How To create Kumbuk Bonsai | කුබුක් බොන්සායි Episode-02|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2021
  • Hello frends
    Today i will show you how to make a kumbuk bonsai tree.
    A must watch video for bonsai makers Basic steps you can easily learn and enjoy video. For those of you who are interested in bonsai Ceylon , and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ BONSAI CEYLON TH-cam නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    LIKE US ON FACEBOOK Facebook
    PAGE :- / bbonsaiceylon
    JOIN US ON FACEBOOK GROUP :- / 38648. .
    keywords-#bonsai #නාඩගම් #බොන්සායි #nadagamkarayo #sl #පාරදිගේ #සංගීතේ #rallaweralataadarei #wasthi #viniproduction #ratta #india #
    If you like my video
    please
    like
    shere
    subscribe

ความคิดเห็น • 36

  • @maxxavollgssrilanka8998
    @maxxavollgssrilanka8998 2 ปีที่แล้ว +1

    Supiri

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @lasanthachamira5879
    @lasanthachamira5879 2 ปีที่แล้ว

    නියමයි අයියා

  • @mainaproduction4900
    @mainaproduction4900 2 ปีที่แล้ว +1

    Ft 😋😋😋😋😋😋😋😋

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 2 ปีที่แล้ว +1

    😍😍😍❤❤❤

  • @sherwinmoses2766
    @sherwinmoses2766 2 ปีที่แล้ว

    Thank you aiya. Godak agaya karanawa.

  • @lakshanidinushika8510
    @lakshanidinushika8510 2 ปีที่แล้ว

    👌👌

  • @nalikakandewatta9745
    @nalikakandewatta9745 2 ปีที่แล้ว +4

    ඔය කද වයර් කිරීමට ගත්ත කම්බිය කදට සාපේක්ෂව මහත මදි නේද? දැන් ඔන්ලයින් ගන්න පුළුවන් ඇලුමිනියම් කම්බි ප්‍රමාණ 4කින් විතර. එවැනි මහත කම්බියක් යෙදුවා නම් කද පහසුවෙන් නමන්න පුළුවන්. අදහසක් කිවුවේ. ජය වේවා

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +2

      මමත් ඔඩර් කලා ali expass එකෙන්...

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว

    Wade nam supiri. math bonsai walata asai... Podi deyak tiyanawa dana ganna.. Man gawa tiyanawa usa kubuk gahak.. Adi4k vitara usai... mata a gaha kochara usin kapanda pulu handa....

  • @user-zv3qw2eq6i
    @user-zv3qw2eq6i หลายเดือนก่อน

    😢Thanks malli

  • @lakmalsenarathne9815
    @lakmalsenarathne9815 2 ปีที่แล้ว

    kubuk pale aluthen athu hadaganne kohomada

  • @samuddimaduranga633
    @samuddimaduranga633 2 ปีที่แล้ว

    Bonsai gahaka uparima usa kohomada..

  • @manushaoshan3980
    @manushaoshan3980 2 ปีที่แล้ว

    War wala kambi hariyannadda

  • @ThilinaWimalapriya
    @ThilinaWimalapriya ปีที่แล้ว

    මේවගේ ගසක වෙළඳපොළ වටිනාකම කීයක් විතර වෙනවද .

  • @navikweragama3479
    @navikweragama3479 2 ปีที่แล้ว

    Oya peleta wayasa kochcharak witharada..??😀😀

  • @kasundevaka3574
    @kasundevaka3574 2 ปีที่แล้ว

    Ayye mama laga loku kubuk gahak tiyanava mata eka hadaganna vidiyak thama therenna 4to tikak oyata evanna vidiyak kiyanna plz

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 2 ปีที่แล้ว

    Bonsai walata dana pohora monada thiyenne gaha kederi wela piliyamak kiyanna ko pls

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      යාරාමිල කම්ප්ලෙක්ස් එක දාන්න

    • @jayanthisenanayaka91
      @jayanthisenanayaka91 2 ปีที่แล้ว

      Ok thanks

  • @isurutharaka8045
    @isurutharaka8045 2 ปีที่แล้ว

    Aiye pra danna oni sbawika ewada..naththam යූරියා ehema danna barida

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      යූරියනම් එච්චර සෙට් නෑ පොඩ්ඩ වැඩිඋනත් ගහට හොද නෑ යාරා මිලා එහෙම අව්ලක් නෑ හොදා

  • @Danu-shka
    @Danu-shka 2 ปีที่แล้ว

    Mage athu kappadu karala maruna ekata video ekak danna

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      මොකක්ද උනේ

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      පොටෝ දාන්න පුලුවන්ද ඔයගේ කප්පදුවේ... 0703991581 watsapp

    • @Danu-shka
      @Danu-shka 2 ปีที่แล้ว

      @@bonsaiceylon damma

    • @Danu-shka
      @Danu-shka 2 ปีที่แล้ว

      @@bonsaiceylon athu kapala sathi 2k withara thama kola awe naa

  • @athuluwagesanath6660
    @athuluwagesanath6660 2 ปีที่แล้ว

    කද මහත් කරන්නේ කොහොමද

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว

      ටික දවසක් කප්පදු නොකර කොල ඔහේ හැදෙන්න දෙන්න පොර වතුර දාන්න බලන්න මාස දෙකක් විතර ඉදල නිකම්ම මහත් වෙනවා

  • @sunethkavishka748
    @sunethkavishka748 ปีที่แล้ว

    ලොකු පෝච්චි එකක හිටවල තියෙන්නෙ අයියේ..ඒක ප්ලැට් පෝච්චියකට ගන්න බැරිද

    • @bonsaiceylon
      @bonsaiceylon  ปีที่แล้ว

      පුලුවන් ගහ වයර් කරල ට්‍රේන් කරන් යන්න හොද ලොකු පොච්චියක් පස්සෙ ගන්න පුලුවන් පොඩි එකකට

    • @bonsaiceylon
      @bonsaiceylon  ปีที่แล้ว

      එතකොට ඉක්මන් වර්දයක් කර ගන්න පුලුවන්

  • @gowanthamahesh4553
    @gowanthamahesh4553 2 ปีที่แล้ว +1

    අඹ ගස් පුළුවන් ද බොන්සයි කරන්න

    • @bonsaiceylon
      @bonsaiceylon  2 ปีที่แล้ว +1

      Ow

    • @gowanthamahesh4553
      @gowanthamahesh4553 2 ปีที่แล้ว +1

      @@bonsaiceylon විඩියෝ එකක් දානවද අයියේ