Oba thuma ge me kapakireema itha anargai.oba thuma me rate pradana Media walata hasuwenawa dakala nathi era loku aduwak .habai obathumata kawada hari videsa sammanayak labunoth ganna yanna epa .mokada obathumage sewaya hamotama watinawa.
Ape achchila ge kama rtawa pmnk newi dr daruwo hdnnth one e widiytai. Ipdila masa 6 k ynkl wathura denn epa kiyn prodawata mm wiruddi. Mm government dispenser kenek widiyt aurudu 20 k sewakalya thulm mawetht en rogeen danuwth kle e akarytai. Mge gedr lunuwila eramudu pawa wawla thiyenwa. Obathuma wage hithn aya RD la PD la wenwa nm hri ikmnta lankawa rogeengen thora rtk bwt pthkrnn puluwn.
ADARE HITHE NA MHATEK MARGA PALA LABA ME SASARA DUKEN MIDENNA TERUWAN SARANAI 95%K ROGA MANASIN HADENNE 5%ROGA KAYIKAWA MINESUN SATHUTIN AHARA NOGANNA NISA VARGA KIREMA NISE VIYAYAM VALA NOYEDEEMA ME GANA OBATHU MA YAMAK KIYANNA MATA WAYASA63 K VENAWA KISEMA ROGAYAK NA MAMA ADA GEVATH VENA ADA MARANA KENEK MATA EKAMA BALA BOROTHTHUWA ME BAWAYE GIVITHA AWABODA YEN NISARANA WA SITEMA
මගෙ පියා අදත් නිරොගිව 102 ගත කරමීන්.
ඔබ තුමාට ගොඩක් පින් අප දැනවත් කරනවාට . ස්තුතියි.
ඔබ තුමාට බොහොම පින් 🙏🙏🌹🌹
doctor ගෙ වීඩියෝ ගොඩක් වටිනවා.චැනල් එකත් subscribe කරා.doctor ට ගොඩක් පින්.🙏🙏🙏❤️❤️❤️
මගේ ආත්තම්මලා වැඩි දෙනෙක් අවුරුදු 100ට වැඩි ය ජීවත් වුනා එයාල තුන් වේලම ආහාරයට ගත්තෙ කැකුලු හාල් බත්. උදේ ට ගත්තෙ කිරිහොදිය් බතුය්. දවල්ට බත් එලවලු සමග මුදවකිරි ආහරයට ගත්ත. මාලු ,කරවල ආහාරයට ගත්තෙ ඉතාම කලාතුරකින් .කොලකැද නිතරම බිව්ව.
කෑම ගැන ඒගොල්ලන්ගෙන් ඉගෙනගන්න.
මගේ එක ආච්චි කෙනෙක් ගෙ අවුරුදු 90වෙදිත් කොන්ඩෙ සුදුවෙලා තිබුනෙ නැහැ.doctor කෙනෙකුත් පුදුම උනාලු කොන්ඩෙ දැකල.ආච්චි කවදාවත් ෂැම්පු ගාල නැහැ.පොල් තෙල් විතරයි ඔලුවෙ ගාල තියෙන්නෙ .ගෙද්‍රර හිදින තෙල් .
වාසනාවන්ත ආච්චිලා❤️❤️❤️
අපිට ඉන්නෙ බටකොල ආච්චිල 😂
බොහොම ස්තූති ඔබට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා 🙏
ගොඩක් ස්තුතියි ඔබතුමාට ..දීර්ගායුස බොහෝවේවා 🙏🙏🙏🙏
Godak watinawa bohoma pin obathumata harima Asawen obathumage video balanne godak dewal denagannawa Thank you Doctor
My grandfather is 105. Drinks everyday and smokes as well
I love that
Marvellous Grand father
Theñks doctor
බොහොම ස්තුතියි ඔබතුමාට
Thanks for the information
ගොඩාක් හොද විඩියෝ එකක්❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඩොක්ට ❤️
සිංහල භාෂාවට මුල් තැන දෙනවා නම්, මෙය ඉතාම වටිනා වැඩසටහනක්. අනවශ්‍ය ලෙස ඉංග්‍රීසි වචන පාවිච්චි කිරීම නිසා වැඩසටහනෙහි වටිනාකම පහත වැටෙනවා !
ඇයි දෙයියනේ සිංහලෙන් ස්වීට් පටේටෝ කියන්නේ ... ?😮
මොඩ කත
Godak adarsamath video ekakk obatumata stutit,,🙏
ඔබතුමාට බොහොම ස්තුතියි
ඒ වගේම පින්
you told important things,thank you doctor!all the bless!!!
Most welcome!
You are correct doctor thanks
Mama inne cyprus mehe godak wayasa kattiya innawa apita wada hondata mege gedara seeyata 94 hondata es penawa eye glass use karanne ne thaniyen serama karanne kema kanne Thorala berala oba thama kiyapu katawath 100% sathyai
ස්තුතියි doctor
Thank you so much.❤🙏
මේ සමීක්ෂණයේ ඉතා පළමු තැනට එන්න ඕනේ ඉන්දියාව..! හිමාල කඳු ආශිතව, අවුරුදු 500/1000 පසුකර ජීවත්වන සෘෂිවරු තවම ඉන්නවා.. !!
එයට හේතුව හොයාගන්න බටහිර මොළකාරයන් ඉගෙන ගත්තා මදි .. !!! 🤣
පච කෙලින් ඩ එ පා ban
@@upalibulathsinhala9409
උඹ එහෙනම් ඇත්ත කියහන්.. ! 🤣
තමන් දන්න, ඉගනගත්ත පරාසයට පිට තිබෙන දේවල් බොරුවක්, පචයක් වගේ දැනෙන්නේ නොදන්නාකම නිසයි..!!
thank you for y generousity and peer explain about Bio
ගොඩක් වැදගත් සාකච්චාවක් ,අවසානෙ ගොඩක් හොදයි,තෙරුවන් සරනයි වයිද්‍යතුමනි ,
Mage achchita 94i🌷🌷thamath hodata gedara weda karanawa🌷🌷inne gamaka🌷🌷🇱🇰🇯🇵
kiri kadala kiri rice eke kadala wenuwata cowpi dala hadhuwa .harima rasayi.pani kamaranka abul kamaranka warga dhekama ape gedhra thiyenwa.kamaranka gediye dharaya iwath karala kanna kiyala samaharu kiyanawa.api kanneth ehemayi .ekata hethuwanam dhanne naha.thank you sir.
Thank you for your advices
These mindblowing ideas may keep us healthy tomorrow.
ඔබට මගහැරුනු කරනක් තියෙනවා ලංකාවේ රජයේ හෝ ප්‍රයිවට් විස්‍රාම ගියපු අය ගෙදර විවේකීව ඉන්න කැමති නමුත් ඔවුන් ටික කාලෙකින් ජීවිතෙන් සමු ගන්නවා .ඒත් මම ඉන්නේ කොරියාවේ මම වැඩ කලා නැවු සමාගමක එකේ ඉන්නවා 3000 විතර පිරිසක් ඔක්කොම අවුරුදු 60-- 80 අතර පිරිමි ගෑනු මමත් තව පොඩි ප්‍රමානයක් විතරයි අඩු වයස ඔවුන් අපිට වඩා කඩිසරයි මට හිතුනා මොවුන් තවත් අවුරු 30 වත් කිසි ලෙඩක් නැතුව ජීවත් වෙයි කියලා කොරියෝ මැරෙනකල් වැඩ කරනවා ඔවුන්ගේ ආයුශ අපේ රටත් එක්ක බලද්දී අපි වගේ දෙගුනයක් විතර ඔවුන් රෑට කන්නේ හවස 5 ට අයේ කන්නෑ කන්නෙත් සමබර ආහාර වෙලක් සුප් එකකුත් එක්ක
බොහොම ස්තුතියි. ඔබගේ කරුණු සමග වෙනත් Video එකක් කරන්නම්.
👍good advice
ඔබතුමාට ගොඩක් ස්තූතියි ගොඩක් පින් ❤️❤️🙏
ස්තුතියි ඩොක්ට ❤❤❤
Good Doha Qatar sri lanka
Sir kasippu natheey kaloth good
thank you
Earphones/Headphones පාවිච්චි කිරීම ගැනත් video එකක් කරන්න පුළුවන් ද doctor?
Thank you sir
Budusaranai oba thumata
Thanks
Thank you very much Doctor.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks 🙏
Good
ප්‍රාණයාම ###
හරිම වටිනව ,වෙෙද්‍ය තුමනි!
ගොඩක් පින් ඝර්
Wada karanawa nm.uparima ayukalayak inna puluwa
Wadiyen onne nea aueudu 60 nirogiwa inna thibenawanqm hodatama athie
බුදු සරණයි !!!
Superb
Oba thumaata pin sidu wewaa
👍🌹👍🌹👍👍🌹👍🌹👍🌹👍🌹👍🌹💖🙏
Math asai wadi avsa labanna.
මාංස ආහාර කැම ශරිරයට අහිතකරද
අහිත කර නෑ...ඒත් ගානට
රතු මස් හොද නැත්තෙ.
😮අපේ රටේ තිබෙන කොල වර්ග උපරිම පෝෂක අඩංගුයි නේද?
Kithul ra ahara margayata hodaei neda
👌👌👌🙏
🙏🙏🙏
♥️
❤️☺️
Vadagath vatina vadasatahanak
❤❤❤❤
Gdk pin obathumanta bs
👍🌷🌷🌷🌷🌷🌷🌷
Sthuthi
Eka wedagath
🤟🤟🤟
වැදගත් දේවල් කියනකො
මොකටද වැඩි ආයුශ ...නිරෝගීමත් නම් අවුරුදු 60 හොදට ම ඇති
රටට සේවයක් නොකරන්න හිතන අයටනම් 60 ඇති...
😂😂😂😂
😂
@@rohanpradipwikasingha268 දැන් ඔය සේවය කරන්නේ නාකි සීයලා ටික .😅
නිදි කිරකිර ..
Oba thuma ge me kapakireema itha anargai.oba thuma me rate pradana Media walata hasuwenawa dakala nathi era loku aduwak .habai obathumata kawada hari videsa sammanayak labunoth ganna yanna epa .mokada obathumage sewaya hamotama watinawa.
Ape achchila ge kama rtawa pmnk newi dr daruwo hdnnth one e widiytai. Ipdila masa 6 k ynkl wathura denn epa kiyn prodawata mm wiruddi. Mm government dispenser kenek widiyt aurudu 20 k sewakalya thulm mawetht en rogeen danuwth kle e akarytai. Mge gedr lunuwila eramudu pawa wawla thiyenwa. Obathuma wage hithn aya RD la PD la wenwa nm hri ikmnta lankawa rogeengen thora rtk bwt pthkrnn puluwn.
Dr,,thenkyou so much good job🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️🌟🌟🌟🌟🌟🌺
ඝිංහල වචන කිවනමි අ,ෙයි ඝර්
ADARE HITHE NA MHATEK MARGA PALA LABA ME SASARA DUKEN MIDENNA TERUWAN SARANAI 95%K ROGA MANASIN HADENNE 5%ROGA KAYIKAWA MINESUN SATHUTIN AHARA NOGANNA NISA VARGA KIREMA NISE VIYAYAM VALA NOYEDEEMA ME GANA OBATHU MA YAMAK KIYANNA MATA WAYASA63 K VENAWA KISEMA ROGAYAK NA MAMA ADA GEVATH VENA ADA MARANA KENEK MATA EKAMA BALA BOROTHTHUWA ME BAWAYE GIVITHA AWABODA YEN NISARANA WA SITEMA
ඉංග්‍රිසි වචන භාවිතා කරණවා වැඩියි.
හැම වචනයක්ම සිංහලෙන් කියන්න මෙිව බලන්නෙ පොඩි මිනිස්දසු
බොහොම ස්තුතියි ඔබතුමාට
🙏🙏🙏