරා හාදකම් ලබ්බ බානකම්
    රදා හාදකම් දෙවොල ලැබෙනක්
    හාලි හාදකම් සදාකාලිකං

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 ปีที่แล้ว +4

    බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ක්‍රියා වෙන් මිනිසුන් උසස් හො පහත් වන බවයි.දැන් ඉන්න හැමෝම කරන්නේ පහත් වැඩ නෙවෙයි ද.කවුද උසස්

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +4

    හකූරැ.හෙවත්.දේවවංශය.මහාසමිමතයේ.සිට.මකාදේව.ශාක්‍ය. කුලය.වේ

  • @randunuperera3217
    @randunuperera3217 3 ปีที่แล้ว +12

    කුලේ තියලා ඉදගනින්ලා 😂😂😂😂

    • @sdrruwani
      @sdrruwani 3 ปีที่แล้ว

      😀🤭

    • @mashisherath
      @mashisherath 3 ปีที่แล้ว

      කටු අකුලෙද?😆😆👌👌👌

  • @rashiprabhawijesinghe5459
    @rashiprabhawijesinghe5459 2 ปีที่แล้ว +1

    අතීත භාරතයෙ ලංකාවට වඩා ප්‍රභල ලෙස කුල වාදය පැවතුනත් උතුම් බුද්ධ ශාසනය තුළ පැවිදි වීමට බුදුන් වහන්සේ මෙවැනි කිසිදු සුදුසුකමක් බල නොපැවේය... එහෙයින් සමාජයේ සාමාන්‍ය ලෙස ජිවත් වන්නට මෙවැනි දේවල් බලපානවනම් බුදු මඟ අපට තව දුරයි...

  • @WijesiriGamage-u9r
    @WijesiriGamage-u9r 11 วันที่ผ่านมา

    මාන්නය නිවනට බාධාවකි..🥰🥰🥰🥰

  • @s..9451
    @s..9451 7 ปีที่แล้ว +11

    නියමයි ඇත්තටම

  • @arunasalwathura8221
    @arunasalwathura8221 ปีที่แล้ว

    එතකොට විස්කම් කුල හෙවත් නවන්දන්න වෙනරටකින් ආපු අයද

  • @isuru_Lakmal2107
    @isuru_Lakmal2107 5 หลายเดือนก่อน +1

    😒 මේ කුල මගුල 2000න් පස්සෙ අය ගනන් වත් ගන්නෑ...

  • @GunarathneWikramasinghe
    @GunarathneWikramasinghe 21 วันที่ผ่านมา

    මෙහි සදහන් කුලවලට වඩා කුල තව ගොඩක් තියෙනවා .එ ගැන ව්ස්තරයක් මෙහි සදහන් නැ.

  • @THARIDU_69
    @THARIDU_69 ปีที่แล้ว

    මෙය භෞද්ද රටක් ලෙස කුල වාදය මෙරටට ගැලපිම ගැලපෙන්නේ නැති අතර මිනිසා උපතින් වසලයකු හෝ භ්‍රක්මනයකු නොවන බව බුදුන්වහන්සේ දෙශනාවෙන්ම පැහැදිලි කර ඇත...

  • @hasiWills1021
    @hasiWills1021 3 ปีที่แล้ว +2

    බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
    ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
    බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.

  • @pushparanjane1646
    @pushparanjane1646 3 ปีที่แล้ว +3

    මොන කුලේද ඔවා ඉස්සර තිබ්බේ දැන් ඔවා නෑ හැමෝම ගෙම එකම ලේ තියෙන්නේ

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 3 ปีที่แล้ว

    කුල ක්‍රමය නම් සංසිද්ධිය යුක්ති ධර්මය අනුව බැලු විට නොතිබිය යුතු දෙයක්. ඒත් කුලයට විරුද්ධ මත දේශනා කළ ආගමක් ඇති ලංකාවේ වර්ෂ දහස් ගණනක් තිස්සේ කුල ක්‍රමය පවතිනවා. ප්‍රසිද්ධියේ කතා නොකළත් කසාදය හැරුණු කොට තව අවස්ථා ගණනාවකදී නිල නොවන අයුරින් කුලය සලකා බැලීම මේ රටේ සිදු වෙනවා.

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว +4

    හැම එකටම කුනුහරුප කියන්නෙ වෛරයෙන් පැසවමින් උසස් යැයි සම්මත කුල වලට ගරහන්නෙ අඩු කුලේ අය....පුද්ගලයන්ගෙ ක්‍රියාව අනුව තමයි එම පුද්ගලයා බ්‍රාහ්මණයෙක්ද වසලයෙක්ද කියල තීරණය වන්නෙ

    • @nishamaljayasekara4396
      @nishamaljayasekara4396 3 ปีที่แล้ว

      completely true /some people do not like to get on with govigama .

  • @kapilagallage3255
    @kapilagallage3255 19 วันที่ผ่านมา

    වසලයෙක් හෝ බ්‍ර්‍ර්‍රහක්මනයෙක් වෙන්නෙ කර්මය අනුව උප්පත්තියෙන් .

  • @Sv25-s6m
    @Sv25-s6m 3 ปีที่แล้ว +3

    කුලය හොයනවානම් එතන මනුශ්‍ය කමක් නෑ

  • @badrajayawardana9089
    @badrajayawardana9089 2 หลายเดือนก่อน

    කුල ක්‍රමය යනු ඔවුන්ගේ රාජකාරියයි

  • @nilukasampath5998
    @nilukasampath5998 3 ปีที่แล้ว

    නොදන්න මඟුල් කියවන්න එපා.ලංකාවේ කුල 64ක් තියෙනවා.ඒක ඒ අයට පාරම්පරිකව ලැබෙන රැකියාවත් සමගයි.පසුකාලීනව ඔවන් තමන්ගේ පාරම්පරික රැකියා අතහැර විවිධ රැකියාවලට යාමත් සමඟ බොහෝ දෙනා තමතමන්ගේ කුලය හැඳින්වන පෙලපත් නාමය වෙනස් කර ගැනීමට කටයුතු කර ගෙන ඇත.

  • @asanthapradeepasantha9047
    @asanthapradeepasantha9047 22 วันที่ผ่านมา +1

    කුලේ ගහපල්ලා දෙකට නමලා පු...

  • @jonerode2022
    @jonerode2022 ปีที่แล้ว +1

    රජ කාලයේ තමිල් නාඩුවෙන් කඹුරු වැඩට ගෙනා වෙල්ලාල කුලයේ අඩු ජාතියේ (දෙමල)වහලුන් ( දැන් ගොවිගම කුලය ලෙස හඳුන්වන ) පමණයි ලංකාවෙ කුල භේදයක් තියාගෙන ගමෙයි කාර්‍යාලෙයි හැම තැනම කුලේ අවුස්සන්නෙ.
    පදු, පන්න, දුරා ආදි සිංහලයන් ඉහල ජාතියේ අයයි.

  • @d.k.malwattha.kumari5429
    @d.k.malwattha.kumari5429 7 ปีที่แล้ว +23

    ඒ කියන්නෙ හොඳම කුලය ගොවිගමද..අනේ ඉතින් මිනිසුන් උනාම හැමෝම එකයි..

    • @SriHadaVideo
      @SriHadaVideo 7 ปีที่แล้ว

      D.k.malwattha. Kumari එන්නකෝ අපේ චැනල් එකටත් වීඩියෝ බලන්න

    • @prasannasampath980
      @prasannasampath980 4 ปีที่แล้ว +12

      ගොයිගම එවුන් තමයි සක්කිලිම එවුන් හාල් කිලෝවට සුද්දට රෙද්ද උස්සපු ජරා හැත්ත

    • @yamunaprasangsn7484
      @yamunaprasangsn7484 3 ปีที่แล้ว +4

      ඔව්

    • @siraniherath1764
      @siraniherath1764 3 ปีที่แล้ว +2

      Khmath adukulee kiyana aygee a gathiya thiyanawa mmanm kulaya gann ganne nha hamakenama minissu aeth apiwidala dakala thiyana nisyi riply kalee

    • @draculaking
      @draculaking ปีที่แล้ว

      පිස්සුද ගොවිගම නෙවෙයි හොදම කුලේ
      ගොවිගම හොදයි කියලා හිතන් ඉන්නෙ ගොවි කුලේ අනුකොටසක් රදල වෙන නිසා තමා ගොඩක් අය
      ගොවිගම වෙනයි ගොවි වෙනයි
      ගොවිගම කියන්නෙ ගොවි වල අනු කොටසක්
      ගොවිගමට වඩා උසස් ඒවා කීපයක්ම තියේ
      ගොවි කුලේ අනුකොටසක් වෙන රදල
      කරාව කුලේ අනු කොටසක් වෙන මුදලි පේරුව කරාවෙම තවත් කොටසක් වෙන නාවිකයො එහෙම ගොවිගමට වඩා උසස්

  • @ria7951
    @ria7951 ปีที่แล้ว

    අන්න අන්න අද දේශපාලනේ නියම රදල අය නෑ, ඒක නම් මහා අපහාසයක්

  • @waswijesuria2952
    @waswijesuria2952 ปีที่แล้ว

    සලාගම වන්සය කුරු දු හා පොල් යනුවෙන් කොටස් දෙකක් හා රජ බමුනු වෙලද,ගොවි යන ප්‍රදාන කුල සතරේ අනු බෙදිම් 29 කි.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +6

    දියවන්නාවේ ඉන්නෙ ගොංකුලේ අය

  • @nowtydilshan4766
    @nowtydilshan4766 2 ปีที่แล้ว +1

    හේවමුනි කියන්නේ මොකද්ද 🤔

  • @prasanthaperera796
    @prasanthaperera796 3 ปีที่แล้ว +4

    පහත්ම kulaye 225 ඉන්නවා.

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 ปีที่แล้ว +3

    අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නෙ මෙලෝකේ වසලයා වංසේ කුලබේදේ මේ නොවේ නොමවේ බමුණා හෝ වසලයා 🙏

  • @venamithavihari3582
    @venamithavihari3582 2 ปีที่แล้ว +1

    budu hamuduruwo kula walate beduve netha pansil rakinne nethi minissu pahath yai selakuwe epamanai

  • @marasinghe702
    @marasinghe702 6 ปีที่แล้ว +11

    තව කුල තියෙනවා

  • @AmilaMedawatte
    @AmilaMedawatte 25 วันที่ผ่านมา

    මිකෙ අදහස් බලපුවාම තේරෙන්නෙ සියලු දෙනා රදලයන් හෙවත් වලවි නොවන බවයි එකෙන් හිත් පැරිමි වලට ලක්වෙලා නොකියා සාධාරණය කරන්න හදනවා

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 ปีที่แล้ว

    ලංකාවේ මුල් කාලේ උන්ට ඕනි විදියට තමයි කුල හදාගෙන තියෙන්නේ. ඉන්දියාවෙන් මුලින් ආපු පිරිස් ස්ව කමැත්තෙන්මත් විවිධ වෘත්තීන් බෙදිලා ගියාලු. ඒ මිනිස්සු හිතන්න නැහැ පසු කාලීනව තම පරම්පරාවන්ට දැන් වාගේ අසාධාරණ කතා හදාගනී කියලා. එදා ඉන්දියාවෙන් ආපු ක්ෂත්‍රීය වංශික පිරිස් අද ලංකාවේ වහුම්පුර කුලයේ මුතුන් මිත්තන්. මේ ගැන මහා වංශයෙන් වගේමප්‍රායෝගිකව උවත් ගත් හැකි සාක්ෂි තියනවා. ඒ නිසා ලංකාවේ කුල ක්‍රමය තනිකර ප්‍රෝඩාවක්. බොරුවෙන්ම පටන් අරන් කවදා හරි බොරුවෙන් හොරුන්ගෙන් වැනැසෙන ජාතියක්.
    උදේ හවස මල් පූජා කරාට බුදු දහම වත් නිසි ලෙස අල්ලා නොගත් පව්කාර ජාතියක් තමයි කුල ප්‍රෝඩාව තුළ ඉදීමෙන්න හදන පිරිස්.

  • @ashantharuka8245
    @ashantharuka8245 3 ปีที่แล้ว +3

    කගෙවත් කුලය වැඩක් නෑ . මනුස්ස කමයී තියෙන්නෙ ඔනේ

  • @Malindi-ey9hc
    @Malindi-ey9hc 7 ปีที่แล้ว +4

    Aththatama wedagathma niws thamai me ....thankyou

    • @SriHadaVideo
      @SriHadaVideo 7 ปีที่แล้ว +1

      Malindi 1234 එන්නකෝ අපේ චැනල් එකටත් වීඩියෝ බලන්න

    • @viduranga7610
      @viduranga7610 3 ปีที่แล้ว +1

      Wedagath news newe mewa minissunge hith walin athugaalama daanna oni dewal

  • @methsiluudaya3066
    @methsiluudaya3066 ปีที่แล้ว

    එකම ලාන්කිකයන්මයි ඔය විදියට සමාජ විකාසනයෙදි බෙදි තියෙන්නෙ මෙය ජාතියෙ අභයකි

  • @tharusha561
    @tharusha561 3 ปีที่แล้ว +3

    රන්, ලෝකඩ,රිදී, පිත්තල වැනි කර්මාන්ත කරපු කට්ටියගේ වාසගම මොනාද..බ්‍රෝ

    • @sunilperera5553
      @sunilperera5553 3 ปีที่แล้ว +1

      නවන්දන්නා කුලය නේද?

    • @tharusha561
      @tharusha561 3 ปีที่แล้ว

      @@sunilperera5553 ඒකේ වාසගම් මොනාද...🤔🤔🤔

    • @sunilperera5553
      @sunilperera5553 3 ปีที่แล้ว

      @@tharusha561 '......................ආචාරිගේ', මෙහි තිත් ඉරි වලින් කියවෙන කොටසේ ගමක හෝ වෙනත් නමක් කියවෙනවා.

    • @FactVaultN
      @FactVaultN ปีที่แล้ว

      ​@@sunilperera5553 muthunaidelage kiyna eke teruma dnnawa NM kiynn puluwn d

    • @sunilperera5553
      @sunilperera5553 ปีที่แล้ว

      @@FactVaultN ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ සහෝ.

  • @jinasenaa2716
    @jinasenaa2716 7 หลายเดือนก่อน

    ශාස්ත්‍රීය අධ්‍යයනයක් ලෙස සම්පූර්ණ නොවේ.

  • @DhrmasiriBatheegamagamacharige
    @DhrmasiriBatheegamagamacharige 5 หลายเดือนก่อน

    මිය යමින් පවතින්නාවූද නනුත් කිසිදා මිය නොයන ප්‍රපංචයකි කුලය

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 3 ปีที่แล้ว +1

    පදු කියන්නේ ?

  • @noob_studio1
    @noob_studio1 ปีที่แล้ว

    Good video

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +3

    කුලේ එක දැන් යල් පැන ගිය එකක්