Jayod Nawarathne - Ananthayata Yana (අනන්තයට යන පාර දිගේ)| Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 983

  • @ramonaheleni6268
    @ramonaheleni6268 3 ปีที่แล้ว +106

    කසුන්ගේ මූණ නිහතමානීව අහන් ඉන්න විදිහ බලන්න famous වෙන්න උඩ පනින කෙනෙක් නෙමෙයි කසුන් කියන්නේ ❤ love kasun and this singer voice 😊

  • @hashilakmali9382
    @hashilakmali9382 4 ปีที่แล้ว +48

    Reality වලදි තරගකරුවන්ට හැරෙන්නේ නැති coachesla බැනුම් අහනවා ඕනි තරම් දැකලා තියනවා. ඒහෙම coach කෙනෙක් වෙලත් මිනිස්සුන්ගේ ආදරය මෙච්චර ලබන coach කෙනෙක් දැක්කමයි. Coach Kasun😍

  • @nirmanadulaj6197
    @nirmanadulaj6197 4 ปีที่แล้ว +1361

    ඉරිසියාව කියනඑක බින්දුවක් වත් නැති කලාකාරයො දැකල නත්නම් බලාගනිල්ල.. 💗කසුන්💗...

  • @arrow5318
    @arrow5318 4 ปีที่แล้ว +289

    මිනිසුන් බැනුම් අහන්න තරමට හැදෙනවා කියන එකට හොඳම උදාහරණය ඇඩිමින් ඔයා. ආදරෙයි මහ ගොඩක්.😍😍😘😘😘

    • @sureshprasanna3873
      @sureshprasanna3873 4 ปีที่แล้ว +3

      Dan upload karanne apuruwata 😂😂😂

    • @chean5608
      @chean5608 4 ปีที่แล้ว +1

      Magula thamai thama naha

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika 4 ปีที่แล้ว

      😂

    • @arrow5318
      @arrow5318 4 ปีที่แล้ว +8

      මං කට උලා ගන්න කළු ගලක් හොයනවා. මෙයා හැදෙන කෙනෙක් නෙවෙයි. මං දොයියනවා අෆ්ෆා.😒😒😡

    • @contactus129
      @contactus129 4 ปีที่แล้ว +1

      මේ දාල තියෙන්නෙ උදේම😒😒

  • @hasithanirmal9061
    @hasithanirmal9061 4 ปีที่แล้ว +76

    විනිසුරු මඩුල්ල නම් කියන්න වචන නෑ.. කාලෙකින් හොඳ විනිසුරු මඩුල්ලක් ඉන්නවා.. නිහතමානී, සුපිරි වැඩකාරයෝ ටිකක්..

  • @sudeeradilshan
    @sudeeradilshan 4 ปีที่แล้ว +70

    පට්ට මචං. ඒක වෙනසක් broh❤️🎧...
    උබ උබ වෙයං ලොවෙත් ජය..🤘🏽

  • @VIMAAZZLIFE
    @VIMAAZZLIFE 4 ปีที่แล้ว +29

    පුංචිම කාලෙ වගෙ අහන්න පුරුදු උන ආසා කරපු සින්දුවක් සිරාවටම ❤❤
    හෙනම ආසයි මෙහෙම අහන්න ලැබෙනකොට. ❤❤🔥🔥

  • @presangasumith8984
    @presangasumith8984 4 ปีที่แล้ว +141

    කෝච් භාතියගෙ comment එක ඒ කොල්ලව වෙනස් කලා, සිංදුව පුරාවට අද ශශිකාව full surprise ..

  • @krizaldavid8318
    @krizaldavid8318 4 ปีที่แล้ว +150

    මෙික බලද්දි සංගිතය ගැන දැනුමත් ලැබෙනවා..ආදරෙයි විනිශ්චය මණ්ඩලය යට...❤❤❤❤

  • @fkrdassa235
    @fkrdassa235 4 ปีที่แล้ว +136

    ආදරෙයි කසුන් පැලෙන්න🤗

  • @nuwancshroff4444
    @nuwancshroff4444 4 ปีที่แล้ว +31

    උබට ගමනක් යන්න පුලුවන් කියලා හිතුන කෙනා උබ තෝරගත්තා බන්..උබ හරි...උබට ජය වේවා....♥️♥️♥️♥️

  • @hasavlog
    @hasavlog 4 ปีที่แล้ว +53

    Kasun lite vertion eka wage. ගීතයට ලොකු සාධාරණයක් කරා. සමහර බ්‍රීතින් අස්සෙ ඇහෙන සව්න්ඩ් පවා කසුන්ගේ වගේ ඇහුනා. ලොකු ගමනක් යනවා අනිවාර්යයෙන්. සුභ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @lankalanka3824
    @lankalanka3824 4 ปีที่แล้ว +87

    මේ ඇරඹෙන්නේ ශශිකා අක්කගෙ කාලයයි ..2021🎊️🎉️

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 4 ปีที่แล้ว +3

    හරිම නිහතමානි උත්තම පුද්ගලයකු, කසුන් කියන්නේ, ඔහු ගේ ගීතය තව කෙනෙකු කියන විදිය අහලා අගය කීරිම සහා ඔවුන් එයට සාදාාරණයක් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා,ඇත්තම ඔබ ඉන්නේ ඔබ තොරා ගත්ත කෙනාත් හොඳයි,ශෂිකා ගෙත් එක්ක හොද ගමනක් යන්න පුළුවන්, හොඳ ලස්සන හඬක් තියෙනවා ඔබට, ගැඹුරු හඩන් ඒ කට හඩෙන් ප්‍රයොජනයක් ගන්න, හොඳ ගායනයක් දිලා.., ජය වේවා .... සුභ පතනවා,

  • @thiliniwijewardhana9665
    @thiliniwijewardhana9665 2 ปีที่แล้ว +28

    වොයිස් එකේ කොල්ලො නම් වැඩිපුරම කියන්නෙ කසුන් සර්ගෙ සින්දු තමයි ❤❤❤

  • @ishanshamindha2431
    @ishanshamindha2431 4 ปีที่แล้ว +60

    ශෂිකගේ ටීම් එකෙන් අනිවාරෙන් final එන්න ඕන 😍😍😍😍

    • @Lasantha_NP
      @Lasantha_NP 3 ปีที่แล้ว +2

      team 4 n 4 denek final enawa

  • @slbeats_PG
    @slbeats_PG 4 ปีที่แล้ว +669

    කෝ video එක play වෙන්න දාලා comment බලන්න ආපූ කට්ටිය

  • @ractsr7797
    @ractsr7797 4 ปีที่แล้ว +36

    💛🖤💛 ජයවේවා ජයෝද් අය්යෙ...! නිහතමානී , දක්ශයෙක් ..ෆුල් පැකේජ් එකක්.. 4 chair turn 🔥❤️ කෝච් කසුන් ගත්ත නැති එක නන් හිතාගන්න බෑ..කමක් නෑ..way to go ayye!

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 4 ปีที่แล้ว +94

    Soo beautiful performance ❤️❤️ Best of luck

    • @nimeshperera8804
      @nimeshperera8804 4 ปีที่แล้ว +4

      waiting for your battle♥️

    • @kdes1212
      @kdes1212 4 ปีที่แล้ว +4

      Sri lankan Demi Lovato !

    • @minikeshan2.093
      @minikeshan2.093 4 ปีที่แล้ว +2

      Will make a nice couple in shashikas team for sure

  • @SS-vs2st
    @SS-vs2st 4 ปีที่แล้ว +140

    කෝච් කසුන්ව තෝරගන්නකම් බලන් හිටපු සියලුම අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😂😂😂(මා ඇතුළුව)

    • @maduamaya5050
      @maduamaya5050 4 ปีที่แล้ว +1

      සිරාවටම අැ රැවටුනා නොවේ විස්වාස කලා මෙමා

    • @SS-vs2st
      @SS-vs2st 4 ปีที่แล้ว +1

      @@maduamaya5050 😂😂😂

  • @Mr_pappa29
    @Mr_pappa29 4 ปีที่แล้ว +57

    😱😱 Can’t believe.His performance 🥺 best ever

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +540

    අද kasunta මොකෝ වෙලා තියන්නේ වෙද පාප්පගෙ අරිෂ්ටෙ හම්බවෙලා ද කොහේද
    අද පුටුවේ ඉන්නේම නැ දඟලනවා 😂😂😂😂😂

    • @kathikasewwandi1397
      @kathikasewwandi1397 4 ปีที่แล้ว +20

      අනේ මන්දා හැරෙන්නේ නැ කියලා බනිනවා. . Herena කොටත් බනිනවා

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +1

      @@kathikasewwandi1397 😂😂

    • @surenirajapaksha8282
      @surenirajapaksha8282 4 ปีที่แล้ว +2

      Na dhammika paniya

    • @mayuramihimuthuwijesekara
      @mayuramihimuthuwijesekara 4 ปีที่แล้ว +2

      @@surenirajapaksha8282 🤭🤭aa ඔව් වෙන්න ඇති 😂😂

    • @yashnimnada4599
      @yashnimnada4599 4 ปีที่แล้ว +2

      ඔවු බන් දෙන්නෙක්ට ඔහොම කරානේ

  • @chathuraperera8746
    @chathuraperera8746 4 ปีที่แล้ว +10

    ජයෝද් උඹ ඉස්සර වගේම multi talented package එකක් බන්... මට තාම මතකයි උඹ පොඩි කාලේ පූසෙක්ගෙ චිත්‍රයක් ඇඳලා ලෝකෙන්ම හොඳ place එකක් ගත්තා. ඒ කාලේ වගේම තාමත් උඹ දක්ෂයි, අපි හැමදාමත් වගේ උඹට support එක දෙනව machan.... good luck... උඹ මේ competition එක දිනනවමයි...!!!
    *චතුර*

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +36

    හොඳ තෝරා ගැනීමක්.මොලෙන් ගත්ත තීරණයක්.Bathiya කීවා වගේ,එයා කසුන්ව තෝර ගත්ත නම් ඔහුට ඔහුගේ අනන්යතාව ලබා ගන්න අමාරු වෙනවා.ඒ නිසා එයා ඊට පස්සෙ තියෙන හොඳම option එක තෝරා ගත්තා.Bathiya comment එක දුන්නේ එයාගෙ team එකට ගන්න.හොඳ තීරණයක්

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 4 ปีที่แล้ว +31

    හරීම අසයි ආදරෙයි විනිසුරු මඬුල්ලට සුපිරි set එක harim නිහතමානීව program එක කරනවා harima එකමුතු සුපිරි professional බුද්ධිමත් ආකර්ෂණීය වැදගත් විදිහට කරනවා මම මේ program එක බලන්නේ මේ අපේ නිහතමානී විනිසුරු මඬුල්ල නිසා ජය වේවා 🙏❤❤❤❤❤🙏

    • @ajithpushpakumara1627
      @ajithpushpakumara1627 4 ปีที่แล้ว

      exactly correct... they all are very understanding and down to earth .. respect to all.

  • @fdo547
    @fdo547 4 ปีที่แล้ว +18

    ලස්සනට සින්දුව කියුවා 🧡🧡😍
    සශිකා මිස්ව තේරීම හොද තේරීමක්😘😍

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +45

    භාතිය තමන්ට එන්නෙ නෑ කියල දන්න නිසා කසුන්ටත් නැතිකරා අනුකරණයක් ගැන කියල.අදුනිකයො කොහොමත් ගයන්නෙ ප්‍රවීනයන්ගෙ ගීත තමා.හොදටම ගීතය ගයද්දි ගායන ශිල්පියගෙ විදියටම එන්න පුලුවන්.පටන් ගත්ත තැනම ආදුනිකයන්ව වට්ටන එකනම් ඇත්තටම වැරදියි.පවු එයා අසරණ කරා.
    සුබගමන්.හදවතින්ම සුබ පතනව දිගු ගමනකට

    • @dilshandinuwan5237
      @dilshandinuwan5237 4 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත

    • @lifekmjj1
      @lifekmjj1 4 ปีที่แล้ว +11

      වැරදියි. එයා සම්පූර්ණයෙන්ම කසුන්ගෙ variations එක්ක තනිකරම ගායනා කරේ. ආදුනික නුනත් නැති වුනත් ගායකයෙක් හැමවෙලාවෙම තමන්ටම කියලා අනන්‍යතාවයක් තියාගන්න ඕනෙ. එයා කැමතිම ගායකයා කසුන් උනාට කසුන්ලා ඉන්න පුලුවන් එක්කෙනෙක් මිසක් දෙන්නෙක් නෙමෙයි. වෙන රටවල තියන voice එකෙත් ඒක කෙලින්ම තරගකරුවන්ට කියනවා. ඒක තමයි හරි. බොරු කියන එක නෙමෙයි.

    • @dilshandinuwan5237
      @dilshandinuwan5237 4 ปีที่แล้ว +3

      @@lifekmjj1 eth eda oya sinduwa e widihatama nokiuwanm eka eyala dakinne sinduwe adupaduwak widihata

  • @Nuwan_Madusanka
    @Nuwan_Madusanka 4 ปีที่แล้ว +10

    සුපිරිම වැඩ්ඩෙක්...කලාතුරකින් පිහිටන වොයිස් එකක්...❤❤

  • @kithmidezoysa5836
    @kithmidezoysa5836 4 ปีที่แล้ว +7

    ආසම සින්දුවක්.. හිතට වදින්නම කිව්වා ❤

  • @jeewanaudayanga2583
    @jeewanaudayanga2583 4 ปีที่แล้ว +50

    ඔය programme එකට The Voice නැතිව The Kasun කියලා දැම්මා නම් හොදයි වගේ ❤️

  • @thrindudasun5611
    @thrindudasun5611 4 ปีที่แล้ว +95

    මෙයා නිකන් Coach දුමාල් වගේ 👍👍

  • @sigithikella3281
    @sigithikella3281 4 ปีที่แล้ว +24

    කසුන් කල්හාර කෝච් එයාගෙ බසර් එක ගහන්නෙත් ඉදලා හිටලා අද බසර් තුනක්ම ගැහුවා මේ කොල්ලා වාසනාවන්තයි 😍

    • @tvx5334
      @tvx5334 4 ปีที่แล้ว

      Wena kenekge buzer noghuwe shashika wtrai eyat klanam haru 😁

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +12

    අපේ සුබ පැතුම් කෝව් ශෂිකා ❤ ආදරෙයි ආදරෙයි කෝව් ශෂිකා

  • @sankhamalika
    @sankhamalika 4 ปีที่แล้ว +17

    මේක කසුන් සර් ඩෙල් ස්ටූඩියො එකේ ලයිව් පෆෝම් කරන විදිය😍 අම්මොහ් ❤️

  • @virajinimeshika
    @virajinimeshika 4 ปีที่แล้ว +23

    වෙනද තමන්ගෙ බසර් එකවත් ඔබන්නෙ නැති කෝච් කසුන් අද නැගිටලාම ගිහින් අනිත් අයගෙ බසරුත් ඔබනව.😅 කමෙන්ට්ස් ටික බලල වගේ 💔🤣

  • @nushfernando8019
    @nushfernando8019 4 ปีที่แล้ว +2

    I love these coaches/mentors. The best. Pretty talented and at the same time really good hearted down to earth humans.

  • @අරුමපුදුමලෝකය-ඬ8ඩ
    @අරුමපුදුමලෝකය-ඬ8ඩ 4 ปีที่แล้ว +7

    තමන්ගෙ සිංදුවක් කිව්ව එකට හදවතින් සතුට වීම අදයි හොදටම දැක්කෙ

  • @chinthakahewarathne6177
    @chinthakahewarathne6177 4 ปีที่แล้ว

    මම මෙතනදි කසුන්ගෙන් ඇරුනුකොට අනිත් judges ලගෙන් බලාපොරොත්තු වුනා, එයාල point එකක් විදිහට පාවිච්චි කරයි කියලා "Contestant කසුන් ගේ team එකට ගියොත්, එතනදි එයා තවත් කසුන්voice එකක් වෙන නිසා competition එකක් නෑ" ඒකනිසා මගේ team එකට එන්න, අපි ඔයාගෙ voice එකේ අඩුපාඩු හදන් කසුන් එක්ක fight කරමු" වගේ request එකක්. ඔහේ... "ඔයා හොඳට sing කරා, මම කැමති මගේ team එකට එනවනන්" කියනවට වඩා🙂
    මම හිතනවා කස්සටත් ඕන උනා ඌව වෙන team එකකට තල්ලු කරන්න. වැඩේ ලස්සනට යන්නේ එතකොට. ඒකයි මිනිහා Buzzers ටික ඔබාගෙන ගියේ කියලා මම හිතන්නේ..

  • @udayasenanayaka4551
    @udayasenanayaka4551 4 ปีที่แล้ว +589

    බලපන්කෝ උඹ කරපු වැඩේ. අන්තිමේ උඹලටත් නෑ මටත් නෑ.
    - කෝච් කසුන් විසින් කෝච් භාතියට කියන ලද්දකි - 😁

    • @yoridileeshiya6216
      @yoridileeshiya6216 4 ปีที่แล้ว +2

      🤣💔

    • @bawanthaamarasingha6305
      @bawanthaamarasingha6305 4 ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @snprrr7372
      @snprrr7372 4 ปีที่แล้ว +1

      😂😂😂😂🙏🙏🙏🙏💔💔💔

    • @dhanangaoshadhi312
      @dhanangaoshadhi312 4 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @Flyinggirl893
      @Flyinggirl893 4 ปีที่แล้ว +8

      True "භාතිය cant just assumed saying that he is trying to become another kasun" No he just did justice to his song in order to move forward in the competition 😁👏👏 so good he choosed Ms.Shashika

  • @hellosrilanka9397
    @hellosrilanka9397 4 ปีที่แล้ว +4

    පොඩි කාලේ හදවතේ තිබ්බ ආසම සින්දුවක්.මන් පොඩිකාලේ ලස්සනට ඔයෙ සින්දුව කියනව 😍😍

  • @chathuraranganath9059
    @chathuraranganath9059 4 ปีที่แล้ว +449

    Coach කසුන්ම තමයි coach ශෂිකාගෙ බසර් එක ඔබල වැඩේ වරද්දගත්තේ 😂🤣

    • @pavaniguruge6869
      @pavaniguruge6869 4 ปีที่แล้ว +4

      Shashika's reaction that movement 😂

    • @isuruumendra7839
      @isuruumendra7839 4 ปีที่แล้ว +1

      Siraaa

    • @nethmisathsarani3206
      @nethmisathsarani3206 4 ปีที่แล้ว +1

      ඇත්ත සහෝ....😆😆

    • @tvx5334
      @tvx5334 4 ปีที่แล้ว

      Pase hitunad dnah ilan kewa kyla wenada wg putuwem htyanum iwrai kyl et eyage wenasata prekshakayo uddipanaya wela kulmath wela api a wenasta kemati

  • @bajawwa9946
    @bajawwa9946 4 ปีที่แล้ว +178

    කසුනා ඒ වගේ වැඩත් කරනව..😂😂😂😂😂

  • @nsl776
    @nsl776 4 ปีที่แล้ว +31

    ශශිකා හොද ගමනක් අරන් යයි 👍👍

  • @lll7183
    @lll7183 4 ปีที่แล้ว +133

    I think he was feeling odd to choose kasun .As everyone knew that he was eyeing on him .paw. still good choice

  • @Flyinggirl893
    @Flyinggirl893 4 ปีที่แล้ว +22

    "භාතිය cant just assumed saying that he is trying to become another kasun" No he just did justice to his song in order to move forward in the competition 😁 glad he choose Ms.Shashika 💜

  • @SureshantonTony
    @SureshantonTony 4 ปีที่แล้ว +1

    Wow! Exactly the same voice of kasun ... one of the best Sinhala singer that I always love kasun’s voice since childhood even though I am tamil

  • @dushananuradha1098
    @dushananuradha1098 4 ปีที่แล้ว +10

    He made that decision because he understood that he'd stand a better opportunity in team Shashika to proceed in this contest....

  • @ajithpushpakumara1627
    @ajithpushpakumara1627 4 ปีที่แล้ว +1

    One of the very talented and down to earth judge board i have seen,

  • @smoothvibes98
    @smoothvibes98 4 ปีที่แล้ว +4

    There is no taste for a song without great music , hats off for the band 🖤🖤

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 4 ปีที่แล้ว +6

    සුපිරි. හොද සදාරණයක් කරා අයියේ ගීතයට

  • @nethindu8424
    @nethindu8424 4 ปีที่แล้ว +64

    ගාෆීල්ඩ් ගෙ වොයිස් එකමයි... මරු............❤️❤️💝🌟😘

  • @passtories5547
    @passtories5547 4 ปีที่แล้ว +18

    Congratulations Jayod♥️

  • @k.t.u.padmini2634
    @k.t.u.padmini2634 4 ปีที่แล้ว +3

    Wowww❤️❤️❤️❤️❤️his voice killed me😍❤️🖤🔥
    N I really luv kasun's songs n...obviously his voice... Wow🔥 amazing🔥

  • @madhuekanayake5721
    @madhuekanayake5721 4 ปีที่แล้ว +10

    As expected from him..😍
    Emotional beautiful voice😍😍
    His original song
    Wayanu manawi weena..
    Give it a try😍💜💜💜

  • @Padamasiri771
    @Padamasiri771 4 ปีที่แล้ว +106

    ශසිකා ගාව තමා දැන් සුපිරි බුලට් ටික ඉන්නේ

    • @sandamaligunarath1389
      @sandamaligunarath1389 4 ปีที่แล้ว +7

      කසුන් ගාව

    • @33pramoth35
      @33pramoth35 4 ปีที่แล้ว +5

      Na bn kasun gawa

    • @Padamasiri771
      @Padamasiri771 4 ปีที่แล้ว

      @@33pramoth35 ලල් එකක් දෙන්ඩ පුළුවන් සෙට් එක ශසිකා ගාව ඉන්නේ.

    • @tvx5334
      @tvx5334 4 ปีที่แล้ว

      Hoda hoda sellam eliwena jameta mekat ibbagei hawagei race 1 wage weida danah

  • @shiranindrajith6329
    @shiranindrajith6329 4 ปีที่แล้ว +2

    මම නම් දැනගත්තා එයා අනිවා සශිකා මැඩම් තෝර ගනී කියලා.. මතකයි නේද අර "සඳ රේණු ගලන" සිංදුව කියපු චලංක ව ...එයත් අද මේ තරඟකරුවා කරපු දේමයි කරේ. මම නම් දකින විදියට බුද්ධිමත් තීරණයක්. ජය වේවා 🔥🔥🔥👊👊👊💪💪👍👍👍❤️❤️❤️

  • @anjaleekaushalyaweerasekar981
    @anjaleekaushalyaweerasekar981 4 ปีที่แล้ว +3

    ඒ කටහඩේ අමුතු ගතියක් තියෙනවා ❤️

  • @migaraperera4107
    @migaraperera4107 4 ปีที่แล้ว +1

    හදවතින්ම සුභ පතනවා සහෝදරයා.... උඹ මේ වගේ එළියට එනකන් සෑහෙන කාලයක් බලන් හිටියා බං ඇත්තටම පට්ටම සතුටුයි බං අද.....

  • @thami383
    @thami383 4 ปีที่แล้ว +5

    Perfomance was so amzing ! You've got such a mesmerizing voice 😍❤ keep shining and wish you best of luck !

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 4 ปีที่แล้ว +1

    ඉදිරියටම යන්නට තෙරුවන්ගේ අාශිර්වාදය ලැබේවා

  • @sirajjunaid7508
    @sirajjunaid7508 4 ปีที่แล้ว +22

    Admin has changed lot, telecasting premiere , well done

  • @ApsaraAruna
    @ApsaraAruna 4 ปีที่แล้ว +4

    නිහතමානී කසුන් 😍❤️✌️

  • @damithajayatissa5456
    @damithajayatissa5456 4 ปีที่แล้ว +8

    ආදරෙයි මචං දුන්න ගින්දර වගේ ජයම වේවා Jayod ♥️ සශිකාගෙ හොදම බුලට් එක 🔥

  • @arush1798
    @arush1798 4 ปีที่แล้ว

    Yessss.. Good hearts of judges panel...
    Umariya's facial expressions are superb always...

  • @InduwaraJ
    @InduwaraJ 4 ปีที่แล้ว +8

    Congratulations my man 😍 really rellly proud of u

  • @sewsys6235
    @sewsys6235 4 ปีที่แล้ว

    අම්මො coach කසුන් 😍 අද නම් මොකක්ම හරි වෙලා තියෙන්ව .. බලන්නකො විනිශ්වය දෙද්දි වචන ටික කියාගෙන යන වේගෙ.. හරියට නිකන් කලින් ඉදන් කට පාඩම් කරන් හිටියා වගේ .. 🤩 ඒ වගේම කොල්ල ගත්තෙ හොද තීරණයක් ..👍❤️

  • @itOurdiaries69
    @itOurdiaries69 4 ปีที่แล้ว +99

    කසුන්ගෙ සින්දුවක් කියනවනම් කසුන්වම තෝර ගයි වගේ 🤔🤔 😍 කියලා හිතපු අපි පවු 😅

    • @mithiladiniruwan
      @mithiladiniruwan 4 ปีที่แล้ว +2

      ශෂිකාව
      තෝරගත්තේ

  • @sachinirajapaksha1151
    @sachinirajapaksha1151 4 ปีที่แล้ว +1

    And I keep coming back to this

  • @doomsday1668
    @doomsday1668 4 ปีที่แล้ว +11

    Proud of you brother ❤️

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว +1

    ජයෝද් ජයම වේවා....සුබ පතනවා...❤️❤️❤️👏👏👏👏👏👏

  • @maheshiejayathilake6641
    @maheshiejayathilake6641 4 ปีที่แล้ว +4

    Singing very lightly. Love your voice. ♥️❤️♥️ I watched it several times until the end of this video. Ane why didn't you go to Kasun.. 🥺. Bhathiya you are the reason he did not choose Kassa. But anyway. Good choice 😍. Congratulations ♥️♥️

  • @lifewithagermanshepherd2560
    @lifewithagermanshepherd2560 4 ปีที่แล้ว +2

    One of the best performances ever on Voice Sri Lanka ❤️

  • @anupamatx6777
    @anupamatx6777 4 ปีที่แล้ว +91

    අනෙ අපෙ ගාෆිල්ඩ් අයියා වෙනුවෙන් විනාඩියක නිෂ්ෂබ්දතාවයක් 😂😂පව් බලන් හිටියෙ උගෙ ටිම් එකට එයි කියලා එ සිංදුව කියපු කොල්ලත් මාර ආතල් දෙන්නෙ 😂😂

  • @saumyageeganage7470
    @saumyageeganage7470 4 ปีที่แล้ว +2

    He's on 🔥. Literally mesmerized ❤️

  • @buddhinisandarenuvlogs
    @buddhinisandarenuvlogs 4 ปีที่แล้ว +69

    While i am watching voice..
    අම්මේ...මේ..හ්.. මෙන්ඩෝ..ගාෆීල්ඩ් පුටුවෙන් බැහැල ඇවිද්දෝ ...ඕ..හ් !!
    😆😆😆

    • @djcha4068
      @djcha4068 4 ปีที่แล้ว

      කෝහ්?

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +1

    Best voice 😍

  • @thilininisansala5492
    @thilininisansala5492 4 ปีที่แล้ว +3

    ලස්සන කොල්ලා ලස්සන හඩක් ❤️

  • @divyanethmi6743
    @divyanethmi6743 4 ปีที่แล้ว +2

    I watched this over and over❤️ love your performance 💐

  • @apuruwishwaya6732
    @apuruwishwaya6732 4 ปีที่แล้ว +83

    කෝචි කසුන්ගේ සතුට 😁

  • @yashchami3866
    @yashchami3866 4 ปีที่แล้ว +1

    From yesterday onwards u r my crush... ❤❤❤❤ All the very best baby.

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 4 ปีที่แล้ว +629

    යකෝ ගාෆීල්ඩ් බිමට බැහැලා අඩි දෙක තුනක් ඇවිද්ද එකම මදෑ..😂❤️

  • @KA_Sama
    @KA_Sama 4 ปีที่แล้ว +2

    Woww... excellent voice, brilliant singing 👌👌

  • @tharakamaduwanthi817
    @tharakamaduwanthi817 4 ปีที่แล้ว +5

    ඇඩ්මින් තුමනි ස්තුතියි ඔක්කොම දීලා.නැත්නම් අන්තිම ටික හලනවානේ.මේ වගේ ඔක්කොම දාන්න.

  • @danushkasandaruwan578
    @danushkasandaruwan578 4 ปีที่แล้ว +32

    Coach කසුන් තමා හිතන් හිටියෙ coach බාතිය කියපු tolk එකෙන් ඒක වෙනස් උනා . Actually he is confused

  • @vinushakumarathunga2719
    @vinushakumarathunga2719 4 ปีที่แล้ว +6

    Such a free flowing voice
    Sang with ease ♥️

  • @musicworld12401
    @musicworld12401 4 ปีที่แล้ว +6

    You are amazing my brother.. ❤️❤️❤️😍 You did it very well 🤝❤️😍

  • @rashmithilakarathna9365
    @rashmithilakarathna9365 ปีที่แล้ว +3

    ආලේ රේඛා සින්දුව කියන ජයෝද් නවරත්න නේද මේ. ඒ සින්දුව ඇත්තටම හිතට හුගාක් දැනුනා.

  • @lionsclub8635
    @lionsclub8635 4 ปีที่แล้ว

    ගියපාර වගේ නෙමෙයි මේපාර කොච්ල සෙට් එක මරු, පට්ට එකමුතුයි 🥰❤️❤️❤️

  • @ratatv2921
    @ratatv2921 4 ปีที่แล้ว +94

    මේ ඉන්න කෝචස්ලගෙන් කාව තෝරගත්තත් එයාල දිනුම් ..

  • @risendieruwansa7982
    @risendieruwansa7982 4 ปีที่แล้ว +35

    කොල්ලා මො⁣ලෙන් ගහපු ගේමක් කියලා හිතෙනේ මට විතරද ?අනෙක් Team වලට වඩා ඉදිරියට යන්න අවස්ථාව අනිවා කොල්ලා ගන්නවා.👌
    තරගයේ ස්වභාවය හොදට තෝරගත්ත කොල්ලෙක් .

    • @shashigunathilake9240
      @shashigunathilake9240 4 ปีที่แล้ว +3

      Ehema ekak na bn. Bathiya kiyapu eka uta set une et ekkama kasunut e seen eka hari thamai kiyanawa wage kolla diha balala bathiya dihat baluwa. Ekai u kasunwa teruwe natte. Natnm lowet u kasunwama thamai balagena awe.

    • @dilshanpeirs8801
      @dilshanpeirs8801 4 ปีที่แล้ว +1

      Hama team ehkma waddo innwa bn shashikage team eke 4 chair turns un godak giya habai english sing krna un naha hoda battle ekak tiyeyi ee team eketh.

    • @damithajayatissa5456
      @damithajayatissa5456 4 ปีที่แล้ว +1

      Aniwa ubata theruna 😌 u kalinma meka plan karan htye not bcs of BnS 😁 he know the game ♥️ jayod 💪

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 4 ปีที่แล้ว +48

    කසුන් ට මැජික් අරිෂ්ටේ පෙව්වේ කවුද ......අර බසර් ටික ඔබාගෙන් ගියේ.....පිෂ්ෂෙක් වගේ...

  • @shyamali2834
    @shyamali2834 4 ปีที่แล้ว +1

    Really its very uniqnk voice ..love the voice

  • @yasasjaliya7867
    @yasasjaliya7867 4 ปีที่แล้ว +4

    I was waiting to someone to sing this song man.

  • @DulminiChanika
    @DulminiChanika 4 ปีที่แล้ว +1

    Brilliant voice 👍 hats off to the band too.. superb...

  • @devindangolle
    @devindangolle 4 ปีที่แล้ว +3

    Beautiful techniques ❤️

  • @travellingoutofbase634
    @travellingoutofbase634 4 ปีที่แล้ว +2

    Best Judgers ever ❤️ Bala inna asai 😍

  • @janithavishka
    @janithavishka 4 ปีที่แล้ว +6

    Congratulations brother🔥 ❤

  • @tuanayaz9466
    @tuanayaz9466 4 ปีที่แล้ว +1

    sooooooooooo humble coaches ever................. ❤❤❤

  • @sajeed4353
    @sajeed4353 4 ปีที่แล้ว +10

    Original voice of Kasun Kalhara, no difference! Welldone

  • @vidurangawickramasinghvidu2597
    @vidurangawickramasinghvidu2597 4 ปีที่แล้ว

    අනේ සොරි... ජයවේවා ජයවේවා ...මාරම..ලස්සනයි සුපිරි ..❤️❤️❤️❤️❤️🍾🍾🍾🍾🍾🍾🍾