Roy Jackson - Uyire Uyire | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 3.9K

  • @royjackson7265
    @royjackson7265 3 ปีที่แล้ว +3051

    Thank you everyone ❤️❤️❤️❤️ for your valuable wishes ❤️❤️❤️❤️❤️ ස්තුතියි සියලු දෙනාටම😍😍😍😍😍😍😍 அனைவருக்கும் நன்றி❤️❤️❤️❤️❤️❤️🙏

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +5

      Congratulations!!!

    • @binuchaminisamarakoonmudiy55
      @binuchaminisamarakoonmudiy55 3 ปีที่แล้ว +6

      Congratulations 😀😀😀😀

    • @Hittamilsong1349
      @Hittamilsong1349 3 ปีที่แล้ว +7

      Hope in finals bro waiting for your nother best talents bcz you have a ability to entertainment

    • @pubudurathnayake6249
      @pubudurathnayake6249 3 ปีที่แล้ว +9

      Wow 🤩🤩🤩 ஆஹா தம்பி, உங்கள் குரல் !!! உங்களை ஆசீர்வதிப்பார்! வாழ்த்துக்கள் ❤️👌

    • @Surajlankabandarigoda-zv6sr
      @Surajlankabandarigoda-zv6sr 3 ปีที่แล้ว +2

      congratulations brother

  • @pasiyayt3053
    @pasiyayt3053 3 ปีที่แล้ว +1856

    ශෙමිල් වගේම හදවතට සිංදු කියන්න පුලුවන් කෙනෙක් හම්බුනා....😍😍😍😍❤️❤️ වොයිස් එකේ හිතට වැදුන පලවෙනි කෙනා❤️❤️ good luck

    • @wayne4440
      @wayne4440 3 ปีที่แล้ว +2

      Owwww aniw.❤❤

    • @buddhikapriyadarshani3946
      @buddhikapriyadarshani3946 3 ปีที่แล้ว +17

      Mtat ශෙමිල් මතක් උනේ

    • @shanefranklin575
      @shanefranklin575 3 ปีที่แล้ว +60

      මෙයා තමයි ශෙමිල්ව coach කලේ... අපේ පල්ලියේ දෙන්නම

    • @pasiyayt3053
      @pasiyayt3053 3 ปีที่แล้ว +27

      @@shanefranklin575 සිරාවටමද? ඒක තමා සිංදුව කියනකොට ශෙමිල් ඇවිල්ල කියල හිතුනෙ😍❤️ අනිවා ලොකු ගමනක් යයි❤️

    • @princess8884
      @princess8884 3 ปีที่แล้ว +5

      @@shanefranklin575ඇත්තම ද? 😊😊
      Dennma patta

  • @nitinsingla86
    @nitinsingla86 3 ปีที่แล้ว +758

    What a song composed by The Great A.R. RAHMAN🇮🇳🇮🇳
    And sung by one & only...Hariharan Sir...btw this friend from Sri Lanka sung this song with all his Heart...🇱🇰🇱🇰
    Love & Respect from India....🇮🇳🇱🇰🇮🇳🇱🇰

  • @chanucrishmal346
    @chanucrishmal346 3 ปีที่แล้ว +1583

    කො බලන්න මේකනමි පිස්සුවක් කියන අය අනිවා Final ඉන්න ඔින කොල්ලේක්❤

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +13

      Thank you so much ❤️❤️❤️

    • @renukadileep854
      @renukadileep854 3 ปีที่แล้ว +7

      මේ පාර voice teen වලින් හිතට වදින්නම කිවුව කොල්ල.පට්ට බන්

    • @snprrr7372
      @snprrr7372 3 ปีที่แล้ว +5

      Meka pissuwak. 😁❤️💕

    • @tushji676
      @tushji676 3 ปีที่แล้ว +4

      sure

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 3 ปีที่แล้ว +3

      Aniwa inna oni.....

  • @nipunat8710
    @nipunat8710 3 ปีที่แล้ว +488

    දැන් මේකත් සැරේන් සැරෙ අැවිත් අහන්න අැබිබැහි වෙලා ඉවරයි එ වොයිස් එක භාවනවක් වගෙ😍😍

  • @tashitinseltown2557
    @tashitinseltown2557 3 ปีที่แล้ว +541

    After a hundred blind auditions, this is still my favorite ❤️💯

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +2

      Thank you so much ❤️❤️❤️❤️❤️

    • @abhi-jg6qwggg
      @abhi-jg6qwggg 3 ปีที่แล้ว +1

      Mine too :)

    • @tariekanayake3426
      @tariekanayake3426 3 ปีที่แล้ว +2

      Agreed! Such a beautiful voice!

    • @rinachakraborty3154
      @rinachakraborty3154 3 ปีที่แล้ว +1

      Me too... Loved this performance..

    • @udi9325
      @udi9325 ปีที่แล้ว

      Mine too❤

  • @KolithaD
    @KolithaD 3 ปีที่แล้ว +1961

    He never realized that all the judges were turned until the interlude, and he never wanted to :-) He was in his own show. what a performance

    • @angelgirl3483
      @angelgirl3483 3 ปีที่แล้ว +6

      Absolutely

    • @raveensandaruwan7420
      @raveensandaruwan7420 3 ปีที่แล้ว +5

      True

    • @madushansamarakoon4500
      @madushansamarakoon4500 3 ปีที่แล้ว +6

      Yeah.... that's the comment

    • @kdd070
      @kdd070 3 ปีที่แล้ว +4

      So true

    • @pradeepmahendran9358
      @pradeepmahendran9358 3 ปีที่แล้ว +8

      He was absolutely talented... but needs a little bit of polish... then sure to become a star. He may not win this competition but surely he will go a long way in sri lankan music industry

  • @erangahasalaka9766
    @erangahasalaka9766 3 ปีที่แล้ว +540

    මචං උබේ වොයිස්1නම් පිස්සු හැදෙනව හොදේ... උබව ගොඩ යවනවමයි බං අපි.. දමිල ගායකයෙක් නිසා සිංහල අපි උබව ඉස්සරහට ගෙනියනවමයි ❤️❤️❤️❤️

    • @robinbuddhika5234
      @robinbuddhika5234 3 ปีที่แล้ว +35

      Ube අදහස hama sinhalayektama awoth me rata කොයිතරම් lassanada.ubata ekenma garu karanawa අදහසට

    • @erangahasalaka9766
      @erangahasalaka9766 3 ปีที่แล้ว +5

      @@robinbuddhika5234 thanx bokka

    • @tvblast6214
      @tvblast6214 3 ปีที่แล้ว +2

      Ekenma ❤️

    • @PasindusenanayakaOfficai
      @PasindusenanayakaOfficai 3 ปีที่แล้ว +9

      මම කමෙන්ට් කියවනවා හැමදාම ඒත් මචන් උබේ කමෙන්ට් එක හදවතේ තියෙනවා💕

    • @chamithperera475
      @chamithperera475 3 ปีที่แล้ว +3

      Yep. By far the best blind audition in the voice! So much soul in that voice

  • @priyavengad307
    @priyavengad307 3 ปีที่แล้ว +63

    I'm srilankan tamil,I going to marry a srilankan sinhala kollek, I proved to say this ape gewal walin eka parinma kemathha dunna

  • @krishanddilu1952
    @krishanddilu1952 3 ปีที่แล้ว +799

    කිසිම ජාති වාදයක් නැතුව හැමෝටම එකම විදිහට සලකන කොච් ලා ඉන්න රටක ඉන්නත් පින් කරන්න ඕනි. Good luck 💜💜💜

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️❤️

    • @InkUniverse.
      @InkUniverse. 3 ปีที่แล้ว +2

      ඔව් සුසාර කියන විදියට 🤣🤣🤣

    • @sanathkumara2124
      @sanathkumara2124 3 ปีที่แล้ว +9

      Ohoma deyak kiyanna Lankawe minissu kauruwak jathi wadi na. Deshapalakayan hara...

    • @mryosushi
      @mryosushi 3 ปีที่แล้ว +6

      Ai memawath hithane???? Mona jathi da? Okoma srilankan la... hehema hithana... mam england wala jivath wenne tamil, muslim kavuru hambunath hahane are u from srilanka liyala.. nathuwa srilankan muslim srilankan Tamil da kiyala hahan nai.... pls fist thing ur have to take Fxxing jathi wadaya kiyana eka msthak wena ekath waradi... srilankan okoma srilankan thats all

    • @mithutennakoon1182
      @mithutennakoon1182 3 ปีที่แล้ว +5

      Mata nam ohoma wath hithenne na..v all are sri lankan.❤❤

  • @rinuskitchen3263
    @rinuskitchen3263 3 ปีที่แล้ว +425

    ඇස් දෙයකට කදුලක් ආවා.අයේ මේ රටට යුද්දයක් එපා.අපි ඔක්කොම සහෝදරයෝ 🇱🇰

    • @Mine_Skyler
      @Mine_Skyler 3 ปีที่แล้ว +13

      Really happy with ur comment...Cheers

    • @chanusanecdote4189
      @chanusanecdote4189 2 ปีที่แล้ว +2

      🧡🧡🧡❤️🧡🧡🧡

    • @udi9325
      @udi9325 ปีที่แล้ว

      ❤💯

  • @misswk9287
    @misswk9287 3 ปีที่แล้ว +465

    I'm Tamil and I love Sinhalese so much. They are so nice but some silly politicians brain wash them to get votes. And also some Tamil politicians 🙄🙄.. As SriLankan we should first forgot that we are Tamils or sinhalease and should have the ability and open mind to respect all the people as one, should learn sinhala and Tamil correctly, accept the true history and reality, examine what's really happening, and what is good for our mother Srilanka and our future generations. If everyone do this no one can beat us. Stay against racism 🙏♥️

    • @SamanKumara-ye6ix
      @SamanKumara-ye6ix 3 ปีที่แล้ว +9

      well said

    • @anudaabeysekara2975
      @anudaabeysekara2975 3 ปีที่แล้ว +16

      Sinhalese are with u bro

    • @skd906
      @skd906 3 ปีที่แล้ว +5

      Mayiru.... Pongadaa... China kaaranku Vunga Naaatta adagu vaichutanga da.. enimae avlo thann ....

    • @anuparathnayake8596
      @anuparathnayake8596 3 ปีที่แล้ว +16

      That's true.Even here u can see that Sinhalese people's love and respect to tamil people. We feel u as of our own brothers and sisters. This silly politicians are always trying make problems.

    • @sachinska
      @sachinska 3 ปีที่แล้ว +4

      Agree brother ❣️

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +464

    This is the one and only stage sinhala ,tamil,english singers represent my srilanka 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ....as a sinhalease we always love ❤ ❤ ❤ ❤ to our tamil brothers...

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +9

      ❤️❤️❤️❤️❤️❤️❤️ Thank you brother

    • @krizaldavid8318
      @krizaldavid8318 3 ปีที่แล้ว +11

      @@royjackson7265 i highly appreciate your singing skill

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +7

      Thank you so much bro❤️❤️❤️❤️

    • @himaligangani5060
      @himaligangani5060 3 ปีที่แล้ว +2

      So seeet.

    • @eggaperera2694
      @eggaperera2694 3 ปีที่แล้ว +2

      @@krizaldavid8318 aa1a

  • @ishukasithum6736
    @ishukasithum6736 3 ปีที่แล้ว +522

    හැගීම්බර වොයිස් එකක් සහෝ.හදවතින්ම සුභ පතනවා.ජාති ආගම් සිරාවටම අදාළ නැ.ඉදිරියට අවංකවම සුභ පතනවා ✋

    • @diluprashadi2890
      @diluprashadi2890 3 ปีที่แล้ว +4

      Sirwatama

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +5

      Thank you so much ❤️❤️❤️❤️❤️❤️

    • @gayan33gm
      @gayan33gm 3 ปีที่แล้ว +2

      Ekenma

    • @memelk-rd8dt
      @memelk-rd8dt 3 ปีที่แล้ว +1

      @@royjackson7265 😘😍

    • @bigugeeth5861
      @bigugeeth5861 3 ปีที่แล้ว +1

      @@royjackson7265 ගොඩක් ලස්සනට කියනවා heart touching brother good luck. Final inna oni kenek. පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන්නේ මම විතරද. දවසට කී පාරක් අහනවද මම. අඩෙනවා මට ඒ feeling ekata

  • @afeefkanhangad4030
    @afeefkanhangad4030 2 ปีที่แล้ว +103

    Really I am crying 😭😭
    Love from Kerala
    Awesome voice ❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +330

    කවුද හැරුනේ කියලා වත් බලන්නෙ නෑ. එකෙන්ම බලපු සුපිරිම එක මේ වෙනකන්. 😍❤️

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 3 ปีที่แล้ว +744

    මොන මගුලක්ද ඕයි අහනවා අහන්වා ඉවරයක් නෑ...🙈🙈🙈❤️❤️❤️❤️ එහෙම අය කෝ

  • @shivasr1864
    @shivasr1864 3 ปีที่แล้ว +162

    தமிழ் Nadu from India people's wishes 4 you good voice ⚘👌👌🎶🎵🎼🎙

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +5

      Nandri Nanba❤️❤️❤️

  • @Nimesha97
    @Nimesha97 3 ปีที่แล้ว +153

    දැනට the voice වල හිතට වැදුන එකම කෙනා

  • @nadeeshanm5469
    @nadeeshanm5469 3 ปีที่แล้ว +321

    හැරුණ අය ගැනවත් නොහිත ගායනය ගැන විතරක් අවධානය යොමු කිරීම.. තරඟයක් කියල නොහිත අවසානය තෙක් දක්ෂතාව ගැන විතරක් අවධානය යොමු කරපු දක්ෂයෙක්.

  • @rabanu5884
    @rabanu5884 3 ปีที่แล้ว +253

    Good voice Roy love 💕 and respect from India 🇮🇳 love you srilanka

  • @anupamatx6777
    @anupamatx6777 3 ปีที่แล้ว +433

    ජරා මල් සිංදු වලට වඩා මේ වගේ එකක් trending එනවාට කැමති අය🤘✌

  • @nuwanchathuranga5038
    @nuwanchathuranga5038 3 ปีที่แล้ว +219

    මගේ රට ගැන මට ලොකු ආඩම්බරයක් තියෙන්නේ මාරම..ඉන්දියාවට වගේම මුලු ලෝකෙටම අත දිගැරල අබියෝග කරන්න පුලුවන් හඩවල් මගේ රටේ තියෙන එකට 🌹❤

  • @dhadd6869
    @dhadd6869 3 ปีที่แล้ว +8

    இப்போ தெரியுதா.. The mother of all languages..🖤தமிழ்🖤

  • @charithabasnayaka8370
    @charithabasnayaka8370 3 ปีที่แล้ว +242

    මෙතෙක් වොයිස් ශ්‍රී ලංකා එකෙන් හිතට වැදුන පලවෙනි සිංදුව සහ මගේ පලවෙනි කමෙන්ට් එක. පටන් ගත්ත වෙලාවෙ ඉදන් අගට යනකන්ම එකම විදියට හිරිගඩු පිපුනා ❤️

  • @gayanjaleerubasinghe6827
    @gayanjaleerubasinghe6827 3 ปีที่แล้ว +213

    කිසිම දෙයක් තේරුණේ නැති උනාට voice එක නම් භාවනාවක් වගේ උන අය මේ කොනට ...

  • @sajeed4353
    @sajeed4353 3 ปีที่แล้ว +188

    AR Rahman and Hariharan will be stunned to see this brilliant perfomance. Well done brother

  • @r.sulochana1532
    @r.sulochana1532 3 ปีที่แล้ว +177

    සහෝදරයා , ඔයාලට එකතු වෙලා මේ රටේ ලොකු රැල්ලක් හදන්න පුළුවන් මේ ජාතිබේද සුන්නත්දූලි වෙලා යන්න

    • @surangag1738
      @surangag1738 3 ปีที่แล้ว +1

      සිරාවටම, අපි බෙදා ගන්න ඕනි මේ දේවල් ඇත්තටම, බහුජාති, බහු ආගම්, රටක සංස්කෘතියට වටිනාකම්, මේක දුර්වලතාවක් විදිහට අර්ථකථනය කරන්නෙ කාලකණ්ණි දේශපාලනය

    • @r.sulochana1532
      @r.sulochana1532 3 ปีที่แล้ว +1

      Suranga zee සම්පූර්ණ ඇත්ත ..❤️❤️

  • @princess8884
    @princess8884 3 ปีที่แล้ว +239

    Danata sing krpu අයගෙන් හොඳම කෙනා මට නම්..
    B&s එකට හැමෝම යනවා.
    Battle එකෙන් කට්ටිය ම එළියේ tamai.
    අපරාදේ

  • @kayrapineda6948
    @kayrapineda6948 3 ปีที่แล้ว +63

    I listen to you from Panama🇵🇦 greetings, I love what I see and hear I am fans of Srilanka🇱🇰

  • @ErandathieGamage
    @ErandathieGamage 3 ปีที่แล้ว +408

    Anyone noticed him transcending from Tamil to Hindi?
    He is a gem!

    • @-HolySpiritDove-
      @-HolySpiritDove- 3 ปีที่แล้ว +8

      Communicating with different people & bringing them together! 😃🐥😇

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +4

      Yh definitely ❤

    • @soulblis
      @soulblis 3 ปีที่แล้ว +3

      Smooth transition

  • @anuthara5663
    @anuthara5663 3 ปีที่แล้ว +130

    මම දැන් මේක අහන කී වෙනි පාරද කියලා මට තේරෙන්නෙ නෑ 😌අනේ මාව පිස්සෙක් වෙලා 😍😍

  • @perfectaudiencetamil6022
    @perfectaudiencetamil6022 ปีที่แล้ว +7

    Congratulations Sri Lanka, tamil lyrics will gives extra soul, from state of Tamil Nadu 😁🎊

  • @abhicreation524
    @abhicreation524 3 ปีที่แล้ว +85

    සංගීතයට භාෂාවක් නෑ කියන්න මේකා හොදම උදාහරණයක් , තේරෙන්නෙ නැති උනත් ඒ විලාශය ඒ හඬ ඇගේ හිරිගඩු පිපෙන හඩක් උනා... ❤️

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 3 ปีที่แล้ว +713

    He is not a thamil ,Not a Sinhala
    He is Proudly Sri lankan🇱🇰
    Congratulations Brother!
    අපි ඉන්නවා උබත් එක්ක💕

  • @apsaraasankalpanee4704
    @apsaraasankalpanee4704 3 ปีที่แล้ว +422

    මල්ලියෙ උඹනම් මැණිකක් නෙවේ මැණික් ආකරයක්... ඔය හඬ ලංකාවේ චිත්‍රපට පසුබිම් ගායනයට ගන්නනම් අපේ වර්ථමාන චිත්‍රපට කළාව එකවරම අවුරුදු 20කින් වත් අනාගතයට යන්න වෙනවා... කොහෙද ආඩවනේ පුල්ලයාර් ශාමී මේවගේ කටහඬක් මෙච්චර කාලයක් හැංගිලා තිබුනේ??? රොම්බා සන්තෝෂම් අප්පා... ඇඬුනා අහනකොට... තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!!!

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +9

      Thank you so much akki❤️❤️❤️❤️

    • @bjayaneththi
      @bjayaneththi 3 ปีที่แล้ว +1

      true

    • @nanduladasith552
      @nanduladasith552 3 ปีที่แล้ว

      @@royjackson7265 aniwaryen methana inna hodama voice 2 ,3 n hodama voice eka uba machan ,jayawewa

    • @nabeelnaseem9221
      @nabeelnaseem9221 3 ปีที่แล้ว

      A tharam lankawe aya hithana ekak ne

    • @LegendsReborn-p4u
      @LegendsReborn-p4u 3 ปีที่แล้ว +1

      Sira kathawa... Me wage voice Sinhala film walata gannawanam songs super hit wenawa, film balannath minissu theater walata yai

  • @nuwanthafonseka5366
    @nuwanthafonseka5366 3 ปีที่แล้ว +220

    Pure talent! From the soul. No show-off, no wannabe posh acting stuff. Humble and Soulful. All the best!

    • @sadeeshahapugoda6452
      @sadeeshahapugoda6452 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว

      @@sadeeshahapugoda6452 ❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว

      @Kamesh Rishwan ❤️❤️❤️❤️

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +2

      Nuwantha brother Thank you so much ❤️❤️❤️❤️❤️

    • @donal6830
      @donal6830 3 ปีที่แล้ว +1

      Well described

  • @Winteriscomingarya
    @Winteriscomingarya 2 ปีที่แล้ว +27

    What a voice brother ❤❤ lots of love from india 🇮🇳💪🚩

  • @shemilclinsonofficial1922
    @shemilclinsonofficial1922 3 ปีที่แล้ว +784

    What a wonderful rendition bro. You nailed it. Way to go. You touched all the hearts. Wishing you all the very best and God bless you.
    Keep Rocking !!! ♥️♥️♥️

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL 3 ปีที่แล้ว +1658

    Superb ❤️

  • @vikramvikram6403
    @vikramvikram6403 3 ปีที่แล้ว +172

    Come to Tamilnadu........... Kollywood will choose u..... 😍😍😍😍😍😍

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 3 ปีที่แล้ว +14

      Nooooo.he is Sri lankan son.

    • @senorarocoso518
      @senorarocoso518 3 ปีที่แล้ว +7

      @@SanaSana-xq5nr , love your reply and that Sri Lankan spirit♥️♥️♥️

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr 3 ปีที่แล้ว +5

      @@senorarocoso518 yes darling

    • @asiandramamix2870
      @asiandramamix2870 3 ปีที่แล้ว +6

      No he is a Sri lankan .

    • @senorarocoso518
      @senorarocoso518 3 ปีที่แล้ว +2

      @Nikil Rathnam , no way! My roots are Sri Lanka also.. I'm with these people too! Nikil, yiu better stop about this and he wouldn't go anywhere! HE IS A SRI LANKAN! YES HE IS!

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 3 ปีที่แล้ว +232

    Shemil....yugendran 💕💕😍😍😍😍

  • @tharvintherusalvam3173
    @tharvintherusalvam3173 3 ปีที่แล้ว +204

    Hi I'm from Malaysia, very well singing, and it release my mind stress, so peaceful voice

  • @gamyawijayadasa4179
    @gamyawijayadasa4179 3 ปีที่แล้ว +111

    Proud to claim this voice as a Sri Lankan talent! Absolutely brilliant!

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +1

      @gamya wijayadasa Thank you so much ❤️❤️❤️

    • @insurancewithjanith5128
      @insurancewithjanith5128 3 ปีที่แล้ว +1

      Gamya you done a superb job in U turn ❤️

  • @epicofworld6801
    @epicofworld6801 3 ปีที่แล้ว +130

    ඒක පිස්සුවක් උනා වගේ දැනෙන්නෙ කාටද.. පට්ට ලස්සන voice eka.. ❤😍😍😍

  • @ishmanage1160
    @ishmanage1160 3 ปีที่แล้ว +138

    අම්මෝ...ඒ ගායනය...ඉන්දියාවේ ගායකයෙක්ගේ වගේ...පුදුම මිහිරිබවක්...❤️

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +4

      Ai ane Indai singer kenekge wage kiyanne . Lankawe kochchara lassana voice thiyanawada. Api nikan indiawe thama lassana nalu niliyo inne ,indiawe voice thama hodama kiyana eka nawaththala ape rata gana adambara wemu neda.

    • @dasunkarunarathna1566
      @dasunkarunarathna1566 3 ปีที่แล้ว +1

      @@lostgirl6697 ඒක පහත් කොට සැලකීමක් නෙමේ. මේකේ original එක අහන්න, එතකොට ඔයාටම තේරෙවි dear.

    • @lostgirl6697
      @lostgirl6697 3 ปีที่แล้ว +2

      @@dasunkarunarathna1566 Mama meke original eka languages dekenma ahala thiyanawa. Mama Tamil. Me mage most favourite Song. Aniwaryayenma Original singerta mama respect karanawa wagema e mama kamathima Indian singer. Eth api hamathissema compare karanna ona nane me talents.

    • @dasunkarunarathna1566
      @dasunkarunarathna1566 3 ปีที่แล้ว +3

      @@lostgirl6697 in that point of view I also agree with you.

  • @mackythekingsthought9843
    @mackythekingsthought9843 3 ปีที่แล้ว +42

    Love Sri Lanka from japan, Sri Lankan talented hard working people, beautifu island, hospitable peoples.

  • @surajmadusanka798
    @surajmadusanka798 3 ปีที่แล้ว +92

    හැරුනෙ කවුද බලන්නවත් ඌට වැඩක් නෑ.ඌ සින්දුවේ ජීවත් උනා😍

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😍😍😍😍

  • @pramuhesh6007
    @pramuhesh6007 3 ปีที่แล้ว +124

    ඒක නම් මාරම ලස්සන ගායනයක් රෝයි අන්නා...අනිත් තරගකරුවන් එක්ක බලද්දී වයසින් ටිකක් වැඩි උනත් ඒක කිසිම ප්‍රශ්නයක් නෑ...All the best..❤️😍

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +3

      😂😂😂Thank you so much ❤️❤️❤️❤️

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 3 ปีที่แล้ว +1

      Age is just a number only.... You will ROCK on stage I know for sure.. Waiting for that moment....

    • @pramuhesh6007
      @pramuhesh6007 3 ปีที่แล้ว +1

      @@charmeegeethikakannangara6782 yes thats what i have meant❤️❤️❤️❤️ singing with so many feelings😍

  • @pahansankalpa208
    @pahansankalpa208 3 ปีที่แล้ว +62

    ජජස්ලා හැරුනත් එකයි නැතත් එකයි. පොර පොරගෙ ගේම් එකේ සමවැදිලා❤️රියල් පොරක්❤️

    • @niresh4135
      @niresh4135 3 ปีที่แล้ว +1

      Mewa adimathra bn..

  • @ThusithFonseka
    @ThusithFonseka 3 ปีที่แล้ว +765

    ඔය කාලකන්නි 225 මෙහෙට ඇවිල්ලා ටිකක් බැලුවනම් සිංහල දෙමල කියලා තොපි බෙදපු මිනිස්සුන්ගේ ආදරේ ...

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +171

    මේක අනිවාම Trending ගේමු අපි හැමෝම කමෙන්ට් දාන්න ලයික් කරන්න අමතක නොකර..ඇඩ්මින් අයියේ මේ කමෙන්ට් එකට pin එකක් ගහලා මේක Trending ගේමු

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +7

      Thank you so much brother ❤️❤️❤️❤️❤️

    • @dineshajayasinghe33
      @dineshajayasinghe33 3 ปีที่แล้ว +2

      @@royjackson7265 your voice is amazing brother.. ❤️❤️❤️ heart touching voice ❤️❤️❤️❤️👌👌👌👌👌👌👌 good luck... keep it up.

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +1

      @@dineshajayasinghe33 Thank you so much ❤️❤️❤️❤️❤️❤️

    • @tharindulakshan236
      @tharindulakshan236 3 ปีที่แล้ว +4

      Supiri hode lassana weda tikak issarahta balamu.goodluck sahodaraya

    • @charmeegeethikakannangara6782
      @charmeegeethikakannangara6782 3 ปีที่แล้ว +1

      Yeaaahhh 🤜💪💪💪

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 3 ปีที่แล้ว +36

    දවසක ලංකාවේ හඬ ලෝකෙට ගෙනියන්න පුලුවන් කොල්ලෙක්..
    හදවතින්ම සුබ පතනවා සහෝදරයා..
    🙏🙏🙏

  • @c4363
    @c4363 3 ปีที่แล้ว +121

    ඇස් දෙකට කදුලක් ඉනුවා..මාරම ගායනයක්.ෆීලින් එක😍😍කෝච්ලට වචන නෑ😍😍😍❤️❤️❤️

    • @TheSolomonjpsl
      @TheSolomonjpsl 3 ปีที่แล้ว +1

      I thought I am the only one teared..

  • @vishwafernando6136
    @vishwafernando6136 3 ปีที่แล้ว +368

    කසුන් හැරෙන්නෙ සිංදුවෙ හොඳටම කියපු තැනදි.. ඔහු එච්.එම්. ගෙ පුතා. රසවින්දනය ගැන දෙමාපියන්ගෙන් ලැබුණු පාඩම ඔහුව මේ තත්වයට ගෙන එන්න ඇති...💐💐❤

    • @wizardingworldhpsl44
      @wizardingworldhpsl44 3 ปีที่แล้ว +6

      kasun kage puthata aiye... mn me mathaka karana karana search karalath baluwa... ane kiyannako

    • @kaushalyageenathsondaranga8083
      @kaushalyageenathsondaranga8083 3 ปีที่แล้ว +6

      H.M.Jayawardene

    • @youtbecham
      @youtbecham 3 ปีที่แล้ว +7

      @@wizardingworldhpsl44 H.M Jayawardana and Malani Bulathsinhala

    • @thilinaliyanaarachchi6029
      @thilinaliyanaarachchi6029 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 👍👍👍❤

  • @sylvester8004
    @sylvester8004 3 ปีที่แล้ว +58

    அவ்வளவு அழகான குரல். வார்த்தை இல்லை.

  • @krizaldavid8318
    @krizaldavid8318 3 ปีที่แล้ว +92

    මෙයයි එකම වෙිදිකාව සිංහල දෙමල,බර්ගර් සියල්ලන්ම තමන්ගේ මවු භාෂාවලින් මගේ රට නියෝජනය කරන.අනිත් හැම රියලිවලම ඉන්නේ සිංහල සින්දු කියන අය....respect sirasa

  • @ashansandaruwan658
    @ashansandaruwan658 3 ปีที่แล้ว +290

    Proud to be a sri lankan ..what a amazing voice...no matter he is tamil, muslim or sinhala...we all are sri lankans...

  • @eliahcharles6482
    @eliahcharles6482 ปีที่แล้ว +1

    தமிழே எங்கள் உயிரே செந்தமிழே தீந்தமிழில் இயல் இசை நாடகம் எங்கள் உயிரான உயிரே நீ வாழ்க வாழ்க

  • @chamildishan9915
    @chamildishan9915 3 ปีที่แล้ว +83

    අම්බෝ uyrie uyrie.ශෙමිල්ව මතක් වුනා..❤🌸 thanx voice team love you all

  • @ChannelHubOfficial
    @ChannelHubOfficial 3 ปีที่แล้ว +81

    මේකයි, ඊයෙ ගිය earth song එකයි voice sl පටන් ගත්ත සතියෙ ම දැම්මා නම් ❤️

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @seriousblack6196
      @seriousblack6196 3 ปีที่แล้ว +3

      එහම උනා නම් සුපිරි ආරම්භයක්😍

    • @ChannelHubOfficial
      @ChannelHubOfficial 3 ปีที่แล้ว +2

      @@seriousblack6196 අනිවා ❤️

    • @ChannelHubOfficial
      @ChannelHubOfficial 3 ปีที่แล้ว +1

      @@royjackson7265 superb performance. Keep it up! ❤️

  • @lijomongeorge1573
    @lijomongeorge1573 3 ปีที่แล้ว +21

    It was a shocking performance.... love from Kerala...

  • @ronascallon2445
    @ronascallon2445 3 ปีที่แล้ว +34

    ඒ කාලේ උබ හිටියනම් යුද්ධය ත් අමතක වෙනවා බන් ...එහෙනම් දෙමලා කියන් නෑ
    පට්ට ගායකයෙක් කියලා ආදරෙ කරනවා...👍👍❤️❤️❤️🙏🙏🙏

  • @sarayatiya
    @sarayatiya 3 ปีที่แล้ว +92

    *Coach භාතියට singing වලට වඩා හොඳට Marketing පුලුවන් වගේ 🌝🌝*

  • @gautamsuriya9176
    @gautamsuriya9176 3 ปีที่แล้ว +2187

    Tamil is the language of poems . That's why Tamil songs sound so good ❤️

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 3 ปีที่แล้ว +124

      Every language is unique in their own way... different grammar , different patterns.. try to get it 🙂

    • @coronaproduction5991
      @coronaproduction5991 3 ปีที่แล้ว +74

      සන්ගීතය කියන්නේ විශ්ව බාශාවක්...ඒකත් සින්හල දෙමල කියල බෙදාගන්න එපා

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 3 ปีที่แล้ว +14

      True

    • @arunrajv16
      @arunrajv16 3 ปีที่แล้ว +44

      Not many can understand ..just ignore their comments.

    • @feedybee
      @feedybee 3 ปีที่แล้ว +16

      Agreed 👍

  • @madukanidesh1918
    @madukanidesh1918 3 ปีที่แล้ว +99

    කෝ බන් පරස්පරයක් අපි අතර එකම සිංදුවකට අපි ඔක්කොම ඒකාත්මික වෙලා
    යුද්ධ කරමු රට බෙදාගන්න නෙවෙයි අපේ ජීවිත බෙදාගන්න .අපේ කදුල බෙදාගන්න . 🖤

  • @sasinimadushika5607
    @sasinimadushika5607 3 ปีที่แล้ว +200

    සිංදුව තේරුන් නැතත් ඒ වොයිස් එක හිතට වැදුන අය මේ පැත්තට,,👍

    • @mOtUiNdiAnViBeS
      @mOtUiNdiAnViBeS 3 ปีที่แล้ว

      Bro vera level.jusr keep rocking.

  • @MadhurikaUdithaa
    @MadhurikaUdithaa 3 ปีที่แล้ว +219

    Where is our tamil brothers and sisters... no one ... but why? vaa comment pannunga .. appreciate talents.

    • @anbalagigovindasamy4216
      @anbalagigovindasamy4216 3 ปีที่แล้ว +3

      அருமையான பாடல் ❤️இசைக்கு மொழி இல்லை.... ரசனை இருந்தால்...... போதும்

    • @MadhurikaUdithaa
      @MadhurikaUdithaa 3 ปีที่แล้ว +2

      @@anbalagigovindasamy4216 ❤❤❤

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +1

      Nandri ❤️❤️❤️❤️

    • @tridaniatri3382
      @tridaniatri3382 3 ปีที่แล้ว +3

      Ethana sinhala song irundhalum namma tamil patta adika mudiyadhu bro

    • @sailaxman3243
      @sailaxman3243 3 ปีที่แล้ว

      I have commented above. But son I can speak Tamil but cannot read nor write.

  • @cricketlowa2919
    @cricketlowa2919 3 ปีที่แล้ว +16

    අන්තිමට හින්දියෙන් කවිව ටිකත් මරැ දැන් ඉතින් රෝයි අයියා සිංහල සින්දු වක් කියනකන් තමයි මම මග බලන් ඉන්නේ

  • @sachinthadilshan1266
    @sachinthadilshan1266 3 ปีที่แล้ว +451

    1Minute of silence who can't understand tamil ❤️
    I'm sinhala but i love tamil songs
    it's bring me to the reality

    • @thenukakodisinghe2439
      @thenukakodisinghe2439 3 ปีที่แล้ว +21

      Music is a seperate language brother... you don't need to understand the meaning... you can feel it

    • @sachinthadilshan1266
      @sachinthadilshan1266 3 ปีที่แล้ว +4

      Yeah boyy ❤️

    • @dilakshandk77
      @dilakshandk77 3 ปีที่แล้ว +7

      @@thenukakodisinghe2439 yes but for the song u should know the language to feel it 😕

    • @thoughtsIhave11
      @thoughtsIhave11 3 ปีที่แล้ว +3

      There is English meaning lyrics for it search in Google.

    • @ArinReactions
      @ArinReactions 3 ปีที่แล้ว +3

      I m from india ,a bengali but still love this ❤️❤️❤️....

  • @abhishekjain7756
    @abhishekjain7756 3 ปีที่แล้ว +3

    Tu hi re tu hi re tere bina mai kese jiyu...
    What a performance love from ,,, INDIA

  • @Sandun.F
    @Sandun.F 3 ปีที่แล้ว +178

    සැරින් සැරේ ඇවිල්ලා අහලා යන සෙට් එකේ කෙනෙක් මම 😍

    • @contactus129
      @contactus129 3 ปีที่แล้ว +2

      තාම අහනෝ🙄❤️

    • @emnd4540
      @emnd4540 3 ปีที่แล้ว +2

      Me too

    • @udayapathirana8575
      @udayapathirana8575 3 ปีที่แล้ว +1

      අදත් අහුව බං 😁

  • @DrawingsbyNalitha
    @DrawingsbyNalitha 3 ปีที่แล้ว +55

    අගේ හිරිගටු පිපුන අය කෝ😍😍😍😍❤️❤️

  • @aroshachethani6119
    @aroshachethani6119 3 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @vinodnilanka3437
    @vinodnilanka3437 3 ปีที่แล้ว +70

    අපේ එකෙක් දවසක ලොකෙම පිස්සු වට්ටන්න පුලුවන්. ආදරෙයි ❤️❤️❤️

  • @desilva2429
    @desilva2429 3 ปีที่แล้ว +77

    අදනම් ඇදේ අනිත් පැත්තෙන් නැගිටිලද කොහේද ඇඩ්මින් අයියා ....thank u හොදේ....😁😁😁

    • @anuraadikari7260
      @anuraadikari7260 3 ปีที่แล้ว +2

      😁😀😁😁😁😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Nish__D
    @Nish__D ปีที่แล้ว +7

    Listening this again in 2023.This gives me goosebumps ❤

  • @kdes1212
    @kdes1212 3 ปีที่แล้ว +28

    මේ හොඳ සිංගර් කෙනෙක් වසන්තම් ටීවී එකේ මාධුවී එක්කත් සිං කරලා තියෙනවා.

  • @imtechcreative1665
    @imtechcreative1665 ปีที่แล้ว +12

    I’m proud to say “I’m a Sri Lankan “ because of these talented brothers and sisters.❤️🤘🏽🥹

  • @rajenramah1794
    @rajenramah1794 3 ปีที่แล้ว +60

    AR Rahman needs to listen to him.. Awesome.. Good luck from Mauritius

  • @The14445666
    @The14445666 3 ปีที่แล้ว +67

    Beautiful than the original song! ❤️ භාවනාවක් වගේ ගායනා කලා. පුදුම ලස්සනක්. සිංහල, දමිළ ,මුස්ලිම්, බර්ගර් කියලා රට බෙදන්න දඟලන මිනිස්සු අතරේ සංගීතයට පුලුවන් රටක්ම එකමුතු කරන්න. ඔබට සුබ පැතුම්.

    • @tuankamiss7563
      @tuankamiss7563 ปีที่แล้ว

      Better than Hari ji? Are you serious?

    • @SKaran-rn8um
      @SKaran-rn8um ปีที่แล้ว

      🤣 no one can beat hari sir

    • @rashdaanrox1120
      @rashdaanrox1120 ปีที่แล้ว

      You must be on drugs for sure 😂

  • @yasoyasotharan6718
    @yasoyasotharan6718 3 ปีที่แล้ว +81

    வரும் எதிர்காலம் உன் மீது பழி போடும் பெண்ணே 💔💔💔💔💔💔உயிரே உயிரே

  • @arunanishanthawithanapathi1051
    @arunanishanthawithanapathi1051 3 ปีที่แล้ว +138

    கடைசி வரை உன்னை எதிர்ப்பார்ப்பேன் . வாழ்த்துக்களுடன்,,.
    அருண

    • @bjayaneththi
      @bjayaneththi 3 ปีที่แล้ว +1

      I will wait for you until the last. Regards same here bro

  • @nirmalsandeepa471
    @nirmalsandeepa471 3 ปีที่แล้ว +30

    අම්මො ඇත්තමයි ඇස් දෙකට කදුලු එන විදියටම ඒ හඩ දැනුනා ✨🧡🧡🇱🇰✨

  • @selmaekanayaka4636
    @selmaekanayaka4636 3 ปีที่แล้ว +80

    එනවා,,,අහනවා,අයේ එනවා..අහනවා❤️❤ආයේ ආයේ ආයේ එනවා ..අහනවා❤❤️පිස්සු හදාගන්නවා❤️❤😁💋

  • @royjackson7265
    @royjackson7265 3 ปีที่แล้ว +113

    Thank you all❤️❤️❤️❤️❤️ Keep supporting me

    • @funwithabi4472
      @funwithabi4472 3 ปีที่แล้ว +2

      We will

    • @chandaneedasanayaka287
      @chandaneedasanayaka287 3 ปีที่แล้ว +1

      I am crazy your singing

    • @gayankr648
      @gayankr648 3 ปีที่แล้ว +1

      Brother because of you I will start to watch the voice SL after superstar season 2 . You make me cry man. Congratulations from the bottom of my heart brother.

    • @tharindulakshan236
      @tharindulakshan236 3 ปีที่แล้ว +1

      Channel ekk tyenwada

    • @tharinduperera7275
      @tharinduperera7275 3 ปีที่แล้ว +1

      Amazing bro.

  • @praveenm6264
    @praveenm6264 3 ปีที่แล้ว +656

    Tamil is the most sweet, poetic and humble language in this world...By the way im a Malayali 🙏

    • @mackythekingsthought9843
      @mackythekingsthought9843 3 ปีที่แล้ว +27

      I'm japanese, every places of world I traveled in their own territory they wanna say they are the great people than others, but in reality humans are everyone same but thoughts are differents, music is a universal language, I injoyed Sri Lankan talents, we should admire all talented peoples wherever they were live, throught that world will be peaceful place. good luck.

    • @tomysbabusbabu8965
      @tomysbabusbabu8965 3 ปีที่แล้ว +10

      Bro ഞാനും ഉണ്ട്

    • @rihanarahiman7144
      @rihanarahiman7144 3 ปีที่แล้ว +3

      Njnum

    • @tomysbabusbabu8965
      @tomysbabusbabu8965 3 ปีที่แล้ว +8

      Nammal malayalikal ellathe anthu ആഘോഷം ❤

    • @ireshshevon2786
      @ireshshevon2786 3 ปีที่แล้ว +1

      @@mackythekingsthought9843 yep dear, I loved to see such precious comment.

  • @dulariekanayaka3370
    @dulariekanayaka3370 3 ปีที่แล้ว +23

    මේ තරම් හදවතට කතා කරන හඩක් හම්බුනාමයි මේ පාර ❤️

  • @rasikamadusanka6561
    @rasikamadusanka6561 3 ปีที่แล้ว +22

    මෙයා තමා මෑන්..අද සිට මෙයාට සපෝර්ට්

  • @scientificthinker2564
    @scientificthinker2564 3 ปีที่แล้ว +38

    Love from India..such a wonderful and melodious voice

  • @dinupaththamperuma1581
    @dinupaththamperuma1581 3 ปีที่แล้ว +18

    ජීවිතේ අහපු ලස්සනම වොයිස් එක ද කියලා හැගුනා..
    ඒ තරම් හැගීම් බර හඩක්..
    ජයවේවා

    • @wasana2268
      @wasana2268 3 ปีที่แล้ว

      ඒ හඩ..
      😍😍😍😍😍

  • @anuthara5663
    @anuthara5663 3 ปีที่แล้ว +32

    ඒක මුළු හදවතිනම විදින්න පුළුවන් ලස්සනම ගායනයක් ❤ simply next level singing ❤😍

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @devipattinamt.giritharan9957
    @devipattinamt.giritharan9957 2 ปีที่แล้ว +2

    Proud be to i am indian tamilan this indian song uyire uyire vanthu ennodu kalanthu vidu hariharan singing

  • @kazun6900
    @kazun6900 3 ปีที่แล้ว +9

    අපේ දමිළ සහෝදරයාට සුභ පැතුම් ❤️

  • @pasindudulmantha2247
    @pasindudulmantha2247 3 ปีที่แล้ว +44

    Okkoma coach bns gihil දෙවෙනි වටෙිදි කැපෙන්නෙ සට සට ගාල😂❤️

    • @roshendesilwa6154
      @roshendesilwa6154 3 ปีที่แล้ว +7

      මුන්ට තේරෙන්නේ නෑ බන් අපරාදේ දක්ශයෝ කැපෙනවා බලන්න වෙනවා.....

    • @pasindudulmantha2247
      @pasindudulmantha2247 3 ปีที่แล้ว +4

      @@roshendesilwa6154 ekane bn okkoma gonnu wage bns yanawa

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว +1

      😁😁😁😁🙄❤️❤️❤️

    • @vidurangakellapotha1338
      @vidurangakellapotha1338 3 ปีที่แล้ว +1

      @@roshendesilwa6154 sirawata

  • @royjackson7265
    @royjackson7265 3 ปีที่แล้ว +2

    Thank you everyone ❤️❤️❤️🙏🥰😍

  • @Gayathra1998
    @Gayathra1998 3 ปีที่แล้ว +7

    ඇත්තටම Roy ඔබ කිව්වා මේ සමාජයේ ටැමිල් සින්දු අහන්න රැල්ලක් හදනවා ඒක ඔයාගේ ආසාව කියලා...ඇත්තටම අවන්කවම මම ටැමිල් සින්දුවලට කැමතියි.. අද ඔයා ගායනා කරපු සින්දුව මගේ හදවතේ සින්දුව.ඒ සින්දු⁣ව සිංහලෙන් කිව්වාත්,හින්දියෙන් කිව්වාත්,ටැමිල් වලින් කිව්වාත් ඒ කියන කෙනා අනුව ඒක අපට මාර විදිහට feel වෙනවා..ඇත්තමයි මට ඇඩුනා..හදවතට දැනෙන්න කිව්වා...ඔය වගේ හදවතට දැනෙන්න සිංදු කියන්න පුලුවන්නං.ඔයාට මාර සුභ අනාගතයක් තියෙනවා..හැමදාම සුභ පතනවා,ආශිර්වාද කරනවා.ඔයාට ඉදිරියටම යන්න ශක්තිය, ධෛර්යය,වාසනාව ලැබෙන්න කියලා❤️ ඇත්තටම හදවතට දැනුනා.

    • @royjackson7265
      @royjackson7265 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි සහෝදරයෝ❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @niromax7328
    @niromax7328 3 ปีที่แล้ว +45

    How many hearts have been melted by this wonderful orchestra and their extraordinary arrangements ?
    👇
    👇

  • @madarachathu9921
    @madarachathu9921 3 ปีที่แล้ว +5

    ඔයා අනිවාර්යයෙන් දිනන්න ඔනේ 😍vote round එකේ අපි හැමෝම roy jackson ට vote කරමු .....හැමෝම support eka demu 🤝💪💪💪😍✋

  • @dasunathukorala1412
    @dasunathukorala1412 3 ปีที่แล้ว +76

    මේ සින්දුව අහන්නෙ කී වෙනි පාරටද කියල මම වත් දන්නෙ නෑ.
    රෝයි....
    කොල්ලො උඹ අනිවාර්‍යයෙන් ෆයිනල් රවුන්ඩ් එකේ ඉන්න ඕනමයි..

    • @kaushikaushi1945
      @kaushikaushi1945 3 ปีที่แล้ว +1

      Eya shakthi super star eke apu ekenek mage aiya

    • @dasunathukorala1412
      @dasunathukorala1412 2 ปีที่แล้ว

      @@kaushikaushi1945 ❤️❤️❤️❤️❤️