Pumuditha Keshan - ඇහෙනවනම් හිත හඬන තරම් | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 469

  • @dasunchamikara6361
    @dasunchamikara6361 3 ปีที่แล้ว +414

    මැරිලත් අවුරුදු 30කට වැඩී ජෝතිපාලගෙ සිංදු ලෝකෙ හොදම වැඩසටහන් වල තවම ඇහෙනවා. 😊❤

    • @deepanandani6881
      @deepanandani6881 3 ปีที่แล้ว +22

      ජොතිපාල මහත්මයාගේ හඩට හඩක් තව අත්ම 6ට වත් බිහි වෙන් නැ.. සම කරන්නත් බැ ජොතිපාල මහතාගේ හඩ අමරණියයි

    • @ravinduheshan3889
      @ravinduheshan3889 3 ปีที่แล้ว +7

      සින්දු කිව්වෙ කනට නෙමෙ පපුවටමයි❤️🌸 jothi😌

    • @dammipriya6121
      @dammipriya6121 3 ปีที่แล้ว +1

      😥😥

    • @chamodfonseka7746
      @chamodfonseka7746 3 ปีที่แล้ว +3

      Dn hitiynm koccra stutu weyda😪

    • @dasunchamikara6361
      @dasunchamikara6361 3 ปีที่แล้ว +1

      @Matta TV නෑ . ජෝතිපාලගෙ. ❤

  • @lifewithmusic6403
    @lifewithmusic6403 3 ปีที่แล้ว +420

    Shashika ඇත්තටම කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීත පිළිබඳව ශාස්ත්‍රපති සහ ශාස්ත්‍රවේදී ද්විත්ව උපාධිධාරීනියක්.. ආචාර්ය සුජාතා අත්තනායක, ආචාර්ය නන්දා මාලිනි සහ ශාස්ත්‍රපති රශ්මි සංගීතාට පසුව ලංකාවේ උගත්ම ගායිකාව.

    • @pooj4034
      @pooj4034 3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +2

      ඇත්ත

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +12

      ඒ වගේම හදවතේ ගී රැජින

    • @akalankaprabath3110
      @akalankaprabath3110 3 ปีที่แล้ว +1

      Aniva

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 ปีที่แล้ว +23

      හදවතේ ගායකයා චාමර.ගායිකාව ශෂිකා.මට නම් එච්චරයි.අනිත් අයට කොහොම උනත්

  • @vinuherath7294
    @vinuherath7294 3 ปีที่แล้ว +116

    මගේ තාත්තගේ ආසම සින්දුව...ඔයා ලස්සනට කිව්වා මල්ලී.. හරිම අහින්සක නිහතමානී කෙනෙක් වගේ දැනෙනවා ඔයාව. Keep it up
    Superb ❤

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +37

    කෝච් ශෂිකා හොදම තේරීම 👍
    කොල්ලට මොලේ තියනවා. රැල්ලට ගියේ නෑ.
    ශෂිකා මිස්ගෙන් ඉගනගන්න ලැබෙන එක වාසනාවක්.

  • @akalankaprabath3110
    @akalankaprabath3110 3 ปีที่แล้ว +105

    ඇත්තටම සශිකා දෙන කමෙන්ට් එකෙන් තෙරෙනවා ඇගෙ දැනුම ගැන මමනම් හිතනවා හැමදාම ලමයෙක් මොනවා හරි ඉගෙන ගන්නවා සශිකාගෙන්

  • @thilinachathuranga98
    @thilinachathuranga98 3 ปีที่แล้ว +311

    කසුන්ගෙ පුටුව හදල යකෝ...වාසනාව 😂😂

  • @anupamatx6777
    @anupamatx6777 3 ปีที่แล้ว +205

    කොච් ශශිකා එක්ක එකතුවෙලා ලොකු ගමනක් යයි කියලා හිතෙන්නේ කාටද 🤩ආදරෙයි. කොල්ලො ඉස්සරහට යන්න කියලා සුබ පතනවා 😍

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว

      Matath ehema hithenawa❤❤

    • @kulunubhashitha799
      @kulunubhashitha799 3 ปีที่แล้ว +1

      Battle eka dakwa pamanai

    • @eshankavinda1975
      @eshankavinda1975 3 ปีที่แล้ว

      EKA nm atta ❤🙏

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +2

      ශශිකා අනිවාර්යයෙන්ම මෙයාව තැනකට ගේනව විවාදයකින් තොරව.ඒත් දැන් ශශිකට වැඩ්ඩො වැඩියි.1st එකේ රයිනිට වගේ.අන්තිමට අපිට අඩන්න වෙන්නෙ බැට්ල් එකේ.ශශික කොහොමත් වැඩ්ඩි හින්ද ගේම අතාරින්නෙ නෑ ලේසියෙන්.

  • @kalpapabasara8527
    @kalpapabasara8527 3 ปีที่แล้ว +62

    ජෝතිපාල කියන්නේ ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් කියන එක තවත් ඔප්පු කරන්න දෙයක් නෑ.ඒ ඉතුරු කරලා ගියපු නිර්මාණ සදාකාලිකයි.ඒ හැඟීම් සදාකාලිකයි.ඔහු සදා ජීවමානයි.

    • @sanjusrilanka3463
      @sanjusrilanka3463 3 ปีที่แล้ว +1

      Ammo a kathawa nam sahathika aththa ape gedara adtath methumage geetai ahanne.ape.amma.man.asama gayakayai hr jotilalayan ohu sada amaraniyai

  • @nadeehewage1803
    @nadeehewage1803 3 ปีที่แล้ว +222

    කසුන්ගෙ පුටුව වැඩ..කසුන් හැරෙනව කියන්නෙ ඉතින් ...............කියන්න දෙයක් නෑ

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว +7

      සුපිරි බුලට් එකකට විතරයි කසුන් හරවන්න පුලුවන් 👍👍

    • @binuthismaranayake5992
      @binuthismaranayake5992 3 ปีที่แล้ว +1

      yes

    • @nishadirangika9434
      @nishadirangika9434 3 ปีที่แล้ว

      Eththa

    • @sgmtune_lk
      @sgmtune_lk 3 ปีที่แล้ว

      matath sub krenne puluwannam loku udawwak

    • @dushanmaheshika6972
      @dushanmaheshika6972 3 ปีที่แล้ว

      Wasanawa yako...😂😂😂

  • @akila1820
    @akila1820 3 ปีที่แล้ว +168

    ඇහෙනවනම් කියන වචනේ කියද්දීම තේරෙනවා සුපිරි බුලට් එකක් කියලා. දිගටම අල්ලන් ඉඳපන් මල්ලි. ලොකු අනාගතයක් තියනවා කොල්ලෝ ❤❤❤

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว +1

      😍😍❤❤

    • @dinethwijekoon
      @dinethwijekoon 3 ปีที่แล้ว +1

      Arauata banapu dial eka neh

    • @randunubandara118
      @randunubandara118 3 ปีที่แล้ว +1

      Men mu hodak kiyala

    • @kumarikanchana708
      @kumarikanchana708 3 ปีที่แล้ว

      🤣🤣🤔🤔🤔 මොකද මෙ උනේ මෙයාට

    • @akila1820
      @akila1820 3 ปีที่แล้ว

      @@kumarikanchana708 කාටද

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 3 ปีที่แล้ว +260

    Voice බලද්දි කෝච් ශෂිකාගෙන් හැමදාම මොනවහරි ඉගෙනගන්න පුලුවන්

    • @hashinimaheshika7497
      @hashinimaheshika7497 3 ปีที่แล้ว +12

      Eka atta...nodanna godaaaak dewal me weddi tika tika shashika akkigenma igena gatta...විශාරද kenek ne....taman kochchara dewal dannwa unath eka anith ayata terena widiyata denna hemotama be...shashika akki kiyana hema wachanayakma hodata hithata denenawa...l u akki...

    • @lovefeelinglf2989
      @lovefeelinglf2989 3 ปีที่แล้ว +5

      ❤❤❤❤❤

    • @akalankaprabath3110
      @akalankaprabath3110 3 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත

    • @ravindudhananjaya.859
      @ravindudhananjaya.859 3 ปีที่แล้ว +5

      Sirm kathaw... Niyam coach kenek...❤️❤️❤️

    • @kawilakshani5340
      @kawilakshani5340 3 ปีที่แล้ว +4

      Eka aththa kathawa

  • @oshanchamara3760
    @oshanchamara3760 3 ปีที่แล้ว +102

    ඇත්තටම ස්තූති පුද කරන්න ඕනේ මේ වගේ අති දක්ෂ කෝච්ලා පස් දෙනෙක් තෝර ගත්තට..ඇත්තටම සතුටුයී.thank sirasa..ශශීකා අක්කා වගේ කෝච් කෙනෙක් මේ ලෝකේ ආයේ කවද දකින්න හැකි වේද.ලෝකෙටම එකයී..

  • @සමීන්සමරසිංහ
    @සමීන්සමරසිංහ 3 ปีที่แล้ว +65

    ඒ හඩ..මොකක්දෝ මතකයක් එක්ක අතීතයට අරන් ගියා ආයෙමත්...ජයවෙිවා කොල්ලෝ..

  • @hasavlog
    @hasavlog 3 ปีที่แล้ว +38

    සරලවම කිව්වොත් හුගාක් ෆීල් උනු වෙයිස් එකක්. සුපිරි ❤️❤️❤️

  • @Don-px1fe
    @Don-px1fe 3 ปีที่แล้ว +11

    සශිකා දැන් The Voice Sri Lanka තුළ තමන්ගේ භූමිකාව හදුනාගෙන තියෙනවා 👍

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 3 ปีที่แล้ว +189

    තරගයට විතරක් නෙවෙයි සංගීතයට ආදරේ කරන හැමෝටම කෝච් ශෂිකා, කෝච් වෙලා ඉවරයි..හැමදාම නොදන්නා දේවල් කෝච් shashika ගෙන් ඉගෙන ගන්න පුළුවන්...

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +230

    අම්මෝ ඇති යාන්තන් කසුන් හැරුනා
    නැත්තම් ගාර්ෆීල් ටීවි බලනවා වාගෙ 😀😀😀😀 ඒ උනාට මම ගොඩක් කැමැති කසුන් අයියට

    • @shashishashi9753
      @shashishashi9753 3 ปีที่แล้ว +3

      කසුන්
      ශශිකා
      👍👍👍👍👍👍👍👍

    • @anushka6517
      @anushka6517 3 ปีที่แล้ว +1

      ඉදලා // ගාෆීල්ඩ් අයියා 😼හැරුනට ආවේ නැහැනේ මෙයා😡😡

    • @aaranya724
      @aaranya724 3 ปีที่แล้ว +2

      Math

    • @sampathsperera17
      @sampathsperera17 3 ปีที่แล้ว

      😂😂

    • @mashavlogs8360
      @mashavlogs8360 3 ปีที่แล้ว

      ගර්ෆීල් tv balanawa wagelu😂😂

  • @charuthapelpola6002
    @charuthapelpola6002 3 ปีที่แล้ว +22

    මම හිතුවේම Coach Kasun ගේ Team යයි කියලා. හැබැයි අයියාට Coach Shashika එක්ක ලොකු ගමනක් යන්න පුලුව්න් ❤අයියා Song එක පට්ට ලස්සනට ගායනා කලා

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 3 ปีที่แล้ว +53

    ශශිකා කියන්නේ සංගීතය පිළිබඳ විශාරදවරියකි. ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීටයේ උපාධි දාරිණියක්. ඇයට සමාන කරන්නට පුළුවන් එකම පුද්ගලයා කසුන් sir විතරයි.(ශෛලිය අනුව අනිත් අය නරක නෑ) හොඳ තෝරා ගැනීමක් brother. ඉදිරියට යන්න.good luck..✌👍

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 ปีที่แล้ว +8

      ඔව් ඔතන ශශිකා මිසුයි කසුන් සරුයි එකම තරමටම උගත් 🌷🌷🌷

    • @chanakamaduranga5520
      @chanakamaduranga5520 3 ปีที่แล้ว +6

      @@thiluiroshika1853 එක් පැත්තකින් ඹව්..දන්න විදිහට කසුන් sir ශෂික miss මෙන් විශ්ව විද්‍යාලයක උපාධි ධාරියෙකු නෙවෙයි. 🤔ඒත් මව්පියන්ගේ ආභාෂයෙන් සංගීත දැනුම හොඳටම තියෙනවා. ඒකයි කසුන් සර්ට "නවීනත්වයේ ප්‍රවීණයා" කියන්නේ ..

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 3 ปีที่แล้ว +84

    මං හිතාගෙන හිටියේ කසුන්ගේ පුටුව කැඩිලා කියලා 🤣

    • @dimuthusanchita8498
      @dimuthusanchita8498 3 ปีที่แล้ว +2

      මං හිතන් හිටියේ බසර් එක කැඩිලා කියල😃

    • @heshanikavindya4323
      @heshanikavindya4323 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว +81

    අන්න කොල්ලෝ උඹට මොලේ තිබ්බා අම්ම කෙනෙක් වගේ උඹට උගන්වයි

    • @maheshimaheshi4335
      @maheshimaheshi4335 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +3

      Anee eka

    • @nashathahamed306
      @nashathahamed306 3 ปีที่แล้ว +4

      අම්මා අම්මා💙💙💙💙💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹

    • @SRekha-nd1kd
      @SRekha-nd1kd 3 ปีที่แล้ว +1

      ඇත්ත

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +288

    කොල්ල සුපිරියටම කිව්වා කියන අය කෝ🙏🙏🔥

  • @binurawindula3787
    @binurawindula3787 3 ปีที่แล้ว +52

    සතුට උපන් හැම දින වැළලේ
    කුමන නැටුම්දෝ දිවි මඩලේ❤️

  • @indikachathuranga5693
    @indikachathuranga5693 3 ปีที่แล้ว +32

    Shashika ගේ සංගීත දැනුම කොහොමද ඒ දෙන comment ඉගන ගන්න දේවල ගොඩයි...❤❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +9

    තරඟය ඇතුලෙ යන දුර කොයි තරම් උනත් සංගීතයත් එක්ක ඔයාගෙ ජීවිතෙ ලොකු ගමනක් ලොකු දුරක් යන්න පුලුවන් මල්ලි ඔයාට.. හරිම ආදරණීය කටහඬක්.
    සුභ පැතුම් මල්ලි.තරඟයෙනුත් ඉදිරියටම යන්න.ඔයාට.

  • @gimhanidissanayake2649
    @gimhanidissanayake2649 3 ปีที่แล้ว +31

    අහන් ඉන්න ආස voice එකක්😍 නියමයි....😍❤️😇

  • @pubglite4667
    @pubglite4667 3 ปีที่แล้ว +40

    සංගිතය දේන අය සුපිරියටම දේනවා කියන අය කෝ

  • @pristork363
    @pristork363 3 ปีที่แล้ว +44

    I remember Pradeep Rukmal singing this in voice teens. ❤

  • @priyankawithanage1051
    @priyankawithanage1051 3 ปีที่แล้ว +49

    This is my fisrt comment on this programme. What i need to say is Umariya is the person who is having most beautiful heart.. She is not allways considering the best ..but..I can't just say who she is.. such a fine blend in various music cultures.. bravo

  • @bhagy1571
    @bhagy1571 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගායනයක්

  • @gayanhettige9932
    @gayanhettige9932 3 ปีที่แล้ว +10

    කියන්න වචන නෑ හරිම ලස්සන කට හඩක් ඔයාට තියෙන්නේ සහෝදරයා.. ස්තුතියි මේ ගීතය තුලින් අපේ හදවත් පිනෙව්වාට. "ජය වේවා.."❤️👍

  • @blueoscar6838
    @blueoscar6838 3 ปีที่แล้ว +12

    ශශිකා අක්කි ලවි යු 🖤💛🖤🙏

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +6

    කවුරු කොහොම කිවුවත් කසුන් කියන්නෙ සුපිරිම වැඩ්ඩ.කඩ්ඩෙන් වැඩ නොපෙන්නන හින්ද හැරුනත් කෙනෙක් තෝර ගන්නෙ නෑ.අපේ කොල්ලො කෙල්ලන්ගෙ නොලැබීම

  • @ultimatewarrior5254
    @ultimatewarrior5254 3 ปีที่แล้ว +11

    @3:52 - ශෂිකා කතා කරද්දී විශාරද භාතිය සහ විශාරද උමාරියා කින්ඩියට හිනා වෙනවා දැක්කේ මං විතරද? අනේ හුකේ. මුං කෝච්ලද? ශශිකා කියන්නේ සංගීතය පිළිබඳ විශාරදවරියකි. ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීටයේ උපාධි දාරිණියක්. ඇයට සමාන කරන්නට පුළුවන්ද මේ ගොබල්ස්ලාව? ඉරමුසු දාලා හදපු කොළ කැඳ වීදුරුවක් දෙපැත්තෙන් පුස්නාම්බු වෙච්ච ගල් බනිස් තිබ්බම මේ වගේ දේවල් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා.

  • @shanperera2458
    @shanperera2458 3 ปีที่แล้ว +19

    ඔය එක එක විදියට හිතෙන උන් පැත්තකට ගිහින් හිත හිත හිටපල්ලකෝ 'හිතෙන්නේ කාටද?' කිය කිය හැමිනෙන් නැතුව

    • @ashenbalasooriya3016
      @ashenbalasooriya3016 3 ปีที่แล้ว +3

      කියල වැඩක් නෑ බං සාපයක් මුන් නම්..මහ පොන්න හැත්තක්..දෙවෙනි ඉනිම බලන ගොබ්බ උන් තමා ඔය

    • @lakmimashawickramasinghe1389
      @lakmimashawickramasinghe1389 3 ปีที่แล้ว +1

      Ou ane

  • @dilupaudari1030
    @dilupaudari1030 3 ปีที่แล้ว +1

    මං කැමතිම් සිංදුවක් හරි ලස්සනට ගායනා කලා ❤

  • @The_strangerboy
    @The_strangerboy 3 ปีที่แล้ว +9

    හිත නිවන කටහඩක් ❤️❤️

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 ปีที่แล้ว +17

    Umariya nangi හරිම ආදරෙයි ඔයාට ගොඩක් තෙරුවන් සරණයි .sashi akki හැමදාමත් ආදරෙයි ඔයාට

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +21

    ඔක්කොම යන්නේ සශික ගාවට 👏😍✌️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +4

    Performance එක හොඳයි. ඉස්සරහට වෙනස් විදිහෙ සිංදු අහන්න කැමතියි.

  • @sura4598
    @sura4598 3 ปีที่แล้ว +4

    කීයක් කොල්ලෝ ඇවිත් කිව්වත් සුරේන්ද්‍ර මේ සිංදුවට දෙන ෆීලිං එක එන්නෙම නෑ❤🔥

  • @nalinprasad724
    @nalinprasad724 3 ปีที่แล้ว +15

    Shasikage පුටුවට ටත් ලබන සතියේ හරි wage

  • @sachinthyawickramathilaka2404
    @sachinthyawickramathilaka2404 3 ปีที่แล้ว +15

    ගාර්ෆීල්ඩ් අයියා හැරුනා.. ❤

  • @thirdeye1292
    @thirdeye1292 3 ปีที่แล้ว +1

    සිංදුව හොදටම දැනුනා කොල්ලෝ❤❤❤ සුපිරියි 💪💪💪💪💪💪මල්ලි..❤❤❤

  • @nimeshperera8804
    @nimeshperera8804 3 ปีที่แล้ว +44

    coach shashika ♥️

  • @rksinhala
    @rksinhala 3 ปีที่แล้ว +5

    band eka nm pissuwak band ekanm supiriyak😍👍🏻

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 3 ปีที่แล้ว +2

    අමරනීය ඒ රත්තරන් ගායකයා මතක් උනේ මට විතරද මන් ඉපදෙනකොටත් සමු අරන් ඒත් පුංචි කාලේ ඉදන් අහන්න හුරු උනේ ඒ සිංදූවට පට්ට සාදාරනයක් උනා කියලා හිතනවා❤❤❤❤

  • @chanakaprasad342
    @chanakaprasad342 3 ปีที่แล้ว +12

    Sasika thamai hodama teem eka.hadanne

  • @wasanthagodage2730
    @wasanthagodage2730 3 ปีที่แล้ว +8

    කසුන් හැරුනා බොලේ... මම හිතුව පුටුව කැඩිල කියල..😂😂😂

  • @cricketfan8710
    @cricketfan8710 3 ปีที่แล้ว +15

    මංගල ඩෙනෙක්ස් මතක් වුනා

  • @ayeshcsm
    @ayeshcsm 3 ปีที่แล้ว +9

    අලුත් camera work ටිකනම් මරු. ඒ dynamic ගතිව අනිවාර්‍යෙන් තියෙන්න ඕන..

  • @roshanperera7020
    @roshanperera7020 3 ปีที่แล้ว +13

    එල බන් 🧨🧨🧨🧨 ආආආආ හුඋඋඋඋඋඋඋ නොගා කෙලින්ම සිංදුව කිව්වෙ උබ විතරයි පට්ට දැන් ඉන්න උන් පින්මාලු වලෙ කුසල් හාමි සිංදුව කිව්වත් ආආආඅ කුඋකුකුකුකුකුකුකුකුකුඋ කියලා මුලින් කියනවා

  • @harttouchingclips1459
    @harttouchingclips1459 3 ปีที่แล้ว +6

    මොලේ තියන කොල්ලෙක් පට්ට.. ♥️

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +4

    මේ වගේ ගීතයක් ගායනා කරන්න තෝරගත්තට ස්තුතියි.
    මන් කැමතිම ගීතයක්.

  • @aishurashmi4127
    @aishurashmi4127 3 ปีที่แล้ว +2

    මාරම විදියට ෆීල් වෙන සින්දුවක්.හැමදාම මේ සින්දුව අහද්දි ඇස් වලට කඳුළු එනවා මට.අදත් ඒ වගේමයි.ගොඩාක් ලස්සනට කිව්වා.සුබ පතනවා ඉදිරි වැඩ වලට..♥️♥️

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +1

    ඩෙනෙක්ස් තමයි මේක සුපිරියටම කියන්නේ මේ වකවානුවෙ

  • @chathuryamihinath2195
    @chathuryamihinath2195 3 ปีที่แล้ว +3

    මට කියාන් බෑන්ඩ් එක මොකද්ද කියලා. ඇඩෙනවා oi.

  • @nadikumari2114
    @nadikumari2114 3 ปีที่แล้ว +2

    Mawa අවුරුදු 2k පස්සට ගියා මංගල අයියා final 1k sing කරපු හැටි මතක් una 🤗🤗🤗❤️

  • @රොබින්කුරුල්ලා
    @රොබින්කුරුල්ලා 3 ปีที่แล้ว +40

    වාසනාව .යකෝ .පුදුම වාසනාවක් tiyenne.kasuna පුටුව හදලා .

  • @jayanandacdmusicworld1487
    @jayanandacdmusicworld1487 3 ปีที่แล้ว +1

    Legendary Jothi voice for ever .. Cheers ...!!!

  • @zoomingenova5755
    @zoomingenova5755 3 ปีที่แล้ว +7

    ඔක්කොම හොඳයි උමාරියා සින්දු මැද්දේ කියවන එක තමයි එපා වෙන්නේ 😑

    • @miliya3336
      @miliya3336 3 ปีที่แล้ว +1

      ඔව් බන්. මේක බලන එකත් එපා වෙනව

  • @thetravelerlk
    @thetravelerlk 3 ปีที่แล้ว +2

    ❤️😍😍😍 නොමියන ගීත

  • @tharangasilva1806
    @tharangasilva1806 3 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලියේ

  • @ksew.9755
    @ksew.9755 3 ปีที่แล้ว +9

    Shashika ekka idiriyatama yai

  • @lovefeelinglf2989
    @lovefeelinglf2989 3 ปีที่แล้ว +8

    Woow😍 your voice is soo amazing bro❤
    Keep it up❤
    Wish you all the best for your future❤😘

  • @indikaniroshani2
    @indikaniroshani2 3 ปีที่แล้ว

    Godak lassanai malliyo..bs oyata jaya wewa...🏆🏆🏆🏆🏆🏆

  • @amayahansani6114
    @amayahansani6114 3 ปีที่แล้ว +7

    කොච් ශශිකා හොඳයි කියලා හිතන අය කෝ
    👇👇

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 ปีที่แล้ว

    Cochesla 5 denata magen....❤❤❤❤❤❤❤👍🏻👍🏻👍🏻🙏🙏🙏👌👌👌 menna menik opa daanna....band eka 😘😘😘😘😘😘😘😘...shashika akka lagata giya kiyanne oya luky👌👌👌👌👌👌

  • @cdds4982
    @cdds4982 3 ปีที่แล้ว +4

    මන් හිතුවේ කෝච් කසුන් ගේ පුටුව කැඩිලා කියලා...🤔🤔
    නෑ නෑ ඒක වැඩ...👌👌

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka 3 ปีที่แล้ว +4

    අඩෝ මාර ලස්සනයි බන්..

  • @dbLines
    @dbLines 3 ปีที่แล้ว +2

    Good choice

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +1

    තෝරගන්න තිබ්බෙ කසුන්ව.ලේසියෙන් හැරෙන්නෙත් නෑ.හැරුන කියන්නෙම ඉතින් ....

  • @2κ33
    @2κ33 3 ปีที่แล้ว +3

    Veluwane gamme yako❣️❣️veluwane kollak haride😉👌👌patte bro

  • @LasithaEshan
    @LasithaEshan 3 ปีที่แล้ว +5

    සුපිරියටම කිව්ව ආයෙ කියල වැඩක් නෑ සුපිරි🤩🤩

  • @sashikajayasuriya4201
    @sashikajayasuriya4201 3 ปีที่แล้ว +6

    Coach sashika😍😍

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +1

    Superb

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว

    Wow හරිම ලස්සනයි ජයවේවා

  • @අරුමපුදුමලෝකය-ඬ8ඩ
    @අරුමපුදුමලෝකය-ඬ8ඩ 3 ปีที่แล้ว +2

    හොදට ඇදන් එනවා.දෙන එක කනවා.මාසේකට එකෙක්ට වගෙ හැරෙනවා.හැරුනත් ඌ එන්නෙත් කලාතුරකින් .ඇත්තටම කසුන් ඔයානම් මහා කාලකන්නියෙක් ඔයී😂😂😂😂😂😂😔

  • @heavenlylost8808
    @heavenlylost8808 3 ปีที่แล้ว +13

    Well Done Keshan Ayya 🖤 Proud of you Brother 👊🔥 Keep it U

  • @madushanrajapaksha4683
    @madushanrajapaksha4683 3 ปีที่แล้ว +5

    Shashika ♥️

  • @binuthismaranayake5992
    @binuthismaranayake5992 3 ปีที่แล้ว +1

    AMAZING VOICE ..........!

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 3 ปีที่แล้ว +2

    Shasska hidata waradda hri kiyana aka tak gala taranawa mokada sangeta hdarapu kanak

  • @voccannalsanku9905
    @voccannalsanku9905 3 ปีที่แล้ว

    සුපිරි අනේ ඒකහ් 👉❤️👈

  • @shanthimala5845
    @shanthimala5845 3 ปีที่แล้ว +1

    Suba pathum malli

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +1

    මචං... කියන්න වචන එන්නෑ ....good luck.....💝💝💝

  • @nashathahamed306
    @nashathahamed306 3 ปีที่แล้ว +1

    2 weni පාර අහන්නේ මේ සින්දුව youtube එකෙන්

  • @chamarasilva3956
    @chamarasilva3956 3 ปีที่แล้ว +1

    mage putha lassanata kiyanawa.mage puthata budusaranai devipihiten ediriyatama yanna labewa..

  • @travellingoutofbase634
    @travellingoutofbase634 3 ปีที่แล้ว +1

    Great decision, you won’t regret !

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 3 ปีที่แล้ว +4

    Kasun sir haruna kiyanne hodaima thamai ethin kasun sir wa harawanna lasiyan ba.

  • @piyumisarangidissanayake8813
    @piyumisarangidissanayake8813 3 ปีที่แล้ว

    Feel wena voice ekak ..harima lassnayi 🤗

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +1

    ආසම ගායක මහත්මයකුගෙ ගීතයක් ජය වේවා!

  • @santi-gm5zo
    @santi-gm5zo 3 ปีที่แล้ว +8

    Sasikage sangeetha danuma!

  • @shashikajayawardana4705
    @shashikajayawardana4705 3 ปีที่แล้ว +2

    Well done keshan

  • @pulamusique
    @pulamusique 3 ปีที่แล้ว +4

    සුභ පැතුම් !! ජය වේවා !!! ❤️❤️❤️

  • @sunethprasanna876
    @sunethprasanna876 3 ปีที่แล้ว +2

    නියමයි කොල්ලො හොදම කෙනා තෙරුවේ

  • @generic395
    @generic395 3 ปีที่แล้ว +1

    No one:
    Coach Kasun: ඔයා decide කරන්න.

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 ปีที่แล้ว +1

    බොක්කේන්ම සිංදුවක් කියනවා කියන්නේ මේන්න මේවාට
    නියමයි මල්ලි

  • @sudeepathennakoon8735
    @sudeepathennakoon8735 3 ปีที่แล้ว

    my favourite singer shashika akki good job 😍

  • @PATHIRANAVOICE
    @PATHIRANAVOICE 3 ปีที่แล้ว +2

    Good one

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 3 ปีที่แล้ว +1

    මෙතන ඉන්න කෝච්ලගෙන් මියුසික් ගැන ගොඩාක්ම දන්නෙ ශශික. select උනත් නැතත් සෑහෙන්න ඉගෙන ගන්න දේවල් කියන්ව