Harith Wijeratne - Hemin Sare Piya Wida (හෙමින් සෑරේ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 4.6K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +3451

    කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @zhangshing3905
      @zhangshing3905 3 ปีที่แล้ว +87

      සිරස වැඩක් කරොත් එලම තමයි. ජයවේවා

    • @manojkumara2826
      @manojkumara2826 3 ปีที่แล้ว +66

      වැඩේ නන් හොදම හොදයි ටිකක් පරක්කු වෙච්ච එක තමා ප්‍රශ්නේ 👍🏻👍🏻👍🏻dance ekath danna thibbe ✌✌

    • @daveeshaperera8604
      @daveeshaperera8604 3 ปีที่แล้ว +40

      Wheres the dance?

    • @Praneethmalinga8838
      @Praneethmalinga8838 3 ปีที่แล้ว +23

      ado no sirasa eka nm ela ahh 🥺🤟

    • @jayashan_b
      @jayashan_b 3 ปีที่แล้ว +30

      අද ඉක්මනට දැම්මට උම්මා එකක් දෙනවා මං. කෝ එන්න😘

  • @amithajayasekara
    @amithajayasekara 5 หลายเดือนก่อน +175

    2024 anyone ? 😌

  • @HarithWijeratneOfficial
    @HarithWijeratneOfficial 3 ปีที่แล้ว +8033

    ගොඩාක් ස්තූතියි comment කරපු, අඩුපාඩු පෙන්වා දීපු සියලු දෙනාට. ඒ සියලු දේ සැලකිල්ලට ගෙන හොද ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා
    Thank you so much for the kind words and the constructive criticism. Love to all 😍❤️

  • @prasadiwickramasinghe6830
    @prasadiwickramasinghe6830 2 ปีที่แล้ว +693

    කසුන් මුලින්ම හැරුන වගේම හරිත් voice වුනා. සුබ පැතුම්.

  • @JayodaDissanayake
    @JayodaDissanayake 2 ปีที่แล้ว +1014

    Who's here after he won!? ❤️

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 3 ปีที่แล้ว +3034

    හෙමින් සැරේ කෙසේ වෙතත් සැරෙන් සැරේ ඇවිත් බලන සීන් එකක් තියෙන්නෙ 😍😍😍😍😍😍

  • @senalrathnayaka9013
    @senalrathnayaka9013 3 ปีที่แล้ว +3353

    මේකෙ සමහරු comment කරල තියෙනව මූගෙ පෞරුෂය හදාගන්නලු, සමනල් ඇක්ෂන් තියෙනවලු. අනේ හරකුනෙ ඌ ඒ උපන් විදිහ. ඒකෙන් තොපිට වැඩක් නෑනෙ. ඌ උස්සරහට යන්න උගෙ වොයිස් එක හදාගත්තම හොඳටම ඇති. මේක Mr. Handsome තරගාවලිය නෙවෙයි. මේ වගෙ odd performance හුරු නෑ වගේ නං වෙන රටවල්වල voice competitions බලපල්ල. රැවුල වවල skirt and blouse ඇදපු සුපිරි talented උනුත් ඉන්නව. Digital division එක මෙච්චර අඩු වෙලත් සාම්ප්‍රදායික ගූ මානසිකත්ව‍යෙන් මිදිල නැත්නම් ඔය smart phones, internet ඔක්කොම අත ඇරල පැලක් අටවගනිව් මීමුරේ පැත්තෙන්. 😁😁

    • @asankamadushan3960
      @asankamadushan3960 3 ปีที่แล้ว +83

      Super comment bn😍

    • @nadumidesilva8373
      @nadumidesilva8373 3 ปีที่แล้ว +52

      Well said, buddy 🥳

    • @sandeepdilhara9679
      @sandeepdilhara9679 3 ปีที่แล้ว +45

      ape jathiye prashnayak aiyye eaka

    • @shashikhan2
      @shashikhan2 3 ปีที่แล้ว +101

      කියන්න ඕන එක කියල තිනවා කිරි ගහට ඇන්නා වගේ 👌🏾👌🏾👌🏾

    • @nipunagimhara2799
      @nipunagimhara2799 3 ปีที่แล้ว +20

      Ekenma

  • @StudioDTVLK
    @StudioDTVLK 3 ปีที่แล้ว +291

    මේක බලද්දි හිරු ස්ටර් බලපු උන්ට මෙච්චර කල් මොන ලබ්බක්ද බැලුවෙ කියල හිතෙන එක වලක්වන්න බෑ යකෝ සුපිරි The Voice

  • @sandaru2700
    @sandaru2700 2 ปีที่แล้ว +409

    මෙතනින් පටන්ගත්ත ඒ ගමනෙන් the voice කිරුල කරා යන්නම ඔයා සමත් උනා.... සුබ පැතුම් හරිත් අයියා💜

  • @Binario12
    @Binario12 3 ปีที่แล้ว +3204

    අම්මෝ what a performance 😍...
    ලංකාවේ ආසාවෙන්ම බලන program එක.බලාපොරොත්තුව මෙතනින් කොල්ලෙක් කෙල්ලෙක් international level එකට එනව දකින්නයි.

    • @anupamawickramaarachchi7142
      @anupamawickramaarachchi7142 3 ปีที่แล้ว +28

      Ah familiy 🙈😘😍❤ chira aiya , nadee akki 🌹🥰

    • @ashan9999
      @ashan9999 3 ปีที่แล้ว +16

      Hi මිස් නදී සහා මිස්ටර් චිරන්තන ❤🌎💎

    • @sasankashamal5995
      @sasankashamal5995 3 ปีที่แล้ว +12

      ආදරෙයි ඩබල

    • @damithkodikara6997
      @damithkodikara6997 3 ปีที่แล้ว +8

      ආදරෙයි❤️ binario 12

    • @thamindurajakaruna6513
      @thamindurajakaruna6513 3 ปีที่แล้ว +7

      ah couple eka 🙃❤️

  • @sameeranilanka589
    @sameeranilanka589 3 ปีที่แล้ว +2111

    කසුන මුල් තත්පර 10 යන්න කලින් හැරුන කියන්නෙ ඌ පට්ටම වැඩ්ඩෙක් තමයි ඉතින් ❤️

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว +16

      Aniwa

    • @vindyakariyawasam7006
      @vindyakariyawasam7006 3 ปีที่แล้ว +13

      Aniwa

    • @radical1455
      @radical1455 3 ปีที่แล้ว +64

      ලක්බිම ගීත ඝාන්ධර්වයා කසුන් කල්හාර..... හැරුනොත් තරුවක්මයි....

    • @samudinilakshi7354
      @samudinilakshi7354 3 ปีที่แล้ว +12

      Aniwa

    • @nirosharanathunga5559
      @nirosharanathunga5559 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් තරුවක් තමයි .....👌

  • @contactus129
    @contactus129 2 ปีที่แล้ว +197

    මේක බලද්දිම තේරුම් ගන්න පුලුවන් කසුන් අඩුම කාලෙකින් ටර්න් වෙන්නෙ හරිත්ට...❤️❤️ දැන් ඉතින් ආයෙත් මේක දවස් ගානක් අහන්න වෙයි....❤️

  • @hashiperara4723
    @hashiperara4723 2 ปีที่แล้ว +264

    මේ විඩියෝ එකට මාස 9 උනත් අදටත් හරිම ආසවෙන් බලනවා....100 පාරකට වැඩිය බලන්න ඇති....හරිම ලස්සනයි මල්ලි

  • @rasithaanjalee
    @rasithaanjalee 3 ปีที่แล้ว +631

    උමාරියායි හරිතුයි එකතු වෙලා මේක sing කරනවා අහන්න කැමති අය මේ කොනට 😍😍

  • @hashenb975
    @hashenb975 3 ปีที่แล้ว +742

    බලන්න මිතුරනි මේ කෝචස්ලා දිහා... දක්ශයින් දැක් කොච්චර සතුටුවෙනවද ? 😍 ඒ හිනාවල් හරිම අවoකයි.... ❤️

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว +8

      Ow sindu tahansm krsna katrubsga wlta wali adina tmanta wda dkshainta irsiya karana kuhakain atare me coachedl supuri irsiyakaraya praveenai kyn ayawa judge kenk wdytawat gsnah oh hasirunama eyltsmau awasi eylage fanslawat nati jrgata ehm hasirila

    • @SamanKumara-ve1yr
      @SamanKumara-ve1yr 3 ปีที่แล้ว +9

      ඒක නම් සහතික ඇත්ත හැමෝටම ගොඩක් ආදරෙයි

    • @nirmalalokuge8703
      @nirmalalokuge8703 3 ปีที่แล้ว +3

      👌👌👌👌👌👌

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +8

      @@tvx5334 ඔව්ව්..අර හිරු ස්ටාර් එකේ ඉන්න කෝච්ලනම් හරිම කුහකයි

    • @G4MBIT
      @G4MBIT 2 ปีที่แล้ว +3

      Methana inna coachesla aththatama waddo. Irisiya karanna deyak na ithin.

  • @dewmininethma7575
    @dewmininethma7575 2 ปีที่แล้ว +113

    Harith voice sri lanka වුනත් බලන මම 😍

  • @EasyCraft2
    @EasyCraft2 2 ปีที่แล้ว +195

    එදා බ්ලයින්ඩ් එකේම තිබුනා Final ආවා වගේ ගැම්මක්........❤️💪💥 Congratulations Harith......

  • @sujeewaprasad4375
    @sujeewaprasad4375 3 ปีที่แล้ว +1322

    කසුන් විනිශ්චය පට්ට. පටන් ගන්න කොටම කසුන්ට තෙරෙනවා මොකද වෙන්නෙ කියලා. මෙච්චර කාලෙකට දැක්ක හොදම judge board එක. Thank you සිරස TV

    • @LCpresant
      @LCpresant 3 ปีที่แล้ว +14

      Giya para judge ekta wada hodai😍

    • @milanabraham316
      @milanabraham316 3 ปีที่แล้ว +7

      දැන් ඒගොල්ලොන්ට (විනිශ්ච මණ්ඩලයේ එවුන්ට )එහෙම පොලිස් කරල හදලා ගන්න පුළුවන්ඳ ? විනිශ්ච මණ්ඩලයේ එවුන්ට මෙච්චර හොඳට සින්දු කියන්න පුළුවන්ඳ?

    • @sujeewaprasad4375
      @sujeewaprasad4375 3 ปีที่แล้ว +60

      @@milanabraham316 ගුරුවරුන්ට වඩා දක්ශ ගෝලයෝ ලොකයේ කොහෙත් ඉන්නවා. එහෙම උනා කියලා ගුරුවරු අදක්ශයෝ නෙවෙයි. ගුරුවරු නැත්නම් ගෝලයෝ එතනමයි. ඒ නිසා තමයි සමාජයේ පාසල් බිහිඋනේ.

    • @nimalbandara3573
      @nimalbandara3573 3 ปีที่แล้ว +25

      කසුන් කල්හාරට විතරයි හොඳම විනිශ්චයක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නෙ, කසුන් කල්හාර හුඟක් ගීතවලට හැරෙන්නෙත් නැහැ,

    • @newworld6501
      @newworld6501 3 ปีที่แล้ว +26

      @@milanabraham316 ඇයි උබ උන්ගේ සිංදු අහලා නැද්ද මෝඩ පොන්නයෝ

  • @kdes1212
    @kdes1212 3 ปีที่แล้ว +476

    කුහක නැති හිත් ලස්සන මිනිස්සු පෙනුමිනුත් හරි ලස්සනයි , ඔවුන්ගේ හැසිරීම සොභාවිකයි.

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 2 ปีที่แล้ว +154

    දිනුව යකෝ දිනුව.ගොඩක් අය මෙතනම අනාවැකි කියක තිබ්බ හරිත් තමා වින් කරන්නෙ කියල .හැමෝගෙම prediction හරියටම හරි.you deserved it❤❤❤❤❤❤❤❤

  • @hansibhagya8112
    @hansibhagya8112 3 ปีที่แล้ว +696

    සිරාවටම දැකපු හොදම ගායනයක් .දෙපාරකට වඩා බලපු අය කෝ .

    • @asankamadushan3960
      @asankamadushan3960 3 ปีที่แล้ว +3

      10 පාරටත් wada

    • @tharinduperera8000
      @tharinduperera8000 3 ปีที่แล้ว +5

      Yako meka kochchara baluvath epa venne na . Mn dakapu supirima performance eka

    • @hansibhagya8112
      @hansibhagya8112 3 ปีที่แล้ว +4

      @@tharinduperera8000 aniwa man siya parakata wada balanna athi

    • @mohamedraheem.9389
      @mohamedraheem.9389 3 ปีที่แล้ว +4

      දවස ගානේ දෙපාරක් වත් බලනවා.

    • @dhammikabandara1636
      @dhammikabandara1636 3 ปีที่แล้ว +4

      TH-cam ena hama parama balanawa meka💪

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 3 ปีที่แล้ว +435

    බෑන්ඩ් එකෙ සෙට් එකටත් අත්පොඩියක්වත් දෙමු..එයාලා තමයි මේ සිංදු වල රසය තවත් වැඩි කරන්නෙ..ජයවේවා හරිත්..ෆයිනල් අනිවාර්යයෙන්ම යන්න ඕනි..👍👏❤

  • @lahiruranasinghe445
    @lahiruranasinghe445 3 ปีที่แล้ว +259

    සුන්දර දොස්තර...❤
    ඔය වගේම දොස්තර හොඳ හිත කෙනෙකුත් වෙන්න ඉතිං...👏👏👏

  • @rasikathennakoon2586
    @rasikathennakoon2586 7 หลายเดือนก่อน +6

    ඇත්තටම දක්ශයි...හිතෙන හැම වෙලවෙම අහනව

  • @Dadsden
    @Dadsden 3 ปีที่แล้ว +729

    Wow what a talent!!!

    • @asmaanaam7644
      @asmaanaam7644 3 ปีที่แล้ว +11

      Please make reaction video for this song

    • @mohammedanas5025
      @mohammedanas5025 3 ปีที่แล้ว +6

      Hey Dad...what's up
      I'm one of ur Son (Subscriber)

    • @mjclaudianava5397
      @mjclaudianava5397 3 ปีที่แล้ว +2

      Hey dad surprised to see you here 😁

    • @Dadsden
      @Dadsden 3 ปีที่แล้ว +3

      @@mjclaudianava5397 Hey!! Good to see you. I love seeing good talent.

    • @mjclaudianava5397
      @mjclaudianava5397 3 ปีที่แล้ว +2

      @@Dadsden yeah right! Cheers 😁

  • @travelittaawo
    @travelittaawo 3 ปีที่แล้ว +299

    රැවිල කපල ඉද්දි හම්බුන නිසා අදුරගන්න බැරිඋනා යකෝ... පට්ට මචං... ඩොකා ❤ ජපුරට ආඩම්බරයක් ..... ඇගේ මයිල් කෙලින්නුනා...

  • @madu9831
    @madu9831 3 ปีที่แล้ว +578

    වෛද්‍ය සිසුවෙක්..කොච්චර වටිනකම් ගොඩක්ද❤

    • @sandunnirmala9269
      @sandunnirmala9269 3 ปีที่แล้ว +27

      ඔව්. රට ගැන ආඩම්බරයි මෙහෙම මිනිස්සු තාමත් ඉන්නව දැක්කම.

    • @kmskonarakonara5692
      @kmskonarakonara5692 3 ปีที่แล้ว +11

      So proud best of luck from the bottom of my heart ❤

  • @sanduninanayakkara2044
    @sanduninanayakkara2044 5 หลายเดือนก่อน +5

    හිතුන ගමන් ඇවිල්ලා බලල යන අය කෝ

  • @AGMax-pt8ye
    @AGMax-pt8ye 3 ปีที่แล้ว +188

    මේ පාර දොස්තරලා සෙට් එක වැඩේ දෙයි වගේ❤❤❤

    • @nawanjanajayakodi829
      @nawanjanajayakodi829 3 ปีที่แล้ว +10

      @Amaya Kavindinethma ooo...j pura campus eke last year medical student knk 🙂

  • @sugathbandara7290
    @sugathbandara7290 3 ปีที่แล้ว +1094

    අන්ත්‍රාවයි..
    වහා ඇබ්බෙහි වෙන සුළුයි.
    ප්‍රවේශමෙන් ශ්‍රවණය කරන්න

  • @durajrangana9424
    @durajrangana9424 3 ปีที่แล้ว +731

    1M දකින්න ආස මන් විතරද?😍💐❤️🇱🇰👏👏👏

  • @hesh7746
    @hesh7746 2 ปีที่แล้ว +132

    අන්තිමට උබ දිනුව කොල්ලෝ ❤️❤️❤️❤️❤️❤️ හිත හොද දොස්තර ❤️❤️

  • @_Nipuni_
    @_Nipuni_ 2 ปีที่แล้ว +67

    මේක නම් පිස්සුවක්.අවුරුද්දක් ගිහින් තාමත් සැරින් සැරේ ඇවිත් බලනව ♥️ ඒත් එපාවෙන්නෙ නෑ ♥️♥️

  • @nadeekeherath6062
    @nadeekeherath6062 3 ปีที่แล้ว +507

    ඩොක්ටර් කෙනෙක් මනුස්සෙකුගේ ගත නිවනවා දක්ශ කලාකාරයෙක් මනුස්සෙකුගේ සිත නිවනවා..එක්කෙනෙක් ඒ දෙකම කරනවා කියන්නේ ඉතින් ආයේ කතා කරලා වැඩක් නෑ...සිරස මේ කරන්නේ ජාතික මෙහෙවරක්.මෙහෙම දක්ශයෝ අපේ රටේ ඉන්නවා කියලා මිනිස්සු දන්නෙවත් නෑ නැත්තන්❤️

  • @silverline-studio2121
    @silverline-studio2121 3 ปีที่แล้ว +330

    කසුන්ව හරවපු ඉක්මන අනුව ඔබේ අනාගත සාර්ථකත්වය පිළිබිඹු වෙනවා මිත්‍රයා.👍👍✔✔❤❤

  • @rasnthalakmal7368
    @rasnthalakmal7368 3 ปีที่แล้ว +119

    ස්තුතියි කේමදාස සර්,මේ වගේ මිහිරි සංගීත නිර්මාන අපිට දුන්නට 😥😥😥😥😥😥

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 2 ปีที่แล้ว +81

    මෙතැනින් ඇරඹුණු ගමනින් අද ඔබ රජ වෙලා.. උණුසුම් සුබ පැතුම්...❤️🥰😘

  • @tiffanyc.8210
    @tiffanyc.8210 3 ปีที่แล้ว +1383

    Appreciating this. Vocal variations omggg. Love from South Florida. 🤤💘✋

    • @anubbs
      @anubbs 3 ปีที่แล้ว +8

      ☺️😍👍

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +6

      ♥️🌟💥

    • @supundushz9881
      @supundushz9881 3 ปีที่แล้ว +2

      Amooo🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @mishanthaw
      @mishanthaw 3 ปีที่แล้ว +5

      🥳🥳🥳💞

    • @HelaLee
      @HelaLee 3 ปีที่แล้ว +3

      Yo

  • @supunwedasinghe1
    @supunwedasinghe1 3 ปีที่แล้ว +347

    හැම සින්දුවක්ම හොඳට පටන්ගන්නකොටම උමාරියාගේ අස් දෙක දොට්ටපයින එකට තමයි මම ආසම 🤗

    • @ani9801
      @ani9801 3 ปีที่แล้ว +19

      ඇයි කසුනුත් ඒවගේ. දෙන්නම එහෙමයි. මාත් හරි කැමතියි ඒක බලන්න 👍 😁😁😁😁

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว

      @@ani9801 heheh ඔව් නේ

    • @dhaiddxb8436
      @dhaiddxb8436 3 ปีที่แล้ว +1

      Lassanai

    • @sitharanadeeshanipa3430
      @sitharanadeeshanipa3430 3 ปีที่แล้ว +1

      Ammo oyada ma......Godk dawasakin lassana wadak dakke nane oyage

    • @supunwedasinghe1
      @supunwedasinghe1 3 ปีที่แล้ว

      @@sitharanadeeshanipa3430 හලෝ සිතාරා කොහොමද ? හොඳින් ඉන්නවද ඔයාලා ? ඔව් අනේ අපි ඔක්කොටම කොවිඩ් හැදිලා ගෙදර හිටියේ , අසනීපෙ හින්දා මුකුත් කරගන්න බැරි උනා , ඉස්සරහට අලුත් දෙක තුනක් දාන්න ඉන්නේ ! කීප් ඉන් ටච් 🤗🤗

  • @nawamini1581
    @nawamini1581 2 ปีที่แล้ว +67

    හරිත් දින්නට පස්සෙත් ඇවිත් බලන්වා මේ....😘😘 කෝච් උමාරියා තෝර ගත්ත එක හරිත් ජීවිතේ කරපු හොදම තේරීම වෙන්න ඇති.... පලවෙනි දවසේ හරිත් ඇයව තෝරා ගන්නා විට සතුටු වන්නේ ද ජයග්‍රහණය කල විටදී සතුටු වන්නේ ද ඉතාම නිහතමානී ලෙසය.... I love umariya ...❤️❤️❤️

  • @prashansamadhushani9395
    @prashansamadhushani9395 ปีที่แล้ว +42

    මේක කීවෙනි පාරට ඇහුවත් ඇගෙ හිරිගඬු පිපෙනවා 😳♥️

  • @malithashamaljayasinghe4705
    @malithashamaljayasinghe4705 3 ปีที่แล้ว +292

    බොක්කෙන්ම හිනා වෙන ,ජීවිතේට එන අභියෝග වලට ආතල් එකෙ මූණ දෙන කොල්ලෙක්. අනාගතේ ලස්සන සින්දු අහන්න ලැබේවි

  • @user-oo8xd5bb7j
    @user-oo8xd5bb7j 3 ปีที่แล้ว +556

    මොකද්ද හරිත් ඔයා මේ කලේ. ඇයි අපිව මෙහෙම අසරන කරන්නෙ. දවසකට කීපාරක් නම් මේක අහනවද. මේව සිංදු නෙවේ අධිමාත්‍රා පෙති... ❤️❤️❤️❤️❤️

  • @RegularEverydayNormalMFr
    @RegularEverydayNormalMFr 3 ปีที่แล้ว +254

    A highly educated personality,
    A Fearless dancer,
    Having a blessed voice !
    Hoping to save life’s in the future !
    you’ll be a true hero my friend and a mentor, How many talents can a one man have ?
    Just be you !
    Keep slaying!
    Use your voice to heal people ♥️

    • @pasinduvr
      @pasinduvr 3 ปีที่แล้ว

      ✌️😁

  • @kanishkapiumal8448
    @kanishkapiumal8448 2 ปีที่แล้ว +27

    කොල්ලා කප් එක ගැහුවහමත් මේක බලන්න ආව මං වගේ තව කව්ද ඉන්නේ

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 3 ปีที่แล้ว +141

    වැඩ්ඩෙක් කියන වෙන හේතූ ඕන නෑ ...............කසුන් හැරුණ කියන්නෙ ඌ වැඩ්ඩෙක් 😍😍😍😍😍😍

  • @prasannasanjaya2130
    @prasannasanjaya2130 3 ปีที่แล้ว +493

    මුල ඉඳලා අගට බලනවා. කොමන්ට් කියව කියව බලනවා. සින්දුව ටික විතරක් බලනවා. කෝචස්ලගෙ රිඇක්ශන් ටික බලනවා. ආයෙ සින්දුව බලනවා. මේක ඉවරයක් නෑනෙ 😭😭😭

  • @kavinimuhandiram8687
    @kavinimuhandiram8687 4 หลายเดือนก่อน +10

    Whose watching 2024❤

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 3 ปีที่แล้ว +107

    ඔක්කොම අලුත් ඒවා බලලා මේකත් අන්තිමට බලලා තමයි ඉවර කරන්නේ....❤️🇱🇰

  • @lucky-xs2hq
    @lucky-xs2hq 3 ปีที่แล้ว +154

    කේමදාස මාස්ටර් වලෙන් නැගිටිලා ඇවිත් අහන් ඉන්නත් ඇති සමහරවිට .ඒ තරම් වර්ණයක් ඔබ අරගෙන ආවා මේ ගීතයට.පුදුම නැවුම් බවක් ඒකේ ඇහුනේ.විශිෂ්ඨත්වය කියන වචනෙ මදි මේ ගායනයට.අපේ රටේ ඉපදුනු එකටත් ස්තූතියි .පින්

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 3 ปีที่แล้ว +87

    එතෙක් මෙතෙක් රියලිටියක අහපු සුපිරිම ගායනය ඔබව අවසාන වේදිකාවේ දකින්න ලැබේවා !එකයි මගේ ප්‍රාර්ථනාව බුදුසරණයි කොල්ලෝ

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +151

    කසුන් කල්හාරව තත්පර කිහිපයකින් හරව ගත්තා කියන්නේ ඔයා අතිවිශිෂ්ට දක්ෂයෙක් තමයි 😘 මම කීපාරක් මේ video එක බැලුවද කියලා මතක නෑ ඒ තරමටම සුපිරි ඔයාට සංගීත දිවියේ හොඳ ගමනක් තියෙනවා 😍😍

  • @gayanisubodani8099
    @gayanisubodani8099 3 ปีที่แล้ว +361

    නිහතමානී වෛද්‍යවරයෙක් හා ගායකයෙක් වේවා...💜️💜️💜️
    (ලයන්න ලොප් කරන්න ගිහින් දැන් ඒක විශේෂයෙන් කියවෙනවා.අපි ඒමයි සින්දු කිව්වොත්.😂)

    • @kawshi619
      @kawshi619 3 ปีที่แล้ว +4

      🤣🤣

    • @kanishkamadushanka8692
      @kanishkamadushanka8692 2 ปีที่แล้ว

      Supper

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +6

      Ai bn මෙයාට මිනිස්සු samalaya kiya kiya බනින්නේ ? 🙄 මිනිස්සුන්ගේ personality එක අල්ලන් banina එක katha wadak ne

  • @pradeepkumara4371
    @pradeepkumara4371 ปีที่แล้ว +12

    කොච්චර අලුත් සින්දු අහ අහ හිටියත් මෙක පහතින් දැක්කහම මෙක අය අහන්න හිතෙන්නෙ මට විතරද❤️

  • @user-kg8wi6gs4i
    @user-kg8wi6gs4i 2 ปีที่แล้ว +38

    I'm here after he selected to the finals 🥺💓 omg U are so amazing ♥️🇱🇧

  • @dgsat
    @dgsat 3 ปีที่แล้ว +542

    මං හිතන්නෙ පොරට පෙනහලු 4ක් තියනව.. 🫁🫁

  • @lokuutiktok2842
    @lokuutiktok2842 3 ปีที่แล้ว +73

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ කාටද .....මෙි වගේ බඩු තමා ඔනී......කසුන් ට ෆටිට හැපි දවසක් 😘😘😘😘

  • @sasathushari7950
    @sasathushari7950 2 ปีที่แล้ว +21

    You had choosen correct coach. Ms.Umariya made you a winner. Congratulations Dr.Harith.

  • @sportsworld3939
    @sportsworld3939 2 ปีที่แล้ว +16

    Voice Sri Lanka 2021 winner. Congratulations Harith

  • @kavindudinuranga1696
    @kavindudinuranga1696 3 ปีที่แล้ว +99

    Ammmmmmohhhh....,මම මේක 100 පාරකට වඩා බැලුවා තාමත් මම බලනවා..මෙච්චර දවසක් කොහෙද ඕයි හිටියේ ❤❤❤❤❤ පිස්සෙක් කරා මාව....සිරස tv good competition ❤❤ මේ කොල්ලා කවදා හරි voice coach කෙනෙක් වෙන්න ඕනී

  • @kavindajayawardane2590
    @kavindajayawardane2590 3 ปีที่แล้ว +261

    I’m speechless my prodigy, I’ll just only say congratulations here! 🎉
    Harith is a 4th year medical student at University of Sri Jayawardanepura and has always excelled at both academics and extracurricular activities! In addition to singing, he’s good at writing short stories, news articles, public speaking, etc, etc and the list goes on! And on top of all, he’s the most humble and down to earth person that one can ever meet!

  • @shash1996
    @shash1996 2 ปีที่แล้ว +28

    Watching this again after Harith became "The Voice" 🥺❤️

  • @darkhunter7115
    @darkhunter7115 2 ปีที่แล้ว +40

    හදවතේ ගායකයා❤️🔥 ඔයාගෙ ජයග්‍රහණයට සුභ පතනවා 🏆🥇

  • @inthishabalasooriya633
    @inthishabalasooriya633 3 ปีที่แล้ว +108

    1:29 ශශිකාගේ හිනාව.සිනිඳු සුකොමල.....😍😍💜️💜️💜️💛💛💛

  • @chathurikaprasadini2163
    @chathurikaprasadini2163 2 ปีที่แล้ว +4

    Me song eka dan dahas vathavak balanna athi man.oyata suba pathum voice sri lanka kirula gaththata.niyama kenata kirula labuna

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi8361 2 ปีที่แล้ว +12

    Harith win karata passe balana aya ko 😍❤️❤️

  • @ravi9video
    @ravi9video 3 ปีที่แล้ว +128

    අඩුම කාලයකින් කෝච්ස්ලා හතර දෙනාව හරව ගත්ත එකම එක්කෙනා.. සුපර්.......
    5 පාරකට වඩා ඇහුවා මේ වෙනකොට

    • @SriLankanStuff
      @SriLankanStuff 3 ปีที่แล้ว +2

      Rashmitha and Budune Jesune kiyapu ayatath ikmnta haruna

  • @janakasampath9816
    @janakasampath9816 3 ปีที่แล้ว +324

    ජපුර මවගේ වාසනාව !!! ලංකාවට සුපිරි ඩොක්ටර් කෙනෙක් බිහිවීමේ වාසනාව උදාවී තිබීමම ජයක් ! ඒ ගීතයේ රසය පුදුමාකාර ලෙස වින්දා, ජයෙන් ජයම වෙවා !!! තෙරුවන් සරණයි !!! 👍💪💖

    • @kaweeshavithanage7614
      @kaweeshavithanage7614 3 ปีที่แล้ว +5

      Japura❤️

    • @ravindulakshan7869
      @ravindulakshan7869 3 ปีที่แล้ว +3

    • @nirosharanathunga5559
      @nirosharanathunga5559 3 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි .....

    • @charithaled279
      @charithaled279 3 ปีที่แล้ว +1

      ජපුර ලොකුද🤣

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +6

      @@charithaled279 ජපුර man දන්න widiyata පේරාදෙණිය ta wada podi bn ... habai eka tikak lokui සමාන්‍යයෙන්

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +19

    Who came to congratulate HARITH 🔥
    Voice global
    The best blind auditions 2021💕😍

  • @shenalavishka9077
    @shenalavishka9077 2 ปีที่แล้ว +8

    කවුද හිතුවෙ මෙහෙම ඇවිත් දිනයි කියල...😍

  • @akilagodakanda22
    @akilagodakanda22 3 ปีที่แล้ว +264

    විසි තිස්දාස් පන්සීය හැට හතර වෙනි වතාව අහන්නේ ✋😂 සිරාවටම පිස්සුවක් ❤️👌

  • @sanjeewabernard4623
    @sanjeewabernard4623 3 ปีที่แล้ว +45

    සිරස නැති ලොවක් නෑ.. සිරස අපේ පණ.... and this guy is amazingly tallented.😍😍😍😍

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 2 ปีที่แล้ว +16

    Who is after the Grand Finale??

  • @zainabamani1169
    @zainabamani1169 2 ปีที่แล้ว +19

    Coach Umaria : "You really want to be in the last 3 performance"
    🔥😍
    Yeah he is now in last 4 coach 💜️💜️💜️😍😍😍

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +110

    දවසේ හොදම ගායනය. මේ වගේ තණුවකට කරපු සිංදු දැන් නැති එක ගැන දුකයි ඇත්තටම. අවුරුදු කීයක් පරන උනත් අදටත් රස එහෙමමයි.

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 3 ปีที่แล้ว +253

    සිනිදු සුකුමල කියන තැන ශෂිකගේ හිනාව හරිම ලස්සනයි....❤️❤️❤️

    • @mlk9015
      @mlk9015 3 ปีที่แล้ว +2

      Ow 😊

    • @jagathprasanna9420
      @jagathprasanna9420 3 ปีที่แล้ว +2

      Yes

    • @ryanpasse5928
      @ryanpasse5928 3 ปีที่แล้ว +2

      Yehhh

    • @PradeepPerera11
      @PradeepPerera11 3 ปีที่แล้ว

      Great moment! Nice camera work/ editing.

    • @SemageNamalSurendra
      @SemageNamalSurendra 3 ปีที่แล้ว +1

      කිව්ව නිසා කනාවට වගේ seek bar ඒක click කරා. හරියටම ඒතන play වුනා කියහංකො. 😂😂🤣

  • @keerthiweerasinghe8380
    @keerthiweerasinghe8380 2 ปีที่แล้ว +117

    දැන් Voice finals ඉවරයි. වචනයක් වත් කියන්න කලින් හැරුනු කසුන්ට මොනතරම් හොඳ judgement එකක් තියනවද

  • @snooooopy618
    @snooooopy618 2 ปีที่แล้ว +13

    Who is here after watching finals 2021 ?🔥🔥🔥 PROUD OF YOU HARITH🔥🔥🔥

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 3 ปีที่แล้ว +335

    ලෙඩ්ඩු ආසම ඩොක්ටර් වේවි දවසක .හරිම නිහතමානී දක්ශයෙක්
    .සුභ පැතුම් ❤

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว +19

      @@lavandeneth9965 yako personality eka gana kiuwe. Uba hithanne talent eka thibbahama athi kiyalada? Ubala wage kuhaka minissu Inna hinda thamai rata pal wewi pal wewi thiyenne

    • @coolkasun
      @coolkasun 3 ปีที่แล้ว +6

      @@lavandeneth9965 ලෙඩ්ඩු කියන්නේ සංගීතය රස වින්දනය කරන අපි.

    • @dinumpathdeepika6560
      @dinumpathdeepika6560 3 ปีที่แล้ว +2

      @@lavandeneth9965 ඔබ කල්‍යාණ මිත්‍රයෙක් මම ඔබගේ පනිවුඩය තෙරැමි ගත්තා ස්තුතියි ඔබට.

    • @d.ksenavirathna7885
      @d.ksenavirathna7885 3 ปีที่แล้ว +1

      සුපිරි හොදේ

    • @sandunnirmala9269
      @sandunnirmala9269 3 ปีที่แล้ว +3

      @@lavandeneth9965 ඕකට කියන්නෙ කුහක කම. 🤗

  • @thakshilapathum1904
    @thakshilapathum1904 3 ปีที่แล้ว +41

    තව මාස ගාණක් එක දිගට බලන්න එකක් හම්බුණා ♥️

  • @yuki_n_02
    @yuki_n_02 2 ปีที่แล้ว +29

    Most favorite vocalist since this blind audition 🥺❤️🎧🔥

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +13

    Onna harith winner una🙂.Eda eyge daksha kama hemoma dekka.Congratulations harith❤️❤️

  • @damme2919
    @damme2919 3 ปีที่แล้ว +29

    මේක දෙපාරක් අහපු නැති කෙනෙක් නැති තරම් වෙන්න ඕනි👌

  • @nandakumarkrishnan1313
    @nandakumarkrishnan1313 3 ปีที่แล้ว +50

    Wow I’m Tamil but my one of favourite song and wow singer all the best for your voice competition
    Budu sarani 🙏🙏🙏🙏

  • @zipcy4865
    @zipcy4865 3 ปีที่แล้ว +28

    ජීවිතෙ අබ්බැහි උනානම් සින්දුවකට ඒ මේක ජීවිතේ ඇබ්බැහි උනානම් ගායකයෙක් ට ඒ හරිත් සින්දුව ඩවුන්ලෝඩ් කරන්න ලෝබයි අහලම එපා වෙයි කියල බයයි ❤️

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว +5

    සැරින් සැරේ ඇවිල්ලා අහන්නේ තව කවුද?

  • @nirmitha97
    @nirmitha97 3 ปีที่แล้ว +140

    හෙමින් සැරේ ..සැරින් සැරේ ඇවිත් 20පාරකට වඩා බැලුවා ❤️🖤

  • @pasiyayt3053
    @pasiyayt3053 3 ปีที่แล้ว +297

    එක පාරකට වඩා මේ සිංදුව පිස්සුවෙන් වගේ අහන්නෙ කව්ද😍😍😍❤️❤️❤️

  • @_himahima_6677
    @_himahima_6677 2 ปีที่แล้ว +9

    ඔයා තමා win kare😍❤️❤️ pissuwak e katahada good luck aiya oya dinanakalmai balan hitiyee😍❤️❤️🥺

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +39

    ලෝක සත්‍යය තේරුමි ගත්ත අහිංසක උමාරියාව ගේ හදවතින්ම එන සතුට,නවකයෙක් කොයි තරම් ඉහලට ඔසවනවද? ඒ නිසාමයි ඇය අද ලංකාවේ අංක එකේ ජනප්‍රිය ම තාරකාව බවට පත්වුනේ..

  • @nethmisathsarani3206
    @nethmisathsarani3206 3 ปีที่แล้ว +53

    අන්තිම ටිකේ කසුන් සර්ගෙ හිනාව 💖💖🤗🤗

  • @thepositivistmind
    @thepositivistmind 3 ปีที่แล้ว +333

    I don't understand lyrics but I love melody and voice. What a performance .... love from California

    • @bandarachandraratna4204
      @bandarachandraratna4204 3 ปีที่แล้ว +6

      This is werry popular one song srilanka hi is siging werry beautiful

    • @thepositivistmind
      @thepositivistmind 3 ปีที่แล้ว +5

      @@bandarachandraratna4204 Thank you very much...

    • @ayamistylik1506
      @ayamistylik1506 3 ปีที่แล้ว +5

      Yeh ,,thank you,,💓🍭

    • @nelkamedagedara5944
      @nelkamedagedara5944 3 ปีที่แล้ว +4

      This song is a very melodic and peaceful

  • @thisumusic
    @thisumusic 2 ปีที่แล้ว +24

    2022 ත් අහනවා
    වොයිස් එකේ වැඩිම වතාවක් බලපු බලපු කැමතිම සින්දුව ❤️‍☺️
    _________Hemin Sare__________

    • @Virajvishwanath
      @Virajvishwanath ปีที่แล้ว +1

      Aththama kathawak mamath thama ahanawa

  • @ericcartman772
    @ericcartman772 ปีที่แล้ว +12

    I don't know Sinhalese., I am here to support good singers❤😂

  • @lochanarandika9896
    @lochanarandika9896 3 ปีที่แล้ว +127

    කීපරක් ඇහුවද මතක නෑ..ඒ තරම් ඇබ්බැහි උනා...ඒවගේම රියලිටි ශෝ එකක දැකපු හොදම කෝචස්ලා 4 දෙනා..❤💪

  • @sandaminigamage1617
    @sandaminigamage1617 3 ปีที่แล้ว +241

    මේක නම් හැමෝම අඩුම වශයෙන් දෙපාරක් වත් අහන්න ඇති.😍😍

    • @DamindaWijetunga
      @DamindaWijetunga 3 ปีที่แล้ว +5

      මොන දෙපාර ද බන් රීස්න්ට් එකේ පෙන්නන ගානට බලනවා..පිස්සූ කොර..

    • @viraj_music_hub1892
      @viraj_music_hub1892 3 ปีที่แล้ว

      @@DamindaWijetunga mamath ehemai pennana pennana sareta balanawa..thawa tikak thibbanm hodai kyla hithenawa

    • @dushanmadushanka8808
      @dushanmadushanka8808 3 ปีที่แล้ว +1

      10 පාරට වැඩී...😁😁😁😂

    • @idunilidunil2029
      @idunilidunil2029 3 ปีที่แล้ว

      5 sere

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว +2

      TH-cam log වෙන සැරයක් ගානෙ බලනවා

  • @Aparnasewwandi2016
    @Aparnasewwandi2016 3 ปีที่แล้ว +43

    මගෙ ආසම ගීතයක්..ඒ ගීතය ඇතුලෙ මොකද්දෝ තියෙනවා..තවම හොයනව ඒක..මේක අහල තවත් පිස්සු හැදුනා. මල්ලී ඔයාට සුභ පතනවා සුභම සුභ අනාගතයකට..දවසකට කීපාරක් අහනවද මේක. ඔයා නම් මාරයි. ❤

  • @dulithagamage8518
    @dulithagamage8518 3 ปีที่แล้ว +16

    දවසකට 5 සැරයක් වත් අහනවා.
    හරිත් ගෙන් ෆුල් සින්දුව ම අහන්න ආසයි.

  • @nsriupeksha2681
    @nsriupeksha2681 3 ปีที่แล้ว +80

    ව්නිසුරු මඩුල්ලෙ සමගිය, නිහතමානී කම අවංක සතුට අගයම්.

  • @thakshilar8625
    @thakshilar8625 3 ปีที่แล้ว +90

    හැම අතින්ම වැඩ්ඩෙක්. මාර රේන්ජ් එකක් තියන වොයිස් එකක් වගේම මේ වගේ රටක flamboyant look එකකින් ස්ටේජ් එකට නගින්න ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒකට රෙස්පෙක්ට්. ඒ වගේම ඩොක්ටර් කෙනෙක් වෙන්න යන පට්ට මොලයක්. සුපිරිම චරිතයක් තමා 🔥