ගෙදර අත් බෙහෙත් තිබුණ තැන විනාශ වුනේ කොහොමද? | How Did The Home Medicine Was Destroyed?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2024
  • ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම ආහාර සංස්කෘතියක් තිබුණ රටකි .එවැනි රටවල මිනිසුන් බොහෝ නිරොගීය.නමුත් ශ්‍රී ලංකාව අද එසේ නොවේ.එය විනාශ කිරීමට නුතන දැනුම බලපාපු ආකාරය මහත් අපරාධයකි.අලුත් දැනුම අවශ්‍යයි නමුත් පැරණි උවත් නිවැරදි දේ විනාශ කිරීම මහත් අපරාධයකි .
    ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනගිය එක ක්‍රමයක් නම් කුළුබඩු ය .ඒවා තුල මහත් විශාල ප්‍රමාණයකින් විවිද ඖෂධ අඩංගුය.මේවා නිතර අප ආහාරයට ගත් අයයි. නමුත් නුතන ආහාර රටාව මගින් ඒවා අපෙන් ඉවත් කර ඒ දැනුම තිබුන අම්මාව කුස්සියෙන් ඉවත් කිරීම මෙයට ප්‍රධාන හේතුවයි.
    Sri Lanka is a country with the most advanced food culture in the world. People in such countries are very healthy. But Sri Lanka is not like that today. The way modern knowledge has affected it to destroy it is a great crime. New knowledge is needed but it is a great crime to destroy the old and correct things.
    One of the ways that Sri Lanka's name has been brought to the world is through spices. They contain a large amount of various medicines. These are the ones we often eat. But the main reason for this is that the modern diet removes them from us and removes the mother who had that knowledge from the kitchen.
    Thank You
    #foodbodymind #healthy #spices #kitchen

ความคิดเห็น • 225

  • @user-ru3pb7js5u
    @user-ru3pb7js5u 2 หลายเดือนก่อน +13

    මේවැනි දැනූම් රාසීයක් ලබාදෙන ඔබතුමාට නිදූක් නිරෝගී සම්පත් ලැබේවා 🙏🌷

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 หลายเดือนก่อน +21

    බොහොම වටින කතාවක් ඒත් අපි පරක්කුයි වගේ.කොහොම උනත් ඔබතුමාගේ කථිකත්වය නම් සිත් ඇදගන්නා සුලු බව නොකියාම බෑ. ස්තූතියි ඔබතුමාට .

  • @pemawije9634
    @pemawije9634 2 หลายเดือนก่อน +6

    මෙවැනි පැහැදිලි කිරීම් හේතුවෙන්, අසරණ රෝගීන් කොපමණ ක් සුවපත් වෙනවා ඇතිද. ඔබ තුමා ට ඒපිනම ඇති,දෙමාපියන් සමඟම නිවන් දකින්න. ස්තුතියි

  • @user-dx9gl1cw1d
    @user-dx9gl1cw1d 3 หลายเดือนก่อน +21

    ඔබ තුමා ට බොහොම පින් මෙම දේවල් කියල දීම ගැන ❤නැවත නැවත තවත් බොහෝ දැනුම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ❤

  • @sudharmaherath9426
    @sudharmaherath9426 3 หลายเดือนก่อน +30

    ඔබ තුමාට බොහොම පිං මේ ඇත්ත කියලා දෙන එකට.මේ පොල් කිරි නැත්නම් අපිට මෙහෙමවත් ඉන්න ලැබෙන්නේ නෑ අපි කන විෂ වල හැටියට .පොල් කිරි වලින් තමයි මේ ව්ෂ නසන්නේ..

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 3 หลายเดือนก่อน +20

    අපේ අම්මලා අත්තම්මලා exercises නොකලාට ලස්සනට නිරෝගීව ජීවත් උනේ අපේ ආහාර රටා නිසා.අපි පුංචි කාලෙ ලෙඩ වෙලා බෙහෙත් ගන්න ගිය බවක් මතකත් නෑ. අපි අපේ රටේ පිනට පහල වුනු දේ විනාශ කරගත්තා ඒවා දකින්නවත් නැති මිනිසුන්ගේ කීමට. බොහොම ස්තූතියි Doctor. ආයෙත් මිනිසුන් මුල ඉඳලම පටන් ගනීවි. ඔබතුමාට බොහෝම පිං. දීර්ඝායු වේවා 🙏😍

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 3 หลายเดือนก่อน +10

    වටිනා උපදෙස් ටිකක් වෛද්‍යතුමණි ,බොහෝම ස්තුතියි ඔබතුමාට 🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 หลายเดือนก่อน +15

    අතීතයේ මතක අවදිකර හොදින් දැනුවත් කලාට බොහොම ස්තුතියි.

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 หลายเดือนก่อน +6

    ආයුබෝවන්... Dr. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ අදහස් පළ කරන අයුරු සහ Video එක. මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ තුමාට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ආයුෂ බොහෝ වේවා....!!!!!

  • @user-jo4lv8hr8o
    @user-jo4lv8hr8o 3 หลายเดือนก่อน +224

    Doctor කියපු නිසා අත්දකිමිි දාන්නමිි...මම හැම දම ංඋලුහාල් තේ හැන්දක් කටෙි දාගන එහෙමිිම ටික වෙලාවකින් ගිලනවා ඇත්තටම හමෙි එක රැල්ලක් නැ ඇගේ මස් හයියයි.හැමදම දවස්ක් ඇර දවසක් ගොරකා බිකක් හා සුදුරැ සුලු පරමානයක් දාල ගලයිඩර් කරලා බොනවා...බඩ නෙරලා නැ ඇඟ සේප්. නාලා ඉවර වුනාම කරාබු නැටි පෙගවපු වතුර ඔලුවෙි ගාලා විනාඩි දහයක් විතර තියනවා.කොන්ඩෙි දනිසස ලගට තව වැවෙනවා කරදර නිසා කපනවා.කරපින්චා හො මුරැන්ගා කෙල ⁣තේ කොප්පයක් දවසට වතාවක් බොනවා කැරැදු තේ එකක් දවස් දෙකෙන් දෙකට බොනවා. දත් මදින කොට තලතෙල් බින්දුවක් ⁣දත් බෙත් එකට උඩින් දාලා මදිනවා අමුතු දිප්තියක් එනවා.සුව නින්දකට මිපැනි තේ හැන්දක් බොනව .අවුරැදුු 55 25 එවුනුත් හරිලා බලනාවා..මම විදෙසයක ජිවත් වෙන්නේ ඇත්තටම සතුටින් 😂බුදු සරනයි ..❤❤❤

    • @sheelaandersson5460
      @sheelaandersson5460 3 หลายเดือนก่อน +4

      Oya inne Sri Lankavade

    • @user-jo4lv8hr8o
      @user-jo4lv8hr8o 3 หลายเดือนก่อน

      @@sheelaandersson5460 නැ ...ඩුබායි

    • @malathiepahathkumbura1298
      @malathiepahathkumbura1298 3 หลายเดือนก่อน +2

      Thank you so much.💚🙏🏼

    • @user-mx1xm3il4o
      @user-mx1xm3il4o 3 หลายเดือนก่อน +1

      Oya maraine

    • @ranjansinha1744
      @ranjansinha1744 3 หลายเดือนก่อน +13

      කියලා තියෙන විදියට ඔයා ගෑනු කෙනෙක් වෙන්න.. ස්තූතියි අන් අයවත් දැනුවත් කිරීම ගැන.. ❤👍.
      මේ ☝️ දේවල් හරියට කරන විඳිය ගැනත් විස්තරාත්මකව දාන්න පුලුවන් උනානම්. 💫👍👌💪💗

  • @Gayanika9746
    @Gayanika9746 3 หลายเดือนก่อน +9

    ස්තුති දීර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w 2 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතියි ඔබතුමාට අපිව දැනුවත් කලාට

  • @saralam.a4695
    @saralam.a4695 3 หลายเดือนก่อน +4

    ඔබතුමාගේ කතාව ගොඩක් වටිනව බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සුවපත්වේවා🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน +7

    බොහොම පින් මේ දැනුවත් කිරීම සිදු කළාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 2 หลายเดือนก่อน +5

    වෛද්‍යතුමණි ඔබතුමාට ගොඩාක් ස්තුති ❤🙏

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොම පිo පරණ දේවල් නැවත මතක් කරල දුන්නට

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා ඔවදන් රාශියක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි.

  • @user-iq3wc3hg3l
    @user-iq3wc3hg3l 3 หลายเดือนก่อน +10

    ඇත්තටම හරිම කනගාටුයි ලංකාවෙ මිනිසුන්ට වෙලා තියෙන විනාශය ගැන හරි දේ ඉවතලා කුනු මනස්ගාත වලින් හිස් උදුම්මාගත් ජාතියක් වෙලා විනාශ වෙනව

  • @nandanidisa1031
    @nandanidisa1031 3 หลายเดือนก่อน +5

    සත්‍යයි ඔබගෙ පැහැදිලි කිරිම, බෙහොම ස්තුතියි, අපෙ රටෙ සමහර docteurs සමිපුර්නයෙන්ම අරබිබැහි වෙලා ඉන්නෙ සුද්දන්ගෙ කියමන් වලට,

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 3 หลายเดือนก่อน +18

    මා වසර 35ක් පිට රටක නමුත් කන්නේ ලංකාවේ ක්‍රමයට අම්මා හදන තුනපහ මා හදා ගන්නවා . පරන ක්‍රමයටම

  • @nawodawickramanayake9718
    @nawodawickramanayake9718 2 หลายเดือนก่อน +2

    මෙි ලංකාව කියලා නොහිතන මිනිසුන්ට වටිනා පාඩමක්

  • @sepalikasamaraveera6361
    @sepalikasamaraveera6361 3 หลายเดือนก่อน +5

    ඔබතුමාට බොහොම පින්.

  • @Sudharshi-wn1zn
    @Sudharshi-wn1zn 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක් පින්...මේ කරන සේවයට❤🙏🙏🙏🙏🙏🙏👏👏👏අති විශිෂ්ඨයි....

  • @anomadesilva6712
    @anomadesilva6712 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ගොඩක්ම ස්තුතියි ❤️🙏

  • @sithu5627
    @sithu5627 2 หลายเดือนก่อน +4

    ඔබතුමාට බොහෝම ස්තුතියි ..අවැසිම දෙයක් මේ දැනුවත් කිරීම් ...

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 3 หลายเดือนก่อน +16

    මේ ගැනනම් කියලා වැඩක් නෑ වෛද්‍යතුමනි මමත් ඉන්නේ පිටරටක ඒ උනත් තාමත් මගේ අම්මා කියපු විදියට උයනවා කනවා මේ සැරේ ලංකාවට ගියාම මගේ නංගිගෙ මහත්තය පොල් අඩලින් බාගයක්ම ඉතුරු කරනවා කුරුට්ට කන්ට හොඳ නැල්ලෝ මේ කොලෙස් රෝල් තියනවලු මේ දොස්තරලා තමා කියලා තියෙන්නේ මට හිනා කටකතාවලට තමා මේ හැමදේම වෙන්නේ හොඳ පාඩමක් හොඳ දේශනයක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 หลายเดือนก่อน

      කොහෙන් එන ඒවාද දන්නේ නැහැ

    • @raspberrypie1235
      @raspberrypie1235 3 หลายเดือนก่อน

      Apith inne England awurudu 20k.
      Thamath kanne lankawe widiyata 😊

    • @mangalikaalison6255
      @mangalikaalison6255 2 หลายเดือนก่อน

      ස්තූතියි ඹබ තුමාට 🙏💖

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 หลายเดือนก่อน +5

    හරිම වැදගත් video වක්. ගොඩක් ස්තුතියි ❤

  • @SomaWeerasinhe-pb5ij
    @SomaWeerasinhe-pb5ij หลายเดือนก่อน

    පදුම ආත්ම තෘප්තියක්.ඔබගේ දේශනාවෙන් ලැබුව.නවීන තරුණ.තරුණියනට මෙම වදන් ඇස ගැටෙිවා.. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි.

  • @pushpakumari2194
    @pushpakumari2194 หลายเดือนก่อน

    ඇත්ත වශයෙන්ම තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤❤❤

  • @chandimalalantha9859
    @chandimalalantha9859 วันที่ผ่านมา

    මම ඔබතුමා කිව්ව hama කුළු බඩු දිනපතාම භාවිතා කරනවා obathumata pin 🎉🎉🎉🎉

  • @rimdeen5416
    @rimdeen5416 2 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබතුමාට

  • @Manolpriyawansha
    @Manolpriyawansha หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබතුමාට ,ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක් ❤❤❤❤

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 หลายเดือนก่อน

    ගොඩාක් වටිනා අදහස් රැසක් ලබාදුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී Docter🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මමත් පුතා ත් කන්නේ වැඩිපුරම අපේම විදිහට හදාගෙන අපේම දේවල්... ඒවා වල වටිනා කම ඔබතුමා ගෙන් ඉතාම පැහැදිලි උනා. ...🙏🙏🙏🙏🙏🙏

  • @user-st4vr6dk6v
    @user-st4vr6dk6v 3 หลายเดือนก่อน +3

    Oba thumage,wada satahana godak watinawa.budu saranai

  • @RohiniJayasundara
    @RohiniJayasundara หลายเดือนก่อน

    බොහොම ස්තුතියි Dr ...හරිම වටිනවා මේ තොරතුරු ..ස්තුතියි ...

  • @kdcaom
    @kdcaom 3 หลายเดือนก่อน +5

    A very good content. Thank you

  • @slvibes4706
    @slvibes4706 หลายเดือนก่อน

    තෙරවන්සරණයි පින්වන්ත මහත්මයාණනිවටිනාඅර්ථවත් පැහැදිලි කිරීමකි 🙏🙏🙏🙏🙏

  • @krishanthakumara1531
    @krishanthakumara1531 หลายเดือนก่อน

    ආදරෙයි ඩොක්ට මෙි වටිනා දැනුම අපට ලබාදුනනාට....

  • @rabee2268
    @rabee2268 2 หลายเดือนก่อน +1

    බොහොම වටිනා වීඩියෝවක් ❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 หลายเดือนก่อน +2

    Anee! Dr, Harime Asawen Ahan hitiye, Obethumage PEHEDILI kieema' ithamathme Ageye Kerenewa!, Amma thamay, Gedera Dosthera!. Matath'' Amma Kenek waseyen LOKU Adamberayak Denuna!. SATHUTUY!,🙏👏👏🌻🌻

  • @Ranabhau-ie4ux
    @Ranabhau-ie4ux 2 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතිය dr..කියලා දුන්නා එවා ට

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 3 หลายเดือนก่อน +23

    අපි නම් හැමදාම උයන්නෙ දේශීය දේවල් ඔය අලුත් කෑම අපි කන්නෙ නෑ පාන්පිටි කෑම තරම් නරක කෑමක් තවත් නෑ අපි දවසට පොල් ගෙඩි එකහාමාරක කෑම හදනවා කාටවත් කොලෙස්ටරෝල් නෑ

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 หลายเดือนก่อน

      පවලේ සාමාඡාකයන් ගනන කියද කිව්වා නම් වඩාම වටිනවා පුලුවන්නම් කැමැතිනම් පහලින් උත්තරක් දාන්න නැත්නම් edit කරල දාන්න thank

  • @hemikafonseka5622
    @hemikafonseka5622 3 หลายเดือนก่อน +1

    Dr I’m sure you were in the school debating team😊 in such short time you explained everything without any confusion. Thank you so much

  • @ireshadilhani4690
    @ireshadilhani4690 2 หลายเดือนก่อน +4

    ❤️ ඇත්තටම සමහර මිනිස්සු දැක්කහම පව් කියල හිතෙනව. අපේ යුනිවසිටි එකෙ ගෑස්ටික් නැති ලමෙක් හොයාගන්න හරි අමාරුයි . පිටි කෑම. උදෙ පාන්දර අනිවාර්යයෙන් බොන කිරි එක. කවදාවත් නොබීපු කොල කැද . හරි පුදුම හිතෙනවා. කෑම එක පරක්කු නිසා උදේට බොන කිරි එක බොනකොට ඇත්තටම බයක් හිතෙනවා. ගෙදරින් හොයාගෙන උයන දේවල් බොන දේවල් වලින් හම්බෙන ප්‍රතිලාභ මම හිතන් නැ ඔය කිසිම දේකින් හමබවෙනව කියල ❤️ ගම අතාරින්න මට නම් අදටත් ලෝභයි.

    • @FOODbodyMIND
      @FOODbodyMIND  2 หลายเดือนก่อน

      ඉතාමත්ම ආදරණිය අදහසක්,

  • @malidesilva7504
    @malidesilva7504 2 หลายเดือนก่อน

    DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @kumudiniwijewardena4126
    @kumudiniwijewardena4126 2 หลายเดือนก่อน +1

    ස්තුතිය ඔබතුමාට

  • @amitsumana1214
    @amitsumana1214 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට බුදු සරණයි

  • @shanthivanderstraaten7100
    @shanthivanderstraaten7100 3 หลายเดือนก่อน +3

    Thank you so much ❤

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 หลายเดือนก่อน +11

    කියලා වැඩක් නෑ මහත්තයො .අපෙ අම්ම 2කෙ පංතියට.හැබැයි අපිට කවදාවත් පනු බෙහෙත් දුන්නෙනෑ.කුම්බුරු ඇටයි..වද්කහයි.පිලමුලුයි තම්බලා දුන්නෙ.මං රොහල්ගත වෙලා නා ලෙඩ්කට.ගොඩක් බෙහෙත් දැනං හිටියා අපෙ අම්මලා.අප්පච්ලා වැඩිපුරම මුරුංගා ගොදි එක්ක බත්කාලා තිබුනෙ.අපි නුවර වුනත් අප්පච්චිලගෙ මහගෙදර බිම දිගෙ ගිය මහා විසාල මුරුංගා ගහක් තිබුනා.අප්පාච්චි වැටිල කුඩාමොලෙට ලෙ බැහැලා නැතිවුන්නෙ අවුරුදු84දි.මිනිය කපලා කිවෙ මාහාසත්දන්ත මනුෂ්‍යයෙක් කියල

  • @jayanthaukwaththa7483
    @jayanthaukwaththa7483 2 หลายเดือนก่อน +1

    Thanks doctor. Suwapath wewa!!!🙏🙏🙏

  • @vitharanachami4001
    @vitharanachami4001 3 หลายเดือนก่อน +2

    Thank you 💐

  • @Darts-fr3sw
    @Darts-fr3sw 2 หลายเดือนก่อน +2

    මගෙ parents ලට අසනීප..මන් පුළුවන් තරම් එයාලට උපදෙස් දීල මාත් ආදර්ශය ක් දීලා එයාලගෙ අසනීප අඩු කරගත්තා....හරිම අමාරු වුනා එයාලට ලැබුනු doctor ස් ගෙ සමහර දේශීය නොවන උපදෙස් වෙනස් කරවන්න...

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 3 หลายเดือนก่อน +4

    Excellent ❤❤❤❤❤❤❤❤

  • @sriyanijagodaarachchi745
    @sriyanijagodaarachchi745 2 หลายเดือนก่อน

    ශෝක් දැනුම ..ස්තූතියි

  • @user-sh6zw7ss6e
    @user-sh6zw7ss6e 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉

  • @arunayapa4079
    @arunayapa4079 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ....!🙏💐

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ❤️👍

  • @nilanthidammika6625
    @nilanthidammika6625 18 วันที่ผ่านมา

    ගම්වල තවම පැරනි දේශිය ආහර රටාව අනුගමනය කරනවා.අලුත් පරපුර එතරම් කැමති නැති බවක් තමයි පේන්න තියෙන්නේ .

  • @troncykadana1117
    @troncykadana1117 3 หลายเดือนก่อน

    බොහොම pin ඔබ tumata.🙏🙏🙏🙏🙏

  • @pubudupelarachchi6854
    @pubudupelarachchi6854 2 หลายเดือนก่อน +3

    ස්තුතියි ! පැහැදිලි කිරීමට,
    වෙච්ච දෙ නෙමෙයි,
    කරන්න ඔනි හොද දේ කියන්න පුලුවන්ද?
    උදා: ගෙදරදි ගන්න පුලුවන් හොද අත් බෙහෙත් ටිකක් වගේ...

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 2 หลายเดือนก่อน

    Good lesson. Thank you. 👍❤

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 3 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතා

  • @KKP255
    @KKP255 3 หลายเดือนก่อน +1

    Thank you so much

  • @n.awimalasena4987
    @n.awimalasena4987 2 หลายเดือนก่อน

    Thank you very much Doctor. Appreciated. ❤❤❤❤❤❤❤❤❤

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf 2 หลายเดือนก่อน

    වටිනාකම ඉස්තරම්

  • @user-ik2ct2ei1q
    @user-ik2ct2ei1q หลายเดือนก่อน

    ස්තුති ගොඩක් ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 หลายเดือนก่อน +1

    🇱🇰🙏🇮🇹☘️💐👏👏 Sthuthi godak Oba Thumata.

  • @w.g.suneetha7686
    @w.g.suneetha7686 2 หลายเดือนก่อน

    Wow doctor oba thumage deshanaya ithamathma wedagath ekak. Because thank you so much.

  • @shyamamuthumala8563
    @shyamamuthumala8563 2 หลายเดือนก่อน

    ඩොක්ටර් ගොඩාක් පිං!!

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq 7 วันที่ผ่านมา

    ස්තූතියි

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 3 หลายเดือนก่อน +1

    Thank you.💚🙏

  • @pinidiyaresort7950
    @pinidiyaresort7950 3 หลายเดือนก่อน +1

    Thank you

  • @babamama294
    @babamama294 2 หลายเดือนก่อน

    බුදු.සරණයි.

  • @nandanaabey
    @nandanaabey 3 หลายเดือนก่อน +5

    When mother adds love and kindness, the food she cooks become the most expensive and tastiest food in the world 🌍

    • @FOODbodyMIND
      @FOODbodyMIND  3 หลายเดือนก่อน

      I love this. Thanks!

  • @priyanthideepika9784
    @priyanthideepika9784 2 หลายเดือนก่อน

    Thanks sir excellent video ❤❤❤😊

  • @rohankandamby9857
    @rohankandamby9857 2 หลายเดือนก่อน

    Thank you Dr.

  • @ManudithaNihidu-rk3pe
    @ManudithaNihidu-rk3pe 2 หลายเดือนก่อน +1

    බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 หลายเดือนก่อน

    ඔබ තුළින් කරන්නේ හොඳ ගොඩක් හොඳ ද ය්ක්❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinsilva7624
    @nalinsilva7624 2 หลายเดือนก่อน

    ❤ ස්තුති sir

  • @myllvaganamsedurajan3537
    @myllvaganamsedurajan3537 2 หลายเดือนก่อน

    Tnk u Doctor

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 2 หลายเดือนก่อน

    Thanks obatumata

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 หลายเดือนก่อน +1

    මම නම් අපේ කලු බඩු දාල තමයි කැම උයන්නෙ. කරවල තෙල් දැන්මත් රත්වු ඇතිලියට වුලුහාල් සුධුරැ ටිකක් ස්සලාම දාල කරවල ඵක තෙල් දාන්නෙ. මට වයස පහත් වෙලාතාත් .මට වයස පෙන්නුන් කරන්නේ නැ. මනුස්සයන් සනික ආහාර වලට දරුවන් යෙමු කරල ඉවරයි. සර්ට ස්තූතියි

  • @jinadariemudalige2806
    @jinadariemudalige2806 2 หลายเดือนก่อน

    Thank you🙏🙏🙏

  • @artvisionmeditation5199
    @artvisionmeditation5199 หลายเดือนก่อน

    excellent doctor

  • @sarojikajayamini227
    @sarojikajayamini227 3 หลายเดือนก่อน +8

    ස්තුතියි වෛද්‍යතුමනි බලන කොට අපි රැවටිලා තියෙන්නේ නේ😢😢 🙏🙏🙏❤❤❤❤👍👍👍👍✍️✍️✍️

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 3 หลายเดือนก่อน

    Thanks doctor.

  • @user-si9ov2ys2d
    @user-si9ov2ys2d 2 หลายเดือนก่อน

    Obata godak pin doctor.mamath ape lankave kema godak asa karana,agayana kenek.❤❤❤❤❤

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🌹 නිරෝගී දීඝායු වේවා 🌺❤️🙏

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 3 หลายเดือนก่อน +1

    Aththata ma doct mama ude tea eka ude 11 pahuwela ganne.dawalara kanne nehe hawasa 5.30 ta withara hodata kanawa.mage diabetes beheth neathara kara.puluwan hema welawema exercise karanawa yoga and awidinawa

  • @sepalichandrika8848
    @sepalichandrika8848 3 หลายเดือนก่อน +1

    Tanks ❤❤❤

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 2 หลายเดือนก่อน

    Excellent doctor ❤❤❤❤

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 หลายเดือนก่อน

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @rohithajayasooriya
    @rohithajayasooriya 2 หลายเดือนก่อน

    ❤❤❤ thank you.

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 3 หลายเดือนก่อน

    Watina upades waiddyatumani obata bohopin sahatika atta pawle waiddayawaray tamai gedara amma ❤❤❤stutiy waiddaya tumani teruwan saranai

  • @chamarinanayakkara7888
    @chamarinanayakkara7888 2 หลายเดือนก่อน

    Thank you doctor

  • @hbui5988
    @hbui5988 2 หลายเดือนก่อน

    Attah oba tumata bhoma pin budusaranai

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p 2 หลายเดือนก่อน

    Bohoma.pin..danuwath.karata...obathumata..🙏🙏🙏

  • @fareedaghani9334
    @fareedaghani9334 2 หลายเดือนก่อน

    Thankyou doctor

  • @user-vo4jc4lm6k
    @user-vo4jc4lm6k 2 หลายเดือนก่อน +1

    ඉස්සර මට මතකයි විසක් ශරීර ගත උනාම පොල්කිරි බොන්න දෙනවා. ඔබතුමාගේ මේ vedio එක දැක්කයින් පස්සේ මට එක මතක් උනේ. අලුත උපන් බබාලවත් පොල්කිරි දාල අත ගන්නේ මේ නිසාද