Surange Weerasinghe - Earth Song | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 3.6K

  • @doublezero1138
    @doublezero1138 3 ปีที่แล้ว +1055

    I’m from japan 🇯🇵 brilliant voice ❤️

  • @fabreuz
    @fabreuz 3 ปีที่แล้ว +769

    I’m from Brazil🇧🇷, love this guy!👏🏻👏🏻👏🏻

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +5

      Thank u 💞💞

    • @MaheshBro-f5h
      @MaheshBro-f5h 3 ปีที่แล้ว +1

      Thank u

    • @Hashini21Kaushalya
      @Hashini21Kaushalya 3 ปีที่แล้ว +1

      @@surangeweerasingheofficial really amazing, didn't thought that innocent little cute one had this kind of talent.seriously proud of you and burst into tears just now after the knock out round😭

    • @kavindhagihan1508
      @kavindhagihan1508 3 ปีที่แล้ว +1

      🥰😌 🇱🇰

    • @KavinduLakshan-n3q
      @KavinduLakshan-n3q 16 วันที่ผ่านมา +1

      🇱🇰

  • @bonidub3455
    @bonidub3455 3 ปีที่แล้ว +889

    I m from usa .. wow what a voice . Michael jackson ❤️❤️❤️❤️

  • @malshidilshani9118
    @malshidilshani9118 4 ปีที่แล้ว +816

    මේක තමයි The voice sri lanka එකේ මෙතෙක් තිබුණු හොඳම performance එක. ❤️ Congratulations.. ❤️❤️

  • @anuwaboy7784
    @anuwaboy7784 4 ปีที่แล้ว +1523

    ඒ song එක හැහේද්දි ඇග හිරි වැටෙනවා වගේ දැනෙන වුන් මේ පැත්තට😭🔥

  • @cric1388
    @cric1388 2 ปีที่แล้ว +69

    I am from Canada . one of brilliant voice I have ever heard

  • @kayrapineda6948
    @kayrapineda6948 3 ปีที่แล้ว +321

    I listen to you from Panama🇵🇦 greetings, I love what I see and hear I am fans of Srilanka🇱🇰

  •  4 ปีที่แล้ว +946

    His voice is INCREDIBLE 💕😱

  • @EK.editscc
    @EK.editscc 3 ปีที่แล้ว +170

    I'm from UK and I love this song.
    Great song,

  • @gailward9270
    @gailward9270 3 ปีที่แล้ว +60

    I have heard Bogdan's version many times over and still believe Surange's version the best. One is not talking about the closeness in the voice's but how its been sung and also the emotions with which it has been sung!!! Once again an outstanding performance from you.

  • @harshapathum4877
    @harshapathum4877 4 ปีที่แล้ว +338

    තාමත් මයිකල් ජැක්සන්ගේ සිංදු ඇහෙනකොට ඇගේ හිරිගඩු පිපෙනවා 😥😥 ඒ තරම් ඒ කටහඩට ආදරෙයි ❤❤
    මචන් උබට තියෙන්නෙ පට්ට ටැලන්ට් එකක්.. මයිකල් ජැක්සන්ගෙ ලයින් එක උබටත් තියෙනවා.. ආදරෙයි උබට ජයවේවා මචන් ❤❤ මේක Trending එන්න ඕන ❤

  • @thirdeye1292
    @thirdeye1292 4 ปีที่แล้ว +893

    ඕනෑම වැඩකට දක්ශයෙක් නම් ලංකාවේ එකෙක් තමයි.. දේශපාලන කාලකන්නි නැත්තම් ලෝකේ අංක එකේ රටක්❤❤❤❤

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 4 ปีที่แล้ว +387

    මේක කොච්චර බොක්කට වදිනවද කියලා දැනෙන්ඩ මේ සිංදුව එකවතාවක් හරි මයිකල් වගේ කියන්න ට්‍රයි කරපු එකෙක් එකියක් වෙන්නම ඕනි...❤️

  • @BlaZe92
    @BlaZe92 4 ปีที่แล้ว +2011

    Pretty sure this one is going to be world famous! Good one! ❤

    • @ggds2384
      @ggds2384 4 ปีที่แล้ว +16

      Are you srilankan

    • @BlaZe92
      @BlaZe92 4 ปีที่แล้ว +13

      @@ggds2384 yes

    • @hasithamadush
      @hasithamadush 4 ปีที่แล้ว +13

      Already he has reached..

    • @lt8865
      @lt8865 4 ปีที่แล้ว +17

      Yeah, someone contact the Ellen show. He definitely deserves to be on Ellen

    • @DulminiChanika
      @DulminiChanika 4 ปีที่แล้ว +11

      Went to voice global 👍👏

  • @musiceye1652
    @musiceye1652 4 ปีที่แล้ว +675

    මයිකල් ගෙ සින්දු ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙන්නෙ මගේ විතරද අදරෙයි ඒ කටහඬට ❤️🌎 කොල්ලා උබත් පට්ට ලොකු ගමනක් යන්න පුලුවන් ගුඩ් ලක් ❤️🌎

    • @ravishanikeshalika5399
      @ravishanikeshalika5399 4 ปีที่แล้ว +9

      මටත් එහෙමයි 🥺🥺මයිකල්ගේ සිංදු ඇහෙද්දි අමුතුම හැගීමක් දැනෙන්නේ♥️♥️wow ඒ කටහඩ🥰.අපේ රටේ කෙනෙක්ගේ voice එකෙන් අහනකොටත් ආඩම්බරයි.Good luck brother ☺️

    • @SCOPECREEP.
      @SCOPECREEP. 3 ปีที่แล้ว

      Ow oi ❤️

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +2

      @@ravishanikeshalika5399 thank u so much ☺️☺️🙏

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +2

      Thanks

    • @sangeethbandara2005
      @sangeethbandara2005 3 ปีที่แล้ว

      සිරාම ❤️

  • @pewaldiyanorisgepierson7918
    @pewaldiyanorisgepierson7918 4 ปีที่แล้ว +1297

    I am from canada, love this guy

  • @ranjanakumara2806
    @ranjanakumara2806 4 ปีที่แล้ว +136

    අම්මෝ ඇති යන්තම් සුපිරි කොල්ලෙක් ආව බෝරිං වෙලා තිබ්බෙ. මෙතෙක් කියපු අයගෙන් හොඳම ගායනය. සුබපැතුම් 👍👍

  • @hansikakalpani3521
    @hansikakalpani3521 4 ปีที่แล้ว +245

    මේ කොල්ලට කසුන් හැරුනත් BnS හැරුනත් කිසිම react එක්ක් තිබ්බෙ නෑ ඒත් උමාරියා හැරුන ගමන් මූන 🙈❤️😘

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +18

      😊😊🥰

    • @hansikakalpani3521
      @hansikakalpani3521 ปีที่แล้ว

      @@surangeweerasingheofficial 2023ටත් අහනවා ❤️😍 සුපිරී......

    • @madurangasampath5656
      @madurangasampath5656 ปีที่แล้ว

      ඒ ලංකාවේ හැටි බන් ඕකෙ Rumanian එක තියෙනවා බලහන්කො

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +1706

    I'm from India 🇮🇳. Brilliant Voice

    • @dumeshmadusanka7875
      @dumeshmadusanka7875 4 ปีที่แล้ว +15

      😹😹😹

    • @warunarasanthika4793
      @warunarasanthika4793 4 ปีที่แล้ว +4

      💕💕

    • @-magicianLK
      @-magicianLK 4 ปีที่แล้ว +14

      @@moonwalkers_studio
      Definitely yep:)

    • @emoney6055
      @emoney6055 4 ปีที่แล้ว +2

      💜💜💜

    • @janeebro5822
      @janeebro5822 4 ปีที่แล้ว +29

      අනේ නිකන් බොරු කියන්න එපා බන්.උබ කොහෙද ඉන්දියාවේ වෙන්නේ

  • @gailward9270
    @gailward9270 4 ปีที่แล้ว +220

    I have seen quite a few renditions of this song in the voice of other countries and this one is definitely the best!

    • @සිංහලේදියසේන
      @සිංහලේදියසේන 4 ปีที่แล้ว +3

      Yep,, thats right bruv 👍👍

    • @sneena9
      @sneena9 4 ปีที่แล้ว +14

      No, romania's bogdan ion is the best yet

    • @rajaryan179
      @rajaryan179 4 ปีที่แล้ว +8

      Definately Bogdan Loan was best, closest one to MJ.

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +2

      Thank u gail 😊

    • @gailward9270
      @gailward9270 3 ปีที่แล้ว

      @@surangeweerasingheofficial You are most welcome. You have made Michael very proud and I wish you all the very best for the future.

  • @TheLynnl
    @TheLynnl ปีที่แล้ว +14

    This guys voice is amazing. I just can't get enough of it.

  • @rtdg4819
    @rtdg4819 4 ปีที่แล้ว +1537

    Voice global ගියාට පස්සෙ බලන උන් මේ කොනට.👈🤩🤩🤩

  • @Gunarath
    @Gunarath 4 ปีที่แล้ว +243

    මේ ටැලන්ට් එක ගැන හරියට තේරෙන්න මේක කියන්න ට්‍රයි කරලා තියෙන්න ඕනා
    පට්ට ✋️👌

    • @dilinihapuarachchi104
      @dilinihapuarachchi104 4 ปีที่แล้ว +1

      hiii

    • @Gunarath
      @Gunarath 4 ปีที่แล้ว +1

      @@dilinihapuarachchi104 අඩෝව්‍ 🤣

    • @madushagunawardana7970
      @madushagunawardana7970 4 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත මටනන් කියන්න බෑ😊

    • @dilinihapuarachchi104
      @dilinihapuarachchi104 4 ปีที่แล้ว

      @@Gunarath මේවට හහා දාන්න බැයිද බං

    • @rashiniwenushika2502
      @rashiniwenushika2502 4 ปีที่แล้ว

      බුදම්මෝ සිරාම කතාව..

  • @udanahemantha4822
    @udanahemantha4822 4 ปีที่แล้ว +630

    දක්ෂ‍යා කවුද කියලා කාටත් කලින් වචනෙන් දෙකෙන් අදුරගන්න තරම් කසුන් මාරම දක්ෂයෙක්. ඒක මේ තරගා වලිය පුරාම දැකපු දෙයක්. එයා කලින්ම හැරුන හැම එකකම 4 දෙනාම හැරුනා..

    • @HandleINCandle
      @HandleINCandle 4 ปีที่แล้ว +2

      kasun 😆😆😆

    • @kasunkamarasinghe3028
      @kasunkamarasinghe3028 4 ปีที่แล้ว +22

      ඉතින් ඒකනෙ උට කසුන් කියන්නෙ 😌

    • @thanujakadesilva3592
      @thanujakadesilva3592 4 ปีที่แล้ว +8

      U legend kenek be ban.
      Beela nasthi wena eka thamai uge warada.
      E arunama kadun kiyanne phenomenal legend kenek be bro.

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 4 ปีที่แล้ว

      කසුන් & ශශික.👌

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 4 ปีที่แล้ว +4

      කසුන් සුපිරිම වැඩ්ඩ මෙයාල ඒක දන්නෙ නෑ

  • @dileepaprabhath8378
    @dileepaprabhath8378 4 ปีที่แล้ว +323

    මේක සැරින් සැරේ ඇවිත් බලන set එක කෝ

  • @phantomdelax4055
    @phantomdelax4055 4 ปีที่แล้ว +33

    One of the pride of Sri Lanka
    (Going to be a milestone in singing era )
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DummyWaffle
    @DummyWaffle 2 ปีที่แล้ว +22

    I'm from México, and this song is the best!!! Great voice!!!!

  • @infinitemind9237
    @infinitemind9237 4 ปีที่แล้ว +200

    I listened million of times to original song. There were two times I heard best covers from this song, fortunately one cover was from my country. I'm Soo glad 😊👍❤️

  • @anuhasprarthana5889
    @anuhasprarthana5889 4 ปีที่แล้ว +1090

    1 M වුනාට පස්සේ බලන කට්ටිය කෝ..😄😄 අපේ මයිකල් ජැක්සන් ♥️♥️♥️

    • @uk-qt6iz
      @uk-qt6iz 4 ปีที่แล้ว +12

      මේ ළමය හරි වෙන ඕන එකෙක් කමක් නෑ මයිකල් ජැක්සන් කෙනෙක් ආපහු එනවනම්

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +5

      Thanks.. kattiya . 🙏🙏☺️

    • @hasindikajayalath2460
      @hasindikajayalath2460 3 ปีที่แล้ว +1

      2.2 M

    • @imashlakshan7426
      @imashlakshan7426 3 ปีที่แล้ว +1

      I love this song and i love my singer MJ

    • @srimanisenanayake1556
      @srimanisenanayake1556 3 ปีที่แล้ว +1

      2.5 🙋😅🥰

  • @janithmuthugala4321
    @janithmuthugala4321 4 ปีที่แล้ว +18

    Gorgeous...! Accent, voicing, pitching, performance, sound balancing, vocal range, a great package. A comfortable voice to the ears.

  • @devindangolle
    @devindangolle 4 ปีที่แล้ว +144

    So proud Malli ♥️
    You rock 💯
    The best one so far indeed.
    Long way to go!!!

  • @Ataraxia.11
    @Ataraxia.11 4 ปีที่แล้ว +345

    Dope 🔥🔥 I'm from India. But voice srilaka is having really dope talent 🔥

  • @ramdasshanbhag5348
    @ramdasshanbhag5348 ปีที่แล้ว +19

    I am from India 🇮🇳Brilliant performance Sir.

  • @smellsliketeenspirit9479
    @smellsliketeenspirit9479 3 ปีที่แล้ว +26

    Love this beautiful and shooting voice and love this myan ...love from nepal🇳🇵

  • @oshankaveel6815
    @oshankaveel6815 3 ปีที่แล้ว +34

    These reactions of judges and all these comments show us how much we mis him.. love u MJ ❤

  • @manojmass5272
    @manojmass5272 3 ปีที่แล้ว +44

    අඩාම්බරයි යකො අපෙ රටෙ බුදු සරණයි විශ්නු දෙවි පිහිටයි මෙවන් තරු පහල වෙලා බුදුනෙ ම්න් දෙමල

  • @NiluLife208
    @NiluLife208 4 ปีที่แล้ว +34

    හදවතෙන්ම ආඩම්බරයි !!!🌟🌟🌟🌟💖💙🧡💛😍🤩😘 පියෙකුට අබිමානයක්, රටටත් , අවිස්සාවේල්ලටත් නුබ අබිමානයක්! Well ✔ done son 💖😍😘

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 4 ปีที่แล้ว +66

    මේක තමයි මං අහපු නියම වොයිස් එක.. අනිවාර්යයෙන්ම ෆයිනල් යනවා මේ මල්ලියා...😍😘☝

  • @armondapple5985
    @armondapple5985 4 ปีที่แล้ว +10

    Proud to have such good singers in Sri Lanka ^^ Thanks Voice giving opportunities to talented people.

  • @nishajay9070
    @nishajay9070 3 ปีที่แล้ว +17

    Thank you for singing his song.. Respect... MJ is a legend

  • @aldrenmiguel3202
    @aldrenmiguel3202 3 ปีที่แล้ว +13

    I'm so impressed, love from the Philippines 🇵🇭✨

  • @rowenasherin2458
    @rowenasherin2458 4 ปีที่แล้ว +22

    His unique voice make us listen to him daily.. so far one of the best voices in the competition

  • @kavishdevendra2003
    @kavishdevendra2003 4 ปีที่แล้ว +391

    මේ song එක අහද්දි තාම ඇග හිරිවැටෙනො 💪🖤❤️

  • @Tha_Ra
    @Tha_Ra 4 ปีที่แล้ว +13

    ඇගෙ හිරිගඩු පිපෙනවා මෙක මෙ ඇවිත් බලන කී වෙනි වතාවද කියලාවත් මතක නෑ ඒ තරම් ආයෙ ආයෙ බැලුවා ඒ තරම් සුපිරියට කියනවා ❤️❤️❤️

  • @imeshathathsaraniofficial
    @imeshathathsaraniofficial 4 ปีที่แล้ว +62

    Amazing 🔥

  • @mactavish5733
    @mactavish5733 4 ปีที่แล้ว +1629

    මේක voice global යනව කියන කට්ටිය මේ කොනට... 🔥💯

    • @thisaraudayanga3758
      @thisaraudayanga3758 4 ปีที่แล้ว +3

      එකෙම්ම ඉතින්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 4 ปีที่แล้ว +3

      Aniwaryen 👌

    • @chamaramw1975
      @chamaramw1975 4 ปีที่แล้ว +4

      කොනට අවා පුතේ ✊✌️

    • @geeeforce7149
      @geeeforce7149 4 ปีที่แล้ว +6

      Eka eka kon walata enne mokoo 😂😂😂 , man inne mada 🤪🤪

    • @televisionsl4085
      @televisionsl4085 4 ปีที่แล้ว +8

      Thanks❤

  • @amilamadushanka4246
    @amilamadushanka4246 4 ปีที่แล้ว +55

    මේ song ඒකේ දෙන පණිවුඩය සොබාදහමේ වටිනා කම අපි හැමෝටම වැටහේවි මල්ලි මේ song එක ඔයාගේ හදවතින් කිව්ව ස්තුතියි ඔබට.

  • @sarahshazu2024
    @sarahshazu2024 3 ปีที่แล้ว +17

    Iam From Qatar..🇶🇦 Keep Doing more Attractive performance.. All the best of Flag..

  • @notykavi1890
    @notykavi1890 4 ปีที่แล้ว +1329

    එකපාරට වඩ බලපු අය මේ කොනට👇

  • @sandunitharuka8656
    @sandunitharuka8656 4 ปีที่แล้ว +208

    I miss seeing Stephanie's sincere beautiful smile

    • @praveenakawshalya3605
      @praveenakawshalya3605 4 ปีที่แล้ว +1

      Exactly 😪😪😪😪

    • @kasha8201
      @kasha8201 4 ปีที่แล้ว +2

      Yeah, although she was weak in Sinhala speaking, still it was funny to watch 😂😂

  • @pathumisiriwardhana954
    @pathumisiriwardhana954 3 ปีที่แล้ว +61

    මයිකල් ජැක්සන් වගේ කලාකාරයෙක් ආයෙත් නෑ . අයියා ඇත්තටම දක්ෂයෙක්.

  • @lakshanek2041
    @lakshanek2041 4 ปีที่แล้ว +1238

    මම වගේ සැරින් සැරේ ඇවිත් මේක බලන අය ඉන්නවද ?? 😍

  • @krishandiluksha1369
    @krishandiluksha1369 4 ปีที่แล้ว +376

    රජය පැත්තෙන් අපිට රටක් හැටියට ඉස්සරහට යන්න බැහැ.මෙ වගෙ දක්ෂයින්ගෙ තමා යන්න වෙන්නෙ.💪💪

  • @preppermimi7281
    @preppermimi7281 2 ปีที่แล้ว +6

    I literally got goosebumps listening to this guy! He really channels MJ (R.I.P.). JUST WOW! 💙💜💙

  • @Sue4
    @Sue4 4 ปีที่แล้ว +51

    most powerful song in human history. 2020 and this song is more relevant now than ever before.
    Congratulations ❤️

  • @zubershaikh
    @zubershaikh 4 ปีที่แล้ว +317

    wonderful voice Love from India 🇮🇳🇮🇳🇮🇳❤️❤️❤️

  • @mphff
    @mphff 4 ปีที่แล้ว +74

    WTF ! Honestly. I'm not a fan of my people singing English songs. But this guy is spot on!

  • @thisaraudayanga3758
    @thisaraudayanga3758 4 ปีที่แล้ว +132

    ලංකාවේ බ්‍රෝ ලංකාවේ...... වැඩ්ඩොනම් ලංකාවේ

  • @LuckyA111
    @LuckyA111 4 ปีที่แล้ว +5

    First performance of The Voice Sri Lanka for which I got goosebumps.. All the best! Can't wait to hear more 👍

  • @gethmigihara3932
    @gethmigihara3932 4 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්න්නෙ නැති සින්දුවක් .කටහඩ නියමයි .අයියේ සුබ අනාගතයක්!👍👍

  • @sltubetone5380
    @sltubetone5380 4 ปีที่แล้ว +216

    රුමේමියාවට පදිරි නැති අපේ අවිස්සාවේල්ලේ එකා.😋😍😘

  • @Trishansilva
    @Trishansilva 4 ปีที่แล้ว +8

    Listing since last year! One of the best performances in the show!

  • @awishkadiyan3126
    @awishkadiyan3126 2 ปีที่แล้ว +3

    Wow beautiful boy🥰🤗 Wow beautiful voice 🥰💗 gammak thamai Maru 🤗🥰 ahanna ahanna epa venne nh ane 🥰🤗 love you so much brother 💖💗💛💚

  • @chathuninimasha3206
    @chathuninimasha3206 4 ปีที่แล้ว +21

    අද අහපු හොදම song එක coch ඔයාව ඉස්සරහට අරන් යයි my favourite singer umariya😍❤️❤️❤️❤️

  • @dashsuper3948
    @dashsuper3948 4 ปีที่แล้ว +13

    Well done. This will be one of the best earth song performance in The Voice global blind auditions ..

    • @lt8865
      @lt8865 4 ปีที่แล้ว

      You reckon?

  • @Khanalaj5
    @Khanalaj5 4 ปีที่แล้ว +272

    I am from nepal he was awsome

  • @westcoasttv7783
    @westcoasttv7783 4 ปีที่แล้ว +151

    කොමෙන්ටි බලන්න අපු අය කෝ 👍🏼👍🏼 දැනට 152 විනාඩි 5

  • @krizaldavid8318
    @krizaldavid8318 4 ปีที่แล้ว +35

    අමිමෝ එක ඇගේ හිරිගඩු
    පිපුනා....ටෙුන්්ඩින් අනිවාර්යයෙන් යන්න ඔිනේ ⁣යකෝ....වාවු ඒ performance එක..මාරම feeling එකක් ...

  • @RRTVTAMIL
    @RRTVTAMIL 4 ปีที่แล้ว +45

    Lets boost this guys we need to get this to worlds eye!!

  • @sameeraindeewara
    @sameeraindeewara 4 ปีที่แล้ว +189

    What about sunrise කියද්දිම කසුන්ව හරවගන්න පුලුවන් උනා කියන්නේ ආයේ මෙතන කමෙන්ට් දාගෙන ඔප්පු කරන්න දෙයක් නැහැ 😍🔥

    • @sameeraindeewara
      @sameeraindeewara 4 ปีที่แล้ว +8

      @@deshaniheenatigala7679 කසුන්ට surangeව එයාගේ ටීම් එකට ගන්නම ඕනී උනා.මාත් බලාපොරොත්තු උනේ කොල්ලා කෝච් කසුන්ව තෝර ගනීවී කියලා

    • @chathurikamadubashini631
      @chathurikamadubashini631 4 ปีที่แล้ว

      👍

    • @සදරුවන්පුශ්පකුමාර
      @සදරුවන්පුශ්පකුමාර 4 ปีที่แล้ว +2

      ඇයි කසුන් කියන්නෙ පකීර් ද??කසුන්ට වඩා දක්ශයි ශශිකයි , උමාරියයි

    • @sameeraindeewara
      @sameeraindeewara 4 ปีที่แล้ว +12

      @@සදරුවන්පුශ්පකුමාර ෆකීර් නම් නෙවෙයි වැඩ්ඩෙක් 🔥 ටැලන්ට් මනින මිම්ම අරන් කමෙන්ට් අස්සේ බොක දාන්න එපා 💩

    • @සදරුවන්පුශ්පකුමාර
      @සදරුවන්පුශ්පකුමාර 4 ปีที่แล้ว +2

      @@sameeraindeewara ඉතින් උඹත් මැනපු නිසානෙ ඌ වැඩ්ඩෙක් / පොරක් කියන්නේ.. අනුන්ගෙ ඇද හොයන්න එන්න කලින් තමන්ගෙ ඒව හදාගනින් බං..

  • @CallofThePlanet
    @CallofThePlanet 4 ปีที่แล้ว +35

    Can't stop the smile in my face when watching the judges' comments. Superb judge panel with giving good complements to the contestants. ❤️❤️❤️

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว +70

    අම්බෝ..... මේ ලංකාවෙ අපේ එකෙක්.....❤️❤️😘💪

    • @surangeweerasingheofficial
      @surangeweerasingheofficial 3 ปีที่แล้ว +2

      Thank u .. ow ow . Sri lankan tama

    • @ashani510
      @ashani510 3 ปีที่แล้ว

      @@surangeweerasingheofficial ❤️❤️

    • @shani9967
      @shani9967 3 ปีที่แล้ว

      @@surangeweerasingheofficial oya godk dakshai malli.hadawathinma suba pathanawa

  • @a-oneentertainment4085
    @a-oneentertainment4085 4 ปีที่แล้ว +117

    මයිකල් ජැක්සන්ගෙන් පස්සේ මේ සිංදුව හොඳටම ඇහුනේ මේ කටහඬින් කියන අය කෝ...😍😍😍

  • @sue0115
    @sue0115 4 ปีที่แล้ว +106

    Who's listening in 2021?
    👍❤💥

  • @criptovida
    @criptovida 4 ปีที่แล้ว +53

    A nostalgia dessa música é sem igual. Regardless of where it is sing is always amazing.

  • @drameshsuminda1680
    @drameshsuminda1680 4 ปีที่แล้ว +7

    Well Done Bro!❤️💪🏻 U finally got to trending in Sri lanka and other countries😘 Soo Proud u Man!😋💖❤️

  • @kushlansenanayake4375
    @kushlansenanayake4375 4 ปีที่แล้ว +10

    Wow what a nice voice. Love from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @ronfigg1
    @ronfigg1 3 ปีที่แล้ว +31

    That was awesome!!! Peace from California USA!! ✌🏻

  • @hdesilva8843
    @hdesilva8843 3 ปีที่แล้ว +8

    Originally sung by Michel Jackson, a very hard song to sing. He has the typical English accent and flow of words and pronounced as well when singing. Excellent.. Congratulations. From Sydney Australia

  • @vishwanaveen
    @vishwanaveen 4 ปีที่แล้ว +1991

    *_මේක අහද්දි Bogdan Loanව මතක් උනේ මට විතරද (වොයිස් රුමේනියා එකේ)_*

    • @dineshrathnayaka8647
      @dineshrathnayaka8647 4 ปีที่แล้ว +12

      Sirawtama

    • @vishwanaveen
      @vishwanaveen 4 ปีที่แล้ว +4

      @@dineshrathnayaka8647 ❤✌️

    • @thilanchathuranga3276
      @thilanchathuranga3276 4 ปีที่แล้ว +22

      Bogdon නම් MJ මයි

    • @vishwanaveen
      @vishwanaveen 4 ปีที่แล้ว +2

      @@thilanchathuranga3276 එකෙන්ම

    • @esalaherath9666
      @esalaherath9666 4 ปีที่แล้ว +24

      සිරාවට 🔥, ඒකෙ වචන දෙකක් කියද්දි ඔක්කොම හැරෙනවා

  • @anushikachristalene9218
    @anushikachristalene9218 3 ปีที่แล้ว +2

    woow super awesome, and iam really speechless its beyond awesome, the moment i closed my eyes i imagined it was MJ ,i was imagining rhe beautiful visual of the Earth Song, superb and proud to have the voice of MJ in Sri Lanka .now we also have a voice .👍

  • @ravinndi
    @ravinndi 4 ปีที่แล้ว +53

    2020 and this song is more relevant now than ever before

  • @surayayoosuf6280
    @surayayoosuf6280 4 ปีที่แล้ว +6

    Wonderful singing.Performance & the looks are enhancing the beauty of your singing 🌹

  • @girlyagustd5507
    @girlyagustd5507 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ මට නම්...
    All The Best... Very Brilliant Performance Ever...
    ❤️❤️❤️❤️❤️

  • @sachinthyasandamith6451
    @sachinthyasandamith6451 4 ปีที่แล้ว +53

    This is the most favorite performance of voice so far. I'm sure he is a finalist.

  • @Hashini24
    @Hashini24 4 ปีที่แล้ว +28

    Proud of u sri lankan jackson 🇱🇰

  • @janidupasandul5533
    @janidupasandul5533 3 ปีที่แล้ว +9

    I'm from 🇫🇷🇫🇷 you did a good job

  • @shashikhansilvavandijk5849
    @shashikhansilvavandijk5849 4 ปีที่แล้ว +21

    He got the voice, the look and the stage presence 🤘🏽🤘🏽🤘🏽

  • @travelwithshena519
    @travelwithshena519 3 ปีที่แล้ว +36

    මයිකල් ජැක්සන් 3 වෙනි පාරටත් ඇවිල්ලා❤️

  • @klanrathnasiri
    @klanrathnasiri 4 ปีที่แล้ว +31

    අම්මෝ මේයා නම් ඇත්තටම මයිකල් ජැක්සන් තමයි කියන අය කෝ 😍😍❤❤❤❤❤👍👍👍😘😘😘😘😘😘😘😘😘😘😘😘 Wow Beautiful Song ❤❤❤❤

  • @rushcreations9716
    @rushcreations9716 4 ปีที่แล้ว +20

    OVERVIEW
    LYRICS
    LISTEN
    OTHER RECORDINGS
    PEOPLE ALSO SEARCH FOR
    Lyrics
    What about sunrise?
    What about rain?
    What about all the things
    That you said we were to gain?
    What about killing fields?
    Is there a time?
    What about all the things
    That you said was yours and mine?
    Did you ever stop to notice
    All the blood we've shed before?
    Did you ever stop to notice
    This crying Earth, these weeping shores?
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    What have we done to the world?
    Look what we've done
    What about all the peace
    That you pledge your only son?
    What about flowering fields?
    Is there a time?
    What about all the dreams
    That you said was yours and mine?
    Did you ever stop to notice
    All the children dead from war?
    Did you ever stop to notice
    This crying Earth, these weeping shores?
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    I used to dream
    I used to glance beyond the stars
    Now I don't know where we are
    Although I know we've drifted far
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Hey, what about yesterday?
    (What about us?)
    What about the seas?
    (What about us?)
    The heavens are falling down
    (What about us?)
    I can't even breathe
    (What about us?)
    What about apathy?
    (What about us?)
    I need you
    (What about us?)
    What about nature's worth?
    (Ooh)
    It's our planet's womb
    (What about us?)
    What about animals?
    (What about it?)
    We've turned kingdoms to dust
    (What about us?)
    What about elephants?
    (What about us?)
    Have we lost their trust
    (What about us?)
    What about crying whales?
    (What about us?)
    We're ravaging the seas
    (What about us?)
    What about forest trails?
    (Ooh)
    Burnt despite our pleas
    (What about us?)
    What about the holy land?
    (What about it?)
    Torn apart by creed
    (What about us?)
    What about the common man?
    (What about us?)
    Can't we set him free
    (What about us?)
    What about children dying?
    (What about us?)
    Can't you hear them cry?
    (What about us?)
    Where did we go wrong?
    (Ooh)
    Someone tell me why
    (What about us?)
    What about baby boy?
    (What about it?)
    What about the days?
    (What about us?)
    What about all their joy?
    (What about us?)
    What about the man?
    (What about us?)
    What about the crying man?
    (What about us?)
    What about Abraham?
    (What about us?)
    What about death again?
    (Ooh)
    Do we give a damn?
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Ah-ah-ah-ah-ah
    Ooh-ooh-ooh-ooh-ooh
    Source: Musixmatch

  • @julie2379
    @julie2379 4 ปีที่แล้ว +6

    LOVE LOVE LOVE THIS ❤❤❤❤❤❤
    Also props to the band through the whole competition 👏🏼

  • @aroshivimaya
    @aroshivimaya 3 ปีที่แล้ว +6

    The best performance i've ever seen....well done ✔ ❤

  • @sepaliwijerathna3863
    @sepaliwijerathna3863 4 ปีที่แล้ว +5

    We watched you on Tv and now watching on youtube also. Brilliant performance bro.

  • @rushvlogs2432
    @rushvlogs2432 4 ปีที่แล้ว +1183

    Micheal jackson ට කැමති අය මේ කොනට ❤️

  • @elielson6094
    @elielson6094 8 หลายเดือนก่อน +1

    I'm from Brazil! His voice is amazing!

  • @jinanjaleeattygalle
    @jinanjaleeattygalle 4 ปีที่แล้ว +79

    This should be on trending list 💟 Good Luck Malli..

    • @jinanjaleeattygalle
      @jinanjaleeattygalle 4 ปีที่แล้ว +4

      @u k I said 11 hrs ago 🙈 .. personally I don't know him.. but we should help him out. Truly talented. ❤

    • @AM-dx9mi
      @AM-dx9mi 4 ปีที่แล้ว +2

      Nim him sewwa song by coaches got 150k views n in trending no 9 n this song has 477 k views n still in trending 26. Confused 🤔

  • @topengmonyet9209
    @topengmonyet9209 4 ปีที่แล้ว +83

    Love from Indonesia...

  • @judywebber8081
    @judywebber8081 2 ปีที่แล้ว +1

    Oh my gosh I had my headphones on ..looking at a magazine. I thought is m.jackson there playing .earth song 🎵..oh my .awesome voice

  • @bldstory1467
    @bldstory1467 4 ปีที่แล้ว +15

    Great signing brother ❤️ really I feel MJ back bro really brilliant ❤️❤️👌👌😊