සන්ධි වේදනා නැති කරන ආහාර සහ වැඩි කරන ආහාර පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • මෙම වැඩසටහන මගින් ආතරයිටිස් රෝගී තත්වයකදී ලබාගැනීමට සුදුසු සහ නුසුදුසු ආහාර වර්ග පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත.බොහෝ විට මෙම තත්වය සඳහා හේතු වන්නේ අපගේ ශරීරය තුල ඇතිවන ආසාදන තත්වයක් හෝ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන විකෘතිතාවයක් වේ. අපගන්නා ආහාර මගින් මෙම තත්වය උත්සන්න වීම හා පාලනය කිරීම සිදු කල හැක.
    මෙහි පෙර වැඩසටහන මගින් මා මෙම ආහාර සුදුසු හා නුසුදුසු බවට හැඳින්වීමට හේතු පමනක් පැහැදිලි කල අතර මෙම වැඩසටහන මුලින් නරඹන අයට ආහාර වර්ග පිළිබඳ පමනක් හැඳින්වීම අපැහැදිලි වියහැකි නිසා සම්පූර්ණ වැඩසටහන මෙහි අන්තර්ගත කර ඇත එම වැඩසටහන නරඹපු අයහට 06:54 සිට ආහාර වර්ග පිළිබඳ පමනක් දැනුවත් වියහැක.
    වැඩසටහනේ අන්තර්ගතය
    00:16 - Osteoarthritis වලට හේතුව
    01:14 - Gout වලට ප්‍රධාන හේතුව
    01:49 -. 01:4 uric acid ඉහළ යවන ආහාර
    02:34 - ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විකෘතිතා නිසා ඇතිවන ආතරයිටිස් තත්ව වලට හෙතුව
    03:58 - ආපේ ආහාර වේල සකස් වියුත්තේ කොහොමද?
    04:39 - ආතරයිටිස් තත්වයට හොඳම ආහාර රටාව
    05: 12 - Autoimmune response එක ඇති කරන ආහාර ( Why you need gluten free Diet )
    06:54 - ආහාර වර්ග ගැන ඉගෙන ගමු
    Reference
    www.ncbi.nlm.n...
    www.healthline...
    www.ncbi.nlm.n...
    www.arthritis....
    Programes you must watch
    ආතරයිටිස් ගැටලු නැතිකිරීමට ලබාගත යුතු විටමින් වර්ග, ඛනිජ ලවණ සහ හොඳම වේදනා නාශක ගැන පැහැදිලි කිරීම
    • ආතරයිටිස් ගැටලු නැතිකි...
    ආහාර පිසීමට සුදුසුම සහ නුසුදුසුම තෙල් වර්ග 10 ක් පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම
    • ආහාර පිසීමට සුදුසුම සහ...
    කෑවොත් මැරෙන්න වෙන මාලු වර්ග ගැන හරියටම දැනගමු !
    • කෑවොත් මැරෙන්න වෙන මාල...
    අපි කන මාලු වර්ග වලින් වැඩිපුරම ගුන මොන මාලුද? ඇත්ත දැනගමු
    • අපි කන මාලු වර්ග වලින්...
    #jointpain #jointpaincure #bestfoodforartritis #arthritis #arthritisdiet #arthritisremedy #arthritissupport #arthritiscare #arthritisrelief #nursehesh #arthritispainrelief #howtomanagejointpain #jointpainremedy #worstfood #bestsinhalaarthritisprograme #health #rheumatoid_arthritis #osteoarthritistreatment #intermittentfasting #ketodiet #weightlossdiet #weightlosstips ​ේ

ความคิดเห็น • 219

  • @NurseHesh
    @NurseHesh  21 วันที่ผ่านมา +22

    අලුත් වැඩසටහන පහල ලින්ක් එකෙන්
    සන්ධි වේදනා නැති කරන කහඹිලියා ශාකයේ විද්‍යාත්මකව තහවුරු කල පුදුම හිතෙන ගුන
    th-cam.com/video/e0dzL4QVikQ/w-d-xo.html

    • @seetharangoda3781
      @seetharangoda3781 15 วันที่ผ่านมา

      ඔබතුමා මේ දෙන වෙෙදය උපදෙස් ඉතා වටිනවා. බොහොමත්ම ස්තූතියි.

    • @sanuligunathilake1096
      @sanuligunathilake1096 13 วันที่ผ่านมา

      ❤❤

    • @pushpakanthi1737
      @pushpakanthi1737 5 วันที่ผ่านมา

      ❤❤❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 23 วันที่ผ่านมา +15

    හරිම වටින පැහැදිලි කිරීමක්,බොහෝම ලස්සනට දැනුම ලබාදීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.🎉🎉🎉❤❤❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @neetaguruge2865
    @neetaguruge2865 18 วันที่ผ่านมา +6

    සෑම දෙයක්ම තේරැමිි කරදෙවාට ස්තුතියි ඔබතුමාට ජෙසු පිහිටයි දෙවිපියාණගේ ආශීුවාදයලැබෙිවා ❤❤❤❤❤

  • @ayeshapriyangani781
    @ayeshapriyangani781 23 วันที่ผ่านมา +23

    හැම වැඩසටහනක්ම ඉතා වැදගත් මම කෑම බිම වගේ හැමදේම ගන්නේ වැඩ කරන්නේ ඔබගේ වැඩසටහන් බලලා ඒ විදියට අනුගමනය කරනවා. ඇත්තටම නිරෝගී ව ජිවත් වෙන්න පුළුවන්. ඉතා වටිනා වැඩසටහන් පෙළක්. ඔබ‍ට දීර්ගායු ෂ ලැබේවා

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      බොහොම ස්තූති 🙏🏿❤️

    • @SamanthiNissanka
      @SamanthiNissanka 23 วันที่ผ่านมา +5

      ඔබ තුමන්ට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ වැදග් වැඩ සටහන් ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කරනවට.තෙරුවන් සරණයි.නිදුක් වේවා, නීරෝගි වේවා,දීර්ඝායු වේවා.

    • @NurseHesh
      @NurseHesh  22 วันที่ผ่านมา

      ඔබටත් එසේම වේවා 🙏🏿❤️

    • @chandaneeaththanayake69
      @chandaneeaththanayake69 22 วันที่ผ่านมา

      ඉතා වැදගත් ඔබතුමාගේ videos

  • @jenydisa6631
    @jenydisa6631 22 วันที่ผ่านมา +14

    ඇත්තටම ,කොච්චර වටිනවා ද...පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි ..ලංකාවේ හොදම youtuber..ඔබයි..දැනුම් සාගරයක් බෙදන ඔබට ජේසු පිහිටයි ...ජයවේවා 🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  20 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 23 วันที่ผ่านมา +17

    නහරගැට ගැසිම් ගැන කරන්න.බෝහෝම වැදගත් අදත් ඔබගේ වැයම 🙏💜️🌷

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 22 วันที่ผ่านมา +8

    හුග දෙනෙක් දුක් විදින දෙයක් මේක, ඔබ‍ට තුති මෙලෙස video කින් පැහෙදිලි
    කිරීම වෙනුවෙන් 👍👌
    🙏🙏🙏🙏👍🙏

    • @NurseHesh
      @NurseHesh  22 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 23 วันที่ผ่านมา +9

    බොහෝම ස්තූතියි!. ඔබ කරන්නේ සේවයක්..නොදන්නා වැදගත් බොහෝ දේ අපි පහසුවෙන් ඉගෙන ගන්නවා..

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @user-hl9je9ni6x
    @user-hl9je9ni6x 20 วันที่ผ่านมา +3

    ඔබ තුමාට බොහොම පින් මේ කරන මහඟු මෙහෙ වරට🎉🎉

  • @sriyaniwijayarathne1643
    @sriyaniwijayarathne1643 19 วันที่ผ่านมา +1

    මම ලගදි තමා ඔබතුමාගෙ වැඩ සටහන් බලන්න ගත්තෙ.නීරෝගී ජීවිතයකට ඉතාම වැදගත් සේවයක් ඉටු කරන ඔඛට ගොඩක් ස්තූතියි. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @jayam1429
    @jayam1429 23 วันที่ผ่านมา +5

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ...
    මම ගෝවා අමුවෙන් ආහාරයට ගන්න විට පුදුම විදිහට හන්දි රිදෙන්නේ...
    ඔබ තුමන්ට බොහොම ස්තූති වගේම බොහොම පිං ....
    ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    💐💐💐💐🌟🌟🌟🌟

    • @darshanisamarakoon2569
      @darshanisamarakoon2569 23 วันที่ผ่านมา +2

      ඉතින් ගෝවා හොදයි කියලා නෙ තියෙන්නේ 😮

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      ඔව් හැබැයි 🤔

    • @dyanidyani4550
      @dyanidyani4550 23 วันที่ผ่านมา +2

      ගෝවා පව්ලේ කිසිම එළවළු වර්ගයක් ගන්න බැහැ තයිරොක්සින් අසනීප තියෙන අයට ,,,, ගෝවා කොහොමත් එපා මට නම්,උයල කෑමට ගන්නවා නම් අවදානම අඩුයි කියලා තව චැනල් එකක කිව්වා

    • @lkkbcc650
      @lkkbcc650 20 วันที่ผ่านมา +1

      මට ගෝවා කෑවහම දවස යන්න පෙර සෙම් රෝග හැදෙනවා සෙම රෝග තියෙන අයට ගෝවා කොහෙත්ම සුදුසු නැහැ

    • @samanthisenarath3127
      @samanthisenarath3127 14 วันที่ผ่านมา

      Mata nam gowa harm rasa alauwsk ahhe na wetamin bahul​@@lkkbcc650

  • @NadeeNishara1231
    @NadeeNishara1231 23 วันที่ผ่านมา +8

    හරිම ප්‍රයෝජනවත් දෙයක් අදත් 🙏💝..කාටිලේජ ගෙවිලා පීඩා විදින මං ..🥹🥹🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +3

      🙏🏿❤️

    • @deshabimani8248
      @deshabimani8248 23 วันที่ผ่านมา +4

      මෙතරම් කාලය ක් .... වැරදි ආහාර රටාවක... හිටියේ කියල අද තමයි දන්නෙ . ස්තූතියි ඔබට

  • @NurseHesh
    @NurseHesh  23 วันที่ผ่านมา +14

    මුල් වැඩසටහන බලපු අය 06:54 ඉදන් බලන්න
    පලවෙනි පාරට බලන අයට පහසු වෙන්න මුල් වැඩසටහනත් එකතු කලා
    වැඩසටහනේ අන්තර්ගතය
    00:16 - Osteoarthritis වලට හේතුව
    01:14 - Gout වලට ප්‍රධාන හේතුව
    01:49 -. 01:4 uric acid ඉහළ යවන ආහාර
    02:34 - ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විකෘතිතා නිසා ඇතිවන ආතරයිටිස් තත්ව වලට හෙතුව
    03:58 - ආපේ ආහාර වේල සකස් වියුත්තේ කොහොමද?
    04:39 - ආතරයිටිස් තත්වයට හොඳම ආහාර රටාව
    05: 12 - Autoimmune response එක ඇති කරන ආහාර ( Why you need gluten free Diet )
    06:54 - ආහාර වර්ග ගැන ඉගෙන ගමු

    • @jayam1429
      @jayam1429 23 วันที่ผ่านมา +1

      @@NurseHesh
      උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමන්ට !
      හදවතින්ම ස්තූති වන්ත කරමි ..
      👏👏👏👏👏👏👏👏

    • @R-me5ey
      @R-me5ey 23 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      ❤️❤️

    • @user-hl9je9ni6x
      @user-hl9je9ni6x 20 วันที่ผ่านมา

      ඔබ තුමාට ගොඩක් පින් මෙකරන මහඟු සත්කායට🎉🎉

  • @IshankaDeAlwis-c2f
    @IshankaDeAlwis-c2f 23 วันที่ผ่านมา +9

    මාරම වටින පැහැදිලි කිරීමක් ❤️

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @dulaniprasangikahirbhbimut8609
    @dulaniprasangikahirbhbimut8609 20 วันที่ผ่านมา +1

    ගොඩාක් වටින පැහැදිලි කිරීමක්. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏

  • @rohinithiyabarawaththa3979
    @rohinithiyabarawaththa3979 4 วันที่ผ่านมา

    ,, ,මෙම ⁣අදහස් අපේ ජිවිතයට ඉතා වැදගත් ඩොක්ටර් ස්තුති යි

  • @Marly-l7f
    @Marly-l7f 5 วันที่ผ่านมา

    ගොඩාක්ම වැදගත් බොහොම පින් ඔබ තුමාට ❤❤❤🙏🙏🙏

  • @ChampaZoysa-lv5bz
    @ChampaZoysa-lv5bz 23 วันที่ผ่านมา +10

    ඇඟිලි හිරිවැටීම පිළිබඳ වැඩසටහනක් කරන්න

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 22 วันที่ผ่านมา +2

    ගොඩාක් හොද වැඩ සටහනක් .බුදුසරනයි .

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 14 วันที่ผ่านมา

    ස්තුති ඔබ තුමාට දීර්ගායුශ වේවා.👍👍👍😍

  • @catherinew3409
    @catherinew3409 18 วันที่ผ่านมา +1

    Thank you so much
    Very usefull information.most of this unwanted food i hv neen consuming and i hv continuos joint.heresfyet i will rerfrain from taking in this foods🎉🎉

  • @darshaniamarathunga2495
    @darshaniamarathunga2495 11 วันที่ผ่านมา

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිමත් වෛද්‍යතුමනි
    ස්තුතියි .

  • @wasanthiwasanthiwasanthi6002
    @wasanthiwasanthiwasanthi6002 22 วันที่ผ่านมา +4

    ස්තුතියි සර් දැනුවත් කලාට

  • @faizamohammed5989
    @faizamohammed5989 22 วันที่ผ่านมา +2

    Thanks 👍 I'm Age Over 60 I have This Problem
    Eggs Chicken

  • @catherinew3409
    @catherinew3409 18 วันที่ผ่านมา +1

    Thank you so vrru muvh sir
    I hv to find ur rest of vedios.god bless you
    Budu Saranaii

  • @ddilhanidharmasena1136
    @ddilhanidharmasena1136 23 วันที่ผ่านมา +1

    බොහොම වටිනවා හැමදෙම හොදින් පැහැදිලි කරලා දෙනවාට ❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 22 วันที่ผ่านมา +2

    ස්තුතියි හේෂාන්. අද වැඩසටහන හුඟාක් හොඳයි

  • @lalithachambers8549
    @lalithachambers8549 12 วันที่ผ่านมา +1

    I watching thanks so much 🙏

  • @KaliniHettithantha
    @KaliniHettithantha 9 วันที่ผ่านมา

    Very important video clip.❤🎉 thank you for your kind help. Triple jem bless you ❤❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 23 วันที่ผ่านมา +1

    වටිනා පැහැදිලි කිරීමත් ස්තූතියි❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @NeelanjiKwt
    @NeelanjiKwt 20 วันที่ผ่านมา +2

    Bohoma pin pahadili karata oba tumata

  • @kumarikumari3978
    @kumarikumari3978 17 วันที่ผ่านมา

    Thanks ඔබ tumata me වගේ වැඩ සටහන් පෙන්නලා dila danuwath kirim කරනවාට ❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 21 วันที่ผ่านมา +1

    බොහොම ස්තුතියි දැනුවත් කලාට පිං

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 20 วันที่ผ่านมา +2

    ස්තුතිය .පුද.කරනවා

  • @darshikakarunanayke9253
    @darshikakarunanayke9253 22 วันที่ผ่านมา +2

    Thanks 🙏

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 23 วันที่ผ่านมา +3

    ඒ පැහැදිලි කිරීමට ස්තූතියි ඔබට.පාකින්සන්‍ රෝගය ඇති වීමට හේතු එය වලකාගත හැකිද යන්න පිලිබදව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.දීර්ඝායු ලැබේවා.ඔබට මෙන්ම විශේෂයන් ඔබ වැනි මිනිසෙකු නිර්මානය කල මවුපියන්ට.

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +2

      බොහොම ස්තූති 🙏🏿❤️ස්නායු රෝග ගැන ඉදිරියට කතා කරනව

    • @damaweweldeniya2995
      @damaweweldeniya2995 22 วันที่ผ่านมา

      @@NurseHesh 🙏

  • @chandrikadamayanthi990
    @chandrikadamayanthi990 23 วันที่ผ่านมา +1

    Godak wedagath ..obathumata godak sthuthiy....🙏🙏🙏💐💐💐💐

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      Thank you so much 🙏🏿❤️

  • @DilrukshiNiranjala-b4b
    @DilrukshiNiranjala-b4b 23 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි පැහැදිලි කිරිමට

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 11 วันที่ผ่านมา

    සැනුවන්කරට ඉස්තුතියි ඔබතුමා ට

  • @induwejesundara838
    @induwejesundara838 20 วันที่ผ่านมา +1

    Thank you doctor ❤❤❤

  • @tyronesilva4331
    @tyronesilva4331 21 วันที่ผ่านมา +1

    🙏බොහොම ස්තුතියි 👍

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 23 วันที่ผ่านมา +1

    Thanks sir for value information

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @rositasriyani4848
    @rositasriyani4848 22 วันที่ผ่านมา +1

    Thank you for sharing

  • @umayaumaya2237
    @umayaumaya2237 23 วันที่ผ่านมา +1

    Godak isthughi sir budu saranai.❤❤❤❤❤.🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @anushasurangi3612
    @anushasurangi3612 21 วันที่ผ่านมา +1

    Godak ස්තුතිය ❤

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 23 วันที่ผ่านมา +1

    Thank you doctor.

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @THARUu2l
    @THARUu2l 21 วันที่ผ่านมา +1

    Bohoma sthuthi obata❤

  • @nokagardeya7801
    @nokagardeya7801 23 วันที่ผ่านมา +1

    බොහෝ ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 19 วันที่ผ่านมา +1

    ස්තුතියි 🔥💯

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 16 วันที่ผ่านมา

    සර් මටත් ආතරයිත් රෝගය හැදිලා..දැනට අවුරුදු දෙකක් විතර වෙනවා..මම ගෘහ සේවිකාවක් විදියට කුවේට් රටේ සේවය කරනවා..අවුරුදු දෙකක් මං බෙහෙත් බීලා තියෙනවා ..දැනට අඩු ගතියක් තියෙනවා..මට තියෙන්නේ..කකුල නමල බිම වාඩි වෙන්න බෑ සර්....මේ රටවල් වල නං අපට ඕන කෑම කන්න නෑ සර්..මොනවද තියෙන්නේ කාලා බඩ පුරවා ගන්නවා..දැනුවත් කරාට ..සර්ට ගොඩක් පින්

  • @ranilfernando9853
    @ranilfernando9853 23 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි .❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-rd5xu2vo3b
    @user-rd5xu2vo3b 6 วันที่ผ่านมา

    Thanks

  • @hashiniperera3713
    @hashiniperera3713 22 วันที่ผ่านมา +1

    Thanks doctor hoda padili kirimak

  • @SeelaGunasekara-bp9fn
    @SeelaGunasekara-bp9fn 21 วันที่ผ่านมา +1

    ගොඩක් wadagat

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 23 วันที่ผ่านมา +1

    Bohomath isthuthi Doctor

  • @SamanThilak
    @SamanThilak 23 วันที่ผ่านมา +1

    Tharuwan saranai 🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @paramiwayaba4936
    @paramiwayaba4936 23 วันที่ผ่านมา +1

    Godak hoda video akak thanks you doctar bs

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @lakmalinandani9234
    @lakmalinandani9234 23 วันที่ผ่านมา +1

    Thank you ❤❤🎉🎉

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @rohinidesilva5466
    @rohinidesilva5466 19 วันที่ผ่านมา

    පිංන්.ඹබතුමාට.මෙවාගෙ.ලෙඩවල්ගැන.දැනුවත්.කරනවාට

    • @NurseHesh
      @NurseHesh  19 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @SriyaAmarathunga
    @SriyaAmarathunga 12 วันที่ผ่านมา

    Oba thumata budu saranai hama deyakma itha hondata pahadili karala denawa ane mahaththaya mata kochchara calcium pethi gaththath calcium madi kiyanawa calcium prashna thiyena ayatath wadasatahanak karannako samaawela

  • @user-te8pr5ys8s
    @user-te8pr5ys8s 16 วันที่ผ่านมา +1

    Rice වල gluten නැහැ

  • @kularathnesl
    @kularathnesl 10 วันที่ผ่านมา

    බලන් යනකොට ලන්කාවේ අයට කන්න දෙයක් නෑනේ..මේ ලෙඩේට. 😢

  • @damithadesilva3022
    @damithadesilva3022 17 วันที่ผ่านมา

    I take two soup spoons of oats every morning is it not good for the knee problems

  • @hotelnoor8539
    @hotelnoor8539 23 วันที่ผ่านมา

    Vada gatma canal akak tama oba tuma ma karanne hama vada satahank ma itama vatinava godak stutie.sar

    • @NurseHesh
      @NurseHesh  22 วันที่ผ่านมา

      👍❤️

  • @fhatimasg-9667
    @fhatimasg-9667 22 วันที่ผ่านมา

    Oba tumata godak pin.

  • @shaneerarupassara1766
    @shaneerarupassara1766 22 วันที่ผ่านมา

    Valuable ❤

  • @sandhyakumari5881
    @sandhyakumari5881 21 วันที่ผ่านมา

    Bohoma sthuti doctor🎉

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @malikahhm6326
    @malikahhm6326 22 วันที่ผ่านมา

    Godak isthuthi theruwan sarenai

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 10 วันที่ผ่านมา

    Harima wedagath dokta estuti

  • @Sunny_X_D
    @Sunny_X_D 22 วันที่ผ่านมา

    පොඩි ලමුන්ට හැදෙන ADHD රෝගය ගැනත් කරන්න දවසක.ඉක්මනින්ම කරනවනම් ස්තූතිවන්ත වෙනවා.❤🎉🎉

  • @kumarihami1864
    @kumarihami1864 23 วันที่ผ่านมา +1

    විද්‍යාවෙන් තොරව සරල සිංහලෙන් කිව්ව නම් ගොඩක් පැහැදිලියි

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 23 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @ritamudalige5828
    @ritamudalige5828 19 วันที่ผ่านมา

    පරිප්පු වගේ නම් නිතර කෑමට ගන්නවා atherritis වලට හොඳ නැද්ද ගොඩක් දේ ගැන දැනුවත් කලාට ස්තුතියි

  • @sewwandisuraweera-fv9kr
    @sewwandisuraweera-fv9kr 22 วันที่ผ่านมา

    හැරීම වැදගත් video එකක් මටත් ආතරයිටිස් තියෙනවා අවුරුදු 30 තිස්සේ මට දැන ගන්න ඔනේ omg 3 කැප්සුල් අරන් බ්වුවාට කමක් නැද්ද කියලා

  • @YaraYara-r4i
    @YaraYara-r4i 23 วันที่ผ่านมา

    Thank you dr❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @KhMangalika-v4m
    @KhMangalika-v4m 23 วันที่ผ่านมา +2

    මස් මාළු කරවල නොකන අයට කන් න සුදුසු ආහාර වර්ග සහ විටමින් වර්ග මොනවාද ,,,? පිලිතුරු බලාසිටි මි.

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      මන් මේ ගැන කියල දුන්න මේ වැඩසටහන බලන්න
      මස් / මාලු / බිත්තර නැතුව ඇඟ හදන්න පුලුවන් Vegetarian අය සඳහා විශේෂයි !
      th-cam.com/video/pfvQxXHvEQE/w-d-xo.html
      කායවර්ධනය සඳහා උනන්දු නීර්මාංශ ඔබ සඳහා ලෝකේ හොඳම ශාකප්‍රෝටීන වර්ග 08ක්
      th-cam.com/video/q0-GJATwOF4/w-d-xo.html

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 23 วันที่ผ่านมา

    ස්තූතියි🎉

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-ql1lf6mv7r
    @user-ql1lf6mv7r 23 วันที่ผ่านมา

    Thank🙏 mama me kama gatta mama inne pitarata mata hodatama ostiyoporaisis tiyenwa obatumata stuti pahadili karata

  • @sampathdealwis-i8h
    @sampathdealwis-i8h 20 วันที่ผ่านมา

    I like your explanation way.
    Thanks 💖💖💖💖💖

  • @hilareenfernando7952
    @hilareenfernando7952 23 วันที่ผ่านมา

    Thanks ❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 23 วันที่ผ่านมา

    Thank you mr Hesh 😊

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา +1

      👍❤️

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 19 วันที่ผ่านมา +1

    බඩ පිපීම ගැන වැඩසටහන කරන්න ඩොක්ට

  • @NimalNanayakkara-b1e
    @NimalNanayakkara-b1e 23 วันที่ผ่านมา

    Thank you sir

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @AmaraAmara-h8p
    @AmaraAmara-h8p 21 วันที่ผ่านมา

    සර් පලා වර්ගගැන් කියලා දෙන්න මුරුංගා කොල ඉතාමත් හොදෛලු මේක ඇත්ත පැදිලිකරලා දෙන්න්ද්

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      හරි

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 23 วันที่ผ่านมา +2

    ඩොක්ට පලතුරු මොනවද කන්න හොද මෙ ලෙඩෙකුට

  • @hansamaliwijekoon7822
    @hansamaliwijekoon7822 22 วันที่ผ่านมา

    Erithrima nodosum ගැන vedio එකක්කරන්න පුලුවන්ද

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 23 วันที่ผ่านมา

    Thankyou ❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  22 วันที่ผ่านมา

      🙏🏿❤️

  • @user-cs4fs2wn2s
    @user-cs4fs2wn2s 21 วันที่ผ่านมา

    මහත්මයා කහඹ්ලියා වර්ග දෙකක් තිබෙනවා. රුප සටහනේ පෙනෙන්නේ ගස් කහඹ්ලියා වාගෙයි .වැල් කහඹ්ලියා බෙහෙතට මමත් ගත්තා. මේ රෝගයට ගන්නෙ ගස් කහඹ්ලියා ද? වැල් කහඹ්ලියා හරිම සැරයි බූව හරිම වැඩියි. වැඩ සටහන හරිම වටිනවා. පැහැදිලි කිරිම හරිම අගෙයි. මමත් මෙම රෝගයෙන් පෙලෙන කෙනෙක්.

    • @NurseHesh
      @NurseHesh  21 วันที่ผ่านมา

      වැල් කහඹිලිය

  • @WasanthaAtulugama
    @WasanthaAtulugama 20 วันที่ผ่านมา

    සර් ,සැමන් ටින් වල ඇති දියරය ආහාරයට ගැනීම සුදුසුද මම ඔස්ටියෝ ආතරයිටිස් රෝගියෙක් .ඔබ තුමාට ඉදිරියටත් මෙවැනි උපදෙස් ලබා දීමට දිරිය ශක්තිය නිරතුරුවම ලැබේවා .නිදුක් නීරෝගී සුවය දීර්ගායුස ලැබේවා .තෙරුවන් සරනයි .

    • @NurseHesh
      @NurseHesh  20 วันที่ผ่านมา +1

      සුදුසු නෑ

  • @kasunchamara305
    @kasunchamara305 23 วันที่ผ่านมา

    මේ මටත් දැන ගන්න දෙයක් තියෙනවා කොරෝනා බෙහෙත් එකෙන් උන විනාසෙ ගැන හදමුද වීඩ්යෝවක්😂👙🩱🦌

  • @user-iz5cq3js6s
    @user-iz5cq3js6s 23 วันที่ผ่านมา

    ඩොක්ටර් prp ගැන පැහැදිලි විස්තරයක් කරන්න

  • @KumariLankka
    @KumariLankka 23 วันที่ผ่านมา +1

    Dr cancer gana video ekak karannako

    • @KumariLankka
      @KumariLankka 23 วันที่ผ่านมา

      Ane sr mage duwata cancer ekak thiyenawa. Piyauru pilikawak gana video ekak denna

  • @ino2010
    @ino2010 22 วันที่ผ่านมา

    කාටිලේජ් වර්ධනය ට බොන්න මොනවාද බෙහෙත් කියන්න 🙏

  • @honorforgames7091
    @honorforgames7091 22 วันที่ผ่านมา

    Obata bohoma pin labeva

  • @UgaanShayash
    @UgaanShayash 21 วันที่ผ่านมา

    Dr wannaku nam කියන්නෙම මස්, බිතතර, රතු මස් කන්ඩ කියලා

  • @lakshan5954
    @lakshan5954 22 วันที่ผ่านมา

    ඩොක්ට මගේ යටිපතුල ඉස්සරා හිරි වැටෙනවා බර 99kg උසනන් අඩි හයයි වයස 28අවුරැදු දෙකක් වෙනවා යටිපතුලේ ඇගිලි ඔක්කොම හිරි වැටෙනවා දැවිල්ලයි ලාවට බෙහෙතක් හරි මොක්දද ලෙඩෙි

  • @shanisilva1885
    @shanisilva1885 23 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  23 วันที่ผ่านมา

      👍❤️

  • @YasindiWandana
    @YasindiWandana 23 วันที่ผ่านมา

    Karapincha tambala e වතුර dawasa gane biwwt prashnayk nedda. Kidney liver walata mona hari බලපෑමක් wenna puluwan da? ane please utharayak denna 🙏

  • @AnushaKanthi-f5e
    @AnushaKanthi-f5e 11 วันที่ผ่านมา

    Sir are you a doctor how can i channel you

  • @yamunaprabashini6625
    @yamunaprabashini6625 20 วันที่ผ่านมา

    Palathuru list eka ewanna. Shareeraye bara adukaraganna wodiha ewanna