Suraj Fernando - Desperado | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on youtube : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

ความคิดเห็น • 426

  • @Sensai-u
    @Sensai-u 3 ปีที่แล้ว +373

    Despacito කියල දැකල බලන්න ආවෙ කවුද 🙄✌️

  • @vibevortexlive
    @vibevortexlive 3 ปีที่แล้ว +289

    සින්දුව අහන ගමන් හැට්ට කට්ටකුත් දැක්ක අය කෝ....😃

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +129

    Very beautiful song. These words are Spanish, we Live in Spain, so we have Enjoyed this song, and very proud of you.🌻🌻👍

  • @manjulamanjula7636
    @manjulamanjula7636 3 ปีที่แล้ว +158

    මෙදා පාර තමා හරිම කෝචස්ලා සේටිඑක ඉන්නේ

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +179

    මෙලෝ මලහත්තිලව්වක් තේරුනේ නෑ ,,,,ඒත් නියමයි,,, 👍

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว +44

    ඔයත් මං වගේම tourism field එකේ ඉඳලා ඇවිල්ලා මම ආසම සිංදුවක් කිව්වා !! ❤️❤️❤️ ජය වේවා සහෝදරයා !!!

  • @ishanlaksitha3621
    @ishanlaksitha3621 3 ปีที่แล้ว +72

    බෑන්ඩ් ප්‍රැක්ටිස් එන්න අපිට බැරිද.🔥🔥💪

  • @kathikasewwandi1397
    @kathikasewwandi1397 3 ปีที่แล้ว +68

    Band එකට අපගෙ හද පිරි සුබ පැතුම්.. Niyamai 🇱🇰🇱🇰💪🕺🕺🕺

  • @sahanpubg49
    @sahanpubg49 3 ปีที่แล้ว +65

    බෑන්ඩ් එකේ බැකින් සුපිරි හින්දා ගොඩක් සිංදු ලස්සනයි ශාන්ත🤣🤣🤣

    • @slpicca2711
      @slpicca2711 ปีที่แล้ว

      සංස්කෘතිකයි එකගයි බන් 😂

  • @dhanu90
    @dhanu90 3 ปีที่แล้ว +102

    Hiru star ඉදිරියටම ආවා එතනින් කැපිල්ල
    Voice එකේ ඉදිරියටම යමු 😍

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      Thank you so much Dhanushka

    • @dhanu90
      @dhanu90 3 ปีที่แล้ว +1

      @@surajkanishka-officialyout5277 90 අපේ එකා 😍❤️

  • @sridurgabalachandrarajan2379
    @sridurgabalachandrarajan2379 3 ปีที่แล้ว +30

    Woah, never have I ever thought someone would sing a Spanish song in a Sri Lankan competition with so much of conviction and dedication. Brother, your accentuation was close to perfect, you've got a beautiful voice and you have a long way to go in this competition...

  • @Tresh_1128
    @Tresh_1128 3 ปีที่แล้ว +27

    I am proud of Sri Lankan coaches because in other countries coaches don't turn if they can't understand the languages but our coaches don't do that. 🙌❤️

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      yes i do agree, thank you so much for the comment

    • @Tresh_1128
      @Tresh_1128 3 ปีที่แล้ว

      @@surajkanishka-officialyout5277 Welcome Welcome 🙌❤

  • @kanishkajithendra5649
    @kanishkajithendra5649 3 ปีที่แล้ว +14

    මොන ස්ටාර්ස් වල වැඩ දැම්මත් සිරසෙන් තමයි එලි බහින්නෙ

  • @dhanu90
    @dhanu90 3 ปีที่แล้ว +22

    Umariya coach ඔයානම් 😍😊😋❤️

  • @dineshhalowita2998
    @dineshhalowita2998 3 ปีที่แล้ว +18

    Hiru star එකෙන් මෑත කැපුන වැඩ්ඩෙක්..හැබයි මචන් උබ එදාකැපුනෙත් වෙනසක් කරන්න ගිහින්..ඒ නිසා පරිස්සමෙන් ජය...බෑන්ඩ් එකේ වැඩ වලටත් ජය වේවා

    • @dexter3548
      @dexter3548 3 ปีที่แล้ว +3

      Eya කැපුන එක හොදියි hirustar වලින් .. voice ආවේ නැත්නම් මෙහෙම කෙනෙක් ඉන්නවද දන්නෙත් නෑ

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      @@dexter3548 Thank you Sadeepa

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      Thank you brother

  • @hottaentertainment6804
    @hottaentertainment6804 3 ปีที่แล้ว +47

    Panic උනා කියලා අපේ ස' ට අපහස කලා. හෙලා දකිනවා. 🙃😊

  • @chukkubole1953
    @chukkubole1953 3 ปีที่แล้ว +56

    යකෝ ආය කට්ටක් නේද බෙල්ලේ එල්ලගෙන ඉන්නේ ❤️ මගේ ආසම සින්දුවක්

    • @chukkubole1953
      @chukkubole1953 3 ปีที่แล้ว

      @UCOoMnQpDR1722Jd1R_R2Djw ආය කටු කියලා නේද කියන්නේ ! 😂
      ආය කටු / හරනෙල් කටු / හැට්ට කටු කියලත් කියනවා

    • @danurox86
      @danurox86 3 ปีที่แล้ว

      @@chukkubole1953 yathuru katu!

    • @chukkubole1953
      @chukkubole1953 3 ปีที่แล้ว

      @@danurox86 ඒ කිවුවේ

    • @asankamahen9755
      @asankamahen9755 3 ปีที่แล้ว

      😂😂😂😂 katta ,,ela ela thada broo,,yo.

  • @IndrajithBandara
    @IndrajithBandara 3 ปีที่แล้ว +26

    අර බැක් ස්ටේජ් හොස්ටිං ගැණි ඉන්නකල්, ගෝඨා ස' fail.

  • @europeupclose8680
    @europeupclose8680 3 ปีที่แล้ว +5

    I'm learning spanish too. I Have many Spanish friends here in Portugal. Accent eka පොඩ්ඩක් වෙනස් කරානම් හරි spanish වලදී

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +61

    මෙලෝ දෙයක් තේරුනේ නම් නැත .... ඒත් පට්ට....💝💝😛

  • @janithrukshan9065
    @janithrukshan9065 3 ปีที่แล้ว +2

    හිරැස්ටා එකෙන් අාවෙි කියලා හිතුනේ මට විතරද මංදා ... මරැ අැ වැඩෙි ඔයානමි සුපිරි

  • @sumuduprabod4118
    @sumuduprabod4118 3 ปีที่แล้ว +6

    හිරු ස්ටාර් මිස් උනා නේද..මේකෙවත් පලයන් කොල්ල.කසුන තමයි සෙට් වෙන්න උඹට

  • @mesithaekanayake
    @mesithaekanayake 3 ปีที่แล้ว +22

    අඩෝ හැට්ට කට්ට..😂

  • @juderoshan568
    @juderoshan568 3 ปีที่แล้ว +36

    පැනික් කිව්වා මෙයා. ගෝටා නඩු දායි යකෝ 😜😜😜

    • @akilachandrasekara9166
      @akilachandrasekara9166 3 ปีที่แล้ว +1

      පැනික් කියන්නෙ අමුතු වචනයක් නෙමෙයි..ඉංග්‍රීසියෙන් කලබල වෙනවා කියන එක..🤣🤣🤣🤣

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      Thank you Jude

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +31

    මෙම ගීතයෙන් කියවෙන්නේ අරවින්ද යායක් පීරා හමා එන මන්ද මාරුතයක් කරකෙවී භද්‍ර යව්වනයේ කාන්තාවකගේ බඳේ වැදෙන සීන් එකක් ගැනය. තේරුම මට කිව්වේ බස් අජිත් අයියගේ අක්කා වන සුජී අක්කය. එයා බොරුවට එහෙම කියන්නේ නැත.ඒ නිසා ඒ ඇත්තය 🤭

  • @maheshisilva4583
    @maheshisilva4583 3 ปีที่แล้ว +5

    Wow. 🎸🎸 awesome performance

  • @sacheeraedirisinghe6755
    @sacheeraedirisinghe6755 3 ปีที่แล้ว +20

    කට්ට ඔහොම නන් හැට්ටෙ සයිස් එක කොහොම ඇත්ද

  • @hiransilva1804
    @hiransilva1804 3 ปีที่แล้ว +15

    හෆොයි පැනික් උනාලු පැනික් වෙන්න එපා කියන්න 😐

  • @uskumasaru
    @uskumasaru 3 ปีที่แล้ว +5

    Hiru star එක්ක compaire කරද්දි The Voice sl හෑරෙන්නවත් බෑ හොද තෙරිමක් මිත්‍රරයා... ජයෙන් ජය....,,,,,

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 3 ปีที่แล้ว +52

    සිංහල එකේ කෑල්ලකුත් කිව්වා නම් හරි 😁

  • @heshan2222
    @heshan2222 3 ปีที่แล้ว +10

    අඩේ ආයකට්ට දෙනවකෝ කලිසමේ සිපර් එක කඩල ගියා🙄

  • @yashmi1577
    @yashmi1577 3 ปีที่แล้ว +32

    අර තරම් ලස්සනට අඩුපාඩු පෙන්වල දුන්න b&s ලා ලගට ගියේ නැ අපරාදේ 😌😌😌

    • @dilneshaperera62
      @dilneshaperera62 3 ปีที่แล้ว

      කට්ටිය දැන් BnS ලගට යනවා අඩුයි , දක්ෂයෝ ගොඩාක් ඒ ටීම් එකේ ඉන්න නිසා ඉක්මනින් කැපෙන්න බයයි..

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 3 ปีที่แล้ว +1

      දෙන්නා තරහා නිසා කොහොමද හරියට කෝච් කරන්නේ කියලා හිතන්න ඇති

    • @yashmi1577
      @yashmi1577 3 ปีที่แล้ว +1

      @@maheshgunawardana9599 කවුද තරහා 😅😅

    • @designursitelanka
      @designursitelanka 3 ปีที่แล้ว

      @@maheshgunawardana9599 kauda ?

    • @maheshgunawardana9599
      @maheshgunawardana9599 3 ปีที่แล้ว

      B&s දෙන්නා දෙපැත්ත බලන් ඉන්නවා පෙනෙන්නේ නැද්ද ? භාතිය එක පැත්තකට බරවෙලා උමාරියා එක්කම කතාව නිකන් හරි එක තැනක් පෙන්නන්න සන්තුෂ් එක්ක කතා කරපු . කතා කරන්නේ නැ කවදාවත් .

  • @Piumika_Fernando
    @Piumika_Fernando 3 ปีที่แล้ว +2

    ආය කට්ටකුත් බෙල්ලෙ එල්ලගෙන 😂 Anyway great 🔥

  • @saroshsilva2213
    @saroshsilva2213 3 ปีที่แล้ว

    Supiri voice ekak...ohoma yamu

  • @enukasiriwardhana4358
    @enukasiriwardhana4358 3 ปีที่แล้ว +2

    හිරුස්ටාර් සීසන් 2,සුරාජ් කනිෂ්ක,අවසන් 36 න් කැපුනේ

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +9

    හිතුවේ නෑ නේ හැරෙයී කියලා 😁😁

  • @moviemix7607
    @moviemix7607 3 ปีที่แล้ว +15

    පැනික් වෙන්න එපා පුතා බලන්න ,, ස,,

  • @luiszelaanamaria9051
    @luiszelaanamaria9051 3 ปีที่แล้ว

    Buena interpretación del amigo srilanques

  • @thusitharathmalwala4991
    @thusitharathmalwala4991 3 ปีที่แล้ว +17

    What a band performance....

  • @nelykuku1
    @nelykuku1 3 ปีที่แล้ว +24

    අය්‍ය ,,,, අච්ච් ගෙ අය කට්ට ගහන් අවෙ ඇයි ඔයා අද..

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว +1

      සිරා😜😜😜

    • @nelykuku1
      @nelykuku1 3 ปีที่แล้ว +1

      @@isuruumendra7839 🧲🧷🧷🧷🧷🧷🧷🧷🧷

    • @dineshrathnayaka8647
      @dineshrathnayaka8647 3 ปีที่แล้ว +1

      😂😂😂🤣🤣

    • @diyathiwijekoon4235
      @diyathiwijekoon4235 3 ปีที่แล้ว +1

      😂

    • @dhanu90
      @dhanu90 3 ปีที่แล้ว +1

      @@nelykuku1 අම්මෝ ඒක 🤣

  • @rockyyt6046
    @rockyyt6046 3 ปีที่แล้ว +3

    Superb 🤩🎶🔥

  • @dinethwijesooriya7698
    @dinethwijesooriya7698 3 ปีที่แล้ว +33

    Nice performance brother❤️

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +1

    Good luck Suraj fernando keep it up

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +3

    අඩේ හැට්ට කට්ට පට්ට

  • @kavindiwerasinghe4721
    @kavindiwerasinghe4721 3 ปีที่แล้ว +1

    Wow superb😍😍 ❤️

  • @kasunjithbimal3175
    @kasunjithbimal3175 3 ปีที่แล้ว +2

    Hiru star dakshayeak thama suraj ayya.. voice eka sahenna durak yanan subapathanwa..

  • @dumith9333
    @dumith9333 3 ปีที่แล้ว +4

    ටහුක් බෑන්ඩ් එක 😍

  • @Jeshini
    @Jeshini 3 ปีที่แล้ว +1

    🖤 🔥 🖤

  • @pravinimadhuwanthi9309
    @pravinimadhuwanthi9309 3 ปีที่แล้ว

    Lassanai keep it up ❤

  • @අරුමපුදුමලෝකය-ඬ8ඩ
    @අරුමපුදුමලෝකය-ඬ8ඩ 3 ปีที่แล้ว +1

    නලින් අයියගෙ සිංහල සිංදුව මතක අය ලයික් කරන්න 🙄

  • @ssachlescrutolf
    @ssachlescrutolf 3 ปีที่แล้ว +4

    Spanish pronunciation හරි නෑ. Spanish accent එක දුර්වලයි. English වගේ Spanish pronounce කරන්න බෑ.

    • @ishankakkar9102
      @ishankakkar9102 3 ปีที่แล้ว

      Puluwannam oya kiyala pennanna, eyage voice eke heti eka thamai, neththan accent eka hodai

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      @@ishankakkar9102 bnsලත් කිවුවා වෙන language එකකින් sing කරද්දී ඒ language එකට ඕනේ accent එක හදා ගන්න කියලා.

    • @ishankakkar9102
      @ishankakkar9102 3 ปีที่แล้ว

      @@ssachlescrutolf ow e wunata meyage voice ela supiri, podi weradhi tikak witharai,

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      @@ishankakkar9102 voice එක හොඳ උනාට තනිකර කියුවේ බොරු. Original එකත් එක්ක compere කරලා බලන්න. Mexican Spanish accent එක තමයි මේ සින්දුවේ හරිම accent එක. Accent එක ගැන අවබෝධයක් නැතුව වෙන language එකක song එකක් sing කරන්න බෑ. මුළු ලෝකෙම මේ programme එක බලනවා අපි විතරක් නෙමෙයි.

    • @ishankakkar9102
      @ishankakkar9102 3 ปีที่แล้ว

      @@ssachlescrutolf bro meya katha karaddhith, voice eka amuthui, meyage voice ekata me accemt eka ganna behe hebai different lassana voice ekak thiyanawa meyata

  • @pinsara1000
    @pinsara1000 3 ปีที่แล้ว +1

    සින්දුව හොදට කිව්වා. නමුත් මම ස්පාඤ්ඤ භාෂාව හදාරල තියෙනවා. මේ ස්පාඤ්ඤ උච්චාරණය ගොඩක් වැරදි. ඉංග්‍රීසි භාශවවේදී නිහඩ "R" හඩ ස්පාඤ්ඤ භාශාවේදී හොදින් උච්චාරණය විය යුතුයි. මේ තරගකරුවා ඉංග්‍රීසි භාශාව උච්චාරණය කරන ලෙස ස්පාඤ්ඤ භාශාව උච්චාරණය කරන්න උත්සාහ කරා. සතුටුයි විනිසුරු මඩුල්ල එය දැන සිටීම ගැන.

  • @SD-yi6lq
    @SD-yi6lq 3 ปีที่แล้ว +1

    Oya neda hiru star wala hitapu suraj

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +9

    First time Mey song eka voice ekey අහන්නේ 🤓👍

  • @lahirudarshana1234
    @lahirudarshana1234 3 ปีที่แล้ว +1

    Band එක නම් සුපිරි ❤️❤️❤️😍

  • @chamikarayasas9272
    @chamikarayasas9272 3 ปีที่แล้ว

    යකො බැකිං එක..❤❤😍

  • @shirantv8994
    @shirantv8994 3 ปีที่แล้ว

    Apa wenawa voice nam voice thama❤❤❤❤❤❤❤

  • @dileepamadushanka5126
    @dileepamadushanka5126 3 ปีที่แล้ว +1

    Voice global ❤️😊👻

  • @arjunakangara2940
    @arjunakangara2940 3 ปีที่แล้ว +1

    🖐️🖐️🖐️🖐️🖐️ online ahala ayeth ahanaawa 😁😁😁

  • @musick5727
    @musick5727 3 ปีที่แล้ว +1

    මුලින් හිරැ ස්ටාර් එකේ ඉදලා එතන ගුණ ගයලා එතනින් අයින් උනාම voice ඇවිත් දැන් හිරු ස්ටාර් එකට නෝන්ඩි දානවා.. මං හිතන්නෙ ඒක කොහොමත් හොද නෑ.. මනුස්සයෙක් නිහතමානි වෙන්න ඕනෙ.. පොඩි දෙයක් හරි එතනින් ගන්න ඇතිනෙ.. මුල අමතක මිනිස්සුන්ට කවදාවත් හරියන්නෙ නෑ.. ඒ නිසා නිහත්මානී වෙන්න.. 🙏

  • @nayanatharaabeysinghe2370
    @nayanatharaabeysinghe2370 3 ปีที่แล้ว

    Best of luck ayya! 😍😍❤

  • @lahiruishara2006
    @lahiruishara2006 3 ปีที่แล้ว +6

    4:12

  • @asankaruwan2744
    @asankaruwan2744 3 ปีที่แล้ว

    හිරු ස්ටර් එකෙත් ඉදියා.. මෙයාගේ අයියත් හිටියා නේද

  • @jegezsr4176
    @jegezsr4176 3 ปีที่แล้ว

    This is original song mariachi not desperado

  • @harindraadikari5095
    @harindraadikari5095 3 ปีที่แล้ว +1

    Such an underappreciated song!

  • @navinu
    @navinu 3 ปีที่แล้ว +2

    What a turn 🙋‍♂️

  • @chalani1232
    @chalani1232 3 ปีที่แล้ว

    efashion ekai voice ekai maru

  • @mikealan8315
    @mikealan8315 3 ปีที่แล้ว +4

    onna thawa final team eke ekek.... elaz..

  • @hashiniraveena
    @hashiniraveena 3 ปีที่แล้ว +1

    Superb performance aiya congratulations

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +4

    Superb 💥💥💥💥mara gathi

  • @doncosmic6946
    @doncosmic6946 3 ปีที่แล้ว

    සිංහල සිංදුවක් ස්පැනිෂ් වලින් කොහොමද බං කිව්වෙ🥵

  • @dilansamadhi908
    @dilansamadhi908 3 ปีที่แล้ว +8

    1 St cmnt 😛

  • @kasunharshanath6476
    @kasunharshanath6476 3 ปีที่แล้ว +3

    Yako admin meke despacito newei marachchi song eka , rename karapan

  • @ijaasisco
    @ijaasisco 3 ปีที่แล้ว +2

    Vamos 💪🏻💪🏻❤️

  • @emoney6055
    @emoney6055 3 ปีที่แล้ว

    💟

  • @navinrodrigo7
    @navinrodrigo7 3 ปีที่แล้ว

    Wow awesome bro 🇳🇬🥃❤️🥃❤️

  • @sadakelummadushani8747
    @sadakelummadushani8747 3 ปีที่แล้ว +2

    Wowwwww maruuuu

  • @chainaiproductions8374
    @chainaiproductions8374 3 ปีที่แล้ว

    අය කටුවක් දැක්කේ මන් විතරද?

  • @hashinimadumalee6402
    @hashinimadumalee6402 3 ปีที่แล้ว

    ❤️😘

  • @isuruumendra7839
    @isuruumendra7839 3 ปีที่แล้ว

    Pattama

  • @manuadikaram8150
    @manuadikaram8150 3 ปีที่แล้ว +1

    Band ekath superb❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว

    ❤️

  • @djnimentertainment1990
    @djnimentertainment1990 3 ปีที่แล้ว +1

    🔥🤘

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +2

    🎻🎻🎻

  • @thilininisansala6236
    @thilininisansala6236 3 ปีที่แล้ว

    ❤️

  • @THILINA911
    @THILINA911 3 ปีที่แล้ว +1

    ජයවේවා 👏🏽🎉

  • @theviin95
    @theviin95 3 ปีที่แล้ว

    අයි අයි අයි අයි අයි අයි විතරයි තේරුනේ 😌😂

  • @shamilmalinda8928
    @shamilmalinda8928 3 ปีที่แล้ว +1

    Desperado කියන්නේ Eagles ලගේ සින්දුවක්. මේ ෆිල්ම් එකේ නම නම් එක තමා, හැබැයි සින්දුව " කන්සියොන් ඩෙල් මරියාචි" අන්තර්ජාතික වසයෙන් ලජ්ජා වෙන්නද හදන්නේ මැට්ටෝ. !!! ලොල්

    • @surajkanishka-officialyout5277
      @surajkanishka-officialyout5277 3 ปีที่แล้ว

      Thank you so much

    • @shamilmalinda8928
      @shamilmalinda8928 3 ปีที่แล้ว

      ​@@surajkanishka-officialyout5277 ඔයාගේ අව්ලක් නෑ පුතා සිරසෙන් වරද කරලා තියෙන්නේ. ජයෙන් ජයම වේවා.!!!

  • @raveensandaruwan7420
    @raveensandaruwan7420 3 ปีที่แล้ว

    Film එක මරු

  • @AntaJAPAN
    @AntaJAPAN 3 ปีที่แล้ว +2

    Vioce ekanam maru ❤️❤️❤️

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว +1

    Nice one ❤️

  • @savithranaweera9854
    @savithranaweera9854 3 ปีที่แล้ว

    Hamoma gahapu nisa gahapu shahini 😂

  • @amilaperera7963
    @amilaperera7963 3 ปีที่แล้ว +1

    Nice brother...good luck...

  • @RajithAki
    @RajithAki 3 ปีที่แล้ว

    ❤️🔥🔥

  • @ravinduamarasinghe9812
    @ravinduamarasinghe9812 3 ปีที่แล้ว +1

    සින්දුව දන් නැති උන් බලපල්ලා Desperado Movie එක ..🥰

  • @theacestop7805
    @theacestop7805 3 ปีที่แล้ว

    WOW ,,,YOU DID GREAT AIYAH:))) HOPING TO SEE MUCH MORE AWSM STUFF FRM U :)

  • @shonadesilva4289
    @shonadesilva4289 3 ปีที่แล้ว

    💋💋💋😊💋😊💋😊

  • @JAYDEN-fx7mw
    @JAYDEN-fx7mw 3 ปีที่แล้ว

    හිරු star ආපු කොල්ලෙක් නේ

  • @sathurshan_music
    @sathurshan_music 3 ปีที่แล้ว +2

    Awsome brother ❤️

  • @w.m.menuka7680
    @w.m.menuka7680 3 ปีที่แล้ว

    Antonio banderas ge el mariachi kiyn sinduwa jayawewa