මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි |How to make a Bonsai Tree| Ceylon Agri| Episode 134

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • මිල අධික නිසා බයද? ලොකු ගානකට විකිණෙන බොන්සායි | How to grow Bonsai in home Ceylon Agri| Episode 134
    Ceylon Agri,Ceylon Agri bonsai,Ceylon Agri Ranaweera,Bonsai wagawa,How to make a bonsai tree,Bonsai plants,Bonsai Ceylon Agri
    #howto #bonsai #Bonsaiwagawa

ความคิดเห็น • 234

  • @S-Sasadara
    @S-Sasadara 3 ปีที่แล้ว +6

    හරි වටිනව බොන්සායි හදන විදිහ you tube එකේ බැලුවත් කවුරුවත් මේතරන් හොදට කියල දුන්නෙ නෑ කියලදුන්න ඔක්කොමල වැල්වටා රන් විතරයි මේ video එකේන් තමයි හරියට ඉගෙන ගත්තෙ

  • @dinu3693
    @dinu3693 3 ปีที่แล้ว +2

    අනේ බොහොමත්ම පින්.... අනේකවාරයක් ස්තූතිවන්තවෙනවා ඔබතුමාට .....
    මේ තරම් පැහැදිලිව නිර්ලෝභීව අපට දැනුම ලබාදෙනවාට...........
    තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට දිරිය ශක්තිය ස්වභාවධර්මයේ ආශිර්වාදය ලැබේවා !
    තුණුරුවන් සරණයි ........

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 3 ปีที่แล้ว +45

    බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ... බොන්සයි ගැනම වැඩසටහන්⁣ පෙලක් දෙන්න පුලුවන් නම් වටිනවා

    • @shyamilaramachandran3265
      @shyamilaramachandran3265 3 ปีที่แล้ว +3

      ලස්සනයි තමා
      හරිම වටිනවා තමා
      හැඩි දැඩියට හැදෙන මනුස්සයෙක් ගේ අත පය බැදලා කුරු කරලා වගෙයි මට නම් හැගෙන්නේ
      ලොකුවට අතු පතර විහිදුණු ගහක දැනෙන මානසික සුවය කුරු කරපු ගස් වලින් නම් ලැබෙන්නේ නැහැ
      කලාවක් හැටියට කරන අයට හොදයි, මට නම් දැක්කම දුකක් දැනෙනවා 😔
      සමාවෙන්න ඕනී

    • @kamalap.perera5678
      @kamalap.perera5678 3 ปีที่แล้ว +1

      Koralayagma saranathissabudubana

    • @kumudujayasingha6272
      @kumudujayasingha6272 3 ปีที่แล้ว +1

      @@shyamilaramachandran3265 ලොකු ගහක් ගෙනල්ල ගේ ඇතුලෙ තියා ගන්න බෑ නෙ .මෙහෙම ගහක් ගෙදර තියාගෙන ඉද්දි සැනසීමක් දැනෙනව 🤗

    • @Sadeudanuja
      @Sadeudanuja 2 ปีที่แล้ว

      Eka aththa

  • @kanchanaanuruddaweerakon2755
    @kanchanaanuruddaweerakon2755 2 หลายเดือนก่อน

    සුපිරි දැනුමක් ලබාගත්තා.

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 ปีที่แล้ว +27

    ඔබතුමා හරිම නිර්ලෝභී මනුෂ්‍ය යෙක් ඒ මොකද කියනවනමි කිසිම කෙනෙක් දන්න දේ මෙිවදියට කියලා දෙන්න ලෝභ වෙනවා තවතවත් ඉදිරියට යන්න ඔබට වාසනාව ලැබෙිවා

  • @සිජෙ.හසලක
    @සිජෙ.හසලක 3 ปีที่แล้ว +5

    දැක්කම හරිම ආසයි

  • @sandzbern
    @sandzbern 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි මහත්මයා.අපේ ගෙදර තියෙනවා මෙවැනි ආකරයේම ජපන් අරලිය ගහක්.මමත් ඒක මේ විදියට කරනවා.ඒ වගේම මමත් දැනට කුඹුක් බෝ නුග වර්ග කිහිපයක් බොන්සායි කරගෙන යනවා.ලොකු අත්දැකීම් නැහැ.ඔබතුමන්ගෙනුත් යම් කාරණා ටිකක් ඉගෙන ගත්තා.බොහොම පින් 🙏❤

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +4

    බොහොම පින් මහත්මයා

  • @CsMotivational5
    @CsMotivational5 8 หลายเดือนก่อน

    බෝහොම ස්තූති මහත්තයා 🙏

  • @slanimalandplantcafe2573
    @slanimalandplantcafe2573 3 ปีที่แล้ว +2

    Nuga bonsai karana hati vidio ekak.

  • @wasanthabro6195
    @wasanthabro6195 3 ปีที่แล้ว +12

    බොන්සායි අතු බද්ද කරන විදිහේ විඩියෝ එකක් කරන්න මහත්තයා

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +36

    ඔබතුමාගේ බොන්සායි එකතුව හරිම ලස්සනයි. දකිනකොට නම් ආසා හිතෙනවා.උත්සාහ කරලා බලන්න හිතුනා. බොහොම ස්තූතියි ඔබතුමාට .තවත් මේ කලාව ගැන අපව දනුවත් කරන ලෙස ඉල්ලනවා.තෙරුවන් සරණයි .

  • @wijesinghejennet5571
    @wijesinghejennet5571 3 ปีที่แล้ว

    බොහොමයක් ස්තුතියයි මහත්තයා

  • @iroshaaththanayaka577
    @iroshaaththanayaka577 3 ปีที่แล้ว +7

    සර් හැමෝටම කර ගන්න පුලුවන් විදියට පටක රෝපනය ගැන කියලා දෙන්න පුලුවන්ද?. හැමෝටම විද්යාගාර පහසුකම් නෑනේ. එ් නිසා සරල විදියක් කියලා දෙන්න පුලුවන්ද?

  • @sameerasampath2835
    @sameerasampath2835 3 ปีที่แล้ว +2

    බොන්සායි ගසක් බද්ධ කරල හදන හැටි කියල දෙනවද? ගේ ඇතුලක වගේ තියන්න පුලුවන් ගස් මොනවද මහත්තයා ?

  • @Janith125
    @Janith125 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තූතියි🥰🥰🤗🤗

  • @dulanilasika7578
    @dulanilasika7578 2 ปีที่แล้ว

    Obthumata puluwannam bonsai gana piliwelata kiyala denna..harima asai karala balanna..

  • @gangamarapane8819
    @gangamarapane8819 3 ปีที่แล้ว +1

    Thank you👍

  • @umayangaperera1012
    @umayangaperera1012 3 ปีที่แล้ว

    Aththatama godak hodata terenawa ekak Nara okkoma Kiya denawa samahara video bluwa ewage bageta me video eka niyamai👍

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 3 ปีที่แล้ว +1

    Thank u sir god bless u

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +2

    Yes , last week I went

  • @georgevincentgeorgegeorge8428
    @georgevincentgeorgegeorge8428 ปีที่แล้ว +1

    ❤thanks super

  • @Udayangani-mn2bx
    @Udayangani-mn2bx 2 หลายเดือนก่อน +1

    නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ඔබ තුමාට. බුදුසරණයි ..🙏🙏🙏🙏

  • @sandyakumari2261
    @sandyakumari2261 3 ปีที่แล้ว

    Bonsai palayak sitavimen pasu kotharam kalayakinda palamu kappaduva karanna one.👌

  • @sujathaguruwatte5686
    @sujathaguruwatte5686 3 ปีที่แล้ว

    Thanks, Theruwan Saranai 🙏

  • @vinodaekanayaka6815
    @vinodaekanayaka6815 3 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි ඔබතුමාගෙ බොන්සායි පැල එකතුව.

  • @indikasudarshani4688
    @indikasudarshani4688 3 ปีที่แล้ว +1

    Mamath kemathi kalawak .godak aya kyaldenne ne. Obathumage pehedilikirima ithama watinawa

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 3 ปีที่แล้ว

    Thankyou very much

  • @subhashiniperera5429
    @subhashiniperera5429 3 ปีที่แล้ว

    ඛොන්සායි කල ගස් දිගටම වැස්සට තෙමුනාට කමක් නැද්ද?
    මැයි ගසක ඇට පැල කරගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද ? Sir, කරුණාකර මෙයට පිළිතුරු ලබා දී හැකි ද?
    ඔබගේ video වලින් බෝහෝ දේ උගත්තෙමි. ඔඛට බොහෝමයක් පින්, ස්තූතියි.

  • @ayodyauthpala8657
    @ayodyauthpala8657 3 ปีที่แล้ว +1

    Godak sthuthii

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว

    Thank you

  • @champikawijesiriwardine2269
    @champikawijesiriwardine2269 3 ปีที่แล้ว +1

    Excellent sir

  • @production5846
    @production5846 3 ปีที่แล้ว +1

    Godak watinawa

  • @mbshakilanimantha
    @mbshakilanimantha 3 ปีที่แล้ว +5

    කොහෙද තියෙන්නෙ,contact no එක දෙනවද

  • @christysiprasho9856
    @christysiprasho9856 3 ปีที่แล้ว +2

    Mata danaganna one pol gas walata ithuru wunu the( tea) rodu dammata kamak nadda ? obathumage pahadilikireem harima clear e wagema mage wagawa walata obathumage iganweem yoda gana hoda prathipala athdakala thiyanawa bohoma sthuthi🙏🙏😊

  • @thusharasenavirathna9839
    @thusharasenavirathna9839 3 ปีที่แล้ว +1

    Math me kalawata camati oba neyama guruwaray k obata sada neroge bawa labewa

  • @bonsaieverything
    @bonsaieverything 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි. ඔබතුමාගේ ඉවසීම නම් දැන් ගොඩාක් පරිනත ඇති කියල හිතෙනවා. 🙏

  • @isurulshan768
    @isurulshan768 3 ปีที่แล้ว

    ගහක මුල ලොකු කරගන්න විදිහක් කියල දෙනවද.?.........පැල එකතුව නම් හරි ලස්සනයි...

    • @sameeragihan9397
      @sameeragihan9397 2 ปีที่แล้ว

      මම එකක් හැදුවා හරිද දන්නෙ නැ

  • @ammaamara5321
    @ammaamara5321 3 ปีที่แล้ว +7

    මහත්මයා නෙනි. මම එකක හුස්මට කතාවට සවන් දෙමින් ගසක් පැලකරන හැටි බලා සිටියා. කිප වතාවක්ම සදහන් කලා සිතේ නිවිම.ඇත්තමයි.බාවනාවක්මයි. හිත එකම අරමුණක පැවතුනා. හරි ලස්සන විස්තරය .අවංකවම කියා සිටියා ඔබ තුමා ගේ සිත නිවි නිවි සසර පුරා සුවපත් වෙිවා ගොඩාක් 🙏 .

  • @slaquaboy7092
    @slaquaboy7092 3 ปีที่แล้ว

    බොහෝම ඉස්තූති

  • @ronidaniyal5248
    @ronidaniyal5248 3 ปีที่แล้ว +5

    First view ,first like,and first comment 😍😍😍

  • @voicekuma9290
    @voicekuma9290 3 ปีที่แล้ว +3

    මමත් හදනවා..මම ලගත් ගස් දෙකක් තියෙනවා

  • @geethasenevirathna2260
    @geethasenevirathna2260 3 ปีที่แล้ว +1

    මහත්මයා..අපූරු බොන්සායි එකතුවක් .
    මං වෙනත් දෙයක් අහන්නයි හදන්නෙ ...මට රත් ස්වයංජාත වී ඇට ටිකක් හොයාගන්න පුළුවන් ද ...සුදු එක තියෙනවා .රතු පාට වර්ගය ඔබතුමා ලග තියෙනවා ද ...

  • @hirukabadugama1221
    @hirukabadugama1221 3 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍

  • @TheMaxkas
    @TheMaxkas 3 ปีที่แล้ว

    Appreciate 🙏🏾🙏🏾🙏🏾

  • @wasanthaekanayaka279
    @wasanthaekanayaka279 3 ปีที่แล้ว +5

    බොන්සායි පැලය ක්ෂේත්‍රයේ සිටවන්න කලින් වෙනම පැලකරගත යුතුයි නේද.? ඔබට බොහොම ස්තුතියි.

  • @tharakamiusicstudio3370
    @tharakamiusicstudio3370 3 ปีที่แล้ว

    බොන්සයි ගස් ගේ ඇතුලෙ තිබ්බට කමක් නැද්ද දන්න කෙනෙක් කියන්නකො

  • @hirushaamandika1273
    @hirushaamandika1273 ปีที่แล้ว +2

    නුග පැල ගෙවල්වල තියාගන්න හොඳද

  • @suellem5208
    @suellem5208 3 ปีที่แล้ว +1

    Mamath haryima asai 💕🥰❤️

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +1

    පොටෑසියම් පොස්පරස් වගේ මූල ද්‍රව්‍ය ස්වබාවිකව සපයන්නෙ කොහොමද වැට මාර නයිට්‍රජන් පොහොර සදහා බාවිතා කරනව වගේ

  • @rachikawijewardhana6724
    @rachikawijewardhana6724 3 ปีที่แล้ว +1

    Bonsai athu baddaya gana vidiyo ekak karanna ikmanata

  • @amithallwis6497
    @amithallwis6497 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.බොහොම වටිනවා ... මමත් ඉගෙන ගන්න කැමති කලාවක්.. නමුත් හුගක් වැඩසටහන් කරන අය හරියටම කියල දෙන්නෙ නෑ ...ගොඩාක් ස්තූතියි හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..

  • @bandusuwaris4022
    @bandusuwaris4022 2 ปีที่แล้ว

    බොන්සායි පැලයක් හදන විදිය කියලා දෙන video එකේ link එක reply එකකින් එවන්න පුලුවන්ද ?

  • @ChathuraBandara-in5jc
    @ChathuraBandara-in5jc 8 หลายเดือนก่อน +1

    මම අවුරුදු 6 තිස්සේ බොන්සායි කරනවා කිසිම දියුණුවක් නෑනේ:

    • @ashan.thoughts
      @ashan.thoughts 2 หลายเดือนก่อน

      @@ChathuraBandara-in5jc කරපු ටික නෝට් එකක් දා ගන්න වැරදිච්චත් ලියන්න, පස්සේ බොන්සායි නීති බලන්න, ගහක පැවැත්මට අදාල දේවල් හොයන්න,

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 3 ปีที่แล้ว +2

    Thanks a lot..
    හරි දේ හරිවිදිහට හැන්ගිලී නැතුව කියාදුන්නා. බොහොම ස්තූතියි..
    Dholakadawaththa Plantation

  • @malijayaraj7130
    @malijayaraj7130 9 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එක මමත් බොන්සායි ගස් දෙකක ආසාවෙන් හදන්න ගත්ත ගෙදර ඇතුලේ තියන්න බයයි මැරෙයි කියල ඔබතුමාට හොද පලපුරුද්දක් තියනව ආසයි දකින කොට බොන්සායි වලට අව්ව හොද නැද්ද දවසගානේ වතුර දැම්මට කමක් නැද්ද මට පොඩ්ඩක් කියන්න🙏

  • @cgrapic7544
    @cgrapic7544 3 ปีที่แล้ว +1

    Good

  • @thilinalakshan2795
    @thilinalakshan2795 3 ปีที่แล้ว +5

    Niyamai

  • @prasnnadilruksha3867
    @prasnnadilruksha3867 2 ปีที่แล้ว

    Purudu karanna puluwanda😔

  • @asokawejesihe
    @asokawejesihe 2 หลายเดือนก่อน

    මට මෙහි පලපුරුද්දක් නෑ මන් අසසි trying wenna puluwan da

  • @virajliyanage2746
    @virajliyanage2746 2 ปีที่แล้ว

    මී ගහක් හදන්න පුළුවන්ද ?

  • @rohanaravinda8887
    @rohanaravinda8887 3 ปีที่แล้ว

    කද මහත් කරන්නෙ කොහොමද

  • @chandhanapushpakumara3032
    @chandhanapushpakumara3032 3 ปีที่แล้ว +1

    Vekunanawada

  • @ChathuraBandara-in5jc
    @ChathuraBandara-in5jc 8 หลายเดือนก่อน

    බොන්සායි ගැන ලියවුනු පොත් තියෙනවද් ? තියෙනවා නම් කියන්නකෝ!!!...😏😏

  • @manojsampath1996
    @manojsampath1996 3 ปีที่แล้ว

    Ge atule tibbata kamak nedda

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +3

    ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමට හරිම සරලයි පැහැදිලියි ගොඩක් වටිනව තවදුරටත් වැඩ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @nandawathimedagedara2880
    @nandawathimedagedara2880 3 ปีที่แล้ว +3

    මල් නැති වැලකට මොකද කරන්නේ ඔනේ

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 3 ปีที่แล้ว +1

    ඔබතුමා තිව්වා මෙම බොන්සායි කලාවේ නීති තියනවා කියලා ඒවත් කියා දෙන්න..

  • @priyadarshani1841
    @priyadarshani1841 3 ปีที่แล้ว

    ඔබතුමාට බොන්සායි ගස්වල කොළ පොඩි කර ගැනීමට උපදෙස් දිය හැකිද?

  • @kelumlasantha
    @kelumlasantha 3 ปีที่แล้ว +1

    තේරවාදි භික්ශුවකට ගසක මලක්වත්.කඩන්න අවසර නැ විනයෙන් .

  • @yasodyakelegama
    @yasodyakelegama 3 ปีที่แล้ว +3

    sir, ඉඳිගස් bonsai krn widiy genth kiyndko

  • @SamanSudantha-r4c
    @SamanSudantha-r4c 2 หลายเดือนก่อน

    වටිනා පැහැදිලි කිරීමක් තෙරුවන්සරණයි

  • @lloydperera5012
    @lloydperera5012 3 ปีที่แล้ว +2

    As you say not difficult.
    I'm going to try and let you know.
    Thank you very much.

  • @royalsaloon2280
    @royalsaloon2280 3 ปีที่แล้ว +5

    Thank you so much

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    ගාහා හාදන විඩියෝ එක ටාක්ගාලා ඔනා සර් 💪🙏

    • @iroshanilmini7776
      @iroshanilmini7776 3 ปีที่แล้ว +1

      Gaha hadana video ekak dunne pasidu

    • @tektok6630
      @tektok6630 3 ปีที่แล้ว

      @@iroshanilmini7776 👍

  • @srilankanmjshan4616
    @srilankanmjshan4616 2 หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා.. ඔබතුමන්ට...

  • @iroskumara6629
    @iroskumara6629 3 ปีที่แล้ว

    👍👍

  • @senethfernando8612
    @senethfernando8612 3 ปีที่แล้ว +4

    hon the uthsahayak harima apurui budu saranai areyathana semathenatma

  • @harindikairoshini7446
    @harindikairoshini7446 3 ปีที่แล้ว +3

    Wow your bonsai trees are beautiful 👍

  • @evergreen7879
    @evergreen7879 3 ปีที่แล้ว +7

    Please try to present a complete Bonsai training course and we would like to learn how to begin the art with small seedling. Thanks

  • @musthafamx5502
    @musthafamx5502 2 ปีที่แล้ว

    How to make a mango bonsai pls😢

  • @SamanSudantha-r4c
    @SamanSudantha-r4c 2 หลายเดือนก่อน

    ගොඩක් අය උඩින් පලෙන් තමයි කියලා දෙන්නෙ ඔබ තුමා බොහෝම පැහැදිලිව කියා දුන්නා තෙරුවන්සරණයි

  • @roseanne9523
    @roseanne9523 3 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුති මේකරන වැඩසටහාන් ලොබ නැතුවම අපට විස්තර සහිතව කියාදේනවට සැමදා සතුටින් සුවෙන් සැන සේවා

  • @avishkaviraj456
    @avishkaviraj456 3 ปีที่แล้ว

    පාසි තිබ්බහම පුස් එනවට මොනාද ගහන්න ඕනෙ බෙහෙත්

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 3 ปีที่แล้ว +3

    අපූරු රසවතෙක් ..❤

  • @jwmusicroom6234
    @jwmusicroom6234 3 ปีที่แล้ว +1

    my friend mage channel ekata udau karanna puluwanda pahala linka eka dala thiyenne

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 3 ปีที่แล้ว

    Me විදියට දූරියන් pelayak hitawanna berida. & normal විදියට ලොකු pot එකක hari. Gedi ena විදියට හදන්න berida . Thank u

  • @tektok6630
    @tektok6630 3 ปีที่แล้ว +4

    සර් ගාව හාරාක් ඉන්න වාද ❤️

    • @vsgsvs6285
      @vsgsvs6285 3 ปีที่แล้ว +2

      ගොඩාක් ලස්සනයි සර් , ගොඩාක් පින් ........මම පුංචිකාලෙ ඉදන්ම බොන්සායි හදන්න ගොඩාක් ආසයි මට ⁣ කියා දුන්නාට පින් දු.ක.අංකය දෙනවානම් ...

  • @slbro6593
    @slbro6593 3 ปีที่แล้ว +1

    Man obathumage Hama video ekaka balanawa harima pahadili. Thank you xxxx

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 ปีที่แล้ว +1

    Godak pin

  • @susanthahewage9441
    @susanthahewage9441 2 ปีที่แล้ว +1

    Magawat loko gahak

  • @saro8639
    @saro8639 3 ปีที่แล้ว +2

    Where can we see these bonsai please

  • @yasasdeuthuru4879
    @yasasdeuthuru4879 3 ปีที่แล้ว

    බෝ ශාකය බොන්සායි විදියට හදන එක ගැන පොඩි වීඩියෝවක් කරන්නකෝ මහත්මයා ....

  • @virajkavindu2235
    @virajkavindu2235 3 ปีที่แล้ว

    Ewa ganna kauda inne

  • @SanjeewaniSanjeewani-yr8vk
    @SanjeewaniSanjeewani-yr8vk ปีที่แล้ว +1

    Maru mame Mamat bonsai hdanava😍😍😍😍😍😘

  • @thakshilathilakarathna5329
    @thakshilathilakarathna5329 2 ปีที่แล้ว

    සර් ඔයාගෙ Vidios සෑහෙන්න වටිනවා මන් හරි අසයි නිදහසේ වැඩ කරන්න ♥️🥰

  • @mudithamuditha2119
    @mudithamuditha2119 3 ปีที่แล้ว +1

    පොන් නොම්බරේ දාන්නකො

  • @samilkavolg7855
    @samilkavolg7855 2 ปีที่แล้ว +1

    Bonsai gana thawa video ekk gennako

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      aniwarayenma karannam

  • @milindaanuranga1981
    @milindaanuranga1981 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏

  • @sandyajayarathne2197
    @sandyajayarathne2197 2 ปีที่แล้ว +1

    ඇට්ටේරියා අතු මැරෙන එකට මොකක්ද කරන්න ඕනි

    • @CeylonAgri
      @CeylonAgri  2 ปีที่แล้ว

      wiwida hethu thiyanawa. pela karaddida merenne