#bonsai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มิ.ย. 2023
  • බෝ ගස /බෝධීන් වහන්සේ/ඇසතු
    ඇසතු ගසට පවිත්‍ර යන නම යෙදෙන්නේම මිනිසාගේ අභ්‍යන්තර බාහිර සහ භෞතික පරිසරය පිරිසිදු කිරීමට මෙයට හැකියාව ඇති බැවිනි. වෙනත් වෘක්ෂවලට වඩා මෙය දීර්ඝ කාලයක් ජීවත් වන බැවින් දීඝායු යන නම ද එකතු වී ඇති ආකාරය දැකිය හැකිය. බෝ ගසෙහි පත්‍ර එක්තරා රිද්මයකට චලනය වන නිසා ජල පත්‍ර යන නාමය ද මෙයට එකතු වී තිබේ. කිරි බහුල වන නිසා ක්ෂීර වෘක්ෂ යන වර්ගයට ද මෙය එකතු වී තිබේ. විශාලත්වයෙන් සහ වයසින් ද අනෙකුත් වෘක්ෂ අභිබවා මෙය වර්ධනය වේ. මල් රහිතව ගෙඩි හට ගැනීම ද මෙහි විශේෂත්වයක් බව පැහැදිලිය. මෙම ඇසතු ගස බෞද්ධ සමාජයට එකතු වන්නේ බෝ ගස‚ බෝධිය යන නම්වලිනි. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ බෞද්ධ අප සියලු දෙනාගේම මුදුන්මල්කඩ වේ.
    ficus religiosa is a large dry season-deciduous or semi-evergreen tree up to 30 metres (98 ft) tall and with a trunk diameter of up to 3 metres (9.8 ft). The leaves are cordate in shape with a distinctive extended drip tip; they are 10-17 centimetres (3.9-6.7 in) long and 8-12 centimetres (3.1-4.7 in) broad, with a 6-10 centimetres (2.4-3.9 in) petiole. The fruits are small figs 1-1.5 centimetres (0.39-0.59 in) in diameter, green ripening to purple.
    F. religiosa has a lifespan ranging between 900 and 1,500 years.
    The Jaya Sri Maha Bodhi tree in the city of Anuradhapura in Sri Lanka is estimated to be more than 2,250 years old
    (උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)

ความคิดเห็น • 19

  • @AnomaLokuliyana-dj5jh
    @AnomaLokuliyana-dj5jh ปีที่แล้ว

    Excellent 😀👍

  • @welapahalasudassi8856
    @welapahalasudassi8856 ปีที่แล้ว +2

    කවුරු මොනවා කොහොම කීවත්,සිතුවිල්ල පිරිසිදු නම්,ඉදිරියටම යන්,අට ලෝ දහමෙන්,නොසැලි .සුසා,ජය ධරණි විජයම වේවා තෙරුවන්ගේම සරණයි .

    • @susanpk4916
      @susanpk4916  ปีที่แล้ว

      ස්තුතිය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

    • @Priyadarshani-gi7cd
      @Priyadarshani-gi7cd ปีที่แล้ว

      නියමයි අයියා මටත් එකක් හදලා ගේන්න මේ පැත්තෙ ආවොත්

    • @susanpk4916
      @susanpk4916  ปีที่แล้ว

      @@Priyadarshani-gi7cd අනිවාර්යයෙන් ma.hadala dennam 👍💪

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 11 หลายเดือนก่อน +1

    මේවා කාක බෝ නැත්නම් කැළෑ බෝ. ඒවා සාමාන්‍ය ගස්. ගසක් ලස්සන කිරීම හොද දෙයක් මිස නරක දෙයක් නොවේ.

    • @susanpk4916
      @susanpk4916  11 หลายเดือนก่อน

      ස්තුතිය සුනිල් මහත්මයා 🙏👍

  • @dileepasanjeewa6919
    @dileepasanjeewa6919 ปีที่แล้ว

    එක මරු අයියෙ🖤💯 🙏🙏

    • @susanpk4916
      @susanpk4916  ปีที่แล้ว

      ස්තුතිය 🙏🙏🙏

  • @mafiamusiclab9540
    @mafiamusiclab9540 11 หลายเดือนก่อน

    🥲

  • @nadeeshaprasadini1688
    @nadeeshaprasadini1688 ปีที่แล้ว

    🙏🙏🙏

    • @susanpk4916
      @susanpk4916  ปีที่แล้ว

      ස්තුතිය 🙏🙏🙏

  • @lakshan_malith
    @lakshan_malith 8 หลายเดือนก่อน

    Mchn athu kapuwama mona hri දිලීර නාශක wge ganawa need, monada ahem gann hoda ?

    • @susanpk4916
      @susanpk4916  8 หลายเดือนก่อน

      Plant nursery wala ewa ganna thiyenawa yaluwa. Athu kapuwama ganna ewatama ena paint ekak thiyenawa .eka ganna.kapapu athu aga marenne na ethakota.👍👍

  • @rumeshdissa
    @rumeshdissa ปีที่แล้ว +2

    සුදුසු නැහැ නේද

    • @susanpk4916
      @susanpk4916  ปีที่แล้ว

      පැහැදිලි මදි . සුදුසු නැහැ කිවෙ මොකක්ද යාලුව.

    • @rumeshdissa
      @rumeshdissa ปีที่แล้ว

      @@susanpk4916 බුදුන් වෙනුවට බදුන් සම කර අපි පුදන දෙයක් තමයි බෝ රැක.අතීතයේ ඉදන් බෝගසකට අපි තුවාල කරේවත් නැ.උදාහරණයක් විදියට ඉංදියාවේන් ශාඛාවක් වෙන් කරන්න අශෝක රජ තුමා ඒ අත්ත වෙන් කරන්න අකමැති උනා ඒ නිසා රනින් කරපු පොඩි ඉදිකට්ටක් වැනි එකකින සලකුනු කිරිමක් විතරයි කරේ .ඒ වගේම අපි බොධියකට ගරැ කරන්නේ ජීවමාන බුද්ධ සංඣාවෙන්.ඒ නිසා මේ වගේ දේකට පාවිච්චියට ගන්න එක සුදුසු මදි.ඒ වගේම ඒක පවක්..ඉකිහාසයේ බොධි වෘක්ෂ වලට හානි කරලා දුගතියේ ඉපදුන අය වගේම මේ ජීවිතේ දිම විපාක විදපු අයත් ඉන්නවා...ඒ නිසා මේ වගෙ දේවල් කරද්දී පරිස්සමෙන් .තෙරැවන් සරණයි

  • @mafiamusiclab9540
    @mafiamusiclab9540 11 หลายเดือนก่อน

    🥲