Amashi De Silva - Chakithaya (චකිතය) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2021
  • The Voice Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +836

    කොහොමද song එක ? like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

    • @slbeats_PG
      @slbeats_PG 3 ปีที่แล้ว +8

      මෙන්න මෙන්න

    • @saranga3372
      @saranga3372 3 ปีที่แล้ว +3

      Ikamanata dammanam thama hoda

    • @isurusandaruwan4516
      @isurusandaruwan4516 3 ปีที่แล้ว +7

      මේ මොකො බන් 🙄

    • @MalaELove
      @MalaELove 3 ปีที่แล้ว +14

      Admin ta ath 10k na iwasala hitiyanam 🤣 uth paw yako manussayek ne

    • @dulangalowe7645
      @dulangalowe7645 3 ปีที่แล้ว +4

      කතෘ බාගෙ ගෙව්වනම් sirasa පට්ට තමා කාටත් පදිරි වෙන්නෑතුව

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 3 ปีที่แล้ว +2472

    Rockstar in the making🔥🔥🔥🔥 All the best Amashi. Keep it up

  • @9imhan
    @9imhan 3 ปีที่แล้ว +79

    voice srilanka බලද්දි සින්දු කියන්න බැරි උනාට මටත් මාර ගැන්මක් එනවා ! ලංකාවේ පට්ට කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නේ🔥♥️

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +144

    කසුන් සර් නැගිට්ට කියන්නෙ ඉතිම් සිංදුව සුපිරියටම කිවුව කියන එක තමයි 👍💪

  • @100_Talks_Misic
    @100_Talks_Misic 3 ปีที่แล้ว +628

    අම්මෝ කෙල්ලෙක් මේ සිංදුව කියනවා කියන්නේ ඒකී පට්ට අපේ වචනෙන් ❤️.
    ඇගේ මයිල් කෙලින් උන උන් කෝ ?

  • @kavithweragoda4644
    @kavithweragoda4644 3 ปีที่แล้ว +66

    කෙල්ලෙක් Rock කියනකොට මාරයි නේ ❤️👏

  • @dhanushkamadushanlb4673
    @dhanushkamadushanlb4673 3 ปีที่แล้ว +1020

    උමාරියා කියන්නෙ හිතේ කැතක් කහටක් නැති රියල් පොශ් කෙල්ලෙක්..🖤

  • @amashidesilva8025
    @amashidesilva8025 3 ปีที่แล้ว +527

    Heartful thanks to each and every single one of you for showing your unconditional love and support.
    Thank you all for loving my performance & my singing.
    Looking forward to having all of your encouragement, love and support throughout this journey ahead.
    Amashi ✌🏽🔥
    ඔබ සියලුදෙනාගේම ආදරය සහ සහයෝගය පෙන්වීම ගැන මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතර මගේ රංගනයටත්, ගායනයටත් ආදරය කළ ඔබ සැමට ස්තූතිය පුදමි.
    මෙම ගමන පුරාම ඔබ සියලුදෙනාගේම දිරිගැන්වීම්, ආදරය සහ සහයෝගය ලබා දෙමින් මා සමග ඉදිරියේදි රැදෙන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
    අමාෂි ✌🏽🔥

    • @thilinikodagoda6310
      @thilinikodagoda6310 3 ปีที่แล้ว +5

      Congratulations Amashi ❤️. This is amazing

    • @ishminu5133
      @ishminu5133 3 ปีที่แล้ว +9

      බෙස්ට් ඔෆ් ලක් අමාශී... කෙල්ලෙක් වින් කරනකල් බලන් ඉන්න අපිට සාධාරණයක් කරන්න.. 🖤

    • @dilanantoniofernando
      @dilanantoniofernando 3 ปีที่แล้ว +7

      Congrats and you have chosen your coach well, you can win in battle rounds, keep up the confidence

    • @prasadichathu2467
      @prasadichathu2467 3 ปีที่แล้ว +7

      Iove to hear this again & again.... already addicted 👏👏👏💕💕💕

    • @ireshalakmali6975
      @ireshalakmali6975 3 ปีที่แล้ว +5

      Congratulations

  • @dmusic7240
    @dmusic7240 3 ปีที่แล้ว +387

    උමාරියාගෙ මූනෙ තියෙන සතුට බලපල්ලකො හැරුනට පස්සෙ ඒකනම් රඟපෑමක් නෙමේ....❤❤❤❤😍😍😍 ලංකාවෙ ආසම ගායිකාව උමාරියා...😍❤❤❤

    • @GeoGameZ_
      @GeoGameZ_ 3 ปีที่แล้ว +7

      Me too

    • @lmllakmal5245
      @lmllakmal5245 3 ปีที่แล้ว +13

      උමාරියා දිහා තමයි බලන් ඉන්න හිතෙන්නේ

    • @thanikalu907
      @thanikalu907 3 ปีที่แล้ว +8

      උමාරියා යනු සරල නිහතමානී අව්‍යාජ විනෝදශීලී ලස්සන චරිතයක් මා දුටු ❤️💯

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +483

    මේ සිංදුවට පට්ට ආස සෙට් එක කෝ බලන්න🔥🔥🔥
    අඩෝ නෝ.. කෙල්ලෙක් යකෝ ඒ වාව්🙏🙏

  • @falanandrea
    @falanandrea 3 ปีที่แล้ว +190

    Amashii so proud ❤️✨

  • @HaneezHaroon
    @HaneezHaroon 3 ปีที่แล้ว +49

    Back after the battles, Coach Kasun wanted her badly. He pitched standing (something he doesn't do often). All the best!

  • @samiddhi_gunathilake
    @samiddhi_gunathilake 3 ปีที่แล้ว +423

    Wow ♥🔥 කසුන් chair එකෙනුත් නැගිටලා ඔය වගේ කමෙන්ට් එකක් දුන්නා කියන්නෙ talent එක ගැන හිතාගන්න පුලුවන්! 👌 Superb performance ✌️

  • @shadowofficial913
    @shadowofficial913 3 ปีที่แล้ว +455

    *Bns* : *It's a girl*
    *Umaria* : *Ah...* අම්මටසිරි 😂
    මේක නම් 🔥 වගේ *performance* එකක්. *coach* *umaria* දාපු reaction නම් මරු 😅

  • @suranga.g
    @suranga.g 3 ปีที่แล้ว +151

    උමාරියා කියන්නේ පුදුමාකාර අව්‍යාජ චරිතයක්..බලන්න දක්ෂතාවය දුටු තැන ඇයගේ පොපියන මුහුණ..

  • @gucciboy4009
    @gucciboy4009 ปีที่แล้ว +17

    මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️‍🔥💥

  • @kavishkadushshanthi4571
    @kavishkadushshanthi4571 3 ปีที่แล้ว +547

    කසුන්ව නැගිට්ටුව කියන්නෙ ඉතින්... 💙

  • @chirancr7768
    @chirancr7768 3 ปีที่แล้ว +74

    Super voice ❤️❤️
    සංතුෂ් - It's a girl
    උමාරියා - හෑ අම්මටසිරි 😅😁😍

  • @nimaliperera1904
    @nimaliperera1904 3 ปีที่แล้ว +28

    නිවුනා.. ලෝකේ දැවුනා.. ඔබ නිමැවූ සිහිනේ බිදුනා.. ❤️❤️

  • @sahanpubg49
    @sahanpubg49 3 ปีที่แล้ว +861

    ගාර්ෆීල්ඩ්ට ආස අය කවුද😁❣️

  • @jwsd9089
    @jwsd9089 3 ปีที่แล้ว +60

    ඇඟිල්ලක් වත් හොල්ලන්නෙ නැතුව කෙලින්ම ඉත්තව වලට දා ගත්තු පලවෙනි පාර තමයි මං හිතන්නේ අපේ උමාරියා අක්කාගේ ..

  • @wolfgangheiny7796
    @wolfgangheiny7796 3 ปีที่แล้ว +38

    I have known Amashi for 15 years from being a tourist on this beautiful island.
    She is a very kind, intelligent and nice person.
    Unfortunately, my trip this season had to be canceled due to Corona. I'm really excited about Amashi's career as a singer. Your voice is extraordinary. I think that one day she will become known worldwide with her talent. She is a rising star.
    Atze, Radeburg, Germany, Europa

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 3 ปีที่แล้ว +4

    Umariya I love ❤️ you so much 🎵❤️🎵❤️🎵🎧

  • @jayashan_b
    @jayashan_b 3 ปีที่แล้ว +176

    උමාරියා ශශිකට කියනවා හැරෙන්න කියලා. මං ලංකාවෙ දැකලා ⁣තියෙන හොඳම ගතිලක්ෂන තියෙන කෙල්ල. ඒවගේ කෙල්ලෙක් මීට කලින් දැකලාම නැ😘💛

  • @azaraswift
    @azaraswift 3 ปีที่แล้ว +7

    Anyone after her battle 🎸 she is the best one bith of them(vidumini)
    Anyway kasun thank you cz steal her ♥️

  • @yohanmadushanka6808
    @yohanmadushanka6808 3 ปีที่แล้ว +39

    නිහඬතාව සංවාදයේ උසස්ම කලාවයි.. 😌 උමාරියා ❤️😍

  • @greenprojectapi
    @greenprojectapi 3 ปีที่แล้ว +102

    උමාරියා හැරෙද්දී අම්මට සිරි කිව්වා.මාරම නිහතමානි සුපිරිම කෝච්ලා සෙට් එකක්

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +6

    කී වෙනි පාරද මංදා මේ දැන් බැලුවේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 💪💪💕💕💕

  • @thecafeofart3165
    @thecafeofart3165 3 ปีที่แล้ว +10

    Woah. What a powerful song..😮😍😍She is reminding me pathum dhananjaya at voice teen. Superb✌

  • @rainisulochana4449
    @rainisulochana4449 3 ปีที่แล้ว +5

    Very nice wonderful beautiful fantastic very niceeeeee

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 3 ปีที่แล้ว +218

    පෙනුමයි personality එකයි මධුවි වගේ ❤️

  • @tragedy6162
    @tragedy6162 3 ปีที่แล้ว +47

    අපරාදේ කසුන් ගාවට ගියා නම් ලස්සන වැඩ ටිකක් බලන්න තිබ්බා . රෝමාන්තික එපෙරාවේ වගේ සොන් ග් එකක් අහන්න තිබ්බා .ෆීමෙල් වර්සන් එකකින්.

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +5

      Finally kasun gawata yanna una😊

  • @sasikainduwara6773
    @sasikainduwara6773 3 ปีที่แล้ว +5

    After the battle ❤️‍🔥

  • @natashajansen7411
    @natashajansen7411 3 ปีที่แล้ว +32

    SO SO PROUD AMASHI ❤️❤️❤️ Can't wait to see your next performance 🤩

  • @gamagekanil7510
    @gamagekanil7510 3 ปีที่แล้ว +30

    කස්සා amashiwa ගත්තාට passe balana aya😍

  • @ushankavinda4297
    @ushankavinda4297 3 ปีที่แล้ว +5

    We are waiting 💕

  • @imashiwasana9554
    @imashiwasana9554 3 ปีที่แล้ว +14

    අම්මෝ... කියන්න වචන නෑ.. කී පාරක් බැලුවද කියල මතකම නෑ..❤️❤️❤️

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +8

    Eadama kasunwa thora gaththanm hodai gd luk oya dakshayi

  • @heawageathula7803
    @heawageathula7803 3 ปีที่แล้ว +63

    නිදාගෙන උදේ බලනවද..නැත්නම් එක එක එලි එනකම් බලනවද 😍😍😍😍😍😄😄😄😄😄😄

  • @tchayasuraweera4542
    @tchayasuraweera4542 3 ปีที่แล้ว +2

    Nairobi ❤️well done darling (Amashi)

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +26

    Battle එකේදී අසරණ කලා කෙල්ලව...යන්තන් කසුන් බේර ගත්තා...පලමු වතාවෙම කසුන් ගාවට ගියානම්..කෙල්ල ගොඩ..Anyway she is still in a Game...Good luck...

  • @madhushankaparanahewa8430
    @madhushankaparanahewa8430 3 ปีที่แล้ว +11

    Wow. What a performance . A standing ovation from Kasun which is something near impossible ..... Hats off...

  • @mihizora5619
    @mihizora5619 3 ปีที่แล้ว +18

    Finally she is in Kasun's team now. We are looking forward Amashi. Don't let Knockout round to Knock you out. You have so much potential. Do you best! Good luck 🤞

  • @athulamudalige4620
    @athulamudalige4620 3 ปีที่แล้ว +7

    Kassa... comment eka maru...❤️✌️

  • @hasithnuwan8628
    @hasithnuwan8628 3 ปีที่แล้ว +8

    කසුන් කල්හාර චේන්ජ් එකට මාර කැමතියි

  • @shanujayasinghe
    @shanujayasinghe 3 ปีที่แล้ว +14

    උමාරියා. නිහතමානි ❤️ පට්ට ❤️....
    කෙල්ල මරැ....❤️ හොඳ දේ අගය කල යුතුය..... සියල්ලන්ටම නොහැකි දේ එකෙක් කලොත් කතා හදන එක නොව අගය කිරීම මනුස්ස ගතිය වේ. පුද්ගලිකත්වය අදාලම නැත. ❤️
    සිරස❤️ ආදරෙයි❤️

  • @malithdesilva3
    @malithdesilva3 3 ปีที่แล้ว +6

    hey amashi here is malith happy happy realeas im voice of sri lanka you are the best ❤️❤️

  • @harshakumara970
    @harshakumara970 3 ปีที่แล้ว +6

    A big thank to Sirasa and coaches for help shining these hidden gems. Umaria & BnS. You guys are amazing and really proud of you. Such nice vibes. Who's cutting onions ?

  • @pramodhlakruwan1911
    @pramodhlakruwan1911 3 ปีที่แล้ว +6

    Sashika oyanam marai harenna kiwwa gaman harunane. Super voice😀😀😀😀😀😀😀

  • @muhammedfahman5502
    @muhammedfahman5502 3 ปีที่แล้ว +308

    Hana ව මතක් උන අයට වෙනම කොනක් ඇති ඒ කොනට ගිහින් සෙට් වෙන්න

  • @davinavfernando8692
    @davinavfernando8692 3 ปีที่แล้ว +51

    උමාරියාගේ reactions එකයි....කෙල්ලෙක් rock song එකක් කියද්දී එන ගැම්මයි 💪 😘😘😁😀😀 woooooow ....what a great feeling....👏👏👏👏👏👏👏

  • @heshayapeiris935
    @heshayapeiris935 3 ปีที่แล้ว +8

    Santhush - It's a girl It's a girl
    Umaria - OMG! +reaction 🤩

  • @rajeevaperera
    @rajeevaperera 3 ปีที่แล้ว +98

    This is FANTASTIC...the voice is soo deep.the stage performance everything is perfect..just woah

    • @windsl280
      @windsl280 3 ปีที่แล้ว +6

      From that woah. I knew you are a kpop fan

    • @ot7692
      @ot7692 3 ปีที่แล้ว +1

      I also stan Grammy nominated artist💜💜

    • @windsl280
      @windsl280 3 ปีที่แล้ว +1

      Not an army though. I just stan talents

    • @RJ-xe6dq
      @RJ-xe6dq 3 ปีที่แล้ว +4

      Hello army

    • @jjk-ic8rz
      @jjk-ic8rz 3 ปีที่แล้ว +2

      @@windsl280 she/he is a bts fan

  • @shashigunawardena8321
    @shashigunawardena8321 3 ปีที่แล้ว +5

    Happy birthday my girl ...🎂🎉️🎉️🎉️

  • @naomismilesful
    @naomismilesful 3 ปีที่แล้ว +4

    Wow Amashi Nanga superb singing. God bless you. You are a born star ⭐️

  • @harshanawimalarathne8882
    @harshanawimalarathne8882 3 ปีที่แล้ว +8

    1:58 ....BNS - its a girl....
    Umaria- whaaat...අම්මටසිරි...😍😍😂😂❤️❤️

  • @chandula1234
    @chandula1234 3 ปีที่แล้ว +10

    Amashi So proud

  • @jurrasicpark8151
    @jurrasicpark8151 3 ปีที่แล้ว +269

    ගැඹුරු කටහඩක් තියන හැම කෙල්ලම කොල්ලෙක් කියලා හිතන්නෙ ඇයි ඔච්චරම තේරෙන්නැද්ද😂

    • @senya7925
      @senya7925 3 ปีที่แล้ว +12

      මුලින්ම කියන චකිතය වත් නැතිද නැවතුනේ කෑල්ලේ ඉදන් හොදට තේරෙනවා කෙල්ලෙක් කියලා 😁

    • @DinnaTS
      @DinnaTS 3 ปีที่แล้ว +4

      E ublt sinduwa kyn pena hindane🤣

    • @jurrasicpark8151
      @jurrasicpark8151 3 ปีที่แล้ว +9

      @@DinnaTS ඇස් දෙක වහගෙන අහපංකො කෙල්ලෙක් කියලා හොදට තේරෙනවා

    • @senya7925
      @senya7925 3 ปีที่แล้ว +17

      @@jurrasicpark8151 වොයිස් ටීන් වල හිටිය සහන්ගි ගේ වොයිස් එකත් මීට වඩා ගැඹුරුයි ඊට සාපේක්ෂව මෙයා කෙල්ලෙක් කියලා හොදට තේරෙනවා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว

      Duo එකක් කියලා මුලින් හිතලා තියෙන්නෙ.

  • @deepeetut
    @deepeetut 3 ปีที่แล้ว +3

    Whoa whoa whoa!!

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +2

    Lassanai nangi❤️🥰🥺😍😘💕

  • @shermy5867
    @shermy5867 3 ปีที่แล้ว +9

    Battle balala apu set eka ko 😁

  • @cutiepie9076
    @cutiepie9076 3 ปีที่แล้ว +5

    Love your range and voice akki❤❤❤ Wish you the best for all your future plans!!!

  • @beautifulthings4916
    @beautifulthings4916 3 ปีที่แล้ว +11

    කසුන් ස්ටීල් කලා❤️❤️❤️❤️

  • @deutschlernentv6001
    @deutschlernentv6001 3 ปีที่แล้ว +5

    Wow, Amashi. Great singing. Wish you all the best. God Bless you !! 👌👌😍❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 3 ปีที่แล้ว +18

    අම්මෝ විශ්වාස කරන්න බෑ කෙල්ලෙක් මෙහෙම sing කරයි කියලා.පට්ට

  • @zerotollerance1470
    @zerotollerance1470 3 ปีที่แล้ว +6

    An awesome performance..wow wow and wow..totally different from normal boring stuff..you will go far and to the Top..best of luck

  • @prabhathsandaruwan910
    @prabhathsandaruwan910 2 ปีที่แล้ว +4

    මේක තමයි මම නම් මේ girl ගෙන් දැකපු සුපිරි ම ගායනය සහ පවුරුශත්වය. මෙතැනින් එහාට විනිසුරු මඩුල්ල විසින් මේ පවුරුශත්වය කාටූන් එකක් කරල නැත්තටම නැති කරල දැම්ම කියල මම අවධාරණයෙන් කියනව. මේ ළමය විතරක් නෙවෙයි බොහොමයක් දක්ශයන්ගේ ආත්ම පවුරුශත්වය "සොනික්.." වගේ කාටූන් එකක චරිතයක් වගේ අන්දලා නැත්තටම නැති කරල දැම්ම. රුපියල් සත මත්තෙම දුවන දෙකයි පණහෙ බාල වැඩසටහන්.

  • @silmydain3845
    @silmydain3845 3 ปีที่แล้ว +5

    The way umariya told ammata siri anee cute men

  • @vibevortexlive
    @vibevortexlive 3 ปีที่แล้ว +279

    Global trending එන්න ඕන මේවා , කොහෙද සුදු මහත්වරුන්ට සිංහල තේරෙන්නේ නෑ නෙහ්..

    • @donjayz1797
      @donjayz1797 3 ปีที่แล้ว +10

      එහෙම කියන්න එපා සිංහල සිංදු සෑහෙන ප්‍රමාණයක් වොයිස් ග්ලොබල් බෙස්ට් ලිස්ට් එකට ගියා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 3 ปีที่แล้ว +8

      Voice Global කෙසේ වෙතත් Best of The Voice එකට නම් යාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා.

    • @tvx5334
      @tvx5334 3 ปีที่แล้ว +3

      @@donjayz1797 ow

    • @vibevortexlive
      @vibevortexlive 3 ปีที่แล้ว +5

      @@donjayz1797 ඔව් ඔව් අනිවාර්යයෙන් ...මේකත් යන්න ඕනා ඉක්මනට ❤

    • @vibevortexlive
      @vibevortexlive 3 ปีที่แล้ว +3

      @@dileesharabasnayake6881 ඔව්

  • @thisurakathriarachchi2315
    @thisurakathriarachchi2315 3 ปีที่แล้ว +5

    After the battle round

  • @shashikakothalawala2305
    @shashikakothalawala2305 3 ปีที่แล้ว +4

    Niyamai akkiyoo mama oyage super fan kenek

  • @shashikalakeshani1609
    @shashikalakeshani1609 3 ปีที่แล้ว +5

    Akkekta malliyek innama onee 😍Amashi ur brother is Awesome 😍😍

  • @bandulapushpakumara5780
    @bandulapushpakumara5780 3 ปีที่แล้ว +6

    අහන්න අහන්න ආස හිතෙනවා දුව. සුබ අනාගතයක් !

  • @honeycake368
    @honeycake368 3 ปีที่แล้ว +5

    Battle rounds valin passe kauda aye balannee 😎😎

  • @amarkads
    @amarkads 3 ปีที่แล้ว +15

    මෙයාගෙ වොයිස් එකට චිත්‍රාල්ගෙ සිංදුත් ගැලපෙනව 👍👍

  • @RWPMRupasingha
    @RWPMRupasingha 3 ปีที่แล้ว +4

    Wow.....!!! Very Nice.......

  • @lakmalsamera4801
    @lakmalsamera4801 3 ปีที่แล้ว +15

    *2:00** ආහ් අම්මට සිරි 🤣🤣🤣😍❤️ උමාරියා ඔයානම් ෆට්ට* 🤣🤣🤣❤️

  • @dilkehettiarachchi4092
    @dilkehettiarachchi4092 3 ปีที่แล้ว +16

    ඇග හිරිවැටෙනවා යකෝ ..අන්න කෙල්ලෝ ❤✌️

  • @amnfernando1835
    @amnfernando1835 3 ปีที่แล้ว +6

    😯😯It's superb 🔥🔥 long way to go akka.. ♥️ from a familian 💪😎

  • @sithmi9181
    @sithmi9181 3 ปีที่แล้ว +7

    I hope she'll go Global this week

  • @Luchi.D
    @Luchi.D 3 ปีที่แล้ว +7

    Next level Srilankan Rock music

  • @sachiniwanigasekara7938
    @sachiniwanigasekara7938 3 ปีที่แล้ว +6

    One of my favorite blind auditions ♥️♥️♥️ all the best sis🤗❤️

  • @pasindusomarathna7651
    @pasindusomarathna7651 3 ปีที่แล้ว +5

    Wow😀😀

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 3 ปีที่แล้ว +3

    Sthuthi godak..umariya..medam godak ahinsakai ada lassanai..good medam

  • @Dishanasemasinghe13
    @Dishanasemasinghe13 3 ปีที่แล้ว +6

    Wowwww Beautiful voice 😍😍

  • @maheeshachathuranga4678
    @maheeshachathuranga4678 3 ปีที่แล้ว +11

    0:08 When you are at a boring party and your jam comes on 🤣🤣

  • @dillandesilva115
    @dillandesilva115 3 ปีที่แล้ว +4

    Dit was het mooiste wat ik ooit heb gezien of Dit was het mooiste dat ik ooit heb gehord ? Antwoord. Het is allebei mogelijk. 👍🏾👍🏾👍🏾

  • @Oreom0___
    @Oreom0___ 3 ปีที่แล้ว +25

    කෝච් කසුන් මෙච්චර කතා කරනවා දැක්කමයි😃
    ඇත්තටම ගාර්ෆීල්ඩ් වොයිස් එකමයි😂♥️

  • @indeewarimanchanayake
    @indeewarimanchanayake 3 ปีที่แล้ว +5

    Giiiiiirl!!! This is beyond amazing! 😍😍

  • @jananilakshana6854
    @jananilakshana6854 3 ปีที่แล้ว +2

    Waaaawwwww you are superbbb darling👌🔥 keep it up and May god bless you!❤

  • @tithirawijesuriya4735
    @tithirawijesuriya4735 3 ปีที่แล้ว +4

    Wow keep rocking girly ❤️✌🏻🔥

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 3 ปีที่แล้ว +4

    What a forefomans

  • @shonadesilva4289
    @shonadesilva4289 3 ปีที่แล้ว +6

    Amashi💋💋💋💋💋

  • @creativecollections8313
    @creativecollections8313 3 ปีที่แล้ว +7

    සැරින් සැරේ ඇවිත් බලලා යන මං වගේ තව කවුද ??

  • @nilangapramith7454
    @nilangapramith7454 3 ปีที่แล้ว +4

    Congratulations Amashi. Keep going. All the very best

  • @veer6615
    @veer6615 3 ปีที่แล้ว +11

    Such a fantastic voice you have..

  • @ruthdesilva2284
    @ruthdesilva2284 3 ปีที่แล้ว +12

    Wooooowww !!!Amashi your just Superb darling!!!😍💚💙Congratulations & you hve a long way to go.....

  • @dhanushchathuranga87
    @dhanushchathuranga87 3 ปีที่แล้ว +4

    A power voice!!! And a Great approach to the Game... ❤,, proud to Aluthgama..

  • @mindmininglife
    @mindmininglife 3 ปีที่แล้ว +5

    Wow 🤩 😍

  • @queenlovers8195
    @queenlovers8195 3 ปีที่แล้ว +15

    Best rock song ever in sri lanka.... 😍😍