Woooooow superb danata 6ya parak ahuwa eth Madi shuwer oya tamai voice Sri Lanka good luck Shreya goshalge ekath ikmanata ahuwa ea song eketh live eke oyahati energy ekak na supeb ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🤷🤷🤷🤷🤷👍👍👍👍👍🙈🙈🙈🙈🙈🙈😍😍😍😍😍🤭🤭🤭🤭🤭🤭🤭
Thank you so much to all of you..🥺..thank you so much Sirasa for giving me this opportunity..thank you so much to coach Shashika..🙏 It is a great pleasure and a humble pleasure to sing a song with her
I as a srilankan of Indian heritage....i think your last name suggests that you too are of Indian UP or BIHAR heritage or probably even PUNJABI but the way you spell your last name BHATT its very UP or BIHAR ....you sang those songs beautifully ...you have a great voice and a great future ...shashika sang that Lata Mangeskarji classic brilliantly god wasnt i impressed... Bohoth bohoth dhanyawad beta🙏
the female coach is amazing , she should come to India at least for one song 🇮🇳 also, to the people of Sri Lanka hope you get out of the current crises soon 🙏🏼🥺
As an Indian, I can say that this song is so beautiful that it is impossible to say it orally. The song is sung by a famous Indian singer. 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
When I Saw This Girl Singing ❝Chikni Chameli❞ Thought She Is Limited With That Song Cz In Lanka Hindi Not Use But I Was Wrong When I Saw One Of Female Judge Performing ❝Lag Ja Gaale❞My Eyes Remained Open What They R Performing..Unless They Say They R Both Lankan Nobody Will Not Recognise Them By Voice..Really Another Level
4:30초 역시 가수는 목소리와 발성이 다르구나 스리랑카 대표하는 여성 가수 답습니다. 너무 아름다운 목소리 잘 들었습니다. 🥰👍🇱🇰❤😍 4:30 sec. Again, the singer has different voices and vocalizations. She is Sri Lanka's representative female singer. I heard a very beautiful voice.
Omg I don't know what they're talking but even though she's not indian she sang it very well✓ and the pronounciation was so perfect 💜💜 I really want to visit Sri Lanka once I have a few friends from Sri Lanka and they all are very sweet , I think everyone there is so sweet 🥰🥰💜 Love from India 🇮🇳💜
@Pritam Palui You might have misunderstood. Because she mentioned about”Shashika” who’s the coach with dark blue gown. Not the contestant. And she’s singing “Lag Ja Gale” at the ending of this video.
සශිකා අක්කා මම හිතන්නෙ ජිවීතේටවත් මිනිස්සුන්ගෙන් බැනුමක් අහලා නැතුව ඇති,
ගීතයක් ගායනා කලත් ඇදුමක් ඇන්දත් හැමදාම ඇය අසන්නේ හොදක්ම විතරයි , එහෙම ඉන්න හැමෝටම බෑ, ආදරෙයි මාරම විදියට,,, ජයෙන් ජයම වෙන්න ඕනෙ ...
සීයට දෙසීයක් ඇත්ත
Harima lashshanayi sashika mahathmiyatama gelapenawa me diyaniya dennama ekawagee sasika mahathmiya samaga digugamanak yanna mevdiyaniyata subaprarthanakaranawa bs
Aththa
Hmm..
Aniwaren. Neththan hadawathe gaikawa wenna bene❤️💖
ගොඩක් ස්තූතී ඔයාල හැමෝටම..🥺..සිරස ආයතනයට ගොඩක් ස්තූතී මේ අවස්ථාව ලබාදුන්නට...coach ශශිකාටත් ගොඩක් ස්තූතී..🙏 ඇය සමග ගීතයක් ගැයීම ඉතාමත් භාග්‍යයක් වගේම නිහතමානී සතුටක් 🥺
Best of luck nngo Sanka dineth ekka song ekk krnna
Keep it up. Try to make it to Voice global.
Woooooow superb danata 6ya parak ahuwa eth Madi shuwer oya tamai voice Sri Lanka good luck Shreya goshalge ekath ikmanata ahuwa ea song eketh live eke oyahati energy ekak na supeb ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🤷🤷🤷🤷🤷👍👍👍👍👍🙈🙈🙈🙈🙈🙈😍😍😍😍😍🤭🤭🤭🤭🤭🤭🤭
අනිවාරෙන්ම නංගි ඔයා තෝරගත්තු coach හරියටම හරි. ඔයාට ශෂිකා මිස් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්
kiyanna wachana ne eka digatama ahanawa........
This Coach can sing she’s got a beautiful voice . From 🇬🇧 UK
Yes! She is 😍❤️
She is one of best from Sri Lanka.. Thank you very much for your kind appriciation.. ❤️
Actually she is an amazing talent in Sri Lanka
Yup💕
@@thesithrandika3143her name is??
Thank you so much to all of you..🥺..thank you so much Sirasa for giving me this opportunity..thank you so much to coach Shashika..🙏 It is a great pleasure and a humble pleasure to sing a song with her
I as a srilankan of Indian heritage....i think your last name suggests that you too are of Indian UP or BIHAR heritage or probably even PUNJABI but the way you spell your last name BHATT its very UP or BIHAR ....you sang those songs beautifully ...you have a great voice and a great future ...shashika sang that Lata Mangeskarji classic brilliantly god wasnt i impressed...
Bohoth bohoth dhanyawad beta🙏
💜💜💜💜💕💖💖💖💖💕💕💜
❤️
Wow performance ❤️
All the best
බොහොම ස්තූතී ඔයාලා හැමෝටම..ගොඩක් වටිනවා ඔයාලගෙ comments. මන් හැම comment එක්ක්ම කියෙව්වා.🥺❤️ගොඩක් ගොඩක් සතුටුයි..ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි❤️🥺
😊❤️
Go forward, good luck.....👍👍👍
oya nm niyamay nangiii...
😉👌👌👏👏
@@damithasanka7587 😄✌️
@@sajeewanimahanama4462 thank you so much ❤️✌️
Being an Indian 🇮🇳 it's really great to know hindi songs are performed at the stage of " The voice Sri Lanka". ❤️ 4 Sri Lanka.
Thanks dosth💓💓💓
Hindi songs also popular in sri lanka
😘😘😘❤️🔥❤️🔥❤️🔥
Sri Lanka and india never felt me different country. We are culturally same 🙏
අම්මෝ අම්මෝ අම්මෝ ශෂිකා අක්කිගේ voice එකහ්😍 ඇස්වහක් වදින්න එපා බුදුසරණයි...ශශී අක්කිගෙ voice එකට මං වගේ ආසම අය විතරක් මේකට ලයික් කරන්න..😌
Nice voice
Adarei shasi akkiiyooo❤️❤️❤️
මන් හිතුවෙ ශශික එක්ක කියන ගීත කොටස නැති වෙයි කියල.. එඩිට් නොකර දාපු එකට ඇඩ්මින්ට බෝම ස්තුතිය ❤️❤️❤️
කලින්ම ඇඩ්මින්ට මරණ තර්ජන කළානේ ඒක ඕනෙ කියලා
@@amaroozz ooo hikz 😂❤️
සිරාවටම
❤️
Ft
the female coach is amazing , she should come to India at least for one song 🇮🇳
also, to the people of Sri Lanka hope you get out of the current crises soon 🙏🏼🥺
Thamk you.. Great
Thank you your amazing comment
She studied music in India
මුලදි කට්ටිය කිව්වා සශිකා බොරින් කියලා දැන් සශිකා නැතුව වොයිස් බලන්නෙ නැල්ලු අන්න එකයි කියන්නෙ සශිකාට ඔනෙම තැනක් ඔට්ටුයි කියලා ඔනවටත් වඩා අද ඔප්පු කරා
අය කෝ අය කෝ විකාරයක්නේ 😄😄😁😁😸
❤️
❤️❤️❤️
😁😁
Sirawatams
කො බලන්න කොච් ශශිකා ට ආදරෙ සෙට් එක 😀 සිංදුව නම් සුපිරි යට කිව්වා♥️
Ekata ithin gahanna voice ekak na tama...
Yep e hindamai blwe oi
Harima lassanai shasikage voice eka ❤❤😘
Eyata aadare nathi kenek na ❤️
W
As an Indian, I can say that this song is so beautiful that it is impossible to say it orally. The song is sung by a famous Indian singer. 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
Excellent dear God Bless u
Sriya ghoshal 🥰🥰🥰love from sri lanka
Yeah😍😍 sreya goshal ma'am 😫 love from sl❤️
Actually it was originally sung by Lata Mangeshkar ji.
Brilliant. Sashika you are awesome performance Indian song this song is every time remember remind me lata didi
Sri lankan singers are so goood
Best wishes from your friend 🇮🇳
මේකේ එඩිට් කරලා නැත්තන් ශෂිකා මිස් ස්ටේජ් එකට නගින්න කලින් ස්ටේජ් එකට වැන්දා.. මාරම නිහතමානී චරිතයක්...💪💪💪
Eka edit krala wage neda
Eka math dakka mara නිහතමානි shashika 🌺
Admin 😒😠
Wow
Mth dakka.. Video 1k keti krnna edit kannawa athii
Omg.. she is amazing.. though hindi is not her language, she sang well... Love from India 🇮🇳
ඇත්තටම ශෂිකා නිසංසලා ලංකාවෙි ශ්‍රියා ගෝෂල්...❤️ඇත්තටම අහිංසක නිහතමානී හොද ගායිකාවක්❤️❤️
True... agree ✌
මමත් බලන් හිටියේ ශෂිකා මැඩම් ගේ voice එක අහන්න ❤❤ මාරම ලස්සනයි මැඩම්...... කවදාවත් ඒ voice එකට තියෙන ආසාව නැතිවෙන්නේ නහැ.❣️සත්තමයි මැඩම් 🌸
Coach Shashika sings awesome. Love and respect from 🇵🇰
😮
I listen to you from Panama🇵🇦 greetings, I love what I see and hear I am fans of Srilanka🇱🇰
😍😍
Thanks
Thank you ..keep listening...🥰
සශිකා ඔයාව නම් සියලු දෙවියෝ ආරක්ෂා කරන්නා ඕනි.ඒ කටහඬ ඔයාගෙ විතරක් නෙවෙයි අපි හැමෝගෙම පෙර පිනකට ලැබුන එකක්. අවුරුදු 15කට එහා ගොඩක් පොඩි කාලෙ රොබින්සන් අන්දරය බලද්දි ඇහුන theme song එක 'සයුරේ ජීවිත නැව පෙරලී' කියන එක අහපු දවසෙ ඉදල මේ වෙනකන් ලංකාවෙ ආසම ආදරේම ගායිකාව. ❤️
sirawata, divyaloke giya wage e voice eka aheddi
Shashika ma'am 🎤 outstanding singing🎤 ❤🇮🇳
Her voice.......commentable ❤️
"ගායිකාවක් විදියට වගේම චරිතයටත් ගොඩක් කැමති. ගොඩක් නිහතමානි කෙනෙක්" අන්තිමේදි සශිකව තෝරලා කියපු ටික නම් හරියට හරි
Eka mm sira kathava
මේක නම් ඇත්ත .
ශශික මිස්ගෙ සින්දුව අහන්නම බලන් හිටිය අය කෝ❤️❤️❤️
Mehe
Man hithuwe heta dai kiyala. Welawata adama tv eke damma
Sirawata 😍
Mehe
❤️
Wow, beautiful people of Srilanka love from India 🇮🇳❤🇱🇰.
❤🧡💛💙💙🤎🇮🇳🇱🇰
🇮🇳❤️🇱🇰
ලාංකික ලේ වලට අවශෝෂණය වෙන හඩ ... සශීකා තමා ඉතිං .. රුව දැක්කත් හඩ ඇහුනත් හිත නිවෙනව.. ❤️🥰😘
What is Lankina Le ?
We all arw Sri Lanka.
@@jasonhill7482 ah really ur lankan? sirawata? lankans must be having some alien blood i guess according to ur reply
ගීතයට සාදාරනයක් කළා වගේම, ශෂිකා මිස් සමග ගැයූ ගීතයත් ලස්සනයි, ශෂිකා මිස් නිහතමානි චරිතයක් වගේම අති දක්ෂ ගායිකාවක් 💖 , ඒවගේම මව්බිමට සම්පතක් 💖💖💖 තෙරුවන් සරණයි !!!
මේ ලමයා අවසානය දක්වා ඉදියි කියලා මම හිතනවා.... සශිකා හොද ගුරැවරියක් අැයට
The female coach has to be given a chance in bollywood 👌
Her name is shashika nisansala first star who born in talent show i think year 1998
😄
@Godly Child still don't make mistake by entering Bollywood it could be dangerous full mafia
Humare jitne singer youtube pe gand faad rahe hai utna to srilanka ki population hoga..... Chahe idar se le jaw 🤣🤣🤣
she is indian music graduate
ශෂිකාගෙ කටහඩ❤️❤️
කෝච් කසුන් ගෙ හිනාව❤️❤️
yes i agree its very nice to see
Hmmm🥰
Love from New Delhi , Sri Lankans are amazing and down to earth people. Wish I can travel Sri Lanka someday! ❤
Warmly welcome 🙏....
we will warmly welcome you... 🍫🎉🎊🙏🙏🙏🙏
Welcome...!
Thanks my sri lankan brother's ❤
Definitely please come.. ❤❤❤ from Sri Lanka
කෝච් ශෂිකාගෙ කටහඩට හිත නිවෙන තරම්
Kiyanna wachana na.
Aththa thama
Lassanai
Eka aththa..
මේක ඉවර උනාම Coach ශශිකාට Coach කසුන් ගායනයේ හොද කියනවා එතකොට Coach ශශිකා කියන්නේ ඔයා කියනව නම් තව මොනවද කියලා ඒ coach ශශිකගේ නිහතමානීකම හා Coach කසුන්ට තියෙන පිලිගැනීම
ඔව් ඒක නම් මාත් දැක්කා ඒ coach කසුන්ගේ නිහතමානීකම සහ අගය කිරීම මේ කෝච්ලා කලින් හිටපු අයට වඩා පරිණතයි දක්ෂයි
Meke nane e part eka
💗
@@insu5959 ඒක Edite කරලා
@@nocaptions7127 ekne. Api blnne youtube ekn. Apita samahara hoda ewa blnn wemnema na
Love from Russia 🇷🇺❤
Patina brother loves form india
ඉන්දියාවට shreya ghoshal ඉන්නවා.
ලංකාවේ අපිට ශෂිකා මිස් ඔයා.. අම්මෝ ඒ කටහඩ 🙏🙏🙏🙏🙏🙏
මටත් හිතුනේ එකමයි 👌
Yes True
Man Asama Gayikawak
👍
අනිවා ශෂිකා මිස් ඒ සිංදුව කියද්දි මගේ රෝම කූපත් ඉස්සුනා.... භාවනාවක් වගේ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
සිරසට ස්තූතියි මේ වගේ විනිශ්චය මණ්ඩලයක් ගෙනාවට....හරිම සතුටුයි...එක සිංදුවක්වත් මග අරින්නේ නැතුව බලනවා...
අනිවාර්යයෙන්ම❤️
🙂🙂🙂
❤️
Yep
eeka nm sampurnayenma attha. supirima coach 4 dena. supirii
Lots of Love & Best Wishes from India..🇮🇳❤️
මෙයානම් ශශිකගෙ team එකේ final 4 වල ඉදීවි... මෙයාවයි, sapna jahan කියපු කොල්ලයි, ඉරි තැලුනු වලා කියපු කෙල්ලයි එක්ක ශශිකා සුපිරි ගේමක් ගහනවා sure 💛
ඇයි උදුරාවි කියෛ කෙල්ල💪
@@shehanmoramudali4164 අඩේ ඔව් නේ...
හා
රගදරයා කියපු කෙනා
@@suhandinisuhandini7162 අපෝ
Coach Shashika is so humble & the way she looks is decent 😍❤️ And her voice is a masterpiece
I'am from Indonesia and I love Indian Song....
Tapi ini srilanka
We are from sri lanka this sri lankan Voice and we can sang hindi songs
ශෂිකා මිස්ට හදවතේ ගායිකාව කියන එක වරදක් නෙවේ කියන එක ඔප්පු උනා හොඳටම ♥️♥️
"ශෂිකා නිසංසලා"
ඒ කටහඬ භාවනාවක්.
Love from INDIA🇮🇳
34 වෙනි වතාවටත් බලපු මම😀😀ගෙදරින් අහනව එකම සින්දුව ඇහෙන්නෙ පොන් එකෙ ලෙඩක්ද නැත්නම් මට පිස්සුද කියලා😂😂😂🌹👍💪
Same to youu😂😂
@@aparnashalini6356 ඔයා අහලා තියෙන්නෙ 34 පාරයි. මම අහපු වාර ගාණ මතකත් නෑ.
මී ටූ
මමත්
@Amila Nuwan 😂
මෑත කාලයේ අපේ රටට ලැබුනු සංගීතමය මාහැගි දායාදය ශශිකා නිසංසලා මහත්මියට හදපිරි ප්‍රනාමය.. 💐💐💐💐💐💐💐💐
I love her voice
Kasun Kalhara❤️
When I Saw This Girl Singing ❝Chikni Chameli❞ Thought She Is Limited With That Song Cz In Lanka Hindi Not Use But I Was Wrong When I Saw One Of Female Judge Performing ❝Lag Ja Gaale❞My Eyes Remained Open What They R Performing..Unless They Say They R Both Lankan Nobody Will Not Recognise Them By Voice..Really Another Level
සෂිකාගෙ පටිට voice එක, super ,, ❤️❤️❤️❤️❤️, වර්තමානයේ ඉන්න ,රටටම ආදරේ කරන ,නිහතමානීම ගායිකාව. ,❤️❤️❤️❤️, ජයවෙිවා නංගියා ඔයාටත්,
බැකින් නං බැකින් නං ඉතිං මෙන්න😍😍 බෑන්ඩ් එකට ආදරේ උං කෝ👏🇱🇰
Atta kathawa bn.🥺🔥
@ravi jayasinghe asela bandara ge band ek
බෑන්ඩ් එක පට්ට
ඔව්ව්ව්ව්ව්🔥🔥❤️
True story..
Mashallah sweet voice
From Bangladesh 🇧🇩🇧🇩🇧🇩
සශිකා මිස් ගෙන් හින්දි සොන්ග් එකක් අහුවමයි හරිම් ලස්සන්‍අයි... ඔබතුමියට මන් මොන්ටිසෝරි යනෙ කලේ ඉදන්ම හරිම ආසයි...
එ්ක නම් මරු💕💕💕 ගොඩක් දුර යන්න පුලුවන් කෝච් ශශිකා එක්ක ඔයාට. voivce teens එකේ දිල්මි වගේ😍😍
I am from India Delhi... Love from bottom my heart ❤️😍
මේ ප්‍රවීනයන් හැසිරෙන විදිය voice teen judge කල 4 දෙනාට ලොකු ආදර්ශයක්.
Un 4 dena un 4 denatama arrears eke hitiye ekata me 4 dena superb
@@kanishkaasela7187 aniwa. Anith eka meyala hoda yaaluwo.
Aniwa
නිහතමානී සුන්දර ගායිකාවක් ශෂිකා❤❤
අනිවාර්යයෙන්
රොබින්සන් අන්දරයේ තේමා ගීතයෙන් මුලින් ම අහලා තවමත් ශෂිකා නිසංසලා මහත්මියගේ කටහඩට ආස අය කෝ බලන්න.
Aniwa Machan
Yes
Thanks for the fact.
Aniwa
සදගල තැන්න මතකද
මේ සිංදුව මම වගේම හතරපස් වතාවක් බැලුව කට්ටිය තවත ඉන්නවද...
Ooooo
Oooo
math inno..👊👊👍👍
Mama hariyatama 33 parak baluva
10 පාරකට වැඩී ඒ තරම් ලස්සනයි
කෝච් ශශිකාගේ talent එක හැම පැත්තටම විදිහිලා තියෙන එකක්,
චූට්ටක් විතර තමන්ගේ ගීත නිර්මානයේදි එතුමිය කොටු වෙලා..
❤️🎶
ඇත්ත... චුට්ටක් කොටු වෙලා .. ප්‍රසංග වේදිකාවට
Judge ki voice 🌹🌹🌹😘😘😘..
Hindi kitna clear hai 🌹🌹😘😘😘😘😘😘😘😘😘isliye toh judge hai 🔥🔥🔥
As I remember she has done her post graduate in India on classical music
ශශිකගෙ voice එක නම් දෙවියො දුන්න දෙයක්.. ඒ voice එකේ තියෙන vibrations වල ලස්සන.. ❤❤❤😍😍
කෝච් සශිකාගෙ කටහඩ නම් භාවනාවක්...😌👌💖
Mathakada mawa
@@smgxr2d0080 ඔය නම තියන අය කිහිප දෙනෙක් දන්නව..ඔයා ඒ කොයි කෙනාද
@@samindigodakanda4950 youtube acc ektma gihim blnna
ඇත්තෙන්ම.,🌷🙏🌷🇱🇰👍🎤🎶🎵💯
4:30초 역시 가수는 목소리와 발성이 다르구나 스리랑카 대표하는 여성 가수 답습니다. 너무 아름다운 목소리 잘 들었습니다. 🥰👍🇱🇰❤😍
4:30 sec. Again, the singer has different voices and vocalizations. She is Sri Lanka's representative female singer. I heard a very beautiful voice.
😍😍😍
මේ සම්පූර්ණ සිංදුවම ශෂිකාගේ හඩින් අහන්න තිබ්බා නම්... 😍❤
ඇත්තෙන්ම....🌷🙏🌷👍💯👭👬🧑🤝🧑👫😘
ඇය දක්ශතාවයෙන්, හැකියාවෙන් , මනුස්සකමින් පිරි සුන්දර ගායිකාවක්. ආඩම්භරයි ඔබ ගැන ශශිකා අක්කෙ
i loved.. lag ja gale.. more than chikni Chameli. Judge has really very beautiful voice.
අනේ ශශිකා අක්කි ඔයා අගමක්.🙏 ලස්සනයි ගොඩක් එ කටහඩ ට අදරෙයි ගොඩක්
අනිවා භාවනාවක් ❤️❤️❤️❤️❤️❤️
කසුන්ගෙන් "ඔයා කිව්වා නම් ඉතින් හරි තමා" කියලා සශිකා කියන එක කපලා නේ.ඇය ඒ තරම් නිහතමානීයි.
You are a good singer
Best wishes for you from India 🇮🇳
මම වගේ මේ සින්දුව one millon views යනකන් බලන් හිටිය අය තවත් සිටියිද? දැන් 998K. 😃😃😃 දැන් බලන් ඉන්නේ සතීශා Voice final එනකල්. 📯🎶🎵🎸🎸👍
🥺
Sirasa Lakshapathi Win Full Video
ඇස් දෙකට කදුලු ආව.ඒ තරම් feel ශශිකාගෙ හඩ😘😘😘
Ekenma...
Yes so true, both eyes
Love from India 🇮🇳♥️😂😘
මේ බෑන්ඩ් එක මාරම තල්ලුවක් දෙනවා සින්ග් කරන කෙනාට 😍
Love from india ❤️❤️❤️🙆
Superb
👍👍👍❤
සිංදු කියනවා කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුණේ ශශිකාගේ මේ ගායනය ඇහුවමයි 😇😇😇
ශෂිකා අපෙං හොරකං කරගන තියන හිතනං ජීවිතේට ආපහු ලැබෙන්නෑ, ❤
දැන්නම් සුපිරි බුලට් කෝච් සශීකාගේ ටීම් එකේ. එහෙම බැලුවම ඉතිං මේ පාර කප් එක ඒකෙන්ම තමා....❤️❤️❤️❤️❤️❤️❤️
එකෙන්ම ❤️❤️❤️❤️❤️👊👊👊💪💪💪💪👍👍👍🔥🔥🔥🔥🔥
Mrs. shashika... you are a true artist... and a role model for the new generation .... thank you for been this humble and truthful... ❤️❤️❤️
ශශිකා කියන්නෙ හිතා හොඳ ගායන ශිල්පිනියක් වගෙම හොඳ ගමනක් යන කෙනෙක්.මැය ශශිකව තෝර ගත්තු එක ඇයගෙ ගමනට ලොකු දෙයක්. ඔබට සුභ පැතුම් ❤️
ශෂිකාගෙ voice එක... පිස්සු වට්ටනවා..👌👌😍😍
Shahsikas voice is so unbelievable, never thought there are so much talent in Srilanka
ශෂිකා මහත්මියගෙ ගීතය බලන්නමයි ආවෙ.☝️ඒ voice එක නම්..amazing😍 👍
Sirawata 😍😍😍❤
Mmmm
ලග ජා ගලේ ❤️❤️❤️❤️❤️❤️❤️ අපිව පිස්සුවක් කරා........ trending sure
This is one of the most unique voice I have heard recently... girl u rock 💕❤️
And the coach is just 💜💜
Her Hindi is terrific
🙏❤🇱🇰
බාත් නංගිත් සුපිරි...කිව්වට පිලිගන්න 20 වතාවක් සිංදුව බැලුවා...
Mamath baluwa oi😂
See ..., Now also watching this.... Became a fan of Sashika Nisansala 😻😻
Hi brother's and sisters
Love from India....👍
Hi
Hii 🤘🤘
Svaagat he..
bahut baut dhanyavaad..😊❤️🙏
@@samindigodakanda4950 hi mam original song is komdi palali it's Marathi songs love from India 🇮🇳♥️😍
@@Peaceful_World130 ohhh..really ..😍 thank you dear ❤️ 🇱🇰
If I had just listened to the song, I would have never imagined that this happened in Sri Lanka ❤️❤️❤️❤️❤️❤️
Thank you bhai..
හදවතින්ම බලාන හිටියේ දවසක අපේ හදවතේ හැමදාමත් රැදෙන ශසිකා ගායන ශ්ල්පිණිය මෙිි වගේ ළමයෙක් එක්ක ගීතයක් ගයනා කරනකන් තමයි....
Ekenma...
I'm from india this girl is fantastic performance same to Indian idol
🙏❤🇱🇰
මේකෙන් වෙන්නේ ලංකාවේ ඉන්න වැඩකාරයෝ එලියට එන එක විතරක් නෙමේ. කොච්ලත් කොච්චර වැඩ කාරයෝද කියලත්. වෙලාවට මේවා පිට රටින් මොනිටර් වෙන්නේ
ශෂිකාගෙ ටික ආයෙ ආයෙ බලනවා මාර ලස්සනයි ❤️❤️
Aththatama lassani
අපගේ ගීත කොකිලාවිය සශිකා නිසංසලාගෙ කටහඩ,හරියට
භාවනාවක් වගේ නේද....??????
මෙම ගීත කොටස සශිකා නිසංසලා මහත්මිය ගායනා කරපු අපූරුව.....
අපගේ සිත් දැහැන් ගත වුණා වගේ........
එහෙම ඹයාලටත් දැණුනා නම් ලයික් 👍 කරන්න.🌷🌷🌷🙏🌷🌷🌷🇱🇰🇱🇰🇱🇰
Yes agree
Mmmm
@Sabira Sheikh Sinhala. The original srilanka language
අනිවාර්යයෙන් ම
Owww aniwaren
ඇසට කඳුලක් awa . Shasika nissansala oba ape රටට ආඩම්බරයක් . Wonderful voice .
දැන් මේ සින්දුව අහන්නේ නැතුව ඉන්න බැරි මට විතරද? දවසට 10 පාරකට වැඩිය අහනවා. දැන් නිකන් මේකට ඇබ්බැහි වෙලා.superb🧨🧨🧨🔥🔥🔥🔥🔥⚡⚡⚡⚡
There should be duet of Shreya Ghoshal and Shashika. What do you say?
Ya I love to see
Definitely. This is the age collaboration.
Shreya Is Indian Melody Queen...... & Shashika is our Melody Queen 🇱🇰❤️
I wish to see 👀
😯 Shashika’s voice is a god gifted one and sang variations beautifully 🔥
May i know her full name plz
@@shubhamjadhav8530 Shashika Nisansala of course
@@LifeUnscripted0930 Thanks
@Anonymous මෝඩයා 😱
@@shubhamjadhav8530 anytime
Oh wow.. shashika’s voice!! This is the first time I’ve heard her sing!! These two make a great duo
Omg I don't know what they're talking but even though she's not indian she sang it very well✓ and the pronounciation was so perfect 💜💜
I really want to visit Sri Lanka once I have a few friends from Sri Lanka and they all are very sweet , I think everyone there is so sweet 🥰🥰💜 Love from India 🇮🇳💜
Wow great remarks. Indians are too very cheerful friendly people.
@@aneethajuie6529 aww thankyou means a lot ❤️❤️
♥️♥️♥️
Great remarks...Thank a lot...from Sri Lanka... we love to visit India as well❤❤❤
I see Srilankan Shreya Ghoshal in Shashika❤️ Much better in her own way!!
@Pritam Palui but she is shashika nisansala. Sreya goshal is not even 1% of shashika nisansala. 😂😂😂
@Pritam Palui You might have misunderstood. Because she mentioned about”Shashika” who’s the coach with dark blue gown. Not the contestant. And she’s singing “Lag Ja Gale” at the ending of this video.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ අප්ප😍😍 කෙල්ල සින්දුව පටන් ගන්න ගැම්ම පට්ට බන්😍
කසුන් ගේ බැල්මෙන් තේරේනවා සශිකා ගේ ගායනය ගැන..කියන්න වචන නැත...
මේ පාර VOICE එකේ දැක්ක පට්ට Talent එකක්. ආයෙ ආයේ අහන්න අසා හිතෙන මට්ටමේ එකක්.
කෙල්ල වැඩිය එලියට නොදැම්මට ඇගේ තියෙනවා හොදට stage perform කරන්න පුලුවන් ගැම්ම.
මේ සින්දුව blind audition එකේ කියන්න තරම් confidence එකක් තිබීම වගේම ඒක රිදෙන්නම දීම ලේසි වැඩක් නෙවේ.
ලොකු අනාගතයක් සංගීතය පැත්තෙන් අනිවාර්‍යෙන් හදාගන්න පුලුවන් සුබ පතනවා හදවතින්ම.
අනික තමයි ශශිකා ගේ කටහඩ ඇහුනම තමයි තේරෙන්නේ මේ අලුත් ලමයි තව කොච්චරක් නම් දුරට තමංගේ හැකියාව හදාගන්න ඕනෙද කියලා. ඒක අහසට පොලොව වගේ.
Fire 🔥💥🔥💥
Battle wladi balaaganna hambawei supirima performance ekak
I'm speechless.....Sashika's voice and the variations she is including in the song are breath taking. Congrats to the new comer!!!