How to make gangawaralla pads |ගඟවැරැල්ල බොන්සායි|bonsai sinhala|බොන්සායි සිංහලෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2021
  • Hello Frends
    Today i will show you
    How to make a gagawaralla bonsai tree
    A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai Ceylon , and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ BONSAI CEYLON TH-cam නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    LIKE US ON FACEBOOK
    Facebook PAGE :- / bbonsaiceylon
    JOIN US ON FACEBOOK GROUP :- groups/38648...
    keywords-
    bonsai srilanka.bonsai.bonsai ceylon.How to make bonsai sinhala #ගඟවැරෑල්ල බොන්සායි
    How to make gagawaralla bonsai
    how to make bonsai pads
    If you like my video
    please like
    shere
    subscribe

ความคิดเห็น • 37

  • @masterlakee9296
    @masterlakee9296 2 ปีที่แล้ว +1

    හරිම වටිනව සහෝදරයා.ඉදිරියටත් මේ වගේ වීඩියෝ අරන් එන්න..

  • @pasidunirmal9319
    @pasidunirmal9319 2 ปีที่แล้ว

    සුපිරි❤️🔥

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +1

    නියම වැඩක් ❤❤❤🥰🥰😍😍

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว

    භොහොම හොඳයි දෙයක් ඉගෙන ගත්තා ජයවේවා ✌

  • @darshanaj5690
    @darshanaj5690 ปีที่แล้ว

    Thanks

  • @nikkagaming5436
    @nikkagaming5436 2 ปีที่แล้ว

    Niyama wadak digatama karagena yanta😘😍

  • @pubudithadhananjana1927
    @pubudithadhananjana1927 4 หลายเดือนก่อน

    Nice

  • @srilankavidiokhsandaruwan9837
    @srilankavidiokhsandaruwan9837 2 ปีที่แล้ว

    Supiri

  • @darshananayanananda423
    @darshananayanananda423 2 ปีที่แล้ว

    Good

  • @mihipadamsara4530
    @mihipadamsara4530 2 ปีที่แล้ว

    ❤️❤️

  • @samanpushpakumara198
    @samanpushpakumara198 2 ปีที่แล้ว +2

    wind Shape ඒකේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒන අතු කපන්නෙ නෑ.ඒ්වත් අනිත් දිශාවට හැඩ කරගන්න ඔ්න

  • @janakaruwan9437
    @janakaruwan9437 2 ปีที่แล้ว +1

    හොදයි

  • @spupalis8579
    @spupalis8579 2 ปีที่แล้ว +1

    වද මල් බොන්සායි කරන විදිහ කියලා දෙන්නකෝ

  • @rodrigoanusha6622
    @rodrigoanusha6622 5 หลายเดือนก่อน

    Where can we buy Weera, Gangawerella trees

  • @ImeshDilshan-ip4di
    @ImeshDilshan-ip4di ปีที่แล้ว +1

    Vetaval valata hadala thiyenne oy gasda

  • @wasanthabohingamuwa1194
    @wasanthabohingamuwa1194 2 ปีที่แล้ว

    Oya gahe zoom karapu pahadili photo ek evnnko

  • @kularathnavb6515
    @kularathnavb6515 ปีที่แล้ว

    ගඟවැරැල්ල ගහ වර්ධනය සඳහා යොදන පස් මාධ්‍ය මොකක්ද

    • @bonsaiceylon
      @bonsaiceylon  ปีที่แล้ว

      එහෙම විශේශ එකක් නැහැ ඔයගෙම විදිහකට හදා ගන්න පුලුවන් වෙනස තියෙන්නෙ වැලි ටිකක් වැඩියෙන් දාන්න ඔන වතුර බහින්න... කොම්පොස්ට් දානවනම් ඔයා ගෙදර හදන එව දාන්න කඩෙන් ගේන එවාගෙ අදිමාතාවට යුරිය තියනව එතකොට අව්ල්

  • @kalidugihan8128
    @kalidugihan8128 2 ปีที่แล้ว

    අයියේ ලාදලු කැපුවම එතනිනුත් අතු බෙදෙනවද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      නෑ ඉට ටිකක් මෙහයින් තමා එන්නේ ඒ කියන්නේ මොරපු හරියෙන් දලු කොල තිබ්බම එන්නේ නෑ ඉතින් ගහට අගවන්න ඔනේ කොල නෑ කියල ඉතින් අපි ඔක්කොම කැපූවම හැම තැනකින්ම අයෙ දලු දානවා එකෙන් අවශ්‍ය අතු තියන් අනිත් එවා ඉවත් කර ගන්න

  • @bdharmapalacollagebandaraw408
    @bdharmapalacollagebandaraw408 2 ปีที่แล้ว

    ගගවැරැල්ල අතු පැල කරන්නෙ කොහොමද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      නිකම් පැල වෙනවා... ඔන තැනක හිටවන්න

  • @darshananayanananda423
    @darshananayanananda423 2 ปีที่แล้ว

    Meke pas maddya mokadda aiya

  • @spupalis8579
    @spupalis8579 2 ปีที่แล้ว

    කොල ඔක්කෝම කැපුවම අයේ කොල එනවාද

  • @prasannamaheshileperuma1746
    @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

    Aiye mee gahak bonsai karanna hitan innawa. Ekatath kubuk walata wage siduru nati pot 1k hodada.

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      Siduru one nathnam mul kunu wenawa

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      @@bonsaiceylon OK mama hituwe mee gahath waturata kamati gahak nisa kubuk wage wei kiyala. Ahuwe natnam iwarai. Thank you

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      @@bonsaiceylon oyata ona bonsai pot oyama hada gannawada

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      @@prasannamaheshileperuma1746 ehema karanna thiyanawanam hoda eth mata ekata wela na

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 2 ปีที่แล้ว

      @@bonsaiceylon aiye hodama bonsai pot wargaya cement ekada

  • @spupalis8579
    @spupalis8579 2 ปีที่แล้ว

    බොන්සායි ගසේ උපරිම උස කියද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      1. කුඩා ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 1 සහ 10 අතර​
      2. මධ්‍ය ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 10 සහ 36 අතර​
      3. විශාල ප්‍රමානයේ බොන්සයි - උසින් අඟල් 30 සහ 80 අතර​
      මේ ප්‍රධාන කොටස් අනු කොටස් වලට බෙදෙනවා.

    • @spupalis8579
      @spupalis8579 2 ปีที่แล้ว

      Tanks

  • @senkadagalabonsai267
    @senkadagalabonsai267 2 ปีที่แล้ว +1

    Lassanai..mamath chanal akak heduwa sb parak danna...oyagea v balanawa mamaa