Bonsai with Geethal (කොරෝනා අභියෝගය මතින් බොන්සායී වගාවට යොමු වූ අකුරැස්සේ පාසැල් සිසුවා .)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • කොරෝනා වෛරස් ව්යාොප්තිය සමයේ ලද පාසල් නිවාඩුව ප්රඇයෝජනයට ගනිමින් බොන්සායි කලාව තනිව ඉගෙන ගත් පාසැල් සිසුවෙකු අකුරැස්ස විල්පිට ප්ර්දේශයේදී අපට හමු වූවා.
    ඔහු නමින් ගීතාල් දෙව්තිළිණ වලගේ අකුරැස්ස ,ගොඩපිටිය ජාතික පාසලේ නව වන ශ්රේනණියේ අධ්යාිපනය ලබන හෙතෙම පිරිමි දරුවන් දෙදෙනෙකු ගෙන් යුතු පවුලක බාලම දරුවාය.
    කොරෝනා වෛරස් ව්යාේප්තිය හේතුවෙන් පාසැල් නිවඩුව තුල අළුත් යමක් ගැන හිතන්නට ගීතාල්ට අදහසක් පහල ව ඇති අතර, එය තමා මීට පෙර අසා ඇති බොන්සායි කලාව වෙත යොමු වීම වැදගත් බව අවබෝධ කර ගැනීමට ගීතාල්ගේ සිතට නැගුනි.
    ඒ අනුව ගීතාල් අන්තර් ජාලය භාවිතා කරමින් තොරතුරු එක්රැස් කොට අවසානයේ සිය අරමුණ මල්ඵල ගන්වමින් පියවරෙන් පියවර සිදුකල අත්හදා බැලීම් සියල්ල අද මේ මොහොත වන විට සාර්ථකවී බොන්සායි කලාව පිළිබදව කිසිවක් නොදත් අයෙකුට උවද මගපෙන්වීමේ හැකියාව ඇත්තෙකු වී හමාරය

ความคิดเห็น • 35

  • @reetapeiris5454
    @reetapeiris5454 2 หลายเดือนก่อน

    පුතේ අපි ඔයාට පරාදයි
    ඔයාට ජෙසු පිහිටයි

  • @hashanhettiarachchi9425
    @hashanhettiarachchi9425 ปีที่แล้ว +3

    ඔය වයසෙ ලමයෙක් ඔයවගේ දේකට ආස කරන එකම ලොකු දෙයක් , ලස්සනට කරලා තියෙනවා

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว

    සුපිරි සහෝදරයා ඕම යම්❤❤❤

  • @chandimadilrukshi831
    @chandimadilrukshi831 8 หลายเดือนก่อน

    Suba pathum puthe,jayama wewa!!

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว +1

    සම්පූර්ණ වැරදි ආදර්ශයක් නොදැන කරන්න එපා.මුලින්ම මූලික දැනුම ලබාගන්න බොන්සායි ගැන.

  • @AimaLakshitha
    @AimaLakshitha หลายเดือนก่อน

    Me wage hadana pala milata gnne nedda..

  • @pawanindeewara6436
    @pawanindeewara6436 ปีที่แล้ว

    ජය වේවා ❤🎉

  • @reetapeiris5454
    @reetapeiris5454 2 หลายเดือนก่อน

    ගහ යි පෝච්චි ය යි
    බදින්නෙත් තබ කම්බියෙන් ද.

  • @KalyaniKumari-vo8sd
    @KalyaniKumari-vo8sd 11 หลายเดือนก่อน +1

    නියමයි පුතේ.ඔයාට කලාත්මක ඇහැක් තියෙනවා .දිගටම කරගෙන යන්න.ජයවේවා.

  • @naradaprasanna9999
    @naradaprasanna9999 2 ปีที่แล้ว +4

    බොන්සායි කරන්න මොන වගේ පැලද ඕනි කියල කියන්නකො

    • @gdeditingacademy6606
      @gdeditingacademy6606 ปีที่แล้ว

      oonaa gahak ganna aaki pala thavanakata giyama thiyenava pala oone tharam

  • @sankasilva2127
    @sankasilva2127 2 ปีที่แล้ว +6

    මේ පුතා ඉන්නේ බොන්සායි වල මූලික අදියරටත් පහල ඔහොම බෑ හොදින් ඉගෙනගන්න

    • @gdeditingacademy6606
      @gdeditingacademy6606 ปีที่แล้ว +1

      oooma thamay kawruth deyak igena gena thamay patan ganna oone

    • @tharindushiwantha8603
      @tharindushiwantha8603 ปีที่แล้ว +1

      කවුරුත් දැනගෙන ආවෙ නෑ

    • @denumataidak8894
      @denumataidak8894 8 หลายเดือนก่อน +1

      පීනන්න වතුරට බහින්න ඕන එතකොට තමා වැරදි වැරදි හරි පීනන්න පුළුවන් නැතුව ගොඩ ඉදන් කොච්චර technic දැනන් හිටියත් පීනන්න බෑ

  • @eldoraplantation7192
    @eldoraplantation7192 3 หลายเดือนก่อน +1

    ජය නියතයි පුතේ ❤❤❤

  • @slcricketboys5184
    @slcricketboys5184 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️😍

  • @rajeenanayakkara9554
    @rajeenanayakkara9554 2 ปีที่แล้ว +10

    බොන්සායි කියන දේ තේරුං ගත්තාට ඔයා ඔය කරලා තියෙන්නේ බොන්සායි නෙවෙයි...පොඩි පැලයක් පොට් කරා කියලා ඕක බොන්සායි වෙන් නෑ...බොන්සායි කියන්නේ ඔඉට වඩා සංකීර්න දෙයක්..

    • @punsaraart5504
      @punsaraart5504 2 ปีที่แล้ว +3

      දැන් උබ දන්නවද බොන්සායි කරන්න

    • @punsaraart5504
      @punsaraart5504 2 ปีที่แล้ว +3

      පෙන්නැද්ද පොඩි පැලෙ ස්ංකීර්ණ වෙලා කියලා

    • @gdeditingacademy6606
      @gdeditingacademy6606 ปีที่แล้ว +1

      idapn poddak gaha hadila enakn eka paara bonsai venne naa nee . mn kiyannada oya eenm channel ekak patan aran vidieos dannako ethakota hari 😅

    • @gamingsiripala-kn8wc
      @gamingsiripala-kn8wc ปีที่แล้ว +1

      උඹ මොනාද දන්නේ කියපන් කො perethaya

    • @deneth7344
      @deneth7344 10 หลายเดือนก่อน +2

      Lankawe ne neda??? Okata kiyanne kuhaka kama kiyala,podi ekage hakiyawa agaya karanna purudu wenna.

  • @atapattudissanayake1780
    @atapattudissanayake1780 10 หลายเดือนก่อน

    පුතේ කියන්න පුලුවන්ද මුල් වලට දාන හෝමෝන එකෙ වර්ගය මොකද්ද කියලා .

  • @lasith7440
    @lasith7440 ปีที่แล้ว +1

    බෝන්සායි ඕවට වඩා ලස්සනයිනෙ

  • @niduwaratv8483
    @niduwaratv8483 ปีที่แล้ว

    මුලින් මේසය උඩ තිබුණු bonsai පැලය මොකක්ද

  • @naveensaranga8401
    @naveensaranga8401 ปีที่แล้ว +1

    Ova thami hakiyava yako

  • @sihalayoutubechannel-youtubech
    @sihalayoutubechannel-youtubech ปีที่แล้ว

    මෙහි ඇති comment වලින් තේරෙනවා මෙහි ගුනාත්මකබාවය. එම නිසා දෙයක් දැන කරන්න එවිට බොහෝ ප්‍රචාරය ලැබෙයි

  • @thisarupamod5143
    @thisarupamod5143 10 หลายเดือนก่อน

    Kala nohakkak nomatha kollo elakiri

  • @gamingsiripala-kn8wc
    @gamingsiripala-kn8wc ปีที่แล้ว

    සුපිරි මල්ලී

  • @sankasilva2127
    @sankasilva2127 2 ปีที่แล้ว +4

    😂😂😂😂😂 ඇයි බොල මේක බොන්සායි නම් හැමෝම බොන්සායි කරයි අනික බොන්සායි කියන්නේ ගහක් එකවත් නොදන්න එකෙක් පුතා හොදින් ඉගෙනගන්න ඔහොම බොරු කරන්න එපා.මේ චැනල එක කරන නාකි හම්පඩයා කියන්නේ පට්ට බොරු..

    • @sarathwickramasinghe1432
      @sarathwickramasinghe1432 2 ปีที่แล้ว +3

      මේ වැඩසටහනේ බොන්සායි පිළිබඳව පැහැදිලිව කරන්නේ මෙම වැඩසටහන කල මා නොව එම පාසල් දරැවාය...
      එය.මේ වැඩසටහන ආරම්භයේදීම පැහැදිලිවම සඳහන් කර ඇත.
      මෝඩ මී හරකෙක් ලෙස තප්පුලන්ට කලින් නැවැත බැලුවොත් එය වැටහේවි...
      මේ පිළිබඳව ඔබ වැනි පුත්තලම් බූරැවෙකුට වටහා දෙන්නට මා කාලය නොගන්නේ බූරැවෙකුට කොතෙකුත් උත්සාහ කළත් එය වටහාගත නොහැකි බැවිනි..
      ඔබගේ භාෂාව හැසිරවීමේ රටාව අනුව මන්ද මානසික බූරැවෙකුගේ රඟ සොබාව පැහැදිලිවම ඔබ පෙන්වයි..
      අලුතින් ස්මාර්ටි දුරකථනයක් මිලදී ගෙන කාගෙන් හෝ අන්තර්ජාලයේ face book ,u tube වල තමුන්ද මාධ්‍ය කලාව පිළිබඳ හසල දැනුමක් ඇතැයි උමිබැ කියමින් තප්පුලන මෙවැනි ගොන් වස්සන් වසර හතලිස් දෙකක් පුරාවට මගේ මාධ්‍ය ජීවිතයේ දැක ඇත..
      තවත් ගැඹුරු හඬින් "උමිබැ"
      කියන්න...එවිට ඔබ වඩාත් කැපී පෙනේවි....

    • @chathura-125
      @chathura-125 2 ปีที่แล้ว

      🥲🥲🥲🥲🥲

    • @chathura-125
      @chathura-125 2 ปีที่แล้ว

      Ane bola nakiyo

    • @gamingsiripala-kn8wc
      @gamingsiripala-kn8wc ปีที่แล้ว

      Sanka සිල්වා උඹ ට ඉරිසියාව ne පළ යන්න